Day 302 : boisල එක්ක ලංකාවෙ හදපු වාහන පැද්දා w/Dr.Harsha

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @DaysofDilshan
    @DaysofDilshan  8 месяцев назад +105

    🥨 මගේ සයිට් එක : dilshan.me

  • @JONtY_SL
    @JONtY_SL 8 месяцев назад +364

    අපි මනුස්සයෝ වගේ පිලිවෙලකට ලස්සනට ඉන්නවා දැක්කමයි නේද යාලුවනේ.! ❤

  • @ChAbhi
    @ChAbhi 8 месяцев назад +258

    වාහන ටිකනම් සුපිරියක් ආ. ආයෙ පදින්න ඕන බන් ❤

    • @DaysofDilshan
      @DaysofDilshan  8 месяцев назад +18

      Ooo

    • @SaraBoy_2
      @SaraBoy_2 8 месяцев назад

      ❤❤

    • @Viral_snaps-1
      @Viral_snaps-1 8 месяцев назад +2

      අන්තිමට කොහොම හරි 9:00 බල්ලොත් සතුටින්

    • @mr.weerakkodi
      @mr.weerakkodi 8 месяцев назад

      Chathura aiye

    • @TCUEntertainments
      @TCUEntertainments 8 месяцев назад

      සුපිරිම ending එක. Gammac තමයි chabhi😂❤

  • @Nishitha_Jay
    @Nishitha_Jay 8 месяцев назад +109

    Dr Harsha looks like a cool CEO 🥰😎❤️ and Humble.

    • @DaysofDilshan
      @DaysofDilshan  8 месяцев назад +10

      yes

    • @shankdilsh642
      @shankdilsh642 8 месяцев назад +6

      Not the reality if you work for the company. Micromanagement at its best. Check glassdoor reviews

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 7 месяцев назад

      ලංකාවේ අපට අවශ්‍ය අපේ අවශ්‍යතා සපුරගන්න පුළුවන් සරල අඩුමිලකට ගන්න පුළුවන් වාහන මිසක් මෙවැනි සංකීර්ණ දේවල් නොවේ , මම අවරුදු ගණනාවක ඉදන් මොහුගේ vidio බලමින් සිහින මවනවා මෙවැනි වහනයක් ගන්න නමුත් දැන් මම අදහස අතැරලා තිබෙන්නේ , මධ්‍ය සංදර්ශන තිබුනට සල්ලි තිබෙන කෙනෙකුට වුනත් අරන්පදින්න මෙම වාහන වෙළඳපලේ නොමැති බව පෙනේ

  • @everything1610
    @everything1610 8 месяцев назад +83

    vega ඒකට වීඩියෝ ඒකකින් හරි අපිව ඒක්ක ගියාට Thanks Dilshan ayiya ❤💙

  • @yasi_001
    @yasi_001 8 месяцев назад +35

    ලංකාව දියුනු කරන්න පුලුවන් තවත් මනුස්සයෙක් Dr.Harsha
    මේ ව්ලොග් එකේ මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් සතුටිං 😂

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 7 месяцев назад +2

    තමන්මවාහනයක් හදාගෙන පදිනව කියන්නෙ කොච්චර අාඩම්බරයක්ද.❤❤❤

  • @thusith_subasinghe
    @thusith_subasinghe Месяц назад

    Bohoma sthuthi dr.harsha apima ape rata hadagamu doctor bohomasthuthi 🌸

  • @charukshipadukka4209
    @charukshipadukka4209 8 месяцев назад +35

    3:16 chabi revealed his name publicly in first time😂❤

  • @XenonNeon1111
    @XenonNeon1111 Месяц назад

    Api rata hadamu dr.harsha subasinghe bohoma sthuthi🌸

  • @windiyabro7337
    @windiyabro7337 8 месяцев назад +18

    අපිව vega එකට එක්කන් ගියාට thanks dilshan aiye❤❤

  • @Buddy_Kolla
    @Buddy_Kolla 8 месяцев назад +17

    8:55 අන්තිම ටිකේ චබි තමා හොදම කරේ

  • @Kasu12264
    @Kasu12264 8 месяцев назад +4

    ජනාධිපතිවරනය පේන මෑනයේ අපිට හැමදාම ලංකාවේ කාල් බැලීමට ලැබේවා

  • @KSVIBEMusic
    @KSVIBEMusic 4 месяца назад +2

    අයිය වගේ Thug Life එකක් ගෙවන්න මාර ආසයි. Respect Aiye . 👽❤ දවසක අනිවාරෙයි අයිය වගේ වෙනව.. 💯🤍

  • @ruchiraeshan2K
    @ruchiraeshan2K 7 месяцев назад +1

    Full version ekak nadda dr Harsha gekatha tikath ekka

  • @tharindubandara-me6ql
    @tharindubandara-me6ql 3 месяца назад

    onna oya set eka kawadahari hambenna one

  • @muditha
    @muditha 8 месяцев назад +1

    3:40 ඩිලා මනියට Vlog එකක් කරන්න කියලා උනන්දු කරවන විදිය ❤️🤤

  • @poornajayashan2390
    @poornajayashan2390 7 месяцев назад

    තමංගෙ රටේ දෙයක් පාවිච්චි කරනකොට මාරා ගැම්මක් නේ අයියේ ❤

  • @RamithD
    @RamithD 8 месяцев назад +1

    Wow perfect vlog. Can you upload dr. harsh and your team discussion?

  • @nipunakarunanayake
    @nipunakarunanayake 8 месяцев назад +1

    Adeh Senuka 😌💫

  • @UdayangaAttanayaka-he8nl
    @UdayangaAttanayaka-he8nl 8 месяцев назад

    super sirawatama jayawewa kiyala prarthanawa vitharai thiyenne hamotama

  • @madhushalakruwan276
    @madhushalakruwan276 8 месяцев назад +4

    Adath සුපිරි dila aiya 😊💯

  • @lifescience4880
    @lifescience4880 8 месяцев назад +27

    එහෙම බැලුවොත් UNP එකටත් මාර ඉතිහාසයක් තියෙනවා 😌

    • @kaveenchamila3555
      @kaveenchamila3555 8 месяцев назад +8

      හොදම දේ සුචරිතවත්ම ඉතිහාසයක් තියන රනිල් එක්කනෙ මෙයාලා වැඩ කරන්නෙ 😂😂😂✋

    • @Gehanwageesha
      @Gehanwageesha 8 месяцев назад +1

      sira😂

  • @amerdyne8791
    @amerdyne8791 8 месяцев назад +1

    apith IIT eken ekkan giya industry visit ekakata codegen , vega and AIGrow

  • @ITzPaZiya69
    @ITzPaZiya69 8 месяцев назад +18

    Time demention change welad mnd ada nm ... GG ❤

  • @webdaddy5514
    @webdaddy5514 8 месяцев назад +58

    JVP එකට හින් එකක් ගහනවා🙃
    චන්ද කාලෙදි උඩට එන VEGA කාර් එක
    හි..හි..මේපාර රනිල් ගේ Social media campaign එක කරන්නේ ඔයාද😋😋

    • @DaysofDilshan
      @DaysofDilshan  8 месяцев назад +22

      ko rajayen mewata udaw karanawa wagekam man kiwwada? Wahanyak lagadi enawa kiwwada? Aneh yanda meya yanda 😂

    • @LetsPlayakaNHP
      @LetsPlayakaNHP 8 месяцев назад +6

      @@DaysofDilshan aththa piliganna ba unta aiye

    • @milandash-mg4gh
      @milandash-mg4gh 8 месяцев назад

      @webdaddy5514 malinda aiyath jeppek wela. mara wede.. 😁😁

    • @Donatello1z
      @Donatello1z 8 месяцев назад +6

      සිරාවට vega එක චන්දේ එද්දී එක එකා test drive යනවා! මේ පාර campaign එක කරන්නේ මෙයාද කොහෙද! හිච්චි Iraj කෙනෙක් වගේ මටනන් පේන්නේ! 😅

    • @milandash-mg4gh
      @milandash-mg4gh 8 месяцев назад

      @@Donatello1z tika kalekata kalin anura kumara ekka katiiyak gihin beluwa oka.

  • @slorigami8154
    @slorigami8154 8 месяцев назад +2

    අදත් සුපිරියක් තමා

  • @BMY1992
    @BMY1992 8 месяцев назад +6

    Dr.Harsha වගෙ හොද leader කෙනෙක් යටතෙ වැඩ කරන ලමයි පුදුම chill එකේ සහ mentally free එකේ වැඩ කරනව කියල පේනවා.

  • @NadunChathura1000
    @NadunChathura1000 7 месяцев назад

    Much love dila ayya❤️❤️

  • @tdm4907
    @tdm4907 8 месяцев назад +4

    හැමදා ම වගෙ අදත් බලන්න ආවා ❤❤

  • @maheshgunawardhana6275
    @maheshgunawardhana6275 8 месяцев назад +4

    Why does this country seem to overlook so many brilliant and innovative people? Perhaps in Europe, they would be celebrated and successful. We need to find ways to support and empower these talented individuals. Such a corrupted system this is!

  • @Sayurachamodya.1234
    @Sayurachamodya.1234 8 месяцев назад +2

    ඔයාගෙ Video බල බල ඉදල Notification එක දැක්ක ගමන් ආව ආදරෙයි Dila ❤❤❤

  • @AchiraSansika-b9p
    @AchiraSansika-b9p 8 месяцев назад +1

    What a genius guy..Dr harsha❤️

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri 8 месяцев назад +1

    Pusagen kurulu petaw tika bala ganna wei 😊

  • @SDAGAMING43215
    @SDAGAMING43215 8 месяцев назад

    8:58 oi oi blur කරනවා ❤😂

  • @Donatello1z
    @Donatello1z 8 месяцев назад +4

    හිච්චි Iraj කෙනෙක් වගේ! 😅

  • @sasindujayashan9146
    @sasindujayashan9146 8 месяцев назад

    Dr. Harsha with Vega 🤩🇱🇰❤️ සුපිරි අත්දැකීමක් දිලා අයියෙ 🖤 අපිට ඔහොම ගිහින් Experience එකක් ගන්න පුළුවන්ද? පට්ට ආසයි ♥️

  • @ShadowFlash123
    @ShadowFlash123 8 месяцев назад +19

    8:57 Amboo 😂😂😂

  • @thejanbandara3076
    @thejanbandara3076 8 месяцев назад

    nice video

  • @janidunimsara
    @janidunimsara 8 месяцев назад +13

    උසට කූඩු හැදුවොත් jontyට බලන්න බෑනේ.. ඒක නිසා වෙන්න ඇති..
    Chabi ගේ නම චතුර කියල අද දැන ගත්තේ..🤣🤣
    Dr. Harsha අපිව ටික වෙලාවකට Future එකට අරන් ගියා..❤❤
    Finally හැමෝම සතුටින්..

  • @RJvehicallover-x5u
    @RJvehicallover-x5u 8 месяцев назад +1

    සුපිරියි ඩිලා අය්යේ

  • @dhanushkaerangaedirisinghe6816
    @dhanushkaerangaedirisinghe6816 8 месяцев назад +8

    "I enjoy listening to passionate speeches from experts in their respective fields."
    Could u do a podcast with dr.hrsha?

  • @imeshkavinga
    @imeshkavinga 7 месяцев назад

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලි 🥲❤️

  • @Ajitha124
    @Ajitha124 8 месяцев назад +1

    අනා😁❤️

  • @SumaliPerera-f3l
    @SumaliPerera-f3l 5 месяцев назад

    Oke parts haduweth ohemada

  • @tutuempire
    @tutuempire 8 месяцев назад +1

    Bois නම දැක්කම ම්ම්ම්ම් 😊❤

  • @SahanGaming.
    @SahanGaming. 8 месяцев назад +1

    6:05 Gammak thamayi ❤❤
    Much love boza

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 8 месяцев назад +1

    හැමතැනින්ම මේක මහ හිඟන, වැඩකට නැති, පල් රටක් කියල අැහෙද්දි මේ වගේ දේවලුත් මේ රට අැතුලේ සිද්ද වෙනව කියල පෙන්නුවට ඔයාට ගොඩක් ස්තූතියි Dilshan අයියෙ 🖤❤️

  • @AnUwaa19
    @AnUwaa19 8 месяцев назад

    Dila 💙🔥

  • @slxnova3298
    @slxnova3298 8 месяцев назад +1

    Vega car eka patta thama .mara sathutak danenne lankave hadananisa 😊😊😊❤❤❤ GG 😊😊

  • @akashkawshallya7460
    @akashkawshallya7460 8 месяцев назад

    මමත් දැන් ටික දවසකට කලින් ඔතනට ගියා සුපිරියක්

  • @evopowerbomb3862
    @evopowerbomb3862 8 месяцев назад +5

    එයාලගෙ එච්චර history එක හොද නෑනෙ කියන්නෙ brother 🙂 ඔයත් වෙන අය වගේම තාමත් සාම්ප්‍රදායික විදිහටමනෙ හිතන්නෙ 🫠.එතනින් එහාට දෙයක් හිතලම නෑනෙ 😵‍💫

    • @evopowerbomb3862
      @evopowerbomb3862 8 месяцев назад +3

      @@Game_space777 ඔයා දැක්කද jvp එකෙක්ම මිනිස්සු මරනවා ඉතින්? නම් මොනවද එයාලගෙ

    • @shan_prabhash
      @shan_prabhash 8 месяцев назад +2

      ඕකට කියන්නෙ, අරගලේ කාලෙ උන්ගෙම උන් බස් ගිනි තියාගෙන අරගලේ කරපු උන් අහුකරා වගේ. දෙයක් තමයි 88 89 උනෙත්... හැබැයි ඒ කාලෙ 4න් තිබ්බෙ නැ වීඩියො කරල දාන්න.🥲

    • @Ghost-fz6ee
      @Ghost-fz6ee 7 месяцев назад

      Ayyo bro methnat modya wage politics gna kiynnep chater ne

    • @evopowerbomb3862
      @evopowerbomb3862 7 месяцев назад

      @@Ghost-fz6ee මමද video එකෙ කියලා තියෙන්නෙ එයාද කියලා බලහන් පොඩ්ඩක් ඉස්සෙල්ලා 👍මට නෙවෙ එයාට කියන්න ඒක

    • @Ghost-fz6ee
      @Ghost-fz6ee 7 месяцев назад

      @@evopowerbomb3862 pora hithuna de pora kiuua anika kthve warddk na ne.. video eke kiynne pora dan idpu kttiyta kalin kttiya kiyl

  • @dumii_ya
    @dumii_ya 8 месяцев назад +2

    Dr.Harsha ge discussion eka apitat ahann berida? podcast ekakwth oone mans ekka

  • @isumabeywickrama
    @isumabeywickrama 8 месяцев назад +27

    Vega කියන්නේ කවදකහරි ලෝකේ හොල්ලන brand එකක් වෙයි වගේ ❤

  • @lasithadhananjaya2050
    @lasithadhananjaya2050 8 месяцев назад

    Dr.Harsha ta wada samanthra baddra hamuduruwo ( umandawe ) godak issarahin habai

  • @NisalMadusara-xf3cp
    @NisalMadusara-xf3cp 8 месяцев назад

    Jonage pagilla♥💪

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa 8 месяцев назад

    ඕක ඉතිං හැමදාම මේක තමා ලංකාවෙ පලවෙනි වාහනේ.. කිය කිය පට්ට ගැහුවට වැඩක් නෑ mass productions වලට යන්න ඕනෙ නැත්තං එකතැන තමා හැමදාම 🫠

  • @ravinduyasas8081
    @ravinduyasas8081 8 месяцев назад +2

    මට ඇති ප්‍රශ්නය නම් දැන් jvp එක ඔය අරගල සියල්ල කලේ ආණ්ඩුවක් ලබා ගැනීමටනි,දැන් ඩිල්ශාන් අය්යා කියන ආකාරයට ඔවුන් ආණ්ඩුවක් ලබා ගත්තොත් ඇයි ආපහු කලබලකාරී තත්වයක් ඇති කරන්නේ කියලයි මට ඇති ප්‍රශ්නය.දන්න කෙනෙක් ඉන්න්වානම් කියන්න,දන්නැති හින්දයි ඇහුවේ.නැතුව කිසිම පක්ශයකට කඩේ යෑමට නොවේ.😊

  • @LakshanKumarasiri-xp7xu
    @LakshanKumarasiri-xp7xu 8 месяцев назад

    සදුදා O/L තියාගෙන ඩිල්ෂාන් අයියගෙ විඩ්යෝ බලන අපි .....❤

  • @DinujaRashmika
    @DinujaRashmika 8 месяцев назад +1

    සුපිරී ❤🖤

  • @nuwantharaka305
    @nuwantharaka305 8 месяцев назад +8

    Schedule කරන්න අමතක වෙලා වගේ.

  • @Lokieditssssss
    @Lokieditssssss 8 месяцев назад

    addeh kalin eka bala bala hitiye

  • @playbuddy1865
    @playbuddy1865 8 месяцев назад

    ඩිලා අයියාහ්😊

  • @sidkumari8070
    @sidkumari8070 2 месяца назад +1

    චබි බබ හැගිල මොකො😊

  • @pahanyasiruhettiarachchi
    @pahanyasiruhettiarachchi 5 месяцев назад

    එයාලා දිනන්නෙ pesbuk එකේ විතරයි අයියෙ😂❤

  • @mamakamthi7735
    @mamakamthi7735 7 месяцев назад

    1M ගහනවා කියන සෙට් එක 😍💪

  • @sasankakasun
    @sasankakasun 8 месяцев назад +1

    ඇමතිලාගේ,මන්ත්‍රීලාගේ සාක්කු වලට යන සල්ලි මේ වගේ මුලු රටම ගොඩ දාන්න පුලුවන් projects වලට යන්න ඕනේ!!
    BTW. good video aiya!♥️

  • @chamarasanjeewa6300
    @chamarasanjeewa6300 8 месяцев назад +1

    udenma

  • @RavinduChiranjeewa
    @RavinduChiranjeewa 8 месяцев назад

    දවල්ම 😮

  • @blackshan1
    @blackshan1 8 месяцев назад +1

    ඩිලා😍🔥❤

  • @ONLINESHOPINWITHNALEESHYT
    @ONLINESHOPINWITHNALEESHYT 8 месяцев назад

    දිල්ශාන් අයියෙ බිස්නස් අයිඩිආ ටිකක් දාන්නකො වීඩියෝ එකක්

  • @buddibuddi5309
    @buddibuddi5309 8 месяцев назад

    Vega❤

  • @channadeshapriya
    @channadeshapriya 8 месяцев назад

    ❤ දිලා ❤

  • @arunalakmal9031
    @arunalakmal9031 7 месяцев назад

    Dinanna inna ayge histryenm aulk ne bn....

  • @SLPanda-pgp
    @SLPanda-pgp 8 месяцев назад

    Jonty and chabhi trip ekaka vlog ekakak gennako ane❤

  • @sappaofficial
    @sappaofficial 8 месяцев назад +1

    7:21 mmm familiar

  • @wishwa9188
    @wishwa9188 8 месяцев назад +1

    මේ මොකතේ උදේ ව්ලොග් එකක් 🥲❤

  • @pamodchathuranga5890
    @pamodchathuranga5890 8 месяцев назад +1

    Nice video 😍

  • @pasan5566
    @pasan5566 8 месяцев назад

    Codegen❤

  • @isuruprabath9827
    @isuruprabath9827 8 месяцев назад +1

    අවේලාවේ🤩🤩

  • @sltcgaming4788
    @sltcgaming4788 8 месяцев назад

    මේවගේ දෙයක් දකින්න ත් හම්බෙන් නෙත් කලා තුරකින් පෙන්නු වට thank ❤❤

  • @HASIYA-YT5690
    @HASIYA-YT5690 8 месяцев назад +1

    Nice vlogs

  • @gbro270
    @gbro270 8 месяцев назад

    කීයට දැම්මත් බලනව ❤❤

  • @NSGaming-di3qp
    @NSGaming-di3qp 8 месяцев назад +2

    Kohomath munta kiwata wedak na... lapayage suranagana katha hodatama wiswasa karala thiyenne. lankawe samaharak minissu lesiyen andanna puluwan kiyanne athta...eka un hodatama dannawa 🥲 Gota enna kalinuth me wgema araka karanawa meka karanawa kiyla awe....eth ithin api dekkane karapu widiha 😅 ubala hithanne mun hoda un nm wisthara hoayala balanna 88, 89 kale mokada une kiyla, ethkoata therei 😅(mn kagewath anugamikayek nemei)

  • @shanakaisuru1391
    @shanakaisuru1391 8 месяцев назад

    Superb💞💯💪💪

  • @MadumalRandika
    @MadumalRandika 8 месяцев назад

    Dila.❤

  • @Lokieditssssss
    @Lokieditssssss 8 месяцев назад

    ammo chabhi 08:53

  • @kavindusankalana3651
    @kavindusankalana3651 8 месяцев назад +12

    බොසා 88-89 කාලෙ වෙච්ච දේවල් හරියට දන්නෙ නැතුව දගලනව වගේම ලගදි උන රතුපස්වල සිද්දි පාස්කු ප්‍රහාර ගැනත් පොඩ්ඩක් හිතල බැලුවනම් පොඩ්ඩක් තේරෙයි ඔය හැම ගේම් එකක් පිටිපස්සෙම කව්ද ඉන්නෙ කියල 😂 සල්ලි තනතුරු බිමින් තියල පොඩි චරිතයක් විදිහට සමාජයට බැහැල බලන්න 🙂 හැම vlog එකකම පක්ශෙකට ගහන්න එපා ඔයාගෙ අසාවෙන් වීඩියෝ බලන අය අඩුවෙයි ❤

    • @DaysofDilshan
      @DaysofDilshan  8 месяцев назад +7

      comment dapuwa man dannawane, report karapuwat tiye cert ekata, apine danne ban godak okunge tarama

    • @theekshana4583
      @theekshana4583 8 месяцев назад +2

      88/89 ගැන කතා කරන්න එපා ඔයලගේ බයිලා ඔයාලා තියා ගන්න රටේ බහුතරය්ක් මිනිස්සු දන්නාවා jvp එකේ කෙරුවාව.සුබ පතනවා ඔයලා හිතනවා වගේ සුපිරි රටක් ඔයාලය ලැබෙන්න කියලා😂

    • @kavindusankalana3651
      @kavindusankalana3651 8 месяцев назад

      @@theekshana4583 ඔයාගෙ තේරීම කව්ද 😂

    • @chamikachamod1116
      @chamikachamod1116 8 месяцев назад

      @@kavindusankalana3651u bayyek nattam ranil petiyek

    • @Donatello1z
      @Donatello1z 8 месяцев назад

      මූ පිස්සෙක් කියලා මන් අදයි දැනගත්තේ!

  • @dush_95
    @dush_95 8 месяцев назад

    සුපිරි ❤😋

  • @ELAshityanubyanjana
    @ELAshityanubyanjana 8 месяцев назад +1

    Supiri Celle 🙈💗

  • @gayanindika9363
    @gayanindika9363 8 месяцев назад

    ❤💯💯💯💯💯🙋 adath supiriyak ahh

  • @tharindu8996
    @tharindu8996 8 месяцев назад

    University වැඩත් එක්ක vlogs එකසිය ගණන් වලින් මඟ ඇරුනා..😢 දැන් 300ත් පැනලා😢😢 ආයෙත් දිගටම බලනවා❤

  • @sahanrandunu7875
    @sahanrandunu7875 8 месяцев назад

    6:09 ❤yakage yamak ne

  • @chalanaimesh171
    @chalanaimesh171 8 месяцев назад

    ඒ chabhi ගෙ නම චතුර😮😮😊

  • @Thinu_2008_
    @Thinu_2008_ 8 месяцев назад

    Dila aiyah ❤❤❤

  • @chedhajakulathilake7810
    @chedhajakulathilake7810 8 месяцев назад

    Vlog eka nm supiri dilaa❤

  • @SOLOELEPHANT
    @SOLOELEPHANT 8 месяцев назад +1

    Nise නේ 🙄👽

  • @thamidu620
    @thamidu620 8 месяцев назад

    tava tika davasakin chabhi lage gedara kattiya awahama 2:04

  • @Oshada_r
    @Oshada_r 8 месяцев назад

    Adeyss brother bmw m3 F80 ekakd car eka?

  • @anukapiris7032
    @anukapiris7032 8 месяцев назад +1

    3:17 චබියාගේයි ජොන්ටිගෙයි නම දැන ගත්ත මම ❤😂