Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැම නැංදම්මා කෙනෙක්ටම..හැම මාමන්ඩි කෙනෙක්ටම ඇයි බැරි මෙහෙම ඉන්න ...ඔය සතුට දිනි අක්කි ඔයාට ඔයාගෙ මුලු ජීවිත කාලෙටම ලැබෙන්න ඕනේ..ඔයාලට බුදුසරණයි ...😍😍😍😍😍
Eka karume ape.....e wage aya hambawenna pina ne...
Akka oya galla kohada mama alpitiya suba aluth aiuruddak wawa
හැම ලේලියක්ටම බැරි ඇයි දන්නෑ මෙහෙම ඉන්න නැන්දම්මලගෙම වැරැද්ද හොයන් නැතුව
කාත් කවුරුත් නැතුව පිටරටක තනිවෙලා ඉන්න මටනම් අවුරුදු නෑ.....ඔයාලා දෙන්නටත් පව්ලෙ හැමෝටමත් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤
මාත් ආසාවෙන් ඉන්නේ එයත් එක්ක ලබන අවුරුද්දේ අවුරුදු සමරන්න ලැබෙන්න කියලා.මටත් wish කරන්නකෝ 😌
අපිත් වසර 35 ක් අවුරුදු සැමරුව මහත්තය නැතිඋනාට පස්සෙ පුතාල දෙන්න බිසී මම තව පැත්තක ඔයාලට සුබම සුබ අලුත් අනාගතයක් වේවා ජයවේවා
සංගීත් වගේ ආදරණීය මහත්තයෙක් මටත් ඉන්නවා❤ ඔයාලා හැමෝගෙම ජීවිත සතුටින් ඉතිරේවා❤
තාප්පේ තීන්ත ගාණ එක නම් හොඳයි ....ආස හිතෙන කතා ටිකක් කිය කියා නෝනා ඉන්නවා කියන්නේ මොනතරම් සතුටක් ද......හරීම ආදරණීයයි....❤❤❤❤
හරිම වටිනා ආදර්ශයක් අම්මායි තාත්තායි මේ දරුවන්ට දෙන්නේ... නැන්දම්මා, මාමාල නෑ.. අම්මා තාත්තා විතරයි ඉන්නේ... කොච්චර ආදරණීයද...ඔයාලට හැමදාම මීටත් වඩා සතුටින් ඉන්න ලැබේවා!!!!!!!
අනේ...ඒ සතුට කොච්චරද...පව්ලක් විදිහට මොනතරම් වටිනවද ඒ සතුට ...මේ අවුරුද්දේ මම තනිවෙලා..🥺🥺කිසිම කෙනෙක් මේ ලෝකේ තනි නොවේවා...🙏😔🙏🥺
අත්තම්මට කෑම කවද්දී මට අපේ අත්තම්මාව මතක් වෙලා කදුලක් ආවා.ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...බුදුසරණයි...!!!
මේ වීඩියෝ එක දැකලා ඇස් වලට කදුළු ආවා😅😅 මේ පවුල කොච්චර එකමුතුද. දිනිතිත් ඒ පවුලට ගොඩක් ගැළපෙනවා. එයාලා කොච්චර සතුටින් ඉන්නවද🥰🥰 හැමදාම ඔය එකමුතුකම ඔය විදිහටම තියාගන්න. මටත් දිනීගේ වගේ හුරතල් ආදරයක් හම්බුනානම් කියලා හිතුනා❤️🤣 හැමදාම සතුටින් ඉන්න. ඔයාලා අපි හැමෝටම ලොකු ආදර්ශයක් දෙන්නේ පවුලේ තියෙන එකමුතුකම ගැන. ඔයාලා හැමෝටම සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️🙏 පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලගේ චැනල් එකේ නම ටිකක් වෙනස් කරලා ස0ගිත් & දිනී Vlogs කියලා දාන්න. එතකොට තවත් ලස්සනයි. ආදරෙයි දෙන්නටම❤️❤️❤️🥰🤞
ලබන අවුරුද්දේ දරැ මුනුබුරු එකක් අවුරුදු ලබන්නට වාසනාව ලැබෙිවා සුබ අලුත් අවුරුද්දක් වෙිවා සැමදෙනාටම 🙏☸️🌹🌹🌹💐
මං අවුරුදු 25ක මැරි කරල නැති අවිවාහකව ඉන්න තීරණය කරල ඉන්න රැකියාවක් කරන තරුණියක්. මං ගෙදර හිටියට ඉන්නෙ පවුලෙ අයගෙන් ඈත් වෙලා. ඉතිං මට ඔයාලගෙ පවුලෙ හැමෝම එකතු වෙලා කරන මේ vedios ගොඩක් සතුටුයි
Best friend to associate is yourself. Don't think you are alone. Because when others change the only person never change is yourself.
දිනිතිගේ ලස්සන දැන් 😊 දිනිති ඉශිතා වගේමයි හිනාවයි ඇස් දෙකයි මාර ලස්සනයි දිනිතිගේ
මීටත් වඩා මොනවද ඕනා ජීවිතේ දෙවියනේ❤🙏මේ සෙනෙහස සදා රැඳේවා ඔයාලාට
අනේ මගේ ආච්චි අම්මාවත් මතක් වෙලා ඇහැට කදුලක් ආවා එයා අපිව දාලා ගිහින් මාස නවයක් 😭ඔයාලට සුභ අලුත් අවුරුද්ක් වේවා හැමදාම සතුටින් ඉන්න 🤗
ඔයාලා හැමෝගේම ලස්සන පැතුම් ඉටු වෙන ලස්සන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....අපිත් අවුරුද්ද සැමරුවේ ඔයාලා වගේ මයි කිසි වෙනසක් නෑ බුදුසරණයි ඔයාලට.❤️❤️
ඔයාල දෙන්න නම් හරිම ආදරණීය cople එකක් .. හැමදාම මෙහෙම සතුටින් ඉන්න ..ඔයාල ගිය හැම අවුරුදු උත්සවයක්ම බැලුව .ඒ හැමවෙලේම ඔයාල දෙන්න දිනනකන් බලන් හිටියෙ ගෙදර අයත් එක්කත් රණ්ඩු වෙවී ... sweat cople .. ❤️❤️❤️ Happy New year .
අපි ඉතිම් රට තනියමහැමෝටම සුබම සුබනව වසරක් වේවා. හරිමලස්සනයි ස්වාභාවිකයි.
මගේ අයියටයි අක්කිටයි අම්මිටයි තාත්තිටයි ආච්චි අම්මටයි ඒ වාගේම වරා අයියටත් මේ ලැබුවාවු සිංහල දෙමල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..❤️🥺🙏හැමදාම සතුටින් ඉන්න ඕනි💌__|•🥹🎊love youuuuuuuuhhhhh💗🥰❤️🥺
ආච්චි අම්මව දකිද්දි මට මගෙ අත්තම්මා මතක් උනා අපි ඉස්සර අවුරුද්දට මුළු පවුලම අත්තම්මගෙ ගෙදරට යන්නෙ දැන් එහෙම නෑ එයා නැති උනාට පස්සෙ 😥 අනේ දවසක මගෙ අම්මත් ඔහොම වයසට යනවනෙ කියලා මතක් වෙද්දී බඩ පපුව දාලා යනවා 😥 පුළුවන් උනානම් අම්මව හැමදාම මෙහෙම තියා ගන්න. ඔයාලට සුභ වේවා !! සතුට සැනිසීම ලැබේවා 🙏❤️
ආදරණීය පවුල ....චූටි පැටියෙක් ඉක්මනින්ම ගේන්න
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා !සියලුම දෙනාට 🙏❤️
අම්මියි , අප්ප්ච්චි , මායි හිටපු අපේ පුංචි පවුලෙ අද ඉතුරු මම විතරයි..මේක බලද්දි මට අම්මෙකුයි , තාත්තෙකුයි, අයියෙකුයි අක්කෙකුයි , ආච්චම්මෙකුයි ඉන්නවා දැක්කම සතුටුයි...හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!! මුලු පවුලටම නිදුක් නීරෝගිමත් සතුට පිරුනු අවුරුද්දක් ❤❤💐💐💐
මට තේරෙන විදිහට සංගීත් අයියා දිනිති අක්කට ගොඩක් ආදරෙයි .හැමෝටම තමන් ආදරේ කරන කෙනා එක්ක ජිවත් වෙන්න ලැබෙන්නෙ නෑ .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 💝
ආත්තම්මාට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා..❤❤
❤❤❤❤❤❤❤❤❤
❤ පිට රට ඉන්න අපිට අවුරුදුනම් නැ ඒත් ඔයාලා හරී අවුරුදු සමරන ඒක සතුටක් ❤ ආදරෙයි සතුට සැනසීම බොහෝ වේවා❤
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
❤ ඔයාටත්
ඔයාලාගෙ පව්ලෙ අවුරුදු සමරපු විදිහ දැක්කහම ගොඩක් සතුටු හිතුනා අයියා අක්කි. ලංකාවෙන් පිට ඉන්න අපිටනම් අවුරුදු නැ අනේ. කොහොම උනත් ඔයාලා හැමදෙනාටම සාමය සතුට සෞභාග්‍යය පිරි සුබම සුභ අලුත් අවුරුද්දක් වේව. ජයම වේවා...
පිංවන්ත ආචිචිකෙනෙක්...අනේ මාරම වාසනාවන්ත පවුලක්...සතුට පිරැනු පවුලක්..
සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට 🙏🙏 ආච්චි අම්මා දකිනකොට මට මගේ ආච්චි අම්මා මතක් උනා😢😢.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මා 🙏😘❤️
ලස්සන famly life එකකට ඔය දෙන්නටම සුභ පැතුම් ආච්චිට, තාත්තා, අම්මා ♥️♥️♥️දීර්ගායු ලැබේවා. ජේසු පිහිටයි බුදුසරණයි ❤❤❤❤❤
ඔබ දෙපලට දෙමාපියන් සමග සතුටින් බොහෝ කලක් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤
තාත්ත වගේ හරිම දක්ෂ පුතා.දිනිති you are werry lucky girl 🌹🌹🌹🌹. i wish your's all the best 🙏🙏🙏🙏.im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 god bless every one's
මමත් අසයි ඔය විදියට අවුරුදු සමරන්න.එත් මගෙ ගෙදර වැඩ ඉවර නැහැ.සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
ආදරණීය සතරසිංහ පවුලේ හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
මට නම් කිසිම ඊර්ශියාවක් නෑ මාරම සතුටුයි අනේ හැම දාම සතුටින් ඉන්න ලබන ආත්මේ මාත් ඔයාලාගේ පවුල වගේ පවුලක් පතනවා මේ ආත්මේ මං ඉල්ලන්නෙ විගාටම මැරෙන්නයි ඔයාලා සතුටින් ඉන්න මං ගොඩාක් සතුටු වුනා ආදරෙයි දෙන්නටම
ගොඩක් ලස්සනයි, හිනාවෙන්ම ලස්සනට ඔයාලා අවුරුද්ද ගත කලා, හැමදාම ඔය හිනාව තියෙන්න ඕනේ, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා, තෙරුවන් සරණයි
375,000 වීඩියෝ එකට views තියෙනවා ...ඔයාලට බනින කොට්ටාසයකුත් ඉන්නවා ...ඒවගේම ආදරය කරන අයත් ගොඩක් ඉන්නවා .ඒ ගැන සතුටු වෙන්න .හැමදාම සතුටින් ඉන්න ..ආදරෙයි .සුබ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම ❤💖😍
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමට ...සාමය සතුට පිරිනු නිරෝගිමත් ජිවිතයක්....🎉🎉🎉🎉❤❤❤❤❤
ඔයාලා සියලූම දෙනාට යස ඉසුරු ලැබෙන නිරෝගීබාවය ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...හැමදාමත් හිනාවෙලා සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි
ඔබ දෙපල ඇතුලු පවුලේ සියළුම දෙනාට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!!!🙏❤🌹
වැදගත් වීඩියෝ එකක් ..... ගොඩක් දේවල් ඉගෙන ගත්තා..🙏 මේ වගේ තවත් වැදගත් දේවල් දාන්න ශක්තිය ලැබේවා.... 🙏 හෑමෝටම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ලැබේවා.🙏 ........
ආච්චත් අම්මි වගේමයි සෝයී අනී.අක්කි & සංගීත් අයියා ඇතුළු පව්ලේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
අනේ අක්කි කොණ්ඩේ කපලා නේද . හරිම ලස්සනයි අක්කි තව ටිකක් Cute වෙලා 😘❤️❤️
මේ ආදරයට හරිම ආදරෙයි. මේ සතුට සදාකල් රැඳේවා ! ආත්තම්මාටත්, පවුලේ හැමෝටමත් සියලු යහපත , සතුට, සැනසීම සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ! නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
සතුටින්ම ඉන්න පවුලක්.දිනී වාසනාවන්ත කෙල්ලෙක්.❤️
සාමය..සතුට ..සමාදාය ..පිරුන නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා🙏🙏🙏 පවුලේ සියලුම දෙනාට..ජෙසු පිහිටයි
අනේ ඇත්තටම ඔයාලගෙ සතුට දැකලා මටත් ගොඩක් සතුටුයි. හැමදාමත් මේ සතුට තියන්න ඕන.හැමදාමත් ආදරෙයි ඔයාලට.,
ආදරනීය පව්ලට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🇦🇪🇱🇰
හරිම සුන්දර ආදරණීය vlog එකක්.❤️❤️❤️❤️මම පැතුව ව්දියටම අලුත් අවුරුද්ද සමරලා තිබුනා ඔය දෙන්නා❤️❤️❤️❤️❤️ඔය දෙන්නා අතර ඇති ආදරය බැදීම තව තවත් ශක්තිමත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏 ඒ වගේම අම්මා තාත්තා ඔබ පවුලේ ඇති සෙනෙහස බැදිම දිනෙන් දින ශක්තිමත් වේවා 🙏 🙏 🙏 🙏 🙏 අප සැමටම ආදර්ශමත් ඳිව් පෙවෙතක් ගත කරන ඔබ පවුලේ සියලු දෙනාටම සුබ පතනවා. තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏 🙏 🙏 🙏
අනේ හරිම ශෝයි...මගේ ඇස් වලට කදුලුත් ආවා අක්කේ සතුට වැඩි කමටම..මටත් ආසයි මගේ මහත්තයත් එක්ක ඉක්මනටම අවුරුදු සමරන්න වගේම ජීවිත කාලෙම එයත් එක්ක සතුටින් හිනාවෙලා ආදරෙන් ඉන්න..අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ එච්චරයි අක්කේ...අක්ක ගොඩක් වාසනාවන්තයි අයියා නිසා..අයිය ගොඩක් වාසනාවන්තයි අක්ක නිසා..ඉතින් ඔය සතුට හැමදාමත් තියෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරන ගමන් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා....තෙරුවන් සරණයි ...මමත් ගාල්ලේමයි අක්කේ මට ඒක නිසා තවත් සතුටුයි...byeeeee ❤️❤️❤️❤️❤️
ඔයාලා අවුරුදු සමරනවා දැකලා ගොඩක් සතුටු වුනා හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ඔයාලාට තෙරුවන් සරණයි
අපිත් පුලුවන් විදිහට අවුරුදු සතුටින් සැමරුවා අක්කි and අයියා ඔය දෙන්නාටත් ඔයාගෙ පවුලේ අයටත් අනිත් හැමෝටම ත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ☺️❤️
නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න.💙😘🌎
ලැබුවාවූ නව වසර සෑම කටයුත්තක්ම සාර්ථක වෙන,සතුට පමනක් ඉතිරි වන සුභම සුභ නව වසරක් වේවා සියලු දෙනාට 🙏❤️
අවරුදු 40පුරාවටම අව්රුද්දක් සමරපු නැති එකම කෙනා මම වෙන්නැති ඔයාලට බුදුසරණයි
නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්න ඇතුළු අම්මා තාත්තා ආච්චි දිනිති නංගිගෙ පවුලේ අම්මා තාත්තා චූටි අයියා තව ටිකෙන් වරා අමතක වෙනවා සියලුම දෙනාට දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් ජය සිරි මා බෝ සමිදු පිහිටයි මටනම් ඉතින් අවුරුදු නැහැ ලබන අවුරුද්දේ ගෙදර ගියපුවහම තමා ඒත් ඔයාලා හැමදාම සතුටින් ඉන්න ජය වේවා ආදරේ ♥️❤️❤️
ඔයාලගෙ ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි ..මම දැකපු වාසනාවන්තම පවුල... තෙරැවන් සරණයි 🙏🙏🙏
හරීම ආදරේ හිතුනා ආදරනීය චාම් අවුරුදු සැමරීම තාත්තා එක්ක ඉන්න වීඩියෝ බලන්න හරිම කැමතියි. ඒ තාත්තා කියන්නෙ අපිටත් ලෝකයක් වගේ දැනෙනවා.....අම්මත් එහෙමයි. ආච්චිත් ආදරනීයයි
ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවාආදරේ හිතෙනවා ඒ කුරුලු කූඩුව දැක්කාම😘❤🌹🙏
ඔබ දෙපල ඇතුළු පවුලේ සියලුදෙනාටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🙏🙏
අනේ.. ඒ සතුට.. මටත් ඒ වගේ පවුලක් හම්බුනා නම්.. 😥 ඇස්වහක් නම් වදින්නෙපා ඔයාලාට... බුදුසරණයි.. 🙏❤️
ඇස් වහක්නම් වදින්න එපා ඒ ලස්සන පව්ලටයි ආදරේටයි🥺🥺🥺 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤❤
අපි ඔයාලා හිටපු හැම අවුරුදු උත්සවයක් ම බැලුවා සංගීත් අයියා සිරසේ රඟපාපු කතාව ශෝක්
අම්මි තාත්තී දිනි අක්කා සන්ගිත් අයියා ඔයාලා ඔක්කොමලාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
ඹබෙපවුලට.සැමදාම.කිරි.ඉතිරෙවා❤❤❤❤
අනේ දුවේ පුතේ හැම දාම සතුටින් ඉන්ඩවාසනාවන් දිනිගේ සතුට දැකලා මට ඇඩුනා ඔය අම්මවයි තාත්තවයි හොදින් බලාගෙන දරැ පැටවු ගොඩා හදලා ලස්සනට ඉන්ඩ දුවේ ජේසු පිහිටයි
ඔයාලගේ මේ ආදරණීය පවුලට ආදරෙයි ❤අපි නම් රට ඒත් අපිට මෙහෙම පවුලක් ලැබුණේ නැහැ ආදරේ තියන තැන කොච්චර ලස්සනයිද
සුභම සුභ අවුරුද්දක් වෙවා සංගිත් පුතා දුව සංගිත් පුතාගෙ ගෙදර සියලු දෙනාටම දිනිදුවගෙ ගෙදර සියලු දෙනාටම සුභ අවුරුද්දක් වෙවා 🙏🌷 හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 ..ආචිචි අම්මාට දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻
ඔබ දෙපලට සුභම සුභ අළුත් අවුරුද්දක්ම වේවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤🙏
පවුලේ සියලුම දෙනාට සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!
දිනි අක්කිටයි සංගීත් අයියටයි පවුලේ හැමෝටමයි සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏❤
හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤මේ විඩියෝ එක ගොඩක් හිතට දැනුනා ❤සමහර තැන්වලදි ඇස් වලට කදුලුත් ආවා😢❤❤❤❤
අක්කියෝ ඡිවිතේ තියන තාක් කල් ඔය වාගේ ලස්සන ට ඡිවත් වෙන්න ඔයා වගේම මමත් ඉන්නේ මහගෙදරක මමත් ඔයා වගේම මහත්තයාටත් හැමෝටම ආදරේයි මටත් ඔයාට හමිිබවුනා වගේ තැග්ගක් මටත් හමිිබවුනා මම ගොඩක් සතුටින් උඩ පැන්නා මගේ මහත්තයා ටත් පෙන්නුවා ආදරෙන් ඉන්න අමිිමා ,තාත්තා මතක් කරා කියන්න අචිිචිට සලකන විදිය දැක්කාම මට ඇසට කදුලක් ආවා ❤❤🙏
ඔයාල හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🎉
මටත් උන්න මේවගේ හොද , මට විතරක් ඉන්නව කියල හිතපු නැන්දම්ම කෙනෙක්. ඒත් මේ අවුරුදු දවසෙ ඒ අම්මගෙ මාසෙ දානෙ තමයි පන්සල් අරන් ගියේ..🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ..සංගීත් අයියා දිනී අක්කි..ආදරෙයි ❤
මම කුවේට් වල වැඩ කරන්නෙ හරිම දුකයි අපි මෙහෙ තනිවෙලා ඉන්නකොට ගොඩක්ම අවුරුදු කාලෙට ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමදාම සතුටින් ඉන්න ගොඩක්ම ආදරෙයි ❤ ❤ ❤ ❤
ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද, සාමය, සතුට සෞභාග්‍ය සපිරුණු, නීරෝගීමත්, වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා සියලුදෙනාටම .ජේසුගේ පිහිට ආරක්ෂාව රැකවරණය නොඅඩුව ලෙබේවා .බුදු සරණයි .ජේසු පිහිටයි .🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඔයාලගේ සතුට දැකලා මගේ ඇස් දෙකට කදුලුත් ආවා.
Harima ලස්සනයි sangeeth oyala denna sangeethge family eka හිනා 😂sagarayak nisa ekatama තවත් sinhawak ekathuwel ලස්සනයි subama uba aluth අවුරුද්දක් වේවා සැමටම
පිට රට ඉන්න අපටනම් අවුරුදු නැ අත්. ඔයාලා හැමෝටම සුබම සුබ අළුත්. අවුරුදක් වේවා බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤☸😘😘😘💗💗🇸🇦🇸🇦🇸🇦
Oyala Aurudu Samerenewa Dekela Esweleta Kandulu Ava! Me vedio eke watinewa! Piterate inne API GODAK Rasewinda. Sthuthy, Hemotema SUBE ALUTH AURUDDAK WEWA, Hemedame Sathutin inna Lebewa!!🙏🙏🔔🔔🌻🌻🌻🌻🌻🌻❤❤❤❤❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම ...💙
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි අයියා 🙏❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ❤😘
පවුලේ සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
දිනි සංගීත් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා 🙏🙏🙏🙏❤️💖♥️
Happy New Year akki & aiye.... ❤ඔය විදිහටම තමා අපේ බව්වොත් බඹර ,නිලා වලට හරිම ආසයි 🤗🤗❤
ඔයාලගෙ පව්ලේ සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
පිට රට තනි වෙලා ඉන්න අපිට නම් අවූරැදූ නැ ඔයාලාට සූභම සූභ අලූන් අවූරැද්දාක් වේවා පවූලේ සියලූ දෙනාටම බූදූසරනයි🌹 දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏❤️❤️❤️
ඔබ පව්ලෙ සැමට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම ඉතාලියෙ සිට
අවංකවම ඔයාලා දෙන්න සතුටින් ඉන්න සංගීත් කියන්නෙ හොද කෙනෙක් හැම දාම සතුටින් ඉන්න ආදරෙයි
පවුලේ සියලුම දෙනාට සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!💐💐💐💐
සුබම සුබ නව වසරක් වේවා ...❤ දිනීගේ outfit එක හරි ලස්සනයි . කොහෙන්ද ගත්තේ .....
*ලැබුවා වූ නව වසර ඔබටත් පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභ ම සුභ නව වසරක් වේවා ❤️*🎉
දුරු රට ක තනි වෙලා ඉන්න අපි අවුරුදු නැ ති උනත් හැමෝම සතුට්න් අවුරුදු සමරණ කොට එ දිහා බලලා සතුට වගේ ම ලොකු දුකක් ද නැ තිවා නොවේ එත් හැමදාම අපි ප්‍රර්තනා කරන්නෙ ඔයාලාට සතුට්න් ඉන්න ලැබෙවා කියලා නිදුක් නිරොගි සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා හැමෝට ම
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා අයියා ඇතුළු පවුලෙ සියලු දෙනාටම ☺️❤️දිනී අක්කා 😘😘😘😘
සුබ අලුත් අවුරුද්දක් වේවා....කදුලුත් ආවා ඇස් දෙකට.... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.. බුදු සරණයි.. ජේසු පිහිටයි 🌻
දිනිති මැනික ෙදානි හරිම අාදරනියයි ෙදානි පරිස්සමින් ඉන්න ෙදන්නාම බුදු සරනයි💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හැම නැංදම්මා කෙනෙක්ටම..හැම මාමන්ඩි කෙනෙක්ටම ඇයි බැරි මෙහෙම ඉන්න ...ඔය සතුට දිනි අක්කි ඔයාට ඔයාගෙ මුලු ජීවිත කාලෙටම ලැබෙන්න ඕනේ..ඔයාලට බුදුසරණයි ...😍😍😍😍😍
Eka karume ape.....e wage aya hambawenna pina ne...
Akka oya galla kohada mama alpitiya suba aluth aiuruddak wawa
හැම ලේලියක්ටම බැරි ඇයි දන්නෑ මෙහෙම ඉන්න නැන්දම්මලගෙම වැරැද්ද හොයන් නැතුව
කාත් කවුරුත් නැතුව පිටරටක තනිවෙලා ඉන්න මටනම් අවුරුදු නෑ.....ඔයාලා දෙන්නටත් පව්ලෙ හැමෝටමත් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤
මාත් ආසාවෙන් ඉන්නේ එයත් එක්ක ලබන අවුරුද්දේ අවුරුදු සමරන්න ලැබෙන්න කියලා.මටත් wish කරන්නකෝ 😌
අපිත් වසර 35 ක් අවුරුදු සැමරුව මහත්තය නැතිඋනාට පස්සෙ පුතාල දෙන්න බිසී මම තව පැත්තක ඔයාලට සුබම සුබ අලුත් අනාගතයක් වේවා ජයවේවා
සංගීත් වගේ ආදරණීය මහත්තයෙක් මටත් ඉන්නවා❤ ඔයාලා හැමෝගෙම ජීවිත සතුටින් ඉතිරේවා❤
තාප්පේ තීන්ත ගාණ එක නම් හොඳයි ....ආස හිතෙන කතා ටිකක් කිය කියා නෝනා ඉන්නවා කියන්නේ මොනතරම් සතුටක් ද......හරීම
ආදරණීයයි....❤❤❤❤
හරිම වටිනා ආදර්ශයක් අම්මායි තාත්තායි මේ දරුවන්ට දෙන්නේ... නැන්දම්මා, මාමාල නෑ.. අම්මා තාත්තා විතරයි ඉන්නේ... කොච්චර ආදරණීයද...
ඔයාලට හැමදාම මීටත් වඩා සතුටින් ඉන්න ලැබේවා!!!!!!!
අනේ...ඒ සතුට කොච්චරද...පව්ලක් විදිහට මොනතරම් වටිනවද ඒ සතුට ...මේ අවුරුද්දේ මම තනිවෙලා..🥺🥺කිසිම කෙනෙක් මේ ලෝකේ තනි නොවේවා...🙏😔🙏🥺
අත්තම්මට කෑම කවද්දී මට අපේ අත්තම්මාව මතක් වෙලා කදුලක් ආවා.ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...බුදුසරණයි...!!!
මේ වීඩියෝ එක දැකලා ඇස් වලට කදුළු ආවා😅😅 මේ පවුල කොච්චර එකමුතුද. දිනිතිත් ඒ පවුලට ගොඩක් ගැළපෙනවා. එයාලා කොච්චර සතුටින් ඉන්නවද🥰🥰 හැමදාම ඔය එකමුතුකම ඔය විදිහටම තියාගන්න. මටත් දිනීගේ වගේ හුරතල් ආදරයක් හම්බුනානම් කියලා හිතුනා❤️🤣 හැමදාම සතුටින් ඉන්න. ඔයාලා අපි හැමෝටම ලොකු ආදර්ශයක් දෙන්නේ පවුලේ තියෙන එකමුතුකම ගැන. ඔයාලා හැමෝටම සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️🙏 පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලගේ චැනල් එකේ නම ටිකක් වෙනස් කරලා ස0ගිත් & දිනී Vlogs කියලා දාන්න. එතකොට තවත් ලස්සනයි. ආදරෙයි දෙන්නටම❤️❤️❤️🥰🤞
ලබන අවුරුද්දේ දරැ මුනුබුරු එකක් අවුරුදු ලබන්නට වාසනාව ලැබෙිවා සුබ අලුත් අවුරුද්දක් වෙිවා සැමදෙනාටම 🙏☸️🌹🌹🌹💐
මං අවුරුදු 25ක මැරි කරල නැති අවිවාහකව ඉන්න තීරණය කරල ඉන්න රැකියාවක් කරන තරුණියක්. මං ගෙදර හිටියට ඉන්නෙ පවුලෙ අයගෙන් ඈත් වෙලා. ඉතිං මට ඔයාලගෙ පවුලෙ හැමෝම එකතු වෙලා කරන මේ vedios ගොඩක් සතුටුයි
Best friend to associate is yourself. Don't think you are alone. Because when others change the only person never change is yourself.
දිනිතිගේ ලස්සන දැන් 😊 දිනිති ඉශිතා වගේමයි හිනාවයි ඇස් දෙකයි මාර ලස්සනයි දිනිතිගේ
මීටත් වඩා මොනවද ඕනා ජීවිතේ දෙවියනේ❤🙏
මේ සෙනෙහස සදා රැඳේවා ඔයාලාට
අනේ මගේ ආච්චි අම්මාවත් මතක් වෙලා ඇහැට කදුලක් ආවා එයා අපිව දාලා ගිහින් මාස නවයක් 😭ඔයාලට සුභ අලුත් අවුරුද්ක් වේවා හැමදාම සතුටින් ඉන්න 🤗
ඔයාලා හැමෝගේම ලස්සන පැතුම් ඉටු වෙන ලස්සන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....අපිත් අවුරුද්ද සැමරුවේ ඔයාලා වගේ මයි කිසි වෙනසක් නෑ බුදුසරණයි ඔයාලට.❤️❤️
ඔයාල දෙන්න නම් හරිම ආදරණීය cople එකක් .. හැමදාම මෙහෙම සතුටින් ඉන්න ..ඔයාල ගිය හැම අවුරුදු උත්සවයක්ම බැලුව .ඒ හැමවෙලේම ඔයාල දෙන්න දිනනකන් බලන් හිටියෙ ගෙදර අයත් එක්කත් රණ්ඩු වෙවී ... sweat cople .. ❤️❤️❤️ Happy New year .
අපි ඉතිම් රට තනියම
හැමෝටම සුබම සුබ
නව වසරක් වේවා. හරිම
ලස්සනයි ස්වාභාවිකයි.
මගේ අයියටයි අක්කිටයි අම්මිටයි තාත්තිටයි ආච්චි අම්මටයි ඒ වාගේම වරා අයියටත් මේ ලැබුවාවු සිංහල දෙමල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..❤️🥺🙏හැමදාම සතුටින් ඉන්න ඕනි💌__|•🥹🎊
love youuuuuuuuhhhhh💗🥰❤️🥺
ආච්චි අම්මව දකිද්දි මට මගෙ අත්තම්මා මතක් උනා අපි ඉස්සර අවුරුද්දට මුළු පවුලම අත්තම්මගෙ ගෙදරට යන්නෙ දැන් එහෙම නෑ එයා නැති උනාට පස්සෙ 😥 අනේ දවසක මගෙ අම්මත් ඔහොම වයසට යනවනෙ කියලා මතක් වෙද්දී බඩ පපුව දාලා යනවා 😥 පුළුවන් උනානම් අම්මව හැමදාම මෙහෙම තියා ගන්න. ඔයාලට සුභ වේවා !! සතුට සැනිසීම ලැබේවා 🙏❤️
ආදරණීය පවුල ....චූටි පැටියෙක් ඉක්මනින්ම ගේන්න
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා !සියලුම දෙනාට 🙏❤️
අම්මියි , අප්ප්ච්චි , මායි හිටපු අපේ පුංචි පවුලෙ අද ඉතුරු මම විතරයි..
මේක බලද්දි මට අම්මෙකුයි , තාත්තෙකුයි, අයියෙකුයි අක්කෙකුයි , ආච්චම්මෙකුයි ඉන්නවා දැක්කම සතුටුයි...
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!! මුලු පවුලටම නිදුක් නීරෝගිමත් සතුට පිරුනු අවුරුද්දක් ❤❤💐💐💐
මට තේරෙන විදිහට සංගීත් අයියා දිනිති අක්කට ගොඩක් ආදරෙයි .හැමෝටම තමන් ආදරේ කරන කෙනා එක්ක ජිවත් වෙන්න ලැබෙන්නෙ නෑ .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 💝
ආත්තම්මාට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා..❤❤
❤❤❤❤❤❤❤❤❤
❤ පිට රට ඉන්න අපිට අවුරුදුනම් නැ ඒත් ඔයාලා හරී අවුරුදු සමරන ඒක සතුටක් ❤ ආදරෙයි සතුට සැනසීම බොහෝ වේවා❤
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
❤ ඔයාටත්
ඔයාලාගෙ පව්ලෙ අවුරුදු සමරපු විදිහ දැක්කහම ගොඩක් සතුටු හිතුනා අයියා අක්කි. ලංකාවෙන් පිට ඉන්න අපිටනම් අවුරුදු නැ අනේ. කොහොම උනත් ඔයාලා හැමදෙනාටම සාමය සතුට සෞභාග්‍යය පිරි සුබම සුභ අලුත් අවුරුද්දක් වේව. ජයම වේවා...
පිංවන්ත ආචිචිකෙනෙක්...අනේ මාරම වාසනාවන්ත පවුලක්...සතුට පිරැනු පවුලක්..
සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට 🙏🙏 ආච්චි අම්මා දකිනකොට මට මගේ ආච්චි අම්මා මතක් උනා😢😢.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මා 🙏😘❤️
ලස්සන famly life එකකට ඔය දෙන්නටම සුභ පැතුම් ආච්චිට, තාත්තා, අම්මා ♥️♥️♥️දීර්ගායු ලැබේවා. ජේසු පිහිටයි බුදුසරණයි ❤❤❤❤❤
ඔබ දෙපලට දෙමාපියන් සමග සතුටින් බොහෝ කලක් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤
තාත්ත වගේ හරිම දක්ෂ පුතා.දිනිති you are werry lucky girl 🌹🌹🌹🌹. i wish your's all the best 🙏🙏🙏🙏.im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 god bless every one's
මමත් අසයි ඔය විදියට අවුරුදු සමරන්න.එත් මගෙ ගෙදර වැඩ ඉවර නැහැ.සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
ආදරණීය සතරසිංහ පවුලේ හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
මට නම් කිසිම ඊර්ශියාවක් නෑ මාරම සතුටුයි අනේ හැම දාම සතුටින් ඉන්න ලබන ආත්මේ මාත් ඔයාලාගේ පවුල වගේ පවුලක් පතනවා මේ ආත්මේ මං ඉල්ලන්නෙ විගාටම මැරෙන්නයි ඔයාලා සතුටින් ඉන්න මං ගොඩාක් සතුටු වුනා ආදරෙයි දෙන්නටම
ගොඩක් ලස්සනයි, හිනාවෙන්ම ලස්සනට ඔයාලා අවුරුද්ද ගත කලා, හැමදාම ඔය හිනාව තියෙන්න ඕනේ, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා, තෙරුවන් සරණයි
375,000 වීඩියෝ එකට views තියෙනවා ...ඔයාලට බනින කොට්ටාසයකුත් ඉන්නවා ...ඒවගේම ආදරය කරන අයත් ගොඩක් ඉන්නවා .ඒ ගැන සතුටු වෙන්න .හැමදාම සතුටින් ඉන්න ..ආදරෙයි .සුබ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම ❤💖😍
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමට ...සාමය සතුට පිරිනු නිරෝගිමත් ජිවිතයක්....🎉🎉🎉🎉❤❤❤❤❤
ඔයාලා සියලූම දෙනාට යස ඉසුරු ලැබෙන නිරෝගීබාවය ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...හැමදාමත් හිනාවෙලා සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි
ඔබ දෙපල ඇතුලු පවුලේ සියළුම දෙනාට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!!!🙏❤🌹
වැදගත් වීඩියෝ එකක් ..... ගොඩක් දේවල් ඉගෙන ගත්තා..🙏 මේ වගේ තවත් වැදගත් දේවල් දාන්න ශක්තිය ලැබේවා.... 🙏 හෑමෝටම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ලැබේවා.🙏 ........
ආච්චත් අම්මි වගේමයි සෝයී අනී.අක්කි & සංගීත් අයියා ඇතුළු පව්ලේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
අනේ අක්කි කොණ්ඩේ කපලා නේද . හරිම ලස්සනයි අක්කි තව ටිකක් Cute වෙලා 😘❤️❤️
මේ ආදරයට හරිම ආදරෙයි. මේ සතුට සදාකල් රැඳේවා ! ආත්තම්මාටත්, පවුලේ හැමෝටමත් සියලු යහපත , සතුට, සැනසීම සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ! නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
සතුටින්ම ඉන්න පවුලක්.දිනී වාසනාවන්ත කෙල්ලෙක්.❤️
සාමය..සතුට ..සමාදාය ..පිරුන නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා🙏🙏🙏 පවුලේ සියලුම දෙනාට..ජෙසු පිහිටයි
අනේ ඇත්තටම ඔයාලගෙ සතුට දැකලා මටත් ගොඩක් සතුටුයි. හැමදාමත් මේ සතුට තියන්න ඕන.හැමදාමත් ආදරෙයි ඔයාලට.,
ආදරනීය පව්ලට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🇦🇪🇱🇰
හරිම සුන්දර ආදරණීය vlog එකක්.❤️❤️❤️❤️මම පැතුව ව්දියටම අලුත් අවුරුද්ද සමරලා තිබුනා ඔය දෙන්නා❤️❤️❤️❤️❤️
ඔය දෙන්නා අතර ඇති ආදරය බැදීම තව තවත් ශක්තිමත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏
ඒ වගේම අම්මා තාත්තා ඔබ පවුලේ ඇති සෙනෙහස බැදිම දිනෙන් දින ශක්තිමත් වේවා 🙏 🙏 🙏 🙏 🙏
අප සැමටම ආදර්ශමත් ඳිව් පෙවෙතක් ගත කරන ඔබ පවුලේ සියලු දෙනාටම සුබ පතනවා. තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏 🙏 🙏 🙏
අනේ හරිම ශෝයි...මගේ ඇස් වලට කදුලුත් ආවා අක්කේ සතුට වැඩි කමටම..මටත් ආසයි මගේ මහත්තයත් එක්ක ඉක්මනටම අවුරුදු සමරන්න වගේම ජීවිත කාලෙම එයත් එක්ක සතුටින් හිනාවෙලා ආදරෙන් ඉන්න..අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ එච්චරයි අක්කේ...අක්ක ගොඩක් වාසනාවන්තයි අයියා නිසා..අයිය ගොඩක් වාසනාවන්තයි අක්ක නිසා..ඉතින් ඔය සතුට හැමදාමත් තියෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරන ගමන් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා....තෙරුවන් සරණයි ...මමත් ගාල්ලේමයි අක්කේ මට ඒක නිසා තවත් සතුටුයි...byeeeee ❤️❤️❤️❤️❤️
ඔයාලා අවුරුදු සමරනවා දැකලා ගොඩක් සතුටු වුනා හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ඔයාලාට තෙරුවන් සරණයි
අපිත් පුලුවන් විදිහට අවුරුදු සතුටින් සැමරුවා අක්කි and අයියා ඔය දෙන්නාටත් ඔයාගෙ පවුලේ අයටත් අනිත් හැමෝටම ත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ☺️❤️
නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න.💙😘🌎
ලැබුවාවූ නව වසර සෑම කටයුත්තක්ම සාර්ථක වෙන,සතුට පමනක් ඉතිරි වන සුභම සුභ නව වසරක් වේවා සියලු දෙනාට 🙏❤️
අවරුදු 40පුරාවටම අව්රුද්දක් සමරපු නැති එකම කෙනා මම වෙන්නැති ඔයාලට බුදුසරණයි
නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්න ඇතුළු අම්මා තාත්තා ආච්චි දිනිති නංගිගෙ පවුලේ අම්මා තාත්තා චූටි අයියා තව ටිකෙන් වරා අමතක වෙනවා සියලුම දෙනාට දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් ජය සිරි මා බෝ සමිදු පිහිටයි මටනම් ඉතින් අවුරුදු නැහැ ලබන අවුරුද්දේ ගෙදර ගියපුවහම තමා ඒත් ඔයාලා හැමදාම සතුටින් ඉන්න ජය වේවා ආදරේ ♥️❤️❤️
ඔයාලගෙ ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි ..මම දැකපු වාසනාවන්තම පවුල... තෙරැවන් සරණයි 🙏🙏🙏
හරීම ආදරේ හිතුනා ආදරනීය චාම් අවුරුදු සැමරීම තාත්තා එක්ක ඉන්න වීඩියෝ බලන්න හරිම කැමතියි. ඒ තාත්තා කියන්නෙ අපිටත් ලෝකයක් වගේ දැනෙනවා.....අම්මත් එහෙමයි. ආච්චිත් ආදරනීයයි
ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවාආදරේ හිතෙනවා ඒ කුරුලු කූඩුව දැක්කාම😘❤🌹🙏
ඔබ දෙපල ඇතුළු පවුලේ සියලුදෙනාටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🙏🙏
අනේ.. ඒ සතුට.. මටත් ඒ වගේ පවුලක් හම්බුනා නම්.. 😥 ඇස්වහක් නම් වදින්නෙපා ඔයාලාට... බුදුසරණයි.. 🙏❤️
ඇස් වහක්නම් වදින්න එපා ඒ ලස්සන පව්ලටයි ආදරේටයි🥺🥺🥺 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤❤
අපි ඔයාලා හිටපු හැම අවුරුදු උත්සවයක් ම බැලුවා සංගීත් අයියා සිරසේ රඟපාපු කතාව ශෝක්
අම්මි තාත්තී දිනි අක්කා සන්ගිත් අයියා ඔයාලා ඔක්කොමලාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
ඹබෙපවුලට.සැමදාම.කිරි.ඉතිරෙවා❤❤❤❤
අනේ දුවේ පුතේ හැම දාම සතුටින් ඉන්ඩවාසනාවන් දිනිගේ සතුට දැකලා මට ඇඩුනා ඔය අම්මවයි තාත්තවයි හොදින් බලාගෙන දරැ පැටවු ගොඩා හදලා ලස්සනට ඉන්ඩ දුවේ ජේසු පිහිටයි
ඔයාලගේ මේ ආදරණීය පවුලට ආදරෙයි ❤අපි නම් රට ඒත් අපිට මෙහෙම පවුලක් ලැබුණේ නැහැ ආදරේ තියන තැන කොච්චර ලස්සනයිද
සුභම සුභ අවුරුද්දක් වෙවා සංගිත් පුතා දුව සංගිත් පුතාගෙ ගෙදර සියලු දෙනාටම දිනිදුවගෙ ගෙදර සියලු දෙනාටම සුභ අවුරුද්දක් වෙවා 🙏🌷 හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 ..ආචිචි අම්මාට දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻
ඔබ දෙපලට සුභම සුභ අළුත් අවුරුද්දක්ම වේවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤🙏
පවුලේ සියලුම දෙනාට සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!
දිනි අක්කිටයි සංගීත් අයියටයි පවුලේ හැමෝටමයි සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏❤
හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤මේ විඩියෝ එක ගොඩක් හිතට දැනුනා ❤සමහර තැන්වලදි ඇස් වලට කදුලුත් ආවා😢❤❤❤❤
අක්කියෝ ඡිවිතේ තියන තාක් කල් ඔය වාගේ ලස්සන ට ඡිවත් වෙන්න ඔයා වගේම මමත් ඉන්නේ මහගෙදරක මමත් ඔයා වගේම මහත්තයාටත් හැමෝටම ආදරේයි මටත් ඔයාට හමිිබවුනා වගේ තැග්ගක් මටත් හමිිබවුනා මම ගොඩක් සතුටින් උඩ පැන්නා මගේ මහත්තයා ටත් පෙන්නුවා ආදරෙන් ඉන්න අමිිමා ,තාත්තා මතක් කරා කියන්න අචිිචිට සලකන විදිය දැක්කාම මට ඇසට කදුලක් ආවා ❤❤🙏
ඔයාල හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🎉
මටත් උන්න මේවගේ හොද , මට විතරක් ඉන්නව කියල හිතපු නැන්දම්ම කෙනෙක්. ඒත් මේ අවුරුදු දවසෙ ඒ අම්මගෙ මාසෙ දානෙ තමයි පන්සල් අරන් ගියේ..🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ..සංගීත් අයියා දිනී අක්කි..ආදරෙයි ❤
මම කුවේට් වල වැඩ කරන්නෙ හරිම දුකයි අපි මෙහෙ තනිවෙලා ඉන්නකොට ගොඩක්ම අවුරුදු කාලෙට ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමදාම සතුටින් ඉන්න ගොඩක්ම ආදරෙයි ❤ ❤ ❤ ❤
ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද, සාමය, සතුට සෞභාග්‍ය සපිරුණු, නීරෝගීමත්, වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා සියලුදෙනාටම .ජේසුගේ පිහිට ආරක්ෂාව රැකවරණය නොඅඩුව ලෙබේවා .බුදු සරණයි .ජේසු පිහිටයි .🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඔයාලගේ සතුට දැකලා මගේ ඇස් දෙකට කදුලුත් ආවා.
Harima ලස්සනයි sangeeth oyala denna sangeethge family eka හිනා 😂sagarayak nisa ekatama තවත් sinhawak ekathuwel ලස්සනයි subama uba aluth අවුරුද්දක් වේවා සැමටම
පිට රට ඉන්න අපටනම් අවුරුදු නැ අත්. ඔයාලා හැමෝටම සුබම සුබ අළුත්. අවුරුදක් වේවා බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤☸😘😘😘💗💗🇸🇦🇸🇦🇸🇦
Oyala Aurudu Samerenewa Dekela Esweleta Kandulu Ava! Me vedio eke watinewa! Piterate inne API GODAK Rasewinda. Sthuthy, Hemotema SUBE ALUTH AURUDDAK WEWA, Hemedame Sathutin inna Lebewa!!🙏🙏🔔🔔🌻🌻🌻🌻🌻🌻❤❤❤❤❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම ...💙
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි අයියා 🙏❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ❤😘
පවුලේ සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
දිනි සංගීත් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා 🙏🙏🙏🙏❤️💖♥️
Happy New Year akki & aiye.... ❤
ඔය විදිහටම තමා අපේ බව්වොත් බඹර ,නිලා වලට හරිම ආසයි 🤗🤗❤
ඔයාලගෙ පව්ලේ සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
පිට රට තනි වෙලා ඉන්න අපිට නම් අවූරැදූ නැ ඔයාලාට සූභම සූභ අලූන් අවූරැද්දාක් වේවා පවූලේ සියලූ දෙනාටම බූදූසරනයි🌹 දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏❤️❤️❤️
ඔබ පව්ලෙ සැමට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම ඉතාලියෙ සිට
අවංකවම ඔයාලා දෙන්න සතුටින් ඉන්න සංගීත් කියන්නෙ හොද කෙනෙක් හැම දාම සතුටින් ඉන්න ආදරෙයි
පවුලේ සියලුම දෙනාට සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!💐💐💐💐
සුබම සුබ නව වසරක් වේවා ...❤ දිනීගේ outfit එක හරි ලස්සනයි . කොහෙන්ද ගත්තේ .....
*ලැබුවා වූ නව වසර ඔබටත් පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභ ම සුභ නව වසරක් වේවා ❤️*🎉
දුරු රට ක තනි වෙලා ඉන්න අපි අවුරුදු නැ ති උනත් හැමෝම සතුට්න් අවුරුදු සමරණ කොට එ දිහා බලලා සතුට වගේ ම ලොකු දුකක් ද නැ තිවා නොවේ එත් හැමදාම අපි ප්‍රර්තනා කරන්නෙ ඔයාලාට සතුට්න් ඉන්න ලැබෙවා කියලා නිදුක් නිරොගි සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා හැමෝට ම
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා අයියා ඇතුළු පවුලෙ සියලු දෙනාටම ☺️❤️
දිනී අක්කා 😘😘😘😘