Absolutely wonderful programme Danu. I was wondering why don't you call her for this programme. Now waiting is over. Actually inspiring darling Dinakshie. I really love the way you speak and your ideas. You truly are an inspiration for me and all. ❤️❤️❤️
Ane dino a tikanam hodatama hithata Vaduna.mn duwatath mehe enna kiyala lagata Aran a tika ahanna dunna Apith a bottuwema tamai.mata inne lassana duwek.api dan eyath Aran geval 5 kata Maru vela tiyenava eya yanneth HFC apitath amaru avastha enava me vage van fees school fees class fees gevanna. Ath api harima adaraniya pawlak. Eyage thattath eyala venuven uparima de karanava.mage kella harima dakshai. Eyath anivaren oyala vage jeevithe issarahata yai kiyala oyage kathaven ammek hatiyata mata harima dahiriyak sathutak athi una. Nivasaka sihina dakina hamogema sihina saba venna one...jesu pihitai❤
Behind every successful woman, there is a bunch of haters!! 🤛💪 Never expected you to be as powerful, strong and courageous to this magnitude. No doubt, Motherhood is going to make you stronger and even more resilient. Way to go beautiful lady! 🥰❤
ඇත්ත කියනවා ❤️ හැමෝම ඉපදෙනකොටම සල්ලි එක්ක ඉපදෙන්නෑ පරිනත වෙන්න වෙන්න තමයි මිනිස්සු දියුණු වෙන්නෙ..අතීතයේ දුක් විදපු හැමෝම ටම අනාගතයේ උතුරන්න හරි යන්න ඕනා සතුටින් ම ඉන්න ලැබෙන්න❤️ ඕනා දුකක් වින්දොත් සැපක් ලැබෙනවා අනිවාර්යයෙන් 💖💖💖
මොනා උනත් න් කවමදාවත් බැනල නැති හරි ආදරේ කරන පවුලක් 💖💖 ශනූද්‍රි ශේශාද්‍රි දිනක්ශි 💖 මන් හරිම ආසයි එයාල වග්‍රෙ ජීවිත්‍රෙ විදින්න 💖💖💖💖
මන් නම් ඉස්සර ඉදන්ම කැමති දිනක්ශිටයි එයාගෙ නංගිලා දෙන්නට..කවුරු මොනා කිව්වත් අපිට වැඩිය ජීවිතේ විදින මිනිස්සු..❤
ඇත්තටම කිව්වොත් පොඩ්ඩක් අකමැත්තෙන් හිටියේ..නමුත් කතා කරපු සමහර කාරණා එක්ක පුදුම ආදරයක්, ගෞරවයක් ඇති උනේ..❤
ඔබ ආදරණීය වූ ගැහැණියක් ❤
Degree එක Complete කරන්න..එතනින් නවතින්නැතිව Masters ,PHD කරන්න..තව කාලය තියෙනවා .ඒක ඔයාට වගේම චුන්කි බබාටත් ආභරණයක් වේව්. .ජය!!❤
පෞද්ගලික දේවල් වලින් වැඩක් නෑ,මම හැමදාම ආදරය කරන චරිතයක්,හැමවෙලාවෙම හිනා වෙලා ඉන්න අක්කි,ඔයාට අදටත් කතා හදන අයට දෙන්න පුළුවන් හොඳම උත්තරය ඒක,ඔය නිහතමානිකම හැමදාාටම තියාගන්න
So much positive comments.... congratulations Dinakshi you nailed it 🙏🎉💐
yeah! true..
මං දිනක්ෂිවයි සාරංග අයියයි ඇත්තටම දැක්කා ගාල්ලේ stage drama එකක් බලන්න ගියපු වෙලාවෙ..drama එක ඉවර වෙලා selfy එකක් ගන්න ගියා..
දිනක්ෂි නම් හිනාවීගෙනමයි හිටියෙ.
කාට වුනත් දන්නේ නැතිව දේවල් කියන්න හොද නෑ..
Manam arima asai dakina
Absolutely wonderful programme Danu. I was wondering why don't you call her for this programme. Now waiting is over. Actually inspiring darling Dinakshie. I really love the way you speak and your ideas. You truly are an inspiration for me and all. ❤️❤️❤️
හිතාගෙන හිටියට වඩා හරි නිහතමානී ළමයෙක්...ආදරෙයි.
දිනක්ශී පේනවට වඩා හරි වෙනස් චරිතයක් ....මිනිස්සු හිතන් ඉන්නේ මෝඩ කෙල්ලක් කියලා එහෙම නැහැ පිරිමි යෙක්ගේ වාසනාවට මේ වගේ ගෑනු කෙනෙක් හම්බෙන්නේ ...
Yaluwa pitina bala kenekwa manina epa
M
Dinakshi you are very strong character I ever seen ♥️ Best of luck you and your family ♥️🥹Keep it up
ඔයා තවත් ලස්සන වෙලා දිනක්ෂී..මම පෞද්ගලිකව ගොඩක් ආදරේ කරන චරිතයක්..හරිම අවංක,පොළවේ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක්,ගොඩක් හොඳ බිරිඳක්,හොඳ අම්මා කෙනෙක්...
දැක්කමත් ආසයි.. ගැහැණියක් විදිහට හැමදෙයක් ගැනම ඔයාට හොඳ අවබෝධයක් තියනවා..ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤💐
Man 3 danatam kemathi wediyama kemathi meyata
පොඩි කාලේ ඉදන් මම ආසම ලංකාවේ කලාකාරිණියන් දෙන්නෙක් ඉන්නවා.
1 දිනක්ශි ප්‍රියසාද්
2 ශලනි තාරකා....
Best of lock අක්කි...😍😍 හරි ආදරණීය චරිතයක්....... හරි නිහතමානී චරිතයක්..... මගදි දැක්කත් හිනා වෙනවා. ලොකු කම නැති නිරහංකාර චරිතයක්. රිදී රැයක් කොන්සර්ට් එකට ප්‍රැක්ටිස් කරනකොට මට අක්කාව මුනගැහිලා තියෙනවා. නවලෝකේදි. රෝදතුනේ මනමාලි ටෙලිඩ්‍රාමා එකට ශූටින් කරන දවස් වලත් මුනුගැහිලා තියෙනවා. ඇත්තටම ආදරණීය චරිතයක්...😍😍
මං ආසම නැති නිළියො දෙන්නා😒
මං ආසම family එකක්.ජීවිතේ විදින family එකක් ❤❤❤❤❤
Gorgeous ♥️
Stay happy and spread love princess 🎊️🎉️✨️🎈
A very postive character. Such a positive and a happy vibed girl. 🌺
Open කතා කරන හැමෝ්ම ලස්සනයි
ඇත්තටම ලස්සන actor කෙනෙක් dinakshi kiyanne hari ma ලස්සනයි akki oya oyage gathuguna hari හොඳයි ලස්සනට jivithe විඳිනවා ❤️❤️❤️❤️❤️😍
Best of luck ❤️❤️❤️.My favorite ❤️.Act වලට මං ගොඩක් කැමති.ජීවිතය හැමදෙයකම අවයාජත්වයෙන් දකිනවා වගේම ප්‍රශ්න ගැටලු වලදි ඉවසීම,සංයමටත් වඩා මං කැමති ප්‍රේක්ෂකයාගෙන් එන ප්‍රතිචාරවලදි දක්වන ප්‍රතිපෝෂනයටයි ඇත්තටම සතුටුයි ඒ දක්වන උපේක්ෂාවට.හැදෙන කෙනෙක්ට ජීවිතය හදාගන්න කෙනෙක්ට ලොකු උදව්වක් 👌ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුභ පතනව🎉️🎉️🎉️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න .ආදරෙයි ඔයාට ❤️❤️👌බුදු සරනයි
ලස්සනට ඇදල කරල ලස්සනට ඉන්නවා. ලස්සන දේට ලස්සනයි කියන්න ඕන. 💚
දිනක්ශි නන්ගි ඉස්සෙල්ලාම ඔයාට සුබ පතන්න ඕනේ 💕ගෙයක් අරන් එහෙම කරන්න හිතපු එකම හොද දෙයක් ❤උපාධිය complete කරන්න සාරන්ග වගේම හැමෝම උදවු කරයි 🌹ඔය අවන්ක අව්‍යාජ කමට වෙන්න ඇති සාරන්ග වගේ life partner කෙනෙක් හම්බ වෙන්න ඇත්තේ 😍සාරන්ගගේ ඔයාගේ බබාගේ හැමදේටම බුදු සරනයි 🙏
ජීවිතේ විදින කෙනෙක් ❤ කලින් ට වඩා දැන් ගොඩක් ලස්සනයි පිරිලා ඉන්නේ.. සාරංග ත් ගොඩක් රිලැක්ස් එකේ ඉන්නවා කියලා පේනවා එයා ඉන්න විදිහෙන් හැමදේම ගැන හොද අවබෝධයක් තියෙනවා එහෙම වුනාම ජීවත් වෙන්න ලේසි බාබා හම්බ වුනාට පස්සේ ගැහැනු අය ගේ ජිවිතේ ඉවරයි කියලා හිතන ගෑනු අය අතරේ මෙයා කොච්චර තමන් ගැන හිතලා මේන්ටෙන් කරනවද තාමත් ලස්සනට ඉන්නවා 😌
Ape amma kiyapuyak mata mathak un yalu geniyek lamayek ambaunam lassna nethiwenwa kitala he misu ithana vidiye thamai werda neda
One of my favorite actress ❤️ Brilliant personality 😎
A BEAUTIFUL person inside out! More power to you! 💗
Appearance vs reality akki♥️nice words👼🏼♥️akki.....
I really admire you Dinakshi .May the Triple Gem bless and protect your family !
ලස්සනයි.. 🥰 ඇත්ත කතා කරනවා 😘😘😘
ආසම කරන character එකක් 😍 අනේ මෙයාගෙ පියවි drama එකේ link එක්ක් කවුරුහරි දෙන්නකෝ
ලෝකෙට බම්බු ගහන්න කියල ජීවිතේ විදින මිනිස්සු...නියමයි
අනිත් අය මොනවා කීවත් තමන්ට ලැබුන ජිවිතේ තමන්ට කැමති විදිහට තමන්ට ඕන විදිහට ජිවත් වෙන ජිවිතේ සතුටින් විදින තමන් තමන් ලෙස ජිවත් වෙන සුන්දර දගකාර හැඩකාර දිනක්ෂි හරිම ප්‍රියමනාප චරිතයක්.❤️
සාරන්‍යා දෝණිටත් සාරංග අයියාටත් දිනාඔයාටත් වාසනාවන්තම ජිව්තයක් ලැබේවා.!!...
හැමදාම සතුටින් ඉන්න..
දෙවි පිහිටයි..
ඔයා හොඳින්ද නිම් ❤
මම හරි ම කැමති ජිවිතෙ අඩියක් හරි ඉස්සර හට ආපු කතා ඇහුවම සුභ පැතුම් හෙට දවසට
ඇයිද මන්දා මම මේ ප්‍රියසාද් පවුලේ සහොදරියෝ තුන්දෙනාටම හරිම ආසයි,ආදරෙයි.❤️❤️❤️
👍☺
Math kamathi eyala harima funy
Eyala funny
Ane dino a tikanam hodatama hithata Vaduna.mn duwatath mehe enna kiyala lagata Aran a tika ahanna dunna
Apith a bottuwema tamai.mata inne lassana duwek.api dan eyath Aran geval 5 kata Maru vela tiyenava eya yanneth HFC apitath amaru avastha enava me vage van fees school fees class fees gevanna.
Ath api harima adaraniya pawlak.
Eyage thattath eyala venuven uparima de karanava.mage kella harima dakshai.
Eyath anivaren oyala vage jeevithe issarahata yai kiyala oyage kathaven ammek hatiyata mata harima dahiriyak sathutak athi una.
Nivasaka sihina dakina hamogema sihina saba venna one...jesu pihitai❤
Such a humble person ❤ one of my favorite character
ඒ පවුලෙන් ලස්සනම කෙනා 🌸💕
Dinakshie akki is such a humble and a lovely character..love you akki ♡♡ God bless you !!
කෙට්ටු කාලෙට වඩා දැන් ලස්සනයි
He kiyana yalu kettu kethaida mara nam meyawa issra idana lassnai
දිනක්ෂිට 32 ක් වයස කියලා හිතන්නත් බැ.ලස්සනයි ❤️
Hmm ☺
Meya 90 salni tharakta kiyada
@@sithumieimasha1557 31 ne
දිනක්ෂි හරිම ලස්සනයි නීට් ඒ වගේ ම දක්ෂයි ගොඩක් අය අකමැති යි මම නම් ආදරේ කරන යුවලක් සාරංග දිනක්ෂි චූටි මැණික සාරන්යා එයාලට තවත් ආලෝකය ගෙනත් සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි ❤️❤️❤️🙏
❤❤❤❤
Dn lassanai issrta wadiy ❤🌸
😢 I think everybody have a challenging life story. Really Proud of you Dina!❤
දිනක්ෂි මීට වඩා young කාලේ තිබ්බ ලස්සන ඒ කාලේ කාට වත් තිබුනේ නැහැ... මමත් දිනක්ෂිගේ වයසේ වගේ.. අපි 17-24 වගේ වෙනකන් ඒ වයසේ ගොඩක් උන්ගේ crush එක වෙලා තිබ්බේ දිනක්ෂි
ඔයා දුක් විදලා ඉස්සරහට ඇවිල්ලා තියෙන නිසා tamay අනිත් අයගේ දුක තේරෙන්නේ ❤️🥰
you are very strong akkiiii.. plz complete ur degree also.. best of luck akki and ur family
Godddd always loved her for some reason,now we know the reason..Innocent and humble❤
Talented girl with a brave heart ❤️
මොනවා වුනත් දෙන්නා ගේම හිනාවල් දෙක එක වගේ
Very courageous lady.so adorable.love you.
අනිවාර්යයෙන්ම , හැම කෙනාගෙම ජිවිතේ තුල කවුරුත් නොදන්න කතාවක් තියනවා....කවූරු මොනා කිව්වාත් මන් නම් ආස කෙනෙක්....💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
Matha
Man nam harima asa caracter ekak. Harima nihathamani lassanata jiwat wena kenek🥰🥰🥰saranga lukcy me wage lady kenek hambenna
Aneh my fav 🥺♥️ she is getting beautiful than past
එදා ඉදන්ම මම ගොඩක් ආදරේ කරන කෙනෙක්... ඉතාමත් ශක්තිමත් ඒ වචනම ඇති ගෑණු ලමෙක්ට ගන්න දේවල් ගොඩයී 😍👍
Matha heda indan man man kemathima asam niliye
ආදරෙයි නංගියෝ.........ජීවිතය විදින්න ඕන.....එක තමා ජීවිතය ........පටු අදහස් තියෙන මිනිස්සු ජීවිතය විදින අයට කැමතිනෑ.ජීවිතයේ අමිහිරි පැත්තම හොයා හොයා එකෙම එල්බිලා පිලුනු අදහස් තියෙන මිනිස්සු ගොඩක් දේ කියනවා.මටත් එහෙමයි.....❤
මං මෙ වීඩියෝ එක බලනකම් ඔයට කැමැති na.හැබැයි dannam එක වෙනස් una.congratulations akki🤩
🤣🤣🤣
Oya meyata kemathi na kiuwe mokak samadanada yalu
Love her❤️❤️
❤❤❤❤ dinakshi so cute ane adalei godak ❤❤❤❤❤🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🥰🥰🥰
ලස්සනයි 👍👍👍♥️
Comments දැක්කම හිතෙන්නේ ගෑනියෙක්‍ට ගරහන්නේ ගෑනියෙක්මයි....
ඇත්තටම ..ඒකනම් ඇත්ත.එයා හොද ගැහැණියක්..ගොඩක් මෙයාලාට ඊර්ෂ්‍යා කරනවා මේ රටේ මිනිස්සු
Behind every successful woman, there is a bunch of haters!! 🤛💪
Never expected you to be as powerful, strong and courageous to this magnitude. No doubt, Motherhood is going to make you stronger and even more resilient. Way to go beautiful lady! 🥰❤
දිනක්ෂි කියන්නෙ ඉස්සර ඉදලම මම ආස කරන් චරිතයක් මොනවා උනත් ඇය හිත හොඳ කෙනෙක් 😘❤
👍💕
දිනක්ශි සාරංග මං හරිම ආදරේ දෙන්නෙක් .....❤❤❤❤❤❤
Oyage kathabahata oyage thiyena qualities walata mn hrim kemathi akki ❤️❤️❤️❤️
Danu එයාගේ program එකට එන අයගේ හොද පැත්තක් පෙන්නනව. ඒක ලස්සන දෙයක්.
Eg: dinakshi’s house
Kavda kiyanne ane oyata ragapanna behe kiyala. Oyata hodata ragapanna puluwan. U are best.
හිතට අවංකව තීරණ ගන්න, ඇත්ත කතා කරන, ධෛර්යමත් ගැහැණියක්. 👍❤️
Kawru mona kiwwath. Eyala jiwithe widinawa.dinakshi akki & saranga aiya godak hodata match wenawa. Hamadama sathutin inna.❤️❤️
දැන් නම් අක්කා ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️ ...මං ගොඩක් ආසයි ඔයාට ❤️
Love you so much Akki ❤❤
I really admire your qualities, your genuiness and the strong personality. Always be the bubbly person you are.
ඇත්තටම ...එයා හොද ගැහැණියක්..ගොඩක් මෙයාලාට ඊර්ෂ්‍යා කරනවා මේ රටේ මිනිස්සු
Asama kenek ....Dina akka ...lv u❤️❤️...best of luck.....hamadama hinawela sathutin Inna ..ayyai doni patiyai ekk....❤️❤️❤️
Mamanam ආසයි denakshege teledama වලට ❤❤
Asama asama kenek 😍 kauru monawa kiwwath harima hoda charithayak.hmdama sathutin enna labenna ona oyatai paule ayatai.budu saranaii akki 😍
Dinakshi akki mn godak adare karana couple ekak oyai saranga ayyai. A wagema hemotama mehema eththa katha karanna be akkio. Oya degree ekath complete karagnna.hemadema hari yanna hodama widiyata kiyla wish karanawa.
favorite ❤️ දෙන්නාගෙම හිනාව එක වගෙ.😂
ගොඩක් ආදරෙ කරන නිලියක් .ලස්සනයි හිනාව.
Proud of you akka ❤️🙏🏻
Fav♥️
MAtanam. Asama. Nehe. Tagapanna. Thiya. Muhunen. Kisi. Hegimak. Nehe. Sobane. Wedi. Toilat. Giyath. Pennana. Manasika. Pissiyak
සාරංග අයියගේ ජීවිතේ ලස්සන කරපු පිනම ඇති ඔයාට....ආදරනීය ම චරිතයක් 😍💜️
ඒ කතාව ඇත්ත .අහිංසක පාටට රඟපාගෙන වටේම ලේන්නු හුරතල් කරන උන්ට වඩා.. විසේ තියන චරිතවත් කෙල්ලෙක් දිනක්ෂි
සිරහ්ම කතාව....
I love this girl! So inspiring!
I really like dinna akki❤❤ so happy to see you ❤❤
මිනිස්සු හිතන් ඉන්නෙ ලස්ස්නට ඇදල හිනාවෙලා ඉද්දි සුරන්ගනා ලෝකවල ඉන්නෙ කියලා
One of my favourite actress
Dinakshi you are so cute and powerful lady.....god bless you 🦋💜
Man nan asama akki kenek love you dinakshi akki god blessed you
කෙල්ලො තුන් දෙනෙක් ඉන්න අපෙ ගෙදර ත් එහෙමමයි, ඔය ඔක්කොට්ම අපිත් මුහුණ දුන්නා
හරිම ආදරය කරන චරිතයක් ❤☺️
ප්‍රමුදි ගේන්නකො. පුංවි පැංචි. අපේ ලමා කාලෙ
Oyage issara skin color aka lassanai
Congratulations darling for your all things ,all dreams , family life, motherhood
Mn asama family eka ❤❤❤😍
Such a humble person i know ❤
Mn oyata godak asai akki good luck ❤️❤️
Wow inspiring story!
Lovely person.
Harima lassanai danu ada wedasatahana😍😍😍dinakshi harima lassanai. Katha karaddi asai ahan inna.hemadama sathutin inna good luck❤️❤️❤️❤️
හරිම ලස්සනයි❤️❤️
You are a really humble gril.Your story of buying a house is really inspiring..
Very peaceful chitchat. Good one Danu
mm nm kohomth kemathi...eth dinakshi akki lagadiii kot ew adin kot wada issr gdkkkk lassnaoi
akki digt adinn issr wgeee...mm nm akkit khmth adreii♥️♥️♥️