I'm a Mac User...I agree with you. But.... 1. Calling is the same. 2. contact creation is the same 3. For Airdrop, android have Nearby Share. Samsung has Quick Share. 4. Keyboard is similar to android but android has better features. 5. In Sri Lanka, People use WhatsApp for Video Calls. imessage/Facetime is only massively used in America. 6. Android have RUclips Vanced ( Mod Version with Premium Features). 7. MacBooks are better than Windows Laptops.
Even iPhone 15 pro max doesn't have the following features, No reverse wireless charging, no multi-tasking, no access to internal storage, not able to fully customise home screen, not able to change system font, no dual Bluetooth sterio control (simultaneously connecting two speakers to create stereo music environment), no dual app feature...etc [S23 ultra user]
Next content ideas... Rendering time comparison AAA games in 15 pro max Export times add image files to Photoshop M1 vs older version speed comparison Ipods Apple inspired movies 1st i phone keynote breakdown
15 pro series eka next genaration gaming. resident evil village ehema play karanawa supiri graphics. android,ios dekama use karanawa. dekema wasi awasi thiyenawa. mage wada walata nam set wenne ios. ios wala dan thiyena security features ehema supiri.
Thanks. Ada danagaththa apple wala athi maha deyak na kiyala. Mata thiyena prashne ayi apple users la nahayen katin sema dagena anith ayawa apple ganna polambawanne kiyala. madyeyasthawa balana kenekta penawa me video eka apple ganna polambawanawa kiyala.
iOS's closed environment, which restricts user customization and flexibility, is a significant drawback. iOS users are restricted to installing apps from the App Store alone, and they have less influence over how their devices look and work than users of the more open Android platform. Additionally, the restricted development environment places strict requirements on app developers, which may result in the rejection of some apps. Furthermore, people who value affordability, device independence, and cross-platform integration may be turned off by Apple's higher price points, reliance on proprietary software like iTunes (albeit less so in newer iOS versions), and lack of seamless interoperability with non-Apple devices. Despite iOS's strong security and simplified user interface, some users may find these limitations to be major disadvantages.
Awurudu 10k windows use karapu kenek unath sathi 2kin wage mac walata adapt wenna puluwn una. iphone ekaknn use karala na eth mn hithanne apple ecosystem ekata adapt wenna lesi onama kenekta
Mp3 ekak dagnna puluwan unata download kran dagnna bari nm moktd bn. I tunes dagena pc eken dagnn onine. Sindu ahnna oni nm apple gnna epa kiylad oy kiynne
Samanyen apple use krn minissu henma pandithi 😂ai kiyl nm dn na mt hambela thiyen un gana mn kiwe,not humbel 😂 (ara deyk thiynw kiyla show off dena soobana minissu godak use krnn apple )mn experience krpu de kiwwe kosala ayya awlk hithn ep em kiwat😂 any way Dilshan ayya ithn mage eka ❤
Update gahanna wifi aniwaren connect karanna ona , play store ekata wadiya app store ekaka mb premanaya wadi smahara app buy karala ganna ona icloud storage eka madi samahara welawata salli dila ne ganna ona space ekak whatsapp eke vidio ekak yawanna ona unoth send karala whatsapp ekata gihin aye send karanna ona
Apple walata technology enna patta kalayak yanawa Ex:- nfc, wirless charging Butt eddi pattata polish wela enne apple wala (Technology ekka update wenna asa nisa android use karanawa ) Pc ek linux habai😂
@@KosalaJayasekara I sense Sarcasm here. (Because you have pinned the dumbest comment ever in this video ) BTW I am also a backend dev. Nothing is better than windows for development. Because its flexible easy-to-use and WSL 2. and Vast application support in Windows makes it only platform to use in engineering and chemical Labs. Devs who use apple mostly UI/UX , Front End and Python (Data Science) Devs which platform support isn't much a factor. Some people have a dream of owning an Apple and so they prefer it eventhough do all the things in a harder way. But they are feeling entitled. That feeling is better than the practricality for them.
@@Calchustler I have been using a Mac for more than a decade now. I never faced any difficulties when working on node js / Php/ Java / Kolin / Swift and many more languages and frameworks. I am basically brand agnostic and this video was made just for fun and to raise awareness among people who use both platforms. Being sarcastic just because u the way you post your opinion.
@@KosalaJayasekara "I never faced difficulties" First you bought Mac, how many time you googled "How to" to do things on Mac. In windows we rarely did when we started to use it. Everything is straightforward. Anything is easy once you get used to and it doesn't mean Mac has no issues. Mac issues are worse than Ubuntu.
හොරාට apps දාන්න, හොරාට film download කරන්න හොරාට සින්දු අහන්න බැරි ඒවා ලංකාවට මොකටද? ට්‍රැක් ලන්තෙ වැසියො ගොඩක් උන් හොරු එහෙම උන්ට ගැලපෙන්නෙ windows and android තමයි.mac os එකේ කොච්චර security තිබ්බත් අපේ උන්ගෙ මොනවා පරිස්සම් කරන්නද 😂
Point.
බහුතරය බැලුවම ඔය කියුව එක වැරදිත් නෑ. හැබයි ඕකෙ හරි වචනේ Affordable කියන එක. අනිත් එක, එහෙම නොවී android use කරන ජනතාවකුත් ඉන්නවා.
ethakota pitarata android userslath owa karnnada android ganne💀
ඔම්‍යා හොරෙන් ෆිල්ම් එකක් වත් බාල නැතුව ඇති නේදම්? 😂
iPhone 100ක් ගන්න පුලුවන්කම තිබිලා කැමැත්තට android flagship use කරන සියලුම android users ලා තමයි නියම android users ලා. එයාලා subscription use කරනවා android වල උනත්. එහෙම අයට මේක අදාලා නැහැ. Select by choice not by force. මේ දවස් වල අමු කතාවටත් මේක අදාලයි. සරල වෙන්න ඕන නැති කම නිසා නෙමෙයි. කැමැත්තෙන්.
Android for life 😊
❤
😎
🥰🥰🥰
ඔව් ඔව්,
yep
මට S23 Ultra එකක් සහ Apple වල තියෙන හොඳම Phone එක තිබ්බොත් ..දෙකෙන් එකක් තෝරගන්න කියලා ... හිත යන්නෙම S23 Ultra එකට නේ 😂❤
mata nane yannema apple pathata
ඇත්ත..😂
@@minukamkx3956උබ සුපිරි ෂො කාරයේක් වේන්නැති 😂
මොන ෆෝන් එක තිබ්බත් හිත යන්නේ pixel 8 එකට😊
Apple Product use නොකරන්න හේතු.
1. I would not choose functionality over simplicity.
2. Lack of Innovation on iOS
3. Caging/ Limiting users into a one system.
4. Mac OS හොදයි අලුත් නොවෙන සහ productivity කියන එකේ හරි තෙරුමක් නොදන්න කෙනෙකුට. අඩුම windows දෙකක් tile/snap කරගන්නවත් බැ. සරලවම window එකක් maximize කරන්න බැහැ ඒක full screen වැටෙන්නෙ. වෙන file system එකක් mount කරගන්න බැ. මෙලෝ රහක් නෑ.
5. Heavily lacking of personalization/ customization.
6. No lossless wireless audio, and Android phone වල display quality එක iPhone වල නෑ. (Titanium නම් Android phone වල තියෙන්නේ 2017 විතර ඉදන්. අනික ඕක තිබ්බ කියලා phone එක අභ්‍යවකාශයට යවන්නයෑ. 😝)
100% ekagai❤
මගේ productivity එක අඩු වෙලා තියෙන්නේ ඕක නිසා වෙන්න ඕන.😊 I’ll consider switching to Windows. Thanks for sharing your thoughts
Productivity එක නම් වැඩි suddh render වගෙ දෙයක් කරන්න ගියාම ඒක තේරෙන්නෙ තව උන්ගෙ eco නිසා , අනිත් ඒවලට නම් එකගයි
Samsung tma hby OLED panels apple comapny ekt supply krnne 🥴
Productivity also includes a battery life that will last for a day. Btw MacOs has a solid kernel(which is Unix) that'll suitable for Programmers.
I'm a Mac User...I agree with you. But....
1. Calling is the same.
2. contact creation is the same
3. For Airdrop, android have Nearby Share. Samsung has Quick Share.
4. Keyboard is similar to android but android has better features.
5. In Sri Lanka, People use WhatsApp for Video Calls. imessage/Facetime is only massively used in America.
6. Android have RUclips Vanced ( Mod Version with Premium Features).
7. MacBooks are better than Windows Laptops.
Agreed but no 6 not recommended to use side load or mod apps
Apple - Appleට ඕන විදිහට පෝන් එක පාලනය කරන්න පුලුවන්
Android - අපිට ඕන විදිහට පාලනය කරන්න පුලුවන්
Anroid - Hackers හා වයිරස් අපිටත් පාලනය කරන්න පුලුවන් ඉතින් 😂😂
Exactly
@@yasithanjana3018 😂. උබ කවදාවත් Android පාවිච්චි කරන්න එපා
@EdooRFF උබ දන්න ටික කියලා දියන්කො එහෙනම් මට 😂
@@Electronicmindsofficial පාවිච්චි කරනව s23 and 15 pro max මට ලේසිම iphone එක,අදහස් ඉතින් එක එක්කෙනට වෙනස් නෙ...
12:26 android වල ඔහොම හොයන්න දෙයක් නෑ. Touch and hold කරල app info වලට ගිහින් notification විතරක් නෙවේ ඒ ඇප් එකේ internet access පවා off කරන්න පුලුවන්.
Apple වල data on එකේ තියන් ඇප් එකක් යූස් කරනවා නම් අනිවා ඇඩ්ස් බලන්නම වෙනවා
Android Flagship kiyanne wena level ekak. I phone wala godak dewal karanna giyama parangiya kotte giya wage. Apple wala lesi lesi kiyana aluth features godak samsung eken ehema awrudu ganakata kalin eyalage device walata genawe, I phone wala hodai kiyana level ekata thiyenne Camera eka thama, Lankawe i phone buy karana 85% use karanne social media apps tika witharai, bahuthara sobana karayonta sobaneta maru ithin😄Habai MAC kiyanne nam atthatama useful product ekak 😊
ඇපල් ඇන්ඩොයිඩ් දේකේම වාසි අවාසි තියේ. ඇන්ඩොයිඩ් entry level එක්ක ඇපල් මොනම phone එකක් compare කරන එක වැරදී. ඇන්ඩොයිඩ් higly customizeble හරියට desktop එකක් වගේ. Iphone Lap එකක් වගේ. දෙකෙන්ම කරන්නෙ එකම වැඩේ උනාට දෙකටම ආවේණික වාසි අවාසි තියේ. උදාහරණයක් කිව්වොත් මම ඇන්ඩොයිඩ් වලින් ios වලට මුලින්ම මාරු උනේ china ඉන්නකොට. Android හැම phone එකේම මැප් එක ආවෙ chinese වලින්. (ගූගල් මැප් එහෙ වැඩ නෑ/accurate na) හැබැයි ඇපල් වල මැප් එක english. ඇපල් phone එකක් ගන්න කිසිම tech දැනුමක් ඕන නෑ. අලුත් ඇපල් එකක් ගත්තොත් සුපිරියක්. ඇන්ඩොයිඩ් සුපිරියක් ගන්න යම් දැනුමක් ඕන. ඇපල් වලට accessories ඕන තරම්/ high quality. ඇන්ඩොයිඩ් accessories එකක් online order කරනවානම් එහෙම හොදට පරිස්සම් වෙන්න ඕන. සමහරවිට order එක ආවම compatible නෑ. එකම phone එකේ regional variation apple වලට වඩා වැඩී.
කොහොම හරි මම මෙ වෙලාවෙ ඇපල් user කෙනෙක්. ෆෑන් කෙනෙක් නෙමේ. ඇත්තම කතාව ඇන්ඩොයිඩ් සහ ඇපල් ෆෝන් දේකේම features එකතු කරල එකක් හදාගන්න තිබ්බනම් ගොඩ. උන් එහෙම කරන් නෑ උන්ගේ marketing stratergies නිසා.
තව දෙයක් ඇපල් එකක් ගන්න ඕන කියල හද්ද පරණ ඇපල් ලඩියකට මම කරගහන එකක් නෑ ඒ සල්ලි වලින්ම හොද අලුත් ඇන්ඩොයිඩ් එකක් ගන්න පුලුවන්නම්. කොහොම හරි ඇපලක් ගේමක් නැතිව ගන්න පුලුවන් කාලෙක ගන්නව මිස්ක්. හැබැයි ඒ වෙනකොට ජීවිතේ piorities phone එහෙකින් එහාට ගිහින් තියේද දන් නෑ. 😂😂😂
ඇපල් කොමත් නම විතරයි android ඊටවඩා ගොඩක් useble
Even iPhone 15 pro max doesn't have the following features,
No reverse wireless charging, no
multi-tasking, no access to internal
storage, not able to fully customise
home screen, not able to change system
font, no dual Bluetooth sterio control (simultaneously connecting two speakers to create stereo music environment),
no dual app feature...etc
[S23 ultra user]
Yes. It’s a trash 🚮 😎
මම Apple products වලට පොඩ්ඩක්වත් කැමති නැත්තෙ ඇයි කියලා මම දන්නෑ. සමහරවිට මට සල්ලි නැති නිසා වෙන්න ඇති. 😂 සල්ලි තිබුනත් හිත යන්නේ Android, Windows වලට. අවුරුදු ගානක් තිස්සෙ ඒවම පාවිච්චි කරපු නිසා සමහරවිට හිත කැමති නෑ නුපුරුදු නුහුරු දේ කරන්න.
මාත් ඔහොම තමා ඉස්සර 😂
Eka wenna athi
මට නම් කිසිම brand එකක් "මාර" නෑ 2016 තමා මුලින්ම 6s එකක් ගත්තේ මුල්ම i phone එක ඒක use කරා 2019 වෙනකල් ඒකෙ 🔋 අවුල් අනං මනං තිබ්බා ඒත් කැමරාව නියමයි. (අදටත් කොහෙහරි ගියොත් videos ගන්නවා ඒකෙන්) ඊට පස්සෙ galaxy s10 ගත්තා. ඒකත් නියම device එක ඔය අතරෙ 7 , 7+ use කරා වරඳක් නෑ ඒත් සෙට් උනේ නෑ. ඊට පස්සෙ pixel වලට මාරු උනා ඒකෙ නම් bugs තිබ්බා සෑහෙන්න. දැන් තියෙන්නෙ 14 එකක්... මම ඔය use කරපු හැම device එකකම ඒව්ට ආවේණික වෙනසක් තිබ්බා. ලොකුකමට නෙමේ use කරපුවා කිව්වේ...😂 මට කියන්න තියෙන්නෙ බොරුවට android android කිය කිය apple වලට ඉරිසියාවෙන් පුපුරන්නයි. බොරුවට් ios is the better කියාගෙන andorid flagship එකක්වත් use නොකරයි ඉන්න එපා.. මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ ඕන වෙලාවක ආයෙ android එක්කට උනත් මාරු වෙන්න පුලුවන්😂 brand වල වහල්ලු වෙන්න එපා මොකද microsoft මොබයිල් එක්කුත් ආවා. දැන් හොයන්නවත් නෑ😅
dilshan aiyanam android thama
9:44 oy space bar feature eka samsunge galaxy s21 eketh thiyenw LoL
im using macbook with a android device, best from both
මන් ඇපල් පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු උනා 🥹 සැම්සුන් S 21 ultra එකකට ඇපල් මොනාද කියල හිතෙනව මේකත් එක්ක ගත්තම 🥹🧠❤️
Ios එක එපා වෙලා Iphone 11 එකකින් ආයෙ android එකකට මාරු වෙන්න බලන් ඉන්න මම 😂❤
ලේසී නේ කියම ඔක්කොම android වල ගොඩක් ලේසී 😂
Next content ideas...
Rendering time comparison
AAA games in 15 pro max
Export times add image files to Photoshop
M1 vs older version speed comparison
Ipods
Apple inspired movies
1st i phone keynote breakdown
Wow. some of the things are on the way. I really appreciate your valuable comment.
අවුරුදු 7ක් android use කරේ නිකමට apple වලට මාරු වෙන්න හිතුනා දැන් නම් අයෙ දිගටම apple තමා. මම හිතන විදිහට නම් පොඩි සීමා ටිකක් තියෙනව තමන් කරන්න බලාපොරොත්තු වෙන වැඩේ අනුව තමා තමන්ට apple ද android ද හොද කියල තීරනය වෙන්නෙ. App එහෙම purchase කරන්න කැමැත්තක් නැත්තම් android ම ඉන්න එක හොදයි. මට නම් ගොඩක් වැඩ ලේසි උනා apple වලට මාරු උන එකෙන් ඒත් හැමෝටම එහෙම නැති වෙන්න පුලුවන්
Thanks for sharing your experience
Apple ගැලපෙන්න Call එකක් ගන්න Social media වලට එහෙම ලොකු සංකීර්ණ වැඩ කරන්නේ නැති අයට මාත් Android වලින් ios වලට ආවේ දැන්නම් එපා වෙනවා
ඔවු සමහර application app store එකේ නැති පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනව ඒත් overall මරු. හැමෝටම හරියන් නෑ හැබැයි🙂
@@kghjjay4360emd kiyanne godak sankirna wada walata mac book ema use karanawa kiyala danne nadda😂😅
ekata mamath ekagayi. mamath experience eken kiyanne.
8:57 android walth egilen tuch krnn oni na space buton ek long press krnn hitpuwm puluwn
😂Space එකෙන් කරන එක android වල ඇවිල්ලා කොච්චර කල්ද delete eken තම ඇන්ඩොයිඩ් වල තියෙන්නෙ
ඩිල්ෂාන් අයියා තමයි හොඳටම කරේ 😂 කෝසල අයියත් වැඩ්ඩෙක් තමයි ඉතින් 😊
Ios wagema wada okkama Samsung one ui thiyenawa ru 30000 ganna phone eketh
Apple / mac os valata yana price ekata vadiya android hari windows hari godak hoda product ekak ganna puluwan
තමන්ට කරන්න අවශ්‍ය සහ කැමති වැඩත් එක්ක choice එක වෙනස් වෙනව. එකම os එකකට හැමදේටම specialize උනා නම් ලෝකෙටම එක os එකක් විතර තිබ්බ නම් ඇති. ඒක නිසා තමන් බලන angle එකට අනුව අනිත් අයගෙ කැමැත්ත/අවශ්‍යතාව compare කරන්න එපා. අනිත් එක තමයි අපි product එකක් ගන්නෙ අපේ වැඩක් කරගන්න මිසක් ඒ company එකට free promotion දෙන්න නෙවේ😌✌ any way nice work❤
ඇත්තටම Apple phone වල quality එක වෙන කිසිම phone එකකින් experience කරන්න බැ නමුත් Android වල කරන සමහර දේවල් Apple phone වල කරන්න බැ කියලා මට හිතෙනව අපි කතා නොකරන ගොඩක් privacy controlling වැඩ android වල කරගන්න පුළුවන් අනික ඒක customizable Apple වලට වඩා කොහොම වුණත් Apple වලට ගොඩක් love ❤
ඇත්ත. දෙපැත්තෙම වාසි අවාසි තියෙනවා. අපි ඒවා ගැනත් ඉස්සරහට කතා කරමු. ස්තුති අදහස ලස්සනට ඉදිරිපත් කරාට. ගොඩක් අයට තමන්ගේ මතය වැදගත්ව ඉදිරිපත් කරන්න දන්නේ නැහැනේ. 🥰
apple Waasi wedi>>>>>> Android waasi Adui
16:27 ලේසි නෙවේ android වල සරලව කරන්න පුලුවන් ගොඩක් වැඩ අමාරුවෙන් කරන්න වෙනවා 😂
Dekama use karapu knek widiyata android phone lesi... 😅😅..
Nice!❤️
Windows lap ekakin swift igena ganna baha neda? Mac ekak ganna bari nisa mekata solution ekak nadda aiye?
Aiye Mac Mini Eka Gena Video Ekak Karannako please. 🙏🏻😇
ade dila ❤🔥
Mac os eke matanm ekama honde tmi hamatissema mac os updates enne naa Windows wge
මැක් වල ගේම් ගහන්න බැරි එක තමා එකම අවුල😁
Aluth macbook wla pen ekak hri HDMI ekak hri ghnna giyama kela wela ynne...presentation ekak krnna giya dwsta
අලුත් මැක් වල HDMI port එකක් තියෙනවනේ 😌
@@KosalaJayasekara Aluth ewwa gnna salli naa aiyye...eka hinda parana ekata adapter ekak ghala use krnawa
15 pro series eka next genaration gaming. resident evil village ehema play karanawa supiri graphics. android,ios dekama use karanawa. dekema wasi awasi thiyenawa. mage wada walata nam set wenne ios. ios wala dan thiyena security features ehema supiri.
Thanks. Ada danagaththa apple wala athi maha deyak na kiyala. Mata thiyena prashne ayi apple users la nahayen katin sema dagena anith ayawa apple ganna polambawanne kiyala. madyeyasthawa balana kenekta penawa me video eka apple ganna polambawanawa kiyala.
දෙයක් නැහැ ඉතිං. 😎
Kauru monawa kiwwath windows andorid oya deka thama loke wadiyenma use wenne. Oka kadanna lesi na. Mona bailawa gahuwath.
Oya dekema awasai wasi tyanwa
වැරදි ඩයල් එක ගෙන්නගත්තේ වැඩේට.. 😂😂
atta😂😂😂
Tech with wicky
amulika eththa
spce oban text eke eheta heta yanna...android gbord eke puluwan
🥱
thawa windows wala mouse pad features okkoma wage thiyee..window 10 idan harii.. ita 8 idan mata mathaka widihata
iPhone එකේ photo විතරයි
අනිත් එක Play store එකේ තියෙන සමහර ඒවා app store එකේ නෑ
සමහර ඒවා Play store එකේ 50 mb app එක 100.150 mb ක් වෙනවා app store එකේ අනිත් එක ඔය තියෙන ඔක්කොම android එකෙත් තියෙනවා 😂
app store එකේ නැති ගොඩක් ඒව play store එකේ තියනව 🤣🤣
සම්පූර්ණයෙන්ම වෙනස් platform දෙකක් නිසා file size වෙනස් වෙනවා තමයි. Android වලටත් එනවා arm7,arm8 කියලා app වර්ග දෙකක්. ඒවත් 7 එකට වඩා දෙගුණයක් විතර වැඩියි.
Dilshanwa gennalanam apple walata hodai kiya ganna amarui😂
supiri iphone wahalek. hena sarala ewa tikak kiyala karanna puluwan da kiyala ahanawa.. android windows wala thiyena advance task ekak iphone mac eke karanna kiwwa nam uta bada yanawa..
වහලෙක්ද නම් දැන්නේ නැහැ මහත්මයා. හැබැයි අවුරුදු 11ක් විතර ඉදන් Android and iOS දෙකටම Apps නම් හදනවා. ☺
ehenam aththtama oya dannawa athi ne android windows os walin mac walata wada godak wada karaganna puluwan kiyala 😁..@@KosalaJayasekara
ඔව්. ඒක නිසානේ ගොඩක් අය පාවිච්චි කරන්නේ. මෙතන අපි ආතල් එකට කතා කරන්නේ ඒ දෙකෙන් ලේසි මොනවගේද කියලා. මම පැහැදිලිව කියන්නේ ඒකයි දැන් මේ OS Mature වෙලා තියෙන්නේ කියලා. Personal preference තමයි ඉතිං.
Mn pixel 7 aka use krpu kale godak issues tiba ake signal wala prashna smhra wita phone aka stuck wenawa passe 14 akkt maru una iOS update akt arena wena kisima dekt phone aka restart krl naa signaluth hondai apple music wlt pay krnw unata nikan sinduwak ahanwata wada ake quality aka wadi Spacial , lossless audio wage godak features tiyenawa 😊
Pixel stuck wenwa 😂😂😂😂 Ammmo oiiiiiiii meke kiwwata wena unta kiynna epa
4k 60fps dala winadi 3k video krl blanko phone aka hira wen nada kiyala 😅
FaceTime ඇරුනම පෙන්නපු අනිත් හැම එකක්ම android වල ඔය විදිහටම කරන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව
ඒත් ඇපල් එපාවුනා නෙ
S23 ultra + windows laptop 13gen i9,rtx4090 ekka apple kale
iOS's closed environment, which restricts user customization and flexibility, is a significant drawback. iOS users are restricted to installing apps from the App Store alone, and they have less influence over how their devices look and work than users of the more open Android platform. Additionally, the restricted development environment places strict requirements on app developers, which may result in the rejection of some apps. Furthermore, people who value affordability, device independence, and cross-platform integration may be turned off by Apple's higher price points, reliance on proprietary software like iTunes (albeit less so in newer iOS versions), and lack of seamless interoperability with non-Apple devices. Despite iOS's strong security and simplified user interface, some users may find these limitations to be major disadvantages.
I pohone nam mata penna be ai danne,use kranne samsung s10 ekai pixal7 ekai eka patta
mage nam dismiss button eka wada 5:15
Aiya i need help
Mn mainly krnne online wada thamai (web based) eeta amatarawa adobe products use krnwa. Issrht content creation wlt lokuwt bhinnt innawa (editing). Eeta amtrw free time ekt gaming (rarely wge)
Mn confuse wela inne hoda pc ekk build krnnd ntnm lap ekkt switch wennada kyl
Aiya mkkd recommend krnne mn ynn ona mac ekkt windows ekktd and lap ekktd
Please loku udwwk🥹🤝
Complicated requirements set එකක්. Professionally නම් device කීපයකට යන්න වෙයි. budget constraint එකක් තියෙනවනම් windows laptop එකක් ගන්න.
@@KosalaJayasekara nh aiya budget eknm issue ekak nh
Ehem unoth aiya mkdd recommend krnne
Aiyt okay nm call ekk gnn plwnd
Awurudu 10k windows use karapu kenek unath sathi 2kin wage mac walata adapt wenna puluwn una. iphone ekaknn use karala na eth mn hithanne apple ecosystem ekata adapt wenna lesi onama kenekta
Normal video call samsung walinuth ganna puluwn habai
ඕකේ අනික් පැත්තත් කරමුද ?
Shake to undo feature eka nadda dn?
Phone eke call history dws 2n 3n auto delete wena eka nawaththanna widihk nedda?? 🥲
Depends on call log. iOS 17 වල ඉදන් call log length එක වැඩි කරලා තියෙන්නේ.
Dilshange mara lokukamak tyenne kisima respect ekk na okw nathuwa wena full time android user kenek gtta nm honest reaction ekk gnn tbba ,
කොහොම උනත් apple වල ලේසියෙන් call record කරන්නනම් බෑ.
ඇපල් එක වෙනුවෙන් මාර විදිහට කතා කරන්නෙ නෙ😹 මොන අඩුපාඩුව තිබ්බත් එ වෙනුවෙන්ම කත කරන්නෙ😹
Mp3 ekak dagnna puluwan unata download kran dagnna bari nm moktd bn. I tunes dagena pc eken dagnn onine. Sindu ahnna oni nm apple gnna epa kiylad oy kiynne
සිංදු අහන්න ඕන නම් Apple Music, Spotify, RUclips Music ගන්න. ඔයාගෙම පරණ library එකක් තියෙනවානම් upload කරගන්න.
Android for life ❤
Mac eka use krddi mta tyna lokuma awula 1080p external monitor ekkt connect krma ahata amrui resolution hrita wada krnne na..
Display settings වලින් optimize කරලා බැලුවද
@@KosalaJayasekara try kra hari gye na..😢m1 ekk use krnne, Samanyen e issue eka tynwda, gdk aya recommend krnne 4k monitor ekk use krnn kiyla...
Niyama dail eka gennuwe😂
google pixel ekak use karanna lesi oya okkotma wda pure anroid
18:25 දී install කරපු app එක පුලුවන්නම් uninstall කරලා පෙන්නන්න කියන්නකෝ mac user ට😂 ඒවා කියන්නේ නෑ. simplicity දෙපිටින් යන්නේ එතකොට තමයි mac එකේ.
ඇත්ත. මම දන්න මැක් යූසර්ස්ලා ගොඩක් කලකිරීමෙන් ඉන්නේ uninstall feature එක නැති නිසා. එයාලා ගොඩක් විට වින්ඩෝස් වලට මාරු වෙයි. 🥲
@lonewolfshaz දැත්‌කෙ නැද්ද මේක 🤣🤣
i phone එකේ මට තියෙන ලොකුම අඩුපාඩුව තමා whatsapp වලින් අපි ගත්ත image එකක් Doc එකක් විදියට යවන්න බෑ
තව call connect උනාම phone එක vibrate වෙන්නෙ නෑ
ඇයි බැරි. ට්‍රයි කරල බලන්න. පුලුවන්. අනික doc යවන්නෙ compress wena nisane. Dan whatsapp wala HD කියල option ekak thiyene
Apple use කරන උන්ට මාර උනක් තියෙන්නෙ apple හොදයි කියලා ලොකේට පෙන්නන්න🤣🤣🤣
සිරා බ්‍රෝ...ඇපල් යූසර්ස්ලට ඕනේ තමන් පාවිච්චි කරන්නේ ඇපල් ප්‍රොඩක්ට් එකක් කියලා පෙන්නන්නයි ඒක ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා හොදයි කියලා පෙන්නන්නයි තමා.😂😂
@EdooRFF 😂😂😂😂
Exactly 🤣
@EdooRFFeknm attha
@EdooRFFmun okkoma phone wala wahallu bn😂
අයිපෝම්න් මැසිමට ගහලා ඕනම ෆෝමැට් එහෙක වැල් කොපි කරන් බලන්න බෑ නේත?? අපෝ වැඩක් නා!
VLC
අයියෙ තාම green display issue එනවද 14 pro එකට
Samanyen apple use krn minissu henma pandithi 😂ai kiyl nm dn na mt hambela thiyen un gana mn kiwe,not humbel 😂 (ara deyk thiynw kiyla show off dena soobana minissu godak use krnn apple )mn experience krpu de kiwwe kosala ayya awlk hithn ep em kiwat😂
any way Dilshan ayya ithn mage eka ❤
අපෝ ඔව්. එහෙම උන් ඉන්නවා මටත් මුන ගැහිලා තියෙනවා. හැබැයි ඇතුලින් පුස් මිනිස්සු. දියුණු මිනිස්සුන්ට ඇපල් ඇන්ඩ්‍රොයිඩ් බේදයක් නැහැ. ඒවා ජීවිතය පහසු කරන්න හදපු දේවල් විතරයි. 😘
@@KosalaJayasekara atthha 😘
මරු පොර එක්කන් ඇවිත් තියෙන්නේ. 😘😅
Sound ?
Update gahanna wifi aniwaren connect karanna ona , play store ekata wadiya app store ekaka mb premanaya wadi smahara app buy karala ganna ona icloud storage eka madi samahara welawata salli dila ne ganna ona space ekak whatsapp eke vidio ekak yawanna ona unoth send karala whatsapp ekata gihin aye send karanna ona
මොන iPhone එකද අන්තිමට පාවිච්චි කරේ. දැන් නම් Mobile data වලින් update කරන්න පුලුවන්. iCloud එක pay කරලා ගන්න ඕන. ඒක අවුලක් නෙමෙයි නේද Pay කරන එක
ඒක මරු😂
Apple walata technology enna patta kalayak yanawa
Ex:- nfc, wirless charging
Butt eddi pattata polish wela enne apple wala
(Technology ekka update wenna asa nisa android use karanawa )
Pc ek linux habai😂
Androidවලට සාපේක්ෂව apple නම් අමාරුයි.එත් security පැත්ත නම් apple වාසි.සමහර apps download කරන්න අමාරුයි appleවල.
ඒම වෙන්නෙත් security issues නිසා සමහර ඇප් වලට ❤
Keyboard eke cursor eka move karana eka android walath thiyanawa
මේකා තනිකර බොරු නේ කියන්නෙ නිකන් ඒ Features අද ඊයෙ ආව ඒව වගේ
ඔය ඔක්කොම Features Windows Android වල තියෙනව (හැබැයි ලක්ශ 5/6 දෙන්නෙ නැතුව GTA V ගහන්නත් පුලුවන්😂)
Plus Music Files වලට දාන්න පුලුවන් කිව්වට ඒක සාර්තක නෑ Apple Music වල ඒක පෙන්නන්නෙ නෑ වගේම එක සින්දුවයි අහන්නත් පුලුවන් Android music App එකේ තියෙන Features ගෑවිලාවත් නෑ 😂
*File sharing වලටත් වින්ඩෝස් වල Nearby share තියෙනව ❤
*Keyboard feature එකත් Gboard (Google Keyboard) වල ඒ කාලෙ ඉදන් තිබ්බ
මෙතන Features comparison එකක් කරලා නැහැ. වීඩියෝ එක හරියට බලන්න. මම පැහැදිලිව කියනවානේ Android වල දැන් Features සෑහෙන්න තියෙනවා කියලා.
@@KosalaJayasekaraහරි හරි ඒක එච්චර හිතන්න එපා ❤මේකෙ කියන විදියට කවුරුහරි හිතන්න පුලුවන් නේ Android අමාරුයි කියල ඒකයි මන් එහෙම කිව්වෙ (Android වලටත් වඩා ලේසි කියල නිතරම කියන නිසා)
මේක Paid Video එකක්ද?
+Video එක මරු Music එක තව ටිකක් අඩු උනානම් මරු සමහර වචන ඇහෙන්නෙ නෑ
මේක ඇත්තටම ආතල් එකට කරපු වැඩක්. මම කරන්නේ development related and user based content. වෙලාවක් තිබුනොත් අනිත් videos බලන්න 🥰@@OfficialLahiru
@@KosalaJayasekara ඔව් මන් බලන ගමන් ඉන්නෙ Apple ගැනමයි තියෙන්නෙ නේ 🥲මරු හැබැයි
@@KosalaJayasekara මට පේන විදිහට නං මෙයා ලක්ෂ ගානක් දීලා ඇපල් අරගෙන අමාරුවේ වැටිලා ඉන්නේ ඉතින් හිත හදාගන්න වෙන මහන්සියක් තමයි පේන්න තියෙන්නේ😂
Oya deka athara dan loku wenasak na
User preference thama😊
kohe giyath athal gana dilshan aiya 😂😂😂😂
ayyo mic ekak gannako audio ganna deyak na
වැරදි මනුස්සයා ගෙනාවෙ 😅
Android
1000like ek magen 🎉❤
🥰
මට කවුරුහරි කිව්වොත් ගිහින් කැමතිම 4n එකක් ගන්න කිව්වොත් මන් ගන්නේ S23 Ultra එක.ඇන්ඩ්‍රොයිඩ් වලින් පිට යන්න හිතෙන්නෙම නෑ.❤🔥🔥
දෙකම පාවිච්චි කරල බලල තීරනයක් ගන්නකො, ඇපල් සමහර වෙලාවට ලේසී ❤
@@yasithanjana3018 apple 11 එකකුත් තියෙනවා මචන්. සමහර වැඩවලට ඇපල් හොඳයි.ඒත් මට සෙට් වෙන්නෙම ඇන්ඩ්‍රොයිඩ්.
sound nm thava tikak thibba nm super
බයයි නෙවෙයි, තේරුමක් නෑ අවුරුදු 10ක් විතර පස්සට යන එකේ
ඕනම Os එකක් කාලයක්තිස්සෙ පාවිච්චි කරනකොට වෙන අලුත් Os එකකට මාරුවෙන්න අමාරුයි🙂
MAC එකක් අරන් විකුණුව. මෙලෝ රහක් නෑ. GIT Install කරන්න ගියම එපාවුනා. Windows වලනම් Click Next Next Next. පරණ Portal hard එකක්වත් වැඩ නෑ. NTFS support නෑ. Ubuntuත් Support ඒත් Mac මගුලෙ වැඩ නෑ. Apple උන්ගෙ Marketing නිසා Brand එකක් හදාගෙන ඒකට පුප දෙන උන් නිසා Overhype වෙලා නැත්තම් Ubuntu තරම්වත් හොඳ නෑ. Productivity down.
iOS අනිත් රෙද්ද. ඒකට හදන Third Party Apps User Unfriendly. Whatsapp , Snapseed, GBoard, එහෙම මෙලෝරහක් නෑ. Mobile Hotspot අනිත් Device වල Detect වෙන්නෙ නෑ. Phone එකේ Signal recieve කරනවත් මදි. Totally Oberhyped Garbage
සිරාවටම අවුල් නේ. පිස්සු සමහර ඩිවෙලොපර්ස්ලත් පාවිච්චි කරනවා. මෝඩ යක්කු.
@@KosalaJayasekara I sense Sarcasm here. (Because you have pinned the dumbest comment ever in this video ) BTW I am also a backend dev. Nothing is better than windows for development. Because its flexible easy-to-use and WSL 2. and Vast application support in Windows makes it only platform to use in engineering and chemical Labs.
Devs who use apple mostly UI/UX , Front End and Python (Data Science) Devs which platform support isn't much a factor. Some people have a dream of owning an Apple and so they prefer it eventhough do all the things in a harder way. But they are feeling entitled. That feeling is better than the practricality for them.
@@Calchustler I have been using a Mac for more than a decade now. I never faced any difficulties when working on node js / Php/ Java / Kolin / Swift and many more languages and frameworks. I am basically brand agnostic and this video was made just for fun and to raise awareness among people who use both platforms. Being sarcastic just because u the way you post your opinion.
@@KosalaJayasekara "I never faced difficulties" First you bought Mac, how many time you googled "How to" to do things on Mac. In windows we rarely did when we started to use it. Everything is straightforward. Anything is easy once you get used to and it doesn't mean Mac has no issues. Mac issues are worse than Ubuntu.
@@Calchustler different perspective. No need to argue on that. 🥰
iMassage to iMassage chat karanna date kapenneth na ne 😊❤
salli nathnam ganna epa
indian middle class ekata apple store dekka open kala neda e ayi🤔🤔🤔
anika salli ekathu karala ganna epa kiyala neda e kiwuwe
Oke thiyene godak DeWal android walath thiyenawne 😊
IOS walata bari godak dewal android windows walata puluwan
Android 🥇
Is there a way to change the keyboard height in iOS? (without affecting display resolution)
It's based on the app that you use. You can't change the screen resolution on iOS
@@KosalaJayasekara thanks for the comment!
❤
iOS only
Mehema series ekk karannko aiye wenama athal ekk thiye