Raween and Hirushi perfectly compliment each others voice and their tonal expressions without one overpowering the other. This was obvious during Mathra program too. Raween is an outstanding professional singer with rare talents. It's a pleasure to see seniors and experts in this field is recognizing and admiring his talents and contributions to Sri Lankan arts and culture. We expect more and more meaningful, and solid work from Raween as he move forward because as fans, we know Raween can climb higher and excel, may be slowly, but surely. Nicely done both. All the best Raween and Hirushi.
2024දිත් මේ සිංදුව අහන මම..මං ආසම ඩ්රාමා එකක්..ආසම ගායකයෙක්ගෙ හඩින් ඇහෙන සිංදුත් එක්ක හදවතට හොදටම දැනෙනවා.❤️❤️❤️❤️
මම මේකට cmnt කරේ අය්යගෙන් like එකක් ගන්න මොකද fb එකේ cmnt එකකටවත් like එකක්වත් msg එකකට reply එකක් වත් නෑනේ
මේ ඩ්රාමා එක මෙච්චර ෆීල් වෙන්නෙ අපිට මේ සින්දු සෙට් එක නිසා.....😘😘
කතාව මැද්දේන් සින්දු කැලී යද්දී මුලු ආත්මේම දෙදුරුන් කනව
මන්ද බම් මට නන් එහෙමයි......😘😘😘😘❤❤❤
Mmmmmm
Me too 🙂❤️🩹 e songs marama widiyta feel wenw 😩
මෙච්චර කාලයක් ගිහිල්ලත් තාමත් හරිම ආදරෙන් අහන සිංදුවක්. රවීන් අයියගෙයි, හිරුශි අක්කිගෙයි කටහඩත් ඒක තවත් වැඩි කරනවා. සසර කින්නරාවි කොච්චර බැළුවත් ආයේමත් බලන්න හිතෙන කතාවක්. ❤❤❤
Raween kanishka malli thama ithing ape kale aapu lassanama voice ekak thiyana gayakaya nihathamaani naluwa
මේ අහස යටම පියුමන්තියේ මේ අදරේ දෝ පෙම් හීන❤️❤️❤️❤( සසරකින්නරාවි) jathikea rupavahiniye sinduwala lassna therumak thiyenwaa.kathwa wagema sindu tikath godak lassnayi hadwathata godak danenwaa .my favorite drama . Sasarakinnravi ❤️❤️❤️❤️ eka balana aya e kathawa athule jiwath wenawa. .methek balapu lassanama kathawaa😪🖐️
Aniwaaren .raween ayiyage dubbingnuth niyamai .😍😍😍 super
eka nan athta... e katawe api tama jiwathwenawa.. jathikea rupavahiniye karapu niyama wadak..
ගොඩක්ම ලස්සන සින්දුවක්...පුදුම විදිහට හදවතට තට්ටු කරනව වගේ දැනෙනවා...සසර කින්නරාවි....ලස්සනම කතාවක්
හරිම ලස්සනයි ඔයාගෙ voice අයියේ. ලස්සන පද රචනාවක් , ලස්සන song එකක් 😍😍😍
අම්බෝ .🙂ඒ වොයිස් දෙක 🥰භාවනාවක් වගේ . රවීන් අයියා + හිරුශි අක්කා 💞💖💝💕❤
2022 සසර කින්නරාවි නැවත විකාශනය වෙනකොටත් මේක අහනවා. මාරම ලස්සනයි .
Asama gayakayek saha asama naluwek niliyak.hrima soii
ඇස් දෙක වහන් හදවතට දැනෙන්න ගීතයක අරුත විඳින්න කැමති අය ඉතින් රවීන් අයියගෙම top fansලා......❤
ආසම කතාවක් ආසම කතාවේ සින්දුවත් ආසම ගායකයෙක් කියනවා ගොඩක් ලස්සනයි 👍 ❤️❤️❤️
රව්න්
දිගු හීනයක සිට හමුවී...
හැම රෑම සිතගාව නැවතී...😘😘
සන්තාප වේදනා වියැකි
නෙත රැදුනු කදුලු බිදු වියැකී
හිත බිදුණු රිදුණ දුක හිතුනු දැනුණු තැන්
සිනාසරින් පිරි මදිමූ
පෙම් වසන්තයේ අපි නිවෙමූ I FELT IT❤
ලස්සනයි අයියේ ගොඩක් ලස්සනයි Voice එක සුපිරියි රවීන් අයියා .❤️❤️😍😍😘😘
මේ කතාව කොච්චර නම් ලස්සනද 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
හරිම ලස්සනයි song and singing🥰🥰❤️😊🥰
රවීන් - හිරුශි ලස්සන හඩ එකතුවක් 💓 ආයෙත් අහන්න හිතුනා🔥
සංතාප වේදනා වියැකී
නෙත රැදුනු කදුලු බිදු වියැලී
හිත බිදුනු රිදුනු දුක හිතුනු දැනුන තැන්
සීනා සරින් පිරිමදිමූ 🥺💙
Pem wasanthaye api niwemu..
Adaraniya pem wasanthaya......maga harunath mama oya hithe radan balan innawa thawamath.....
Man Asama song ekak ..❤ hadawatatama denuna a voes eka.. hitaniwana bawanawak wagi.. 🤗❤️
මට මේ සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැනේ... පුදුම ලස්සනක් ..... හිත නිවෙනවා අහනකොට... අමුතුම හැඟීමක් දැනෙනවා.....❤️🌹
මං මේ සිංදුව නිතරම අහනවා මේ විඩියෝ එකත් එක්කම බලනවා ඇයිද මන්දා මට කඳුළු එනවා ඒ තරමට ඒ මියුසික් එක මරු....👍
Raween aiyya,hirushi akkaaa..............wow wow wow........kiyanna wachana naa😘😘lyrics puduma lassaniiii👍👍👏👏
Harima lassanai. Puduma sahanayak danneh hithata.❤❤
මං හිතන්නේ තියෙන හොදම ගීත වර්තමානයේ හිතට දැනෙන්න...කොරියානු කතා වලමයි තියෙන්නෙ..❤❤❤❤❤
හදවතටම දැනෙන ගීත සංකල්පනාවක් හඩවල් දෙකට බුදු සරණයි .👍👌🤭🎶🎶🎶🎶💞❤️💜️
drama eka ewara wenna laga hinda godak dukai. mn asama kathawaa❤️මෙකේ හැම සින්දුවක්ම හරිම ලස්සනයි .කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.😔
the emotions of this song....just wow...
රවීන් අයියාගෙයී හිරුෂී අක්කාගෙයී කටහඬවල් භාවනාවක් 💖🥺
ලස්සනයි හිරුශිට මන් ගොඩාක් අසයි
2022 welath thamath mn me song eka ahanawa
ඇත්තටම e song eka godak lassanai
❤💙💜💚👍👍
සන්තාප වේදනා වියැකි
නෙත රැදුනු කදුලු බිදු වියැලි
හිත බිදුණු රිදුණු දුක හිතුනු දැනුනු තැන්
සීනාසරින් පිරිමදිමූ
පෙම් වසන්තයේ අපි නිවෙමු
❤️💥
හරිම ලස්සන ගීතයක්.
Raween and Hirushi perfectly compliment each others voice and their tonal expressions without one overpowering the other. This was obvious during Mathra program too.
Raween is an outstanding professional singer with rare talents. It's a pleasure to see seniors and experts in this field is recognizing and admiring his talents and contributions to Sri Lankan arts and culture.
We expect more and more meaningful, and solid work from Raween as he move forward because as fans, we know Raween can climb higher and excel, may be slowly, but surely. Nicely done both. All the best Raween and Hirushi.
👍👍👍👍👍👍👍👍👍👍👍👍
හදවතටම දැනුනු song එකක් .තාමත් අහනවා ඒ තරමට ලස්සනයි 😍
අනේ ඒ සින්දුව..😍😍😍ගායනය,පද රචනය,සංගීතය පුදුම තරම් ලස්සනයි..ස්තූතියි.💐💐💐💐❤️
ජාතික නාලිකාවට ගොඩක්ස්තූතියි මේ හඬවල් වලින් වැඩක් ගන්නවට..❤️❤ ගායකයො ලේබල් කරගන්න මෙ වගෙ කාලෙක ඒ පසෙකලා..
ගොඩක් ලස්සනයි සින්දුව..😍🎧🎶
මෙ කතාව මෙච්චර ලස්සන තෙමා ගිත හින්දා මාර විදිහට දැනෙනවා මාරම ලස්සනයි
Adarei sasara kinnaravi Lee min hoo
Excellent voice Sweet song "සසර කින්නරාවී "
හිතේ ලොකු දුකක් එක්ක ආයෙත් රවීන් අයියාගේ කටහඩ අහලා දුක නිවා ගන්න ආවේ....😍😍😍
ගොඩාක් ලස්සනයි පුතේ
Violet fernando ඩුබායි සිට
හරිම ලස්සන පද පෙලක්, හිත හිරි වට්ටන කටහඩකින් අහද්දි දැනෙන දේ වචන වලින් කියන්න බෑ. රවීන් මල්ලි මේකත් සුපිරිම වැඩක්. ❤❤❤️❤️❤️
අමුතුම හැඟීමක් දැනෙනවා❤🥀🍂...
GOOD SASARA KINNARAWI I LOVE 💕❤
Sasara kindaravi❤❤❤
Congratulations රවීන් අයියා..❤🇱🇰
For your Slim people's award....
Respect sir...Love you...🤗
Raween ; The owner of the soul healing voice ❤️
Attata ayye oyage voice eka nam niyamai❤❤❤❤❤❤kiyala Wedak na godak lassanai❤❤❤❤❤❤❤❤❤
Favorite 🤩
අය්යාගේ voice එක ගොඩක් ලස්සනයි❤️❤️
Drama එක වගේම song එකත් ලස්සනයි පට්ට
Harema.harema.sweet...nice..rawe.heru.deenama..
Man me sinduwata harima asai oyala dennage voice deka bawanawak wage
හරිම ලස්සනයි 🥰🥰🥰
2023 ත් අහනවා❤️❤️
Sasara kinnaravi songs ,drama ekath harima lassanai mage ahata kadulak watunu drama ekak .soo beautiful
අයියගේ සින්දු හැමදාම ඇහුවත් මේක අහම්බෙන් ඇහුවේ... ඇත්තමයි කටහඬ නම් භාවනාවක් වගේ...❤
Raveen brother
Wow your voice love you loads Aiya
❤️❤️❤️❤️❤️
Amazing vioce u have... All the best heart touching voice
ලස්සයි ගොඩක්
Lassana song ekak as deka ahala ahanakota kadulu enawa e taranma lassanai dennagema voice ekai melody ekai . Matath asai raveen ayya ekka song ekak kiyanna . Eka mage heenayak
Wooow superb ayya
ගොඩක් ලස්සනයි
මම ගොඩාක් කැමති සින්දුවක් මේ.රවීන් අයියගෙ කටහඩ හොදට ගැලපෙනවා මේ සින්දුවට.ඒ හඩ ගොඩාක් හදවතට දැනෙනවා❤️❤️.සින්දුවේ පද රචනය,ගායනය,සංගීතය තුනම එකතු උනාම මාරම ලස්සනයි .අයියට සුබ පතනවා.
Hemadaama piyumanthiye ,mathakada kiyanna ,pem wasanthaye ahanawa කොච්චර ahuwath epa wenne nethi kaalekin hambunu lassana songs 3k .maarama lassanai ayiyee.😍😍😍
Wish your all the best 😍😍😍
රවීන් අයියේ ඔයාගේ කටහඬ මාර ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Beautiful song.. Raveen & Hirushi's voices, Uma's lyrics, Sadeeptha's music perfectly blended together...
Raween : hero of singing ❤️
Woow I’m addicting to this beautiful voice 🌹❤️💝
So nice 🥰🥰🥰🥰👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Ane my second favorite drama ekaaaaa . Harima harima harima ලස්සනයි song eka maru 👍👍👍😋❤️
මගෙත් ❤️❤️🤗🤗🤗🤗 හැබැයි මගෙනම් first සසර කින්නරාවි 🤭🤭❤️❤️
සසර කින්නරාවී.
Godak lassanay madura hada raveen machine voice congratulations
හරිම ලස්සනයි රවීන් ❤️ ඔයාට මිනිස්සුන්ගෙ හිත නිවන්න පුළුවන් 🙏
Thamath ahnw🥺❤️lssny aiye
Legend of the blue see ❤ my favorite drama
එ හඩ භාවනාවක් ❤ thank you rawwen aiyee 🥰 God bless you ❤❤
Lassanayi,hadawathe gayakaya.
Fallen for his voice 😭❤️ Raween ; the bestttt
හිත බිදුනු රිදුන දුක හිතුනු දැනුනතැන් සිනා සරින් පිරිමදිමු .....❤️❤️❤️හරිම ලස්සනයි රවීන් .....🌷🌷🌷
My favourite song 😊😊😊😊😊😊😊😊
Nice ayye 👍👊🌟🎤❤
Your voice is everything RK 😭❤️
මුළු නිර්මාණයම මිහිරියාවක් 🔥❤️
Voic එක ගොඩක් ලස්සනයි ❤️
ඔයාගෙ කටහඩ ගොඩක් ලස්සනයි
ඔයාගෙ කටහඩ මටනම් භාවනාවක් වගෙයි අයියේ අනේ ඉතින් අපිට ඇස් දෙකෙන් දකින්න පින නෑ ආදරෙයි අයියේ 💞💕
🎼හිතට දැනෙන සින්දුවක්!හරිම ලස්සනයි!🎼
Kellawa balaganna vidiha eee kolla❤❤❤❤❤❤😍
❤️ඇත්තටම මේ drama එකේ හැම song එකක්ම ගොඩක් ලස්සනයි ආදරනීයයි..
හිත නිවන ගොඩක් ලස්සන ආදරනීය කතාවක් තමයි සසර කින්නරාවී...
මම ගොඩාක් කැමතියි😍♥️🌹😍♥️🌹
භාවනාවක් මේ සිංදුනම්♥️
Lassana sinduvak aslam❤❤❤
hellow raween aiya....🖐 beautiful voice 💚 RFCC photo shoot eka 👌 well done 💛
Superb රවීන් අය්යේ
ලී මින් හෝ ♥️♥️♥️♥️
We love this both ❤💐
@@RS20223 ❤
@@ShehaniJayakodii ❤
nice voice
Wow
Superb
You both voices are so perfect
ඇත්තටම ඔයා ගෙ voice එක නියමයි අයියෙ
Raveen and Hiroshi, beautiful voices, beautiful singing ❤️🌷🇱🇰
Lovely song. Lovely voices. Lyrics and Music perfect. Great combination.
Wow. 🙏👏❤