mozzarella චීස් දාපු පත චීස් කොත්තුව | Hot Master - Kaduwela 😍

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 97

  • @daysofisha
    @daysofisha  7 месяцев назад +15

    Hotmaster එකෙන් කාලා තියෙන අය කියන්න බලන්න තත්වේ..😊

    • @Imtheboss6905
      @Imtheboss6905 7 месяцев назад +1

      6:56 අනිත් අය කන විදිහ ගැන හිතන්න එපා brother ඔයා සල්ලි දීලා ගත්ත කෑම එක ඔයා කැමති විදිහට enjoy කරන්න,වීඩියෝ එක හොඳයි

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +2

      @@Imtheboss6905 aniwa. thanks yahanpath..❤️🙏

    • @thenudissanayake3750
      @thenudissanayake3750 7 месяцев назад

      Api kewa shishuwana rice eka. Eka rasai😊

    • @hasindusasmika8515
      @hasindusasmika8515 6 месяцев назад

      Cheese pasta eka kanna

    • @EggLife-g4g
      @EggLife-g4g 2 месяца назад

      Supppaaaa

  • @chandrawathiepm5930
    @chandrawathiepm5930 7 месяцев назад +10

    ඒ කොත්තුවනම් ගොඩක් රසයි වගේ. ඔයා කන විදිහ දැක්කනම් අපිටත් ගිහිං කනන් හිතෙනවා. 🤭❤

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      He he..ehenm kamuu..

  • @Shenurishali
    @Shenurishali 4 месяца назад +1

    Masa 3k kduwela idalath me thena denan hitiye na ane කිරිබත්ගොඩ maze gril එකට yannako koththu eka kanna cheda chees dapu thawa thiyanawa rajagiriye doger street pizza burger super ethana try karala balanna

    • @daysofisha
      @daysofisha  4 месяца назад +1

      @@Shenurishali ආ...ඔයා ඔයිට කලින් කිව්ව නේද මට ඔය mazs gril එක ගැන. තාම යන්න බැරි උනානේ..🥲

    • @Shenurishali
      @Shenurishali 4 месяца назад

      @@daysofisha ane yannako ou ou kiwwa

  • @ishankagamage6609
    @ishankagamage6609 7 месяцев назад +6

    ඒ location එකයි කෑමයි පට්ටම රසයි. එයියත් වඩා ලස්සනයි එයාලගේ පිලියන්දල branch එක..❤

  • @chandimalayoni4080
    @chandimalayoni4080 11 дней назад +1

    Rasa wagema Bada yanawa eka digTama ape set ekatama ..

  • @shakthimanamperi115
    @shakthimanamperi115 7 месяцев назад +3

    Adath Supiri Isha..!

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      Tnx broo...❤❤❤

  • @yasith119
    @yasith119 5 месяцев назад +1

    As a sugesstion, mata nam kiyanna tiyenne portion wala weight ekath puluwannam danna.. mokada review karanna yana kotai normal api yana kotai portion wenas wenna puluwan nisa..

  • @pasanhansaka8354
    @pasanhansaka8354 5 месяцев назад

    Mr koththu ekata wada nam 100 gunayak withara hoda

  • @cendrillon9255
    @cendrillon9255 7 месяцев назад +8

    අපේ රටෙත් quality restaurant culture එකක් build-up වෙනවා! 👌 👌

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      අනිවා අයියා..❤️

  • @isurusasanka9760
    @isurusasanka9760 7 месяцев назад +4

    Kiyada koththuwa

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Vegetable kottu - 980 LKR
      Roasted chicken kottu - 1600 LKR
      Seafood kottu - 1800 LKR
      Hot master special cheese kottu -1950 LKR
      Hot master mixed kottu - 2450 LKR
      Hot master mixed cheese kottu - 2800 LKR
      (Man gatha eka thama 2800LKR

  • @salithasulochana5523
    @salithasulochana5523 6 месяцев назад +1

    Byob ?

    • @daysofisha
      @daysofisha  6 месяцев назад

      Shape eke talk karala daaganna puluwan

  • @gayanmaduranga7632
    @gayanmaduranga7632 6 месяцев назад

    Price ??

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 7 месяцев назад +2

    Woow lassana thenak....😊😊

    • @isharamaduwanthi5057
      @isharamaduwanthi5057 7 месяцев назад +1

      Ane oyge video eka krnne නෙරන්ජන් අයියා නේ...

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      @@isharamaduwanthi5057 he he ow ne.nerawa dannawada?

    • @isharamaduwanthi5057
      @isharamaduwanthi5057 7 месяцев назад

      Ow ow eyawa dnnwa mn ... digatma eyawama ekkan ynna...🤭😀

  • @radishankavinda
    @radishankavinda 7 месяцев назад +4

    මේ මේ මේකටනම් යමු අයියේ දවසක අනිවා හොඳේ..ඒ දෙකනම් රස පාටට තියනවා ඇත්තටම.

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      ඔව් ඈ..කොත්තුව කෑව හැකි 4 දෙනෙක්ට විතර

  • @crazytarzan2627
    @crazytarzan2627 7 месяцев назад +1

    Kaduwela koi hariyeda thiyenne?

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      Kaduwela handiye idan nawagamuwa pethata 500m wage eddi wam pethe

  • @hawatalk
    @hawatalk 7 месяцев назад +6

    බොරලැස්ගමුවෙ එකක් තියෙනවා කාලා බලන්න ඕනේ ❤

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      Ow.eke location ekath godak lassanilu..

    • @thenudissanayake3750
      @thenudissanayake3750 7 месяцев назад +1

      Ow apith eken thamai kewe. Shishuwana rice eka. Rasaaia

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 7 месяцев назад +3

    Supiriyak ❤❤🎉😊

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Thank q..❤️❤️

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 7 месяцев назад +1

    Supiriyak thama ithin

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Thanks aiya..❤️😊

  • @matheeshamadawa8069
    @matheeshamadawa8069 7 месяцев назад +2

    ඔක්කොම හොඳ යි ඉස්සරහ වීඳුරු වලින් cover කරානම් තවත් හොඳ යි

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      දූවිල්ලද?

  • @chavinduthilokshana7500
    @chavinduthilokshana7500 7 месяцев назад +1

    Price keeyd cheese kottuwe brdh

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Vegetable kottu - 980
      Roasted chicken kottu - 1600 LKR
      Seafood kottu - 1800 LKR
      Hot master special cheese kottu -1950
      Hot master mixed kottu - 2450 LKR
      Hot master mixed cheese kottu - 2800
      (Man gatha eka thama 2800LKR)

  • @shehanpahan4113
    @shehanpahan4113 5 месяцев назад +1

    Bro uba supiri godayanna full sup ekka denawa ❤ mama ubata podi adhask dennam oya food tika ready wenna widiha pennanna mokadha එළියෙන් ලස්සන උනාට වැඩක් නැහැ පහු වෙනිදාට බඩ ගියාම😂

    • @daysofisha
      @daysofisha  5 месяцев назад

      @@shehanpahan4113 open kitchen තියෙන තැන් වලනම් කෑම හැදෙන හැටි ගන්නවා. සමහර තැන් වල අය ඇතුලට ගිහිං video කරගන්න දෙනවා. ඒත් සමහර තැන් වල hygiene ප්‍රශ්න නිසා kitchen එක ඇතුලය යන්න දෙන්නෑ..අන්න ඒකයි ප්‍රශ්නෙ. පුලුවන් වෙන හැම තැනකම හදන හැටි ගන්න try කරන්නම් bro. Thanks for the idea ❤️🤜🤛

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 7 месяцев назад +2

    Noodles එකනම් රස පාටයි
    කිරි කොත්තු කාලම දැන් බෝරිං මේක try කරල බලන්න ඕනේ

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      ඔව් ඇනේ..මන්නාර් එකෙන් මන් ලගදි චීස් කොත්තුවක් කියලා එකක් කෑවා. තනිකර freshmilk හොද්දක් ගෙනත් දුන්නා වගේ..🥲

  • @rajiniperera6669
    @rajiniperera6669 7 месяцев назад +1

    Place eka maru api giya ❤

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Woow marune.kawadda giye?

    • @rajiniperera6669
      @rajiniperera6669 7 месяцев назад

      @@daysofisha march wage yummy foods ❤️

  • @funkyworm9674
    @funkyworm9674 7 месяцев назад +1

    BYOB tiyeda

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Talk karala daganna puluwan. Eke manageraya patta hodai. Yanna kalin call ekak dila yanna

  • @sumeyafoodtube
    @sumeyafoodtube 7 месяцев назад +2

    Niyamai brother kela unanawa dakkma 🥲🥵🤤🤤

  • @DilaksimadushaniDilaksimadusha
    @DilaksimadushaniDilaksimadusha 7 месяцев назад +2

    Rasai waga😊😊

  • @creativepot4991
    @creativepot4991 7 месяцев назад +2

    woow e location eka. bro, keema wala prices genath kiuwoth hodai ❤🧡

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Price wisthara description eke thiyenoo..

    • @lahiruudara526
      @lahiruudara526 7 месяцев назад +1

      Na habai description eke😏

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      @@lahiruudara526 g.co/kgs/ouB3D3X

  • @SriyaniFernando-p8b
    @SriyaniFernando-p8b 7 месяцев назад +2

    😋😋😋👍

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Thanks sriyani ❤️

  • @raveperies
    @raveperies 6 месяцев назад +1

    Apith genawa, eth portion ekanam godak podi. Oya wage neme, habai foods nam quality eka hodai. Eth oya kiyana taram nam hoda na. Portion ekanam oya pennana eken 1/2 k wat na…

    • @whalianinthepurpleocean6182
      @whalianinthepurpleocean6182 5 месяцев назад

      Api ethana knna gattu portion ekath me tharam godak labuna. Dennekta hondatama athi. Marama rasai a kema tika. Cheese pasta ekath nitamai 😍

  • @diasnandasiri7044
    @diasnandasiri7044 7 месяцев назад +1

    හතර දෙනෙකුටම කන්න පුළුවන් වගේ කෑම එක ,හැබැයි පරිස්සමින් ඇඟ ගැනත් හිතන්න.

  • @nera92
    @nera92 7 месяцев назад +2

    මන් ඔය දෙකම කෑව..කියන්න දෙයක් නෑ පට්ට ඉතින්.වෙනම රහක් තියෙන්නෙ චිස් එක්ක

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Oya neda aiye ara video eke anthimata kaagena kaagena yanne..😉

    • @nera92
      @nera92 7 месяцев назад

      ගම කෑව😁

  • @NiroshikaShamali-vx3jr
    @NiroshikaShamali-vx3jr 3 месяца назад +2

    ඔච්චර කන්න එපා ඔයා මහත් වෙයි 😂

    • @daysofisha
      @daysofisha  3 месяца назад +1

      @@NiroshikaShamali-vx3jr ඔව් හැබැයි,දැන්නම් බඩත් චුට්ටත් වැඩී වගේ..🥺

    • @NiroshikaShamali-vx3jr
      @NiroshikaShamali-vx3jr 3 месяца назад +1

      @@daysofisha එකනෙ කියන්නෙ 🫣

  • @piumianurada9337
    @piumianurada9337 7 месяцев назад +1

    Thai food kiyanne Thaiwan neme yako Thailand. Yaluwata eka kiyala denna wei 😅

  • @chamodprabashwara753
    @chamodprabashwara753 7 месяцев назад +1

    😎❤️

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      ❤️❤️🤗

  • @chandrawathiepm5930
    @chandrawathiepm5930 7 месяцев назад +1

    අම්මේ පුතේ උදේ පාන්දර බැලුවේ,ඔයා කන හැටි දැකලා ම මගේ බඩ පිරුණා ලංකාවට ආපු ගමන්ම එතනින් කාලම ගෙදර යමු නේද?❤❤

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      He he ow ow..❤️

  • @Sapumallahiru820
    @Sapumallahiru820 7 месяцев назад +1

    ❤❤

  • @malanfernando2345
    @malanfernando2345 7 месяцев назад +1

    ගණන් කියපන් මල්ලි

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Description eke thiyenoo..❤️

  • @watvijayanthi5522
    @watvijayanthi5522 7 месяцев назад +2

    ඔයාට කන්න බැරිනම් කියන්න කන්න පුලුවන් අයට දෙන්නගෙ ගාන තාමා ඕක.කන්න බැරි අය ගිහින් වැඩි කීවාම කන උන් ගිඋආම උන්ට කන්න මදි පොශන් එක අඩුකරන්න ගන්නවා.හොදට කනබොන මනුස්සයොට දෙන්නෙකුට ඔය ගාන ඕනෙ

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      හොදට කන මිනිස්සු දෙන්නෙක්ගෙ ප්‍රමාණය නිසා තමා restaurant එකෙන් Large එක දෙන්නෙක්ට කියලා recommend කරන්නේ. මන් වගේ සාමාන්‍ය විදිහට ගිහිං කන්න කැමති අයට නිසා තමන් share කරගෙන 4 කයට උනත් කෑව හැකි කිව්වේ. Video එකට එහෙම කිව්වයි කියලා මෙයාලා portion එක දෙන ප්‍රමානෙ අඩු කරලා දෙන්නෑ. බය වෙන්න එපා..❤

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 7 месяцев назад +2

    "පත" කියලා ටයිප් කරන කොට හොද පැහැදිලි ෆොන්ට් එකක් යුස් කරන්න නෙ 🥴👍

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      අම්මෝ. දැන්නේ තේරුනේ...😂🙏

  • @IhalagePriyantha
    @IhalagePriyantha 7 месяцев назад +1

    හබ්ෆ්

  • @nuwankumara3965
    @nuwankumara3965 6 месяцев назад

    පලයන් බං යන්න බයිලා ගහන්නේ නැතුව මායි ළමයි ආවා කන්න ඕකට වැඩ කරන එවුන් ටික නම් සුපිරි කෑම නම් මෙලෝ රහක් නෑඅන්තිමට ඔතලත් දෙන්න ඇහුවා😊😊😊

  • @radishankavinda
    @radishankavinda 7 месяцев назад +1

    නෙරා😂

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      එයා ආතල් එකක් දෙනවමනේ කොහොමත් 😁

  • @ChathuraLakshan-ey4ef
    @ChathuraLakshan-ey4ef 7 месяцев назад +1

    Ayye mata oyage 4n number eka denna vadagath deyak katha karanna

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Me video eke description wala pahala thiyei mage fb page ලින්ක් eka. Eke number eka dala thiyei malli..

  • @gamelovers7748
    @gamelovers7748 7 месяцев назад +1

    ගණන් දාන්න 😊

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      උඩ description එකේ තියෙනෝ...👆👆

  • @fiftydreamsvlogs
    @fiftydreamsvlogs 7 месяцев назад +2

    අයියා මගේ කටේ වතුර සහ චීස් කොත්තු හරිම රසයි මගේ පෙම්වතිය වගේ මට හැම වෙලාවෙම කන්න ආසයි, මගේ චෙනල් එක බලන්න මම ඩුබායි වල මසාජ් කරනවා❤ #fiftydreamsasmr