Android වෙන්න යන iOS

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 58

  • @umilaperera5122
    @umilaperera5122 Год назад +18

    Phone එක මුදල් දීලා ගත්තට පස්සේ එකේ කරන්න ඕනේ දේවල් තීරණය කිරීමේ අයිතිය user ට දෙන්න ඕනේ.. user install කරන applications restrict කරන්න apple ලට තියෙන අයිතිය වැරදි දෙයක්. ඒකට තමයි condition approve කරන්න දෙන්නේ මොකක් හරි install කරද්දී.. android වල උනත් side load කරන්න දෙන්නේ නෑ default settings වලදී.. හැබැයි user ට ඕනේ නම් side load කරන්න. accesibility settings වලින් හදා ගන්න පුළුවන්.. play store එකේ උනත් google එකෙන් security check කරලා තියෙන ඒව play protect certified කියලා පෙන්නනවා.. privacy වැඩියෙන් හිතන කෙනෙක්ට play protect certified apps විතරක් install කරන්න පුළුවන්.... Privacy, security වගේ වචන වල හැංගිලා apple ලා applications වලින් දත ගලවන එක කරන්නේ..

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 Год назад

    Thanks Mr Kosala 😍

  • @DilshanRamesh
    @DilshanRamesh Год назад +12

    Apple 1st piority එක දෙන්නේ security වලට නිසා third party appstore ආවොත් නම් අවුලක් වෙයි කියලා හිතනවා. Mobile developer කෙනෙක් විදිහට third party payment gateway support එක දෙනවා නම් ගොඩක් හොදයි නැත්නම් ලංකාව වගේ රවටල් වලට in-pp purchase match වෙන්නේ නෑ කියලා මගේ personal opinion එක.

    • @KosalaJayasekara
      @KosalaJayasekara  Год назад +2

      ඔව්. හැබැයි payment gateway එහෙමත් දුන්න ගමන් scams එහෙමත් වැඩිවෙයි. Control එකක් එක්ක තිබුනොත් හොදයි. Thanks for sharing your opinion 🥰

    • @gamehubsl6152
      @gamehubsl6152 Год назад

      Apple 1st piority eka denne marketing and sales walata

  • @dulip.kawshalya
    @dulip.kawshalya Год назад +2

    ඇත්තටම apple security එකත් එක්ක android එකට හැරෙන්න වත් බැ , මොකද මම use කරන නිසා දන්නවා , keybaord එක use කරන කොට , apps gallery එක use කරනකොට , වගේම verification method waladi apple මාර ඉස්සරහින් ඉන්නේ එක හින්දා මම හිතනවා European Union එකෙන් මේක නොකර හිටියොත් හොදයි

  • @shklasith
    @shklasith Год назад +2

    Apple Care Plus ගැන වීඩියෝ එකක් කරමු 😁

  • @lelummaharshi
    @lelummaharshi Год назад

    airdrop wala history eka check krgnn trick ekak kiyanna
    privacy patta improve Karaganna onaa settings gana video ekak danna.

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 Год назад +1

    ❤ perfect explanation aiya keep it up

  • @TheGlobetrotterGuide19
    @TheGlobetrotterGuide19 Год назад

    Ayye procreate gana video ekak karanna

  • @RavinThilakarathna19
    @RavinThilakarathna19 Год назад +2

    user ට තෝරාගන්න option එකක් දෙනවනම් හොදයි iosඑක setup කරද්දීම apps side load කරනවද කියලා . මම හිතන්නේ නෑ true ios users ල ගොඩක් දෙනෙක් ඕකට කැමතිවෙයි කියලා. දැනට icloud lock අයින් කරන්න කලිනුත් jailbreak කරනවා checkra1n වගේ tools වලින්. ඉතින් මම හිතන විදිහටනම් apple ල මොකක්හරි කරලා මේක නවත්තගත්තොත් හොදයි.

  • @capmalli5747
    @capmalli5747 Год назад +1

    PWM dimming ගැන video එකක් ඕනේ ... 😁

  • @ishanbagya4314
    @ishanbagya4314 Год назад +1

    Green display issue eka genath video ekak karnnko

    • @minukamkx3956
      @minukamkx3956 Год назад +1

      eka ganna pple think eke video eke thiba

  • @KALINDU01
    @KALINDU01 Год назад +4

    Apple සමාගම එකාදිකාරියක් තියෙන්නේ.එක බිදලා දන්න ඔනේ.එක පාරිබෝගිකයට හොදයි.ඇප් එකක රිවනියු එකෙන් 30% ගෙවන්න ඔනේ.නිකමිම ස්ටෝ එකකට.30%ක්.

    • @KosalaJayasekara
      @KosalaJayasekara  Год назад +2

      ඒ උනාට වැඩිපුර තියෙන්නේ Android නේ.

    • @KALINDU01
      @KALINDU01 Год назад

      ​@@KosalaJayasekaraandroid ද apple ද වැඩක් නැ පාරිභෝගික තමයි තෘප්තිමත් වෙන්න ඔනේ ආරක්ෂක වෙන්න ඔනේ.යුරෝපයේ යුනියන් එක කරන් දේ 100% හරි.lightning port ඇත්තම එකාදිකාරයක් එක තියාගෙන පාරිභෝගික හුරාකැවා.චාජරය නැති කරලා හුරා කැවා.අනික apple ඔය කියන තරමි ආරක්ෂක ගැන කතා කරත් ඔනැම අවස්ථාවක app වල තියෙනවා black door වලින් දුරකතනයට ඇතුල් වෙන්න පුළුවන්.
      සිකුරුටි වලට මුවා වෙල⁣ා පරිබෝගිකයාව රවටිට එක වරදියි.
      අනික software features වලටත් ඉහල මිලක් නියම කරනවා.ඉතාමත් කුඩා දේවල් වලටත්.

    • @learn1232
      @learn1232 Год назад

      @@KosalaJayasekara ගොන් කතාවක් මම ඩිවලප‍ර් කෙනෙක් විදියට යුරෝප් වල වැඩ කරන්නෙ "consumer convenience" + "Digital Markets convenience " කියන එක කම්පැනි එකක නැත්තම් යුරෝප් වල ඒ service walata ඉඩක් නෑ කැමති කෙනෙක්ට ආරක්ශාවක් නැති ඇප් එකක් තමන් සල්ලි දීලා ගත්ත ඩිවයිස් එකකට දාගෙන ඕනෙ දෙයක් කරන්න අයිතිය තියෙන්න ඕනෙ සරලව ඒක තමා EU එකෙන් කියන්නෙ !

    • @minukamkx3956
      @minukamkx3956 Год назад +1

      nikane newei ne bn serema applelata develop karanan ona dewale edala app eke updates verfication wage serama karanan oanane nikane store eke newei ona keneketa ona deyake danna denne nane. ekai godake fake android app thiyenen kisisma deyake nathuwa eka eka ewa fix karanawa app thiyenne kisima wadake na samahara ewa paod ewa monawada kiyalathe danne na payment karadi unathe apple la hara wena eka security ekata hodai.

  • @cygreeneye
    @cygreeneye 4 месяца назад

    Android use krana apit unknown apk wenama install kran na option eka always off eda idan

  • @senuthhansana8500
    @senuthhansana8500 Год назад

    mn nm kohethma kamathi na third party apps download karanna access denawata. europe countries walata withrak dunna nam awlk na

  • @dahaminduwara5221
    @dahaminduwara5221 Год назад

    1600$ ව්ගෙ ගනක් දීලා ගන්න ෆෝන් එකට කරන්නෙ මොකක්ද කිය්න එක කස්ටමර් තිරනය කරන්න ඔනෙ, ඇපල් වලට EU එකෙන් කරන දෙ ඇත්ත්ටම හොදයි

  • @praneeth210
    @praneeth210 Год назад

    අංක එක ලොකු privacy ප්‍රශ්න තියෙනවා නමුත් මම හිතනවා ඒක සමහර වෙලාවට හොඳ වෙයි මොකද apple apps වලට එහා දේවල් එළියට එයි ඒක users ලට අලුත් අත්දැකීමක් වෙයි මට හිතෙන්නේ privacy එක ගැන විතරක් අවාසිදායක තත්වයක් වෙයි ඒ වගේම maintain කරන quality apps වෙනුවට සමහර වැඩකට නැති දේවල් තෝරා බේරා ගන්න users ලාට සිද්ධ වෙයි

    • @KosalaJayasekara
      @KosalaJayasekara  Год назад +1

      ඒකම තමයි ගැටලුවත්. බහුතරයක් users ලා technically sounds නැහැනේ. Social engineering වලින් ලේසියෙන් රැවටෙන්න පුලුවන්. දැනටත් කොච්චර fishing වලින් හැක් වෙනවද.

  • @samarasundaramuditha3270
    @samarasundaramuditha3270 Год назад

    Aiye iwatch 3 eka iphone 15 pro max ekt connect wenne nththe ai

  • @gihanmakalandana720
    @gihanmakalandana720 Год назад

    gaha ege wadina eka nm set ne

  • @chandhikasandhkalum916
    @chandhikasandhkalum916 Год назад

    Box එක ඇදයි

  • @RavinduChiranjeewa
    @RavinduChiranjeewa Год назад

    Nice!

  • @mathsexperts4901
    @mathsexperts4901 Год назад +2

    Side loading app awath use karanne na. Security eka wedagath.

  • @dhanushkamaduranga8061
    @dhanushkamaduranga8061 Год назад +1

    👍👍👍

  • @Mobilegamer-h8t
    @Mobilegamer-h8t Год назад

    ❤‍🔥❤💥

  • @sonalkss6973
    @sonalkss6973 Год назад

    Samsung A54 user.❤❤

  • @sniper619
    @sniper619 Год назад +1

  • @vidutvofficial
    @vidutvofficial Год назад +5

    මට පේන්නම බැරි ඇපල්ලගෙ තියන සල්ලි පෙරේතකම

  • @dihanthenura5330
    @dihanthenura5330 Год назад

    ඇපල් වලට අදින්න එපා තරහා වෙනවා ඈ 😂😂

  • @uFamous_Breakfast1792
    @uFamous_Breakfast1792 Год назад

    Fortnite install karaganna puluwan unoth loku deyak❤️

  • @watson1212
    @watson1212 Год назад +7

    Dan terenawada apple scam ekk kiyl😂😂😂😂 mona companyyd in app purchase walin 30% ganne😂😂😂 I'm so happy that never be a fan of toxic iphone 😂

    • @ranush_yt
      @ranush_yt Год назад +1

      Google do the same btw 😂

  • @thimiranirmal5110
    @thimiranirmal5110 Год назад

    trollstore users 😁

  • @worldofnissanka9222
    @worldofnissanka9222 Год назад +1

    සරලවම apple store එකට කෙලවෙනවට කැමතියි

  • @bimsararathnayake4169
    @bimsararathnayake4169 Год назад

    Sideloadly🫶

  • @MASITHA91
    @MASITHA91 Год назад

    iOS will be a fruit salad

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 Год назад +5

    ඇපල් වලට මෙහෙම වෙද්දි පුදුම කාලකන්නි සතුටක් දැනෙන්නෙ මට🤗🤗🤗

  • @Hansaka_me
    @Hansaka_me Год назад +5

    මෙහෙමයි ඇත්තටම Android, iOS level එකට develop වෙන එක හොදයි iOS, Android level එකට වැටෙනවට වඩා. ඇත්තටම ගොඩක් මිනිස්සුන්ට තමන්ගේ privacy and security ගැන අදහසක් නැහැ. ඒ වගේම Europa Union එක අනවශ්‍ය විදිහට ඇගිලි ගහනවා කියලත් හිතෙනවා. Removable battery scene එක එහෙම මල ගොන්

    • @KosalaJayasekara
      @KosalaJayasekara  Год назад +3

      True fact

    • @umilaperera5122
      @umilaperera5122 Год назад +1

      Privacy, Security මොකක් උනත් ඒක තෝරාගැනීමේ අයිතිය තියෙන්න ඕනේ user ට. මට privacy and security ඕනේ නැත්නම් එච්චරයි.. apple එක මගේ තෝරා ගැනීමේ අයිතිය නැති කරන්නේ කොහොමද😐😐... Europa Union එක ඉන්නේ customer පැත්තේ.. customer දෙයක් මිලදී ගත්තාම ඒ තුල පූර්ණ තෝරාගැනීමේ අයිතිය customer සතු වෙන්න ඕනේ කියලයි එයාලගේ මතය.

    • @suvicooperations
      @suvicooperations Год назад +2

      android ios level ekata yanawa kiyala oyala hituwata android system eka x86 ehema ios walata wada 100X gunayak issarahin inne ios walata harennawat baa mokada android kiyanne mata unat oyata unat develop karanna puluwan os ekak ios wala thiyenne privacy eka witarayi.

    • @KosalaJayasekara
      @KosalaJayasekara  Год назад +1

      @@suvicooperations x86 වලට වඩා ARM64 නේද දැන් හැමෝම use කරන්නේ.

    • @suvicooperations
      @suvicooperations Год назад +2

      @@KosalaJayasekara Man කියන්නේ Android x86 project eka eka android distro එකක් එ කියන්නේ ඔය samsung oneui Huawei harmony os වගේ හදපු custom rom එකක් වගේ එකක් android කියන්නේ Linux kernel base නිසා ඒකම desktop වලටත් පාවිච්චි කරන්න පුළුවන් Android desktops එහෙම තියෙන්නේ අනික Android open source එකයි kernel ekenui os එකක් අතින් ios වලට වඩා ගොඩක් දියුණුයි (os eken baluwot witarayi) habayi godak aya hitan inne android kiyala phone wargayak thiyenawa kiyala (comment dakkahama thiyenawa) android kiyala phone ekak nahane godak aya Android phone kiyaala Samsung ekaka, Huawei ekaka hardware features kiyawanawa 😅android kiyanne Linux distro ekak eka nisa godak loku desktop walin karana podi podi wada Android walin karanna puluwan.. Ilagata apps hadannat nikan payak dekak wage yanne godak pahasui e atin

  • @stupidman1235
    @stupidman1235 Год назад +3

    Epic games එකේ සීන් එක නැත්තං ඕක කිසිම අව්ලක් නෑ.

  • @hansakaheshan
    @hansakaheshan Год назад

    ❤️

  • @isumabeywickrama
    @isumabeywickrama Год назад