වැඩි අස්වැන්නක් ගන්න අපේ ව්‍යවසායකයෙක් ගෙනාපු සුපිරි විසඳුම | Lokaya saha Lokayo

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 107

  • @kanthikumari4765
    @kanthikumari4765 8 дней назад +14

    චතුර සර් දවසක් වැඩසටහනකට කැන්දන් ආවා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක්.ඇය පවසා සිටියා ගංවතුරට නියගයට ඔරොත්තු දෙන වි පුබෙිදයක් හදලා දෙන්න පුලුවන් .එයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවානමි .ඔබතුමා රටම දන්නවා .හැකිනමි මැදිහත් වි ජනපති දැනුවත් කරන්න .එතුමා කරනවාමයි

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 6 дней назад +5

    ජපානයේ තියෙන ගොයමි හිටවන යන්ත්‍රය ඉක්මනින් ⁣අපේ ගොවි මහත්වරුන්ට ගෙන්වලා දෙන්න ..

  • @sampathchandrarathne7886
    @sampathchandrarathne7886 9 дней назад +13

    දැනටත් කෘෂිකර්ම දේපාර්තමේන්තුවෙන් යන්ත්‍රය මගින් පැල සිටවීමේ තාක්ෂණය අදුන්වලා දීල තියෙනවා.
    තාවාන් යෙදීම සිදුකරන්නේ මඩ තට්ටුවක් උඩ වියදම අඩු නිසා. . 👍

    • @sdulanjan
      @sdulanjan 8 дней назад +2

      ඒකනම් ඇත්ත.පහසු ක්‍රමය නොපෙන්නුවොත් ගොවින් තාක්ෂණය බාර ගන් නැහැ..

    • @nithininarthana894
      @nithininarthana894 4 дня назад +1

      ​@@sdulanjanඖ ඇත්ත . රජය මගින් ක්‍රමානුකුලව අඩිතාලම දානවා හරි

  • @r.a.usampath6198
    @r.a.usampath6198 8 дней назад +15

    මේ ක්‍රමය සාර්ථකයි. නමුත් කොහුබත් සහ මඩ කියලා පැලවීමෙ සහ හිටවීමෙ මෙ දෙක අතර වෙනසක් නෑ . කොහුබත් වලින් වැඩේ කරොත් අමතර වියදමක් වෙනවා ලියද්ද පෝරු ගාලා ඒ මඩ වලින් කලොත් අමතර වියදම ඉතිරියි. අද්දැකීමෙන් කියන්නෙ. (කොහුබත් ප්‍රමෝඩ් කරන එක වෙන දේකට යොදා ගන්න. වි ගොවියා බොහොම අමාරුවෙන් ගේම ගහන්නෙ එයාව අනාත කරන්න එපා .දෙයක් උනාට පස්සෙ ඔය කවුරුත් නෑ)

    • @sdulanjan
      @sdulanjan 8 дней назад

      අනිවා..

    • @FreeGuideLK
      @FreeGuideLK 2 дня назад

      Oka thama prahne.. ekama thana inna

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප 9 дней назад +8

    දෙනවා දෙනවා අනිවාර්යයෙන්ම අපේ බත සපයන දෙයියෝ 🙏🙏🙏🙏💐💐

    • @envirodeveloper
      @envirodeveloper 9 дней назад +1

      Mage laga koti ganaka pohora thiyenawa,Dennam,aswanna rabunata passe mudal denna

    • @RomanoMahawawa
      @RomanoMahawawa 7 дней назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 8 дней назад +24

    ඕක 80-90 අතර කාලේ අපේ සීයා දහයියා තට්ටුවක් දාල හැදුවා "ගැපොක් තවාන්" කියලා
    ඒවට උපදෙස් ලැබුනේ ඒ කාලයේ අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයෙන්
    අතින් වැඩ කරන මැෂිමෙන් තමයි පැල පේලියට හිටෙව්වේ
    ඒ කාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කර අය ගන්න පඩියට ණය නෑ
    ඒකටත් එක්ක දැං ඉන්න උං

    • @dileshsihansa7971
      @dileshsihansa7971 8 дней назад +4

      දැනි ඉන්නේ පල් හොරු

    • @ngmadawamaduranga2
      @ngmadawamaduranga2 8 дней назад +1

      👍👍👍👍👍👍😘😘😘😘 මාත් අම්බලන්තොට .

    • @manorih.l.a2602
      @manorih.l.a2602 6 дней назад +2

      දැන් කෘෂිකර්ම නිලධාරි න් ද ඉන්නෙ කාලකණ්නි රැලක්

    • @dileshsihansa7971
      @dileshsihansa7971 6 дней назад

      @manorih.l.a2602 අනිවාර්යෙන්ම.

    • @samanrajapaksha3534
      @samanrajapaksha3534 6 дней назад

      ඇත්ත වශයෙන් අපේ ප්‍රදේශවල තිබෙන කෘෂිකර්ම ප්‍රාදේශීය ආයතවල නිලධාරි නිලධාරිනියන් එම ප්‍රදේශයේ ගොවිතැන් නගාසිටුවීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඔවුන්ගෙන් ඇසුවොත් දෙන උත්තර වලට ඉවසීම තිබෙන අයට හිනහ නැගෙනවා . අනිත් අයට කේන්ති එනවා . පාසැල් ඇරෙන වෙලාවට ඔවුන් ආයතනවල නොමැත .

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 6 дней назад +5

    ජපානයේ කුබෝට Kubota සමාගම ගොයමි හිටවන යන්ත්‍රය හදලා තියෙන්නේ 1980 ගනන්වල තාම කිසිම පාලකයෙක් අපේ ගොවියන්ට එම යන්ත්‍රය ගෙනල්ලා දුන්නේ නැ..හැබැයි කාර්නමි ඉක්මනින් ගෙනාවා..

    • @sandunmadushan5099
      @sandunmadushan5099 6 дней назад

      ලංකාවේ වී වගාකරන සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයකටම මේ මැෂින් දීල තියනව නොමිලේ 2017දී. පොඩ්ඩක් හොයල බලන්න.

  • @gimhaninawodya7963
    @gimhaninawodya7963 2 дня назад

    අයියෝ චතුර , ඔය ක්‍රමයට වී තවාන් දාලා ගොයම් හිටෙව්වා අපි පොඩිකාලෙ අපේ තාත්තලා. 90 ගනන් වල.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 5 дней назад +1

    ඕක චීනයේ , තායිලන්තයේ හැදුවේ 2010 ටත් කලින් .. දැන් ඕක ට්‍රැක්ටර් ක්‍රමයට කරන්නේ ...

  • @sampathmangala9492
    @sampathmangala9492 8 дней назад +5

    මම කොරියාවේ යනකොට 2004 ඕක පාවිච්චි කරනවා

  • @OmiNdaGaminG
    @OmiNdaGaminG 2 дня назад

    ගොයම් සිටුවීමට අවශ්‍ය යන්ත්‍රය ගොවි මහත්වරු හට ඉක්මනින් ලබා දෙනවානම් ඉතා හොඳයි.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 5 дней назад +1

    ජපන් වල ගොයම් සිටුවන මැසින් ඕනෙතරම් තියෙනවා දැන් ඉතින් ජපන් වලින් වාහාන ආනයනය කරන්න පටන් අරන් තියෙන කාලේ පොන් කොම්පියුටර හා ඉලෙක්ට්‍රීක් බඩු ගෙන්න ඕනේ

  • @jayathilaka7213
    @jayathilaka7213 8 дней назад +2

    Bohoma hodai chathura alwis govithanata huruwela

  • @arunanadun1461
    @arunanadun1461 9 дней назад +25

    ඕකට කියන්නේ hidrop ponic forder systemඕක ලෝකේ අවුරුදු ගාණක් ඉඳලා කරන වැඩක් සත්වන ආහාර වලටත් ඕක කරනව ඕක මුලින්ම 1700 ගණන් වල පටන් අරන් තියෙන්නේ ඉතාලියේ

    • @danuweeraearna3240
      @danuweeraearna3240 9 дней назад +5

      Ubata ty hibunane oka kalin karanna 🤣🤣🤣🤣🤣

    • @onadeyak6867
      @onadeyak6867 7 дней назад +1

      යකෝ වි තවන් දාලා හිටවන එක නෙමෙයි නව සොයා ගැනීම කිවුවෙ.කොහුබත් වල වී පැල කරන එක

    • @isurusampath8756
      @isurusampath8756 7 дней назад

      ඩැපොග් නෙමෙයිද

    • @System-change-SL
      @System-change-SL Час назад

      අපට පුළුවන් කතානායක උපාධිය වැරදි හොයන්න විතරයි 😂😂​@@onadeyak6867

  • @jayanthaamillaella
    @jayanthaamillaella 3 дня назад +1

    😂😂මාත් ඉක්මනට බැලුවා අලුත් දෙයක් කියලා.........

  • @kpindika
    @kpindika 8 дней назад +7

    ඕක අලුත් දෙයක් නෙමෙයිනෙ.. අනේ මන්ද ඉතින් මාද්‍ය ..

  • @YoshanDilsara
    @YoshanDilsara 9 дней назад +2

    athtama vatinava. val nashaka valat yana viyadama pava adu venava. math vaga karanava vi. ape paththata meka hadunva denna puluvannnam vatinava

  • @scienceisanart2811
    @scienceisanart2811 4 дня назад

    sampradaika govithenama dan hariyanne ne. new technology ekath ekka issaharata yanna one api

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 5 дней назад

    ජනාධිපති තුමාට දැනුවත් කරන්න සර්

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 21 час назад

    වෙලාවට පොහොර ට්ක වතුර ටික වත් නොදි මෙතෙක් ආ ගමන අපි මෙහෙම හ‍රි බත් කන එක පුදුමයක්.. කෘෂි ආයතන තිබ්බට් පලක් නැත..

  • @BandulaHerath-nd9ws
    @BandulaHerath-nd9ws 5 дней назад +1

    Niyami

  • @sugathjayasundara580
    @sugathjayasundara580 8 дней назад +5

    මේ කොහු බත් නෙමේ අර ප්ලාස්ටික් තැටිය අඩු මුදලකට දෙන වැඩ පිළිවෙලක් හදන්න

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 7 дней назад

      @@sugathjayasundara580 ප්ලාස්ටික් තැටිම ඕන නෑ
      ලී පටි 4ක පට්ටමක් හදලා ඉටි කොලේ ගැහුවනම් ඇති

  • @shegiofficial7939
    @shegiofficial7939 8 дней назад +3

    මේක ඉස්සර ඉදන් අපේ පැත්තෙ සමහර කුඹුරුවල කරනවා හැබැයි අතින් තමා හිටවන්නෙ

  • @AnuraKumara-gb7nr
    @AnuraKumara-gb7nr 4 дня назад +1

    ඔය මැෂින් එකන් ගොයම් පැල ඇත වැඩ්‍ යි . ඔයිට වඩා ගොයම් පැල ලග සිටුවීමට ඉතා හොද මැෂින් එකන් එවුවොත් ඔයිට වඩා සාර්ථකයි... පැරෂුට් දාන එක සාර්ථකයි 👍

  • @KumariNiroshani
    @KumariNiroshani 9 дней назад +1

    Dankotuwa 🎉🎉🎉

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 6 дней назад

    දෙරන හිරු වැනි මාද්‍ය ආයතන තමයි ගසාකන ක්‍රියාවලියේ යෙදෙන දේශපාලුවන් ප්‍රොමෝට් කලේ අදටත් එහෙමයි

  • @newvision3441
    @newvision3441 9 дней назад

    බොහොම හොදයි ❤❤❤

  • @g29l97
    @g29l97 9 дней назад

    Great job

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 5 дней назад

    Rajaya sambanda karaganna sar

  • @mandivpathirana5470
    @mandivpathirana5470 9 дней назад +1

    Ptt❤❤

  • @mddamendadamenda
    @mddamendadamenda 9 дней назад +3

    jayan jayama wwa apagowe rajunta❤❤

  • @DinethSawmya
    @DinethSawmya 6 дней назад +1

    මෙන්න මෙව ශෙය කරන්න . උඩ පුටුවලට පේන්න

  • @sureshkumara2774
    @sureshkumara2774 8 дней назад +3

    කෘෂි උපකරණ පුලුවන්නම් ගොවියෙක්ට දැරිය හැකි මිලකට ලබාදීපල්ලා. යකෝ කුබුරකින් අස්වැන්න ගන්නකම් කීයක්නම් වියදම් යනවද යන්ත්‍ර වලටම. ලාබෙට කන්ඩ ඕනෙනම් ගොවියෙක්ට දරන්ඩ වෙන පිරිවැය අඩුකරපල්ලා..

    • @Mahiimahii-y4q
      @Mahiimahii-y4q 8 дней назад

      කාටද ඔයා කියන්නෙ දෙරනටද😅

  • @smartengineers541
    @smartengineers541 9 дней назад

    niyamai bro oya

  • @ChamindaLiyana-z1h
    @ChamindaLiyana-z1h 8 дней назад

    Asvanna😮pasgunayakin😮wadiwenawa😮kuburai😮histhan😮nathiwenawa😊suprise

  • @aswenna1714
    @aswenna1714 9 дней назад +1

    මෙන්න ගොවියෝ❤❤❤❤💪

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 8 дней назад +4

    පිස්සු දෙරණ. නයෙක් තමා කෙලියොත්. යකෝ ඕව පරණ ක්‍රම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඕව හදුන්වලා දීලා ගොඩක් කල්. ඔය කොහුබත් දාගෙන රෙනවට වඩා ලේසියෙන් මඩ තවාන් ගොඩ තවාන් ඩැපොක් දාලා අඩු වියදමින් කරන්න පුලුවන් බං😂

    • @SANJIKA88
      @SANJIKA88 6 дней назад +1

      ඔවු මෙිව ගොඩයන්ට මැජික්

  • @karunatikakeeragala4839
    @karunatikakeeragala4839 9 дней назад +2

    ඔකට වෙලි බාවිතා කරන්න පුළුවන්

  • @ashenmadusanka
    @ashenmadusanka 8 дней назад +2

    මදැයි අළුත් ක්‍රමයක් බලන්න ආව

  • @DilshanDilshan-pe2iz
    @DilshanDilshan-pe2iz 8 дней назад

    Apita athumawa sambanda karaganna kramayakuth kiuwanm neda gidakma wadagath wenne

  • @susanthakumara7930
    @susanthakumara7930 3 дня назад

    😂😂මේ යන්ත්‍රය 2017 අපේ ටෙක් එකට හමිබ උනේ.මූ මේක දැකල තියෙන්නෙ දැන්ද😂😂😂

  • @SenavirathnaBanda-ls1fg
    @SenavirathnaBanda-ls1fg 3 дня назад

    Kohenda yantraya labaganne

  • @kumarasisira7143
    @kumarasisira7143 5 дней назад

    ජපානයේ හැම ගොවියම වී වගාව පැලකරන්නේ ඔය විදියට තමා

  • @yapaishan5519
    @yapaishan5519 9 дней назад +4

    හොදයි වී ටිකයි. වියදම කාලය වැඩි වෙන එක විතරයි..

  • @අරුමපුදුමලෝකය-ශ2ට

    අයියෝ මේවා දහයියා දාලා කරනවා

  • @isuruironworks5697
    @isuruironworks5697 8 дней назад +2

    ඕකට නවසොයාගනිමක් කීවොත් තැටි තවාන් ක්‍රමේට මොකක්ද කියන්නේ ? රි සර්ච් කරලා ඕකද හොයාගත්තේ. හරියට කන්දක් විලිලා මීයෙක් නෙවෙයි මැක්කෙක් වැදුවවගේ. ඔය කොහු බත් වෙනද විකුනපු හැටියටම විකුනහන් බං. එහෙම නොවෙයි හැකිනම් ගොවීන්ට තැටි ලබාදෙන්න කියා රජයට යෝජනා කරන්න චතුර . ස්තුතියි.

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 7 дней назад

      @@isuruironworks5697 තැටි ඕනම නෑ
      ලී පට්ටමක් හදලා ඉටි කොලේ ගහල පොලව පැතලි තැනක හැදුවම ඇති
      ප්ලාස්ටික් තැටි වලට අනවශ්‍ය වියදම් ඕන නෑ
      අපේ සීයලා කලේ ඒ විදිහට බොරු වියයදං දැන්වත් නවතවමු

  • @patrickanthanies9774
    @patrickanthanies9774 7 дней назад

    Aniwaryema giviyanta meya awaboda labadiya uthui..

  • @lesleypriyantha3573
    @lesleypriyantha3573 8 дней назад

    ❤️👍❤️

  • @RSusan-g1p
    @RSusan-g1p 9 дней назад

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰

  • @JayanthaPradeep85-rk8ng
    @JayanthaPradeep85-rk8ng 9 дней назад

    👍👍👍💎💎💎

  • @supunsanjeewa4564
    @supunsanjeewa4564 9 дней назад +1

    Kohoma kalath Thel saha pohora gahandama wenawane. Me widiyata goyam hitawana eken tiyena ekama laabaya biththara vee Walata Yana Wiyadama adu wena Ekai kaalaya aduwen karaganna puluwan Wena ekai witharai. Ekath me kohubath walata saha hitawana mashing ekata Dena kuliyath eKka baladdi wenasak ne wagei

  • @pasanrathnayake5671
    @pasanrathnayake5671 7 дней назад

    ඕක අලුත් ක්‍රමයක් වෙන්නෙ කොහොමද

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 9 дней назад

    Ha Ado Uba Jatiwadiya Dan Uba NPP Government Agriculture Advice karanawada?

  • @antonjayamanna6296
    @antonjayamanna6296 5 дней назад

    අර චිචී ඵක්ක තව රොකටි එකක් අරලිය ගහ මන්දීරේ පිලිකන්නේ ඉඳන් ඇරපු එක වගේ බොහෝ ප්රෝජන වත් වැඩක් කරන්න .

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 8 дней назад

    අපේ කුඹුරු වලත් ඉස්සර ගොයම් hitewwa අතින්

  • @victorwijesekara7697
    @victorwijesekara7697 8 дней назад

    Oya meshing rate tiyenne seemit
    gananak. goviyo goda denek oya
    dewal dannawa. Baila kelinne netiwa
    goviyata awashaya yantara anekuth
    upakarana labadena lesa desapalana
    BALDAREEN Denuwath karana.

  • @virajprasanna-bz5nj
    @virajprasanna-bz5nj 9 дней назад +1

  • @OBCreations69
    @OBCreations69 3 дня назад

    me widiya den aurudu 3kata kalin idan ape pethiwala karanawa

  • @mkkkumara5206
    @mkkkumara5206 9 дней назад

    Magulak aluth wena ratawala aurud 15kata th kalin owwa tiyenne .. lankawata nawa takshanaya nee mota karala tiyenne danwath hadunwa denawanam loku deyak

  • @chana5225
    @chana5225 9 дней назад

    Nice

  • @Subhash3z
    @Subhash3z 9 дней назад +1

    ලන්කාවෙ තාක්ශනේ ඉතින් අපෙ කිරි අත්තලගෙකාලෙඉදලා තෙල්ටැන්කියකරේ. 😅 පෞරානිකයි 😂

  • @BandaraBms-cv6ki
    @BandaraBms-cv6ki 9 дней назад

    Me සම්බන්ධව දැනගන්න පුළුවන් vidihak මොබයිල් nambar එකක් dewannako

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 6 дней назад +1

    ගොවි මහත්තයා ඇතුළු පවුලේ සැමදෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පුදමි..

  • @nilangarrck
    @nilangarrck 6 дней назад

    ඔකට වඩා පැරශුට් එක සාර්තකයි ඔක පරනයි

  • @PrasannaAthapaththu
    @PrasannaAthapaththu 7 дней назад

    තව කීයක් හරි ගොයන් පැල හදන්නත් යනවා

  • @pradeepkumra8182
    @pradeepkumra8182 3 дня назад

    ඕක ලබ්බේ research එකක් නෙවෙව් ඕනතරම් ලොකයේ කරනවා ගවයින්ට කන්න දෙනවා කොහොම උනත් වැඩේ හොදයි

  • @indhuniljayasinhe2937
    @indhuniljayasinhe2937 7 дней назад

    කුබුරට ගැලපෙන පාරම්පරික වී වර්ගයක් දාන්නකෝ.අස්වැන්න නැද්දබලන්න.අපිට අපේ දේවල් අගේ නැති එකයි අවුල

  • @senaratna9479
    @senaratna9479 7 дней назад

    ඔච්චර හරියක් දන්නවා නම් අනික් මිනිසුන්වත් දැනුවත් කරන්න එපායෑ

  • @WickramaWijayasooriya
    @WickramaWijayasooriya 7 дней назад

    Paratharaya wedi

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda4240 8 дней назад

    අගය කලයුතුය

  • @ushithamadushan9559
    @ushithamadushan9559 8 дней назад

    ඔක අලුත් ක්‍රමයක් නෙමෙයි නේ

  • @-dimensions5593
    @-dimensions5593 2 дня назад

    Ubata cooma hadenwada chathura??😂

  • @janarst1802
    @janarst1802 9 дней назад +2

    ඔයිට වඩා ලේසි තැටි දාන එක අනික ජැක්පොට් ක්‍රමය තියෙනවා

  • @sumuduindika9606
    @sumuduindika9606 9 дней назад

    දකුණු කොරියාවේ ඔය සිස්ටම් එක තමයි කරන්නේ ලොකු අස්වැන්ක් ගන්නවා.

  • @DamithMadushan-b1u
    @DamithMadushan-b1u 9 дней назад

    Kiyada තැටියක්

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 9 дней назад +1

    දිරිය මිනිස්සු

  • @weebaddage
    @weebaddage 8 дней назад

    Meka drapok ne... Not a new? May be look for the experts feedback before publisy

  • @gayanchamika2496
    @gayanchamika2496 8 дней назад

    හද්දා පරන දෙයක්

  • @paasjayathilaka
    @paasjayathilaka 8 дней назад

    ට්‍රැක්ටරය GPS සමග සම්බන්ධ කර ස්වයංක්‍රීයව හාන්න පුළුවන් තැනට ගේන්න

  • @ALL-g1t6f
    @ALL-g1t6f 9 дней назад +1

    ❤❤❤