Dishan bro i dnt have words to explain how down towards you are...Really proud of watching each and every vlog of yours from the start.Everyday you keep on raising high for the good works you are doing.kepp it up. 💯🤘🏾 for all the donations specially during corona times and for Chinna.You help everyone as much as you can.If this thought come to everyone in the country we can see a bettar future for Srilanka.Awaiting for the next vlog to come soon.All the best aiya.God bless You 👌🏾❤️
Putha vlogs mama balanawa... Oyage honda gathiguna gana mama godak adambara wenawa.... Oya Japan Art medal eka penwanakota mata harima sathutak danune...punchi kale mathak wunane.,. Mata puthawa balanna hari aasai. Hakinam balala yanna enna...
🎤 අලුත්ම podcast එපිසෝඩ් එක : anchor.fm/dilshanabey
🔥 දියුනු වෙන හැටි ලිපි බලන්න මෙතනින් : dilshan.me/posts.html
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔ Main Channel: ruclips.net/user/myHubLK
Aiye aiyava contact karaganna විදියක් nadda😥
Ayya mata jontygai,chabigai oyagai number aka danawada
චිනාගේ මූනේ සතුට ❤️ ගැම්මක් සෙම්සි කොම්ලෝ ඔයා.! 🤜🤛
❤❤ ummmmah ma jonaaa
Appreciate it.Hats off bro
Mawa hodama yaluwa krgnnwko
Oyageth passa kalu d jointy
🥰🥰
මගේ උපන්දිනේ හෙට 😎
RIP yaluwe
🤣🤣🤣
මෙන්න ජීවිතේට comment දන්නෙ නැති එකා 😂😂
අඩෝ ඩිලා 🥺❣️
ma boiiiii
යාලුවොන්ට සලකන විදිය, ඒ යාලුකම පට්ට ! කවදාවත් මුල අමතක නොකරන මනුස්සයෙක්! respect! ❤️ හැබැයි Vloge ටිකක් දිගට ඕනෙ හිනහ වෙවී බලන්න ☺️
❤️
දැන් වැඩිය වීඩියෝවල පේන්න නැති වුනාට ඉස්සර චිනාගේ මූණ බලාගන්න අපි කොච්චර බලන් හිටියද මූණ වහන් හිටිය කාලේ 🤗
ooo
කොච්චර ලොකු යාලුවො හිටියත් පරන යාලුවට දීල තියෙන තැන තාම එහෙමමයි💗
චිනාට ඇත්තටම වටින තෑග්ගක්. ❤👀🔥
❤
මා දුටු සැපේදි වගේම දුකේදීත් ඉන්න සුපිරි මිතුදමක්...❤❤
❤
mn dakap pattama yaluwo dennek
Friendship 🥰❤️ චිනා Happy 🥺🥺
❤❤❤
චිනා පට්ට හොද කොල්ලේක් .❤❤ චිනාට මේ අවුරුද්දෙවත් කෙල්ලෙක් හම්බ වේවා 😅❤
❤❤
Chinata kellek newei kollek hoyanne😂
අම්මොහ් චීනාගෙ සතුට 😍 හැමෝටම හම්බ වෙන්න ඕනි ඩිල්ශාන් අය්ය වගේ යාලුවෙක්❤️
❤❤❤
චිනාගේ සතුට♥️ හොදම යාලුවෙක් කවදාවත් තමන්ගේ යාලුවව අමතක කරන්නේ නෑ! Btw මනිගර්ගේ නිසලි දෝණිත් ඉන්නවා😁♥️
❤️
චිනාගෙ මූනෙ සතුට 🥺♥️ දුකේදි වගේම සතුටෙත් ඉන්න සුපිරි මිතුරෙක් ගැම්මක් කොම්ලෝ ♥️
❤ boii
එහෙම යාලුවෙක් මටත් හිටියා නම් කියලා හිතනවට වඩා අපි එහෙම යාලුවෙක් වෙන්න උත්සාහ කරොත් හොද නැද්ද ... 😍😍 එතකොට ඉබේම අනිත් ඒවත් හැදෙනවානේ..
Dilshan ayye keep it up.. දැකපු හොදම මනුස්සයෙක් ..❤️❤️
❤️
මම හොයපු comment එක
මුල අමතක නොවන යාලුවෙක් හැමොමට මුන ගැහෙන්න ඔනී.
❤️
හැමෝටම ඕන ඩිලා අයිය වගේ යාලුවෙක්
❤
චීනාගේ සතුට❤️
❤
අවුරුදු දෙකකට කලින් ව්ලොග් එකකදි චීනාට ලක්ශයක් දුන්නා ❤️ යූටියුබ් ඉන්කම් එකේ ශෙයාර්ස් කියලා ❤️ කට්ටියට මතකද ඒක 💰
❤️❤️
@@DaysofDilshan 😍❤️
අඩෝ vlog එකෙත් කලින් channel එකෙත් චිනා දුන්න ආතල්.. ඇත්තට ම යලුවොන්ට උදව් කරන් උන් අඩුයි.. ඒත් මෙහම කරද්දි අපිටත් සතුටුයි.. ගැම්මක් Gg boys
❤
නියමයි ඩ්ලා.ඔයා හොද මනුස්සයෙක් 👏👍. තව තවත් හරියන්න ඕනි.👌
❤️
3:35 චිනාගෙ Reaction එක.🤭
❤❤❤
චිනා අයියගෙ සතුට 😍
❤❤ ooo
සිරාවට මේ වගෙ යාලුවො ඉන්නව කියන්නෙ ජීවිත කලෙටම හයියක්. නොවෙනස් වෙන චීනා ඩිලා යාලුකම තව තව වැඩි වෙල දෙන්නම සාරතක වේවා❤❤❤❤
❤️
යාලුවාට කරපු දේනම් නියමයි. ❤❤
❤
මාත් ඔයවගේම කෙනෙක් ට අවුරුදු ගානක් උදවු කලා වැටිලා තිබ්බ බිස්නස් ගොඩ ගන්න. බිස්නස් ගොඩ ගියා විතරයි. Dilshan ඔයා Great ❤️
රෙස්පෙක්ට් සගො ඔයා ඔයාගේ යාලුවා වෙනුවෙන් කරපු දේ මේ කාලේ යාලුවන්ගේ ණයටවත් ඉල්ලගන්න බැ ❤🥰
maat nayata nam denne na lagama kenekta arenna
@@DaysofDilshan 😂😂 🐳 boost
චිනාගෙ සතුට 🥺❤️ගැම්මක් ඩිලා අයියෙ❤️
❤
Dishan bro i dnt have words to explain how down towards you are...Really proud of watching each and every vlog of yours from the start.Everyday you keep on raising high for the good works you are doing.kepp it up. 💯🤘🏾 for all the donations specially during corona times and for Chinna.You help everyone as much as you can.If this thought come to everyone in the country we can see a bettar future for Srilanka.Awaiting for the next vlog to come soon.All the best aiya.God bless You 👌🏾❤️
much love bro ❤❤❤
Thanks ❤️💯
හැමෝටම හම්බෙන්න ඕනි මේ වගෙව් යාළුවෙක් ❤️🙏
❤
Woow AL අනිද්දා තියෙද්දි vlog එක බලන මම🙂❤️ big faan
❤ aaa
Result ek shakabun wei 😶
අඩේ... ගැම්මක් තමා ඩිලා අයියේ...
😌❤️
❤
ආදරේ හිතෙන යාලුකමක් ඒක 😘😍
❤❤
සිරාම යාලුකමක් ඒකනම් ♥️♥️👬
❤
1:00
Mom : "උඹ සල්ලි ගස් වල හැදෙනවා කියලද හිතන්නේ"
Me who watch "Days of dilshan" : Wait imma jus cook some 😏
Much love btw ❤️
hah haaa
අද දිලා බොසා හොදයි 10min එකක් දාලා 🙌😂 ඔන්න ඔහොමනේ ඉන්න ඕනේ දිලා බොසා
❤ heee
0:44 aththa gun ekakda
අම්මෝ අම්මෝ 😂😂
amorrrrrrrrrrrrrrrrr
සුපිරියක් තමා ඩිලා අයියේ 😍❤️🔥
❤
චිනා ගොඩක් වාසනාවන්තයි අයිය වෙගේ යාලුවෙක් හම්බෙන්න ❤️🔥
හැමෝටම හම්බ වෙන්න ඕනි ඩිල්ශාන් අය්ය වගේ යාලුවෙක්❤🔥
❤
ඩිල්ශාන් අයියා, මේකට අනිවාර්යයෙන්ම උත්තරයක් ඕනෙ ...
Gopro 11 එකද pocket2 එකද ඔයා ගන්න ගෙනෙක්ට recommend කරන්නෙ ඔය දෙකෙන් මොකද්ද, ඒ ඇයි 🥲
Bythe way vlog එක කුපිරි ❤️
pocket2
@@DaysofDilshan TnQ ♥️
දෙන්නම ට්රයි කරන්න insta one x 3 එක 👌
මම පට්ටම ආස චරිතයක් ❤ නියම යාලුවෙක් අයියේ අයියෙ ඔයා.ගිය සතියෙ ඇහැලියගොඩ ආවා හම්බවෙන්න එන්නම් කියලා හිටියා වැඩ වැඩි නිසා බැරි උනා ❤ආ මෙ කජු ටිකක් එවන්නම් මට ඇඩ්රස් එක එවන්න ❤
Maniya ge කැල්ල පටිට ලස්සකයි ❤❤❤
ooo
@@DaysofDilshan ❤
බොක්කෙ ෆිට් එකෙන්ම හරියනවා ❤ දෙන්නටම ජය වේවා !
චිනා සරල මනුස්සයා 🤘♥
ooo
චිනාගේ සතුට හිතාගන්න අමාරුයි අඩේ 🔥🔥💪
❤️
මල්ලි මගේ උපන්දිනේ මාර්තු 9,නිකං කිව්වේ ඈ!!! 😂😂😂❤❤❤😘😘😘
addehh ❤❤❤
😂😁
8:20 finally math video ekaka innawa 😂. Thank you so much 🫶🏽
ලස්සන ගේමක් ගහගෙන යන සුපිරී යාලුවො දෙන්නෙක් ❤️🤗
❤️
චිනා අයියා කියන්නේ ජීවිතේ සෙට් උන සුපිරිම චරිතයක්❤️ ..... ජය වේවා ඩිල්ෂාන් අයියේ❤️
❤️
මටත් හිටියනං එහෙම යාලුවෙක් කියලා හිතුනා නියමයි ආඩම්බරයි 👊👊
❤️
දිල්ශාන් අයියේ උබනම් පට්ට පොරක් හරියන්න ඕන තව❤
දවසින් දවස හරියන් ඕනේ මිනිස්සු. රෙස්පෙකට් සහෝදරයා ❤️
❤️
Supiri kollek thama itin 🖤. Thadiya ta dunna athal ekak niyamai 😂😂
Happy Birthday China! Have a great one 😎❤🍰Ko kastiya Chinata Happy Birthday kiyan nadda 😑
❤
Aneeee 😍❤️ Chinaa dila ses team god bless you budu saranayi ❤️
❤
4:05 චිනා සිරාවටම කොමිපියුස් උනා ඈ 😂💚
❤ ooo
A friend in need is a friend indeed 👏👏
❤️
Legendary 😍💯
❤
මේ වගේ යාලුවො සෙට් එකක් හිටියනම් 🥺💖
❤
edit krnnethuw sampurna vlog ekm dannkoo dilshan ayyeee
mm
ඩිලා 😍💗
❤
Respect 💖
❤️❤️❤️
අඩෝ සුපිරි යකෝ 😚❤️🤗
❤
චිනා අයියගෙ සතුට ❤ දිලා අයියනම් පට්ට යාලුවෙක් ❤🤩
චිනා ඇවිල්ලා පට්ට යාලුවෙක් ❤️
❤️
ඩිල්ෂාන් අයියේ ඔයාගේ braground music එකේ name එක කියන්නකො ❤️❤️❤️🙏
අඩේ චිනා අය්ය❤️🥺 සෙට් එකත් ❤️ඉන්නවානෙ❤️
✌️
❤
2:36 handfree eka nathuwa baluwe mn kalabaleta sound adu uneth na achchitath ahuna😅
🤭
කලින් ලක්ශයක් චීනාට දීපු video එක මතක් උනා ♥️
❤❤❤ gg
ඒකත් බලපු මම
මගෙ උපන්දිනෙත් ලඟම එනවා හැබැයි. ☺
ammiyooo
Hammo Malabe Kukkuwa 7:47
Happy b'day චිනා❤
❤
5:11 මාත් ඔයිටත් වඩා Introvert කෙනෙක්. කොහොමද ඒක නැති කරගත්තේ??🙁
yaluwo nisama tama
@@DaysofDilshan 😉
Real friendship ❤️
❤
Maniyage Doni😁😍
❤
Dila ge vlog ekata ena hamogema aniwarya wakiya " අඩෝ ඒක දාන්න එපා"😂
ooo
Nicali අක්ක ලම්සන වෙලා❤️🙂
E friendship eka 😍
Nice video aiye 💟
❤
ජය වේවා අයියේ❤
GG කැමතිම සෙට් එක🥰👑️
boiii
තව ගොඩ යන්න ඕනී අය්යා❤🥰 ජයවේවා❤
❤
ඩිලා අයියා තමයි සුපිරිම❤️💥
❤
China aiyage happy eka❤️😇
❤
හැමදාම පෙන්නන පුසා නෑනේ🤔.අද vlog එකත් සුපිරියක් තාමා❤️
❤️
Putha vlogs mama balanawa...
Oyage honda gathiguna gana mama godak adambara wenawa....
Oya Japan Art medal eka penwanakota mata harima sathutak danune...punchi kale mathak wunane.,.
Mata puthawa balanna hari aasai.
Hakinam balala yanna enna...
2:33 හපොයි! කෑගහන විදිය 😂❤
heeee
6:43 oka math apply karanna balana strategy ekk thaama real estate FD danna salli na thama skhole yanwa😁❤
gg ❤
චිනා අයියා වගෙ යාලුවො අඩුයි....බොක්කෙන් ඉන්න.❤️
❤ oo
Ai bn mulinma inne
@@binarawijesinghe4205 kauda
@@bpuniverx3268 ade wena ekakata danda giyapu reply eka mekata watila🥲
@@binarawijesinghe4205 🤭❤️
Chinaa the Legend ❤❤
❤️
හැමිල්ටන් තඩියත් කොර ඩිලා අයියා ගාව 😅😅
heeee
Ayya RPB Bank eka ganath poddak hoyala balanta selan bank ekata wada hodai peoples bank eke ganatama fd walata denawa
අම්මල තාත්තලට උනත් තෑග්ගක් දෙන්න හිතන කෙනෙක්ට මේකත් හොඳ ක්රමයක්. නිකම්ම සල්ලි දෙනවට වඩා🥰
.
.
.
කෝ අය්යො නිසලි😒😑
කට්ටිය ඉන්න ටික වැඩිය පෙන්නුවෙ නෑනේ😒
❤️
Supiri ayye oyanm china ayyage muna sathuta ❤️❤️
Chinage gift ekanam maruma wadak 🎁
❤️
Oyage podcast cupirii❤️❤️
❤
අයියේ රිප්ලයි එකක් ඕන මයි මේකට ලොකු උදව්වක් ,මාත් extrem introvert personality එකක් තියෙන කෙනෙක් මට යාලුවො එක්කෙනෙක් වත් නෑ ,මන් ආගමදහමට ලැදී ටිකක් මට දැනගන්න ඕන අයියා කොහොමද ඒක නැති කරගෙන extrovert කෙනෙක් වගේ ඉන්නෙ කොහොමද ,කියන්නකො ලොකු උදව්වක්
උබ නියම බන් එල කිරියි ❤👌🙏
❤
GG gammac set ekama♥💫
❤