Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙච්චර ලස්සන අක්ක කෙනෙක් ඉන්දැද්දිනෙ අපිට පෙන්නන්නෙ නැත්තෙ😊❤
😁😁
Program eka superb අපි නම් ගමන් සගයා දැක්කා....🤗🤗🙋♀️🙋♀️
විනාඩි කියෙදිද දැක්කෙ ඔයා
@ShehanVihanga-lw6mf 21:13
🤗❤️
මෙහෙම අමුවෙන්ම වීඩියො ටික ගේන්න අයියෙ..❤අපි කැමති මේ අමුවට😁
Mali dan sathutin yanna puluwan,karadarayak unoth udawwata ekkenek innawane❤❤❤
සුපිරි❤කෝච්චිය ගැස්සෙන්නෙවත් නෑ වගේ ඔච්චර වේගෙන් ගිහිල්ලත්.අපේ ඒවගෙ වගේ දඩබඩස් ගාන්නෙත් නෑ..චෙන්නායි ඉදන් දිල්ලියට කෝච්චි ටිකට් එකේ ගාන කීයද කියලත් කියන්න.❤ආ ගමන් සගයව චුට්ටක් දැක්ක අපි❤උනුසුම් සුබපැතුම් නව දිවියට❤❤සුබ ගමන්❤❤❤
මම කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ලොව ජය ගන්නවා සහෝදරයා ලංකාවේ අන්ක එකෙ you tube chanal eka oyage ජය වෙවා පරිස්සමෙන්
බොහෝම ස්තූතියි 🤗❤️
අඩේ අක්කාව දැක්කා.. දැන් හැංගෙන්න එපා කියන්න අයියේ එයාටත් එන්න කියන්න වීඩියෝ එකටඅක්කා ලස්සනයි 😍😍
Akka video walt en kamathi nathi seen ekd thinne😁
කොයි වෙලාවෙදිද බන් අක්ක ඉන්නෙ??time එක tag කරපන්කො
@@HappYK1Tt21:13 😅😅😅
දැන් වීඩියෝ සුපිරි. වීඩියෝ කරන්නත් කෙනෙක් ඉන්න නිසා. ජයවේවා. එයාවත් ලඟදීම කතා බහට. කැමරා කාචයට එකතු කරගන්න. ජයවේවා මල්ලී ❤❤
සුපිරියක් අදත් 😊❤
ඔවුහු තමයි .සුරංගගෙ.සුරංගනාව්ය.දැන් හැගෙන්න.එපා .අපි දැක්ක .මග දීගේ යන්න ..ගම ගල්ලෙ.නෙද .එනම් දෙදෙනාටම සුබ ගමන් 💖💐💖💐.ජය වේවා .
වෙනද වගේම බලන්න ලස්සනයි ඔන්න ඔහෙ දුවවත් පෙන්නන්න පුතා යන්තතමටනං දැක්ක පරිස්සමෙන් යන්න පුතා බුදු සරනයි
De video wala amuthu athal ekak thiyenawa patta ❤️❤️
ටිෆි ටිෆ් ටොෆි...පැනි රස ඔච්චර කන්න එපා brother අපිට ඉස්සරහටත් උබව ඕන...🥰
ada video ekanam hodai piliwelata galagena giya..keep it up ayye😃🥰🥰
21:13 දැක්කා දැක්කා මෙච්චර දවසක් හැංගිලා හිටපු එක්කෙනාව දැක්කා 😅😊😊😊😂😂😂
Ona nm fb name ekath kiyannam man nam kalinma dannawa 😂
@@Climatic-tfr උබලට CID පරාදයි යකො😂
@@Climatic-tfr නම මොකක්ද බං
dhonige muna dakka ban 😁 hari sthuti ubata hari giya ekata ayye 🤩
Aiya niyamai. akkawa dekka😁 dennama parissamin ynna❤️
අය්යා train එකේ ටිකට් එකක් කියද ..ඒ ගැන කියන්ඩ...අපිත් මුලු ඉන්දියාව පුරාම එක්ක යන ඔබලාට ජය..❤️❤️❤️
Watina video ekak ❤❤ Good luck aiya
වෙනද වගේම අදත් වීඩියෝ එක සුපිරි 😍❤️...
එල එල...❤
සුපිරි ජයෙන් ජය වේවා දෙන්නාටම.පරිස්සමෙන් ❤
ඉතින් ඔන්න අද හොඳයි සතුටින් ඉන්න ව😊දෙන්න ම එකතුව විඩියෝ කරන්න ජයවෙව 💐
දෙන්නම ඉද්දිත් මරු ❤
Superb vidiyo
මටත් ආසයි india වල මාසයක් විතර නිවාඩුවක් ගත කරන්න. උපදෙසක් දෙන්න පුලුවන්ද
Googl pennana speed ektawada 10wath wedee eththa gaana. Car eke mn dannwne.
ආයෙමත් රවුමක් ❤️❤️❤️❤️❤️ එල..👍👍👍👍 තෙරැවන් සරනයි අයියේ
Akkiwa dakka adarei dennatama.. parissamin.dennama aiyaa
ලගදිම අක්කත් එක්කම වීඩියෝ දාන්ට සුපිරී❤
Thank you friend
Niyamai video tika
ලස්සනයි සුපිරි බුදු සරනයි ❤
Superb...Parissamen issarahata yamu😍❤️
Chennai temple eke room price keeyada? chennai to Delhi railway tickets price?
Niyamai Malliyyo Video Aka Anakam Balan Heetiye❤❤2Natama Jaya Wewa ❤️🩵 Paresaman ❤❤Sallana Natuwa Oyage MAGEDIGE Tour Aka Yamu..Malliya❤❤ Supiri ❤❤👍👍🇱🇰🇱🇰🇮🇳🇮🇳🩵🩵Kohomahari Best Traval CUP 🏆🏆Aka Gahamu❤❤Malliyya❤❤2Natama Suba Patum❤❤Hadavathima💐💐💐💐💐❤❤🏆🏆👍👍
What a development of India now🎉
Yes 🤗
මරු, දෙන්නටම සුභ පතනවා.....
සුපිරියක් ❤🎉
නියමයි වීඩියෝ එක .ජය වේවා !පුළුවන් නම් සික් ජාතිකයන්ගෙ ගෝල්ඩන් ටෙම්පල් එකත් පෙන්නන්න.
පොඩි ඉල්ලීමක්..ඔය කෝච්චි ගමන් වලදි ආයේ යන කෝච්චියේ එන්ජින් එකත් ටිකක් පෙන්වන්න තියෙනවා නම් සන්තෝසයි 😁❤️
Tho hithuwada lankawa kiyala Eka indiawa ehema ona ona vidihata yanna baha 😂😂
@SUBWAYGAMINGCHANNEL ඔයා නොදී ඉන්නකෝ පැත්තකට වෙලා.😂 ඉන්දියන් රේල් වීඩියෝ ඕන තරම් තියෙනවා එවා ෆෑන්ලත් ඉන්නවා කිසිම ගැටළුවක් නෑ වීඩියෝ එක කරන් යන ගමන් පුළුවන් නම් පෙන්වන්න කියලා කිව්වේ. ඔයා ඇයි මේ නටන්නේ 🥲
@@achinthyasithuranaka6381 ane ha maththaya 😂😂Pinnnaya uba ehenam pennahanko anunta puka denne 😂😂
@@SUBWAYGAMINGCHANNEL anunge walawal wala jangi wanannne nathuwa wadak balaganin ban pirimiyek widihta lajja ndda oi anunge comment asse awith puca denne iya 🤫
@achinthyasithuranaka6381 😂😂😂😂
අයියේ කොමද router වලට signal තියෙන්නේ 🤔
Aiye akka lassanai.. ai eya ekkam video karann.. thawa tika dawasakin hari.. parissamen inna.
අදත් ඉතිං සුපිරිසුභ ගමන්❤❤බුදුසරණයි මල්ලි
ගෙවන මුදලට අවංකව සාධාරණව හොර බොරු නැතුව කෑම බීම ගන්න පුලුවන් රටක් ඉන්දියාව
සුබ ගමන්❤ පරිස්සමින් යන්න
දෙන්නම එකතු වෙලා Vlog එක කරන්න,Travel with wife වගේ..
ඉන්දියාව දියුණු වෙන වේගය හිතා ගන්න බැහැ. ඉක්මනින්ම ඉන්දියාව සෑහෙන්න හොද තත්ත්වයකට එනවා වගේ
අඩේ අයියේ වයිෆ් බලන් ඉද්දී කොහොමද බං තනියම කන්නේ..😅 ඒකට අපේ වයිෆ්.ඔහොමනම් මට තනියම රහ කර කර කන්න දෙන්නේ නෑ. 😂
😂 සිරාවටම ඔහොම ගෑනු හම්බෙන්න කොච්චර පින් කරන්න ඔනේද කියපන් අයියේ 😢😢😢 උදුරාගෙන කාල video එකත් හාන වැඩ කරන්නේ අපිට ඉන්න උන්
ලංකාවේ රයිස් කොත්තු නුවර හැරෙන්න එක පැත්තකවත් හරියට නෑ මං රට වටේ යන නිසා දන්නවා...ඉන්දියාවේ තමා හැබැයි best
Nuwara kema rahai kiyanne ubata rasa diwak nedd oi 😅
දිල්ලි ගමනට සුබ පැතුම් ! මහාබෝධි එකේ කාමර කලින් වෙන්කර ගන්න ඕනද? පෝන් නම්බර් එක තියෙනවා නම් දෙන්න.
ආ මගේ කලින් වීඩියෝ එකක තිබ්බ . Google එකේ තියනවා
අක්කව පෙන්නන්නෙ නැති එක අවුලක් බ්‍රෝ...දෙන්නම යන ගමනක් නිසා දෙන්නම ඕනී...පෙන්නන්නෙ නැත්තෙ කට්ටිය බනී කියල නම් ඒක තනිකරම මෝඩ වැඩක්...Social මදි නම් ඉස්සරහට ඒක හදන් ලස්සනට ගමනක් යමූ..ඔහොම වෙනකොට ටිකක් අවුල් ඒකයි...✌❤️
විඩියෝ එක බලන්නකො හරියට ☺
when I was in India food and accommodation is very cheap even you can’t compare with Sri Lanka. Sri Lanka is very expensive in everything… I spentLKR Rs.40,000 for one month I got home made food with accommodation…..
skip කරා සිංහල කතා කරන තැන බලන්න. හැම වෙලේම කනවනේ 😂😂😂
Agekaran netiwa manaliwa pennanne. Subapethum oyalata👍📍♥️
විඩියෝ එකේ ඉන්නවා බලන්න
Sathiyak withara indala enna kochchara cost ekak yaida.kohomada yanawa nam karaganne
බුදු සරනයි
සුපිරියි ❤❤❤❤❤❤
ඕන්න ඕමලු උනා කියන්නෙ❤❤❤..කැමරා සපෝටර්ව අහම්බෙන් දැක්කා...ඩබලටම සුභ පැතුම්🎉🎉🎉🎉🎉
කරාඹු හැදෙන අපේ රටේ කරාඹු නැට්ටක්ම රුපියල් 10 යි.
🥺
Niymayii ❤️🔥❤️
Beds තියෙන cabens booking දාගන්න බැරි වූනාද?
Good luck
Oya semavitama lankawa vage newe heheth kamak me ondai rasai kiyalai kiyanne lankawa niyamai thama heheth koyada oya kema varga bro Lankawa vate ma giyath hekama kema tikama thama
Ow malli india we thaws 2 k 3 k yann gaman thiyanea harim vinoothi 🙏👍
Niyamai maame
සතුටින් බලනව පරෙස්සමින් යමු ❤❤❤❤❤😊
Mobitel wifi signal thiyenawada bro?
නෑ නෑ මේ Geo එකක්
❤1ST
Me vidio wala kana ekama witharaiPenwanne itawada kochchara dewalPenwanna puluwanda?dannam balalaEpawelaDannam supiri kiyala kattiya kiyanneIndiyanu kamawalatada?
Nobla inna puluwn ona nm oyta. blna aya balwi
Patta, akkatath mevage credit ek yanna ona needa!
යුරේකා යුරේකා දැක්කා සැගවුනු අමුත්තා 21:13 😂😁😁
Kotthu kanawanam kinniya,valachchena,waren ani thanwala roti pothu tiyenne.
දුර කීයද චෙන්නායි ඉදලා දිල්ලි වලට?දවස් දෙකක් යන දුර?
Malli loku wehesak gannawa "namki"nopenwa video eka geniyanna neda...?
Ada hodaiii❤
ඔච්චර ලස්සන අක්කා කෙනෙක් තියන් ඇයි තනියෙම vloge එක කරන්නෙ😒❤
👍👍👍
Akkawa dekka 🤭👀❤️ 21:08
කෙල්ල එක්ක ආපු නිසා කලින් වගේ ලොකු කට්ටක් නෑ වගෙ❤
නියමයි 😊😊😊
Bike eka nedda malli
මේ සතියේ ගෙනනවා
saradha lodge location and number eka mokakda?
බඩු මිල ගත්තාම ලංකාවේ මිලෙන් ගොඩක් අඩුයි. එනිසා ඉන්දියාවේ ට්‍රැවල් කරන එක නම් ලේසියි.
මනාලිවලදීද❤❤❤ මනමාලි එළිදක්වන්නේ😅😅😅😅😅
විඩියෝ එකේ ඉන්න්වා 🤗❤️
ne ne kumbamela gihin athma 7kata bara vela pujawen passe !
🔥❤️
kochiye ydde maru ne aiyee ❤❤😍
දැං ඉතින් අපිට නංම්කිලා බලන්න බැරි වෙයි නෙද ඉන්දියාවෙ
නෑ පෙන්නනම් 🤗❤️
මටත් වෙලා තියන නිසා කියන්නේ පැකට් එකේ ලස්සන දැකලා බිස්කෙට් / බයිට් කන්නේ බලාගෙන
Cancer🔥
Supiri❤
Nai කන්න එපා baasmathi කන්න පුතේ ..මම wakugaduwa දෙන්න gihaama පළවෙනි වතාවට othanata ගියේ ...එදා 1999 අවුරුද්දේ ...පුතේ පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න ..bs ❤❤❤❤
සන්දියාවේ රුපියලක් කියන්නෙ ලංකාවේ රුපියල් 3ක් විතර. ඔය රුපියල් රුපියල් කිවට ලංකාවේ රුපියල් වලට හරවන්න 3න් වැඩිකරල බලන්න.රුපියල් 5 ට තියෙන ටොපිය ලංකාවේ මුදලින් රු 15 යි.
Chanel ekata "Magadige Kema" kiyala nama demmam wadaa gelapewi neda bro?
kanakotanam kethai
21:11
විසිපහ සීට් එකේදී මූණ දැක්කා හොඳට😢😢😢😢😮😮😮
❤️❤️
කන කෑමේ හැටියට සීනි කොලොස්ට්‍රෝල් හදාගනී වගේ කෑමෙන් පරිස්සම් වෙන්න වෙයි
කන කාලෙ කාලා ඉදපන් බන්
ඇන්ටිව දැක්කා 😊
❤️❤️❤️❤️👍👍💪💪🔥
Supiri
අක්කවත් වීඩියෝ වලට එක්කරගන්න 😊❤
මෙච්චර ලස්සන අක්ක කෙනෙක් ඉන්දැද්දිනෙ අපිට පෙන්නන්නෙ නැත්තෙ😊❤
😁😁
Program eka superb
අපි නම් ගමන් සගයා දැක්කා....🤗🤗🙋♀️🙋♀️
විනාඩි කියෙදිද දැක්කෙ ඔයා
@ShehanVihanga-lw6mf 21:13
🤗❤️
මෙහෙම අමුවෙන්ම වීඩියො ටික ගේන්න අයියෙ..❤අපි කැමති මේ අමුවට😁
🤗❤️
Mali dan sathutin yanna puluwan,karadarayak unoth udawwata ekkenek innawane❤❤❤
සුපිරි❤කෝච්චිය ගැස්සෙන්නෙවත් නෑ වගේ ඔච්චර වේගෙන් ගිහිල්ලත්.අපේ ඒවගෙ වගේ දඩබඩස් ගාන්නෙත් නෑ..චෙන්නායි ඉදන් දිල්ලියට කෝච්චි ටිකට් එකේ ගාන කීයද කියලත් කියන්න.❤ආ ගමන් සගයව චුට්ටක් දැක්ක අපි❤උනුසුම් සුබපැතුම් නව දිවියට❤❤සුබ ගමන්❤❤❤
මම කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ලොව ජය ගන්නවා සහෝදරයා ලංකාවේ අන්ක එකෙ you tube chanal eka oyage ජය වෙවා පරිස්සමෙන්
බොහෝම ස්තූතියි 🤗❤️
අඩේ අක්කාව දැක්කා.. දැන් හැංගෙන්න එපා කියන්න අයියේ එයාටත් එන්න කියන්න වීඩියෝ එකට
අක්කා ලස්සනයි 😍😍
🤗❤️
Akka video walt en kamathi nathi seen ekd thinne😁
කොයි වෙලාවෙදිද බන් අක්ක ඉන්නෙ??time එක tag කරපන්කො
@@HappYK1Tt21:13 😅😅😅
දැන් වීඩියෝ සුපිරි. වීඩියෝ කරන්නත් කෙනෙක් ඉන්න නිසා. ජයවේවා. එයාවත් ලඟදීම කතා බහට. කැමරා කාචයට එකතු කරගන්න. ජයවේවා මල්ලී ❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
සුපිරියක් අදත් 😊❤
ඔවුහු තමයි .සුරංගගෙ.සුරංගනාව්ය.දැන් හැගෙන්න.එපා .
අපි දැක්ක .මග දීගේ යන්න ..ගම ගල්ලෙ.නෙද .එනම් දෙදෙනාටම සුබ ගමන්
💖💐💖💐.ජය වේවා .
🤗❤️
වෙනද වගේම බලන්න ලස්සනයි ඔන්න ඔහෙ දුවවත් පෙන්නන්න පුතා යන්තතමටනං දැක්ක පරිස්සමෙන් යන්න පුතා බුදු සරනයි
🤗❤️
De video wala amuthu athal ekak thiyenawa patta ❤️❤️
ටිෆි ටිෆ් ටොෆි...පැනි රස ඔච්චර කන්න එපා brother අපිට ඉස්සරහටත් උබව ඕන...🥰
🤗❤️
ada video ekanam hodai piliwelata galagena giya..keep it up ayye😃🥰🥰
🤗❤️
21:13 දැක්කා දැක්කා මෙච්චර දවසක් හැංගිලා හිටපු එක්කෙනාව දැක්කා 😅😊😊😊😂😂😂
Ona nm fb name ekath kiyannam man nam kalinma dannawa 😂
@@Climatic-tfr උබලට CID පරාදයි යකො😂
@@Climatic-tfr නම මොකක්ද බං
🤗❤️
dhonige muna dakka ban 😁 hari sthuti ubata hari giya ekata ayye 🤩
Aiya niyamai. akkawa dekka😁 dennama parissamin ynna❤️
අය්යා train එකේ ටිකට් එකක් කියද ..ඒ ගැන කියන්ඩ...අපිත් මුලු ඉන්දියාව පුරාම එක්ක යන ඔබලාට ජය..❤️❤️❤️
Watina video ekak ❤❤ Good luck aiya
වෙනද වගේම අදත් වීඩියෝ එක සුපිරි 😍❤️...
බොහෝම ස්තූතියි 🤗❤️
එල එල...❤
සුපිරි ජයෙන් ජය වේවා දෙන්නාටම.පරිස්සමෙන් ❤
බොහෝම ස්තූතියි 🤗❤️
ඉතින් ඔන්න අද හොඳයි
සතුටින් ඉන්න ව😊
දෙන්න ම එකතුව විඩියෝ කරන්න
ජයවෙව 💐
බොහෝම ස්තූතියි 🤗❤️
දෙන්නම ඉද්දිත් මරු ❤
Superb vidiyo
මටත් ආසයි india වල මාසයක් විතර නිවාඩුවක් ගත කරන්න. උපදෙසක් දෙන්න පුලුවන්ද
Googl pennana speed ektawada 10wath wedee eththa gaana. Car eke mn dannwne.
🤗❤️
ආයෙමත් රවුමක් ❤️❤️❤️❤️❤️
එල..👍👍👍👍
තෙරැවන් සරනයි අයියේ
Akkiwa dakka adarei dennatama.. parissamin.dennama aiyaa
🤗❤️
ලගදිම අක්කත් එක්කම වීඩියෝ දාන්ට සුපිරී❤
🤗❤️
Thank you friend
🤗❤️
Niyamai video tika
ලස්සනයි සුපිරි බුදු සරනයි ❤
🤗❤️
Superb...Parissamen issarahata yamu😍❤️
බොහෝම ස්තූතියි 🤗❤️
Chennai temple eke room price keeyada? chennai to Delhi railway tickets price?
Niyamai Malliyyo Video Aka Anakam Balan Heetiye❤❤2Natama Jaya Wewa ❤️🩵 Paresaman ❤❤Sallana Natuwa Oyage MAGEDIGE Tour Aka Yamu..Malliya❤❤ Supiri ❤❤👍👍🇱🇰🇱🇰🇮🇳🇮🇳🩵🩵Kohomahari Best Traval CUP 🏆🏆Aka Gahamu❤❤Malliyya❤❤2Natama Suba Patum❤❤Hadavathima💐💐💐💐💐❤❤🏆🏆👍👍
🤗❤️
What a development of India now🎉
Yes 🤗
මරු, දෙන්නටම සුභ පතනවා.....
බොහෝම ස්තූතියි 🤗❤️
සුපිරියක් ❤🎉
🤗❤️
නියමයි වීඩියෝ එක .ජය වේවා !පුළුවන් නම් සික් ජාතිකයන්ගෙ ගෝල්ඩන් ටෙම්පල් එකත් පෙන්නන්න.
පොඩි ඉල්ලීමක්..ඔය කෝච්චි ගමන් වලදි ආයේ යන කෝච්චියේ එන්ජින් එකත් ටිකක් පෙන්වන්න තියෙනවා නම් සන්තෝසයි 😁❤️
Tho hithuwada lankawa kiyala
Eka indiawa ehema ona ona vidihata yanna baha 😂😂
@SUBWAYGAMINGCHANNEL ඔයා නොදී ඉන්නකෝ පැත්තකට වෙලා.😂 ඉන්දියන් රේල් වීඩියෝ ඕන තරම් තියෙනවා එවා ෆෑන්ලත් ඉන්නවා කිසිම ගැටළුවක් නෑ වීඩියෝ එක කරන් යන ගමන් පුළුවන් නම් පෙන්වන්න කියලා කිව්වේ. ඔයා ඇයි මේ නටන්නේ 🥲
@@achinthyasithuranaka6381 ane ha maththaya 😂😂
Pinnnaya uba ehenam pennahanko anunta puka denne 😂😂
@@SUBWAYGAMINGCHANNEL anunge walawal wala jangi wanannne nathuwa wadak balaganin ban pirimiyek widihta lajja ndda oi anunge comment asse awith puca denne iya 🤫
@achinthyasithuranaka6381 😂😂😂😂
අයියේ කොමද router වලට signal තියෙන්නේ 🤔
Aiye akka lassanai.. ai eya ekkam video karann.. thawa tika dawasakin hari.. parissamen inna.
අදත් ඉතිං සුපිරි
සුභ ගමන්❤❤
බුදුසරණයි මල්ලි
🤗❤️
ගෙවන මුදලට අවංකව සාධාරණව හොර බොරු නැතුව කෑම බීම ගන්න පුලුවන් රටක් ඉන්දියාව
🤗❤️
සුබ ගමන්❤ පරිස්සමින් යන්න
බොහෝම ස්තූතියි 🤗❤️
දෙන්නම එකතු වෙලා Vlog එක කරන්න,Travel with wife වගේ..
ඉන්දියාව දියුණු වෙන වේගය හිතා ගන්න බැහැ. ඉක්මනින්ම ඉන්දියාව සෑහෙන්න හොද තත්ත්වයකට එනවා වගේ
අඩේ අයියේ වයිෆ් බලන් ඉද්දී කොහොමද බං තනියම කන්නේ..😅 ඒකට අපේ වයිෆ්.ඔහොමනම් මට තනියම රහ කර කර කන්න දෙන්නේ නෑ. 😂
😂 සිරාවටම ඔහොම ගෑනු හම්බෙන්න කොච්චර පින් කරන්න ඔනේද කියපන් අයියේ 😢😢😢 උදුරාගෙන කාල video එකත් හාන වැඩ කරන්නේ අපිට ඉන්න උන්
ලංකාවේ රයිස් කොත්තු නුවර හැරෙන්න එක පැත්තකවත් හරියට නෑ මං රට වටේ යන නිසා දන්නවා...ඉන්දියාවේ තමා හැබැයි best
Nuwara kema rahai kiyanne ubata rasa diwak nedd oi 😅
දිල්ලි ගමනට සුබ පැතුම් ! මහාබෝධි එකේ කාමර කලින් වෙන්කර ගන්න ඕනද? පෝන් නම්බර් එක තියෙනවා නම් දෙන්න.
ආ මගේ කලින් වීඩියෝ එකක තිබ්බ . Google එකේ තියනවා
අක්කව පෙන්නන්නෙ නැති එක අවුලක් බ්‍රෝ...දෙන්නම යන ගමනක් නිසා දෙන්නම ඕනී...පෙන්නන්නෙ නැත්තෙ කට්ටිය බනී කියල නම් ඒක තනිකරම මෝඩ වැඩක්...
Social මදි නම් ඉස්සරහට ඒක හදන් ලස්සනට ගමනක් යමූ..ඔහොම වෙනකොට ටිකක් අවුල් ඒකයි...✌❤️
විඩියෝ එක බලන්නකො හරියට ☺
when I was in India food and accommodation is very cheap even you can’t compare with Sri Lanka. Sri Lanka is very expensive in everything… I spentLKR Rs.40,000 for one month I got home made food with accommodation…..
skip කරා සිංහල කතා කරන තැන බලන්න. හැම වෙලේම කනවනේ 😂😂😂
Agekaran netiwa manaliwa pennanne. Subapethum oyalata👍📍♥️
විඩියෝ එකේ ඉන්නවා බලන්න
Sathiyak withara indala enna kochchara cost ekak yaida.kohomada yanawa nam karaganne
බුදු සරනයි
🤗❤️
සුපිරියි ❤❤❤❤❤❤
ඕන්න ඕමලු උනා කියන්නෙ❤❤❤..කැමරා සපෝටර්ව අහම්බෙන් දැක්කා...ඩබලටම සුභ පැතුම්🎉🎉🎉🎉🎉
බොහෝම ස්තූතියි 🤗❤️
කරාඹු හැදෙන අපේ රටේ කරාඹු නැට්ටක්ම රුපියල් 10 යි.
🥺
Niymayii ❤️🔥❤️
🤗❤️
Beds තියෙන cabens booking දාගන්න බැරි වූනාද?
Good luck
🤗❤️
Oya semavitama lankawa vage newe heheth kamak me ondai rasai kiyalai kiyanne lankawa niyamai thama heheth koyada oya kema varga bro
Lankawa vate ma giyath hekama kema tikama thama
Ow malli india we thaws 2 k 3 k yann gaman thiyanea harim vinoothi 🙏👍
🤗❤️
Niyamai maame
🤗❤️
සතුටින් බලනව පරෙස්සමින් යමු ❤❤❤❤❤😊
🤗❤️
Mobitel wifi signal thiyenawada bro?
නෑ නෑ මේ Geo එකක්
❤1ST
🤗❤️
Me vidio wala kana ekama witharai
Penwanne itawada kochchara dewal
Penwanna puluwanda?dannam balala
Epawela
Dannam supiri kiyala kattiya kiyanne
Indiyanu kamawalatada?