Sinhala Kumasaru Music Video
HTML-код
- Опубликовано: 5 янв 2025
- මගේ ටියුෂන් ජීවිතයට දැන් අවුරුදු දහය යි.මේ ගෙවී ගිය අවුරුදු දහය තුළ මට ගොඩාක් සිසුන් මුණගැහිලා තියෙනවා.මම දහස් ගණන් සිසුන්ට උගන්වලා තියෙනවා.දෙදහසකට වඩා සිසුන් සරසවියට යවලා තියෙනවා.මේ පිරිස අතුරින් මට හමුවුණු විශේෂිත චරිතයක් තමයි තීක්ෂණ කියන්නේ.එයා ඇස් දෙක නොපෙනෙන අන්ධ පුතෙක්.
මීට අවුරුදු දෙකකට කලින් අනුරාධපුර මාගේ A/L 2024 කණ්ඩායමට තමයි තීක්ෂණ එන්නේ.තවමත් එයා මගෙන් ඉගෙනගන්නවා.තව සති කිහිපයකින් මේ සැරේ උසස් පෙළ විභාගයටත් මුහුණ දෙනවා.මට මතක විදිහට මේ පුතා ගෙවීගිය අවුරුදු දෙක තුළ ම පන්ති ඇවිත් නැත්තේ එක දවසක් පමණයි.ඔහුගේ පාසලේ Media Day එක තිබුණු නිසා තමයි එදත් එයාට එන්න වෙන්න බැරි වුණේ.ඔහු ඇත්තට ම දක්ෂයෙක්.ඉගෙනගන්න උපන් හපනෙක්.සාමාන්‍ය පෙළත් ඉහළින් ම සමත්වෙලා තමයි උසස් පෙළට ඇවිල්ලා තියෙන්නේ.අපේ පන්තියේ මේ වෙනකොට ලියපු හැම Paper එකකට ම එයාට ඉහළ ලකුණු තියෙනවා.ඒ ලකුණු අතර ඔහු පන්තියේ ප්‍රථම , දෙවන හෝ තෙවන ස්ථාන අතරට එනවා ම යි.ඔහු මට සතියකට Whatsapp වලින් විසි තිස් වතාවක් කතාකරලා විෂය කරුණු විමසනවා.ඔහු ඇත්තට ම අධ්‍යාපනයෙන් ජීවිතය දිනන ළමයින්ට පරමාදර්ශයක්.මම එකක් හොඳින් ම දන්නවා.තීක්ෂණ උසස් පෙළත් ඉහළින් ම සමත්වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික් කුසලතාවක් ද හිමිකරගෙන යි.
ඒ වගේ ම ඔහු සංගීතයට උපන් හපනෙක්.ඔහු ඔහුට ම කියලා RUclips chanel එකක් මෙන් ම Whatsapp Channel එකක් කරනවා.ඔහු දක්ෂ නිවේදකයෙක්.මට වෙලාවකට එයා ම Voice කරලා හදපු Advertisement පවා එවනවා.
ඔහු එක්තරා දිනක මට අදහාගත නොහැකි වටිනා තෑග්ගක් දුන්නා.ඔහුට මා ගැන දැනුණු විදිහ ගීතයකට ගොනු කරලා ඔහු ම ඒ ගීතය සංගීතවත් කරලා ඔහු ම එය පටිගත කරලා දුන්නා.ඒ ගීතය ඇහුව පළමු වතාවේදී මගේ ඇස් දෙකට කඳුළුත් ආවා.ඇත්තට එයා මාව ඇස් දෙක නොපෙනුනත් හදවතින් ස්පර්ශ කරලා තියෙන විදිහ හරි පුදුමයි කියලා මට හිතුණා.
මම මේ ගීතයට වටිනාකමක් දෙන්න තීරණය කළා.ඒ වෙලාවේ ම මම කතාකරා සකුණට.එයා මගෙන් ඉගෙන කැලණියේ සිනමා හා රූපවාහිනි උපාධිය අරගෙන දැනට ලංකාවේ වෘත්තීමය Digital Creator කෙනෙක්.මම මේ සින්දුව එයාට යවලා මේකට අපි මොකක් හරි කරමු කිව්වා.සකුණ එයාගේ Crew එකත් එක්ක කොළඹ ඉදලා එක දවසක් අනුරාධපුරයට ඇවිල්ලා 2024 පන්තියේදී ම පොඩි පොඩි Recoridings ටිකක් කරගෙන ගියා.ඊට පස්සේ මට තීක්ෂණගේ ගීතයට ලස්සන Video එකක් කරලා දුන්නා.අන්න ඒ වීඩියෝව තමයි ඔබ දැන් අහන්නේ...බලන්නේ...
තීක්ෂණ අපට ලොකු පණිවිඩයක් දීලා තියෙනවා.ඒ ජීවිතයේ උත්සාහය සහ කැපවීම තියෙනවා නම් කළ නොහැක්කක් නොමැති බව යි.
සිංහල කුමසාරු
#educationsinhala #education #sinhalakumasaru #al2026 #sinhala
කොහොමද හිත හදාගෙන ඔබෙන් සමු ගන්නෙ 😢 ආයෙ කවදාවත් ඒ ලස්සන කාලෙ එන්නෙ නැ. දෙවිවරු වගෙ ගුරුවරු හරිම අඩුයි. අධ්‍යාපය පමණක් නොව ජීවිතය කියා දුන් එකම ගුරු හදවත නුබම පමනි මගේ ගුරුතුමනි 😭❤😪
හිතින් වැටුන තැන් වල ❤ ජීවිතේට ප්‍ර්ශ්න එන තැන් වල 😊තාත්තෙක් වගේ ජීවිතේ කියා දෙන සර්ගේ ගුරු හරුකම් මතක් වෙද්දින් හිතට මාර හයියක් දැනෙනව ❤😇 දෙවියෙක් වගේ සර් කෙනෙක් ලග ඉගෙන ගන්න ලැබුන එකත් වාසනාවක් 🙏❤
අවුරුදු 2 ක්ම clz ඇවිත් මේ ගෙවෙන්නෙ අන්තිම සති 2 කියලා දැනෙද්දි මාරම දුකයි සර්.. 🥺🥺
විශයට අමතරව ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගත්තෙ සර්ගෙන්.. අපිට ආව ගොඩක් ප්‍රශ්න වලට උත්තර සර් ගාව තිබුනා.. 🥺 සදුදා Revision clz එකෙන් උදේ ඉදන් හවස් වෙනකල් ම අපිට දැනුම ම දීලා ජීවිතේ ගොඩනගාගන්න ඕනෙ විදිහමයි සර් පෙන්නුවෙ.. ඒ වගේම අපිව හරි පාරට ගන්නමයි සර්ට ඕනෙ උනේ..
ඉතින් අපි, ආදරෙයි කුමා! ✨
" දිනන කල් පුතාගේ පස්සෙන් ඉන්නවා "
Heartily felt it sir... ❤️❤️🥺
අපේ කුමා දෙයියා..❤කොහොමද අප්පා ඔයාව දාලා යන්නේ..තව සති 2යි අපි හරියටම ඉන්නේ..සර් ගැන කියන්න වචන නෑ ඇත්තටම..කෙටියෙන්ම කිව්වොත් පට්ට චරිතයක්..එතනින් එහාට කතාවක් නෑ ආයේ...ආදරෙයි හැමදාමත් අවර් ලෙජන්ඩ්..❤⚡
A/l කරන මුල් කාලෙ සිංහල විශය එපාවෙලා තිබුනත් සර්ගෙ class ආවට පස්සෙ එහෙම හිතුනෙ නෑ සර්.තව අපි සර් එක්ක ඉන්නෙ සති දෙකයි හිතෙ ලොකු දුකක් තියනවා ආය කවදාවත් මෙහෙම දවස් එන්නෙ නෑනේ.මගෙ ජීවිතේ හම්බුන හොදම සර් කුමසාරු සර් විතරමයි.සර්ව ජීවිතේට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ සර්.පරිස්සමෙන් ඉන්න බුදුසරණයි සර්❤❤❤
තව සතියයි ඔය තුරුලට ඇවිත් සර් එක්ක වෙනදා වගේ වැඩ කරන්නෙ...🥺♥️
ජිවිතේ වැටුන හැමතනකම නැගිටින්න හයියක් උන ...🥺♥️
විෂය සමග ජීවිතේ කියලා දුන්න ගුරුවරයකුට එහා ගිය ආදරණීය පියතුමනි...🥺♥️
අනෙක් ගුරුවරුන්ට වඩා හිතට දැනුන හදවතේ ගුරු තරුව...♥️🥺
ඔය දෑතින් නික්මිලා ගියත් හැමදාමත් කුමසාරු යන නාමය හදවතේ රැදි ගුරු නාමයයි ...🥺♥️
ප්‍රශ්න ගොඩකට උත්තර අපෙ සර් ලග තිබ්බා.. දක්ශ අවන්ක හදවතක් තියන අපේ සර්🥺❤️💐
තව ටික දවසකින් අපේ සර්ගෙන් සමුගන්න වෙනවා අපිට හරිම දුකයි අපේ සර්ව දාලා යන්නනම්🥺❤️
කුමසාරු නම් සිංහල
සිංහල නම් කුමසාරු තමා ඉතින් ❤️
සිංහල එපා වෙලා හිටිය අපිට සිංහල විශයට ඇබ්බැහි කරපු exam විතරක් නැතිව ජීවීතේ ගොඩ යන විදියද අපිට කියලා දුන්න ඔබනම් දෙවියෙක් සර් ❤️
අපේ සර් 👑️💞
❤❤❤❤❤❤❤❤ කුමසාරු සර්😊 අපේ සර් 😍😎
It's never unforgivable as two years in late ❤ but " දිනන කල් පුතා ගේ පස්සේන් ඉන්නවා " feel it . Good luck theekshana 🎉
ඉගෙනීමට අමතරව ජීවිතය කියා දුන් නුබ, සෙනෙහසින් අප හට ලබා දුන් ඔවදන්, කිසිදා අමතක නොවෙමි ගුරු පියාණෙනි.ඔබෙන් පුරා වසර දෙකක් ළග ඉදන් එ ගෙවුණු කාලයක් කිසිදා අමතක වන්නේ නැත. ඉතින් අපි කෙටි කලකින් ඔබේ දැතින් නික්මි ගියද කුමසාරු යන ගුරු නාමය හදවතේ රැදී තියෙමි 🥺🙏🏻❤
සිංහල විෂය එපා වෙලා ඉද්දී විෂය ඉගෙන ගන්න ආසාව ඇති කර එකම ගුරුවරයා ඔබයි. විෂය පමණක් නොව ජීවිතය පවා කියා දුන් ගුරු තරුව ඔබයි සර් ❤❤❤
ඉගැන්වීමට අමතරව ජීවිතය ගැනද කියලා දෙන අපේ සර්ට ගොඩක් පිං සර් අපි වෙනුවෙන් වෙන කැපවීමට මහන්සියට 💗💫💗.."
අපි ගොඩක් ආදරෙයි අපේ සර්ට❤🌏🙏
අනේ අපේ පන්තිය...අපේ සර්...❤️🥰
සර් නිසා ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා සමාජෙ ගැන...සර්ට ගොඩක් පින් ඉගෙනීමට එහා ගිය දෙයක් අපට කියලා දෙනවට☺️💖🙏
අපේ සර් ❤🥺❤️🩹
අපේ සර් ❤ සර් ගැන කියන්න වචන නෑ සර් ❤ ආදරෙයි ගොඩාක් මගේ සර්ට❤❤❤❤❤
Sir තව ටික දවසයි අපි සර් එක්ක ඉන්නෙ සර්🥺🥺. සිකුරාදා දවසෙ අපි ඒ ගත කරපු වෙසකාරී දවස් මට නම් දැනුනෙ වෙහෙසක් විදිහට නෙවෙයි සර්❤️💐 . මට ඒ හැම දවසක්ම පෙනුනෙ හීනවලට යන්න තියෙන පාරවල් වගෙ. දැන් දවසින් දවස ඒ හීනෙට යන පාර ලගට ක්‍රම ක්‍රමයෙන් අපි ළං වෙනවා❤️ ඒත් එක්කම අපිට සර් එක්ක ඉන්න තියෙන දවස් අඩු වෙනව සර්❤️🥺දුකයි සර්ගෙ වටිනා ජීවිත් උපදෙස්,සිංහල විශය ඉගෙන ගන්න නැති එක ගැන ඒත් ඒ උගන්නපු කිසිම දෙයක් මම හිතන් නෑ කිසිම කෙනෙක් අහක දායි කියලා❤️❤️🥺 දුක වගේම සතුටකුත් තියෙනව සර් ලස්සනට සිංහල කියලා දුන්න නිසා වගේම වටිනා උපදේශ ගොඩක් අපිට කියලා දීලා අපිව යහමගට ගත්ත එකට 🥺❤️
තව ටිකම ටික දවසයි මෙච්චර ඉක්මනට කාලෙ හරි ඉක්මනට ගෙවිලා ගියා සතුටින් දවසම ගෙවපු ජිවිතෙ ලස්සනම එක කාර්තුවක් අයෙ කවදාවත් එ දවස් වලට යන්න බැරි උනාට එ මතක අයෙ අයෙ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් එන හැම ප්‍රශ්නයකටම උත්තර තිබ්බ ඔයා ස්ර් ඇත්තටම දෙවනි අප්පච්චි කෙනෙක් වගෙ ❤🥺💐.....
තව තවත් දරුවන්ගෙ දැස් පාදන්න ශක්තිය ලැබෙන්න ඔනෙ ❤🥺
🥺🥺🥺🥺🥺🥺❤️🥺❤️❤️❤️❤️🥺❤️🥺🥺❤️🥺❤️🥺🥺❤️🥺❤️🥺🥺❤️❤️🥺❤️❤️❤️❤️❤️🥺❤️❤️❤️sir tharam danunu guruwaryek muna gahune ne mata godk adarei sirta ❤❤❤❤❤❤😊
අපෙ සර් 2023 අපි.ආදරෙයි සර් ❤
හදවතේ ගුරුතරුව කුමසාරු සර් ❤
හදවතේ ගුරුතුමා❤❤❤ කුමසාරු සර් ❤
අනේ අපේ සර්.දීර්ගායුශ ලැබේවා සර් 🌹💪
අපේ සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා☺️❤️
Ape sir ❤ sinhala epa wela hitapu apit sinhala raha wettuwe sir 🥺 hariyat ma awurudu 03 k sir gen igena gaththa ..eth epa nm une ne .eththatama sir hadawathat wedichchi guruwarayek 😊🧡
sir oya apeita hamadama hamadema keyla denwa sirta godak pin sir ❤
අපේ සර් ❤️🙏
අපේ සර්❤
it will be very difficult to bear that day because there is no one else like sir ... sir is the same for all of lanka 👍
සර් ගැන නම් මට කියන්න වචන නෑ.ඒ තරම් සර් ගොඩාක් වටිනවා මට .සර් අපිට විටෙක දයාබර ගුරුවරයෙකි තවත් විටෙක ආදරණිය පියෙකි තවත් විටෙක දයාබර සහෝදරයෙකි තවත් විටෙක ආදරණිය මිතුරෙකි .සර් වගේ ගුරුවරු ගොඩාක් අඩුයි දැන් මේ රටේ.මම නම් මේ දක්වා මම ඉගෙනගත්ත ගුරුවරුන්ගෙන් දැකපු ගුරුවරයා කවුද ඇහුවොත් මම බය නැතුව පෙන්නන්නේ සර්ව විතරමයි .ඒ තරම් සර්ව හිතට වැදුනා .මම සර්ගේ අනුරාධපුර class එකට පළවෙනියටම ආවේ ගිය සතියේ ඉරිදා ඒ කියන්නේ 20 වෙනිදා එදා විතරක් class ඇවිත් සර් ගැන මෙච්චර පැහැදීමකින් ඉන්නවා මම .මම හිතන්නේ සිංහල වලට හොදම ගුරුවරයා තමා කුමසාරු සර් කියන්නේ .ඉතින් සර් මේ විදිහට අපිට දෙන ගුරුහරුකම් වලට අපි ගොඩාක් සර්ට ආදරෙයි .ගුරුවරයෙක් විදිහට සර්ට ගොඩාක් අපි ගරුකරනවා .මම සර්ට සුබ පතනවා දිගින් දිගටම මේ විදිහට අපිට ගුරුහරුකම් ලබා දීම ශක්තිය ධෛර්යය ලැබේවා කියා ......!!!බුදු සරණයි සර් පරිස්සමෙන් ඉන්න .මීට සදරාජිනී .2026 Al.❤
Sirta api hemadama adareii ...❤❤
Lassanai theekshana...
Good luck ...❤️❤️
අපේ සර් 🥰ආදරෙයි සර් හැමදාම ❤️
සර් ගැන මෙහෙම වචන වලින් කියන්න අමාරු ගොඩක් දේවල් තීක්ශන ලස්සනට වචන කරලා තියනවා ❤❤ ඇත්තටම සර් ගැන කියන්න වචන මදි ❤ තව ටික දවසකින් සර්ගෙන් ඈත් වෙන්න වෙනවා කියලා මතක් වෙද්දි ගොඩක් දුකයි සර් ... ඒත් සර්ව හැමදාම අපේ හිත්වල ඉන්නවා ... ආදරෙයි සර්ට හැමදාම ❤ 😍❤️🥰😘
අවුරුදු 2 ක් clz ඇවිත් මේ අවසාන සති 2 කියලා දැනෙද්දී මාරයි දුකයි සර් 🥺❤️ උගන්නන විතරක් නෙවෙයි මුළු ජිවිතේ ම කියලා දුන්න හදවතේ ගුරුවරයා සර්ව කවදාවත් අමතක වෙන්නෙ නෑ 🥺❤️🙏
අපේ සර් ❤🥺🙏 ආදරෙයි සර් හැමදාම ..❤
BEST WISHES FOR YOUR FUTURE THEEKSHANA..♥️👍
මගෙ දෙවියා 🥺❤
අපේ සර් ❤️🩹
ජිවිතේ කියලා දුන්නු සර්.❤❤❤
2023 A/l 😢❤
අපේ සර් 💓💓 දීර්ඝායුෂ ලැබේවා !
සර් තව ටික දවසයි ඉන්නේ අපි එක්ක සර් ගැන කියන්න වචන නෑ ගොඩාක් ආදරෙයි මගේ සර් 🥺❤️
Ane ape sir ❤🥺🥺😍
සර් 🥺❤
අපෙ සර් ❤❤❤❤❤
Sinhala nm ape sir thama ❤❤❤❤
SINHALA KUMASARU IS SINHALA BRAND IN THE SRI LANKA...❤️🔥🇱🇰...NOTHING WORDS FOR EXPLAIN HIM EFFICIENT & DEDICATE..👈🤘💖
කුමසාරු සර් ❤️❤️
ape adaraniy sinhala sir aththtm jiwethet hambunu watina charithyak budusarnai sir😍😍😍
අනේ ඒක අපි 🥺❤❤😊😊
Ape sri ❤❤❤❤
Ape guru tharuwa hamadamath adarai sirth❤❤❤❤❤❤
අපේ සර් ❤️😍
අපේ සර් ❤😍😍😍😍
අපේ පංතිය😢😢😢 අපේ සර්.. 😢😢
Ape sir ❤🥰🥺
Cupiriyak ❤
Ape sir ❤ kuma deyiyo ❤🥺
❤ ape sir ❤
Godak lassanai ❤ ape sir....🎉❤
Sir❤️
සර්❤
Aderei sir...godak...
අපේ සර්❤🥹
Ape sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ආයෙත් යන්න තිබුනානම් 🥺❤
Ape kuma 😍😊
Ape Sir❤🥺
Ane theekshanage hithata me tharam sir gana adaraniya wachana Enna tharam sir disapamok kenekma thamai. ape kumasaru sir .anee kohomada thawa sathi ganakin API sirgen ඈත් wenne😢😢.සර්ට අපි ගොඩක් ආදරෙයි ❤
Ape sir ❤️🥺
Ape sir 😍💖
❤❤❤❤❤ ape sir
Ape sir ❤
Ane mage sir 🥹😘
Ape clz ek Ape sir 🥺❤️❤️
❤❤ ape sir
Sir ❤️🥺
Ape sir🥺🌍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐
sir😍😍
apei sir❤
❤💪
සර් 🥺🤍
සර්ගෙ clz එකට ආයෙත් ඇවිල්ල ඉගනගන්න හිතෙනෙව❤😢.
🙂❤️
❤ ❤
Eya liyala ivara venakma sir hamadama hitiya 😢
Ape clz ek ape sir❤
APE SIR ❤❤❤
සර් උදෙ පාන්දරින්ම දාන මැසෙජ් එක එන්නෙ තව දවස් 27ක් විතර නේද සර් 😢 සර් එ දාන මැසෙජ් එක මාරම ගැම්මක් සර්❤ සර්ගෙ කතා අහන්න තියෙන්නෙ තව සති 3යි නේද😢
😢😢❤❤❤❤❤
❤🥺
🥺🥺♥️
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤
♥️♥️
🥺❤
😮