Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දෙන්න හොරාටම බැදලා වගේ 😍❤ සංගීත් අයියගෙ අතේ මුද්ද දැක්කා 😁❤️ බුදුසරනයි දෙන්නටම
මල්ලී දකුණු අතට ring එකක් ඒම දාලා ඈ
හරිම ආදරනීය පවුලක්.... සියලුම දෙවි රැකවරණයි.🙏🙏🙏
අපිටත් එහෙමයි මාරම වැස්සක්.ඔයාලව ඔතින් හැමදාමත් බලනවා අනිවාර්යයෙන්ම.පුංචි පවුල හරිම සුන්දරයි.හරිම ආදරණීයයි. හැමදාමත් වගේ ආසාවෙන් බැලුවෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
හරිම ආදරනිය පවුලක්සියලුම දෙවි පිහිටායිහැමදාම සතුටින් ඉන්නආදරෙයි දෙන්නටම
මිනිස්සු කොච්චර වට්ටන්න හැදුවත් ..තමන්ගේ ශක්තියෙන් ජීවත් වෙන දෙන්නෙක්...ආදරෙයි ... දෙන්නටම♥️
රසම රස පාටයි.අළුතින් දේවල් කියලා දෙනවට ගොඩාක් පිං අම්මී.🙏🙏 දිනී අක්කිගෙ ගවුම ලස්සනයි .කහ කිරිල්ලියක් වගෙ ලස්සනම ලස්සනයි ❤❤❤❤ හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
ගොඩක් ආසවෙන් බලන වීඩියෝ... ඔයාලා හැමෝටම බුදුසරණයි.. ජේසු පිහිටයි...
ගින්දර වැඩියි වගේ තෙල් දාලා ප්‍රයි කරන වෙලාවට..නැන්දම්මා ලේලි ඉන්න ඕන මෙහෙමයි.ආදරෙයි
මේ කාලේ ලංකාවේ හැම තැනම වැස්ස ඉතාලියටත් වහිනවාඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයිබුදු සරණයි දෙවි පිහිටයි
හැමදාම සතුට අරන් එනවා අපිට ඔයාලා. ඒ වගේම ඉක්මනින්ම ඔයාලා දෙන්නගෙ කැදැල්ලටත් සතුට අරන් වාසනාවන්ත පින්වන්ත අමුත්තෙක් එන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤❤❤❤❤❤ දැවි තෙල් ගැන මම දැනගත්තෙ අම්මිගෙන්ම තමයි. ආදරෙයි අම්මිටයි තාත්තිටයිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න❤️....l love You❤️ akki aiya🤗
ඔයාලගෙ පිහිය දැක්කාම ආසයි හොදට කැපෙනවා ඒක නිතරම ගානවද කොහොමද එහෙම තියාගන්නෙ කියන්නකො ඒවගේ පිහියක් ගන්න පුලුවන් කොහෙන්ද කියලත් කියන්නකො
දාපු ගමන් ම වීඩියෝ බලනවා
Patan gatta welawe idan dinige gauma diha balan unne lassanai .
ඔයා ලා දෙන්නා ගෙ අලුත් ජිවිතේ ට සුහ පතනවා.අපි ඔයා ලාගෙ පවුලේ 4ආසායි
being together with everyone there is nothing like that
අපේ අම්මා චේෆ්ගේ කැම පරාදයි❤❤
හැමදාමත් ආදරෙයි oyalata.sathutin inna .බුදුසරණය්❤️❤️❤️
මෙහෙත් හරි වැස්ස❤️😁 රෙදි වේලෙන්න දානවා දුවනවා 😃 අක්කාට තෑග්ගක් එවන්න හිතුවා මමත් ආයේ ඔයා ආස වෙයිද කියලා හිතුවා.🥺 අනිවාර්යයෙන්ම එවනවා.අයියාටත් එක්ක.අම්මාටත් එවන්නම්.😁😁එයානෙ ඉතින් ෆස්ට් කෙල්ල ගෙදර නේද😃😃❤️❤️
❤❤❤❤❤❤❤❤❤ ආදරේයි ඈ..........................., ඔයාලට බුදු සරණයි .....!!!!
තෙරුවන් සරණයි ..! ඔයාලගෙ මුලු පවුලටම හැමදාම සතුටින් ඉන්න 🙏❤😍
හරිම හොද අම්මා කෙනෙක් තෙරුවන් සරණයි
All the recipes she gives are delicious.
Rain 🌧️ here as well 😀🇬🇧
හුඟ දවසකින් විඩියෝවක් බලන්නේ එකට සමව අදිනවා ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න 🥰 හිනයකින්වත් කරදරයක් නොවේවා 💖💖
අනේ අද අම්මිත් එක්ක vlog ekak..ආසාවෙන් බැලුවේ..ගොඩ කාලෙකින්❤දීර්ගායු වේවා අම්මි
Akki aiya dennatama adarei mama dambulle aiyalage ammige gewal laga
dennm sathutin prissamin enna oni aiye akkio ❤
My favourite vlogs when your parents are there , make more and more videos with them please
I like to cook on the wooden cooker, Haven’t done for a while, missing Sri Lanka very much👍
Love you dini akki & sangeeth ayiya ❤️❤️❤️
මෙහෙත් කඩින් කඩ වැස්ස.ගම්පොළ 😊
අපේ පැත්තටත් වහිනව සැරෙන් සැරේ අපි ingiriya යෙ ආදරෙය් අක්කේ අය්යෙ ❤
ඔයාලාගෙඔය කුස්සියට මම හරි කැමතියි මොකද දන්නවාද වෙන අය වගෙ ලොකු සීන් නැ වෙන අය උයන්නෙ ගෑස් එකෙනෙ
රට ඉන්න මට නම් ඔයාලා දිව්‍ය ඖෂධයක් වගේ අක්කා අයියා❤❤❤පුලුවන් නම් reply for me😢
Ammige kama hama ekama rasai hadalath balanawa namuth meka baane dukai ane 😂😂😂 amma kettu wela amma thaththa oyala dennata wara ayyata hamotama theruwan sarannai ❤❤❤
පාරාට මාර රස ඇ❤️❤️❤️❤️ති නේද ආදරේයි
Ane amma nm ada innawa harima sathutu amma inne ekata❤❤
දිනි ටිකක් මහත් වෙලා..ළගදීම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි වගේ😂
කමෙන්ට් නොකෙරුවට පුතේ ඔයාලාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ...තුනුරුවන් සරනින් තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔයාලා හතර දෙනාටම හැමදාම සතුටින් නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා ....🌷🌹🌹🌹
Babige kana Kara palu wela sangeeth mallige a kathawatanam Hina giya.❤❤
හරිම ලස්සනයි ආදරණියයි ඔයාලා පුතේ❤❤❤❤❤❤❤❤
Aluth widiyata hathumaluwa kiyaladunnata thanks.
ආසාවෙන් බලන video ekak. ...bs
අම්මේ ඔයාට ආදරේ හිතයි .🌹 බුදු සරණයි 🌹
1st thanks volg 1ta ow mamath adai dakke mehema hathu hadanawa lankawata awama aniwaryen hadanawa ane oyala 4 denata saha family 2ta sada Adarei hamadama sathutin inna labewa kiyala hadawathinma pathanawa Devi pihitai 👍❤🙏
සංගීත් ලංකාවේ විතරක් නෙවෙයි ඉතාලියටත් හොදටම වහිනවා. අපිට රස්නෙ වෙනුවට තාම සීත තමා නමුත් සොබා දහමට අපි ගරු කරන්න ඕනා මෙ හැමදේම ඉතින් එයාට ඕන විදිය තමයි.🤗
Mn pregnant matath eka kanna hithuna rasai.neda godak
Mage badath piruna eka balan idala😋😋
Ape babata oyalage gedara enna onilu 😍
Mage chuti puthata aurudu 4iy eya oyalage vidiyo balanna harima asaiy.eya kiyanawa me vidiyo eka balanagaman soyameet nethanam nikan malu dagannalu🤭😀😀😀😀😀
E gauma Dinita lassanai...
sampoorna liyumama kiyawanakal asawen balan hitapu mama😊
Oyalata suba dawsak jayawewa love to hearty for all ....God bless
Lassanai akki.apitath wessa anee API awissawelle.
Good morning ....aneee mamath kanna asama kamak kamaranga...
You are down to earth girl, see how nicely you mingle with your family.
Warra aiywath හම්බෙන්න ආසයි
මටත් ඕනි මේ වාගෙ නැන්දාම්මෙක් නපුරු ලේලිගෙන් වැඩ ගන්න නැන්දම්මෙක් නම් එපා අම්මාගෙන් ලැබුන් නැති ආදරේ නැන්දම්මාගෙන්වත් ලැබෙනො නම් 😢❤
සෝයි අනේ පලතුරු වත්තක්
හරිම ලස්සනයි වීඩියෝ එක..ආදරණීය යි...ඔයාලට මල්ලි,නංගි වැස්ස නේද ..ඔව් අපි නුවර නේ ඉතිං හැමදාම නුවර නම් වැස්සනේ...තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි !!💖💖🌸🌸🌸
😮Oyalage vidiyo balanna asai godak davasakin amma ekka kamak haduwy vara malli hodata vade karanaba❤
Lassanai akki,Aiya video ekak danakan balan hty adarei hemadama😘❤️❤️❤️❤️
සුවදයි රසයි රෝස පාටයි කියද්දි දිනීගේ මූන 😂😂😂⚔️⚔️
ඔයාලා කන කොට අපිත් කෑවා හොද්❤❤❤❤❤❤❤
Kohomada akka gift ekak ewanne eddress eka danna ne
අපිටත් වහිනවා අද නමි ටිකක් පායනවා අපිනමි ඇල්පිටියේ ඉන්නෙ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඔයාලා ඩුබායි ගිහින් දාපු වීඩියෝ ටික බැලුව අපිට ලයිටි නැහැ අපි කරැවලේ ඉන්න ගමන් වීඩියෝ එක බලනවා ගෙදරකින් පෝන් චාඡ කර ගන්නවා ඔයාලා සියළු දෙනාට බුදුසරණයි දිනී මැණික මමත් ඔයට ආදරෙයි හොදේ
ගොඩාක් දවසකින් අම්මිගේ කෑමක්❤❤❤
Love you❤ akka & aiya jesu pihitai Parissamin inna ape comment balanne nane 😔
Ammi ai oya ochcara ahinsaka.adarai
Api godak adarei oyalata .bs
වරා අයියා ආදරෙයි ❤ හැමොටම ආදරෙයි ජෙසූ පිහිටයි ❤❤❤❤
ඔය වැස්ස Oman වලට එවන්න බැරිද😮
Adarei oya dennatai ammitai thaththitai 😘❤️❤️😘 mt ඇඩ්රස් eka dennako plzzz
ඕගොල්ලොන්ට වහිනවා ඒත් අපිට අපිවත් හුලගෙ යන්න තරම් හුලං මෙ දවස් වල😬 පදවිය♥️
Bs kattiyatama
අපිටත් වයිනෝ😂🎉දික්වැල්ලෙ😅
Love you dinithi akke 😍🥰❤️
Katata kelath enawa ban aiyeFrom Qatar
Anne mama hari assai oyalawa mittwenna godak adarei b.s
akki harima hurathal ane
දළදා සමිදු පිහිටයි
ආදරෙයි ❤❤❤හැමදාම සතුටින් 😍💝 පරිස්සමෙන් ඉන්න 😍💝හැමෝටම බුදු සරනයි ❤❤❤
Beautiful couple. ❤️❤️❤️
Apita wahinawa ayye API dakuna
රස පාටයී
ඔයාලා දෙන්නා වීඩියෝ එකක් අරන් එනකල් බලන් ඉදලම එක වෙලාවකට එපා වෙනවා .හැබැයි වීඩියෝ එකක් දාපු ගමන් ඉතින් බලනකල් ඉවසිල්ලක් නෑ.අද වරා අයියත් ඉන්නවා 👍 .අද අක්කේ ඔයා ලස්සනයි ඒ ගවුම ඇදලා .ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤ හැමදාමත්
සමනල කරාබු දෙක ගොඩක් ලස්සනයි අක්කේ....කෑම එක රස පාටයි..බෝඩිම් වල ඉන්න මට ගෙදර මතක් වෙනවා අප්පා ඔයාලගෙ කෑම වලට..අද කෑම එකෙන් අපිට දෙන පාඩම තමයී ගැළපෙන් නැහැයි කියලා හිතන්න වත් බැරි දේවල් කොච්චර හොදට ගැලපෙනවද කියන එක...
අපිටත් වහිනවා ☺️ගංවතුර
We are in boralesgamuwa still no rain
1st comment එක මගෙන් ආදරෙයි ඔය දෙන්නට ❤️🩹❤️
ඔයාලා ඉතින් මොනවා හැදුවත් රසයි පුතේ දුවේ.. හතු නම් ඉතින් ගත්ත කියමුකෝ... ඒත් motan කොහෙන්ද අපට ගන්න සල්ලි...? ☺️☺️♥️💖💗
Kitchen eka hari lassanai. 🌴🌳🌲🪴🌳🌴
ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤
මමත් හදලා රස කියන්නාම්, ස්තුතියි ❤❤❤❤
Mam kabaanga ghak dake Ada thanks dinu oyalta bs
Travel video දාන්නකෝ 😍❤️
සුද්දිගෙ වර්ගෙ කියන්නකෝ plzz🎉
අපි ටත් වහිනවා
දෙන්න හොරාටම බැදලා වගේ 😍❤ සංගීත් අයියගෙ අතේ මුද්ද දැක්කා 😁❤️ බුදුසරනයි දෙන්නටම
මල්ලී දකුණු අතට ring එකක් ඒම දාලා ඈ
හරිම ආදරනීය පවුලක්.... සියලුම දෙවි රැකවරණයි.🙏🙏🙏
අපිටත් එහෙමයි මාරම වැස්සක්.
ඔයාලව ඔතින් හැමදාමත් බලනවා අනිවාර්යයෙන්ම.පුංචි පවුල හරිම සුන්දරයි.හරිම ආදරණීයයි. හැමදාමත් වගේ ආසාවෙන් බැලුවෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
හරිම ආදරනිය පවුලක්
සියලුම දෙවි පිහිටායි
හැමදාම සතුටින් ඉන්න
ආදරෙයි දෙන්නටම
මිනිස්සු කොච්චර වට්ටන්න හැදුවත් ..තමන්ගේ ශක්තියෙන් ජීවත් වෙන දෙන්නෙක්...ආදරෙයි ... දෙන්නටම♥️
රසම රස පාටයි.අළුතින් දේවල් කියලා දෙනවට ගොඩාක් පිං අම්මී.🙏🙏
දිනී අක්කිගෙ ගවුම ලස්සනයි .කහ කිරිල්ලියක් වගෙ ලස්සනම ලස්සනයි ❤❤❤❤ හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
ගොඩක් ආසවෙන් බලන වීඩියෝ... ඔයාලා හැමෝටම බුදුසරණයි.. ජේසු පිහිටයි...
ගින්දර වැඩියි වගේ තෙල් දාලා ප්‍රයි කරන වෙලාවට..නැන්දම්මා ලේලි ඉන්න ඕන මෙහෙමයි.ආදරෙයි
මේ කාලේ ලංකාවේ හැම තැනම වැස්ස ඉතාලියටත් වහිනවාඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයිබුදු සරණයි දෙවි පිහිටයි
හැමදාම සතුට අරන් එනවා අපිට ඔයාලා. ඒ වගේම ඉක්මනින්ම ඔයාලා දෙන්නගෙ කැදැල්ලටත් සතුට අරන් වාසනාවන්ත පින්වන්ත අමුත්තෙක් එන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤❤❤❤❤❤ දැවි තෙල් ගැන මම දැනගත්තෙ අම්මිගෙන්ම තමයි. ආදරෙයි අම්මිටයි තාත්තිටයිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න❤️....
l love You❤️ akki aiya🤗
ඔයාලගෙ පිහිය දැක්කාම ආසයි හොදට කැපෙනවා ඒක නිතරම ගානවද කොහොමද එහෙම තියාගන්නෙ කියන්නකො ඒවගේ පිහියක් ගන්න පුලුවන් කොහෙන්ද කියලත් කියන්නකො
දාපු ගමන් ම වීඩියෝ බලනවා
Patan gatta welawe idan dinige gauma diha balan unne lassanai .
ඔයා ලා දෙන්නා ගෙ අලුත් ජිවිතේ ට සුහ පතනවා.අපි ඔයා ලාගෙ පවුලේ 4ආසායි
being together with everyone there is nothing like that
අපේ අම්මා චේෆ්ගේ කැම පරාදයි❤❤
හැමදාමත් ආදරෙයි oyalata.sathutin inna .බුදුසරණය්❤️❤️❤️
මෙහෙත් හරි වැස්ස❤️😁 රෙදි වේලෙන්න දානවා දුවනවා 😃 අක්කාට තෑග්ගක් එවන්න හිතුවා මමත් ආයේ ඔයා ආස වෙයිද කියලා හිතුවා.🥺 අනිවාර්යයෙන්ම එවනවා.අයියාටත් එක්ක.අම්මාටත් එවන්නම්.😁😁එයානෙ ඉතින් ෆස්ට් කෙල්ල ගෙදර නේද😃😃❤️❤️
❤❤❤❤❤❤❤❤❤ ආදරේයි ඈ..........................., ඔයාලට බුදු සරණයි .....!!!!
තෙරුවන් සරණයි ..! ඔයාලගෙ මුලු පවුලටම හැමදාම සතුටින් ඉන්න 🙏❤😍
හරිම හොද අම්මා කෙනෙක් තෙරුවන් සරණයි
All the recipes she gives are delicious.
Rain 🌧️ here as well 😀🇬🇧
හුඟ දවසකින් විඩියෝවක් බලන්නේ එකට සමව අදිනවා ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න 🥰 හිනයකින්වත් කරදරයක් නොවේවා 💖💖
අනේ අද අම්මිත් එක්ක vlog ekak..ආසාවෙන් බැලුවේ..ගොඩ කාලෙකින්❤දීර්ගායු වේවා අම්මි
Akki aiya dennatama adarei mama dambulle aiyalage ammige gewal laga
dennm sathutin prissamin enna oni aiye akkio ❤
My favourite vlogs when your parents are there , make more and more videos with them please
I like to cook on the wooden cooker, Haven’t done for a while, missing Sri Lanka very much👍
Love you dini akki & sangeeth ayiya ❤️❤️❤️
මෙහෙත් කඩින් කඩ වැස්ස.ගම්පොළ 😊
අපේ පැත්තටත් වහිනව සැරෙන් සැරේ අපි ingiriya යෙ ආදරෙය් අක්කේ අය්යෙ ❤
ඔයාලාගෙඔය කුස්සියට මම හරි කැමතියි මොකද දන්නවාද වෙන අය වගෙ ලොකු සීන් නැ වෙන අය උයන්නෙ ගෑස් එකෙනෙ
රට ඉන්න මට නම් ඔයාලා දිව්‍ය ඖෂධයක් වගේ අක්කා අයියා❤❤❤පුලුවන් නම් reply for me😢
Ammige kama hama ekama rasai hadalath balanawa namuth meka baane dukai ane 😂😂😂 amma kettu wela amma thaththa oyala dennata wara ayyata hamotama theruwan sarannai ❤❤❤
පාරාට මාර රස ඇ❤️❤️❤️❤️ති නේද ආදරේයි
Ane amma nm ada innawa harima sathutu amma inne ekata❤❤
දිනි ටිකක් මහත් වෙලා..ළගදීම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි වගේ😂
කමෙන්ට් නොකෙරුවට පුතේ ඔයාලාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ...තුනුරුවන් සරනින් තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔයාලා හතර දෙනාටම හැමදාම සතුටින් නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා ....🌷🌹🌹🌹
Babige kana Kara palu wela sangeeth mallige a kathawatanam Hina giya.❤❤
හරිම ලස්සනයි ආදරණියයි ඔයාලා පුතේ❤❤❤❤❤❤❤❤
Aluth widiyata hathumaluwa kiyaladunnata thanks.
ආසාවෙන් බලන video ekak. ...bs
අම්මේ ඔයාට ආදරේ හිතයි .🌹 බුදු සරණයි 🌹
1st thanks volg 1ta ow mamath adai dakke mehema hathu hadanawa lankawata awama aniwaryen hadanawa ane oyala 4 denata saha family 2ta sada Adarei hamadama sathutin inna labewa kiyala hadawathinma pathanawa Devi pihitai 👍❤🙏
සංගීත් ලංකාවේ විතරක් නෙවෙයි ඉතාලියටත් හොදටම වහිනවා. අපිට රස්නෙ වෙනුවට තාම සීත තමා නමුත් සොබා දහමට අපි ගරු කරන්න ඕනා මෙ හැමදේම ඉතින් එයාට ඕන විදිය තමයි.🤗
Mn pregnant matath eka kanna hithuna rasai.neda godak
Mage badath piruna eka balan idala😋😋
Ape babata oyalage gedara enna onilu 😍
Mage chuti puthata aurudu 4iy eya oyalage vidiyo balanna harima asaiy.eya kiyanawa me vidiyo eka balanagaman soyameet nethanam nikan malu dagannalu🤭😀😀😀😀😀
E gauma Dinita lassanai...
sampoorna liyumama kiyawanakal asawen balan hitapu mama😊
Oyalata suba dawsak jayawewa love to hearty for all ....God bless
Lassanai akki.apitath wessa anee API awissawelle.
Good morning ....aneee mamath kanna asama kamak kamaranga...
You are down to earth girl, see how nicely you mingle with your family.
Warra aiywath හම්බෙන්න ආසයි
මටත් ඕනි මේ වාගෙ නැන්දාම්මෙක් නපුරු ලේලිගෙන් වැඩ ගන්න නැන්දම්මෙක් නම් එපා අම්මාගෙන් ලැබුන් නැති ආදරේ නැන්දම්මාගෙන්වත් ලැබෙනො නම් 😢❤
සෝයි අනේ පලතුරු වත්තක්
හරිම ලස්සනයි වීඩියෝ එක..ආදරණීය යි...ඔයාලට මල්ලි,නංගි වැස්ස නේද ..ඔව් අපි නුවර නේ ඉතිං හැමදාම නුවර නම් වැස්සනේ...තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි !!💖💖🌸🌸🌸
😮Oyalage vidiyo balanna asai godak davasakin amma ekka kamak haduwy vara malli hodata vade karanaba❤
Lassanai akki,Aiya video ekak danakan balan hty adarei hemadama😘❤️❤️❤️❤️
සුවදයි රසයි රෝස පාටයි කියද්දි දිනීගේ මූන 😂😂😂⚔️⚔️
ඔයාලා කන කොට අපිත් කෑවා හොද්❤❤❤❤❤❤❤
Kohomada akka gift ekak ewanne eddress eka danna ne
අපිටත් වහිනවා අද නමි ටිකක් පායනවා අපිනමි ඇල්පිටියේ ඉන්නෙ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඔයාලා ඩුබායි ගිහින් දාපු වීඩියෝ ටික බැලුව අපිට ලයිටි නැහැ අපි කරැවලේ ඉන්න ගමන් වීඩියෝ එක බලනවා ගෙදරකින් පෝන් චාඡ කර ගන්නවා ඔයාලා සියළු දෙනාට බුදුසරණයි දිනී මැණික මමත් ඔයට ආදරෙයි හොදේ
ගොඩාක් දවසකින් අම්මිගේ කෑමක්❤❤❤
Love you❤ akka & aiya jesu pihitai Parissamin inna ape comment balanne nane 😔
Ammi ai oya ochcara ahinsaka.adarai
Api godak adarei oyalata .bs
වරා අයියා ආදරෙයි ❤ හැමොටම ආදරෙයි ජෙසූ පිහිටයි ❤❤❤❤
ඔය වැස්ස Oman වලට එවන්න බැරිද😮
Adarei oya dennatai ammitai thaththitai 😘❤️❤️😘 mt ඇඩ්රස් eka dennako plzzz
ඕගොල්ලොන්ට වහිනවා ඒත් අපිට අපිවත් හුලගෙ යන්න තරම් හුලං මෙ දවස් වල😬 පදවිය♥️
Bs kattiyatama
අපිටත් වයිනෝ😂🎉දික්වැල්ලෙ😅
Love you dinithi akke 😍🥰❤️
Katata kelath enawa ban aiye
From Qatar
Anne mama hari assai oyalawa mittwenna godak adarei b.s
akki harima hurathal ane
දළදා සමිදු පිහිටයි
ආදරෙයි ❤❤❤හැමදාම සතුටින් 😍💝 පරිස්සමෙන් ඉන්න 😍💝හැමෝටම බුදු සරනයි ❤❤❤
Beautiful couple. ❤️❤️❤️
Apita wahinawa ayye API dakuna
රස පාටයී
ඔයාලා දෙන්නා වීඩියෝ එකක් අරන් එනකල් බලන් ඉදලම එක වෙලාවකට එපා වෙනවා .හැබැයි වීඩියෝ එකක් දාපු ගමන් ඉතින් බලනකල් ඉවසිල්ලක් නෑ.අද වරා අයියත් ඉන්නවා 👍 .අද අක්කේ ඔයා ලස්සනයි ඒ ගවුම ඇදලා .ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤ හැමදාමත්
සමනල කරාබු දෙක ගොඩක් ලස්සනයි අක්කේ....කෑම එක රස පාටයි..බෝඩිම් වල ඉන්න මට ගෙදර මතක් වෙනවා අප්පා ඔයාලගෙ කෑම වලට..අද කෑම එකෙන් අපිට දෙන පාඩම තමයී ගැළපෙන් නැහැයි කියලා හිතන්න වත් බැරි දේවල් කොච්චර හොදට ගැලපෙනවද කියන එක...
අපිටත් වහිනවා ☺️ගංවතුර
We are in boralesgamuwa still no rain
1st comment එක මගෙන්
ආදරෙයි ඔය දෙන්නට ❤️🩹❤️