Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගප්පියගේ මේ දේවල් අදටත් වලංගුයි.ජයවේවා ගප්පියා.
විඩීයෝ එක පට්ට සරලයි අහ්❤️, social media එක ගැනත් කතාකරමු ගප්පියෝ මොක්ද උබ මිට කලින් social media ගැන කරපු පොඩි විඩියෝ එකෙන් පස්සෙ මාත් සැහෙන්න ඒකට තිබ්බ addict එක අඩු කරගත්‍තා එහෙම උනාම තෙරෙනවා කොච්චර කාලයක් අපිට ඉතුරුද කියලා අනික හරි අමුතු නිදහසක් තියෙනවා💯❤️✌️
උදේ නැගිටපු ගමන්ම මේ වගේ Interesting වීඩියෝ එකක් බලනකොට පට්ට Pick up..Thank you so much Gappiyooo.......🍉🍉🍉🍉👒👒
මේව ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ඕනම කෙනෙක්ට. ස්තූතිය් ගප්පියා
උදේම ගප්පියා වීඩියෝ එකක් බැලුවම මාර සැනසීමක් දැනෙන්නේ
mata thibba lokuma parashnayak gappiya oka..thanks hari de pennala dunnata..
හැමෝම කියනවා මම හැමදේම ගැන ගොඩක් හිතනවා වැඩි,ඒක එයාලට කරදරයක් කියලා.ගොඩක් අය මාත් එක්ක ඉන්න කැමැති වුණාට බයයි.මම එයාල ගැනත් ඔහොම හිතයි කියලා.serious වෙන්නෙ නැතුව normal විදිහට ඉන්න ඕන උනාට ඒක කරන්න බෑ.අනිත් අය මෙහෙම හිතනව ඇති,එයා මට කැමති නැතුව ඇති..වගේ දේවල් හැමවෙලේම හිතෙනවා.exam එකට පාඩම් කරන්නත් බෑ මට.මේ ප්‍රශ්නෙට විසදුමක් ඕනෙ ගප්පියා..
Dan kohomada oyata?
හිතුවෙවත් කොහෙන්වත් කවුරුවත් නොදෙන tips ලැබුනෙ. ඒවගේම ලැබුන හොදම tips ටික තමා මේ. ගප්පියට කට්ටියට මෙච්චර ආදරේ ඇයි කියල තේරෙනව❤️
සුබ උදෑසනක් වේවා ගප්පියෝ...පෞරුෂය වගේම මොන දේ කරන්න උනත් අපි හිත කියන එක හදාගන්න ඕනෙ මුලින්ම. ඇත්තටම වටින වීඩියෝ එකක්..ස්තූතියි.
Mind kiyanneth personality ye kotasak
මේකත් මට වැදගත් වීඩියෝ එකක් අනික් ඒවා ව්ගේම. ටැංකූ ගප්පි බ්‍රෝ ආදරෙයි. 💪👍🔥
Miss you this old gappiya 😔👆..Edited : Still been watching these videos when I got depress 😑
*Good morning Gappiyaww!! Pattah video ekaw* ❤️ *Adhelei* ❤️❤️
Manu's Tech Pitch Sure. Mage channel ekath avith balanna 😋
lanka tech Sure.
මම හැමදාම බලනවා ජීවීතේ ගොඩක් හදාගත්තේ මේවගෙන්....ගොඩක් ස්තූතිය ...අපි වෙනස් වෙමු ලොකේඉබේටම වෙනස් වේවී....
Gappiyo you helped me to take the first step of changing.Thank you !!
patta gappiya ad eka skip kareth ne ubt meka issarahata karan yanna salli ona nisa...patta #gappiya_hode
ගප්පියා උබ මේ කරන දේ පට්ට වටිනවා මචන් ....Good Luck Gappiyaa
Thank you gappiya.මං ඔයාගෙ පලවෙනි video එකේ ඉදන්ම බලාගෙන යනවා ❤️🔥
ක්‍රමානුකූලව වෙනසකට ලක්වීම !Incremental Change !
@Gappiya මොකක් හරි තීරණාත්මක දේකදී අපේ හිතට බයක් දැනෙනවා. ඒක සාර්ථකව කරන එක ගොඩක් වැදගත් කියලා දැනුනත්.ඒ බය නිසා කරගන්න යන වැඩේ විවිධ අඩුපාඩු ඇතිවෙලා.බොහෝ විට ඒක අසාර්ථක වෙනවා. මේක නැති කරන්නේ කොහොමඩ..අයියේ? 😕🙂
Oya sugath fernando kiyala gahala eyage video balanna,eke tiyenava bayata mnda karanna one kiyala
අයියේ ඔයානම් එලම තමා ආ....අපි අවබෝධයක් නැතුව කරන ඒව ගැන ඔයා ඔය දෙන අවබොදය මාර වටිනවා....
Many thanks for this guidance.
Ammla taththala sampradaika widiyata hithana eka mta maha wadayak welaa.... Rajaye job ekk karanna.. Demala karanna.. Neththn ub iwarai... Apooo epawenwa gappiya aiye
2022 ❤️ බලන්නෙ
වටිනවා ❤️
අවුරැදු ගානක් හෙව්වා.මෙන්න මෙහෙම දිරිමත් කිරිමේ වැඩසටහන්.මෙන්න හමිබවුනා.ඔන්න මම දැන් වාසනාවන්තයි.
Gappiyoo video eka godaaaak vadagath
ඇල්ෆා මේල් (Alpha Male) කෙනෙක් වෙන්නේ කොහොමද කියලත් වීඩියෝ එකක් කරන්න
Godak hodi aiya mama oyage deshanyen godak de egana gatha thak you aiya
Thank you gappiya aiye mata pissu hadila hitiye samahara දේවල් gana hithakota දැන් ගොඩක් durata eka හරි oya kiyapu විදියට ekin eka මන් hadagannava anith aya අපි gana hithana vidiyen vadak nane මම mamama වෙනවා ❤😍
නියමයි ගප්පියා. . 😍 අනිවා අපි බලනවා මේක. . 👍😍
ඇත්ත ඇත්ත. කරල බලන්න ඕන. ටැංකූ හොන්දේ. ඒත් මං කවදාවත්ම මාව අනුන්ට compare කරන්නේ නෑ මං හිතන්නේ. PERFECT. 👌👌👌🆙🆙&away 🚀 🎸 💐
Thank you soo much for your mortivation.....
Niyama video eka thanks gappiyo..Today is the first day of the best of my life
lanka tech Tech show wehi wehelaa youtube eke aluth deyak karapan kollo..
Gappiya hithata niyamaeta waduna . Godak pin nappieta
Oyage vedios hama ekakma hama wachanayakma jivitheta godak wdagathma deyak kigawenawa. Thanx
Oya hodata Psychology study karala thynawa.oya use karana psychology terms walin eka pahadili....kenek psychology study kalatama madi eka knkt kiya denna pahadii karnna hakiyawa thynna ona.......well done kollo.....all the best............
ගප්පියෝ උබට මනෝවිද්‍යා උපාධියක් අරගෙනද ඉන්නේ
Akalanka Vidurajith Wijethunga නැ එකට උපාධිය ගන්න ඔනිනැ 😒
ඇලර්ට් එකේ ජීවත් උනොත් උපාධි ඕනේ නෑ බ්‍රෝ..
නියමයි නියමයි නියමයි ......... මාර වටිනවා....
Thanks aiie mek mata godk udaw uanaa.❤
Thanks Gappiya 💪🏻☺
ගප්පි අයියෙ මේ background එකෙන් එන කුරුලු සද්දෙ හිතලම දාපු sound effect එකක් නේද?
Ela kiri gappiyo eka nam aththa
Ela gappiya....tnz for the video👍👏
Thanks bro
Thanks for listening me bro..
adeeeee mama genada manda kiyala thiyenne......niyameta apply wenawa..... watinawa brow
Godak dewal igenagatta brother.. keep it up.
Jaya wewa..adarei❤😊
ගප්පි අයියේ... කවුරුත් හොරෙන් බලන... නිල් වීඩීයෝ වලින් මිදෙන්නේ කොහොමද ? ..මේවා බලන්න යොමු වෙන්නෙ ඇයි..?.. කියලා වීඩීයෝ එකක් කරන්නකෝ..💯💯😘...
adarei gappiya,god bless you ❤️🙏
issara vage voice vitharak dammanam hondayi
Ane newatha personality genaai ,, e e mohothata api minissunta react krnn on widiya terum gnne kohomd kylai vdo ekak krnnko
Thank youAPI wadiya hithanna thi vidiyak
Oya kathawa Kalin ahala thibunata karana hti therune AdaThank u gppiya❤️
Maru gappiyo...👍☺☺
tanks oya hodata kiyala dunna me ofis wala kilitiyata weada karana ayata mewa masurn
Gappiya ❤
Patta ❤️❤️
කවදද ආයෙ වීඩියෝ දාන්නෙ අප්පා 😢❤️
Me ideas tikanam Maru.aiye idiri aurudu 5 plan karanne kohomada kiyala example ekak Aran pahadili karannako
Thanks gappiya ❤❤
Eka patta gappiya aiye.. udenma dena brainwash eka patta....
ගොඩක් වටිනව අඉයෙ
පට්ට ගප්පියො
නියමයි ගප්පියා
Thank You Very Much.....
Legend ♥️🙏
Useful video ❤️🔥
Pattai a Thanks
SN Vlog mage chanel akath balala sup akak denna bro
thank you very much.Such a great video..
Very nice brother 👍 thank you very much ❤️
Supiri video ekak aiye
Thank you
bro machan meka thama mata thiyana prashne bro love you man, love you fucking so much
මරු ගප්පියා අයියේ.
ගප්පි බ්‍රෝ 👊
Kalin wage pic dagen video karanna gappiya eka maru...anika supiriyatama therenawa
Grate brother...
Thank you gappiyaaa ❤️ search krla set une meka
Perfect 👌
Thank gappiya aiya
Aiiye oyata godak thanks..
සුපිරි....👍
Good
Thanks lot..
නියමයි.👍 ..💯
Thanks
Thanks.......
Eeeka nm patta
Thanq
Super gappiya..
Seera kathawa bn
පට්ට අයිඩියා ඒක😍😍 තැන්කු😂😂QOL
good thoughts
Supiri..hodee
Thanks ayya
Gappiya ayiye මං කැමති කෙල්ලෙක් ඉන්නවා එයා පට්ට ලස්සනයි , පෝසත් කෙල්ලෙක්, මං නං එච්චර හැන්ඩි සල්ලිකාර කොල්ලෙක් නෙමේ ඒත් මං දැං අවුරුදු ගානක ඉදන් එයාට හිතින් ලව් කරනවා මට එයාව සෙට් කර ගන්න ක්‍රමයක් කියන්ඩකෝ
ELA
වැදගත් vido ekak.
සබකෝලය එහෙමත් නැත්නම් මුලු ගැන්විලා එලියට එන්න තියන කතාකරන්න තියන බය නැති කරගන්නේ කොහොමද?
ගප්පියගේ මේ දේවල් අදටත් වලංගුයි.ජයවේවා ගප්පියා.
විඩීයෝ එක පට්ට සරලයි අහ්❤️, social media එක ගැනත් කතාකරමු ගප්පියෝ මොක්ද උබ මිට කලින් social media ගැන කරපු පොඩි විඩියෝ එකෙන් පස්සෙ මාත් සැහෙන්න ඒකට තිබ්බ addict එක අඩු කරගත්‍තා එහෙම උනාම තෙරෙනවා කොච්චර කාලයක් අපිට ඉතුරුද කියලා අනික හරි අමුතු නිදහසක් තියෙනවා💯❤️✌️
උදේ නැගිටපු ගමන්ම මේ වගේ Interesting වීඩියෝ එකක් බලනකොට පට්ට Pick up..Thank you so much Gappiyooo.......🍉🍉🍉🍉👒👒
මේව ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ඕනම කෙනෙක්ට. ස්තූතිය් ගප්පියා
උදේම ගප්පියා වීඩියෝ එකක් බැලුවම මාර සැනසීමක් දැනෙන්නේ
mata thibba lokuma parashnayak gappiya oka..thanks hari de pennala dunnata..
හැමෝම කියනවා මම හැමදේම ගැන ගොඩක් හිතනවා වැඩි,ඒක එයාලට කරදරයක් කියලා.ගොඩක් අය මාත් එක්ක ඉන්න කැමැති වුණාට බයයි.මම එයාල ගැනත් ඔහොම හිතයි කියලා.serious වෙන්නෙ නැතුව normal විදිහට ඉන්න ඕන උනාට ඒක කරන්න බෑ.අනිත් අය මෙහෙම හිතනව ඇති,එයා මට කැමති නැතුව ඇති..වගේ දේවල් හැමවෙලේම හිතෙනවා.exam එකට පාඩම් කරන්නත් බෑ මට.
මේ ප්‍රශ්නෙට විසදුමක් ඕනෙ ගප්පියා..
Dan kohomada oyata?
හිතුවෙවත් කොහෙන්වත් කවුරුවත් නොදෙන tips ලැබුනෙ. ඒවගේම ලැබුන හොදම tips ටික තමා මේ. ගප්පියට කට්ටියට මෙච්චර ආදරේ ඇයි කියල තේරෙනව❤️
සුබ උදෑසනක් වේවා ගප්පියෝ...පෞරුෂය වගේම මොන දේ කරන්න උනත් අපි හිත කියන එක හදාගන්න ඕනෙ මුලින්ම. ඇත්තටම වටින වීඩියෝ එකක්..ස්තූතියි.
Mind kiyanneth personality ye kotasak
මේකත් මට වැදගත් වීඩියෝ එකක් අනික් ඒවා ව්ගේම. ටැංකූ ගප්පි බ්‍රෝ ආදරෙයි. 💪👍🔥
Miss you this old gappiya 😔👆
.
.
Edited : Still been watching these videos when I got depress 😑
*Good morning Gappiyaww!! Pattah video ekaw* ❤️ *Adhelei* ❤️❤️
Manu's Tech Pitch Sure. Mage channel ekath avith balanna 😋
lanka tech Sure.
මම හැමදාම බලනවා ජීවීතේ ගොඩක් හදාගත්තේ මේවගෙන්....ගොඩක් ස්තූතිය ...අපි වෙනස් වෙමු ලොකේඉබේටම වෙනස් වේවී....
Gappiyo you helped me to take the first step of changing.Thank you !!
patta gappiya ad eka skip kareth ne ubt meka issarahata karan yanna salli ona nisa...patta #gappiya_hode
ගප්පියා උබ මේ කරන දේ පට්ට වටිනවා මචන් ....Good Luck Gappiyaa
Thank you gappiya.මං ඔයාගෙ පලවෙනි video එකේ ඉදන්ම බලාගෙන යනවා ❤️🔥
ක්‍රමානුකූලව වෙනසකට ලක්වීම !
Incremental Change !
@Gappiya මොකක් හරි තීරණාත්මක දේකදී අපේ හිතට බයක් දැනෙනවා. ඒක සාර්ථකව කරන එක ගොඩක් වැදගත් කියලා දැනුනත්.ඒ බය නිසා කරගන්න යන වැඩේ විවිධ අඩුපාඩු ඇතිවෙලා.බොහෝ විට ඒක අසාර්ථක වෙනවා. මේක නැති කරන්නේ කොහොමඩ..අයියේ? 😕🙂
Oya sugath fernando kiyala gahala eyage video balanna,eke tiyenava bayata mnda karanna one kiyala
අයියේ ඔයානම් එලම තමා ආ....අපි අවබෝධයක් නැතුව කරන ඒව ගැන ඔයා ඔය දෙන අවබොදය මාර වටිනවා....
Many thanks for this guidance.
Ammla taththala sampradaika widiyata hithana eka mta maha wadayak welaa.... Rajaye job ekk karanna.. Demala karanna.. Neththn ub iwarai... Apooo epawenwa gappiya aiye
2022 ❤️ බලන්නෙ
වටිනවා ❤️
අවුරැදු ගානක් හෙව්වා.මෙන්න මෙහෙම දිරිමත් කිරිමේ වැඩසටහන්.මෙන්න හමිබවුනා.ඔන්න මම දැන් වාසනාවන්තයි.
Gappiyoo video eka godaaaak vadagath
ඇල්ෆා මේල් (Alpha Male) කෙනෙක් වෙන්නේ කොහොමද කියලත් වීඩියෝ එකක් කරන්න
Godak hodi aiya mama oyage deshanyen godak de egana gatha thak you aiya
Thank you gappiya aiye mata pissu hadila hitiye samahara දේවල් gana hithakota දැන් ගොඩක් durata eka හරි oya kiyapu විදියට ekin eka මන් hadagannava anith aya අපි gana hithana vidiyen vadak nane මම mamama වෙනවා ❤😍
නියමයි ගප්පියා. . 😍 අනිවා අපි බලනවා මේක. . 👍😍
ඇත්ත ඇත්ත. කරල බලන්න ඕන. ටැංකූ හොන්දේ.
ඒත් මං කවදාවත්ම මාව අනුන්ට compare කරන්නේ නෑ මං හිතන්නේ.
PERFECT. 👌👌👌
🆙🆙&away 🚀 🎸 💐
Thank you soo much for your mortivation.....
Niyama video eka thanks gappiyo..
Today is the first day of the best of my life
lanka tech Tech show wehi wehelaa youtube eke aluth deyak karapan kollo..
Gappiya hithata niyamaeta waduna . Godak pin nappieta
Oyage vedios hama ekakma hama wachanayakma jivitheta godak wdagathma deyak kigawenawa. Thanx
Oya hodata Psychology study karala thynawa.oya use karana psychology terms walin eka pahadili....kenek psychology study kalatama madi eka knkt kiya denna pahadii karnna hakiyawa thynna ona.......well done kollo.....all the best............
ගප්පියෝ උබට මනෝවිද්‍යා උපාධියක් අරගෙනද ඉන්නේ
Akalanka Vidurajith Wijethunga නැ එකට උපාධිය ගන්න ඔනිනැ 😒
ඇලර්ට් එකේ ජීවත් උනොත් උපාධි ඕනේ නෑ බ්‍රෝ..
නියමයි නියමයි නියමයි ......... මාර වටිනවා....
Thanks aiie mek mata godk udaw uanaa.❤
Thanks Gappiya 💪🏻☺
ගප්පි අයියෙ මේ background එකෙන් එන කුරුලු සද්දෙ හිතලම දාපු sound effect එකක් නේද?
Ela kiri gappiyo eka nam aththa
Ela gappiya....tnz for the video👍👏
Thanks bro
Thanks for listening me bro..
adeeeee mama genada manda kiyala thiyenne......niyameta apply wenawa..... watinawa brow
Godak dewal igenagatta brother.. keep it up.
Jaya wewa..adarei❤😊
ගප්පි අයියේ... කවුරුත් හොරෙන් බලන... නිල් වීඩීයෝ වලින් මිදෙන්නේ කොහොමද ? ..මේවා බලන්න යොමු වෙන්නෙ ඇයි..?.. කියලා වීඩීයෝ එකක් කරන්නකෝ..💯💯😘...
adarei gappiya,god bless you ❤️🙏
issara vage voice vitharak dammanam hondayi
Ane newatha personality genaai ,, e e mohothata api minissunta react krnn on widiya terum gnne kohomd kylai vdo ekak krnnko
Thank you
API wadiya hithanna thi vidiyak
Oya kathawa Kalin ahala thibunata karana hti therune Ada
Thank u gppiya❤️
Maru gappiyo...👍☺☺
tanks oya hodata kiyala dunna me ofis wala kilitiyata weada karana ayata mewa masurn
Gappiya ❤
Patta ❤️❤️
කවදද ආයෙ වීඩියෝ දාන්නෙ අප්පා 😢❤️
Me ideas tikanam Maru.aiye idiri aurudu 5 plan karanne kohomada kiyala example ekak Aran pahadili karannako
Thanks gappiya ❤❤
Eka patta gappiya aiye.. udenma dena brainwash eka patta....
ගොඩක් වටිනව අඉයෙ
පට්ට ගප්පියො
නියමයි ගප්පියා
Thank You Very Much.....
Legend ♥️🙏
Useful video ❤️🔥
Pattai a Thanks
SN Vlog mage chanel akath balala sup akak denna bro
thank you very much.Such a great video..
Very nice brother 👍 thank you very much ❤️
Supiri video ekak aiye
Thank you
bro machan meka thama mata thiyana prashne bro love you man, love you fucking so much
මරු ගප්පියා අයියේ.
ගප්පි බ්‍රෝ 👊
Kalin wage pic dagen video karanna gappiya eka maru...anika supiriyatama therenawa
Grate brother...
Thank you gappiyaaa ❤️ search krla set une meka
Perfect 👌
Thank gappiya aiya
Aiiye oyata godak thanks..
සුපිරි....👍
Good
Thanks lot..
නියමයි.👍 ..💯
Thanks
Thanks.......
Eeeka nm patta
Thanq
Super gappiya..
Seera kathawa bn
පට්ට අයිඩියා ඒක😍😍 තැන්කු
😂😂QOL