අපි කුලී නිවාස 14ක හිටියා, ගහමරාගෙන ආදරය කරන්න ඕනෙද ? ප්‍රියසාද් පවුලේ ඇතුලාන්තය දිනක්ෂි කියයි

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 668

  • @PurnimaKalpani
    @PurnimaKalpani 7 месяцев назад +216

    අහන දේට හරි ලස්සනට උත්තර දෙනවා..මොනවා උනත් මං නම් දිනක්ෂි,ශෙෂාද්‍රි,ශනුද්‍රි තුන් දෙනාටම හරිම ආසයි ❤

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 7 месяцев назад +4

      Eththenma , ow eya ee athin harima ihalin innawa. More than the professional knowledge you need to have general knowledge to live in a society , I think.

  • @DiliniBiyagama
    @DiliniBiyagama 7 месяцев назад +181

    දිනක්ෂිගෙ කටහඩ හරිම ලස්සනයි .
    හිනාවත් හරිම ලස්සනයි.

  • @dumaliiresha3459
    @dumaliiresha3459 7 месяцев назад +221

    බක පණ්ඩිත කමක් නැති අහන දෙයට සරලව උත්තර දීල හොද දුවක් හොද අම්මෙක් ආදරණීය බිරිදක් ..❤❤❤❤❤ආදරෙයි දිනක්ෂි

  • @fakeaccount-g8j
    @fakeaccount-g8j 7 месяцев назад +332

    දිනක්ෂි අක්ක මේ කමෙන්ට්ස් කියවනවනම්, මම ඔයාට හුඟාක් ආදරෙයි සහ කැමති.. ඔයා හරිම හොඳ ගැහැනු ලමෙක්. සුභ පැතුම් 😘💕

  • @dilrukshi355
    @dilrukshi355 7 месяцев назад +247

    මම දැකපු හොදම වැදගත්ම නිවෙදක මහත්මයෙක් . ලස්සන වැඩසටහනක් . ආචාරශීලී වන වැඩසටහන මෙහෙයවනවා.

    • @hirushacharukeshi120
      @hirushacharukeshi120 7 месяцев назад +7

      මුදිත් සචින්ත කුලරත්න ❤

  • @DiliniBiyagama
    @DiliniBiyagama 7 месяцев назад +143

    ලෝකය දිහා බලන විදිහ හරිම ශෝක්.
    කථා කරපු ලස්සන.පුදුම ලස්සනක්.ආස හිතෙනවා කථාව අහන් ඉන්න.
    පැහැදිලියි.
    ඇදුම් සහ ජුවලරි ගැලපීම හරිම ලස්සනයි.

    • @rasajayakody6016
      @rasajayakody6016 7 месяцев назад +1

      ආසම කෙනෙක් ❤️❤️❤️❤️

  • @dulashanisewwandi3120
    @dulashanisewwandi3120 7 месяцев назад +114

    උත්සාහවන්ත ආදණීය මවක්, බිරිදක්, දුවෙක්, සහොදරියක්. සුබ පතනවා හැමදේටම..❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 7 месяцев назад +29

    ආසම කෙනෙක්...අක්කට හොඳ ෆැෂන් සෙන්ස් එකක් තියෙනවා...හරිම ලස්සන අව්‍යාජ හිනාවක් හිමියි ඇයට ❤

  • @PushpaPerera-x8y
    @PushpaPerera-x8y 7 месяцев назад +37

    මම ආස කරන ලස්සන ගුණයහපත් පවුලක් සහෝදර බැඳීම උපරිම තියෙනවා.මේ වගේ දරුවෝ තුන්දෙනෙක් ලබන්න ඒ අම්මයි තාත්තයි ගොඩක් පින් කරලා.සාරංගත් ගොඩක් පින් කරලා තියෙනවා දිනක්ෂි වගේ බිරිඳක් ලබන්න .ඒ වගේම චූටි දූපැටියත් හරිම වාසනාවන්තයි. විශ්ව ශක්තියේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා. ජේසු පිහිටයි.❤️❤️❤️❤️

  • @shashinidilshika3742
    @shashinidilshika3742 7 месяцев назад +49

    මහා ලොකුවට පරිණතකමක් මවා පාන්නේ නැතිව හරිම සරලව කතා කරන ප්‍රසන්න විදියට ඉන්න දැක්කම හිත පිරෙන ගැහැණියක් දිනක්ෂි කියන්නේ,පවුල වෙනුවෙන් කැප කිරීම් කරන ,ආදරෙයි 😍

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 7 месяцев назад +14

    පැහැදිලි ලස්සන කටහඬක් කතා කරනව අහන් ඉන්න ආසයි. තම දෙමව්පියන් ගැන ඇගේ අදහස් හරිම විශිෂ්ටයි. ඔයාගෙ විලාසිතා හරිම සුන්දරයි. දිනක්ෂි ඔයා හැම අතින්ම හරිම සුන්දර යුවතියක්. ඔයාට සුභ අනාගතයක්.

  • @HendawitharanasheltonSilva
    @HendawitharanasheltonSilva 7 месяцев назад +30

    ඔයා හරිම විවෘතව කතා කරන නිහතමානි කෙනෙක්..... සාරංගට ගැලපෙනම කෙනා ඔයා....දෙන්නටම හොදටම හරියනවා දවසක.. බුදුසරණයි...

  • @nimanthiwimalasooriya7786
    @nimanthiwimalasooriya7786 7 месяцев назад +1664

    උමාලි ලග තියෙන්නේ අමුතු පන්ඩිතකමක්.දිනක්ශි ලග ගැහැනියක් ලග තියෙන්න ඕන ගැහැනු කම තියනවා . කොහොම උනත් සාරංගට 100% ගැලපෙන්නේ දිනක්ශි

    • @sachisachi1144
      @sachisachi1144 7 месяцев назад +26

      Meya lagin asre krnwalu umalige😂

    • @sumisumi6512
      @sumisumi6512 7 месяцев назад +31

      Umali wadagath ban show na

    • @kaweehanz4061
      @kaweehanz4061 7 месяцев назад +1

    • @DiliniBiyagama
      @DiliniBiyagama 7 месяцев назад +141

      සහතික ඇත්ත
      මමත් ඕක හැම වෙලේම කියනවා.ඕනවට වඩා පන්ඩිත ගෑණු සහ මිනිස්සු එක්ක ජීවත් වෙන්න අමාරැයි.සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඕනෙ.මමත් හරිම ආස කෙනෙක් දිනක්ෂි.
      හැමදේම සමබරව කරගෙන යන ආදරණීය නෝන කෙනෙක් සහ අම්මා කෙනෙක් සහ සහෝදරියක් ,දුවක්.

    • @Aanwi2005
      @Aanwi2005 7 месяцев назад

      උගත් බුද්ධිමත් කම කියන්නෙ ලොකු වචන දදා තමන්ටවත් හරියට වචන ගලපගන්න බැරි වාක්‍ය කියන එකද? උමාලි දක්ෂයි කියන්නෙත් දිනක්ෂි දක්ෂ නෑ කියන්නෙත් මොනවට ද ? උගත් බුද්ධිමත් කියන්නෙ තැනට සුදුසු විදියට හැසිරෙන ජීවිතේ පිලිවෙලකට ගෙනියන මිනිස්සු මිසක් ස්ටේජ් උඩ හින්ට් ගහන අයට නෙවෙයි .​@@LahirukaHansani-pl4tm

  • @rupikakumarapeli3442
    @rupikakumarapeli3442 7 месяцев назад +15

    හොඳ දුවෙක් ...හොඳ බිරිඳක් ...හොඳ මවක් .......ඔය අන්දමට ජිවිතේ ඉදිරියටත් ගෙන යන්න අපි ආශිර්වාද කරනවා ..

  • @bhagya753
    @bhagya753 7 месяцев назад +340

    ප්‍රියසාද් පව්ලේ මම වැඩිපුරම ආස කෙල්ල 😘♥️ හිත හොද නිහතමානී කෙනෙක්

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 7 месяцев назад +91

    එක දෙයක් note වුණා අක්කගෙ කතාවේ..මන් ගෙදර හිටියා වගේ තමයි සාරන්ග එක්කත් ඉන්නෙ..එයයි විය යුත්තෙ..ඉදිරි වැඩ කටයුතු වලට සුබ පැතුම් අක්කෙ ❤

    • @DiliniBiyagama
      @DiliniBiyagama 7 месяцев назад +3

      සහතික ඇත්ත

  • @il1194
    @il1194 7 месяцев назад +23

    හරිම ලස්සන ට කල්පනාවෙන් කතා කරනවා. කිසිම කම්මැලි කමක් දැනුනෙ නෑ . ♥️♥️♥️

  • @slraju3874
    @slraju3874 7 месяцев назад +19

    හොද ප්‍රශ්න අහනවා.හොද උත්තර ලැබෙනවා.overall හොද වැඩසටහනක්

  • @Surangiperera12
    @Surangiperera12 7 месяцев назад +245

    බොරු ආටෝප නෑ,අහන දේට කෙලින් උත්තර දෙනවා.❤

  • @NadishaNadisha-vb3kq
    @NadishaNadisha-vb3kq 7 месяцев назад +5

    සාරංග ගත්ත හොදම තීරනය දිනාව බැදපු එක....මාරම හොද චරිතයක් දිනා❤

  • @tharuuu52
    @tharuuu52 7 месяцев назад +161

    පෞද්ගලික දේවල් නම් කොහොම වෙතත් මේ කොල්ලො තුන් දෙනා පව්ල කියන දේ ලස්සන ට විදිනව සහෝදර බැදීම කියන එක පට්ට විදියට විදින දකින කෙල්ලො තුන් දෙනෙක් මොනව නැතත් මේ තුන් දේනාගේ එකමුතු ව ලස්සන පව්ල දැක්කම මාර ආස හිතෙනව

  • @chandaniekumarasinghe2719
    @chandaniekumarasinghe2719 7 месяцев назад +71

    දිනක්ෂි ඔයා හරිම ලස්සනට කතා කරා ඉතාම බුද්ධිමත් ලෙස සතුටුයි ඔබ ගැන.

    • @marinacoletry3198
      @marinacoletry3198 7 месяцев назад +1

      හරීම ආදරණීයයී...❤

  • @chandrajayawardhana7136
    @chandrajayawardhana7136 7 месяцев назад +3

    ලස්සන සංවාදයක්. දෙන්නම හොඳට කලා. දිනක්ෂි චතුර සහ බුද්දිමත් විදියට තුලනාත්මකව කතා කරමින් හොඳින් වැඩ සටහන තුළ රැඳී සිටියා

  • @NethsuIN
    @NethsuIN 7 месяцев назад +10

    විවෘත මනසින් කතා කරන විදිහ හරිම ලස්සනයි.

  • @gunendradesilva5600
    @gunendradesilva5600 7 месяцев назад +62

    මුලින්ම දුවට වගේම පව්ලේ සියලුම දෙනාට (තාත්තා මහප්පා ඇතුළුව) සුභ පතනවා.
    ඔයා නිකරුණේ නින්දා වින්ද දරුවෙක්. මගේ ප්‍රියතම ඔයාගෙ ටෙලි නිර්මාණය " කොන් කල දෝනි". මෙතන හරිම ලස්සනට කතා කලා.
    Congratulations daughter.❤❤❤❤❤❤

  • @madhugunarathna479
    @madhugunarathna479 7 месяцев назад +9

    මං personally හරිම කැමති චරිතයක්.. වාසනාවන්ත ගැහැනියක් .. සාරංගට වාසනාව ගෙනාවේ දිනක්ශි කියල මට නම් හිතෙන්නේ.. හැම වෙලේම හිනා වෙලා, එයාගෙ පවුල , බබා හැමදේම හරි ලස්සනට ඉස්සරහට ගෙනියන කෙනෙක්.. මං නම් දකින්නේ හරිම ආදරණීය චරිතයක් විදියට.. එයාගෙ වටේ ඉන්න හැමෝම එක්ක ආදරෙන් ඉන්න කෙනෙක්.. මේ අක්කිගෙ බබා දිහා බැලුවම කියන්න පුළුවන් අම්ම තාත්තිගෙ ගුන යහපත් කම ගැන..

  • @SachiHewage99
    @SachiHewage99 7 месяцев назад +5

    Tv shows, Utube progammes වලට ඇවිත් බොරු පම්පෝරි ගහන, හරයක් නැති කතාවන්ට වඩා මේ වැඩසටහනෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. කවුරු මොනා කිව්වත් family එකක් විදියට Priyasad family එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. එයාලා හරිම ආදරණීය, සතුටින්, සමගියෙන් ඉන්න අය. Krisharya and Saranya බබාලාගෙන් උනත් තේරෙනවා කොච්චර හොදට එයාලව true humanity එක්ක හැදෙනවද කියලා. May God bless them all! ❤️

  • @HinmanikeHinmanike-xb3ei
    @HinmanikeHinmanike-xb3ei 7 месяцев назад +4

    පණ්ඩිත කමක් ne.හොඳ.නිළියක් හොඳ.බිරිඳක් .amma.කෙනෙක් .බුදු සරණයි akke..ලස්සනයි oy.🌹❤

  • @roshanilayangika5097
    @roshanilayangika5097 7 месяцев назад +51

    අක්කේ ඔයාල වගේම බබත් හොද තැන්කට එනව හරිම ලස්සන පව්ලක් 🙏😍😍

  • @shashinimadhushika1028
    @shashinimadhushika1028 7 месяцев назад +3

    දිනක්ෂි කියන්නේ මම පෞද්ගලිකව ආසම නිළියක් මොකද එයාගේ තියනවා විවෘත බවක් සහ ප්‍රසන්න බවක් එයාගේ vlog කොච්චර දිග වුනත් බලන්න ආස හිතෙනවා එයාගේ හඬ ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි.සාරංගගේ සහා එයාලගේ පවුලේ සාර්ථකත්වය දිනක්ෂි කියලා මම දකිනවා.ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 🌺🌺🌺🌺

  • @janakiudayangani4095
    @janakiudayangani4095 7 месяцев назад +105

    ඔයාලට වරදින්නෙ නැහැ පුතේ තුන්දෙනාටම මොකද අමිමයි තාත්තතයි ගැන ගොඩාක් ආදරෙන් හිතන එකට දුක්විදල හදපු දෙමාපියන් ආදරෙන් බලාගන්න එකට බුදුසරණයි තුන්දෙනාටම

    • @SewwandiS--oz4uj
      @SewwandiS--oz4uj 7 месяцев назад +1

      මම ඔයාට ගොඩක් ආසයි අක්කි.ඔයාගෙ කතාව හරි cute

  • @savanilakshika2143
    @savanilakshika2143 7 месяцев назад +3

    ආරම්භයේ සිට අවසානය දක්වා නිසියාකාරව වචන හසුරවමින් වැඩසටහන මෙහෙයවනවා අයියේ😍❤ ( මාධ්‍යවේදී සචින්ත කුලරත්න )😍

  • @nelumfernando8197
    @nelumfernando8197 7 месяцев назад +39

    හොද වගකිවයුතු හැගීමක් තියෙන වටිනා දුවෙක් අහිංසක නිහතමානී හොද දරැවෙක් god bless your family life ❤❤❤❤🎉🎉

  • @nisansala4490
    @nisansala4490 7 месяцев назад +48

    දිනක්ශි අක්කී ඔයාගේ හිනාව හැම දාමත් තියෙන්න ඔනෙ
    මන් හරිකැමතී ඔයාගෙ හිනාවට❤

  • @ishu11465
    @ishu11465 7 месяцев назад +24

    Dinakshie akki nisa beluwa ❤ harima lassana katha bahak 😊❤ පෞද්ගලිකව mama asama family ekak තමයි priyasad family eka ❤

  • @MaheshiMadushani-gb1qx
    @MaheshiMadushani-gb1qx 7 месяцев назад +11

    ඒ ඇදුමට ගොඩාක් ලස්සනයි.❤

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම 7 месяцев назад +20

    හරිම ලස්සන කතාබහක්....දිනක්ශි හරි කියුට් කතා කරනවා🌸

  • @chandihansa
    @chandihansa 7 месяцев назад +208

    සාරංග ❤️දිනක්ෂි ආදර කතාවෙන් දැන් උමාලි අයින් කරන්න.. සාරංග දිනක්ෂි කියන්නේ ලංකාවේ ජනප්‍රිය සහ නිහතමානී කලා පවුලක්.. ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ සියල්ලෝවම ආදරෙන් බලාගන්න.. යුතුකම් දන්නා දුවෙක් සහ පුතෙක්..මගේ ප්‍රියතම couple එක ඔවුන් දෙදෙනා ❤️ඇයව ලබන්න ඔහු lucky වුණා වගේම ඔහුව ලබන්න ඇයත් lucky වුණා.. සාරංග ඔහුගේ කලා ජිවිතේ කිසිම අවුලක් නැතුව ලස්සන ගමනක් යමින් සිටිනවා.. ඔහු ළඟදීම දිනෙක නිෂ්පාදන කාර්යටත් සැලසුම් සකස් කරමින් ඉන්නවා.. ගුණ ධර්ම දන්නා අයට හරියනවා වගේම විශ්වයේ ආශිර්වාදයත් අඩුවක් නැතුව ලැබෙනවා.. ඔවුන් දෙපලගේ සියළුම අනාගත බලාපොරොත්තු සාර්ථක වී, සාරන්‍යා කෙලි පැංචිගේත් අනාගතය ලස්සනම එකක් වේවා. දෙමව්පියෝ සියළුම දෙනාට දීර්ගායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

    • @nilanivithanage6204
      @nilanivithanage6204 7 месяцев назад +1

    • @nethukahemachandra8303
      @nethukahemachandra8303 7 месяцев назад +1

      🙏🙏🙏

    • @lasanthikodikara8732
      @lasanthikodikara8732 7 месяцев назад +2

      Absolutely ♥️♥️♥️

    • @ruwanikadilanka
      @ruwanikadilanka 7 месяцев назад

    • @anushasurangi3612
      @anushasurangi3612 7 месяцев назад +4

      ඇත්තටම උමාලී කියන්නෙ දිනක්ශි කියන්නෙ දෙන්නෙක් එ දෙන්නා ගෙ හැමදෙම වෙනස් පෙනුමෙන් ,දක්ශ කම්වලින් සහ අපි දන්න නොදන්න හැම්දෙකින්ම කාන්තාවන් විදිහට දෙන්නම අපෙ රටට වටින තරු දෙකක් එයලගෙ පුද්ගලික දෙවල් එයලගෙ ප්‍රෙක්ශකයන් විදිහට අපිට අදාලම නැ හැමොටම ජිවිතේ එක පාරම තමන්ට කැමති හැමදෙම ලබෙන්නෙත් නැ එක කාටත් පොදුයි වැදගත් වෙන්නේ තමන්ට කැමති විදිහට සතුටින් ඉන්න පුළුවන් තැන් වල නතර වෙලා ලස්සනට තමන්ගේ වගකීම් කරගෙන ජිවිත ගෙවන එකයි ඉතින් එයලා හැමෝම එහෙම ලස්සනට ජිවිතේ විදිනවනම් ඇයි මිනිස්සු මෙ හැමවෙලෙම උමාලී ,දිනක්ශි ගෙ ගැලපෙන නොගැලපෙන දෙවල් හොයන්න උත්සාහ ගන්නෙ කියලා මට තෙරෙන්නෙ නැ එයාලට වත් එ ප්‍රශ්න නැතිව ඇති හැමොටම තමන්ගේ කියලා පෞද්ගලික දෙවල් තියෙනවා නෙ අපි එයාලගේ නිර්මාණය රස විදින මිනිස්සු විදිහට අපිට පුළුවන් වෙන්න ඔනෙ එයලගෙ පෞද්ගලික දෙවල් අපිට අදාල නොකර ඉන්න ඉතින් අපි ආදරය කරන තරු ඔයාලා හැමෝම ❤ බුදුසරණයි ජෙසු පිහිටයි ❤

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 7 месяцев назад +25

    Zoom, මේ වගේ ආදරයක්, උන්මාදිනි, විසල් ආදරේ, කවුරුන්ද නුඹ මගේ, හිතට වහල් වීමී, වෙස්, අලුපාට දේදුනු, විශ්ම, මම ආසම ඔයා රගපාපු කතා..❤ බිලී sir ගේ රෑ අහසේ song එකේ music video එකෙත් ඔයා ලස්සනයි ගොඩක්. සුබ පතනවා හදවතින්ම.❤❤

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 7 месяцев назад +8

    නිහතමානිකමින් පිරිණු ධෛර්යවන්ත සුනදර ගැහැණිය ❤

  • @PrathibaSarojani-ts4dn
    @PrathibaSarojani-ts4dn 7 месяцев назад +3

    නිහතමානී Family එකක්.❤❤❤❤❤❤

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 7 месяцев назад +44

    ආදරනීය චරිතයක්. ඔයාට කවුරු මොන දේ කිව්වත් ඉස්සර ඉදන්ම ආස චරිතයක් . මන් ගොඩක්ම ආස ඔයාගේ " හිතට වහල් වීමී " කතාවට.. ❤

  • @janaki5666
    @janaki5666 7 месяцев назад +96

    නියම ගැහැණියක් බෙරු අාටෝප නැති.සුන්දර ගැහැනියක්❤

    • @DiliniBiyagama
      @DiliniBiyagama 7 месяцев назад +5

      කියල වැඩක් නැහැ.හරිම සාමාන්‍යයි.බක පන්ඩිත වචන නැහැ.නරක වචනත් නැහැ.පොලවෙ පය ගහල ජීවත් වෙන ගැහැනියක්.
      සෝබන නැහැ.
      හරිම සිම්පල් කථා බහ.හැසිරීම.
      ආසම කෙනෙක්

    • @kkk666-n9i
      @kkk666-n9i 7 месяцев назад

      ​​@@DiliniBiyagamaඔව් අපි වගේ මෝඩ පහේ අයට තේරෙන භාෂාවෙන්ම කතා කරනවා පණ්ඩිත වාක්‍ය නැතුව.

  • @MaduSaliya-m5c
    @MaduSaliya-m5c 6 месяцев назад +1

    ඔයා ගොඩක් හොඳයි අක්කා.ඔයාව දකින්න මන් ගොඩක් ආසායි.ඔයාලා තුන් දෙනාට ආදරෙයි ගොඩක්

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 7 месяцев назад +42

    සරසවිය නිවේදකයා විශිෂ්ඨයි❤

  • @wamelapodduwa
    @wamelapodduwa 7 месяцев назад +31

    අද ඇදගෙන ඉන්න කිට් එක හරිම ලස්සන යි

  • @poornimafernando8517
    @poornimafernando8517 7 месяцев назад +19

    ආසම පවුලක් ❤️

  • @thakshilaupamali1384
    @thakshilaupamali1384 7 месяцев назад +12

    උමාලිගෙන් ප්‍රශ්නයක් ඇහුවම දාර්ශනික පිලිතුරු දෙන්නෙ ගොඩාක් වෙලාව අරන් ඒත් මෙයා හරිම සරලයි ❤

  • @NadeeraSandamali
    @NadeeraSandamali 7 месяцев назад +7

    කෙල්ලොඑහෙම තමයි නංගා....අපේ ගෙදර කෙල්ලෙ 5ක් මම ලොකු අක්කා.දැන් තුන්දෙනෙක් බැඳලා වෙන් වෙලා හිටියත් තාමත් අපි ඉස්සර වගේමයි.ඔයාල තුන්දෙනාගෙම ව්ලොග්ස් මම බලනවා.මම ආසයි ඒ ජීවිතේ විඳින විදියට.හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට.

  • @Aanwi2005
    @Aanwi2005 7 месяцев назад +302

    පොලොවෙ පයගහලා ඉන්න ගැහැණියක්.කසාද ජීවිතෙත් ලස්සනට තියාගෙන ලස්සන කෙලි පැටියෙකුටත් අම්ම කෙනෙක් වෙලා , ලස්සන ෆිගර් එකකුත් තියාගෙන , ‍තාම කමර්ෂල් ෆිල්ම්ස් වලත් මේන් කැරැක්ටර් එක කරනවා. දක්ෂයි කියන්නෙ උගත් බුද්ධිමත් කියන්නෙ මෙන්න මේ වගේ ගැහැණුන්ට මිසක් තමන්ගෙ වැරදි වහගන්න ස්ටේජ් උඩ් හින්ට් පාස් කරන මෝඩ ගෑනුන්ට නෙවෙයි 😌

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 7 месяцев назад +28

    මං ආසම පවුලක්.ආසම චරිතයක් ❤ ගොඩක් ආදරෙයි දිනක්ශි අක්කි ❤❤❤ හැමදේම හරියන්න ඕන

  • @iroshanilmini7776
    @iroshanilmini7776 7 месяцев назад +3

    මං හරිම කැමති චරිතයක් ❤

  • @wanishanthi5362
    @wanishanthi5362 7 месяцев назад +1

    ඇත්තට mama oyala 3denata godak adarai.ape family akath oyage wage......අක්කා ,නංගි,mama දෙවැනියා හරිම සතුටුයි ❤❤❤❤

  • @maduganga7685
    @maduganga7685 7 месяцев назад +6

    මමත් හරිම ආස පවුලක්... අක්කලා... නංගිලා හරිම සමගියි.... ❤

  • @sujathakumari1550
    @sujathakumari1550 7 месяцев назад +1

    සාර්ථක වාසනාවන්ත උත්සාහවන්ත නිහතමානී කලාකාරිනියක් ❤❤❤
    දියණියක් සහෝදරියක් බිරිඳක් මවක් විදියට ඉතාම සාර්ථක කාන්තාවක් ❤❤❤❤
    හරිම ආදරණීය චරිතයක්❤❤❤ආදරෙයි දිනක්ෂි ❤❤❤ ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම අතිසාර්ථක වේවා ! කියලා wish කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilkimadushani9809
    @dilkimadushani9809 7 месяцев назад +1

    මම ආසයි අක්කි ඔයාට ඔයා ගොඩක් ලස්සන යි ඒ වගේ ම අක්කි යෝ තව තවත් දියුණු වේවා ❤❤❤අක්කිට බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි තව තවත් ඉදිරියට යන්න කියලා පාර්තනා කරනවා දේව්‍ යන්ගේ පිහිට ලැබෙවා❤❤❤❤❤ආදරෙයි අක්කිට බුදු සරනයි දේව් පිහිටයි ❤❤❤❤ආදරේයි අක්කි ට

  • @dinithidaranagama5127
    @dinithidaranagama5127 7 месяцев назад +3

    මන් ආසම දිනක්ෂි අක්කගෙ නිහතමානීකමට. බොරු සෝබන නෑ. හරිම open.

  • @purnimaniluferbandara7789
    @purnimaniluferbandara7789 6 месяцев назад +3

    Dinakshi you are so POSITIVE .....❤

  • @manellokugalapaththige2194
    @manellokugalapaththige2194 7 месяцев назад +22

    හරිම ආදර්ශ මත් දරුවෙක් ඔයා හරිම ප්‍රසන්න විදියට කරුණු ඉදිරිපත් කලා මගෙ දුව ඔයාගෙ ප්‍රොරොගෑම් හැම එකක්ම ඛලණවා ඔයාගේ ෂූට් දූටත් අපි හරිම ආදරෙයි ඔයාගෙ ඉදිරි අනාගතයට ජය ප්‍රාර්ථනා කරනවා

  • @gaganashanan725
    @gaganashanan725 6 месяцев назад

    මම නමි කැමතිම හරිම ආදරණීය ලස්සනම family එකක් ආදරේයි හැමදාම budusaranai ❤❤

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 7 месяцев назад +6

    So happy to hear from you darling Dinakshie... Those words express your inner beauty and always keep your innocent cute smile in your face... Love you all ❤❤ Wish you & your family all the success ❤❤❤

  • @rannyranny2579
    @rannyranny2579 7 месяцев назад +89

    දිනක්ශි දක්ෂ රංගන ශිල්පිනියක් ඇගේ අදහස් වලට මම හරි කැමතියි ❤❤

  • @maheshimadugamage7686
    @maheshimadugamage7686 7 месяцев назад +108

    අනේ තාමත් මේ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑනෙ. ලස්සන පවුල් ජිවිතයක් ගොඩනගා ගත්ත බුද්ධිමත් කාන්තාවක්.

  • @sithaginimnaya
    @sithaginimnaya 7 месяцев назад +17

    හරිම ලස්සනට නිවේදන කටයුතු කරන මහත්මයෙක් සුබ පැතුම් ඔබට......

  • @rasikaamarawickrama9134
    @rasikaamarawickrama9134 7 месяцев назад +3

    හරිම ලස්සනයි දුවේ නිහතමානී බුදු සරනයි පැටියෝ ❤️❤️😘😘🙏🙏

  • @nayananadeekakumari9902
    @nayananadeekakumari9902 7 месяцев назад +56

    අනේ සෝක් අක්කි ඔයා කොච්චර හොද කෙනෙක්ද.බලන්න ගෙදර බබා බලා ගන්න ඉන්න කෙනාවත් අමතක කරන් නෑ.ඒකත් මතක් කරා.ඔයා වගේ හොද කෙනෙක් සාරන්ග අයියාට ලැබිම සතුටුයි .සතුටින් inn අක්කා.ආදරෙයි.

  • @nilukadassanayake8065
    @nilukadassanayake8065 7 месяцев назад +4

    Oya katha karanawa harima lassanai Dinakshi god bless you ❤

  • @sdh7585
    @sdh7585 7 месяцев назад +142

    මා දුටු වාසනාවන්ත ම ගැහැනියක්.

  • @vishanthimanel9884
    @vishanthimanel9884 7 месяцев назад +3

    දිනක්ෂි..මම් ආසම කෙනෙක්..හොද යුතුකම් දන්න..හොද දුවෙක් ❤️ ඒ වගේම සාරන්‍යා..❤️ එයත් මේ වගේම හොද ළමයෙක් වෙයි..

  • @dananjaleeudari231
    @dananjaleeudari231 7 месяцев назад +3

    Mge akki oya harima hodai . Oyta mn gdak adarei akki. Aththatama umali akkata wada nm oya gdak nihathamani charithayak . Hamoma gana hithana kenek. Shadow akki , shanu ... hamotama adarei gdak . ❤❤❤🎉🎉🎉 God bless u dinakshi akki ... 💛😘❤🙏 saranya manika, nanna manika adarei gdak . ❤❤❤🎉

  • @RoshaniBandara-i4l
    @RoshaniBandara-i4l 7 месяцев назад +23

    ❤❤❤ ගොඩක් සතුටුයි..ඔයාගේ family එක දැක්කාම..

  • @JerryJef-it9ib
    @JerryJef-it9ib 7 месяцев назад +5

    Love you dinakshie akki❤❤
    I love your character

  • @janakiswarnamali403
    @janakiswarnamali403 7 месяцев назад +2

    ආදරෙයි ඔයාල තුන්දෙනාට❤❤❤

  • @PrathibaSarojani-ts4dn
    @PrathibaSarojani-ts4dn 7 месяцев назад +3

    ආදරෙයි දිනක්ශි❤

  • @inokagallage3653
    @inokagallage3653 7 месяцев назад +15

    ආදරණියයි ගෞරවයක් ඇතුව ජීවිතයේ විදින ගැහැණියක් 🩷 මම කැමතියි ඇයට 🌹

  • @DinethChandupa-p1i
    @DinethChandupa-p1i 7 месяцев назад +5

    කොච්චර ලස්සනයි ද, මොන තරම් විනීතයිද මේ ඇවිල්ලා ඉන්න විදිහ. ඔන්න ඔහොම අදින්න දිනක්ශි. හෙලුව පෙන්නන්න ඕනෙ නැහැ දිනක්ශියෝ ....ඔයා කොහොමත් ලස්සනයි , ජනප්‍රිය යි.

  • @ruwanikadilanka
    @ruwanikadilanka 7 месяцев назад +42

    ප්‍රියසාද් පවුලෙ ආසම කෙනා මුලින්ම ආස වුණෙත් එයාට ❤

  • @chandialwis9462
    @chandialwis9462 7 месяцев назад +1

    harima hoda adambara kamak nathi kenek adarei dinna ❤❤❤❤❤❤

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 7 месяцев назад +3

    දිනක්ෂි අක්කට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @SANDEEPANI781
    @SANDEEPANI781 7 месяцев назад +2

    Hugak wadagath widiyata katha karana niwedaka mahathmayek.❤E wagema family life eka gana hugak sathutin katha karaddi kiyannama oni Dinakshi oyatai patiyatai saranga Ayyatai hugak suba pathanawa ❤🎉Hamadama sathutin inna❤🎉

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 7 месяцев назад +2

    ලස්සනයි දිනක්ශි අදරේයි ගොඩක් ❤❤❤

  • @padmanichitra1786
    @padmanichitra1786 7 месяцев назад +47

    බුද්ධිමත් නිළියක්

  • @jayanthikumari6139
    @jayanthikumari6139 7 месяцев назад

    තුන්දෙනාටම ආදරෙයි ගොඩක් බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @bimalkarajamantri9055
    @bimalkarajamantri9055 7 месяцев назад +2

    හරි බුද්දිමත් වැදගත් චරිතයක් ❤

  • @mashideniel4501
    @mashideniel4501 5 месяцев назад

    Harima lassanata katha karanawa. Boru posh nehe . Superb ❤

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 7 месяцев назад +7

    දිනක්ෂි අක්කිලගේ අම්මයි තාත්තයි ඒ දුවලා 3නාව හොඳ ගතිගුණ එක්ක හදලා තියෙනවා ඒකයි එයාලා මෙච්චර ලස්සනට ජීවත් වෙන්නේ ❤❤

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 7 месяцев назад +13

    So sweet, stunning, lovely and genuine.
    I always stood by this young lady when so many were throwing mud.
    May your life be filled with love and happiness, always.
    Love you Dinakshie. ♥️

  • @shalaniparis0809
    @shalaniparis0809 7 месяцев назад +10

    ආසම කෙනෙක් ❤😊

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 7 месяцев назад +30

    Lovely family good luck God bless

  • @shenalweerakoon2008
    @shenalweerakoon2008 7 месяцев назад +6

    Api oyata godak adarai duwa oya wedihatAma lassane jeewath wenta God bless your beautiful and family ❤❤❤❤❤❤❤❤

  • @keshb773
    @keshb773 7 месяцев назад +4

    Congratulations. You nailed it😊

  • @ShashikaSandarenu-rq7xe
    @ShashikaSandarenu-rq7xe 7 месяцев назад +5

    ඔයා හරිම වාසනාවත්නයි අනේහ්🥺❤️

  • @annmaddie5569
    @annmaddie5569 7 месяцев назад +7

    පිරුනු කලේ දිය නොසැලේ කියන්නේ ඕක තමයි . හරිම ලස්සනට දිනක්ෂි කතා කරනව ❤

  • @jru440
    @jru440 7 месяцев назад +1

    හරිම ආදරණීය චරිතයක්❤❤❤

  • @chamithmaduranga508
    @chamithmaduranga508 7 месяцев назад +1

    ලස්සනට කතා කරනව ❤❤❤❤❤

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 7 месяцев назад +2

    හරිම ලස්සනයි කතාව

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 7 месяцев назад +2

    මම ගොඩක් කැමතියි දිනක්ෂි අක්කාට ❤

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 7 месяцев назад +6

    දිලක්ෂි කෙටියෙන්ම විශිෂ්ඨයි.❤❤️ආදරෙයි.

  • @sammobile4810
    @sammobile4810 7 месяцев назад +8

    Mama godak kemathi awanka godak adare hithena adaraniya chrithayak budusaranai

    • @vitharanachami4001
      @vitharanachami4001 7 месяцев назад +1

      Thank you 💐

    • @UKDNRANASINGHE
      @UKDNRANASINGHE 7 месяцев назад +1

      ඔයාගෙ නිහතමානීකම හොඳ ආභරණයක් . සාමය පිරුනු පවුල් පසුබිම සහ සහජ දක්ශතාවය තුලින් ඉදිරියටම යන්න දුව . තෙරුවන් සරනයි , ජේසු පිහිටයි .

  • @situbole
    @situbole 7 месяцев назад +2

    Akki godaaaaaaaak adarei❤