Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2024දිත් මේ සිංදුව අහන අය මේ කොනට......රවීන් අයියගේ කටහඩ ඉතින් භාවනාවක්ම තමයි...ඇස් දෙක පියාගෙන ඕනතරම් වෙලා අහන් ඉන්න පුලුවන් මටනම්.....❤❤❤❤
❤❤
❤️❤️
2024 anyone 🎉
Mn❤
2024 වෙලත් දුකක් දැනුනම මන් මේක අහනවා... රවීන්ගෙ වොයිස්නම් භාවනාවක් ❤
2024 ත් මේ සින්දුව අහනවා🥺❤️ ඒ තරම් හිතටම දැනුණ drama එකක්.
Aniwa 😢
2022 වෙලත් තාමත් මේ සින්දුව අහනවා... එ තරම් ලස්සනයි... වචන සංගිතය එක්කම එකටම ගැලපෙන රවීන් අයියගේ කටහඩ... ඇත්තටම ලස්සනයි හුඟක්...
mamath
Math
Mmm ❤️
😁
ලස්සනයි
ඇයි රූපවාහිනිය අපිව මේච්චර kdramas වලට,ඒවාගේ theme song වලට ඇබ්බැහි කරන්නේ.🥰😊💜
අනන්තයෙන් ආ තරු කුමරා බලලා ඉවර කරලා සසර කින්නරාවි කතාවත් බලන්න ගත්තා... ❤🥺 2024/04/07...
Math❤
@@dahamijayathilaka1622 thawa me niliy inne mokeda
Oka RUclips eke thiyanawada sahooooooo😊 ki
@@Dileepanuwan-m2c yt nee mn hithnne ,mn balanne google eken gihin sreech karala.. rupavahini web eke thiynwa me drama eka ..🙂
@@0ぬわーehnm dan himanthara balnna telegram eke thiyei 720p ❤
තව අවුරුදු පනහක් විතර ගියාමත් මේවා අහයි අපි ❤
මේ සින්දුව දහස්වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ... එච්චරටම හිතට දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බෑ...❤️❤️සුබ පැතුම් සහෝදරයා ❤️❤️
තුරුල් වී මියැදෙන්නම් මාපියුමන්තියේ💮🌸💮
කොච්චර ලස්සන ද ඒකාලෙ....පෝන් එකට ඇබ්බැහි වෙලා හිටියෙ නැති හරිම ලස්සන දවස්.....හය හමාර වෙද්දි ටීවී එක ලඟ මුලු පවුලම එක්ක ම.......❤❤❤❤❤❤🥺🥺🥺🥺
හුග කාලෙකට පස්සේ ලස්සනම සින්දු තිබ්බ kdrama එක LEGEND OF THE BLUE SEE 💗
කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්.රවීන්ගෙ හඩත් එක්ක මේක ඇහෙද්දි හරිම නැවුම් කියාගන්න බැරි හැගීමක් ඇතිවෙන්නෙ.හරියට සීතල පිනි වැටෙන උදෑසනක කන්දක් මුදුනකට වෙලා ඈත බලාගෙන ඉන්නව වගේ හරිම සුන්දර හැගීම් ගොඩක්.තවමත් මේ සින්දුව අහන්න හිතෙන්නෙ ඒනිසයි.
විඩාබරම වුනු මනසකට , කලබලකාරී හිතකට, අපූර්ව සුවයක් දෙන්න පුලුවන් හොඳම කටහඬ ...
Anewaryenma Setha Nevana Hada RAween..
Bawanawak wagii
Marai oyage voice ekanam
අනිවාර්යෙන්ම 💙💙
Hmm
සසර කින්නරාවී එකේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි....හිතට දැනෙනවා...🥺❤️😌
Ow
@@sriwiki8188 ංංං
❤❤🥺Oww
ඔව් අනේ 🥺❤️
හීන ගොන්නක් ඔය ඇස් ගාව නවතී.... මතක ගොන්නක් භවයෙන් භවයෙන් භවය යාවී....ආල හිත ගාව නවතින්න හිත මිමිණුවේ....පෙම්වත් හුරුව ඔබ මගේමයි හැඟවූයේ....❤🥺තාමත් ආසාවෙන්ම අහන සින්දුවක්...🎶❤🥺
වචන ටික ලියපු දෑතටයි කියන කටහඩටයි බුදුසරණයි....
මතුවටත් මෙවන් ගී ගයන්න ශක්තිය ලැබේවා! බුදු සරණයි
Aniwarenma thunuruwnee pihiten ama shkthiya dhiriya labeewa
අනිවාර්යෙන්ම 💙💙💙💙
අර්ථවත් ගායනයක් . හරිම ලස්සනයි .සුබ පැතුම් කලා ලොවේ බොහෝ දිගු ගමනකට...
2024 Who listens to this song...❤
Mee 🎉
රංගන ශිල්පියෙක් විදියටත් ගායන ශිල්පියෙක් විදිහටත් ලංකාවේ ඉන්න හොඳම කලාකරුවෙක් ඔයා 😍
මේ සිංදුව ඇහුවාම හිතම පිරෙනවා.. රවීන් අයියගෙ කටහඬ නිසා තමයි ඉතින්......😊❤️
Aniwa
Ow☺
ekanam aththa
මට නම් kdrama song එකක් නිසා😍✨
Ekanam sahathika aththa 😉😉😉🤗🤗😍😍🥰🤩🤩💖❤️
මුලාවි වි සැනහෙන්නම් මා ස්නේහවන්තියේ .. ..තුරුල් වී මියදෙන්නම් මා පියුමන්තියේ......🎶🎶🎶🎶🎶🎶🎶🎶රවීන් අයියා *Best Singer* වෙන්න Try කරන්න කාලේ හරි...🙏👌👌 හරිම හැගුම්බරයි ඒ හඩ...🎶😍
රව්න් මල්ලි සිංදු කියනකොට අරන් ඉන්න ආසයි කොච්චර මිහිරිද
👍😃
Dream star එකේදි SMS කලා.එ් ඔයාටයි ඔයාගෙ කටහඬටයි රවීන් අයියෙ. මටත් ඕන දවසක අයියෙ ඔයා වගේ වෙන්න. අාදරෙයි හැමදාමත්...ජයෙන් ජයම වේවා....
Aththatama math
Suba pathanawa
සසර කින්නරාවි කතාවේ හැම සින්දුවක්ම ලස්සනයි.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
මේ drama එක මට මේ තරමටම දැනෙන්න මේ ලස්සනම ලස්සන සින්දුව ප්‍රදානම හේතුවක් 🥺🥺🥺❤❤❤දවසට කීපාරක් ඇහුවත් හිත නිවෙනවා....Good job රවීන් අයියේ 🥺❤
Ekanam aththa
@@champikathilakarathna4556 🥺❤
Aniwa...☺
@@shruthisanulya4946 😊❤️
Of caurse
තුරැල්ලේ මියදෙන්නම් මා...මුලා වී සැනහෙන්නම් මා... පියුමන්තියේ.... හරිම ලස්සන වචන.... ඒ සිංදුව කියන ලස්සන... ❤️
Raveen ge gayanawa, me drama eka ta aalokayak, congratulations sahodaraya
ගොඩක්ම ලස්සන සිංදුවක්. රවීන් කනිශ්ක ගායකයාගේ කටහඬ මෙච්චරම ලස්සනද කියලා හිතෙන්න තරම් 😍🥺
2024 අහන අය♥️
❤️
😘
❤
අනේ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ ඇයි....හරිම ලස්සනයි කියන්න වචන නෑ. මේ සිංදුව ඇහුවට පස්සෙ මං මෙච්චර කල් අහපු එක සිංදුවක්වත් වැඩක් නෑ වගේ
මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව තමයි සසර කින්නරාවි එ වගේම තමයි ශ්‍රී ලංකාවෙ teledrama එහෙකට ගහපු ලස්සනම සිංදු ටික තියෙන්නෙත් මේ කතාවෙ මාරම හදවතට දැනෙන සිංදුවක් පට්ටම ලස්සනයි 😘💕💕
mage asama sinduva
සමහර වෙලාවට කදුලු එන්න තරම් දුක හිතුන සමහර වෙලාවට පට්ටම සතුටක් හිතට දැනුනලස්සන කතවක්.මේ කතාව ගොතල තියන විදිහගන පුදුමයි.මේ සින්දුව මන් ආසම සින්දුවක්...රවීන් අයියත් මන් කැමතිම singer කෙනෙක්
Ea katahadanam hitha niwana kata hadak,man asama Korean drama eheka sindu tika raween aiyage katahadin ahanna labima sathutak❤️❤️♥️♥️sasara kinnaravi drama eke okkoma sindu harima lassanai sindu kiyana hamoma hithata danenna kiyanawa♥️♥️❤️❤️
2023 දී ත් මේ සින්දුවට මං හරි ආදරෙයි ❤😊
හිතේ නවතින්න ආවද ස්නේහවන්තියේ...තුරුල්ලේ මියැදෙන්නම් මං පියුමන්තියේ ....🥺මුලා වී සැනහෙන්නම් මා ස්නෙහවන්තියේ...තුරුල්ලේ මියැදෙන්නම් මං පියුමන්තියේ.....🥀රවීන්ගෙ voice එක ඇත්තටම අහන්න අහන්න ආසයි💙
full drama eke balala me song eke ahanne den man asame kathawek wegeme ase song ekak godak lassanai song eke❤❤❤❤
"පියුමක් විලස හිනැහෙන්නපියුමන්තියේ..මට මා අමතක වෙයිදපියුමන්තියේ..මුලාවී සැනසෙන්නම් මාස්නේහවන්තියේ..තුරුල්ලේ මියදෙන්නම් මාපියුමන්තියේ.."ලස්සන සින්දුවක්.❤️❤️🔥රවීන් අයියගෙ ඒ හඩ..හරි ලස්සන ආදර ගීතයක්..මේ ගීතෙට මෙච්චර ආස හිතුනෙ ඔය හඩ නිසාමයි..❤️🔥❤️🔥මමනම් කතාව බැලුවෙමත් අයියගෙ සින්දු තුන නිසාමයි.මේ සින්දු තුන නිසාම ඉබේම මේ කතාවත් බැලවුනා.
පට්ට ලයාන්විත කටහඩක් රවීන් අයියාගේ කටහඩ නම්.......❤❤
කටහඩ වචන චරිත ඔක්කොම එකකට එකක් ගැලපෙනවා..කොච්චර කතා බැලුවත් මේක තරම් හිතට දැනුනේ නෑ තාම එකක්වත්... ඒ තරම් මේ කතාවට මන් ආසයී..specialy (lee min hoo) .. 💝💝💝💝💝💝
ලස්සන හැගීමකට සුනිදු හුලගක් වගේ මේ ගීතය හිත ඇතුලටම දැනෙනවා ... ඇස් දෙක පියාගෙන අහනකොට ඇත්තටම ලස්සන කතාවකට ඇතුලුවෙනව ...අනාගතය ගැන හීන මවනවා...කොරියාව කියන්නෙ වචනයක් උනාට ඒක ලියල ඉවර කරන්න බැරිඅමුතුම කතාවක්... ලස්සන දේශයක් ... ඉතිම් කොරියාවට යන්න හීන මවන හැමෝගෙම ලස්සන හීන හැබෑ වෙන්න ඕනි ... අපි හැමෝම හිනා වෙලා හිටියොත් ලස්සන කතාවක් ලියන්න අපිට උලුවන් වෙයි ❤️☺️🤗
ආයේ කතාවත් බලලා සින්දුව අහලා යන්න ආවා 😍❤️ korean කතා අබ්බැහියක් 💜 මේ song එකයි රවීන් අයියාගේ voice එකයි මාර ගැලපෙනවා 🥺💜😍
😥😥😄😄
හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ...🥰මුලා වී සැනසෙන්නම් මා ස්නේහවන්තියේ...😍තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ...❤️
හරිම ආදර නිය එකක් තාම 😙😶
ගීතයේ හැම සියුම් තැනක්ම ඔයා කටහඩින් ස්පර්ශ කරනවා රවීන් . නියමයි.
හරිම ලස්සන Song එකක්🥰🥰💯 මම ගොඩක් ආසයි. කතාවත් මාරම පිස්සුවක්🥰❤️❤️
හිතට සුවයක් ගෙනෙන ලස්සන,ආසම හඬක්.බුදු සරණයි .ගොඩාක් ආද❤රෙයි
RAWEEN...🔥Listening in 2023.Remember listening to this on the day you posted on your channel...
අනේ මන්දා මට මේ හිතෙන දේ කියාගන්න තේරෙන්නෑ🙂🤍 තුන් පාරක් බැලුවා..හතර වෙනි පාරටත් බලන්න හිතෙනව සින්දුව ඇහුවම🥺💞
💙💙💙මුලා වී සැනහෙන්නම් මා ස්නේහවන්තියේතුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ💙💙💙ඔයාගෙ හඩ ම භාවනාවක් රවීන්...ඔයාගෙ කටහඩ වශී කරවනවා මාව...ඒ කටහඩ ලබපු ඔයා හරිම වාසනාවන්තයි රවීන්...ගායන තරු අඹරේ හැමදාම දීප්තිමත්ව පායලා දිදුලන්ට අවශ්‍ය ශක්තිය, ධහිර්‍යය(සිංහලෙන් ඒ වචනෙ ටයිප් කරන්න තේරෙන්නැතෝ 🤓), වාසනාව ඔබට ලැබේවා රවීන්...සදා ජය✌...
Melody 👌Visual 👌 Min ho ♡♡👌 Drama ♡Raveen's voice ♡👌All perfect ♡Addicted 👌💕Raveen's voice really get along with this song 👌💕
කොච්චර ඇහුවත් එපා වෙන් නැති song ekak❤❤❤
ටිකක් දුක හිතුන .....සමහර තැන් වලදි නොසෑහෙන්න සතුටු හිතුන කතාවක් ....♥️🌻....රවීන් අයියා ගෙ voice එක හොදටම ගැලපෙනවා.....ආදරෙයි ♥️
ඇත්තම තමයි කොචිචර හරි අහන්න ආස කට හඩක් ..
රවීන්ගෙ ආසම සින්දුවක් පියුමන්තියේ ❤..ඒ කටහඬ ඇබ්බැහියක් 🥺❤
ලස්සනම කතාවක් ❤️ ආසම කටහඩක් ❤️ 2024 ❤
සසර කින්නරාවි ❤❤ ඇත්තටම මාරම ආසාවෙන් බලපු මන් ආසම කොරියන් කතාව ... රවීන්ගෙ කටහඩමාරම ලස්සනයි ... කී පාරක් ඇහුවද කියලා මතක නැ.. මාරම ආසයි කතාවට වගේම සින්දුවටත්
මේක තනිකරම භාවනාවක් .....🥺❤️💗තාමත් මේක අහන අය ඉන්නවද ❤️💗🥺
My favorite singer and actor. Voice is very beautiful raween aiye.
මාර ලස්සන සින්දුවක්. මම කැමති සින්දුවක්.ලී මින් හෝ ඉන්න හැම සින්දුවක් ම ලස්සනයි ගොඩක් ලස්සනයි.
2024 වෙලත් මම තාම මේ සින්දුව අහනවා.
Hithata marama mewwa ekak danonawaa me song eka ahaddi raveen ayyage lassanama lassanam sinduwak 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😊😊😊😊😊😊😊😊😊😊😍😍😊😍😍😍😊😍😊😍😍😍😍😍😍😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊
අදටත් අහනවා... හිතම නිවන.. වෙනත් ලෝකෙකට යනවා වගේ හැගීමක් එන හරිම ලස්සන සිංදුවක්...❤❤❤
My favourite korean drama and favourite song
රවීන් ඔයාගෙ කටහඬනම් ඇබ්බැහියක්. තවත් ලස්සන ගීත ගොඩක් අපිට ඉක්මණටම ඕනි ඔය කටහඬින්.
Me drama eke songs okkoma lassani ❤️❤️❤️
හීනෙකින් වත් ඔය හිතගන්න දුන්නොත් භවේ 🥺💗😩
me kdrama eke theme song ekata passe asama song eka.me drama eke ad eka mulinma TV eke yaddi godak puduma una.❤️
හරිම ලස්සනයි මේ සිංදුව ..❤
Ayyage ta hema daama aadarei. Me song eka nm maarai
Anne me sinduwa godak lassanai 💜️💜️💜️💜️💜️drama akth thama balanawa ❤️❤️❤️
පියුමන්තියේ....
Raveen kanishka ge katahada mara lassanayi
මේ 2023 නොවැම්බර් අග මන් මේ සින්දුව relese වෙච්ච දවසේ ඉදන් තාමත් අහනවා ඇත්තටම හිතට නිදහස් සින්දුවක් 🥺❤️🌏🎶
මේ සින්දුව නම් පිස්සුවක් වගෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..🥺♥️
Aththa 🥹♥️💐
තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් ❤️🥺
කතාව නම් බලන්නෙ නෑ. රවීන්ගෙ song එකක් නිසයි අහනනෙ. ලස්සනයි .👍👍👍
👍👍👍👍
Me to
සින්දු වගේම කතාවත් ගොඩක් ලස්සනයි.හදවතට දැනෙන කතාවක්💔❤️❤️
@@travellife3504 aniwa
අයියෝ කතාව හරිම ලස්සනයි අපරාදෙ බලන්න තිබ්බේ❤️❤️
ආසම සිංදුව...අදටත් ආසවෙන් අහනවා ❤❤❤
හීනෙකින් වත් ඔය හිත ගන්න දුන්නොත් බවේමුලා වී සැනසෙන්නම් මා ස්නේහවන්තියේ...❤️💓
මුලා වී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ...😔 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මට මා අමතක වෙයිද පෙම්වන්තියේ...😔තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ..😔❤️
මුලා වී සැනහෙන්නම් මා ස්නෙහවන්තියේ
raveen ayye aththatama me song eka harima lassanai ewagema ayyage kadahadath
හරිම ලස්සනයි. රවීන්ගෙ හඬ.රූප නොදැක්කත් ඒ හැඟීම දැනෙන්න එයා ගයනව. ❤️👍
දවසට කීපාරක් මේ සිංදුව අදටත් අහනවද කියලා මමවත් දන්නෙ නෑ..මේ drama එකට, මේ songs වලට,රවීන් අයියාගේ මේ කටහඬ ට ඇබ්බැහි වෙලා මම ඇත්තටම😍😍😍❤️❤️💘
හරිම ලස්සනයි මගේ නමනෙ තියෙන්නෙ
1 Million ❤ One of my fav songs ❤
මාර ලස්සනයි. අප්පා.මම ආසම කතාවක් තමයි මේ කතාවත්. සසර කින්නරාවි එකේ හැම සින්දුවක්ම ලස්සනයි. මම හරි ආසයි. 💖🎀😊😋🤩
2023 th මන් අහනව , මාරම ලස්සනයි අනේ 😢❤❤❤
Harima lassanaiiii...ඔය කටහඬ ට මාරම ආසයි..සුභ පැතුම් රවීන් අයියා...
Raween kanishka beautiful song good luck
අනේ 🥺🥰🥰🥰 කී පාරක් ඇහුවත් ඒ දැනෙන හැගීමෙනම් කිසිම අඩුවක් නැ . හිතට වදිනව සුපිරියටම . 🥰🥰🥰❤️
ආසම සින්දුව අදටත්❤😊
මේ කතාව බලලා ඉවර කරන්නත් බෑ මේ සින්දු අහුනම 😢
2023 වෙලත් තාම අහනවා🥺🥺❤️ . එ කටහඩ භාවනාවක්❤️❤️
ඇත්තටම 2022 welath mn thama e song eka ahannaE tharamata lassani Katahadai gi wachani ඇත්තටම godak lassani ❤💙💜👍👍
Mm
ඇබ්බැහි වෙලා ඒ් තරම් ලස්සනයි
ගොඩාක් ලස්සන සින්දුවක් 👌👌👍👍👍👍🤗
ඇත්තමයි අයියේ ඔයාගේ කටහඩ නම් කාලෙකට පස්සේ හිතේ රැදුණු කටහඩක්🎧🎧🖤❤️
ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ...හැමදාම පරිස්සමින් ඉන්න...බුදුසරණයි ඔයාට....😍😍😍😍
so beautiful song,😘😘😘😘actually we like to listen this song❤❤❤❤❤. we watch this drama in 3rd times😍😍😍😍
E song ekata nm goddaaak asai
කටහඩකට පුලුවන්ද මෙච්චර හිත නිවන්න .....රවීන් ඔයානම් පිස්සුවක්🔥🥺♥️
2024දිත් මේ සිංදුව අහන අය මේ කොනට......රවීන් අයියගේ කටහඩ ඉතින් භාවනාවක්ම තමයි...ඇස් දෙක පියාගෙන ඕනතරම් වෙලා අහන් ඉන්න පුලුවන් මටනම්.....❤❤❤❤
❤❤
❤️❤️
❤❤
2024 anyone 🎉
Mn❤
2024 වෙලත් දුකක් දැනුනම මන් මේක අහනවා... රවීන්ගෙ වොයිස්නම් භාවනාවක් ❤
2024 ත් මේ සින්දුව අහනවා🥺❤️ ඒ තරම් හිතටම දැනුණ drama එකක්.
Aniwa 😢
2022 වෙලත් තාමත් මේ සින්දුව අහනවා... එ තරම් ලස්සනයි... වචන සංගිතය එක්කම එකටම ගැලපෙන රවීන් අයියගේ කටහඩ... ඇත්තටම ලස්සනයි හුඟක්...
mamath
Math
Mmm ❤️
😁
ලස්සනයි
ඇයි රූපවාහිනිය අපිව මේච්චර kdramas වලට,ඒවාගේ theme song වලට ඇබ්බැහි කරන්නේ.🥰😊💜
අනන්තයෙන් ආ තරු කුමරා බලලා ඉවර කරලා සසර කින්නරාවි කතාවත් බලන්න ගත්තා... ❤🥺 2024/04/07...
Math❤
@@dahamijayathilaka1622 thawa me niliy inne mokeda
Oka RUclips eke thiyanawada sahooooooo😊 ki
@@Dileepanuwan-m2c yt nee mn hithnne ,mn balanne google eken gihin sreech karala.. rupavahini web eke thiynwa me drama eka ..🙂
@@0ぬわーehnm dan himanthara balnna telegram eke thiyei 720p ❤
තව අවුරුදු පනහක් විතර ගියාමත් මේවා අහයි අපි ❤
මේ සින්දුව දහස්වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ... එච්චරටම හිතට දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බෑ...❤️❤️සුබ පැතුම් සහෝදරයා ❤️❤️
තුරුල් වී මියැදෙන්නම් මා
පියුමන්තියේ💮🌸💮
කොච්චර ලස්සන ද ඒකාලෙ....පෝන් එකට ඇබ්බැහි වෙලා හිටියෙ නැති හරිම ලස්සන දවස්.....හය හමාර වෙද්දි ටීවී එක ලඟ මුලු පවුලම එක්ක ම.......❤❤❤❤❤❤🥺🥺🥺🥺
හුග කාලෙකට පස්සේ ලස්සනම සින්දු තිබ්බ kdrama එක LEGEND OF THE BLUE SEE 💗
කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්.රවීන්ගෙ හඩත් එක්ක මේක ඇහෙද්දි හරිම නැවුම් කියාගන්න බැරි හැගීමක් ඇතිවෙන්නෙ.හරියට සීතල පිනි වැටෙන උදෑසනක කන්දක් මුදුනකට වෙලා ඈත බලාගෙන ඉන්නව වගේ හරිම සුන්දර හැගීම් ගොඩක්.තවමත් මේ සින්දුව අහන්න හිතෙන්නෙ ඒනිසයි.
විඩාබරම වුනු මනසකට , කලබලකාරී හිතකට, අපූර්ව සුවයක් දෙන්න පුලුවන් හොඳම කටහඬ ...
Anewaryenma Setha Nevana Hada RAween..
Bawanawak wagii
Marai oyage voice ekanam
අනිවාර්යෙන්ම 💙💙
Hmm
සසර කින්නරාවී එකේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි....හිතට දැනෙනවා...🥺❤️😌
Ow
Ow
@@sriwiki8188 ංංං
❤❤🥺Oww
ඔව් අනේ 🥺❤️
හීන ගොන්නක් ඔය ඇස් ගාව නවතී....
මතක ගොන්නක් භවයෙන් භවයෙන් භවය යාවී....
ආල හිත ගාව නවතින්න හිත මිමිණුවේ....
පෙම්වත් හුරුව ඔබ මගේමයි හැඟවූයේ....❤🥺
තාමත් ආසාවෙන්ම අහන සින්දුවක්...🎶❤🥺
වචන ටික ලියපු දෑතටයි කියන කටහඩටයි බුදුසරණයි....
මතුවටත් මෙවන් ගී ගයන්න ශක්තිය ලැබේවා! බුදු සරණයි
Aniwarenma thunuruwnee pihiten ama shkthiya dhiriya labeewa
අනිවාර්යෙන්ම 💙💙💙💙
අර්ථවත් ගායනයක් . හරිම ලස්සනයි .සුබ පැතුම් කලා ලොවේ බොහෝ දිගු ගමනකට...
2024 Who listens to this song...❤
Mee 🎉
රංගන ශිල්පියෙක් විදියටත් ගායන ශිල්පියෙක් විදිහටත් ලංකාවේ ඉන්න හොඳම කලාකරුවෙක් ඔයා 😍
මේ සිංදුව ඇහුවාම හිතම පිරෙනවා.. රවීන් අයියගෙ කටහඬ නිසා තමයි ඉතින්......😊❤️
Aniwa
Ow☺
ekanam aththa
මට නම් kdrama song එකක් නිසා😍✨
Ekanam sahathika aththa 😉😉😉🤗🤗😍😍🥰🤩🤩💖❤️
මුලාවි වි සැනහෙන්නම් මා ස්නේහවන්තියේ .. ..
තුරුල් වී මියදෙන්නම් මා පියුමන්තියේ......
🎶🎶🎶🎶🎶🎶🎶🎶
රවීන් අයියා *Best Singer* වෙන්න Try කරන්න කාලේ හරි...🙏👌👌 හරිම හැගුම්බරයි ඒ හඩ...🎶😍
රව්න් මල්ලි සිංදු කියනකොට අරන් ඉන්න ආසයි කොච්චර මිහිරිද
👍😃
Dream star එකේදි SMS කලා.එ් ඔයාටයි ඔයාගෙ කටහඬටයි රවීන් අයියෙ. මටත් ඕන දවසක අයියෙ ඔයා වගේ වෙන්න. අාදරෙයි හැමදාමත්...ජයෙන් ජයම වේවා....
Aththatama math
Suba pathanawa
සසර කින්නරාවි කතාවේ හැම සින්දුවක්ම ලස්සනයි.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
මේ drama එක මට මේ තරමටම දැනෙන්න මේ ලස්සනම ලස්සන සින්දුව ප්‍රදානම හේතුවක් 🥺🥺🥺❤❤❤දවසට කීපාරක් ඇහුවත් හිත නිවෙනවා....Good job රවීන් අයියේ 🥺❤
Ekanam aththa
@@champikathilakarathna4556 🥺❤
Aniwa...☺
@@shruthisanulya4946 😊❤️
Of caurse
තුරැල්ලේ මියදෙන්නම් මා...
මුලා වී සැනහෙන්නම් මා... පියුමන්තියේ....
හරිම ලස්සන වචන.... ඒ සිංදුව කියන ලස්සන... ❤️
Raveen ge gayanawa, me drama eka ta aalokayak, congratulations sahodaraya
ගොඩක්ම ලස්සන සිංදුවක්. රවීන් කනිශ්ක ගායකයාගේ කටහඬ මෙච්චරම ලස්සනද කියලා හිතෙන්න තරම් 😍🥺
2024 අහන අය♥️
❤❤
❤️
😘
❤
අනේ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ ඇයි....හරිම ලස්සනයි කියන්න වචන නෑ. මේ සිංදුව ඇහුවට පස්සෙ මං මෙච්චර කල් අහපු එක සිංදුවක්වත් වැඩක් නෑ වගේ
මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව තමයි සසර කින්නරාවි එ වගේම තමයි ශ්‍රී ලංකාවෙ teledrama එහෙකට ගහපු ලස්සනම සිංදු ටික තියෙන්නෙත් මේ කතාවෙ මාරම හදවතට දැනෙන සිංදුවක් පට්ටම ලස්සනයි 😘💕💕
mage asama sinduva
සමහර වෙලාවට කදුලු එන්න තරම් දුක හිතුන සමහර වෙලාවට පට්ටම සතුටක් හිතට දැනුනලස්සන කතවක්.මේ කතාව ගොතල තියන විදිහගන පුදුමයි.මේ සින්දුව මන් ආසම සින්දුවක්...රවීන් අයියත් මන් කැමතිම singer කෙනෙක්
Ea katahadanam hitha niwana kata hadak,man asama Korean drama eheka sindu tika raween aiyage katahadin ahanna labima sathutak❤️❤️♥️♥️sasara kinnaravi drama eke okkoma sindu harima lassanai sindu kiyana hamoma hithata danenna kiyanawa♥️♥️❤️❤️
2023 දී ත් මේ සින්දුවට මං හරි ආදරෙයි ❤😊
හිතේ නවතින්න ආවද ස්නේහවන්තියේ...
තුරුල්ලේ මියැදෙන්නම් මං පියුමන්තියේ ....🥺
මුලා වී සැනහෙන්නම් මා ස්නෙහවන්තියේ...
තුරුල්ලේ මියැදෙන්නම් මං පියුමන්තියේ.....🥀
රවීන්ගෙ voice එක ඇත්තටම අහන්න අහන්න ආසයි💙
full drama eke balala me song eke ahanne den man asame kathawek wegeme ase song ekak godak lassanai song eke❤❤❤❤
"පියුමක් විලස හිනැහෙන්න
පියුමන්තියේ..
මට මා අමතක වෙයිද
පියුමන්තියේ..
මුලාවී සැනසෙන්නම් මා
ස්නේහවන්තියේ..
තුරුල්ලේ මියදෙන්නම් මා
පියුමන්තියේ.."
ලස්සන සින්දුවක්.❤️❤️🔥රවීන් අයියගෙ ඒ හඩ..හරි ලස්සන ආදර ගීතයක්..මේ ගීතෙට මෙච්චර ආස හිතුනෙ ඔය හඩ නිසාමයි..❤️🔥❤️🔥මමනම් කතාව බැලුවෙමත් අයියගෙ සින්දු තුන නිසාමයි.මේ සින්දු තුන නිසාම ඉබේම මේ කතාවත් බැලවුනා.
පට්ට ලයාන්විත කටහඩක් රවීන් අයියාගේ කටහඩ නම්.......❤❤
කටහඩ වචන චරිත ඔක්කොම එකකට එකක් ගැලපෙනවා..කොච්චර කතා බැලුවත් මේක තරම් හිතට දැනුනේ නෑ තාම එකක්වත්... ඒ තරම් මේ කතාවට මන් ආසයී..specialy (lee min hoo) .. 💝💝💝💝💝💝
ලස්සන හැගීමකට සුනිදු හුලගක් වගේ මේ ගීතය හිත ඇතුලටම දැනෙනවා ... ඇස් දෙක පියාගෙන අහනකොට ඇත්තටම ලස්සන කතාවකට ඇතුලුවෙනව ...අනාගතය ගැන හීන මවනවා...කොරියාව කියන්නෙ වචනයක් උනාට ඒක ලියල ඉවර කරන්න බැරිඅමුතුම කතාවක්... ලස්සන දේශයක් ... ඉතිම් කොරියාවට යන්න හීන මවන හැමෝගෙම ලස්සන හීන හැබෑ වෙන්න ඕනි ... අපි හැමෝම හිනා වෙලා හිටියොත් ලස්සන කතාවක් ලියන්න අපිට උලුවන් වෙයි ❤️☺️🤗
ආයේ කතාවත් බලලා සින්දුව අහලා යන්න ආවා 😍❤️ korean කතා අබ්බැහියක් 💜 මේ song එකයි රවීන් අයියාගේ voice එකයි මාර ගැලපෙනවා 🥺💜😍
😥😥😄😄
හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ...🥰
මුලා වී සැනසෙන්නම් මා ස්නේහවන්තියේ...😍
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ...❤️
හරිම ආදර නිය එකක් තාම 😙😶
ගීතයේ හැම සියුම් තැනක්ම ඔයා කටහඩින් ස්පර්ශ කරනවා රවීන් . නියමයි.
හරිම ලස්සන Song එකක්🥰🥰💯 මම ගොඩක් ආසයි. කතාවත් මාරම පිස්සුවක්🥰❤️❤️
හිතට සුවයක් ගෙනෙන ලස්සන,ආසම හඬක්.බුදු සරණයි .ගොඩාක් ආද❤රෙයි
RAWEEN...🔥
Listening in 2023.
Remember listening to this on the day you posted on your channel...
අනේ මන්දා මට මේ හිතෙන දේ කියාගන්න තේරෙන්නෑ🙂🤍 තුන් පාරක් බැලුවා..හතර වෙනි පාරටත් බලන්න හිතෙනව සින්දුව ඇහුවම🥺💞
💙💙💙
මුලා වී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ
💙💙💙
ඔයාගෙ හඩ ම භාවනාවක් රවීන්...ඔයාගෙ කටහඩ වශී කරවනවා මාව...ඒ කටහඩ ලබපු ඔයා හරිම වාසනාවන්තයි රවීන්...ගායන තරු අඹරේ හැමදාම දීප්තිමත්ව පායලා දිදුලන්ට අවශ්‍ය ශක්තිය, ධහිර්‍යය(සිංහලෙන් ඒ වචනෙ ටයිප් කරන්න තේරෙන්නැතෝ 🤓), වාසනාව ඔබට ලැබේවා රවීන්...සදා ජය✌...
Melody 👌
Visual 👌
Min ho ♡♡👌
Drama ♡
Raveen's voice ♡👌
All perfect ♡
Addicted 👌💕
Raveen's voice really get along with this song 👌💕
කොච්චර ඇහුවත් එපා වෙන් නැති song ekak❤❤❤
ටිකක් දුක හිතුන .....සමහර තැන් වලදි නොසෑහෙන්න සතුටු හිතුන කතාවක් ....♥️🌻....රවීන් අයියා ගෙ voice එක හොදටම ගැලපෙනවා.....ආදරෙයි ♥️
ඇත්තම තමයි කොචිචර හරි අහන්න ආස කට හඩක් ..
රවීන්ගෙ ආසම සින්දුවක් පියුමන්තියේ ❤..ඒ කටහඬ ඇබ්බැහියක් 🥺❤
ලස්සනම කතාවක් ❤️ ආසම කටහඩක් ❤️ 2024 ❤
සසර කින්නරාවි ❤❤ ඇත්තටම මාරම ආසාවෙන් බලපු මන් ආසම කොරියන් කතාව ... රවීන්ගෙ කටහඩමාරම ලස්සනයි ... කී පාරක් ඇහුවද කියලා මතක නැ.. මාරම ආසයි කතාවට වගේම සින්දුවටත්
මේක තනිකරම භාවනාවක් .....🥺❤️💗තාමත් මේක අහන අය ඉන්නවද ❤️💗🥺
My favorite singer and actor. Voice is very beautiful raween aiye.
මාර ලස්සන සින්දුවක්.
මම කැමති සින්දුවක්.
ලී මින් හෝ ඉන්න හැම සින්දුවක් ම ලස්සනයි ගොඩක් ලස්සනයි.
2024 වෙලත් මම තාම මේ සින්දුව අහනවා.
Hithata marama mewwa ekak danonawaa me song eka ahaddi raveen ayyage lassanama lassanam sinduwak 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😊😊😊😊😊😊😊😊😊😊😍😍😊😍😍😍😊😍😊😍😍😍😍😍😍😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊😍😊
අදටත් අහනවා... හිතම නිවන.. වෙනත් ලෝකෙකට යනවා වගේ හැගීමක් එන හරිම ලස්සන සිංදුවක්...❤❤❤
My favourite korean drama and favourite song
රවීන් ඔයාගෙ කටහඬනම් ඇබ්බැහියක්. තවත් ලස්සන ගීත ගොඩක් අපිට ඉක්මණටම ඕනි ඔය කටහඬින්.
Me drama eke songs okkoma lassani ❤️❤️❤️
හීනෙකින් වත් ඔය හිතගන්න දුන්නොත් භවේ 🥺💗😩
me kdrama eke theme song ekata passe asama song eka.me drama eke ad eka mulinma TV eke yaddi godak puduma una.❤️
හරිම ලස්සනයි මේ සිංදුව ..❤
Ayyage ta hema daama aadarei. Me song eka nm maarai
Anne me sinduwa godak lassanai 💜️💜️💜️💜️💜️drama akth thama balanawa ❤️❤️❤️
පියුමන්තියේ....
Raveen kanishka ge katahada mara lassanayi
මේ 2023 නොවැම්බර් අග මන් මේ සින්දුව relese වෙච්ච දවසේ ඉදන් තාමත් අහනවා ඇත්තටම හිතට නිදහස් සින්දුවක් 🥺❤️🌏🎶
මේ සින්දුව නම් පිස්සුවක් වගෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..🥺♥️
Aththa 🥹♥️💐
තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් ❤️🥺
කතාව නම් බලන්නෙ නෑ. රවීන්ගෙ song එකක් නිසයි අහනනෙ. ලස්සනයි .👍👍👍
👍👍👍👍
Me to
සින්දු වගේම කතාවත් ගොඩක් ලස්සනයි.හදවතට දැනෙන කතාවක්💔❤️❤️
@@travellife3504 aniwa
අයියෝ කතාව හරිම ලස්සනයි අපරාදෙ බලන්න තිබ්බේ❤️❤️
ආසම සිංදුව...අදටත් ආසවෙන් අහනවා ❤❤❤
හීනෙකින් වත් ඔය හිත ගන්න
දුන්නොත් බවේ
මුලා වී සැනසෙන්නම් මා
ස්නේහවන්තියේ...❤️💓
මුලා වී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ...😔
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මට මා අමතක වෙයිද පෙම්වන්තියේ...😔
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ..😔❤️
මුලා වී සැනහෙන්නම් මා ස්නෙහවන්තියේ
raveen ayye aththatama me song eka harima lassanai ewagema ayyage kadahadath
හරිම ලස්සනයි. රවීන්ගෙ හඬ.රූප නොදැක්කත් ඒ හැඟීම දැනෙන්න එයා ගයනව. ❤️👍
දවසට කීපාරක් මේ සිංදුව අදටත් අහනවද කියලා මමවත් දන්නෙ නෑ..මේ drama එකට, මේ songs වලට,රවීන් අයියාගේ මේ කටහඬ ට ඇබ්බැහි වෙලා මම ඇත්තටම😍😍😍❤️❤️💘
හරිම ලස්සනයි මගේ නමනෙ තියෙන්නෙ
1 Million ❤ One of my fav songs ❤
මාර ලස්සනයි. අප්පා.මම ආසම කතාවක් තමයි මේ කතාවත්. සසර කින්නරාවි එකේ හැම සින්දුවක්ම ලස්සනයි. මම හරි ආසයි. 💖🎀😊😋🤩
2023 th මන් අහනව , මාරම ලස්සනයි අනේ 😢❤❤❤
Harima lassanaiiii...ඔය කටහඬ ට මාරම ආසයි..සුභ පැතුම් රවීන් අයියා...
Raween kanishka beautiful song good luck
අනේ 🥺🥰🥰🥰 කී පාරක් ඇහුවත් ඒ දැනෙන හැගීමෙනම් කිසිම අඩුවක් නැ . හිතට වදිනව සුපිරියටම . 🥰🥰🥰❤️
ආසම සින්දුව අදටත්❤😊
මේ කතාව බලලා ඉවර කරන්නත් බෑ මේ සින්දු අහුනම 😢
2023 වෙලත් තාම අහනවා🥺🥺❤️ . එ කටහඩ භාවනාවක්❤️❤️
ඇත්තටම 2022 welath mn thama e song eka ahanna
E tharamata lassani
Katahadai gi wachani ඇත්තටම godak lassani ❤💙💜👍👍
Mm
ඇබ්බැහි වෙලා ඒ් තරම් ලස්සනයි
ගොඩාක් ලස්සන සින්දුවක් 👌👌👍👍👍👍🤗
ඇත්තමයි අයියේ ඔයාගේ කටහඩ නම් කාලෙකට පස්සේ හිතේ රැදුණු කටහඩක්🎧🎧🖤❤️
ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ...
හැමදාම පරිස්සමින් ඉන්න...
බුදුසරණයි ඔයාට....
😍😍😍😍