Only True Die Hard Fans remember that, your first vlog uploaded on this channel is showing your library you used at home... 😉❤️ Vlog 000 i guess, Correct me if I'm wrong dila ayya 😁
game yaluwo den bendala, rata gihin etc, eyalata set wenna welawak ettema na set unat eka para ekkenai, itin vlog content ekak hadanna taram deyak sidda wenne na hetat yanawa game mokada rata giya yaluwek awit ( thisara ) eyai anit yaluwo set ekai ekka yanna baluwa kohe hari, hamotama eka eka dawas ba, eka dawasak na hamotama set wenna so ee vlogs ateetayak witarai den meyalatat chanse ekak demu me set ekat patta ♥️
🥨 මගේ සයිට් එක : dilshan.me
🥨 අලුත්ම පොඩ්කාස්ට් එපිසෝඩ් එක : spotifyanchor-web.app.link/e/xhwnnXVXNyb
අඩෝ දිල්සාන් තෝ සිරාවටම සමලින්කික නේද?
“අපේ කතාව“ චැනල් එකේ අයියයි අක්කයි එක්ක දූවිලි ඇල්ල බලන්න ගියා මතක් වුණා 😍
පැරදුනා නෙවෙයි දිනම්න දුන්නා හූම්..!!! ( කුපිරිම දවසක් GG ❤ )
haaaaaaaaaaaaaaaaaa eeeeeeeeeeeeee
ubage vlog ekath ikmnt dapan machan
Lewis vs verstappen😂❤
Ado gg koynne mokkda bn
@@ravindurodrigo owww meca attcc
අතීතේ තමයි ලස්සනම 🥺 ගමේ යාලුවෝ , සෙස් ටීම් , චිනා , අරාබි අක්ක , රොනාල්ඩෝ අය්යා ,හසිත ,මලින්ද අයියලා එක්ක ගෙවිච්ච දවස් ❤️❤️❤️ . Days of dilshan කියන්නෙ නිකන්ම ව්ලොග් චැනල් එකක් නෙමෙයි අපේ ජීවිත වලට ගොඩාක් දේවල් කියල දීපු තැනක් ❤️❤️❤️❤️❤️
ee set eka patta busy yaluwane, den eyala naki wela paul ekka kal gewanne, samaharu rata, katawat eka time ekak na set wenna
@@DaysofDilshan harima dhukai
තිසර, රන්දිල්, චිනා, මනුරංග...we miss the og charecters ❤️
they are busy with jobs and family
@@DaysofDilshan ඒ දවස් හරි ලස්සනයි නේද❤️
Atta😢❤
@@DaysofDilshan ඒ කලේ
@@DaysofDilshan where is ses team
ගමේ සෙට් එක. සෙස් ටිම් එක. මලින්ද අයියා. ඔටෝහබ්. තව ගිටාර් ගහන්න පුලුවන් ඇල්ෆා රෝමියො තියන අයියා. මේ සෙට් එක තමා ආතල්ම බ්රෝ
තිලි අක්කාගෙ විඩියො එක බලලා මෙක බලන්න ආපු මන්❤ එ අක්කිගෙ උත්සහයට උදව් කරන එකනම් මරු❤
8:57 the best moment of this vlog. paying bill
❤
අර couple එකනම් ඇති වගේ දැන් 🙂 ඔයා තනියම කතා කර කර vlog එකක් කලත් මීට වඩා ආසාවෙන් බලනව 🙂❤
ගමේ සෙට් එක busy නම් ඩිලා, රොලැන්ඩෝ අයියා & හසිත එක්ක ව්ලොග් එකක් කරන්න 👊
❤
ඩිලා අයියේ රිප්ලයි එකක් ඕනෙමයි
තිසර අයියge වෙඩින් වීඩියෝ එකේ දැම්මා වගේ පොඩි කාලේ වීඩියෝස් ටිකකුත් දාන්නකො බලන්න ආසයි 😍
දිලා අයියා දැන් outro ඒකෙ චිනාගේ ටික නැති ඒක අවුල් අප්පා :)
❤
අනේ මංදා කොල්ලො ඇයි ආස ඇත්තෙ කියල ....ඩිලා කා එක්ක ව්ලොග් එකක් කරත් ඒකෙන් ගන්න දේවල් ගොඩයි... ඩිලා කියන්නෙ අලුතෙන් එක යූ ටියුබර්ස්ලට සෑහෙන්න සපෝර්ට් කරන කෙනෙක්...එයාලගෙ කන්ටෙන්ට් අවුල් නම් ඩිලා කවදාවත් මෙයාල එක්ක ඕම ව්ලොග් කරන් නැ... ඩිලාගෙ පරණම ෆෑන්ස්ල විදියට අපි දන්නව ඒව...... vdieo ජීවිතේ ආතල් පැත්තම තියාගන්න එපා.... ජෝක් කරන මිනිස්සු එක්ක ඉන්නම එක නෙවේ ආතල් එක කියන්නනෙ... තමන්ට සෙට් වෙන මිනිස්සු එක්ක ඉන්න එකයි ආතල් එක.... අනික ඩිලා ව්ලොග් එකේ දාන්නෙ ජීවිතේ එයාගෙ ලයිෆ් එක එයාගෙ ජීවිතේ.....ඒකෙන් කොටසක් තමා ව්ලොග් ගහන්නෙ..නැතුව ඩිලා ව්ලොග් ගහන්නම එහෙ මෙහෙ ඇවිදින කෙනෙක් නෙවෙ......එයා ආශ්රය කරන්නෙ ඩිලාට ඕනෙ මිනිස්සු ඒක තේර්ම් අරන් බලන්න ...කා එක්ක ව්ලොග්ස් කරත්
දිලා රන්දිල් එහෙම අමතක කරලා කියලා හිතෙන්නෙ මට විතරයි ද
මටනම් කපල් එක සෙට් නෑ
අදහස් දක්වන්න යාලුවනෙ
eyala patta busy yaluwee...tisara inne rata
@@DaysofDilshan 😥😥
මුන් සෙට් වෙන්නේ නෑ
Cringed couple ekk
පාඩම් කරන ගමන් ඉදල notification එක දැකල සනික බලන්න ආවෙ.නයිස්🌝❤️
aaa
Set mdi me couple eknm
විනාඩි 09 තමා ශෙප් නැත්නම් 6,5 දානවට වඩා හොද නැත්ද short දාන එක 🧡😌
ha
සිරාම කතාවනම් ඩිල්ශාන් අයියේ උඹේ පරණ videos වල තිබ්බ vibe එක ලගටවත් දැන් ඒවාට එන්න බෑ ,ඒවා masterpiece ඔයාගේ vlog වල
ewa boring
@@DaysofDilshan ow 😹
ඇත්තටම ඔයාට කලින් unique contetnt තිබුනා.ඒත් දැන් නම් කිසි පිළිවෙලක් නෑ අප්පිරියයි.ඉස්සර ළිද ළග ඉදන් බර්ගර් හැදුවත් ආතල්.දැන් එහෙම නෑ cringe ආතල් දීගෙන,cringe eun ekka පිස්සු හු@ත්තෙක් වගේ වෙන්න හදනො අප්පිරියයි.තමන්ට තමන්ගෙ කට්ටිය එක්ක ඉන්න බලන්න
Vlog ඔක්කොම බලල තියෙනො me wenakan
ළගදි ඉදන් දාපු ටික බලන් ඉදල බැරිම තැන දාන්නෙ
ee mata meke cringe gatiya penne na, mokak nisada cringe kiwwe?
@@DaysofDilshan මුන් සෙට් වෙන්නේ නෑ ..
ඔය ඇල්ල ගාව නාන්න එපා කියලා අපි නම් ඔයිට උඩහින් නාලා ඔතන තියෙන රෙස්ටූරන්ස් එකෙන් කාලා ආතල් එකක් ආවා❤️
aah
Only True Die Hard Fans remember that, your first vlog uploaded on this channel is showing your library you used at home... 😉❤️ Vlog 000 i guess, Correct me if I'm wrong dila ayya 😁
Tru truu 🤘🤘
@@DaysofDilshan ❤️😁
Appooo dila ayye mun set wenne na.. miss that old days (චිනා අයියා , තිසර අයියා , රනා අයියා , මනුරංග අයියා )💔❤️
Meyalatat chanse ekak demu ❤️
Eyala den paul wela, rata gihin, alut job walata gihin hoyaganna na
racist wenna epa 😪
@@sfSanuga racist ? Who says racist things😂 lmao😆😆
@@thejan555 😂👍 jff bruh
චබී අයියා , ජොන්ටි අයියලා එක්ක අලුත් ව්ලොග්ස් ඕනේ ❤️
Busyne eyala 😪
Cess team එක එක්ක කරන vlog wlt tma ආසම ❤️😍
❤
ලස්සන Video එකක් අපිට පොරි කකා හරි බලන්න දෙන්න එයාලා කන කට්ට🥺 ඉක්මනින් සුපිරි පොඩි camera එකක් ගන්න ඉක්මනට ජෝඩුවට අවස්ථාවක් ලැබෙන්න ඕනේ❤️ සෙට් 3 ම පහරක්❤️ ගොඩක් අය තිලිණි අක්කලාට බැනලා තියේ🙂 මන් පුද්ගලිකව දන්න දෙන්නෙක් නම් නෙවෙයි, ඒත් කෙල්ලෙක් වෙලා ඒ ගහන ගේමට ද දන්නේ නෑ මිනිස්සු negative feedback එකක් දෙන්නේ, දැනට එයාලගේ video වල නම් එහෙම දකින්න අවුලක් දකින්නේ නෑ, Forward Couple එකක්, දිරවන්නේ නැත්තේ බොහෝදුරට එයා කෙල්ලෙක් නිසා වෙන්න පුළුවන්😂 Content අනිත් නම් සුපිරි දුරක් යනවා මේ යන විදිහට එයාලා ගියොත්
අර ගෑනු පරානේ සල්ලි ගැනම තමයි කතා කරන්නේ ...ටුමච්... අයියෝ සල්ලි...
hayyo ee joke ekata
ගමේ යාලුවෝ එක්ක කරන vlogs ටික සිරා. මේ collaborations කරන්න set කරන් ඉන්න ඩයල් නම් හෙනම cringe
game yaluwo den bendala, rata gihin etc, eyalata set wenna welawak ettema na
set unat eka para ekkenai, itin vlog content ekak hadanna taram deyak sidda wenne na
hetat yanawa game mokada rata giya yaluwek awit ( thisara )
eyai anit yaluwo set ekai ekka yanna baluwa kohe hari, hamotama eka eka dawas ba, eka dawasak na hamotama set wenna
so ee vlogs ateetayak witarai den
meyalatat chanse ekak demu me set ekat patta ♥️
@@DaysofDilshan ඒක ඇත්ත. යාලුවෝ දැන් set වෙන්න වෙලාව අඩුයි දැන් දැන් 🥲
@@DaysofDilshan addee තිසර අයිය එනවද🥺
@@DaysofDilshan oyata respect karanne. Set wena kawa hari kamak na kattiyama ekata goda yannai balanne.. oya meyalage vlog walinuth igena gannawa kiwwa eyalatath oyage support eka thiyenawa.. e couple ekath supiri mn eyalageth okkoma videos balanawa.. oya kiyanawa wage eka ekkenata hama dema sapekshai danena widiha.. keep it up brother ❤
ඔය පූසගෙන් සංකේතවත් වෙන්නේ අපි වගේ කම්මැලි උන් කියලයි මම හිතාන ඉන්නේ. ඒ නිසා ඌව ටිකක් වැඩිපුර පෙන්නන්න. චිනාගෙන් පෙන්නන්නේ අපි වගේ උන්ගේ ජීවන රටාව ඒ නිසා චිනාවත් වැඩිපුර පෙන්නන්න. ♥
heee
Couple eka set ne😒
හත්තික්කේ මං මේ සේරගෙම vlog බලනව නේ ❤ මගේ ඒවත් බලපල්ල ඈ 😂
❤
You are a really humble character &
Thanks for supporting the new youtubers❤❤
තිසර රන්දිකල නැත්නම් අරාබි නම්කිව හරි ව්ලොග් එකකට ගමුත 🥺🥺
❤
Dila aiye oya video edit krnne Mona software eken da...
ඉස්සර වගේ සෙට් නෑ දැන් ව්ලොග්ස්..තිසර,චිනා,මනුරංග,රංදිල් රොලන්ඩො අයියා..😑දැන් බලන්නවත් හිතෙන්නෙ නැ රංදිල්ගෙ නන්ගි😑
Eyala busy
දැං සෙට් කරන් ඉන්න යාලුවො සෙට් එකනං පට්ටම cringe..පරන සෙට් එක තරම් සෙට් නෑ එකෙක්වත්👍
parana set eka patta busyne den :(
@@DaysofDilshan Maniya, Chubby, Lion kolla, Dilipa, Kaali, Jonty, Malinda Ayya ............. :(
Go Cart අත්දැකීම නම් මරු දිලා අයියෙ ❤️🖤🤩
❤
💙📍💜Mru ඈ😍කොච්චරද කියනවනම් දෙපාරක් බැලුවා.
😂💔👍🏼පැන්ටෑස්ටික් දි ලාස් ගේම්🙂
මාත් හිතුවා හැබැයි දැන් අලුත් සෙට් එකක් එක්ක නේද ඉන්නෙ කියල
❤
0:37 ගොඩ කාලෙකින් පරන්music එකක්
❤
ඇයි මේ ඩබල සල්ලි සල්ලි කියල වැලලෙන්නෙ👎
joke ekata, content ekata
@@DaysofDilshan❤❤
Race giypu location koheda???
China එක්ක ව්ලොග් එකක් ඔනේ❤
සුපිරි ❤😋
ගමේ යාලුවෝ එක්ක කරන vlogs ටික සිරා. මේ collaborations කරන්න set කරන් ඉන්න ඩයල් නම් හෙනම cringe (2)
Game aya busyne 😪😪
මු අර කෑල්ලට වහ වැටිලා වියදම් කරනවා...පව් ඕක..
bedapu, manussayat ekka ena kellakta waha watenna pissu kiyala hituwada
පට්ට ❤️
❤
මේ ජෝඩුව දැන් ඇති නේද පරණ සෙට් එක ඔනේ අයෙත් 😒
parana set eka patta busyne :/ hoyaganna na
සිරා බන් මේ ඕවරැක්ටින් ජෝඩුව සෙට්ම නැ
තඩි කොල්ලගෙ voice එක ඩිලාන් සේනානායක ගෙ Voice එකමයි😂❤
ChAbhiගෙ Wheel එකෙන් පැද්දත් ප්රෝ, Real life හෙනම ප්රෝ ❤
heee
Ayiye mm දෙහිඕවිට podi deyak gna danagnn oyt kthakrann widihak ndda
Broo can you add your podcasts to Spotify
❤️
lankawata spotify podcast pennanne na ne
@@Mahzan adee ehemada🥲
Supiriiiiiiii video aka. aniwaryenm karapincha bonn satiyakata parak.
❤
ade maru vlog eka '😍😍
❤️
ගාන කිව්වම ඇහ් ගාපු එක තමා මරු 😂
❤️
මෙලෝ රහක් නෑ මේ කපල් එක.
අර පූසත් එක්ක පටන් ගන්න music එක නැතුව දැන් හුරු නැති ගතියක් දැනෙනවා. ඒක ආයෙ දාන්න පුලුවන්නම්.😊
tiyenne
Short කරල, ඉස්සර වගේ මුලදිම ඒක නැති හින්ද මටත් ගානක් නැතුව ගියා. අර පරණ vibe එක එන්නෙ නෑ එතකොට. අවුලක් නෑ. ටික කාලයක් යද්දි හුරු වෙයි.😊
ඔව් ඔතන ගිලෙනවා
මෙ ලගදි නාන්න ගියා
අපි එතනින් යද්දි කොල්ලො තුන්දෙනෙක් ගිලෙන්න ගියා
බෙරුවා අන්තිමෙදි
aaaa
Oyage vlogs balwama mra relax ekk enne oluwat 🖤
තඩියා මල්ලිත් ඉන්නවා ❤
❤
GG!! Vlog King ❤
❤️❤️
විසිහත්දාස් පන්සිය හැට තුනයි😂💔.ඩිලාගේ මූන 😂😂
hee
❤❤❤ අපේ සමීර අයියාගේ ගේ ළඟ ❤❤❤ ගොඩක් අය නාන්නේ ඔය පාලමෙන් පහල කොටසේ
❤
සුපිරිම චරිතයක් ඩිලා
❤
Ara race nam Maru a athal❤❤
Phonk music dalla kolla wadeta bahala inne... gammak gammak😂😂
❤
අද මරු ආ
❤️
ට්රැක් එකෙ පදින්න කියක් ගියාද කොහෙද තියෙන්නෙ
අයියේ දෑන් video length එකත් අඩුයි! ඔයා ඉස්සර ට්රැක් පැනලා ගත්ත ආතලුත් අඩුයි! ඔයාගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන fanbase එකක් ඉන්නේ. එයාලා වෙනුවෙන් සුපුරුදු track එකට එමු! මම Days of Dilshan channel එකේ මාර fan කෙනෙක්! ජය!!♥️
mmmm
8:55 ammo😂😂
😂😂 ඇ confused unga bunga 28000
heee
අයියගෙ වීඩියෝ බලන එක දැන් ඇබ්බැහි වෙලා 💗
Yoo gammac thama♥️
❤
vinaaa nethiwa block eka wedak ne aiyooooooooooooo...vinage ekak oniiiiiiiiiiiii🥰🥰🥰🥰
who
Supirii ❤️
♥️
dilashan aiye oya kattiyawa up karanee aththama hethuwa mokokda
talented af
@@DaysofDilshan 😇
Super 😍😍😍😍👍👍
❤
💗
Ammo sharadh issarata oyath ses team ekata ei kiayal hithanawa dildhan ayye mama ne mhotha enakam bala bala hitiye😊
❤
track d ubt 😅😅
ආසම සෙට් එකක්😂❤
❤️
මම තමා හොඳටම කලේ🤭🤭
ooo ooo
තාත්තට 😂මට නෑ ...
Nice vlog ❤
❤
Noice Dila GG🥰
♥️
Nice 😍
8:50 Dila anathai😂😂❤️
heee
Much love අයියා💓
❤
Carting කරපු තැන කොහෙද අයියේ පොඩ්ඩක් කියන්න පුලුවන්ද
descri
Vlogs 3k watei neee 😁😁😁😁😁 2k baluwa tadiyage eaka balanna tiyenne
පතුලවල් නැති බඩවල් ගැන අහලා තිබ්බට දැක්කෙ අද ආමාශෙ නැද්ද බඩේ🙄
සුපිරි ❤️🔥
❤
Gammk thama🥰
❤
මේ හාල් කෑලි දෙක ෆෝම් කරල ඉවර නෑ වගේ ඉවර උනාම කියමු ආය vlogs බලන්න ගන්න
digatama nobala innai wemneeee omyata
සුපිරි ගානකට කෙලියනේ 😂😂😂❤❤❤🎉🎉
lol
අවුලක් නෑ youtube සල්ලී 😊😌😅🤍
Awasaneta yaddi dapu music Eka tamai gamma💪💪💪
❤
ayyage big fan
❤
28563 යි 10% ඩිස්කවුන්ට් එකකුත් දීල 😂
Go card koheda thiyenne
Vlog set ekk eka digt blnn puluwn wei wge ❤😂
❤
Supiriiii
❤
Vlog karana un set unahama 😅😍
❤
රෙසින් කාර් එකේ ඇහැලියගොඩ යමු😅
heee
චූට්ටි පීස එකකට විසිහද්දාස් ගානක බිලක් 😂
heee
8:55
පවනිගෙ විඩියෝ එකක් දාපම් මට ආසාවෙ බෑ ඒකිව දැක්කම