Do we need a life partner?

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 121

  • @Shipoz
    @Shipoz 4 года назад +32

    නැති එකමයි හොද😓 කාටහරි සසර කලකිරවගෙන වනගතවෙන්න ඕන්නම් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක්ක යාලුවෙන්න. තනියෙන් ඉන්න එක හොදයි.

  • @kavindachamod7251
    @kavindachamod7251 5 лет назад +29

    වැටිලා ඉන්න වෙලාවක මාර වැදගත් . අනිත් එකත් එනකම් ඉන්නවා ❤️
    Well Done #Gappiya

  • @JokeVault-k5i
    @JokeVault-k5i 5 лет назад +26

    Long Distance Relationship එකක් හරි විදිහට Maintain කරන්නෙ කොහොමද කියලා Video එකක් ඕනි ගප්පියෝ ❤

  • @malindakuruppu
    @malindakuruppu 5 лет назад +33

    ගප්පියෝ මේ වීඩියෝ එක නම් නියමයි. ඔයා කියන කතාව හරියටම හරි. වෙලා තියෙන්නෙ ලංකාව හරි ගතානුගතික මෝඩ රටක්නෙ. ඉතිං ලංකාවේ අපිට ඔය කියන නිදහස නැහැ. අපි වහල් බැමි වල හිරවෙලා දුක් විදිනවා.

  • @rukshithathamara1651
    @rukshithathamara1651 4 года назад +9

    "අපි වෙනස් වෙමු, ලෝකෙ ඉබේටම වෙනස්වෙයි" :

  • @cino2015
    @cino2015 4 года назад +8

    තනියම ඉන්න ආස කෙනෙක් ❤️

  • @hankyotutorials
    @hankyotutorials 5 лет назад +20

    ගප්පියෝ video එක මරු ❤️
    "අපි වෙනස් වෙමු, ලෝකෙ ඉබේටම වෙනස්වෙයි" :)

  • @pgmtharuka2837
    @pgmtharuka2837 5 лет назад +20

    කමල්, නයනා කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ආදරේ කරනවා. ඒත් නයනා, she overthinks. ඇය හිතනවා ඇගේ මුලු ජීවිතේම තිරණය වෙන්න දෙමව්පියන් විසින් ඈ වෙනුවෙන් ගන්න තීරණ නිසා කියලා. නයනා භය වෙනවා මේකට පිටින් යන්න. ඒ නිසා දැන් තියන සම්බන්ධතාවය නවත්තන්න හදනවනම්, මේ වගේ වෙලාවක කමල් ට කරන්න පුලුවන් මොනවද ගප්පි අයියේ....

    • @fatheenfirdous6370
      @fatheenfirdous6370 4 года назад +1

      Nayana ge demapwiyanwa ok karaganna puluwan thathweka thamawa hada ganeema thamai kamalta karanna puluwan hodama de

    • @nipunshehan6346
      @nipunshehan6346 4 года назад +4

      කමල් උබ නං.....නයනාට කියපං ඒක ඉස්සරහට වෙන දෙයක්....අපි ඒකට ඒදාට මුන දෙමු....අනික උබ ඒදාට අදට වඩා හොඳ තැනක ඉන්න වඟ බලා ගනිං....අනිත් දේ තමයි නයනා තව ඉස්සරහට ඔය හිතන විදිය වෙනස් වෙන්නත් පුළුවන්....😬✌️

    • @pgmtharuka2837
      @pgmtharuka2837 Год назад

      @hoda akalpa mama hithanne api ekata thama mulinma wirudda wenna one

  • @OKpaint
    @OKpaint Год назад

    ❤ මාත් මගේ ඔලුවෙ තිබ්බ ගොම හෝද ගන්නෙ ගප්පියා නිසයි❤
    දැං මාත් වෙනස් ,
    ආදරෙයි ගප්පියෝ 😘❤️

  • @pemidu
    @pemidu Год назад +1

    Nice

  • @ayanthadilshan8417
    @ayanthadilshan8417 5 лет назад +25

    Spiritual relationship ඒක ගැන කතා කරමුද ඉලග විඩියෝ ඒකෙන්?

  • @abdulhameed8792
    @abdulhameed8792 5 лет назад +10

    ගප්පි අයියේ ඔයාගේ gappiya school එකේ community එකක් හැදුව නම් මොකද??(ටිකක් busy වැඩක් වගේ නම් තමයි...ඒත් තිබ්බ නම් වටිනවා..messenger හරි කමක් නෑ..මොකද කට්ටියගේ අදහස් ඒමත් පට්ටෙටම වටින නිසා❤️)

  • @s.gkavishkalakmal54
    @s.gkavishkalakmal54 2 года назад +1

    මමත් රිලේශන්ශිප් එකක් ඌමනා නැ කියලමයි හිතන්නෙ.
    එහෙම හිතෙන්න හේතුව විදියට මට කියන්න පුලුවන් මම තෝරගන්න පාට්නර් එක්ක මුලු ජීවිත කාලෙම ඉන්න වෙන එකයි එ ගන්න ඩිසිශන් එක කොයි තරම් දුරට හරියාවිද කියල තියෙන සැකයයි🥲

  • @ireshfernando5334
    @ireshfernando5334 5 лет назад +5

    very good gappiya , your thinking pattern we accept. .....

  • @rameez328
    @rameez328 4 года назад +2

    17.45 very true...harima stressful life ekek wela thiyenawa samahara minisunta. But eke therenne naa

  • @chana676
    @chana676 3 года назад +12

    කෙල්ලො සෙට් වෙන්නැති උන් මෙ කොනට🤣🙏

  • @sidathdesilva3783
    @sidathdesilva3783 5 лет назад +8

    Gppi bro video ekanam supiri. Namuth man kamathi na oya ara sarin sare kiyana baudda sanscruthiye sean ekata . Palaweni de thamai buddhism kiyanne philosophy ekak . Api kamathinam e widiyata inna puluwan natham noidainna puluwan. Man nam kiyanne me culture eka sri lankawe thiyana widiya hari na kiyala. Ekata buddagama gawenna onna kiyalath mama hithano. Man hithano gappi aiyata man kiyapu eka therenawa athi kiyla. Thawa deyak oya wage video walata api patta kamathi.

    • @ck6664u
      @ck6664u 5 лет назад +1

      Triggered 😂😂

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 года назад +1

      Blnne natuwa wena knkge blpn

  • @krishanck1640
    @krishanck1640 4 года назад +3

    ගප්පියා අයියේ, Open Relationship ගැන ටිකක් වැඩිපුර කතාකරමුද ඊළඟ Video එකක ??

  • @bandalow8381
    @bandalow8381 4 года назад +4

    thinking channel එකෙත් වීඩියෝ දාන්නෙ නැති නිසා පරන වීඩියෝ බල බල ඉන්නවා ගප්පියා අයියෙ . ඇයි වීඩියෝ දාන්නෙ නැත්තෙ?

  • @JokeVault-k5i
    @JokeVault-k5i 5 лет назад +6

    Worth it 😌❤

  • @devdemel5349
    @devdemel5349 5 лет назад +2

    Thank u Gappiya👍

  • @easaraivanjaya4955
    @easaraivanjaya4955 4 года назад +2

    Gappiyaa all the best in your new journey , I always has been a big fan of your thinking style and vison keep sharing your wisdom whenever you can huge fan. ciao!!

  • @ashanthilochana4339
    @ashanthilochana4339 4 года назад +5

    ගප්පියා තින්කින් එකත් නවත්තන්න එපා ගප්පියෝ මේකෙන් ඉගෙන ගත්ත දේවල් කියලා ඉවර කරන්න බෑ මේකත් ඇදන් යන්ඩෝ 😪😪❤🙏🙏🙏🙏🙏🙏

  • @hiranthadesilva1575
    @hiranthadesilva1575 Год назад

    Very well thank you gappiya

  • @gayandewappriyaabeywickram6722
    @gayandewappriyaabeywickram6722 3 года назад +2

    නියම විඩියෝ එකක්. ඔයා පට්ට චරිතයක් අයියෙ...😇

  • @AnushkaWeerakkody
    @AnushkaWeerakkody 4 года назад +3

    Thank you ගප්පියා 😊😊😊❤

  • @ruchirabandara
    @ruchirabandara 4 года назад +4

    ලංකාවේ පත්තරවල තියෙන මංගල දැන්වීම් දැක්කාම දුක හිතෙනවා අයියේ. Relationship එක කොච්චර බාල්දු කරලද කියලා.

    • @hii4771
      @hii4771 2 года назад

      Amme ou aoe gedarinuth hoynva lesi nw

  • @lakshithavlogs
    @lakshithavlogs 4 года назад

    godaak watinawa bro godaak igena gattha thanks jaya wewa!

  • @natureeye7389
    @natureeye7389 4 года назад +1

    Great go ahead brother.

  • @procrew2623
    @procrew2623 Год назад

    really helpful video brother,thank you.
    i am gonna show this to my whole family now

  • @arunadilshanw
    @arunadilshanw 2 года назад

    thanks sir

  • @Tracks777
    @Tracks777 5 лет назад +2

    lovely stuff

  • @dingdong436.
    @dingdong436. Год назад

    Thankz Gappiya❤

  • @srilanka206
    @srilanka206 Год назад

    Another good one Gappi broh. 😊
    ~AmilaG

  • @danthanarayanakaveen
    @danthanarayanakaveen 5 лет назад +1

    Ela gappiyo yamak igena gaththa me video eken👊💪💚

  • @Modernphilosopherz
    @Modernphilosopherz 4 года назад +3

    ayye mata meka deana ganna ona . godak denekta adaraya kirima awulak natnam .ekineka nodena neme deanagena ..oaka budu dahama anuwa kaama mitaya we yedimak wagene .ethakota oaka .harida .eka tiranaya wenne pau pin kiyala deyak attatama tiyenawada kiyena de anuwa .ekath tiranaya wenne .budu dahama attada kiyana de anuwa .prashna 3 k man gaawa tiye.
    1 budu dahama attada ?
    2.pau pin kiyala deyak tiyeda ?
    3.relationship horakan karanna puluwanda?
    mokada yaaluwage kealla set kara genima ..horakamak wage belu belmata penne
    .eth relation ship 1k steal karanna be .eka apita ayithi deyak neme logically baluwath .
    ethakota budu dahame ..kaama mitya we noyedenna kiyana eka weradi prakashayak.
    logically gattot .oyaa hariyatama hari ..mama intp personality type eke oyawa contact karaganna gappi ayye mokada man karanna ona ...mamath daydreaming baratama karana wishwaya geana ,psychology geana ,,(16 personality),oawa geana hoyana kenek ..saralawama kiuwoth mamat kisima religion 1k,country 1k adaala nethi,open hitana kenek..mata oyawa contact ckarahganna onana.puluwannam mail ekata reply karanna thushararoshanperera@gmail.com

  • @alokabandara1024
    @alokabandara1024 3 года назад +1

    Niyami bro 😎

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 5 лет назад +2

    හම්ම්ම්ම්ම්මෝ එකනම් පට්ට ගප්පියෝ......🙏🙏🙏🙏

  • @Tracks777
    @Tracks777 5 лет назад

    awesome video

  • @desilvasuranga262
    @desilvasuranga262 4 года назад +1

    Ela..great tips

  • @priyanthafernando2602
    @priyanthafernando2602 5 лет назад +1

    Part 2 one gappiyo

  • @sinduproduction6833
    @sinduproduction6833 5 лет назад +1

    thanks aiye

  • @danushkapiumal8288
    @danushkapiumal8288 4 года назад +2

    ඒක තමයි මාත් බැලුවේ ගප්පියාට විවර්ස්, අඩුවෙගන යන්නේ ඇයි කියල ,🤔🤔🤔 මිනියා ඉංට්‍රොවඩ්ස්

  • @s.gkavishkalakmal54
    @s.gkavishkalakmal54 2 года назад

    Gappi ayiya❤️

  • @kcdmine3635
    @kcdmine3635 4 года назад +1

    aka akagen boruwat adahas aha aha vlog kara kara natawanawta wada me vedio aka attam hodai gappi ayye supiri.

  • @ShyanAdventures
    @ShyanAdventures 4 года назад

    Wow great video bro, I'm Still looking

  • @lasithgunathilake
    @lasithgunathilake 4 года назад

    Welcome back gappiya. Thinking is critically perfect. Please do some more videos about personal developments and critical thinking 💕 love from mirissa sl

  • @DevLakshan
    @DevLakshan 5 лет назад +8

    සෙක්ස්. හැයියා....🙊🙊

  • @SharesLK
    @SharesLK 4 года назад

    Marama watina video ekak bro...

  • @minsararathnayaka8350
    @minsararathnayaka8350 5 лет назад +1

    Samawa denawa kiyan eka gana video ekk ona 😍

  • @slscience3966
    @slscience3966 5 лет назад +14

    ඒයි මේ...... 🤔
    මම කෝටු කිතයියා අර ඉස්සර මේ චැනල් එකේ වීඩියෝ වලට හිටියේ . දැන් මේ හොර ගප්පියා මාව හෙමිට හෙමිට හෙමීට හෙමීට හෙමීට අයින් කරන්නයි යන්නේ. මට මේ චැනල් එක ඉන්න ඕනේ කරුණාකරලා මාව බේරගන්න කවුරුහරි.......
    😣😣🙂🤣🤣🤣🤣🤣🤣🇱🇰

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s 3 месяца назад

    Gappi aiya oya tama social media wala Active da.......

  • @goveen4845
    @goveen4845 4 года назад

    thada.......

  • @thisaramadu5026
    @thisaramadu5026 5 лет назад

    Thanks gappiyoooo

  • @dhanaeditz2025
    @dhanaeditz2025 2 года назад +1

    පට්ටම විඩියෝ එකක්

  • @amaldissanayake
    @amaldissanayake 3 года назад

    Kiyaladanawa aith elipitama🔥ela

  • @akashmadusha
    @akashmadusha 9 месяцев назад

    අලුත් වීඩියෝ එකක් දාපන්කෝ අලුතෙන්

  • @ua2324
    @ua2324 5 лет назад

    Niyamai

  • @chashinthadeshan754
    @chashinthadeshan754 5 лет назад +2

    Jaya wewa 👍💯💓

  • @funnysl8695
    @funnysl8695 Год назад

    වගකීම ගන්න බැරිනං කසාදයක්, දරවෝ හැදීම අනවශ්‍ය දෙයක් 😂

  • @Llfe-m6m
    @Llfe-m6m 4 года назад

    i professor Gappiya..hodai wage😎👔🎓💼📄🎨📊

  • @a1inMil-Experience
    @a1inMil-Experience 4 года назад

    Board eka peanne naha isserahata genen. thank you for the video

  • @masterchief6483
    @masterchief6483 5 лет назад +2

    Siddi akkage personality ika mokakda

  • @thisaralakmal9136
    @thisaralakmal9136 5 лет назад

    Gappiya ela hodee

  • @hii4771
    @hii4771 2 года назад

    Ameee aiya oka ng aththa ... argue karaddi nm okkoma eliyata enava.... kolloth .....

    • @hii4771
      @hii4771 2 года назад

      Experience nm thiyenva hoda ta

  • @aroshmtv1121
    @aroshmtv1121 3 года назад +1

  • @mohomedfarhan5772
    @mohomedfarhan5772 2 года назад +1

    RUclips legend srilanka 🇱🇰

  • @isharakularathna1955
    @isharakularathna1955 4 года назад

    Ikmanata meke ilaga video akath ona gappiyoo

  • @artbypresske
    @artbypresske Год назад

    ❤❤❤

  • @cloud7034
    @cloud7034 4 года назад

    legend

  • @arindumesanda5969
    @arindumesanda5969 3 года назад

    2021❤️

  • @00remash91
    @00remash91 5 лет назад +18

    අපි වගේ introvert කට්ටිය මේ 👍

  • @passh9558
    @passh9558 4 года назад +2

    🔥

  • @nadeeshanipeliarachchi3440
    @nadeeshanipeliarachchi3440 Год назад

    👌❤👍

  • @danushkaweerasekara159
    @danushkaweerasekara159 5 лет назад

    පට්ට bro..

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 5 лет назад +3

    දෑවැදි එහෙමත් හොයනව තාමත් ...

  • @vihangathathsara1073
    @vihangathathsara1073 5 лет назад +2

    Homosexual relationships ganath video ekak karamu Gappiya😅

  • @ravindulakshan1645
    @ravindulakshan1645 4 года назад

    Gappiya comedy vedio ekkak karannanko......

  • @anujapasandul6969
    @anujapasandul6969 5 лет назад

    Gappiya enawaa kiyala enne

  • @livewithgeolk1741
    @livewithgeolk1741 4 года назад

    Gappiya patta, relationship gana video ekk krnko

  • @appsreview7348
    @appsreview7348 5 лет назад +3

    ❤️💜️💙🧡💚💛

  • @oshadhiperera1385
    @oshadhiperera1385 2 года назад

    🙂💚

  • @scexperiment1152
    @scexperiment1152 5 лет назад +3

    Ape chanel eka paththeth ennoo, apith udaw karanawa

  • @ashankondadeniya9065
    @ashankondadeniya9065 5 лет назад

    we are prisoner in our fucking culture.You are trying to understand it for us...Splendid! man...

  • @sachithnanayakkara4756
    @sachithnanayakkara4756 5 лет назад

    ❤️

  • @dinithshenuka
    @dinithshenuka Год назад

    Double it and give it to the next person 🤭

  • @codebehind9404
    @codebehind9404 4 года назад

    11:38 හරියටම හරි.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 года назад

    Bawdda saskrutiya🤣katawen witarai,oya kiyana de koheda tiyenne,karanna tiyana jarama dewal karanne lankawe

  • @thilanjanamadhumal359
    @thilanjanamadhumal359 4 года назад

    Introvert parsanality kenek sex partner kenek hoyagane kohomada.sexual parsanality eka gana video ekak karana

  • @pramithkumara9799
    @pramithkumara9799 5 лет назад +1

    Recap 😋😘😍

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj 3 года назад

    කීයක් වගේද එතකොට වයස 😂😂

  • @dayandammika3109
    @dayandammika3109 5 лет назад +4

    මම ඉල්ලල ගත්ත වීඩියො එක.

  • @channelitalia4281
    @channelitalia4281 5 лет назад

    💯💯

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 года назад +7

    පාට්නර් කෙනෙක් ඕන වෙලාවට රෙන්ට් එකට ගන්නවා හරිම සරලයි 😂😂😂

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 2 года назад

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @udeshikakumara1032
    @udeshikakumara1032 4 года назад +1

    කුජ ලබ්බවල් 😂😂

  • @recommended2
    @recommended2 4 года назад

    උබ බෝපෙ කොපිකරානෙ

  • @dilumsadeep5064
    @dilumsadeep5064 5 лет назад

    awesome video

  • @vihangashenith7423
    @vihangashenith7423 3 месяца назад

    ❤❤❤

  • @donnadeesha7473
    @donnadeesha7473 4 года назад

    ❤️