ඉගෙනගනිමු අමානෝ තහඩු ගැන. මේ තහඩුවට භාවිතාවන තාක්ෂණික නම සිංක් ඇලුමිනියම් තහඩු.

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 201

  • @wnpprasad8088
    @wnpprasad8088 4 года назад +19

    එක විඩියො එකක් අහම්බෙන් දැකලා ඔබතුමාගේ සියලුම විඩියෝ බැලුවා , ඉතාම වටිනවා. තව විඩියො දාන්න

  • @LalithKumara-m9b
    @LalithKumara-m9b Год назад +1

    ඔබතුමාගේ මේ දැනුවත් කිරීමට ගොඩාක් ස්තුතීයි මට ඔබතුමාගේ උදව් අවශ්‍යයි

  • @nishanthasendanayaka675
    @nishanthasendanayaka675 5 месяцев назад +1

    සුපිරි දේශනයක්. ඇත්තටම ඔබ දක්ෂ, බොහොම හැකියාවක් ඇති කෙනෙක්.
    දැනුමක් නැති කෙනෙකුට මෙවැනි වචන පාවිච්චි කරන්න බැහැ.
    වසර කිහිපයකට පස්සේ උනත් වටිනා වීඩියෝවක්

  • @sugathabesekara3453
    @sugathabesekara3453 3 года назад +6

    ඇත්තටම වටින වැඩ සටහනක්,සතුටින් දැනුම ලබාගන්නා ගමන් නැරඹුවා.

  • @kumaraudaya-yy9iu
    @kumaraudaya-yy9iu 5 месяцев назад +1

    ස්තුතියි ඔබතුමන්ට කිසිකලබලයක් නැතුව පැහැදිලිකර දෙනනිසා

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 4 года назад +4

    ලොකු දැනුමක් ලැබුනා .මෙවැනි විඞියොස් දිගටම කරන්න .
    තෙරැවන් සරණයි .

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou 4 года назад +3

    මේ වීඩියෝ එකෙන් අද මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.
    බොහොම ස්තූතියි

  • @madhawaranga5347
    @madhawaranga5347 4 года назад +6

    තව වීඩියෝ කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා....මේව තමයි අපි උඩට ගේන්න ඕනේ.....

  • @shamalperera4875
    @shamalperera4875 7 дней назад

    ඉතාම හොද දැනුම ක්..❤

  • @lalithvideo943
    @lalithvideo943 Год назад

    බොහොම ස්තූතියි ඔබ තුමාට.. පැහැදිලිව දැනුවත් කිරීම සම්බන්ධයෙන්

  • @123thmabe
    @123thmabe 4 года назад +3

    ගොඩක් හොඳ වැඩක් danuwath kirima gana bohoma esthuthi !!!

  • @chathurabuddi
    @chathurabuddi 4 года назад +2

    බොහොම ස්තුතියි මේ කරන වැඩේට. දිගටම කරගෙන යන්න.

  • @anandakarunarathne7774
    @anandakarunarathne7774 4 года назад +3

    බොහොම වටිනාකමක් ඇති වැඩක් ඔබතුමට හොහෝම ස්තෑතියි තෙරැවන් සරණයි

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf Год назад

    Ithawadagath paasamak ..sthuthi obathumata ...theruwan saranai...

  • @DhanushkaKiriella-h9v
    @DhanushkaKiriella-h9v Год назад

    Very good explanation ever I heard
    Thank you very much.

  • @ljayasekara5338
    @ljayasekara5338 4 года назад +3

    Very nice

  • @smsm7679
    @smsm7679 9 месяцев назад

    ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක්

  • @MudithaSenarathna
    @MudithaSenarathna 5 месяцев назад

    වටිනාකමක් තියෙන වීඩියෝ එකක්

  • @thilakarathnamallimarachch3184

    දැනුවත් කලාට බොහොම ස්තුතියි❤❤❤❤❤❤

  • @wenurawolwin1056
    @wenurawolwin1056 4 года назад +8

    වටින වීඩියෝ එකක්. ස්තුතියි සර්..☺️🤗

  • @bhsamantha38
    @bhsamantha38 4 года назад +2

    Good

  • @APVLOGS-oy4lt
    @APVLOGS-oy4lt 4 года назад +2

    ගොඩාක් වටිනා උපදෙස් ස්තුතියි

  • @prasannamadushanka1474
    @prasannamadushanka1474 Год назад

    great sir. can you release new video about how to find good amano sheets for gutters and roofing sheets.

  • @pixale5411
    @pixale5411 4 года назад +2

    maarayi oyaa..digatama karagena yanna bro

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 3 года назад

    ඉතාමවටිනවා ඔබතුමා ට බෝහෝම ස්තුතියි 💕💕

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou 4 года назад +1

    වහලවල් ගහනකොට,ගේට්ටු ගහනකොට,රෝලර් ෂටර් එහෙම ගහනකොට ඒව ගහන විදිය,පිලිපැදිය යුතු උපදෙස් භාවිතා කරන ක්‍රමය ගැන වීඩියෝ එකක් ඕනෙ (ඒවට අදාල හැමදේම ගැන විස්තර ඕනෙ)
    ලොකු උදව්වක්....👍👍👍👍👍👍

    • @TechnicalHandiya
      @TechnicalHandiya  4 года назад +2

      අනිවාර්යයෙන් කරනවා

    • @AllTecTipsForYou
      @AllTecTipsForYou 4 года назад +2

      @@TechnicalHandiya එහෙනම් ඉක්මනටම දාන්න වීඩියෝ එකක්
      We are WAITING.............

  • @ashanyasiru
    @ashanyasiru 2 года назад

    valuable content

  • @ljayasekara5338
    @ljayasekara5338 4 года назад

    ඉතාමත්ම හොඳ දැනුවත් කිරීමක් ගොඩක්ම ස්තූතියි

  • @jinandrayapa6161
    @jinandrayapa6161 Год назад

    Thank nice update ❤

  • @Lw_beats
    @Lw_beats 2 года назад

    ⁣⁣⁣ගොඩක් වටිනව උපදෙස්ටික.

  • @mahindalalsamarasinghe2864
    @mahindalalsamarasinghe2864 4 года назад +7

    Are you recommending solar panel installation on this roof. Thanks,

  • @ShalithaPerera96
    @ShalithaPerera96 2 года назад

    Excellent sir

  • @sherinefernando5868
    @sherinefernando5868 Год назад

    Very useful .....Thank you.

  • @nissagaag
    @nissagaag Год назад

    Great job 👍

  • @Shado858
    @Shado858 10 месяцев назад

    Good explanation.Thank you

  • @chandurasika
    @chandurasika 2 года назад

    Thank you very much for sharing your expertise.. great channel.👍🏽

  • @udayakumara3361
    @udayakumara3361 3 года назад +1

    Sar miladi ganna puluwan s I g Saha hadathalawa nam hadunwa denna 0.47mm da ?samahara aya kiyanawa gej eka 12 18wageth pahadili karanna

  • @samankumari2564
    @samankumari2564 2 года назад

    ස්තුතියි සර්.ගොඩාක් පිං..!

  • @SriShankar-fn6ch
    @SriShankar-fn6ch 4 месяца назад

    Thank you very much 👍👍👍

  • @jagathimbulmalgama7504
    @jagathimbulmalgama7504 14 дней назад

    ස්තුතියි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 7 месяцев назад

    හොඳයි. 👍

  • @thamararudrigo6138
    @thamararudrigo6138 3 года назад

    Good series

  • @madurajayalath7384
    @madurajayalath7384 3 года назад

    Niyamai sir godak dewal denagaththa obata Theruwan saranai

  • @onlineshoping1982
    @onlineshoping1982 4 года назад

    bohoma vatinawa thank you

  • @sweeteye163
    @sweeteye163 3 года назад +1

    Very important

  • @nimeshasrimali8686
    @nimeshasrimali8686 3 года назад

    Great

  • @sudathrodrigo3277
    @sudathrodrigo3277 3 года назад

    Excellent

  • @thilakarathnamallimarachch3184

    ස්තුතියි❤❤❤❤❤

  • @rohinisudarma2897
    @rohinisudarma2897 2 года назад

    Very.lmporten.to.us.Thank.you.very.much.........

  • @deepthiharshani668
    @deepthiharshani668 4 года назад +1

    How this use for as wall and how to do insulated it for air conditions.

  • @samilahettiarachchi8574
    @samilahettiarachchi8574 3 года назад

    Useful

  • @gayanpriyadarshana1504
    @gayanpriyadarshana1504 3 года назад

    Really very informative video .. Keep iy up ..👍👍

  • @shirleyrodrigo8453
    @shirleyrodrigo8453 Месяц назад

    Kohenda honda amano roofing. Sheets ganda puluwan ?
    Thank u

  • @anushashasi4359
    @anushashasi4359 3 года назад +1

    Good job sir

  • @thusharaihalagedara9230
    @thusharaihalagedara9230 4 года назад

    ස්තූතී...නියම වීඩියෝ එකක්...

  • @chamindajanakaabeygunaward5144
    @chamindajanakaabeygunaward5144 9 месяцев назад

    Very good thank you

  • @dineshkrishantha2072
    @dineshkrishantha2072 4 года назад +2

    Ape gaedara wahalae කාණුව ta damma au 1 මලකඩ kaala දිරාපත් una

  • @channumadushanka1565
    @channumadushanka1565 5 месяцев назад

    weladapole sheet warga godak thiyanawa api kohomada hodama aka hoyaganne.mokadda api ganna ona warge.korean 0.47 sheet akada

  • @mohamedmifras8822
    @mohamedmifras8822 4 года назад

    Good 👍

  • @nishanthalakmal9114
    @nishanthalakmal9114 4 года назад

    Superb lesson sri..tnk uu 👌👍🙏

  • @virajgeekshow1000
    @virajgeekshow1000 4 года назад +3

    අමානෝ වැහිපීලි, සයිඩ් ප්ලෑශින් ගහන හැටි වීඩියෝ එකක් කරන්න

  • @kpwalter2224
    @kpwalter2224 3 года назад +1

    Please explain G550

  • @Lahiru2118
    @Lahiru2118 4 года назад +4

    ❤️❤️ great

  • @udayakumara3361
    @udayakumara3361 3 года назад

    Good knowledge sar

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 6 месяцев назад

    Ema kaale Habitat namin thawa thhadu wargayak thibuna.

  • @roshanmunasinghe7910
    @roshanmunasinghe7910 3 года назад

    Vahi peeli ganna colombo hodama thana koheda sir

  • @campisriyani16
    @campisriyani16 3 года назад

    Please mata kiyannako wahalayata sudusu amana sitda uluda

  • @spelectrozonline
    @spelectrozonline 4 года назад +1

    Ammooo සුපිරී 😍😍😍🙏

  • @indranifernando8051
    @indranifernando8051 3 года назад

    Please let me know how to paint this is after about 15 years Iam going to paint next week

  • @amithliyanage7672
    @amithliyanage7672 3 года назад

    hoda wadak.thanks

  • @gaizanbozx
    @gaizanbozx 3 года назад +18

    ගොඩක් ස්තූතියි! මහත්මයා, මට දැනගන්න පුලුවන්ද ? හොද වර්ගයේ අමානෝ Roofing Sheet ගන්න හොද company එකක් ? ලොකු උදවුවක්

  • @indikaprabuddha4637
    @indikaprabuddha4637 4 года назад

    thanks...

  • @rupasingha7816
    @rupasingha7816 2 года назад

    මේවා ගන්න පුළුවන් කොහෙද මිල අඩු... දැනුවත් කිරීම අගය කරමි.. ස්තූතියි ඔබ තූමන්ට

  • @priyankaherath6048
    @priyankaherath6048 6 месяцев назад

    Zinc aluminum sheet coil මිලදී ගන්ඩ පුළුවන් ඒජන්ට් සම්බන්ධ කරන්න පුළුවන්ද

  • @subashiniudawaththa7690
    @subashiniudawaththa7690 3 года назад

    Oken rashne athulata enawada

  • @jafaulalam1800
    @jafaulalam1800 3 года назад

    Mage gedara waranda akata amano set ona kohomada ganne

  • @erandasanjeewa
    @erandasanjeewa 4 года назад

    It would be better to continue your discussion futher more on above topics with physical demonstration like how to fix it in to metal surface in hopes of getting long run many ?🙏 your demo is awesome sir

  • @dahamikumara8600
    @dahamikumara8600 4 года назад

    Warga adi 1200 kata vitara sleb ekata viyadama kiyak vitara yanawada mahatthaya.

  • @Katieheaven
    @Katieheaven 9 месяцев назад

    Thank you

  • @judeshan5243
    @judeshan5243 4 года назад +2

    මේ අමානෝ ශිට් ඇරැනැම ගෙදර වහලට සුදුසු වෙනත් නිශ්පාදන ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද මහත්මයා. දැන් තියන color shit , උලු වගෙ එවා සුදුසුද?? ලාබදායි ක්‍රම මොනවාද

  • @dilanfernando8087
    @dilanfernando8087 4 года назад

    amano thagaduwa muhuda langa gewalwalata hondada? nathnam wenath thagaduwak thiyanawada? thank.

  • @niroshasilva8619
    @niroshasilva8619 4 года назад

    ස්තූතියි

  • @kpwalter2224
    @kpwalter2224 3 года назад

    Please explain tensile strength

  • @udayakumara3361
    @udayakumara3361 3 года назад

    Sar g550 pahadili karanna

  • @draj7201
    @draj7201 Год назад

    Are you also doing the installations? Can we place any orders with you?

  • @ranaanola3564
    @ranaanola3564 4 года назад

    Amano sit eke wsrgath thiyenawsda

  • @Nilu3997
    @Nilu3997 3 года назад

    Hight tention low tention walin kokada hoda.

  • @ranaanola3564
    @ranaanola3564 4 года назад

    Obathumata shuthi.me vidiyowa mata godak watinawa.mokada mage ge wahalaya wada lagadi karanw

  • @wasanaboxing
    @wasanaboxing 3 года назад

    ස්තුතී සර්

  • @onlinealuminiumfabricator4088
    @onlinealuminiumfabricator4088 3 года назад

    Mama nuwara sir mata amano sheet ganna Thanak kiyanna please

  • @nilukagunathilaka7893
    @nilukagunathilaka7893 4 года назад +1

    Vahinakota sade vadida

  • @RanjaniKaluarachchige
    @RanjaniKaluarachchige 6 месяцев назад

    Amano thahadu wala price kohomada

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 6 месяцев назад

    👍👏👏

  • @iupy5210
    @iupy5210 4 года назад

    Kaleyak giyahama apita me sheet paint krnnna pulhwanda

  • @virajlee3212
    @virajlee3212 4 года назад +3

    Contract ekak ganna vidi ganai, labena wasi awasi. Ewa kohomada wenne kiyala video ekak.karannako

  • @pushparanidezoysa2614
    @pushparanidezoysa2614 3 года назад

    What is your suggestion to attach a square glass sheet to the centre of an amano sheet in order to obtain sunlight into a gloomy room.?

  • @Sumuduishan-n8g
    @Sumuduishan-n8g Год назад

    Ganan kohomada

  • @damithwijayamuni497
    @damithwijayamuni497 3 года назад

    Whaleta Gahanna ganna hodama Amano sheet warge mokak da🙏

  • @duleekapriyadarshani1891
    @duleekapriyadarshani1891 4 года назад +1

    Sir, G550 kiyana eke wadagathkama mokakda. E agaya G300 kiyanne baala thahaduwakda

    • @TechnicalHandiya
      @TechnicalHandiya  4 года назад +2

      G550 Tensile Strength eka. ආයිමත් වීඩියෝ එක බලන්න කියල තියෙනවා G 300 බාල තහඩු නෙමෙයි වැඩේ හැටියට තමයි

    • @duleekapriyadarshani1891
      @duleekapriyadarshani1891 4 года назад

      Thank you. Mata eka pahadili une nae ekai ahuwe. Gutter walata eka hondaida.

    • @TechnicalHandiya
      @TechnicalHandiya  4 года назад

      @@duleekapriyadarshani1891 Gutter G550

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 года назад +1

    amano sheet hodama rata mokakda?darrma shalawak sadaha kalutara. mata wiswas lagama thanka durakathana annkayak denna puluwanda. suwapathweva

    • @chanakamadusanka4925
      @chanakamadusanka4925 3 года назад

      0.47 තමයි හොද. මන් කලුතර yakada weda karanne.ඔබතුමාට ඔනිම යකඩ, තහඩු ගැන ඕනිම ගැටලුවක් තියෙනවා නම් කෝල් එකක් දෙන්න.0783353558