Ane manda ubala wage harak bn pihita kiyannei udau karanawa kiyannei ekak ban A kiyanne apita karadarayak unahama apita pihita venna puluwan ammata hari thaththata hari yaluwekuta nethnum ledak hedunoth doctor ta nurse ta vithara brooo
Great explanation " I am who I am" " I am the way the Way the Truth and the Life " "Salvation is only through me" " I will be with you until the end of times"
Why didn’t god save the Inuit kids taken by force, raped , killed at residential schools ran by the church in Canada. They are uncovering children’s bodies in these sites. Pope came and said sorry. I mean your god let this happen. m.ruclips.net/video/vdR9HcmiXLA/видео.html
A..mithyawai.dan dan Anya aagamikain baibaleth paththakata thiya bawana karanawa rahasema.namuth kohen hoo budu dahamata Hira vela atharaman venna venawa.mokada nirwanaya Kara yanna budu dahama nathuwa own atharaman venawa.aathar si clak Mahatha kiwe Akai anagathaye siyalu aagam budu dahama Kara adenawa Kiya.meyalata Yana Ena man Nathi venawa.jesu Krishna gana wath Hari Sathya nodana kohe yannada aagam.😅
John 14:6 Jesus said to him, “I am the way, and the truth, and the life. No one comes to the Father except through me" John 10:9 "I am the door. If anyone enters by me, he will be saved and will go in and out and find pasture" Amen. Great video my brother.
Godak watina vidio ekk..අනිවාර්යයෙන් me de kiyanna oni...godak ayata meka අවබෝධ karala dunnata thenks karanawa sahodaraya.🙏❤️....aaththatama..katholika ,baudda hemoma samadanekin thama jiwath wenne....namuth...budun wahanse,jesus wahanse..kiyanne dennek...meka kisima widihakin samana wenne ne...anna e de api kauruth therum gatha uthu deyk....me vidio eka beluwama onima kenekta eka therum gnna පුළුවන් ...godak watinawa me wage video ....agam bedayk ne api athare katholika apith බුද්ධ ධර්මයට garu karanawa....❤....nodanna ayata mewage thawa godak dewal kiyala denna me wage video karanna..jesu pihitayi.🙏
බුදුන් වහන්සේ මෙ ලෝකයට පහල වෙන්නේ දස පාරමිතා පුරලා පින් ගොඩාක් රැස් කරගෙන බුද්ධත්වය ලබලා මේ සසරේ ඉපදීම ජීවත්වීම මැරීම නැවත ඉපදීමේ දුක නැති කර ගැනීම සදහා ක්‍රියාමාර්ගයක් සොයාගැනීම හා එම මර්ගය මිනිසුන්ට කියා දිමට. ජේසුස් වහන්සේ පහල වෙන්නේ මිනිසුන් දුකින් මුදවා ගැනීමට සහ ඔවුන් ට පිහිට වීමට. ඉතින් මෙය කාරනා දෙකක්.
Nice job brother very nice explanation congratulations god bless you amen 🙏❤️❤️🙏✝️✝️✝️
Pihita wenna apu kenawa kuruse thiyala ana gahala maruwama ayama pihita weida bro..
🎉🎉🎉🎉great,great it,s very great !!! Amen!! 🎉🎉🎉🎉🎉🎉🎉
😂😂😂
සමහර බෞද්ධ මිනිස්සු කියන්නෙ ජේසු බෞද්ධ කියලා ,
මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුති කළෙමි.දෙවියන් වහන්සේට මහිමය හා ගෞරවය අත්වේවා
God bless you everythings
❤ I love you jesus
ජෙසූ පිහිටයි ඔයාට..❤️
කලකිරුනු ජිවිත අස්සේ..ජිවිතෙ එපා කියලා මැරෙන්න වාර හිතුනු මෙ ජිවිතේ..ජෙසූ විතාරයි ජිවත් වෙන්න මාර්ග පෙන්නලා මට හයියක් වෙලා..එපා උනු ජිවිතෙ ජිවත් වෙන්න ආසාවක් ඇති කරලා..මගෙ හිත හදලා දුන්නු එකම දෙවියන් වහන්සෙ..එතුමට සියදහස් වාරයක් ප්‍රසංසා වෙන්න ඕන..ජෙසූ පිහිටයි🤲✨🥀 ..අද මන් ගොඩක් සතුටින්..❤️....
තරහගන්න එපා නිකමට අහන්නෙ ඔයාට ජෙසු තුමාමද ඇවිත් ඔය විෂ්වාසය ඇති කරල මාර්ගය පෙන්නුවෙ .
@@trishanlusiya8442 me minissunta pissu .Kusal akusal adunanne naha.jiwithaye Hoda vennath narak vennath.mithyawa.api awankawa dahiriyawantha nam Devi dewathawn wahanseath apata vadinawa.mithyawa.
@@trishanlusiya8442 moda katha kiyanna epa
@@s.n.wanigasinghe3254 පිස්සු උබට තමා නොදන්න රේද්දවල් ගැන කියවන්නැතුව වැඩක් බලාගනිම් බ්න් උබට වැඩක් නෑ නෙ ඌ ගෙ විශවාසය හෑල්ලු කරන්න
Korun ,andain,biiran oita wada deyak Nathi nisa awlak naha ban.👁
යේසුස්වහන්සේ ඉපදෙන්න අවුරැදු500 කටකලින් බුදුන් ඉපදිලා ඒසියලු දේසනා ලොව පුරා පැතිරිලා ගිහින් තිබුනේ බුදුන් නම් කල්යාන මිතරයායි බුදුන් කිවුවා මාගේ දර්මය දැක්කානම් මා දැක්කා හා සමානයිඒ කියන්නේ ජිවමානවන බවයි මරනය අවසන් බවයි එනම් ගැලවිම හමිවිමයි ගැලවිමනම් මරනයෙන් ගැලවිමයි
මාගේ ජිවිතය අන්තිම බිංදුවට වැටිලා හිටපු මොහොතේ ජේසුස් වහන්සේ නම් දෙවියන් වහන්සේ විතරයි පිහිට උනේ එය සත්තයි .උන් වහන්සේට ගෞරවය වේවා .ප්‍රසන්සා වේවා .ස්තූති වේවා .ආමේන් 🙏❤️🙏
Wwww r
Jessu jeewamani Jessu inne mage husme presansawewa presansawewa amen 🙏✝️✝️✝️❤️❤️❤️🙏🙏
Ai Obama antima adiyata vatnna giye . Sihiyen uktawa kata utu nokala nisa dan eating Obama hirawella enna wella tiyenne bayen
කොහොමද ඡේසුස් වහන්සේ පිහිට උනේ??
පිහිට උන විදිහ කියන්න.
Ane manda ubala wage harak bn pihita kiyannei udau karanawa kiyannei ekak ban A kiyanne apita karadarayak unahama apita pihita venna puluwan ammata hari thaththata hari yaluwekuta nethnum ledak hedunoth doctor ta nurse ta vithara brooo
ගොඩක් අය දෙවියන් වහන්සේව දකින්නෙ වැරදි විදියට. මම හැමදාමත් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නෙ ඒ වැරදියට දකින , පව් කරන , චෝදනා ,අපහාස කරන අයට ගැලවීම ලැබෙන්න කියලා. මොකද පාඩුවෙ ඉන්න , තමන්ගෙ වැඩ ටික කරගෙන පාපයෙන් ටිකක් හෝ ඈත්වෙලා ඉන්න මනුශ්‍යාට වඩා පාපයට නැඹුරුවෙලා අපායේ දොරකඩට ලංවෙන මනුශ්‍යයන්ට තමයි ගැලවීම අවශ්‍යය. අනිත් අයට අනවශ්‍යයි කියන්නෙ නැහැ. අනිත් අයට ගැලවීමේ පනිවිඩය ගෙනියන්න පහසුයි. නමුත් පාපයට බර මිනිසුන් හැමදාමත් එකම තැන. සමහර මිනිස්සු දෙවියන් වහන්සේ අඳුනගෙන කියලා පෙන්නුවත් එයාලා දෙවියන් වහන්සේව හරියට අඳුනගෙන නැහැ. ඒ නිසා මම නම් ජේසුස්වහන්සේගෙන් ඉල්ලන්නෙ එහෙම අයට අවසාන මොහොතේදි හරි දෙවියන් වහන්සේව හරියට අඳුනගෙන අවබෝධ කරගෙන දේව ආශිර්වාදය ලබාගන්න අවස්තාව ලැබෙන්න කියලයි.
Amen jasu piyanani amen
සහෝදරයා ....තව කෙනෙක්ට බෑ මේ ගමනෙදි අපිට උදවු කරන්න......කර්මවිශය කියන්නෙ නිකන් අපි කන කෑමවලින් අපිට ශක්තිය ලැබෙනවා වගේ දෙයක්.....කන දේ අනුව තමා ඒකෙ ප්‍රතිපලය තීරනය වෙන්නෙ......බුදුන් වහන්සේ කෙනෙක්වත් ,යේසුස් වහන්සේ කෙනෙක්වත් එන්නෙ නෑ අපිව ගලවගන්න....තියෙන්නෙ ඒ අය පෙන්නුවාන්ම් මාර්ගයක් ඒ මාර්ගය විතරයි.......කර්මය කියන එක කාටවත් අසාදාරනයක් කරන්නෙ නැති ජාලයක්......ඔයා කරන දේ ඔයාට ලැබෙයි මන් කරන දේ මට ලැබෙයි.........එහෙම කර්මය කියලා දෙයක් තව භ්වයක් නෑයි කියලා හිතනවාන්ම් ඔයාගෙ හිතින්ම අහලා බලන්න...ඇයි බල්ලෙක් බල්ලෙක් විදියට ඉපදිලා ඔයයි මමයි මනුස්ස්සයෙක් උනේ ඇයි කියලා.....ඔබගේ දිවියන් වහන්සේ දෙවි කෙනෙක් විදියට අපේ බුදුන් වහන්සේ බුදු කෙනෙක් විදියට පහල උනේ.....අන්න ඒ වගෙ දේවල් තමන්ගේම හිතින් තර්ක කරලා බලන්න....ඔයට හොද හිතන්න පුලුවන් කමක් තියෙනවා ඒකමයි මම මේක කිව්වෙ..ාඅයෙත් කියනවා ඔබටත් යන්න පුලුවන් ඒ දේව කියන මට්ටමට ...ඔබ ඕන තරම් ඒ ආත්මවල ඉදලා එන්න ඇති....ලැබුනු මනුස්ස ආත්මෙදි උපරිම ප්‍රයෝජනේ ගන්න ....උපතින්ම ලැබූ නිසා කිසිම ආගමක් තමාගේ කරගෙන අදන්න එපා තව ආගම් ගැන හොයාඅ බලන්න....ඔයාගෙ හිතින් හිතන්න........ඇත්තමද මේ කියන දේ කියලා.....මම හිතනවා මම කියන දේ පිලිගනී කියලා..
@@hudakalava5553 ooka thamai minissunge mithyawa deviyan vahanse Kiya thamunge deyak lesin.own nodana kiyawanne deviyan Kiya pudgalayek nomatha.siyalu sathwayanta jiwaya dun vishwaya Kiya.ape sinhela vachanayen kiwoth sarwa baladari deviyan kiyanne vishwayatai.mown sithanne ownge deviyan kiyai.jesus vahanseta yudewvo vada deddi vishwayatai duka kiwe.me Aya mithyawe edalai Ara ahinsaka daruwek ge athulema Mara gaththe mona aagamda manda🤔
අඹනු මැනේ මා මැවුම් කරුවාණෙනි
පස් පිඩ වෙමි දෑතේ //
මා පැතුම් නොම වේ, ඔබ පැතුමන් වේ
යේසුනි භාර වෙමි //
මා දෙන්නෙමි, ජීවිතේ, ඔබේ දෑතට
මා වඳිනෙමි, නමදිමි, ඔබේ පාද //
අඹනු මැනේ මැවුම් කරුවාණෙනි
සාදන්න මා යේසුනි, සාදන්න මා
ඔබේ සේවෙට මා භාර වෙමි
අඹන්න ඔබ රිසි සේ //
ඔබ කැමැත්ත කරනා සේ
ඔබ හඬ මා අසනා සේ //
අඹනු මැනේ මැවුම් කරුවාණෙනි
සාදන්න මා යේසුනි, සාදන්න මා
මා දෙන්නෙමි, ජීවිතේ, ඔබේ දෑතට
මා වඳිනෙමි, නමදිමි, ඔබේ පාද //
අඹනු මැනේ මැවුම් කරුවාණෙනි
සාදන්න මා යේසුනි, සාදන්න මා
ඔබ උදෙසා මා ජීවත් වෙමි
අඹන්න ඔබ රිසි සේ //
මා උදෙසා නොව සමිඳේ
ඔබ උදෙසා ජීවත් වෙම් //
අඹනු මැනේ මැවුම් කරුවාණෙනි
සාදන්න මා යේසුනි, සාදන්න මා
මා දෙන්නෙමි, ජීවිතේ, ඔබේ දෑතට
මා වඳිනෙමි, නමදිමි, ඔබේ පාද //
අඹනු මැනේ මැවුම් කරුවාණෙනි
සාදන්න මා යේසුනි, සාදන්න මා //
සාදන්න මා ශුධතුනි, සාදන්න මා - //
Atha paya nathuwa abana eka thamai aula..
හැමිනේනව
ජේසු ගේ සත්‍ය , සත්‍ය ලෙසින්ම පෙන්වා දෙන්න ඔබට තව තවත් ඒ ජීවමාන දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුව ම ලැබේවා !
ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
POINTING ALL LOST SOULS TO JESUS..
Yesus wahansethama ape margaya
ruclips.net/p/PLI3VnH2pNA5XpNt9PHYuf5W8y82oJRebA
උතුම් කුරානයේ සඳහන් ජේසුස් වහන්සේගේ සහ මරිය තුමියගෙ ඉතිහාසය
Jesus coming soon
ආමෙන්✝️ ඔබ තුමා ගේ අදහස් වලට දේව දරැවෙක් විදිහට මමත් අනුමත කරනව ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏🙏
Yesu pihitay
God is temal nobody can compare
With jesus
My Lord praise the
Lord
සත්‍ය පැහැදිලි කරනවාට ස්තූතියි ..ඔබට..jesu pihitai🙏🙏🙏🙏
නොදන්න අයට දැන ගැනීමට...දෙවියන් වහන්සේ ගැන ජේසු ගැන දීගටම කියා දෙන්න...ඔබ තුමා ගැන ස්වර්ගයම සතුටු වෙව් ජේසු පිහිටයි ❤
Hariyata hari
ස්තූතියි පුතේ කිතුනු අාගම ගැන වැරදියට බලන මිනුන්ට පුංචියට හෝ පැහැදිලි කරලා පෙන්නු නිසා ජේසුස් වහන්සේ ජීවමානයි ...🙏🌺🌺
ruclips.net/p/PLI3VnH2pNA5XpNt9PHYuf5W8y82oJRebA
උතුම් කුරානයේ සඳහන් ජේසුස් වහන්සේගේ සහ මරිය තුමියගෙ ඉතිහාසය
දෙවියන් වහන්සේට ස්තුති වේවා.ප්‍රසංශා වේවා..මහිමය ගෞරවය නමස්කාර වේවා..ජේසු ජීවමානයි.හාලේලුයියා..(සියලු දෙනාට දැනගන්නට.ඇත්ත කතා කරපු ඔයාට ජේසු පිහිටයි.)ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
ජේසු පිහිටයි ඔබට..
@@we-turn මහත්තයා මට ඔබ තුමාගේ නමිබර් එක දෙන්න පුලුවන් ද
Koheda ban ubale deviyan wahanse inne ei uu hengila uu malwara velada .....😂😂😂😂😂😂
සියල්ලන්ම සැබෑව දැනගෙන ගැලවීම ලබන එක දෙවියන්වහන්සේගේ කැමැත්ත, එසේම වේවා, එය ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පමණක් වෙනබව සියල්ලන්ටම දැනගැනීම ලැබේවා,
😂
Amen❤
😂mehema reply dana moda minissu edath jesuta wihilu kara adath wihilu karanawa hetath wihilu karaweee,eeth dinen dina wardanaya wena babalena dewiyan wahansege dewarajyaya kawadawath nathara wenne na
Amen ❤️✝️❤️
Amen
මේ අය බෙදෙන්න වෙන්වෙන්න වුවමනාවක් තියෙන අය මිසක් සත්‍ය අවබෝධ කරන්න වුවමනාවක් තියෙන අය නෙවෙයි... ඔබතුමා වගේ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ... දැනුමෙන් තර්කයෙන් සත්‍ය දකින්න බැහැ... මේ අයට කොයි මොහොතක හෝ සත්‍ය අවබෝධ වේවා කියලා පතනවා...
Aniwarayenma
First you study the Bible. After that you can understand.
@@briandilvaezeebriandilvaez2336 patta pal boru thyenne oke😆
Baibale kiyanne oona oona hatiyata liyalai thiyenne oona oona Aya.patta Boru.aththa kiyanna Jesu krishanama Enna oona.jesu kiyanneth Budda puththrayek.buddathwaya soyamin thawamath inne.nathuwa ethin mawim roga suwa karamin majic vada a..tharam vadagath dewal nowei.oye dan majic valin diigoda kumarath leddu suwa karanne durasthawath edan🤏
බුදුරජාණන් වහන්සේගේ ධර්මය බවුද්ධ මිනිසුන් අතර නැත
මෙි පාස්ට ලෙකු පැහැදිමක් කලා ඔබට ඉස්තුති යි🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම අනර්ග පහැදිලි කිර්‍රමක්.ඔබ තුමාට ස්තුතියි .
ඔබ තුමාගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටය.මා ඔබතුමා සමගයි. යේසු පිහිටයි!👍🙏🏾
බුදුන් වහන්සේට වැදීම මහත් පිනකි, ඉපදී මැරී මැරී යන සසරින් එතර කරන්න ආව කෙනා බුදුන් පමනි .බුදුන් වහන්සේ දේශනා කර ඇති දහම සත්‍යකි .විද්‍යාව මවිත කිරීමට බුදුන් වහන්සේට හැකි වුනා. ජේසුස් වහන්සේට පෙර බුදුන් වහන්සෙ දර්මය දේශනා කලා. උපදින සත්වයා කරපු කර්ම ගෙවන්න ඕනේ ඒක කාටත් නවත්තන්න බෑ .
බුදුන් වහන්සේ සමාන කරන්න පුලුවන් තවත් බුදු කෙනෙකුට පමනි. බුදුන් වහන්සේ කටවත් සාප කලේ නෑ. තමන් පින් කරලා දිව්‍ය ලෝකේ ගියත් පින ඉවර උන ගමන් වෙනත් සත්ව තලයක උපදිනවා. මෙය තමයි සත්‍ය.බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදු දහම පිරිහිලා බුද්ධ ශුන්‍ය කාලයක් එනවා . ජේසුස් වහන්සේ සාමයේ කුමරු . එතකොට මේකද සාමය කියන්නේ . ඔබ කියන කතාව ඇත්ත බුදුන් වහන්සේ හා ජේසුස් වහන්සේ
අතර සමාන කමක් නෑ . මේ ආගම් සසදා බලන්න යන්න. එපා . ආගම් වලට අපහස කරන්නත් එපා. මමත් ජේසුස් වහන්සේට ගරු කරනවා
ඉපදිල ඉන්න ඔක්කොම පව්කාරයොද එතකොට..ඔක්කොම සසරින් එතෙර වෙන්න සිවුර දාගෙන ඉන්න ඕනද...ගොන් කතා නොකියා ජීවමාන මරණින් නැගිට්ට එකම දෙවියන් වහන්සේට ට නමස්ක්කාර කරව....උන්වහන්සේ ගල් පිලිමයක් මැටි පිළිමයක් නොවෙයි...බෞද්ධාගම හොඳයි ආගමක් විදියට...නිරයෙන් ගැලව්ල සදාකාල ජීවනය ඇත්තෙ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නා අයට පමනයි...අද ලෙඩ්ඩු සුව වෙලා හැම හාස්කමක්ම වෙන්නෙ ක්‍රිස්තියානි ඇදහිල්ලෙ...ඔයාල කියන විදියට බයිබල් අය...
සාමයෙ කුමරු තමයි...ඔයාල මයිත්‍රී කරනවද😂
@@naveenmadushanka4406 නොදන්නා දේවල් කතා නොකර හිටපන් ලෝකෙ නැවත ඉපදීම පුනරුබවය ගැන වර්ජිනියා විශ්වා විද්‍යාලය කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා දෙවියන් වහන්සේ මවපු ලෝකෙක එහෙම දෙයක් වෙන්නේ කොහොමද එකෙන් තේරෙනවා ඔයාලගේ ආගමේ බොරුව අනික ඔබලාගේ ආගමේ විතරක් නෙමේ පොඩ්ඩක් හොයලා බලපන් ඔබලාගේ ආගමේ විතරක් ඔහොම ලෙඩ හොද කරන්නේ දිගොඩ කුමාර තමා ලංකවේ ලෙඩ හොද කරන්න ප්‍රසිද්ද ම එයා අනික බව්ද්දයෙක් තව කීප දෙනෙක්ම ඉන්නවා එහෙම ලෙඩ හොද කරන්න පුළුවන් බව්ද්ද අය
@@naveenmadushanka4406 ඕනනම් youtube search කරලා බලපන් දෙව් සුව සේවා කියලා එහෙම ලෙඩ හොද කරපු අයගේ video ඇති තරම් තියෙනවා
@@naveenmadushanka4406 2004 සුනාමියේ දි කිසිම හානියක් නොව් නේ බුදු පිළිම වලට පල්ලි සේරම ගහගන ගිය වෙලවේ බුද්ධාය ගමේ ඔබලා වගේ මැජික් පේනලා හාස්කම් කියලා ස්වයං විදන්දනේ යෙදෙන්නේ නැ
සත්‍ය සත්‍යයක් ලෙස කියාදෙන නිසා ඔබට ස්තුතිය දෙව්යන් වහන්සේට පුශංසා වේවා තව තවහරි දේ කියා දෙන්න වැරදි දේ තුල අද බෝහෝ දෙනා ඉන්නෙ 🙏🙏❤❤
ජේසු පිහිටයි ඔබට!
Oya karholika piyathumanla baibale stthya තාවය danne na brothe
Ape galaum karu apimai
ජේසුස් වහන්සෙගේ වචනය සත්‍ය ලෙස ප්‍රකාශ ක්‍රිරිම gena දෙවියන් වහන්සේට ස්තුති වේවා හොද පැහැදිලි ලෙස කිරිමක් .ජේසු පිහිටයි 🙏🙏
ආමේන් ආමේන් 🙏 ජේසු ජිවමානයි කිසිම ආගමක ට සාමාන කරන්න බැ දෙවියන් වහන්සේ un වහන්සේ සාම දාන යේ දෙවියන් වහන්සේ ඔයා සහෝදරයා කියන video එක mama බැලුවා මටත් එතැන ගැටලුවක් තිබ්බා ..ගොඩාක් හොඳයි මේ ගැන තේරුම් කරලා දුන්නා ta mama බුදු දහම තුලින් හිටිය කෙනෙක් den ගැලවීම ලබා අවුරුද්දක් වෙනවා බුදුන් ගරු කරනවා උන්වහන්සේ සෙස්‍ට puthgalayek හින්දා
ජේසු පිහිටයි.
A
Amen
අර කුරුසෙට හයිවෙලා ගැලවෙන්න බැරුව ඉන්න කෙනා ගැනද ඔය කියන්නෙ
@@sadesh-j8s 😁
බොරු ඇදහිලි වලින් ව්නාස වන දරුවන්ගේ දෙනෙත් ව්වරකර ඇත්ත පහදා දෙන ඔබටජේසු පිහිටයි
ඔබ අදහන බොරු ඇදහිල්ලෙන් ගැලවිලා ලොකෙ සත්‍ය දකින්න අනික් ආගම් දර්මය ගැන් ඉගෙන ගන් අ ඔබට් වැට හෙයි එවිට්
@@ශ්රීල0කාමාතා-ළ8ඳ monawada Wade me aagam waasiin dodawanne Anda bakthiyen.paw appa kakul dekai ath dekakui labune Pera pinakata.
Budu dahama darma thavayaik
ඇත්තටම සමහර අය දකින්නෙ කතෝලික ආගම ම්ත්‍යාවක් වගේ ඒ මැවීමෙ කතාව නිසා. ඒ උනාට කතෝලික ධර්මයෙ මැවීම ගැන විතරක් කතා කරන්නෙ නෑ. බුදු හාමුදුරුවෝ දේශනා කරපු දෙවල් වලත් ඇත්තක් තියෙනව තමයි හැබැයි බෞද්ධ හැමෝටම ඒක අවබෝධ කරගන්න බෑ. ඔය හාමුදුරුවරුන්ටත් බෑ. ඒක අවබෝධ කරගත්ත අය පොඩ්ඩයි ඉන්නෙ(මේ ලෝකෙ හොයාගන්න බැරි තරම් ) .ඒ වුණාට කතෝලික ආගම ඕනෙම මනුස්සයෙක්ට සරලව තේරුම් ගන්න පුළුවන් ආගමක්. ඒක කොයිවෙලේවත් මිත්‍යාවක් නෙමෙයි .ආගම ගැන දන්නෙ නැති අය මැවීමේ කතාව අල්ලන් දැගලුවට ඊට වඩා ගොඩක් සරල එදිනෙදා ජීවිතයෙ ජීවත් වෙන්න ඕනෙ හොද විදිය ගැන හොදට උගන්නනවා. කතෝලික කියන්නෙ මිත්‍යාවක් කියන අය කවුරුත් ඇත්තටම බෞද්ධ ආගමවත් තේරුම් අරගෙන නෑ නෙ .අනික ඒ සත්‍ය අවබොද කර ගත්තොක් කොහොමත් මෙහෙම එදිනෙදා ජීවිතයෙ සාමාන්‍ය විදියට ජීවත් වෙන්න බෑ. ඒක හින්දා අනිත් ආගම් විනිශ්‍ය කරන්න කලින් තමන්ගෙ ආගම තේරුම් ගන්න please 🙂
ජේසුස් වහන්සේ අදටත් ජිවමානයි උන්වහන්සේ විස්වාස කරන සැමට ඵතුමන් සහයවෙනව මම ඵතුමන් අදටත් ජිවමාන ව අපසමග සිටින බවට මාද සාක්ෂිය කාරියකි
ඔබ තුමා පැවසුවා හමුදුරුවෝ රහත් වෙලාද නැද්ද දන්නේ නෑ කියලා ..එහෙම රහත් වෙන්න බෑ.. හමුදුරුවෝ කෙනෙක් උනා කියලා රහත් වෙන්නේ නෑ . ඒකට පාරමිතා පුරාගෙනම යන්න ඔනේ ❤. බුදුරජාණන් වහන්සේ සියලු බැදිම් අත්තැරලා පාරමීතාවන් සම්පූර්ණ කරලා කල්ප ගානක් කුසල් කරලා තමයි බුදු බවට පත් උනේ . බුදුරජාණන් වහන්සේට විවිද වූ ප්‍රාතිහාර්යයන් පෑ හැකි .
බුද්ධත්වයට පත්වීම හරිම දුශ්කරයි . බුදු රදුන් කියලා දීලා ගිය දර්ම මාර්ගය ඔස්සෙ ගමන් කිරීමෙන් රහත් එලයට පත් විය හැකි . රහතන් වහන්සේලාද ඉතා බලසම්පන්නයි . ඒ අය එලියට පෙන්න එන්නේ නෑ . සාමාදියට සම වැදි ඉන්නේ .
බුදුදහම භාවනාව මගින් සිත දියුණු කරන හැටි කියලා දෙනවා❤❤.
හැම ආගමමේම කියලා දෙන්නේ එකම දේ නෙමෙයි . බුදු දහම කියන්නේ එකක් , කිතුනු දහම කියන්නේ එකක් . මේ දෙකම සමන නෑ ..හැබැයි කිතුනුද , බෞද්ධ ,මුස්ලිම්ද , දෙමළද කියලා වෙනසක් නෑ අපි සියලු දේනාම පණ තියන එකම රතු පාට ලේ තියන මිනිස්සු . ඒ නිසා ආගම් අතර බේද තියාගන්න හොද නෑ .
බුදුරජාණන් වහන්සෙයි , ජේසුස් වහන්සෙයි එකට හම්බෙන්නේ නෑ . බුදුරජාණන් වහන්නේ නිර්වාණය වෙලා ඉවරයි . නැවත කිසිදා එන්නේ නෑ . එන්නේ නැති නිසා අපිට දර්මය දායාද කරලා දුන්නා . ඒ නිසා බුදුරදුන් පැවසුවේ
(ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී) ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබයි . අන්න ඒකයි කිව්වේ. දර්මය අවබෝද කරහොත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී අරිහත් යන මාර්ග පල වලට යන්න පුලුවන් කියලා .. ඒ නිසා හැකිතාක් කුසල් දහම් වල ම නිරත වෙන්නේ කියලා.
බුදුසරණයි , ජේසු පිහිටයි ..
👍👍👍👍
සියලු රහතුන් සමාධි සමවැදිල සමාජයට එන්නැතුව ඉන්නව කියල ත්‍රිපිටකයේ මොන සූත්‍රයෙද තියෙන්නෙ....
ත්‍රිපිටකයේ පැහැදිලිව තියෙනව කිසිම සෘධි හැකියා නැති රහත්වරු ඉන්නව කියල..
ඔවුන්ට තියෙන්නෙ නිර්වාණ ධර්මතාව අවබෝධත්වය විතරයි
ඊටත් රහත් වීම හරිම අසීරුයි මහා කාලයක් පෙරුම් පුරන්න ඕනි කියල මොන සූත්‍රයෙද තියෙනනේ...
බුදුන් සපථ කරල තියෙනව අවමය දින හතයි උපරිමය අවුරුදු හතයි තමන් වහන්සේ දෙසන මග පූර්ණය කරගන්න ගතවෙන්නෙ කියල
මේ වගේ කමෙන්ට් ලියන්න කලින් හොඳට ස්ටඩි කරන්න විශේශයෙන්ම කිතුනු RUclips Channel එකක...
ස්වර්ගය කියන්නෙ එක තැනක්,නිර්වානය වෙනත්,තැනක්. නිර්වානය දැනීම්,හැගීම් විරහිතයි .එහෙත් ස්වර්ගය දැනීම් හැගීම් සහිතයි ,අපි දෙවියන්ට ස්තුති කරද්දි,ගීතිකා කියද්දි දෙවියන් ඒවාට ආදාරය කරනව, ඒ වාගෙම දෙවියන් කෝප වෙන අවස්තාවන්( දැනීම් සහිතව ) තිබෙනවා .එහෙත් බුදුන් කියන්නෙ ආමීශ පූජාවන් සහ ස්ත්‍රෝත්ත වලින් යමක් ලැබාගන්න බෑ කියල . එය බොහෝ විට ස්ව්භාවධර්මය සමග ගනුදෙනුවක් පමණයි .ජේසුස් වහන්සේගේ ධර්මය හරිම ලස්සනයි ,මොකද එය ආදරය සහ කැපකීරීම ,පරිත්‍යාගය නිසා, කිසිවක් ලබාගන්න කරපු පරිත්‍යාගයක් හෝ කැපකිරීමක් නොවේ ,උන්වහන්සේ නිර්වානය ලබාගන්න කල කැපකිරීමක් නොවේ .මිනිස් වරගයා වෙනුවෙන් කල පරිත්‍යාගය ක් සහ කැප කිරීමක්. සැබෑ කොතෝලිකයෙක් ලෙස අපි යමක් කරන්නෙ නිර්වානය හෝ ස්වර්ගය බලාගෙන නොවේ , ජේසුස් වහන්සේ කීවේ මා කලා සේ නුඹලා ද කරන්න කියා. එය අපේ සංස්කෘතීන් තුලින් හොදින් විද්‍යාමාන වෙනව. වෙනස්කම් හදුනාගෙන අපට අනෙක් අය සමග සහෝදරත්වයෙන් ආදරයෙන් ජීවත් විය හැකියි.
මගෙ බ්රිද කතොලික මම බුදුරජාණන් වහන්සේ අදහන්නෙ අපිට ප්‍රස්න නැ
ruclips.net/p/PLI3VnH2pNA5XpNt9PHYuf5W8y82oJRebA
උතුම් කුරානයේ සඳහන් ජේසුස් වහන්සේගේ සහ මරිය තුමියගෙ ඉතිහාසය
බුදුන් වහන්සේ කියන්නේ,බුදුන් වහන්සේ කියන සියළුම දේ පිළිගන්න එපා. නුවණින් විමසල බලන්න කියල ❤
දෙවියන් වහන්සේගේ වචනය කියා දෙනවාට.. ඔබතුමාට ස්තුතියි.......
බුදුන් වහන්සේ දාර්ශනිකයෙක් නෙවෙයි.
බුදු දහම හොදට ඉගෙන ගෙන බුදු දහම ගැන කතා කරන්න බුදු දහමත් ජ්සු දහමත් කවදාවත් එකක් වෙන්නෙ නැහැ බුදු දහම ලොව පවතින ස්ත්තයයි එය නොවෙනස් වෙයි
❤
Great explanation
" I am who I am"
" I am the way the Way the Truth and the Life "
"Salvation is only through me"
" I will be with you until the end of times"
Ane me sanwade nathara karanna epaa digatama karan yanna oyaata jesu pihitai
👍🙏
Dewiyan wahanseta sthuthi wewa sathiya alidarau kalata
මාගේ ජිවිතේ බොහො ප්‍රශ්නය කරදරවලදි ඒවට උත්තර ලැබුනේ එතුමා කෙරෙහි තිබ්බ විශ්වාසයට ❤️ආදරේයි පියානනි ❤️
සත්‍ය ඒ ආකාරයෙන්ම පහදාදීමට නිර්භීතව ඉදිරිපත්වීම සම්බන්ධව ඔබට ස්තුතියි සහෝදරයා ...
ශුධාත්ම මගපෙන්වීම තුලින් තව දුරටත් කිතුණු අපව වර්ධනය වීමට සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේගේ දේව අනුග්‍රහය අධිකවම ඔබට ලැබේවා !!!
මාගේ සහෝදරය ඔබ කථා කරන දෙවියන් වහාන්සෙගේ පුත්‍රයණන්ගේ සබෑවට ජයම වේවා අමෙින්.
❤❤❤❤
උන්වහන්ස ජිවමාන අදට උන්වහන්සේ අප සමග කතා කරන තැනන්වහන්සෙ උන්වහන්සේට මහිමය වෙවා 🤷♀️✝️🤷♀️✝️
ඔබ හරි. ලස්සන සටහනක්.
ඔබට ජේසු පිහිටයි.දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. දෙවියන් වහනසේට ප්‍රශංසා වේවා.
ජේසු පිහිටයි ඔබට
ජේසු පිහිටයි රංග 🙏🙏🙏🙏
හොද පැහැදිලි කිරීමක් සහෝ ජේසු පිහිටයි ඔයාට🙏🏻❤️
මේ පාද ටත් නියම ගැලවීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Amen
Sincere appreciation. God bless you abundantly. All glory to God
May God bless you
මේ පියතුමා හිටපු පාස්ටර් කෙනෙක් බව ඔබ දන්නවාද?
@@J-0-Y 🤔
හොද පණිවිඩයක් ජේසු පිහිටයි
🙏🙏🙏බුවු සරන්නයි සත්‍ය අවබෝධ වේවා
ඔකෙ ඉර නිස පෘථිවි විනසවන බුදු රජුන් පවස ඇත එය විද්‍යාත්මක ව ඔපුවි ඇත
ශුද්ධාත්මයාමයානන් වහන්සේ දේව වචනය තුලින් ඔබට දී ඇති දැනගැන්ම ගැන දෙවියන්වහසේට අනේකවාරයක් ස්තූති වේවා
අපි හැමෝම නිවන්දකිත්චා🙏🙏🙏
ලෝකයේ සත්‍ය නම් එකයි.ඒ ස්වභාදහමේ නියතිය..ඒ තමයි බුදු දහම...බුදු දහමෙන් කියාපාන්නේමේ ලෝකයේ ක්‍රියාකාරිත්වයයි...ඒ අනුව
නැවතඉපදීම නැවැත්වීම නිවනයි
...මේ ධර්මය ලෝකය සැමටම අදාලයි...ජාති භේද වර්ණ භේද එහි නැත..🙏
ඔබ ස්තුති
ජෙසු පිහිටයි ඔයා මේ අද දුන්නා වූ මේ වචන වලින් අපිව තවත් සක්තිමත් උනා බොහොම ස්තුති මගේ සර්වබලදාරි දෙව්යන් වහන්සේට මහිමය වේවා ජේසුස් වහන්සේගේ නාමේන් 🙏🙏🙏🙏🙏🙏🙏
ජේසුස්වහන්සේ ගැන ලොවට සත්‍ය වටහ දිම , සහ ඒ ගැන දරන උත්සහයට අගය කරමි.
ඔබ මෙහි කිසිම වෙනත් අාගමික නායකයින් නම් සඳහාන් කරන්න එපා,
ඔබ පවසන සැම දෙයක්ම ශුද්ධවු බයිබලයෙන් ඔපිපු කර පෙන්වන්න. දෙවියන්වහන්සේ ශබට ආශීර්වාද කරන සේක්වා
මෙයින් ලැබෙන සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ස්තුතිය ස්වර්ගයේ දෙවියන්වහන්සේට පමණක්ම වේවා
මම කතෝලික මගේ ජේසු මට විශ්වාසයි හදවතේ ම ජේසු ඉන්නවා.. නමුත් ඔවුන් බෞද්ධයෝ ඔවුන්ගේ බුදුරජාණන් වහන්සේ ඔවුන්ට විශ්වාසයි ඔවුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනවා.. කතෝලිකයෝ අපිට පෙන්නලා දුන්නොත් මාර්ගයේ අනුගමනය කරනවා බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්මය අනුගමනය එච්චරයි හරි සරලයි.. අපිට කාවත් හදන්න බෑ අපි හැදෙන්ඩ ඕනේ අපේ ආගම අපිට උගන්නපු අපේ ද ධර්මයට අනුකූලව. මම නං හරිම අකමැතියි ආගම් අතර බේද ඇති කරගන්න. මම මට ආවේණිකව හොඳ කිතුනුවෙක්.. කිසිම තැනක බයක් ලෝභ කමක් නැහැ. මම හොඳ රෝමානු කතෝලික එක් කියලා කියන්න. කිව්වට වැඩක් නැහැ ක්‍රියාවෙනුත් ඔප්පු කරල පෙන්නන්න පුළුවන් වෙන්න ඕන
ආමේන්🙏 හාලේලූයා තව තවත් බයිබලය ගැන පැහැදිලි කර දීමට ඔබට දේව අශීර්වාදය ලැබේවා ජේසු පිහිටයි 🙏
ෆාදර් ඔබ හිතන්නෙ අපි පිලිගන්නවා කියලද කිතු දහමයි බුදු දහමයි එකයි කියලා.ඔයාලා ඔයාලගෙ දහම ගැන කියවගන්න. අපි බුදු දහම අනුව යන්නම්.
Good
❤
දේවියන් වහන්සේ ජිවමානයි උන්වහන්සෙ ට ගායුරවය වේවා අමේන්
ඔන්න සහරාන් එනෝ දුවපියයෝ
තමාගෙ ගැලවුම්කරු තමාමය.බුදුන් වහන්සේ
❤
හුඟක් කතෝලික පියතුමන් කිතු දහම ගැන හරියට දන්නේ නැහැ ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ
Magula thamai.cristhiyani nisane daruwek mara gaththe ge athulema mithyawen.
@@s.n.wanigasinghe3254 මිනිස්සුන්ගේ මෝඩකම්වලට ආගම පලි නැහැ ... අනික ඒ රෝමානු කතෝලිකයින් නෙවෙයි ... කිතුණුවන් ළෙස පෙනී ඉන්න වෙනත් කණ්ඩායම්....
ආමෙින් සුද්ද දෙවියන් වහන්සේ පමනයි මුලු ලෝකයම ගැලවුම් කාරදෙවින් වහන්සේ
මම බුදුදහම තේරුම් ගත් කෙනෙක්.ඔබගේ පැහැදිලි කිරීමටත් මා එකඟයි.ඔබගේ යටි අර්ථයේ තිබෙන කාරණාව වනුයේ ඔය කවුරු කොහොම වුණත් අපේ කෙනා තමයි ලොකුම කෙනා යන අදහස.ආගම් සමාන කරන්න බැරි බව ඔබගේ අදහසට එකඟයි.ඔබ නත්තල සමරන ආකාරයත් බෞද්ධයා වෙසක් සමරන ආකාරයත් දකින ඕනේ කෙනෙකුට ඒ දෙක සමාන කරන්න පුලුවන්ද ?කිතුනු දහම ගැන ඔබගේ අදහස් දැක්වීම පැහැදිලියි.නමුත් අපේ ආගමික නායකයා තරම් කෙනෙක් නෑ කියන අදහසෙන් දුරස් වෙන්න.අප හට වැටහෙන ආකාරයට මේ ධර්මය පැහැදිලියි කියා අපි තේරුම්ගත් ආකාරයට අපි ආගම් අදහමු.
❤ correct
Devadaththa genapu neethi tikedi බලන්න mas kanna epa කිවුවෙ..🥱👎🤦♂️🤦♂️🤦♂️🤦♂️
මේ ලෝකෙ වැඩිපුරම අදහන දර්මය ජෙසුස් වහන්සේගේ දර්මයය්.එය එසේ උනේ ඇය්.....තීරනය ඔබ අතේ🙏
A..mokada keles wadi .sudda kohomath Danne naha methanin pasu yanne koheda Kiya.keles maaraya loke pura Hela buumuyatath agan Anne.kudu .ganika.namuth dan godak ratawal wala bawana soyamin yanne palli athuleth dan bawana soyanawa.aathar si clak Mahatha Kiya thibena Seema awasane aagam siyalla natha venne akama dahamak thulai.a..budu dahama pamanai lokayata akama dahama.budu dahama nodana bawanawath athara mada nathara venawa.👌
ඇයි ඉතින් සුද්දා රටවල් අල්ලගෙන මිනිස්සු බලෙන් ඔය ආගමට බදවගත්තා..අනික බුදු දගම නුවනැත්තන්ට පමණයි අවබෝධ වෙන්නෙ .දෙවියො ලෝකෙ මැව්වනම් දෙවියො ලෝකෙ ජීවත්වන අයට ආදරෙයි නම් ඇයො ඔයාලගෙ ආගමේ සතු මරන්නෙ.ඒකද ප්‍රේමය
ලෝකයේ බහුතරයක් මෝඩයා
@@asangaaananda4418 ඒ ක ඇත්ත
ලෝකයේ් වැඩියෙන්ම වැරදි කරන්නෙ සත්තු.තීරනය ඔබ අතේ..
හැමෝටම තව ටික කාලයකින් ජේ්සුස් වහන්සේ ඇත්තටම කවුද කියලා දැන ගන්න ලැබේවි .නිහඩ කතෝලික යන්ට පවා එයාල හරියට ඉන්නෙ ජේ්සුස් වහන්සේ අදුරන්නෙ නැති අය වගේ ඇයි බයද?
Jesus වහන්සේ කිව්වා අනාගත wakya සියල්ල සිදුවෙමින් පවති උන්වහන්සේගේ 2weni පැමිණීම ඉතාම asannay baibalayata අනුව සියල්ල සිදුවෙමින් පවතිනවා උන්වහන්සේ darmista සෙනඟ ඔසවා ගැනීමේ දවස ඉතාම ඉක්මනින් සිදුවේවි
යතාර්ථය සහ ප්‍රායෝගික ජීවිතය මනසින් බැලුවාම ගැඹුරින් අවබෝධ කරගන්න පුලුවන් ගොඩක් දෙවල් තියනවා
ඇත්තටම මේ වීඩියෝ එකේ අපිව මැව්වා කියලනේ කියන්නේ ඉතින් මොකටද මැව්වේ...කලින් බලුපැටව් හිටපු නැති ගෙදරක කෙනෙක් බලුපැටව් හතරක් පහක් සල්ලි දීලා ගෙනල්ලා. උන්ටික බලාගන්න අමාරුයි කියලා කෙඳිරිගානවා වගේ වැඩක් නෙමෙයිද මේක... මේ විශ්වය මවලා සර්වබලදාරී දෙවියෝ තමන් විහින්නේ මේ කරදර ඔක්කොම කරලා තියන්නේ.. බලන්න ඒ වැඩේ නිසා දැන් අපිට වෙලා තියන කරදර හෝ ගාලා සත්‍ය මොකද්ද කියකිය... හොයහොය දුවනවා... මේක විශේශෙන්ම කියන්නේ නිතරම සර්වබලදාරී දෙවියෝ අපිව මැව්වා මේ සියල්ලටම අයිතිකාරයා එතුමා කියලා ඔයාලා කෙලින්ම කියන නිසා.. එහෙමනම් ඇයි අපිව මවලා මේ කරදර ගොඩක පැටලෙව්වේ සර්වබලදාරී දෙවියෝ.. තමන්ගේ පාඩුවේ ඉන්න තිබ්බනේ මේ විශ්වය මවන්නේ නැතුව.... මැව්වා කියන නිසා කියන්නේ... මේ කා එක්කෙවත් මට තරහක් නෑ.. ඒත් බලන්න මේ කරලා තියන ඩේ... කරුනාකරලා මෙන හේතුවකටද මැව්වේ... කියලා කියන්න පුලුවන්ද මේ හැමදේම....
කියලා වැඩක් නැහැ. මිනිස්සු විඳින අප්‍රමාණ දුක දැකලවත් මින් ඉස්සරහට වත් දෙවියන්වහන්සේ ඔය මවන එක නැවැත්වුවා නම් තමයි හොඳ.
මෙච්චර දියුණු ලෝකයක මැවුම් කාර දෙවියෙක් විශ්වාස කිරීම මොන තරම් මෝඩද....😊
Kithunu dahamen kiyanne onama deyak karala suwargeta yanawa kiyala ahema karala balanna asa hithei,mage adahasa anuwa minissu me mithtiyawata yata wela inne,jesus me loke muwanam ai minissunta me tharam karadara,a wagema jesus wahanse loku pidawakin akal maranayakata gOduru Una .ahema wenne pau karapu nisa,ath budu kenek akal maranayakata goduruwen na a pin balaya nisa
හ්ම් ඇට දෙකක් මවලා කරපු හරිය දැන් හොදටම ඇති මවලා දෙන්න කියපල්ලාකෝ අපිට හොද රජකේ
නූගත් මිනිස්සු...දැන් තමුන් කොහොම හරි අංග සම්පූර්ණ ව ඉන්නවා නේද ..මැව්වෙ ඇයි කියල ජාතකෙ හොයන්නැතුව බයිබලයට හරි බුදුදහමට හරි අනුව නිරයට වැටෙන්නැතුව ජීවත් වෙනවා...දෙවියන් වහන්සේගෙ බලය අත් දකින්න පුලුවන් තෝරාගත් ක්‍රිස්තියානි මනුශ්‍යයින්ට පමනයි...
ජීවනය ද මාර්ගය ද මගේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ම පමණයි ❤🙏✝️🙏
ස්වාමීන් වහන්සේ කියල නිකං ආගමික නායකයොන්ට කියන්න එපා මචං. There is only one Lord! මමත් ඔබේ මේ අනර්ඝ වැඩේට සුභපතනවා!
ස්තූතියි බන්!
Amen
Ow math
'ස්වාමීන් වහන්සේ' කියන වචනෙ ගත්තෙත් බෞද්ධ සම්ප්‍රදායයෙන් තමයි බං 🤣
Ktha kala sattya sattya geewamanai GOD BLESS
MA BALAWATH KARANA THANAN
WHANSA HATA SIYALLA KALA HAKI WAY
okA thama attha
ඔබතුමාගෙ කතාව අතිවිෂිස්ටයි ජෙසු ජිවමානයි ජෙසුතමයි මාගේ ජිවිතය ජෙසුනි මම ඔබකෙරෙහි මම විශ්වාස කරමි ජයවෙවා ජෙසුනි ජයවෙවා
J
නොදන්නා කමට , ආගම් වලට වහල්වී සත්‍ය යටගැසි ඇත .
Amen haleluya
Praise and glory be to God
🌷 දෙවියන්වහන්සේ වචනයට ස්තුති වේවා මහිමය
වේව සියලු ගෞරවය ද මහිමය ද නමස්කාරයද ප්‍රශංසාව ද
ඔබ වහන්සේටමය..ආමෙන්
ජේසු පිහිටයි ඔබට!
😅🤭
ජේසු ජීවමානයි....Praise the lord.....🙏🙏🙏
😂😂😂
Why didn’t god save the Inuit kids taken by force, raped , killed at residential schools ran by the church in Canada. They are uncovering children’s bodies in these sites. Pope came and said sorry. I mean your god let this happen.
m.ruclips.net/video/vdR9HcmiXLA/видео.html
❤❤❤❤❤
ජේසු පිහිටයි ඔබට ඒ වගේම සාකච්ඡා වලට එන හැමෝම බයිබලය විසි පාරක් විතර කියවලා එනවානම් හොදයි මට දැනෙනවා........
අපි නම්
කියෙව්වා .හැබැයි කිසි අර්තයක් නෑ.ඔයාලා 01 ගිවිසුම හරි කියනව සමහරු වැරදි කියනව සමහරු ඒ දෙකම නෑ කියනවා 5 වතාවක් ශන්ශෝදනය කරපු බයිබලෙ හරිද වැරදි ද .
දෙවියන් වහන්සේ කියන්සේද හරි ජේසුස් වහන්සේ ද හරි .
එතකොට බයිබලෙ ලිව්වෙ ජේසුස් වහන්සේ ද.
දෙවියන් වහන්සේ
ලෝකෙට ආවෙ ලෙඩ සුව කරන්නද.
අනික ඔබලාට බව්ද්දය නිදහස ලබා දුන්නත් .ඔබලා බව්ද්දය ඔබලගෙ ආගමට බදව ගන්න එක හරිද
A..mithyawai.dan dan Anya aagamikain baibaleth paththakata thiya bawana karanawa rahasema.namuth kohen hoo budu dahamata Hira vela atharaman venna venawa.mokada nirwanaya Kara yanna budu dahama nathuwa own atharaman venawa.aathar si clak Mahatha kiwe Akai anagathaye siyalu aagam budu dahama Kara adenawa Kiya.meyalata Yana Ena man Nathi venawa.jesu Krishna gana wath Hari Sathya nodana kohe yannada aagam.😅
දේවවචනය නිසි දැනුම දේදේනාටම ලැබෙවා මෙ සියලුම දේනාටම නිසි ජෙසුස්වහාන්සේගේ උතුමි ගැලවිම සියාල්ලටම ලැබෙවා
Yes
Amen ❤️✝️❤️
oba bududahama namathi maha wrukshayata nageemata ehi pamulata pamina thibeema sathutak. budunwahanse dutu dharshanaya obage varadi vatahee gana dukai.
සියල්ලෝටම උතුම් සද්ධර්මය අවබෝද වේවා . තෙරුවන් සරණයි
❤
කෙටි පිළිතුරක් දෙන්නම් සත්‍යය දකින්න ඒ තැනට පත්වෙන්නම ඕන ඔබ ඇතුළු ඔය කතා කරන කවිරු මොනවා කීවත් තර්ක කලත් ඔයිට එහාගිය දර්ශණයක් ශාස්තෲන් වහන්සේ ලා කියන්න හැදුවෙ ස්තුතියි
අවුරුද්දකට පස්සෙ මම මේක ලියන්නෙ. ඔබ හරියටම හරි. සේරම ල wire මාරුකරගෙන.
Sasthrun wahansela yanu kawrekda nodanna mithyadustiyata jasu krisha kawda kiyala vatha nodanna lokayak pawathinne.😊
ජිවමාන දහමක් පවතිනම් එයයි ප්‍රේමයේ දහමයි එනම් කිස්තු දහමයි ❤️✝️
❤
අන්තිමය දක්වා නොසැලි සිටින්නා ගැලවෙන්නේය...🙏🙏🙏🙏🙏🙏🙏🙏
John 14:6 Jesus said to him, “I am the way, and the truth, and the life. No one comes to the Father except through me"
John 10:9 "I am the door. If anyone enters by me, he will be saved and will go in and out and find pasture"
Amen. Great video my brother.
Amen! God bless you!
Amen 🙏
Amen
🙏👍♥️🌹
Yes true
Excellent , වදින අයට රිදෙන්නම වදින්න කියලා තියෙනවා.
God blace .
Apinam themei wessata😂
ඇත්තටම මට හිතෙන්නේ සර්වබලදාරී දෙවියෝ අපිව මවපු නිසා තමයි මේ වගේ හැම ප්‍රශ්නයක්ම අපිට ඇවිල්ලා තියන්නේ.. අපිව මැව්වේ නැත්තං අපිත් නෑ මේ ප්‍රශ්නත් නෑ... අමුතුවෙන් ප්‍රේම කරන්න කියලා කියන්න මහන්සි වෙන්න ඕනිත් නෑනේ... කාවවත් මරනෙන් නැගිට්ටවන්න ඕනිත් නෑ.. මේ සේරම සර්වබලදාරී දෙවියෝ ඕනි කමින්ම කරලා අසල්වැසියාට ප්‍රේම කරන්න උගන්නන්න මහන්සි ගන්නවා.. මොකද්ද ඇත්තටම මේකේ තේරුම අපිව මවපු නිසානේ අපිට සත්‍ය කියලා එකක් ඔයන් යන්න වෙලා තියන්නේ... මේ විශ්වය මවන්නේ නැතුව හිටියනම් සර්වබලදාරී දෙවියන්ට මෙච්චර මහන්සි වෙන්න ඕනිත් නෑනේ.. බයිබල් එකේ තියනවද සර්වබලදාරී දෙවියෝ... ඒකියන්නේ පියානන් වහන්සේ මොන හේතුවකටද එතුමාගේ මේ කරදරකාරී නිර්මානය කරේ කියලා...
දෙවියන්වහන්සේ සියල්ල මව සියල්ල යහපත් බව පැවසුවා . උන්වහන්සේ මැව්වේ කරදකාරී නිර්මාණයක් නොවෙ . මාංශ ආහාරයට ගන්නා සතුන් හිටියේ නෑ. දෙවියන්වහන්සේ කියන්නේ ආදරය නිසා මිනිස්සුන්ට තීරනය ගැනිමේ නිදහස දුන්නේ . ආදරය හා තිරන ගැනීමේ නිදහස කාසියේ දෙපැත්ක් වගේ . මිනිසා තීරනය කලේ හොඳ නරක තනිවම තීරනය කරන්න . මිනිසාට ඕනවුණා .ඒක නිසා තමයි මේ සියලු දේ සිදුවුණේ. මුලු දේම උඩු යටිකුරු වුණා. කිතුණුවන්ටත් ජේසු කියනවා මාගේ දෙවියනේ මාගේ දෙවියනේ කියන අය නොගැලවෙන බව.ජලයේන් ද ආත්මයෙන් නූපන්නොත් කිසිවෙකු නොගැලවෙන බව පවසනවා . ඒ කියන්නේ අපි සුද්ද ආත්ම ආනුභාවයෙන් කටයුතු කල යුතුබව . ජේසු කියනවා උන්වහන්සේ මහිමයට පත්වීමෙන් පසු උන්වහන්සේ අදහාගන්නා තුල එය සිදුවනබව ඒ උදෙසා තමයි උන්වහන්සේ දිවි පුදන්නේ .ගැලවීමේ පණිවිඩය ඒක . ඕනම කෙනෙකුට පුළුවන් උන්වහන්සේ අදහාගැනීම තුලින් ගැලවීම ලබන්න. ගැලවීම මුලු ලෝකය සදහාමයි දෙවියන්වහන්සේ ලබාදෙන්නේ . හොඳ වැඩ වලින් නොවේ ඇදහීමතුලිනුයි ගැලවෙන්නේ. ඊට පස්සේ අපේ හොඳ වැඩ සුද්ද ආත්මයානන් තුලින් සිදුවෙන්නේ . ඒකයි ජේසු කියන්නේ ඵලවලින් මිනිස්සු හදුනාගන්න.
Praise the Lord
දියුණු මිනිසා හැර අන් කිසිවකු හෝ ද්‍රව්‍යමය ලෝකය හෝ දෙවියන් ගැනැ කතා නො කරතැ යි කිව හැකිය. එබැවින් ඔබේ ප්‍රකාශය යළි සැකසියැ හැකි ය.
@@tharangaratnayake1288 දෙවියන් ඔයාල කියන විදියට සර්වබලදාරී. එතුමාට අනාගතය දැකීමේ හැකියාවක් තියෙන්න ඕන. එවිට එතුමාට පෙනී යන්න ඕන එතුමා විසින් මවපු මිනිස්සු එක එක මත වලට යනව. වෙන වෙන ආගම් අදහනව. මරා ගන්නව. යුද්ධ කරනව. එහෙම පෙනුන නම් එතුමාට තිබුන මේ දේවල් මවන්නනෙ නැතුව ඉන්න. ඇයි එහෙම කලේ. අනික තමයි එතුමාට සර්වබලය තියෙනව නම් ඇති මිනිස්සුන්ගෙ සිත් මෙයිට වඩා හොදට කටයුතු කරනන්න පුළුවන් විදියට මවන්න තිබුන. එතුමාගේ අදූරදර්ශී කම නේද මනාව ඔප්පු වෙන්නෙ. දෙවියන්ගෙ වචනය කියල මනුෂ්සයො එකතු වෙලා පොතක් ලීව. ඒ පොත හරිද වැරදිද කියල තර්කයක් වත් ගෙන්න බැහැ. ඒක දැන් අදහපල්ල කීව. හැබැයි හැම දේම මනුෂයො කියපුවා. ඇති දෙවියෙක් නැහැ. දෙවියො හිටියනම් පොත් වල ලියපුව අදහන්න ඕන නැහැ. එක පාරක් පෙනී සිටියනම් ඇති.
සියලු සත්වයො සුවපත් වේවා දුකින් මිදෙවා දුක් නැති වේවා සැපතට පත් වේවා අපිට පානදුර වාද ඔනේ නැ බුදු සරණයි ජේසු පිහිටයි
බොහෝම හොඳ පැහැදිලි කිරීමක්, සියලු ගව්රවය දෙවියන් වහන්සේට දෙමි.
යේසු පිහිටයි ඔබ ඇතලු සියලු දෙනාට
ජේසු පිහිටයි ඔබට!
සුපිරි ස්තුතියි ඔබට ජයවේවා
සත්ය සත්‍යක් ලෙස දකිත්වා. යම් කිසි සත්වයෙක් උපදින්නේ පුරුෂ සහ ස්ත්‍රී සත්වයන්ගෙ එකතුවීමෙන්. එහි ප්‍රථිපල වශයෙන් ඔබද මමද වෙමි. කන්‍යාවකට හැකිවේද දරුවෙක් හදන්න. ඔබටත් දරුවො සිටිනම් ඔබට දරුවො ලැබුණේ කෙසේද යන්න සොයා බලන්න. සම්මා සම්බුදු පියානන් වහන්සෙගෙ දේශනය මා කියනා දේද පිලිනොගන්න ඔබම මනසින් සිතන්න.
ඔබ බෞද්ධ කෙනෙක්. අනිවාර්යයෙන්ම හාස්කම් විශ්වාස කරන කෙනෙක්.
@@we-turn පුරුෂ බලපෑම නැතිව ළමයි හදන්න පුළුවන් කට්ටියක් ඉන්නවා උරගයො කියලා. මරියා එතකොට කබ#යක්ද.
දෙවි පිහිටයි 🙏👍
අහසටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා...මෙම කරුණු පැනවතුන් ගෙන් හා නැණවතුන් ගෙන් සගවා බාලයන්ට අනාවරණය කළ හෙයිනි..❤❤❤❤❤❤
Ubane eda jesus wahanse deshana kale udewwanta loke buddimathunta ,,,tho mna paharayekda
යේසුස් වහන්සෙ ලෝකයා විනිචිචය සදහා එන්නට අාසන්නයි තෝරා ගන්නෙ ඉශ්රායෙල් ජනතාව තුලින් එය මහා පුදුමාකාර දෙයක් එයට අපි සුදානමිව සිටිය යුතුයි සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සෙ වහන්සේ යේසුස් වහන්සේ පමනයි❤
සර්වභලධාරී දෙවියන් වහන්සේ ගැන දන්නෙ නැති දරුවන්ට කියාදෙන කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ. මුළුවිශ්වයේම මැනුම් කාර දෙවියන් වහන්සේට ගෞරව කරමි
dewiyan vahanse Kiya pudgalayek nomatha.sarwabaladari deviyan yanu wishwayai.eya siyalu manussayantath debiyantath Eka samanai.jesus vahanseda kiwe ayai.
@@s.n.wanigasinghe3254 oya Bible eka kiya wanna
මී හරක් බන් උබලා ඔක්කොම 😂
@@s.n.wanigasinghe3254 eka aththa
පුතා ඔයා හොදට දැනුමි ඇතිව විස්තර කලාට කිස්තියානූ අය සතුටු වෙන්න ඕනැ.ජෙසු පිහිටයි.
ආගම් පිළිබද තර්ක කරන අය මෝඩයෝ කියලා මම කියනවා. තමන් උපන් ආගම ලොකුයි කියලාත් ලෝකෙම හරි සත්‍ය වන්නේ එයම බව ඔහු හිතන්න පුළුවන්.
ඔබට දේව ආශිර්වාදය නොමදව ලැබෙනවා. ඔබ නියම කිතුනුවෙක් ඔබ කරන මේ පැහැදිලි කිරීම නියම ක්‍රිස්තුස් වහන්සේ ට සාක්ෂි දැරීමකි.
අපේ ආගමට අපි ආදරෙයි. ඔබ කියන දේ හරියටම හරි. ස්තූතියි සහෝදරයා
Mage jesuni piyanani sthuthie thank you my Lord God
God bless you!
ඉස්තුතියි 🙏🙏🙏🙏මම.ඔබ.වහන්සේ ගෙන් .ඉල්ලීම මට අද.ඔබ.වාහාන්සේ .මට .පෙන්නුවා .මේ බොරු ප්පේත.වරු.ගැන.පේන්වා .මේ .ඔබ.වහ්සේ.මේ සත්‍ය .පකාෂ්කරන.මේ .දරුවන් ව.සැම වීටම .ආරක්ෂා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏.දෙවී .පියානනි ජ්සු ස්.වාහාන්සේ නාමයෙන් ආම්න්
ඇයි දෙයියනේ තේරෙන්නේ නැත්තේ අපි ජීවත් වන්නේ එකම ලෝකයක් තුල බව .... අපි තුල මෙච්චර තුර්ෂ්ණාව වැපිරිලා..... ධර්ම මාන්නයෙන් ඇස් වැහිලා....... ස්වභාධර්මය පමණයි ලෝකේ සත්‍ය ධර්මය ...... නොපෙනෙන ලෝකයක් විශ්වාස නොකර වර්තමාන ලෝකයේ ජීවත් වන්න . ස්වභාධර්මය තුළින් දෙවියන් වහන්සේ දකින්න.....
❤❤❤ Amen Amen Thank you god bless you
ජේසුස්වහන්සෙ හොද මග ලොවට පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාවේ උපන් හැම සිංහල මනුස්සයෙක් මුලින්ම බෞද්ධ පෘතුග්‍රීසි ලන්දේසීන් ඉංග්‍රීසීන් ලංකාවට ආවට පසුව ආගම ශ්‍රීලාංකික අය ලබා ගත්තෙ බොහෝ අය උපන් සුද්දො වගේ කතා කරන්නේ මේ කතා කරන පුද්ගලයා මුලින්ම බෞද්ධයෙක් දෙමව්පියන් ආගම් වෙනස් කලට පසුව ක්‍රිස්තියානි උනේ aka මුලින්ම දැනගෙන හිටින්න සියලු ආගම් වලට ගරු කරන්න බුදුරජාණන් වහන්සේ ජේසුස් වහන්සේ සියලූ ආගම් 1 මේ කතා කරන ඔබ මුලින් බෞද්ධ බව ඔබේ පැරැන්නන්ගේ අහල දරාගන්න ඔබ කලුපාට සිංහලයෙක් සුද්දෙක් වෙන්න උත්සාහ ගන්න එපා මාගෙ මව් ක්‍රිස්තියානි මගේ පියා බෞද්ධ
බුදුන් වහන්සේ දාර්ශනිකයෙක් නෙමෙයි bro...බුදුන් වහන්සේ යනු නියතයක්(සියලු දේ ගැන පරම සත්‍ය සොයාගත් තැනැත්තා)...❤️❤️❤️...
Jesuni
Obawahanseta aneka warayak sthuthiy me sahodaraya thulin apata katha kirima gena.samiduni.me sahodarays araksa kala menawa.amen!
මුලු විශ්වය මැවුවාවූ අහසක් පොලොවක් මැවුවාවූ ඉර සද තාරකා මැවුවාවූ සහ ලෝකයේ සියල්ලම මැවුවාවූ එකම තැනන් වහන්සේ සර්වබලදාරී දෙවියන් වහන්සේ (අතිශුද්දවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ) ය. සියලුම දෙනාට සත්‍ය තාවයේ ආත්මයාණන්ගේ මග පෙන්වීම ලැබේවා ජේසු පිහිටයි 🙏
මට watsapp no eka තාම හම්බුනේ නෑනෙ,එවන්නකො
හිත නිවන කතා 😅
Oyath bududhama gena hariyata danagena Katha karanna.
සහොදරයා නොබ හරි නොබෙ දහමෙන් එත් ඔබ බුදුන්වහන්සෙ ගැන දන සිටින්නෙ බොහො ටිකයි එකයි මගෙ යලුවා
Godak watina vidio ekk..අනිවාර්යයෙන් me de kiyanna oni...godak ayata meka අවබෝධ karala dunnata thenks karanawa sahodaraya.🙏❤️....aaththatama..katholika ,baudda hemoma samadanekin thama jiwath wenne....namuth...budun wahanse,jesus wahanse..kiyanne dennek...meka kisima widihakin samana wenne ne...anna e de api kauruth therum gatha uthu deyk....me vidio eka beluwama onima kenekta eka therum gnna පුළුවන් ...godak watinawa me wage video ....agam bedayk ne api athare katholika apith බුද්ධ ධර්මයට garu karanawa....❤....nodanna ayata mewage thawa godak dewal kiyala denna me wage video karanna..jesu pihitayi.🙏
GOD is iternal nobody can compare with JEsus my Lord praise the LORD
බුදුන් වහන්සේගේ දර්මය. තර්කයෙන් තොරයි අතක්කාවචරයි. එසේ කිව් බුද්ද දර්මය පිලිබදව බොහෝ බව්ද්දයෝ තර්ක කරනවා
ඔබ්තුමා කියනදේ හරි බොහෝ ආගම්වල ආශ්චර්‍යමත් දේවල් ඇත. භාවනාවන් දියුනු කල අයට ආශ්චර්‍යමත් දේවල් කල හැකියි මා අසා. ඇත. දර්ශනයක් තුල ඕනෑම කෙනෙකුට ජීවත් වියහැකියි. බුද්ද දර්ශනය තුල ඕනෑම කෙනෙකුට ජීවත් වියහැකියි දර්ශනය හා ආගම අතර වෙනසක් ඇත
මම බෞද්ධයෙක් සහෝදරයා. මම මේ Channel එක නිතර බලනවා. මොකද සංවාදාත්මක දේවල් ගැන මම හරි උනන්දුවක් තියෙන නිසා. හැබැයි වෙලාවකට හිතෙනවා මේ ආගම් කියන දේවල් නොතිබුනා නං මේ ලෝකේ මීට වඩා ලස්සනයි කියල. මොකද මිනිස්සු ගහ කොළ වලට වැද වැද හිටියනං අඩුම ගානේ වනසම්පත වත් ආරක්ෂා කරගන්න තිබුනා...
තර්කය සාධාරණයි! ආගම මිනිසාගේ නිර්මාණයක්...
ඔබ කියන විදියට බයිබලය පොතෙ කරැණු 100% ඇත්ත සහ නිවැරැදි දේව වචන ඒවා එකක් නෑර පිලිගත යුතු නම්. ඒ වගේම පොතක් ලොකු කරගෙන ඒ පොතෙ විදිහටම වැඩ කරපු පූජකවරුන් පිරිසක් තමා ජේසුස් නම් විප්ලවවාදියා කුරැසෙ ඇණ ගැසුවේ. පරණ පොතේ හැටියට " ඇසට ඇසක් දතට දතක් " කියපු පලිගැනීමේ සිතුවිල්ල වෙනස් කරන්න ආපු මනුෂ්‍යයා ජේසුස් . බිලි පුජා , සත්ව පුජා , බිස්නස් එකක් කරන් තිබුන දේව මාලිගාව දැක ඒවා බොරැ බව කියා පුජා මේස පෙරලා දැමු සත්‍ය එලිකර විරැවා. මිනිස්සු තාමත් ඒ එපා කියපු පුජා ඒ එපා කියපු විරැවාගෙ නමත් ඈදගෙන කරගෙන යනවා. මග්දලායි මරියා කාම මිත්‍යාචාර කරා කියල ඔබ වගේ පරණ පොත 100% හරි කියල පිලිගත්ත මිනිස්සු ඒ පරණ පොතෙ විදිහට ඇයට ගල් ගසා මරන්න කියල කියන විට පොතෙ වචනෙට අලුත් අරැතක් දීල ඔබ අතරින් කිසිම පවක් නොකල තැනත්තා ඇයට පලමු ගල ගසන්න කියල මනුෂීය හැගීම පොතෙ නීතියට වඩා උසස් කියල පෙන්නලා දුන්න වරදට ඒ පොත්ගුල්ලො පොතේ ගුරැලා එකතුවෙලා ඒ නිර්දෝෂි විප්ලවවාදියා කුරැසෙ ඇණ ගසා මරාදමා, පස්සෙ සමාජයට සත්‍ය වැටහෙන විට ඒ නිර්දෝෂි මනුෂ්‍යයා ගැන ඔහුගේ ගෝලයෝ ලියපු සාක්ෂිත් අර පොතටම එකතු කරලා ඔහු අපි මරැවෙ නෑ ඔහු විසින්ම ලොකේ පව් කාරයෝ වෙනුවෙන් කුරැසෙ පුජා වුනා කියල ලියලා අදටත් මිනිස්සු අර පොතටම හිර කරලා ඒකට වන්දනාමාන කරවලා එයාලගෙ බිස්නස් එක රාජ්‍ය බලය ලබා ගැනීම ජයටම කරගෙන යනවා.
දෙවියන්වහන්සේ ගැන හොයන්න ඕනේම නම් ,මුලින්ම ඊශ්‍රායල් ගැන හොයන්න ඕනේ. හිතාගන්නවත් බැරි රටක්. සාතන් ,දෙවියන්වහන්සේ කියන්නේ නූතන මනුස්සයට මිත්‍යවක් විතරයි. උන්වහන්සේගේ තෝරා ගැනීමක් නැතුව ඒ අගාපේ ආදරේ අපිට භුක්ති විදින්න බෑ. උන්වහන්සේ කවදාවත් හොදයි කියපු අයව තෝරගත්තේ නෑ. උන්වහන්සේ තෝරගත්තේ අපි වගේ උන්වහන්සේට බැනපු, ජීවිතේ විනාශ උනා, හැමදේම නැති උන , හිතාගන්නවත් බැරි පව් කාර ජීවිතයක් ගත කරන , සමාජේ එපාම උන අය.
ඒ ආදරේ මේ ලෝකේ වින්ද මනුස්සයා හරිම වාසනාවන්තයි. ඒ ආදරේ ඉස්සර ඔනේම පව් කාරයෙක් දන ගහනවා. ඒක කවුරුත් කියලා නෙවේ. උන්වහන්සේ අපේ හදවතිනම අල්ලන්නේ.අනේ ඒ ආදරේ මේ හැමෝටම දැනෙනවා නම්... 😣
මේක ආගමක් නෙවේ. ලෝකේ හොදම love story එක. ඒ රැකවරණය,දූවිල්ලක් තරම් වත් වටින්නේ නැති අපි,පූජකවරු,රජවරු කෙරුවා. ලෝකේම අය කාලකන්නියා කියනකොට,බනිනකොට. උන්වහන්සේ කිවුවේ මාගේ පුත්‍රය කියලා.
උන්වහන්සේ දාලා ගියත් පස්සෙන්ම ඇවිත් තුරුලු කරගන්නවා. හුස්මක් දුරින්වත් උන්වහන්සේට ඉන්න බෑ. ඒ තරමට ආදරේ.
උන්වහන්සේගේ ආදරේ කියන්න තරම් මගෙ භාෂාව දියුණු වෙලා නෑ.
@Cryptic 9nine ජේසු ජීවිතය පුජා කරා කියල කියන්නෙ කවුද ? ජේසු කොතනද කිව්වේ මම පුජා වෙන්න ආවෙ කියල ?, දුෂිත සමාජ ක්‍රමය වෙනස් කරන්න අාපු විප්ලවවාදියා කුරැසෙ ඇණ ගසා මරලා දැන් කියනවා එයා විසින්ම පුජා වුනාලු. ( අර මර්වින් සිල්වත් ග්‍රාම සේවකයෙක් ගස් බැදල පස්සෙ ග්‍රාම සේවක කිව්වල ඇමැති නෙවෙ බැන්දෙ මමයි බැද ගත්තෙ කියල ) පීඩිත ජනයා වෙනුවෙන් සටන් කල විජේවීර මරල දැන් මරපු දේශපාලන පක්ෂම එකතු වෙලා විරැ දිනය සමරණවා වගෙ වැඩක් .
@@wnpprasad8088 ඔයා කියන විප්ලවවාදියාගේ නාමෙන් කොහොමද ලෙඩ්ඩු සුව කරන්නේ, පුදුම හාස්කම් කරන්නේ, ප්‍රාතිහාර්ය කරන්නේ. ඒ නාමෙට පුදුම බලයක්නේ තියෙන්නේ.
සාතන්ටත් ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. ඒත් ක්‍රිස්තුස්වහන්සේ කරන දේවල් දීර්ඝකාලිනයි, සමාදානයක් තියෙනවා. උන්වහන්සේ කවදාවත් සතාන්ගේ බලය නැති කලේ නෑ.
බයිබලේ නිකන් කියවන්න බැරි විදිහටයි ලියවිලා තියෙන්නේ. ඒකට උන්වහන්සේ ලබා ගන්නම ඕනේ. මම දන්නවා ඔයාට මේවා තේරෙන්නේ නෑ කියලා. මොකද ඔයා දාගෙන ඉන්න අන්නාඩියට මේක පෙන්නෙ නෑ. ඔයා බයිබල් එක මොඩ පොතක් කිව්වොත් අපි ඒකත් පිලිගන්නවා.
මොකද මේක සාමාන්‍ය මනුෂ්‍ය මනසින් කියවනවා නම් තේරෙන්නේ නෑ.
ලොකේ අලුත් ගිවිසුමට සම්බන්ධ මුල් පිටපත් 24633 පමණ හොයාගෙන තියෙනවා.මේ ලොකේ එහෙම කිසිම පොතක් හම්බවෙලා නෑ. ඔබට එහෙම පොතක් ඉදිරිපත් කරන්න පුළුවන්ද??
2ප්‍රේත්‍රස් 1:21 සදහන් වෙනවා මේ බයිබලේ තියෙන වචන ශුද්ධානුභාවයෙන් ලියවුනේ කියලා.
යෙසායා 7:14 යේසුස් වහන්සේගේ උපත ගැන කථා වෙනවා(ක්‍රි.පු. 700)
ගීතාවලිය-Psalms 7:14 යේසුස් වහන්සේගේ පාවදීම සම්බන්ධව (ක්‍රි.පු. 1000)
මතෙව් 26:47 දී මෙය සම්පූර්ණ වෙනවා.
යෙසායා 50:6 උන්වහන්සේට අතුල් පහරවල් ගැසීම ගන සදහන් වෙනවා(ක්‍රි.පු700)
ඒක මතෙව් 26:67 සනාත වෙනවා.
මේ වගේ පරණ ගිවිසුමේ අනාගත් වාක්‍ය 300 න් 48ක්ම යේසුස් විසින් සම්පූර්ණ කරනවා. ඊශ්‍රායල් අය ඒ දේශයෙන් පන්නනවා කියලා උන්වහන්සේ කියනවා. ඒක ක්‍රි.ව. 70 පමණ වෙනවා. මාගේ නාමය නිසා නුඹලා පීඩා විදිනවා කියනවා. ඒ වගේම හිට්ලර් යුදෙව්වො හොය හොය මරණවා. පොලන්තයේ ඒ වදකාගාරය තියෙනවා. උන්වහන්සේගේ හැමගෝලයෙක්ම මරණවා. ඒ වගේම යුදෙව්වන්ට නැවත් දේශය දෙනවා කියන්වා. ඒකත් ක්‍රි.ව 1942 දී ඉශ්ථවෙනවා.
මෙවා වීමේ සම්භාවිතව 1 /100000000000000000 ක් ලෙස scientist ලා කියනවා.
මීටත් වඩා උන්වහන්සේව අදහනකොට උන්වහන්සේම පුදුම දෙවල් කියලා දෙනවා. පුදුම දේවල් ජීවිත වල කරනවා. මේක ආදර කථාක්.ලොකේ හොදම ආදර කථාව.
Jesu jeewamanai math ekka jeewath wenawa mata mage athdakeem thiyanawa kagewath dewal mata wadakma nha. Therum aran mama jeewath wenne.
මම බෞද්ධයෙක්, හොද පැහැදිලි කිරිමක්. ගොඩක් දෙවල් ඉගෙනගත්තා.
මේ විස්වය සත්යතාවයකින් බලවත්ව පවතිනවා එනම් එක්ජනකොටසක් එය නිවන ලෙසද තව ජන කොටසක් ස්වර්ගය ලෙසද තවත් ජනකොටස් තවතවත් ලෙසද දකින්නේ මෙහෙමයි උදාහරනකින් මම ඔබට කියමි පොතක් කෙනෙකුටඑකපැත්තකට හතරැස්ව පේනවා තව පැත්තක අයවුලුන්ට කෝටුවක් වගේ පේනවා තව අයට වෙනත් හැඩවලට පේනවා ඉතින් ඒ වගේ තමයි දර්මයත් විවිද අයට පේන ලෙසට දොඩවනවා හරියටම හරි සත්ය කවුද දැක්කේ කියලා කොහොමද දන්නේ ඒවගේ තමයි නිවන අති ගැබුරිරින් තියෙන්නේ තමාගේ පක්නාවෙන්ම දැක ගත යුතුයි බුදු දහමේ ගැලවුම් කරැ තමාම තමයි කල්යාන මිත්තරයා මුන ගැහිමත් සමග සිතේ පෙරලිය ඔහුට නිවන ලෙස දකින්න ලැබෙනවා සරලද නැත අවිද්දයාව වටහාගත්තානම් ඵතනම සොවාන්