The most beautiful and senstional voice i have ever heard soo far out of all the singers in srilanka. Raween you are a gift from heaven my man! My favourite galyana gange, and sandawan ruwin sara will always be my fav but all your songs are legit as always!
You will become a legend as same as Amaradewa master & Wictor sir 🙏❤️...Proud of you Aiya 😎❤️.....Can't stop listening 😭😭..I really addicted to your amazing voice aiya 🥺❤️💯😎
Raween, you are my favourite singer after Victor Ratnayaka. Your voice and tonal expressions are very similar and precise. Also you cover other artists’ songs beautifully with much ease but preserving the original flavour respectfully. Your talent is enormous. Still have a long way to go. All the best. ❤️
දැන් ඉතිං සිංදු ටික විතරක් එක දිගට අහන්න පුලුවන් 😁😋
Overthinking කනෙක්ට මේ සිංදු ටිකත් ඇති mood ගහන්න ❤️
Music by "Naada" super 🔥👌
Me okkoma sindu tika eka digata bn ahuwe maara lassanai☺supiri machan.Raween oyaage voice eka kochchara ahuwath epaa wenne na😘good luck RK🙄
17:39 මීන නුවන් යුග🥺💖
මගෙත් ආසම
🙉🥵
If I could wish for something it would be Raween’s voice and no other .❤
Outta outta this world 🥰👌Was in heaven, Now in Heaven and will be in heaven with your voice Raween. 🥰
Now i can download these songs 🙈
RK ❤️👌
අමල්ගෙ දැකුම්කළු සෙවනැල්ලේ ඉස්සර වෙලාම අහන්න ලැබුණේ රවීන්ගේ හඬින් 😋
Yes correct 👍🤗
මටත් 👍
👍🙂❤️mtath...eetpsee original ekth ahuwaa...pttm saadarnyk krnwa mul geethyt..wchn naa kiyn
Raween අයියා 😇 අනේ ඒ සිංදු ටික නම් අමුර්තෙ වගේ කනට මී පැණි වක් කරනවා වගේ අයියා කිව්වා කියන්නෙ ආයෙ ඒක පිස්සුවක්ම තමයි ❤️RK❤️
ඒ හඬ.. භාවනාවක් ❤️
ඔක්කොම එක පෙලට අහන්න පුලුවන් තෑම්ස් හොඳේ මේක දැම්මට😋😋🙉❤
සින්දු ටිකනම්👌❤️🔥💆💆😇😌
Kochchara ahuvath epa vennati hadak godak lassanay suba patanava 🙏 👍🏾 Raveen kanishka
අයියා මේ video එක දාන්කන් බලාගෙන හිටියෙ . මුලින්ම වැඩසටහනේ trailer එක දැකපු වෙලාවෙ මාරම සතුටක් දැනුනේ. ස්පර්ශ වැඩසටහන පටන්ගත්ත දවසෙ ඉදන් බලාගෙන හිටියේ අයියව ගෙන්වනකන්. හරිම ලස්සනයි වැඩසටහන . මගෙ ආසම ගායකයා ,නලුවා,නිවේදකයා වගේම නර්තන ශිල්පියාත් රවීන් අයියා. එවගේම අයියාගෙ නිහතමානීකමට අපි ගොඩක් ආසයි. ගොඩක් ආදරෙයි . සින්දු 7ම ලස්සනයි . මම ආස සින්දු ගොඩක් අයියා තෝරගෙන තිබ්බා. වැඩසටහන තිබ්බ වෙලාව මදි කියලා හිතුනා . තවත් තිබුනනම් කියලා හිතුනා. ඒ තරම්ම ලස්සනයි . අයියගෙ බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා. සියලු වැඩ කටයුතු සර්ථක වේවා. බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න.❤️❤️🌹🌹💕💕👍👍🌺🌺❤️❤️💐💐
Waiting for this 🙊❤️
හිත නිවන කටහඬින් "ස්පර්ශ" අහන්න, බලන්න ලැබීමත් වාසනාවක් 😌🙂 සිරාවට ඔය කටහඬනම් ඇබ්බහියක් RK 🔥🤟
From your magical voice, please heal all the hearts of our motherland. Beautifully sung Raween.
එක දිගට ඇහුවා. ස්පර්ශ original video එකේ ඒ ගීතෙට ඕනි expressions තිතට දීලා ඒ කරපු ගායනය මැවි මැවි පේනවා මේ upload කරපු audio එක අහද්දි. Thank you for uplading this RK. ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි. වශී වෙනවා ඒ ගායනා වලට 😭❤️
කවදත් අපේ හදවතේ ගායකයා❤️🌸ඔබයි RK💖🔥🔥🔥
මේ සිංදු ටික අදත් ඇහුවා, අන්තිම සිංදු දෙක 🔥
Wow 💗 👌 👏 puduma sanaseemak pera athmaye pin baleta lebuna rasawath voice akak
Thought that you would upload this.
Best as always ❤🔥 Love this.
Keep shining boy💖
VASANAWAN "Amuthuma "THARUWAK"oya.Hariyata NELLI **** Wagei Godaaaaak Dakkshai .Oyage Giwithayata Subapathanaw Budusaranai Dewipihitai Oyata.
ඔය සින්දු ටික කීපාරක් ඇහුවද මන්දා...🎶💛🙈
හැමදාම වගේ සුපිරී ඉතිං...❤🔥😌
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...🤭💛 ඕනි තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ඒ සින්දු ඉතිං...🥺💓
මේවා අහද්දි වෙනම ලෝකෙක ඉන්නෙ අයියේ.❤. හැමදාම අයියත් එක්ක අපි ඉන්නවා❤. ජය💫🤟❤
කොම්ලෝ 🥺💛
භාවනාවක් 🥺
සිතට දැනෙන සිත සනසන ගීත එකතුවක්.👌👌👌👌ඔයාගෙ කට හඩින් ඇහෙන කොට වෙනම ලෝකයකට යනවා. ඒ තරම් සුන්දරයි,ලයාන්විතයි,ආදරණීයයි.ඔයා හරි නිහතමානියි,ඒ නිහතමානි කමට අපි හරිම ආදරෙයි හැමදාමත්. ජයෙන් ජයම වේවා!!!!! දිනේවා නිරතුරැවම.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks කොල්ලෝ මේක දානකම් බලන් හිටියෙ 🔥
Raween kanishka තාරුණ්‍යයේ ලයාන්විත හඬ පෞරුෂය ♥️
අයියගෙ හඩ ගැන කියන්න වචන නැහැ අයියෙ..ඇත්තටම ගොඩක් ම ලස්සනයි අයියෙ...සුබ පතනව අනාගත කටයුතු වලට...💜💜💜💜💜
ඒ හඩ ගැන නම් කියන්න වචන නෑ රවීන් අයියේ💗. මාරම ලස්සනයි. 😘 රවීන් අයියගේ සින්දු අහන්න ගත්තට පස්සේ නවත්තගන්න එක තමා කරන්න අමාරුම වැඩේ🤗
අයියගෙ voice එක නම් භාවනාවක් .
Thanks ස්පර්ශ එකේ සිංදු 7ම එක දිගට දැම්මට.
The most beautiful and senstional voice i have ever heard soo far out of all the singers in srilanka. Raween you are a gift from heaven my man! My favourite galyana gange, and sandawan ruwin sara will always be my fav but all your songs are legit as always!
පළවෙනි පාරට ස්පර්ශ බැලුවේ රවීන් නිසා සිංදු ටික super 💖❤️
That voice 🔥🔥
You will become a legend as same as Amaradewa master & Wictor sir 🙏❤️...Proud of you Aiya 😎❤️.....Can't stop listening 😭😭..I really addicted to your amazing voice aiya 🥺❤️💯😎
Mama beluwa goodk lassanai pogrom ekak oya lassanata singh kara well done my brother ...budu saranai ❤️❤️❤️💕💕💕💜️💜️
ඒ සිංදු ටික භාවනාවක් වගේ අයියේ...ආසම හිතුනෙ තනි තරුවෙ එකට..ඒක වෙනම රහක් පුදුම ලස්සනක්..පිං මහිමෙන් ලැබුනු හඩක් හැමදාම ආරක්ෂා වෙන්න ඕනි බුදුසරණයි අයියට❤️
Yes me too. " Thani tharuwe" ❤
Api sparsha program eka beluwe malli oya nisamay.lassanata thibba .oya godaak dhaksha nihathamaani kenek malli.obage idhiry weda katayuthu saarthaka wennona.oba samaga api hemadhama innawa.2012 dds4 eke idhala obage rasikayek mama adhatath mage aasama gayakaya naluwa niwedhakaya obay malli .😊👍👍💗💗💗💗
Adarei hode super brand Rk
😍Always your are our voice of heart 💖💖R.K 💞💞
රස ගගුලක්
අනේ රවීන් අයියේ අයියගේ කටහඩ නම් ඇබ්බැහියක් ❤❤🥵🥵 සින්දු ටික නම් එකෙන්ම පිස්සුවක් තමයි 🥵🙉 තාමත් අහනවා මේ සින්දු ටික. ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නේ අප්පා 🥺🥺🥺 ආදරෙයි අයියේ ❤❤😘 හැමදාමත් අපේ හදවතේ ගායකයා අයියා තමා 😍😍😍
Dbddngd💙
Wow, oyage voice eka nam bawanawak wage ayye, thank you for this video upload.
සිංදු ඔක්කොම එක පෙළට😍 ඔය කටහඩ නම් භාවනාවක් අයියේ🥺❤️ මේ අහන්නේ කී වෙනි පාරටද මන්දා. ස්පර්ෂ වැඩසටහන ගියපු දවසේ ඉදන් තවම මේ සිංදු ටික අහනවා. මේ ප්‍රථම වසන්තය යි, මීන නුවන් යුග, දැකුම්කළු සෙවනැල්ලේ... ඔක්කොටම ආසයි🥺❤️❤️
Harima lassani raween budu saranai♥
පුදුම ලස්සනක් තියෙන්නෙ රවීන් අයියෙ...මන් නම් ආසම මේ ප්‍රථම වසන්තයයි, ගලා යන ගගේ, ලගින් මගේ songs වලට....ඒත් අනිත් ඒවත් ලස්සනයි...ඇත්තටම ඔය voice එක නම් ඔයාට දෙවියො දුන්න තෑග්ගක්....නව පරපුරේ මං දැක්ක දක්ශතම කලාකරුවා ඔයා...Good Luck and God bess u aiya
Harima lassanai malli sindu tika.kochchara ahuwath epa wenne na ithin
Raween ayye ඔයාගෙ වොයිස් එක හැමදාමත් වගේ අපිව පිස්සු වට්ටනවා...Super 😍❤️🥺🥺😭 RK' magical voice ❤️
ආසම සින්දු ටිකක් ආසම හඩින් ගොඩක් ලස්සනයි අයියා 💖
තනි තරුවේ 🥲🙂💜️
I was waiting for this 🥰 song after a song 🥰 and That voice 🥰
Thanks for uploading 🥰
මාරම ලස්සනයි සින්දු ටික ඔක්කොම , ඕන වෙලාවක අහන්න පුලුවන් හිත නිවෙනවා 😌❤️
මිහිරි,ලයාන්විත කටහඬක් උරුම ඔබට හදවතින්ම ඉදිරියටම යන්න සුබ පතනවා. ජීවිතේ ඉදිරි සියලුම කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට ම පත් වේවා කියලා රවීන් මල්ලි ඔබටසුබ පතනවා.
ඒ කටහඬ 💆👌
Raween supiri wadak bro😉අපි එදාම ඇහුවා 🤪මේ ප්‍රථම වසන්තයයි සින්දුව නම් දුන්නා ඇඩෙන්නම. මාර talent එකක් බන් උබට තියෙන්නෙ. සුබ පතනවා හදවතින්ම. God Bless you කොල්ලො😊
කොහෙද දෙයියනේ ගිහින් හිටියෙ ❤️🙉සින්දු ටික එක දිගට අහන්න අයියා upload කරනකන් බලන් හිටියෙ 🥵🥵මේක නම් ඇබ්බැහියක් අයියේ..වෙනද වගේම අයියා වැඩක් කලොත් ආයේ කියන්න දෙයක් නෑනේ එකෙන්ම සුපිරී තමා 💯💯😎😎🤟🤟🥰🥰🥰❤️❤️❤️
🔥🔥❤️
@@mtnmtn67968 💯❤️
නියමයි 🎧🧡 හොද දේ හොදින්ම අගයන්න ඕනී.. ලස්සන කට හඩක් කාලෙකින් ඇහුන. 👌
Voice එකට නම් addict වෙලා ඉන්නෙ රවීන් අයියෙ 😍😊
අයියා මේ video එක upload කරනකල් බලාගෙන හිටියෙ සිංදු ටික එක පෙලට අහන්න😊අායෙ කියන්න දෙයක් නෑ අයියෙ..මේ හඬනම් හිත නිවන භාවනාවක්ම තමයි..ඕනම ගීතයක් අයියගෙ හඬින් අහද්දි එ් ගීතවලට එකතු වෙන්නෙ වෙනමම රහක්❤❤
වීඩියෝ එක දානකන් හිටියේ දැන් ඉතින් මේකම අහනව ❤️❤️
That voicee🤧
Beautiful as always♥️ !!! And Thanks for upload.😌
මේ ගීතයන් ඇසූ වාර ගණන අනන්තයි
ඒ තරමටම මිහිරියි. ඔබට සුබ පැතුම්
Hadanam ..Setha Nevana Bavanavak ...
Monava Leyannada .
Ahte Veshesta Dakshayak ....
Raween Keyanna ....
Taruvan Saranai .....
Raween, you are my favourite singer after Victor Ratnayaka. Your voice and tonal expressions are very similar and precise. Also you cover other artists’ songs beautifully with much ease but preserving the original flavour respectfully. Your talent is enormous. Still have a long way to go. All the best. ❤️
ලස්සන ම සින්දු ටිකක් අහන්න ආසා ම කටහඩින් අහන්න ලැබුණ ම දැනෙන feeling එක වෙන ම එකක්..🙈🌝❤️❤️
සුබ පතනවා අයියේ තමන්ගෙ පෞරුෂය විනාස නොවෙන ලස්සන,හරවත් නිර්මාණ ඉස්සරහටත් හම්බ වෙන්න කියල..ජය වේවා.😌❤️❤️
Absolutely very nice singing & music . Best wishes with my pleasure 😇😇😇
ළඟින් මගේ ඉඳින් නොයා
දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා
හැඟුම්බර සිතුවිල්ලේ ❤️
Such a magical voice aiya 🥰💕❤️...
තනි තරුවේ,ආසම එක,❤❤
ලස්සන කට හඩින් ලස්සන සිංදුවක්
ඇස් දෙක පියාගෙන රවීන් අයියගෙ ගීතයක් අහනවා කියන්නෙම භාවනාවක් ❤️❤️RK❤️❤️
මාත් අනේ..තාමත් අහනවා මේ ටික..😉
රවීන් අයියා අැත්තටම ඔයාගේ වොයිස් එක අහන් ඉන්න අාසයි.... හැමදාම හදවතේ ගායකයා.... මේ ප්‍රථම වසන්තයයි, ගලා යන ගගේ , යන සිංදු ඔක්කොම නම් විශිෂ්ඨයි අයියා 😍😍😍😍😍❤❤
නැවත අහන්න ආවා ඒ ලස්සන කටහඩ. හරිම සුන්දරයි. දවස පුරා උනත් අහන් ඉන්න පුලුවන්. ආදරෙයිපුතුට. ❤
I have no words to explain about your amazing meditation voice Raween. Job well done. Excellent. Budusaranai 🙏❤🔥
Magical voice 🔥💆♂
අපේ හදවත් වලට කතා කරනවා නම් ඒ ඔයා තමයී අයියේ හැමදාමත් 😍♥️
ඔය හඬ addict එකක් වෙලා දැන් 🥺
රවීන් අයියේ කියන්න වචන නෑ මාරම ලස්සනයි අයියේ 😘😘😘😘😘අහන්න අහන්න හිත සන්සුන් වෙනවා අයියේ 😍😍😘😘කියන්න වචන නෑ ආදරෙයි ගොඩාක් අයියේ හරිම මිහිරි කටහඬ රවීන් අයියේ අපි හැමදාම හදවතින්ම සුභ පතනවා අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට අයියේ 😘😘😘🙂🙂🙂🙂🙂🙂🙂🙂
❤❤🎉
ඔය කටහඬ ගැන කියන්න වචන නෑ රවීන් අයියේ.... භාවනාවක් වගේ...😍😍 හරිම ලස්සනයි....ඒ වගේම ඔය නිහතමානීකමට ගොඩක් ආදරෙයි.... සුභ පතනවා අනාගත වැඩ කටයුතු වලට....😍😍😍❤️
Godak lassanay layanvita hada Raveen kanishka suba patanava 🙏
Aww🥺❤️ waiting for thiss❤️ thanks for upload🙈❤️
Highly Addictive Voice 🥺😍🔥
Rk❤😘
Raveen aiya supiri waddek ✌
RAWEEN KANISHKA on fire...🔥🔥
Timeless voice... and class. The clarity in your voice is crystal clear. As if you are playing with notes... Well done...
Timeless voice indeed. Also priceless.I feel.❤
@@dayaranidealwis251 yes, indeed. You are correct 💯.
හිත නිවන කට හඩක්
රවීන් අයියා ❤️
රවීන් අයියා ඔයාගෙ හඬ නම් මනසට දිව ඔසුවක් ....මුළු ස්පර්ශ program එකම ඇහුවා...රස වින්දා..👌🔥🔥❤️
මේ ගීත ටික මේම අහද්දි එදා program එකේ ගායනා කරපු විදිය මැවෙනව👌
දවසින් දවස ඉදිරියටම යන්න, කලා ලොවේ නොමැකෙන නාමයක් වනු නියතයි..සුබාශිංසන..තෙරුවන් සරණයි අයියේ...🙏❤️❤️
@@tc879 🙂❤️
ඒ හඩ ගැන තව මොනවා කියන්නද 🙏❤️...මේක නම් ඇබ්බැහියක් අයියේ 🥵🥵❤️...සුබාවිත සන්ගීතයේ අනාගතය 💯🙏❤️
මේ සිංදු ටික නම් ඇබ්බැහියක් වෙලා දැන් 🥺♥️
ඒකත් එක පෙලට අහද්දී තවත් මරු 👌💥
හැමදාමත් භාවනාවක් අයියගේ ලයාන්විත හඬ ♥️🥺😭
Raween Ayya❤️🔥
හිත නිවන හඩ😌😘❤️
රවීන් මල්ලිගෙ සින්දුවලට කොහොමත් රූප රචනා ඕනෙම නෑ...ඒ හඬයි රුවයි තිබුනම ඇති හොඳටම..
Hits so hard ❤️🔥
තාමත් අහනවා ඉතින්😭💖💖💖මේක නම් පිස්සුවක් ඇත්තටම🙊💖
Ammoo enkn bln hitpu episode ekk 😍😍😍😍😍😍
My hero
Raween Kanishka Beautifull song 👌👌👌
Well done brother😍 super 💪 ❤️
ඔයාගේ කටහඩ භාවනාවක් 🥺❤️
Magical voice aiya 😍🔥
Amazing voice ❤️🔥
ලස්සනයි රවීන් අයියා 💖💖💖
Wow aiya my fav ane aiya youtube live ekk anna ko
One of the best music programs. Classic artist with a classic taste. Proud to be a fan of you, Raween.
ර්Raween ayya 💛