මෙන්න ඒ මාරාන්තික සටන් බිම | චණ්ඩි කොච්චර වලි කාලද? | මේ ගස් කුඩු වුනේ රට්ඨගෙ මරු පහරටද?

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 77

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 2 месяца назад +15

    සත්ව චර්යාව හොදින් අධ්‍යනය කළ ගමේ මිනිස්සු.
    CID පරාදයි.
    👍👌❤️
    උපන් බිමට වැඩිය බිමක් කොහෙද තියෙන්නේ.... යන්න ජීවිතේ පුරාවට ඔප්පු කරපු
    ආදරණිය චන්ඩි...
    ඔබ‍ට සුබ ගමන්...

  • @ashinthachamara-yl2rb
    @ashinthachamara-yl2rb Месяц назад +4

    චන්ඩි ගැන කොචිචර අවධානයෙන් ඉදලද මෙයාලා.වැඩ සටහන බලන්නත් බැරි තරමට හිතට සංවෙිගයක් දැනෙනවා.ජිවිතය බෙිරගන්න කොචිචර දගලලාද..පවු..චන්ඩි පුතේ නුඹට මෙවන් අකල් මරනයක් කිසිදු භවයක සිදු නොවෙිවා.නිවන් සුවයම ලැබෙිවා ..🙏

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 2 месяца назад +16

    ආදරණීය අනු ඔයා සෝබා දාරා රුපවාහිනියේ කරන කාලේ ඉදලා එකම එක වැඩසටහනක් අත්හරින්නේ නැතුව මාබැලුවා .පරිසරයත් ඒක්කම ජිවත් ඔබට එහි ඇතිවිම නැතිවිම යන ස්වාභාවික සංසිද්ධිය අපේ බුදුදහමෙිි එන අල්ලාගැනිම අත්හැරිම හරිම අපුරුවට පරිසරයත් ඒක්ක විග්‍රහ කරනවා .අනු මටහිතෙනවා මෙහෙම ධමිිමෝ හවෙිි ධම්ම චාරි යන සමිිබුදු දහම පරිසරය සුරකින්නා පරිසරය විසින් ආරක්ෂා කරයි කියලා . ඔබට ආයුවණ්ණෝ සුඛං බලං කියලා ඉතසිතින් මාපුාර්ඵනා කරනවා .

  • @RasinduKavintha-ng4rd
    @RasinduKavintha-ng4rd Месяц назад +2

    බොරු බයිලා නැති කතනය මරු 💗

  • @shashidhananjana4055
    @shashidhananjana4055 2 месяца назад +10

    තනි ඇහැකින් මෙචිචර පොරයක් දුන්නා කියන්නේ චන්ඩි කියන්නේ ..😢❤ ඇස් දෙකම පෙනුමට තිබ්බා නමි සමහර විට අවසන් ගමන අනිත් එකාගෙ වෙන්න පුලුවන් 😢

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 2 месяца назад +4

    බොහොම පින් ඔබ සැමට අපිට ඔහුගේ අවසන් ගමන සිදුවූ ස්තානය පෙන්නුවට

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 2 месяца назад +19

    මරණයේ වෙිදනාව කොයිතරම් දැනෙන්නට ඇතිද... 😢😢
    සසරවසනාතුරු මෙවන් වෙිදනාබර මරණයක් නොම වෙිවා ...!!!

  • @sandiyakumare4340
    @sandiyakumare4340 2 месяца назад +6

    මෙි තරම් සුන්දර ⁣රටක් අපට ලැබිම ලොකු පිනක් සතා සිවුපාවට මිනිසුන්ට ලබාදුන් රටේ ඉපදිමත් වාසනාවක් සුන්දර පරිසරය පෙන්නු සියලු දෙනාට සහ අපට මෙවැනි දේවල් බලන්න සැලසුම් කර ඔබ තුමාටත් ගොඩාක් පින් ❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 2 месяца назад +3

    Sasare tharahawa වෛරස sidalu තැන චණ්ඩි හොඳ භාවයක ipadewa...ස්තුති පිං..video එකට theruwan saranai

  • @Batugahagenisansala
    @Batugahagenisansala Месяц назад +1

    ඇස් වල සුද ඇවිත් තිබුනේ අප්පා😢🌹 නිවන් සුව. 🌹

  • @SusilaSanjeewani-bz5gg
    @SusilaSanjeewani-bz5gg Месяц назад +1

    ආදරණීය ඇත් රජුනි ❤නිහඬව ඇවිත් නිහඬව යන සබා දහමේ අපූරු නිමැවුමක්...🙏❤

  • @ImanAhamad-yn6xv
    @ImanAhamad-yn6xv Месяц назад +1

    හුගදවසකින් නෙද අය්යාන්ඩි ❤ මෙවගෙ ම අලුතින් හදන අලින්ගෙ උමාන් මර්ගයට මොකද කියලා විඩියො එකක් කරන්නකො

  • @beetanandani243
    @beetanandani243 2 месяца назад +7

    තෙරුවන් සරණයි චන්දි පුතේ හොඳ ආත්මයක ඉපදේවා❤❤❤😢😢😢😢

  • @anthonyokith7334
    @anthonyokith7334 2 месяца назад +4

    harima dukai chandi kochchara nam try karala thiyenawada jeewath wenna paw ,,,,eya ....adarei chandi......oya nathiwa palui sthuthi sahodaraya meka pennuwata,,,,,,,chandige mathakaya aluth karata,,,,,

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 2 месяца назад +11

    මෙි සටනින් මෙි වෛයිර අවසන් වෙිවා .....!!!

  • @warunadissanayake
    @warunadissanayake 2 месяца назад +7

    චන්ඩියට ඇස් දෙක නැතු වුනානේ අඩුම දුවන්නවත්😢

  • @kamaniperera6718
    @kamaniperera6718 2 месяца назад +6

    දේශපාලුවෝ කැලෑ එලි කරන කොට තමයි අලි ගම් වදින්න පටන් ගත්තේ.

  • @thakshisenani3075
    @thakshisenani3075 2 месяца назад +1

    Me sundara rate ..sundara than penwana oba thumatath....gamwasinttath...godak pin...harima asai...lassanai ❤❤❤

  • @tharangalakmal2700
    @tharangalakmal2700 25 дней назад

    Very intelligent about there forest…good adventure..👍👍

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 2 месяца назад +10

    පපුව පිච්චිලා ගියා අනුරාධ අයියේ 😢😢😢

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 2 месяца назад +2

    Paw චණ්ඩි mewa dakinakota ai මතක් wenawa😢😢

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Месяц назад

    Oba tumataga wadasatahan harima lassanai harima asawan balanna Oba tumata budu sarani dawi pihitai niduk nirogi bawaya labawa dirgaysa labawa 🙏🙏🙏🙏🙏

  • @Dayarathnarasnayaka
    @Dayarathnarasnayaka 2 месяца назад +3

    😢😢😢😢😢😢❤❤❤❤❤ chandi godak adari daraganna bari duki

  • @chamilaperera9043
    @chamilaperera9043 2 месяца назад

    අනුරාධ,මහාතා අදත් ලස්සනයි ජය වේවා ❤

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 2 месяца назад +1

    හරිත 💚 ස්වර්ගය

  • @Gee_Mansala_Svk
    @Gee_Mansala_Svk 2 месяца назад +4

    ❤❤❤❤ notification eka awa gamam balanna awe ❤❤❤ 🌹🌹

  • @thilankakawmini1077
    @thilankakawmini1077 16 дней назад

    පවි චන්ඩි නුඹට නිවන් සුව

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 месяца назад +3

    සංසාරේ වෛරයක් ද කොහෙද..

  • @DellRgb
    @DellRgb 2 месяца назад +1

    අනිත් ඇහැ හොඳට තිබුණ නම් තනි දලෙන් රට්ටව උල තියන්නෙ❤ තනි ඇහෙන් target confirm කරන්න බෑ කොහොමවත්😢 මගේ තීරණේ රට්ට නිවටයා

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 2 месяца назад +1

    Patta lassa tanak maru apith akka yanna barida oi tanata

  • @PrabaWeerakoon
    @PrabaWeerakoon 2 месяца назад +6

    චන්ඩිගේ ප්‍රති මල්ලවයා කියන ආකාරයට රට්ඨ මේ සිද්ධියෙන් පස්සේ ඔය හරියේ ගැවසීමක් වෙලා නැද්ද අනුරාධ මහත්මයා? එහෙම නම් ඒ ඇයි ඔබ සිතන විදිහට?

  • @mcsanath5959
    @mcsanath5959 2 месяца назад

    දේවා ඔබ හරි පිං වන්තයි ලංකාවේ මේ වගේ සුන්දර දසුන් තම ඇස්දෙකෙන් සජිවිව දැකින්න ලැබීම ගැන ඇත්තටම වනයේ සතුන් තව කොපමණ මෙහෙම වෙනවා ඇතිද මෙහෙම හරි දකින්නෙ ඔබනිසා ඔබට තෙරුවන් සරණයි දේවා.🙏🙏

  • @DilaniUdenika-p6q
    @DilaniUdenika-p6q 2 месяца назад +4

    අනේ චන්ඩි 😭😭😭💔

  • @damudarielakshmie3996
    @damudarielakshmie3996 2 месяца назад +2

    අනේ චණ්ඩි පව්..

  • @sandunhashan
    @sandunhashan 2 месяца назад +2

    Great warrior Chandi...!
    Goodbye 🏳

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 2 месяца назад +1

    Kalawe අමුතු ලස්සනක් තියෙන්නේ mewa kala paluwo විනාස karanawane

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg 2 месяца назад +2

    සත්ව ලෝකයෙත් මාරාන්තික ගැටුම් වලට මුල ගැහැණු සත්තු 😢😅

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 месяца назад

    Moko ithin alinta yanna SPA thiyanwai aga athulalla ganna ,galaka hari gasa misak .

  • @nishantha1422
    @nishantha1422 2 месяца назад +2

    මමනම් අනිවාර්යයෙන්ම බේරනවා .මැද්දට පැනලා දෙන්නා දෙපැත්තට කරනවා .අලි දන් නෑ මගේ හැටි.

  • @HareemKottege
    @HareemKottege 2 месяца назад +1

    Pera athmawala wairayak wage

  • @DevHania
    @DevHania 2 месяца назад

    Alinta gewal hadala dunna nm minissunta oya karadara na

  • @thilankakawmini1077
    @thilankakawmini1077 16 дней назад

    පෙර ආත්මෙ ඉදල එන වෛරයක් වෙන්ඩ

  • @gayshema
    @gayshema 2 месяца назад +1

    අනේ පව් 😢😢

  • @ViaZain
    @ViaZain 2 месяца назад

    🙏❤️❤️👍

  • @HareemKottege
    @HareemKottege 2 месяца назад

    Paw aliyaunath jeevithayak dukai hithata paw

  • @SenarathBanda-t7j
    @SenarathBanda-t7j 2 месяца назад

    නිස්සන්ක කියන්නේ ඔය ගමේ ඉන්න බොරු හිට්ටවන එකා 😂😂😂

  • @ranildissanayake1073
    @ranildissanayake1073 2 месяца назад

    nama chandi unata wedak ne issara una eka thamai chandiya

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 2 месяца назад

    oya kadu akukuwala anila sehenna thuwal qennath athi pawu e atha

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 2 месяца назад

    reta ali nida ganne nedda danne nethii nisa ahanne alinidagan innawa mm kisima photo ekkwath dekalanehane danna kenek msg dannako plece

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 месяца назад

    😥😥

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 месяца назад +1

    Paw😢

  • @GayashanJayasinghe-c7d
    @GayashanJayasinghe-c7d 2 месяца назад

    Oheta enne diulganen elewwama 😅

  • @gangaalganga532
    @gangaalganga532 2 месяца назад

    😢😢😢😢😢😢

  • @sadram4084
    @sadram4084 Месяц назад

    🙏🙏🙏🙏🫶🫶🫶🥺🥺🥺

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 2 месяца назад +2

    අනේ චන්ඩි පව් 😢😢😢

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 2 месяца назад

    🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😢

  • @sampathnawarathna5599
    @sampathnawarathna5599 2 месяца назад

    සොභාධාරා එකට මොකද අයියේ උනේ..

  • @shyamaliepa3154
    @shyamaliepa3154 2 месяца назад

    සත්තුත් වලි කා ගන්න කාලයක් වේලා

    • @SanjanaKumare-y9o
      @SanjanaKumare-y9o 2 месяца назад

      දැන් කියාපියවු ඒකටත් අනුර සහෝ ඕනි කියලා

  • @ThambaraSandu
    @ThambaraSandu 2 месяца назад

    කවුරු කවුරුද සටන් කළේ ?
    කවුරුවත් මැරුණද ?

    • @NirodhaSriLankan
      @NirodhaSriLankan 2 месяца назад

      චන්ඩි ඇතයි , රට්ඨ ඇතයි. චන්ඩි මැරුනා..

    • @ThambaraSandu
      @ThambaraSandu 2 месяца назад

      @@NirodhaSriLankan අනේ පව් !

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 2 месяца назад

      චණ්ඩි මැරුණා උගේ kalema. Marenakal මිනිසුන් උගේ kalaya මාරු kara 😢

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 2 месяца назад +1

    🇨🇦🇱🇰🤔😮🐘💔😭💯🙂😊😍👌👍🐘🙏

  • @ThambaraSandu
    @ThambaraSandu 2 месяца назад +1

    සාමය තියෙනව කිව්වට කැලේ සාමයක් නෑ.

  • @SenarathBanda-t7j
    @SenarathBanda-t7j 2 месяца назад

    බොරු දාන්න එපා හලෝ 😂😂😂...ඔය ගස් කඩලා තිබ්බේ තනි දළයා මැරෙන්න දවස් 10කටත් කලින් ...ඕවා නිකන් කඩලා දාපු ගස් 😂

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 2 месяца назад

    අගෝස්තු 31....බුද්ධි අංස වාර්තාව ........සජිත් පේමදාස,,,චන්ද 60% ලබා ගෙන ජනපති වෙනවා ..ඉතිරි 40% අනුර රනිල් නාමල්ට බෙදිලා යනවා

  • @gangaalganga532
    @gangaalganga532 2 месяца назад

    😢😢😢😢😢