I find this vedio for searching & likely found matching this vedio my life... I have a crush 2015. But only one word talked with him. Now . He is a doctor and I'm uni student. Always,I think him. I think chase with him.. so thank u for yr motivation😊
what you say in this video is true and would like you to be present as an example by combing your hair, fully shaved, etc. people might be upset about this comment, but as a hotelier I'm so much concerned about grooming and hygiene.
Niyamai.200% aththa aiye oya kiuwe,anith ayata kiyanne kohoma hari me dewal.anugamanaya karanna,mokada man ehema karala mata 100%k sarthaka una.✌️👌.mewage thawa hoda video ekak balaporoththuwen
ඔක්කොම තිරණය වන්නේ හිත මත. හිත හදා ගත්තා කියන්නේ ඔක්කොම ගොඩ ❤️🔥
මේච්චර කාලයක් විසදන්න බැරිව හිටපු ප්‍රෙහෙලිකාව ගප්පියා විනාඩි 26.16න් විසදුවා 😍❤️
නාලා අත් යට දෙහි ගෑවමත් දාඩිය දාන්නේ නෑ
ඔයා කියන වදන් මම කාමරේ බිත්ති වල ගහලා තියෙන්නේ
ඒවා දකින කොට ඉබේටම ලොකු motivation එකක් හිතට එනවා
අවුරුදු 4කට පස්සේ විඩියෝ එක බලන මම 😄😄
😮supiri bn
ගප්පියෝ ඔයා ඇත්තටම හොද වැඩක් කලේ... අපේ office එකෙත් ඉන්නවා හෙණ atraktive පොරක්... මට හිතා ගන්න බැරිවුණා man කොහොමද ඔච්චර atrative වුණේ කොහොමද කියලා... ඇත්තටම ඔයා කියපු trick ඔක්කොම එයා ලග තියනවා... thanx ගප්පියෝ...
(01)self awareness
(02)exercise
(03) maditation
Work out, music, nature filming ❤
ඔච්චර කල් ඉවසගෙන හිටිය ,හෙට සිට ගේම. ...... සුපිරිම සුපිරි ආආආා...😀😀😀
අද ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ට පට්ටම මතෘකවක්....එල ගප්පී අයියේ ❤️❤️❤️👍👍👍👍👊👊👊💛💛💛
ගප්පි.තමුසේ මාර පොරක් ඕයී.මාරම ඉන්ට්‍රෙස්ටින්.ඕනිම කාලෙකට මැච් වෙන විදියට වීඩියෝ සීරීස් ටික කරලා තියෙනවා.great job brother 😍🍻🍇👏
මේ කමන්ට් එක ඔයා කියවයි කියලා හිතනවා 👌
මන් ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බලනවා..ලයික්ස් දැම්මට අද තමා කමන්ට් එකක් දාන්නේ..ඔයා අද කියපු ඔක්කොම ඇත්ත..මට ඔයා කියපු ප්‍රශ්න හැම එකක්ම තියෙනවා..මට කාට හරි ලව් එකක් තිබ්බත් මට ඒක කියන්න හිතෙන්නේ නෑ..ඔයා කියපු විදිහට මට හිතෙනවා මගේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවා කියලා..ඉතින් මට කෙල්ලෙක් නෑ..තෑන්ක්ස් බ්‍රෝ..වටින අදහස් ටිකක් දුන්නට ❤️❤️❤️
gihan welikanna ganan gannepa bro e oyage adu paduwak newe...... E api meeta kalin kellekgen ehema ahala nathi nisa thiyena chakithaya..........Don't care.........
මම 9 කගෙන් ඇහුවා.
9 ම බෑ කිව්වා
7 කටම ඒ වෙද්දිත් කොල්ලො හිටියා
2 ක් ආදරයෙන් පැරදිලා ඒක ගැන හිත හිත ඉන්න අය.
මම රිජෙක්ට් දැන්
ඒත් දැන් රිජෙක්ට් වෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙවේ....
Ado ub kohmd ghin ahuwe mn oyt kmthi kyla ehmd
I'd like to say, every thing that you've said is true, if you want to get someone you have to talk,not a being coward😊😊😊
Umm but introverts with sociall anxiety 🙏😭
අයියේ keep it up ජීවිතේ හදාගන්න මෙහෙම vedios හදන එක ලොකු පිනක් ... තව තවත් මේ වගේ සුපිරි mortion vedios කරන්න ජය ✌️...
Kanchana ayyaa kohomada 😁
@@pasinduXxx athal
1.වැඩක් පිලිවෙලට උනන්දුවෙන් හරි වෙලවට කල් දන්නෙ නැතුව කරගන්නෙ කොහොමද?
2.කොච්චර වඩ තිබුනත් එ වෙලවට කරන වැඩෙට හිත යොමුකරන් වැඩෙ කරන්නෙ කොහොමද?
3.තමන්ට තමන් විශ්වස කරන්න පුලුවන් කෙනෙක් කරගන්නෙ කොහොමද?
ඒ අදහස් වලටයි කටහඬට යි හිත යනවා ඕයි 👌🔥
ගප්පි අයියේ මේ ඔය කියන හමදේම වගේ මට වෙලත් තියනව එවගෙම අයියා කියන ඔප්ශන් මන් අරන් තියනවා එ එ සිටුවෙශන් වලදි මට හරි සතුටුයි සහ අත්දැකීමෙන් මං මෙක අහද්දි එව නිසා සතුටු වෙන්වා එවගේම අයියා කියන හැම දේම 100% ප්‍රායෝගිකව හරි මට අත්දැකීම් තියන නිසා මං දන්නවා මරු අනේ 👌
ගප්පි අයියේ ඔයා legend එකක් වගේ මට නම්
සුපිරිම හොදේ💪
අපි වෙනස් වෙමු ලොකය ඉබේටම වෙනස් වෙයි 🔥🔥
I find this vedio for searching & likely found matching this vedio my life... I have a crush 2015. But only one word talked with him. Now . He is a doctor and I'm uni student. Always,I think him. I think chase with him.. so thank u for yr motivation😊
ඇත්තටම පට්ට අයියෙ හරිම ආසවෙන් අහන් හිටියා.දන්නැත් දෙවල් ගොඩක් දැනගත්තා දැන්වත් කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් වෙයි තැන්ක්ස් අයියෙ💖
Ptt gppiyo 2024? Anyone
Here! Miss the old Gappiya ;(
යාලුවො එක්ක කතා කරල කෙල්ලො එක්ක කතා කරද්දි කුනුහරප කටට එනව බන් මොකෝ කරන්නේ😂🔫
එක තියරියක් නේ අපි මේ ප්‍රැක්ටිස් වෙලා ලයිප් එකේ හැමතැනටම කරකෝ කරකෝ දාන්න තියෙන්නෙ කියලා හිතුනේ මට විතරද?😊❤️✌️
Thank you gappiya... you really change our lives...
ඔවු ඕව ඇත්ත... කෙල්ලෙක් දාගන්න කලින් තමන්ටම කියල ලයිෆ් එකක් හදාගන්න ඕන තමාටම කියල hobby එකක් කරගෙන යන්න.ඒවගේ තමා සෙවලය වගේ ගෑනු පස්සෙ යන්න එපා😂
Niyama video ekak aiye..gd job..kellek set una or netha oya kiyapu tips serma mulu jiwthetama important..👍💪
මචං නියමයි.. personality එක ඒක buld කරගන්නෙ කොහොමද එතකොට self confidence එක මේ දේවල් ගැන video එකක් දාපන්කො..
ගප්පියා...අවුරුදු 4කට පස්සෙ බලන්නේ.අනිවා try කරනෝ😍❤
මේ ගප්පිය අයියේ අරක්කු සිකරට් වගේ මත් වෙන දේවල් වලින් ඇත් වෙන විදියේ විඩියෝ එකක් කරන්නකෝ මම හිතන විදියට මේක අපි හැමොටම ගොඩක් වැදගත් වෙයි
what you say in this video is true and would like you to be present as an example by combing your hair, fully shaved, etc. people might be upset about this comment, but as a hotelier I'm so much concerned about grooming and hygiene.
ගොඩක් වටිනවා... cleaning කියන දේ මගෙන් උනාට අනිත් partnerට ඕක ගැන කියාගන්න බැරුව ඉන්න මොහොතේ අපිට පුලුවන් මේ video ekaඑයාට දෙන්න . 😀😀 නොකියා කියන්න පුලුවන් . මන් ඒ කීවෙ එක දෙයක් . ඒවගෙ ගොඩක් හොද දේවල් ඔයාගෙ කතාවෙ තිබ්බ. මන් ගත්ත අනිත් වටිනා දේ english words ඔයාගෙ. Great ... ❤️
😂😂
Thank You Very Much For You Tips Gappiya ❤ Very Useful Video Bro 🤓 Do More Videos Like This.
අවුරැදු 4කට පස්සේ විඩියො එක බලන මම 😁❤️✨️
uba nm patta teacher kenek gappi aiye
Tahawa tikk kalin me video eka damma nam mage life eka godk wenas wenna thibuna... tnx gappiya..
ගප්පියෝ කලු වෙලා ඕයි තමුසෙ. 😊😊
දැන් මේ කල්පනා කරන්නෙ කකුල පාගන්න විදියක් 😌
Great ගප්පියා .ඔයා කෙල්ලෙක් උනා නම් මම ගේම දෙනවාමයි.😳
thanks aiya, mata godak helpfull meka....
කෙල්ලෙක් ටෝක් කරගෙන යන දවස් වලම මේ වීඩියෝ එක දැක්කෙ සගෝ.දැන්නම් වැඩේ ලේසි වෙයි 😚🖤
thanx gappia.. godak dewal therm gatta me video ekn..
patta bn gappiya....pattama tips tikak bn..patta watinawaa
Bro,Great tips...
ගප්පි අයියා හදපු vedios වලින් හොඳම vedio එක තමා මේක🔥💯👊
Thanx gappiyo........😍😍😍
Hansaka Tennakoon hammata mu yaki
ඇය් බං ගප්පියො set vena හැම කෙල්ලම මාස 3,4 කින් හරිම කුජිතවිදිහට දාලා යන්නේ
උබ කියපු කතාව ඇත්ත ..බඩු 14 කට ලව් කෙරැවා අන්තිමට ඒ ඔක්කෝටම කෙලඋනේ මං ගැනම උන්ට කියන්න ගිහිල්ලයි.
Come back Gappi aiyeeh ❤
Pattama video eka gappiyo.hebei meta kalin awanam sehena watinawa
Wowwwwwwww
මේක ජීවිතයටයි වැදගත්....
Really true gappiyoo❤❤❤❤
Dude this is some sensible content man. Welldone thnaks alot .i hope this thing helps me
බලාගෙන හිටපු විඩියො එකක් ග්ද්ප්පියො
Math oya dewal oya kiwwa widiyata kala. Aluth dewaluth igena gaththaa. Ewath athhada balanona. Niyamai 👌🏻👍🏻
Comment එක දාන්නම් සෙට් කරගෙන 😍💪👍
සා ඒක නම් මරු බලාගෙනම හිටපු video එකක් අද ඉන්දල try කරල බලන්න ඕනෙ.😁 thanks gappi අයියා👍
Pattama video ekk elah aiya thawa video ekk one
Sira video ekk mama oya kiyapu widiyata wadakara aiye wade hari thankz aiyeee thankzzz
කරල බලමු..මගෙ ක්‍රශ් එකනම් ඉන්නෙ colombo.එයා ජීවිතේටවත් මාව දැකල නෑ.ඒත් තව මාස කිපෙන් එයා ජොබ් එක කරන තැන වැඩට ගිහින් ටිකින් ටික එයාගෙ ඉස්සරහට මම යනවා.❤
Mmmmm truth and the smartest opinions spoken
mm eyata adarei eya wena kenekta adarei
ගප්පියා dating service. 😂😂😂 (විහිළුවක් බව සලකන්න )👌👌
මුන් වගේ උන් ඉන්න ඕනෙ ඉස්කෝලවල ගුරුවරු වෙලා, ලංකාවෙ කාලකන්නි කමට ඉන්නෙ මහ ගොබ්බ ටීචර්ස්ලා
Ane owe ban
Sira yakooo
Thanks gappiya watinwa godk 👌
Thank you gappiyoo😇😇
gappiya aiya ta godak sthuthi aiye mehema video hadanana nisa matath kella set karaganda meka godak udau venava
My favorite you tube channel
පට්ටම උපදේශනක් එල ගප්පියො 😗😗
Ammo gapiyoo..... Niymaaai videooo eka..... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💔💜💜💗💘💘👍👍👍👍👍👍👍👍👍👍👍💞💞💞
eeth eka kellek kemathi nettan thawa ekk eekath akamethinam thawa ekk .
ohoma ahaddi paniyek wela eka kellekwath kemathi wennene.
ethakota samajen kon wena seen ekkne wenne?
Ekanam hari kathawa gappiya..good luck thanks bro...👌🙌🤝..awesome video..100%
Thank u so much ayya❤😘🙏
Ado patta bn gappiya thanks bro
ගප්පියා පාසල් ප්‍රේමය ගැන video එකක් දාපන්කෝ ප්ලීස්
Thanks gappiya. Loku udauwak kele 😘
Patta gappiyoooo. Uba supiriiiiiii bnnn respect 👍🏼👌🏼🙏🏼🙏🏼🙏🏼
Skip නොකර ලොකුම වෙලාවක් බලපු එකම Video එක❤🩹
ඒ විදියටත් try කරලා බලමු ගප්පි😁😁😁😁
Gappiya aiyee eka nam marama watina video ekak ❤❤✌🔥
Poddak ගැම්මට 💪 studio eka hadala aran.. professor type eke costume ekk dala kra nn video eka thawath ela..❤❤💜😍😍😋😁
Love venuven susaide karagana එවුන්ට මේ විඩියෝ එක ආදර්ශයක් .Nice work ගප්පීයා!
මට කියහන් ෆේස්බුක් එකේ ඉන්න පිටරට කෙනෙක්ව දා ගන්න විදිහ..සෙවලයා වගෙ මැසේජ් කරන්නේ නම් නෑ.ඒත් නෝ රිප්ලයි.මන් ඒකිට කැමති බොක්කෙන්ම.
GB indonesian da ehenam lesi😌😂
Chamuka15d indonesian 😋😘😘
GB ,call,mgs danna epa,ehema.unama kellekta epa wenawa,wadayak wage therenawa,block karanna hithenawa.math kellek nisa kiyanne,ea kena dana photo walata uncommon comment danna.anith aya dana comment walata wada wenas vidiye,anith ayage comment walata wada kapila pena comment,eyata agawanna oya tika wwnas kenek,anith ayata wada wenas vidiyata hithana kenek kiyala,tika dawasak ehema karan yanakota eyatama samahara hita hithevi inbox eken oyata tx karanna,eyage adahas dakwanna,he he,mata ehema wela tiyenawa,ekai man me ahinsaka oyata mehema reply ekak dunne 😂✌️
Niyamai.200% aththa aiye oya kiuwe,anith ayata kiyanne kohoma hari me dewal.anugamanaya karanna,mokada man ehema karala mata 100%k sarthaka una.✌️👌.mewage thawa hoda video ekak balaporoththuwen
GB සිරා බං උඹේ සින් එකම මටත් . 😂😎
Seriously bro.....aththatama spirit....tnx aiyee.....mage love eka oya kiyan vidiyatawath karala hariyaida kiyala balamu ......tnx .....aiyee harigiya gaman kiyannam..... tnx
thama msg krnawa witharai gappiyo....vedio eka nm ptta......eelanaga step tikath try krla blnna onee.....eLM gaPPiyOO......gappiyage love ekatath good luck........
thanks ..supiri..
Thank u aiye thanks a lot gappiya thinking ❤️🥂💪💪
Thanks gappiya. I lernt many things about life. Continue your program.
Dagena innna kella apit sira love d kiyl danagannne kohomda
thanks aiya....godak dewal iganagaththa......
ado very ela bn❤ dan kella set karaganna puluwan. 👀 ela descriptions ekak bn love eka gana, i hope new videos✍😏😉😎🐒
Thada thada gappi ayye..
Wow සුපිරි අයියෙ දැනට බලපු හොදම video එක කියන්න පුලුවන් සුපිරි👌👌👌
Ammmooh gappiya aiya...මං අන්තිම stage එකේ ඉන්නෙ....දැන් කතා කරනවා fit එකේ.tnx brooo
The Gappiyaaaaa ❤️🔥💀
Um gonna try my best
Thank you...❤️
aiye me vedio eka love ekata vitharak nevey jivithetath vadagath
Oya nm paharak na gappiya aiye👌👌👍👍✌️✌️
Best video bro
පට්ටම වටින Video එක , ගප්පියා අයියා Thxx..
I get many advices for life bro. Wish you all the best go ahead 💫🌙💯