ජීවිතය තියෙන්නේ විඳින්න විඳවන්න නෙවෙයි වර්තමාන ආර්ථිකය එක්ක මේ වගේ Program වලින් මිනිස්සුන්ගේ සිත් සතුටින් පිරේවා සුළු මොහොතක ට හරි ඔයාලටත් wish u all d very best n congratulations 💐💐💐💐💐🤗🤗🤗
Oya puluwan nm husband hari gedara aya ekka hari podi deyak eliyata gihin hadagena kanna. Budu saranai oyage apahasuwa aduwei punchi babyth suwen edi ❤
Man oyalage me video eke dakapu hodama de thamai supermarket walin badu gan nathuwa podi shop walin badu ganna eka.aththatama eka watinawa godak niliyo naluwo posh kiyala pennanna yanne supermarket vitharai...eka maru 👍
danmm meka cook with ammi & sangeeth dini wela❤️❤️❤️ api oalagen igen gnna dewal mha godai akki .... Eka dyk nmii hema dema gena oala apita me denne loku lesson ekk❤️❤️❤️adrei oalat❤️❤️❤️
මඤ්ඤොක්කා පුච්චලා කාලා නැති මං වගේ තවත් අය ඉන්නවද?
අපේ රටේ අපි නොදැකපු සුන්දර තැන් කොච්චර තියනවද.ඔයාලා නිසා අපිත් ඒ ලස්සන බලනවා.හරිම ලස්සනයි.හරිම ආසාවෙන් බැලුවෙ හිනාවෙවී.අපිත් ගියා වගේ දැනුණෙ.අනේ හරිම ෂෝක්.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම. ❤️😍
ජීවිතය තියෙන්නේ විඳින්න විඳවන්න නෙවෙයි
වර්තමාන ආර්ථිකය එක්ක මේ වගේ Program වලින් මිනිස්සුන්ගේ සිත්
සතුටින් පිරේවා සුළු මොහොතක ට හරි
ඔයාලටත් wish u all d very best
n congratulations 💐💐💐💐💐🤗🤗🤗
මම දැක්ක ලස්සනම දේ. අර සත්තුන්ගේ බඩගින්න නිවාපු ඒක. පින් 🙏🙏🌹
ඇත්තටම අපේ ලංකව කොච්චර ලස්සනද නේද 🥺❤️ ආඩන්බර වෙන්න ඔනී අපි ❤️ මෙච්චර ලස්ස්න සුංදර රටක් තියෙන එක ගැන ❤️
දැක්කම ආසයි....ආදරෙන් සතුටින් ඉන්න පවුලක්...ඒ වගේම ලැබෙන හැමදේකින්ම සතුට විදින අය.❤️❤️❤️
බව්වන්ට කෑම දුන්නු එක ගොඩාක් ගොඩාක් අගය,කරනවා... 🐕🐶
ඔයාලා සතුටින් ඉන්න හැටි දැක්කම ආසයි...ගොඩක් ආදරණීය පවුලක්...තෙරුවන් සරණයි ...!!! තාත්තා එනවා නම් හොඳයි ...👍❤️❤️
බලු යාලුවන්ට කැම දුනාට ගොඩක් පින් 🌹🌹🌹🌹🌹🌹🌹
මේ අත් දැකීම මරු... දෙනියායේ මේ වගේ තැනක් තියනවා එතනත් සුපිරි... "එනමල් දෙනි"කියල...ඔයාලා මතර පැත්තට ආවොත් යන්න පුළුවන්... 🥰😍😍😍😍එනවනම් මටත් කියන්න... ♥️♥️
mather-inlaw & Daughter-inlaw family එක හරි සතුටින් ඉන්නවා.ඔය සතුට හැමදම තියෙන්න ඔින කියල ප්‍රාර්ථනා කරනවා.🙋👸👮👪👍🌹🌹🌹😊👍
ලස්සන තැනක්.ඒ වගෙම කෑමත් රසම රස පාටයි.අළුත් අළුත් දේවල් අපිට ගෙනෙත් දෙනවට ගොඩාක් පිං.අපිට අළුත් දේවල් ගෙනෙත් දෙනව වගෙම ඔයලත් පරිස්සමෙන් හොදේ.ආදරෙයි ❤ ❤ ❤ ❤
හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.බුදුසරණයි
කියන්න වචන නැහැ හරිම සුන්දරයි. වෙලාවකට ලෝබ හිතෙනවා බැරිද මටත් එකතු වෙන්න 😄😄😄😄😄😄😄
අනේ ශෝයි ... අපේ ගමෙත් තියෙයි ලස්සන දිය ඇලි ගංගාවන් ගොඩක් ... ඔයාලා එහෙ ගියොත් පිස්සු හැදෙයි... 😍👌.... පරිස්සමෙන් හැමෝම කොහෙ ගියත්....තෙරුවන් සරණයි
සතුන්ට කන්න දීපු එකනම් 🙏🙏ගොඩක් පින් සිද්ද වෙනවා. 🙏🙏එයාලා වාඩිවෙලා ගොඩක් වෙලා බලන් හිටියා. ♥සංගීත් 💕දිනි ♥ආදරෙයි ඔයාලට 👍🌹👫🌹👍
කවුරු මොනා කීවත් හැමදේම කියන්නෙ ඊරිසියාවට කියල හිතන්,ඔය වගෙ පවුල සතුටින් ඉන්න..අක්කා,අයියා..
අපේ දුවට දැන් අවුරුදු තුනයි.ඵයා ඔයාලගේ වීඩියෝ බලන්න හරි ආසයි.මගේ පලවෙනි කමෙන්ටි ඵක රිප්ලයි ඕනෝ
අපි පිං කරලා මෙච්චර. ලස්සන පිං බිමක උපදින්න අත් රටේ තියන ප්‍රශ්න අක්ක අපිව දුරස් කරලා හරිම දුකයි ආදරේයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න උතුම් තෙරුවන් සරණයි ❤❤❤❤😘😘😘🌷🌷🌷🌷
අනේ ඔයාලා කට්ටිය එක්ක නං බෑ අප්පා.. කොයි වෙලේ හරි අපිව පිස්සු වට්ටනවා මේ වගේ කෑම පෙන්නලා 😍😍
අදනම් සුපිරිම Vlog එකාක් 🥰🥰🥰
ඒ අත්දැකිම නම් කියලා වැඩැක් නෑ ❤තාත්තත් ඉදියනම් තව ලස්සනයි ❤❤
වෙන කෙල්ලෙක් නම් කියනවනේ අම්මා ගෙදර හිටපුදෙන් බබා අපි දෙන්නා විතරක් යමු කියලා නේද ඒ අතින් දිනි හරි ආදර්ශමත් කෙල්ලෙක් අම්මා නැතුව බෑ කියනවා හරිම ආදරණීය කෙනෙක් 😍😍😍❤️❤️❤️❤️❤️❤️
හැමදාම විඩියෝ බලනවා කමෙන්ට් නම් දැම්මේ බොහොම අඩුවෙන් මං ඒත් හැමදාම හිතින් ආශිර්වාද කරා අදත් එහෙමමයි තුරුනුවන් සරණයි ...!එත් අද විඩියෝ එකට හිතට මිකක්දෝ දෙයක් දැනුනා ආදරෙයි හැමදාම අම්මීයි තාත්තීයි වගේ ඊටත් වඩා සතුටින් ඉන්න ...!❤❤❤
ඇත්තටම මං මාරම ආස ෆැමිලි එකක් ඔයාලාගෙ ෆැමිලි එක.කාගෙන්වත් ඇස්වහක් වැදෙන්න එපා .හැමදාම මේ වගේ සතුටින් හිනාවෙලා ඉන්න බුදුසරණයි
ඔයාල හැමදාමත් ඔයවගෙ සතුටින් ඉන්න,වෙන අයට වඩා ඔයාලට ගොඩක් ආදරෙයි..බොරු ශෝ නැති,සැබැ ජීවිතෙ විදින අය..බුදුසරනයි..
ඔයා ලා අපේ ගෙවල් ළඟටම ඇවිත්,, ඔයිට වඩා ලේසි kaluaggalin දකුණට හැරිලා ආවා නම්,,, ඇල්ල ළඟටම එන්න පුළුවන්
මම New York වල ඉන්නේ .ලන්කාව ආව දවසක ඔයාලව බලන්න එන්නද? අම්මා ගේ කුස්සිය බලන්න ආසයි .
සංගීත් අයියාග ශර්ට් එක හරිම ලස්සනයි
හරි ම ආසයි බලන්න . ගොඩක් පින් කරල තියෙනවා පෙර ආත්මවල ඒ නිසයි මේ වගෙ සතුටින් ඉන්න ලැබෙන්නෙ. බුදුසරණයි ඔයාලට හැමදාම ඔයවගේ ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
ලබා දුන් වටිනා ආදර්ශයට සහ පරිසරයට අපද්‍රව්‍ය එක් නොකළට බොහොම ස්තූතියි !
Woow හරිම ලස්සනයි අනිවාර්යයෙන් යන්න ඔන තැනක් හරිම ලස්සනයි ගොඩක් ස්තුතිය සංගිත් පුතා මෙවගෙ තැන් පෙන්නුවට සියලු දෙනාටම තෙරුවන් සරණියි 💐
පවු අමිිමට හැමදාම ආදරෙන් ඉන්න
අනේ මන් ප්‍රෙග්නට් මාස දෙකයි මුකුත්ම කන්න බැරුව ඉන්නේ ඒක දැක්කම කන්න හිතුනා 🥺🥺
Oya puluwan nm husband hari gedara aya ekka hari podi deyak eliyata gihin hadagena kanna. Budu saranai oyage apahasuwa aduwei punchi babyth suwen edi ❤
ආශව ඉශ්ඨ වෙයි.. නීරෝගී සම්පත් ලැබේවා ඔයාට..❤️
Koida enne oya
Dear,
හිගුරල කියලා අල වර්ගයක් තියනවා. ඒවා තම්බලා කන්න. Pregnant අයට හොය හොයා කන්න දෙන්නේ. මට බබාලා දෙන්නම ලැබෙන්න ඉද්දි කන්න බෑ. ඒත් හිගුරල ටික ටික කද්දි හරි ගියා. ❤
Ane 😥
ඇත්තම කිව්වොත් මම දැන් RUclips එන්නේම ඔයාලාව බලන්න ඇත්තටම ගොඩක් සතුටුයි හැමදාම සතුටින් ඉන්න ඔයාලාත් සතුටින් අපිත් සතුටින් 😊😊😊බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻
අපේ ගමටත් ඇවිල්ලා අපි එදා wedding එකේ හිටියේ එන්න තිබ්බානේ ඔයාලට කලා යන්න ☺️☺️☺️
රන්මුදු ඇල්ලට යන්න වෙන පාරක් තියෙනවා. ඔයාලා ගිහින් තියෙන්නේ කෙටි පාරකින්.
පූදූම ලස්සන පරිසරයක්, අපෙ රටේ තියන පූදූමාකාර, අදහාගත නොහැකි තරම් ලස්සන තැන්. OMG.nice.❤❤❤
අනේ ෂෝයි ආසා හිතෙනවා ඔයාලා හැමදාමත් මෙහෙම සතුටින් ඉන්න බුදු සරණයි
Man oyalage me video eke dakapu hodama de thamai supermarket walin badu gan nathuwa podi shop walin badu ganna eka.aththatama eka watinawa godak niliyo naluwo posh kiyala pennanna yanne supermarket vitharai...eka maru 👍
ජීවිතේ විදින ආදරනීය පවුලක් ❤️❤️❤️❤️👈 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් 🙏💪 ආදරෙයි
දිනී අක්කි ඔයා ගුවන් සේවිකාවක් වෙන්න මොනවාද සුදුසුකම් කියලා වීඩියෝ එකකින් කියන්නකෝ🌹
🥺🥺🥺මාත් කවදහරි යනවා ඔහොම උයලා කනවා ,,,ගිහින්❤️❤️
ඔයාල දකිද්දි මාර සතුටුයි.නානකොට බයහිතුනෙ නැද්ද.පරිස්සමින් සතුටින් ඉන්න ❤
මර අඩම්බරයි ඔයලා ජිවිතේ ගෙවන විදිය දකිද්දි සන්ගිත් අයියා & දිනී අක්කේ 🖤❤️🤘
ඔහොම ජිවිතෙ විදින්න ඕන ❤❤
ඒක ඇත්ත අනිවාර්යයෙන්
oya vage hamadama satutin enna akka aiya...jeevitha vidinna misa vidawanna nowe.....oyalage jeevitha satuta dakiddi harima satutui.hamoma mahema vidimin jeevath van nha.vidawa vidawa jeevath vana ekath dan jeevitha puruddak vala.hamotama ohoma satuta piruna jeevitayak hamba vanna oni akki aiya...🥺 bs 🌹🌹🌹🌹
අම්මට ආදරේ කරන කොල්ලෙක් ලැබෙන්නත්.පින් කරන්න ඔීන දිනිති ඔයා වාසනාවන්තයි සියලු දෙවි පිහිටයි හැමෝටම කුවෙට් සිට
අනේ ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම හරි සතුටක් දැනුනා ආදරෙයි ❤🎉❤🎉❤
අනේ ඔයාලගේ විඩියෝ ලස්සනයි මං හැම එකක්ම බලනවා ❤️🥰
හරිම ..ආසාවෙන් බලන් ඉදියා..හදවතින්ම සුභ පතනවා..මුලුපව්ලටම..සතු ට්න්..ඉන්න ලැබේවා කියලා බුදුසරණ යි
හරිම ලස්සනයි ඔයාලත් ලස්සනයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි💕💕
හරිම වාසනාවන්ත family එකක්.සතුටුයි.ආදරෙයි
හරිම ලස්සනයි .ආසාවෙන් බැලුවා ඔයාලගෙ සුන්දර ගමන. මුල ඉඳලම බලාගෙන ඉන්නකොට , මටනම් හිතුනෙ කූඩැල්ලො කීයක් කෑවද දන්නෙ නෑ කියලා . 😁😁
අනේ අර බව් යාළුවො පව් නේද 💗
හරිම සුන්දර අත්දැකීමක් ලබනවා නිසැකයි.ඉතාමත් සතුටුයි. Have a nice day.❤❤❤.🎉🎉🎉.
ලස්සනට ජීවිතේ විඳින්න හැමදාමත් ❤🥰
අඩ්ඩෙ රන්මුදු ඇල්ලට පළවෙනි පාර මාත් ගියා ඔක්තෝම්බර් 1 වෙනිදා මාරම ලස්සන place එකක් තමා❤️🍀
ඔව් මාලු එක්ක නම් බෑ තමා කොටනවා හොදටම 😅
මෙච්චර සුන්දර අපේ රටේ
අසුන්දර පාලකයො ටිකක්
එකතු වෙලා සුන්දර ලංකාව කාබාසිනියා කරල දැම්ම බලල
අපි ඉරිදත් ගියා හවස ,හන්වැල්ලට ගිහින් කලුඅග්ගලින් දකුනට දාලා ආවාම කාර් එක ඔතන උඩ පාර ගාවටම එන්න පුලුවන් ,මාර ලස්සයි
Hariyata thena kiyanna ko lankavata avama yanna
Kaluaggala labugama road
සුරන් අංකල්ලුත් හිටියනම් මරු ❤❤
පවුලම සොභාදහම ට ආසවෙනකොට ආදරේ❤වෙනකොට එතන ස්වර්ගය මැවෙනවා......මෙහෙම කාර්‍යබහුල පවුල අපිට ආදර්ශයක්..
Superb sangeeth aiya dene akka අම්මාට බුදුසරණ dawe phetai good job thank you .
danmm meka cook with ammi & sangeeth dini wela❤️❤️❤️ api oalagen igen gnna dewal mha godai akki .... Eka dyk nmii hema dema gena oala apita me denne loku lesson ekk❤️❤️❤️adrei oalat❤️❤️❤️
Niyamai ane lassana thanak.mata haima asai ලංකාවට awahama oyalawa muna gahenna.god bless you all ❤❤❤❤❤❤❤
චිප්ස් එපා කියපූ නිසා අක්කිට දුක හිතුනද කොහෙද 😁😁😁
Woow ජීවිතේ විඳින පවුලක්.good luck🙏
සංගීත් අයියා ලස්සන වෙලා ❤️හැමෝටම ආදරෙයි
හරිම ෂෝක්.. අපිවත් පිස්සු වැට්ටුවා 😊❤❤❤
ආදරේ පිරිච්ච මිනිස්සු ♥️😘😘
Tnx sangeeth dini....asawen balana chanal ekk...parissamin sathutin inna...
බලපු විඩියෝ වලින් ලස්සනම එක.
දිනී අක්කා ගල උඩ ඉද්දි සුදු හංසියක් වගේ පෙනුනේ මට විතරද😍
ලස්සන තැනක් අපිත් නිතරම යනවා ඇත්තටම හරිම සුන්දරයි පරිසරය ❤
Ammata thiena adare dekkama ,,, adare hithenawa .hemadama e adare thiaganna .video ekath godak lassanai
Theruwan saranai oyala hemotama🙏
Hello පුතේ ඔතන තාත්තා නැති අඩුව දැනෙන්නේ අපිටයි.තෙරුවන් සරණයි හතරදෙනාටම...🌹❤️🙏
බුදුසරණයි බව්වාන්ටත් දුන් නා ❤🙏අස් කලා 👌👍සුපර් 👌👍❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Oyala hemadamath sathutin inna 💖💖... Bawuwanta kema dunnata godak pin. 💖💖
ම්න් දිනිති අක්කිටයි සන්ගිත් අයියටයි ගොඩාක් අදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොන තරම් ලස්සන තැනක්ද...❤❤❤
Aththa kathawa...me vishvayata api adare karanawa vage apiwa wishwaya araksha karanawa....oyalata godak adarei...parissamin sathutin inna hamadama...
රන්මුදු ඇල්ල ඒක මගේ ගම ❤️❤️❤️❤️
තුම්මෝදර....seethawaka මල් වත්ත පහු කර ාගන එන්න ඕ්නි
Math ape set eke ema kenek tamai itim akki🤗
Harima ආදරණීය family ekak ❤️❤️❤️
Niyamayi ane apeththa oyala giyapu nisa thawath lassana wela budusaranaii parissamin ...
හරිම ආස හිතෙන තැනක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා
lassanai..malli.... awissawella pette neda?.... ella uda ellada?.....
අනේ නියමයි ඔයාල සතුටු වෙන විදිය දැක්කම මටත් සතුටු හිතුන. ❤🥺
හරිම සතුටින් ඉන්න ඔයාලට ගොඩක් ආදරේර තාත්ති හිටියනම් ගොඩක් හොදයි බුදුසරණයි
දිනි අක්කි pregnant කාලෙට ලස්සන වෙයි කියලා හිතුනා මට නම්..💐🥰❤love u both and u family 💝
Good 👍
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට අමිමා පරිස්සමෙන් ❤️❤️❤️❤️
Ane e bauwonta kema dunnta nm gdaaak pin ❤️🙏...vlog 1 super
අනේ ලස්සන තැනක්..මල්ලිගේ චිකන් එකනම් මරු
Sangeeth godak agaya karanawa sundra dewal godak wenas tharuna daruwekkkkk parisarayata godak adarei....
Malli, oyage shirt eka harima lassanai. Nice place. Oyala mathak wena thanaka apith Ada giya.😝
කළුඅග්ගල හංදියෙන් ලබුගම පාරෙ තුම්මෝදර හංදියෙන් කලටුවාව පාරේ යන්න ලේසිම විදිය.කාර් එකෙන් ස්පොට් එකටම යන්න පුලුවන්
මට බටගිනිත් ආව අපි හැම දාම කන ආහර වේලට ඔන්න වේනසක් ගෙනවිත් දුන්න සංගීත් අයිඉ .අමිමී.අක්කි තාත්තිත් හිටියනම් මරැ අනේ
ජීවීතේ විදින මිනිස්සු ❤
පවුලේ සුන්දර ආදරයට ශු නත්තලේද ආශිර්වාද ය ලැබේවා. අව්‍යජවූ මේ සුන්දර පවුලේ සතුට කල්ප කාලයක් පවතින්නයි මගේ ආශිර්වාදය.
Shok puthek ane sangeth mulupawulatama budusaranai ♥️♥️♥️♥️♥️🌹🌹🌹🙏
මම දවසකුත් කමෙන්ට් කරා ඔයාලට යන්න දෙනියාය පැත්තට පට්ට ලස්සනයි... ජීවිතේ විඳින්න ලස්සනම පළාත දෙනියාය.. පුංචි නුවරඑළිය කියලත් කියනවා. මම වැඩි විස්තර කියන්නේ නෑ ඔයාලා ගිහිල්ලම බලන්න 👍❤️
Akaa hariyatama hari.😍👍
මයියොක්කා අලේ පලන්නෙ නැතිව පොත්ත අරින්න පුළුවන් පිච්චුනාම.
කමක් නැහැ , කොහොම හරි කෑවා නේ.
Waww Ekanam Patta broo 😍😍 oyala hamotama,Parissamin Inna bs
ගල් අස්සෙ යද්දි බලාගෙන.වැටුනොත් ඉවරයි 😢
ජීවීතේ විදින පවුලක් 😌❤️