@@this_877 eka aththa gaming pc ekak hadanna gihin shsmben Mac ekak set well gaththa marama usefully hebei awlakata thiyenne game gahanna beri eka witharai e athin windows thama issarahin inne
I also used an Asus Rogue Scar 3 i7 laptop. I recently bought an Apple MacBook Pro 16 inch i9 1 TB laptop. It's more user friendly than windows. And the build quality is insane!
Mama Pattama Apple Fan kenek… Isalama Apple Gaana Mata ahune mama Grade 3 Class ekke inakota.. Mata ekale thibe Black Berry Phone ekak.. Eka gana talk karadi Apple topic ekata awe.. First time i ever heard Abt apple .. Eda jndan bokken ma apple.. Eth langadi thamai mata Mac Walata Asa hithune.. Ekale Apple Asa unata amma aran dune na.. Than Mama Apple Eco System ekke ine.. .. Machan Oyage Tic toc / RUclips set ekama balanawa.. Good Work G❤️ Love u Machan❤️ Stay safe
@@TechWithWicky Ne bro. windows hadanna kalin Mac os haduwe. mac eken copy karala tama bill gates windows haduwe. ekai close button ehema right side tiyenne. tawa dewal godak tiyenwa. Steve jobs ge book kiyawanna
Close krana 1 left side 1n tiyenne api eeka hithalama krnna oni nisa. Api uwamana wadak kra kra innakota hadissiye waradila close button 1 click wenna puluwn ida wadiy windows wala right side tiyena nisa. Aiya kiynw wage ape mole ee pattata nknma wada krnw godak welwt eekai ehema wenne. Eeka nathi krnna thamai left side 1n podiyt buttons tika design krla tiyenne. 1 para close wenne nathi 1t safety feature 1k vidiht thamai apple kiynne. Oyta 1 parin close krnna oninm Command+Q use krnna. ✌🏻
Don't buy macbook air m1...I just bought brand new sealed pack with warranty..it took just 4month to loss my macbook display...I guarantee 💯 I used carefully..I am a doctor in sri lanka..with economical crisis, though with difficult I had to buy bcz of its speed and user friendly Ness.. unfortunately I just closed and just open 5min minutes..found display problem..100%..no physical damage..but unfortunately apple dealers in sri lanka refused to give me warranty..they confimly telling that I have physically damaged it..I am soo disappointed
Macbook pro M1 eka wena okkotama hodai wenna athi. Mata nam patta leda godak 😥 Hitapu gaman off wenawa.. Cycle count 19i battery health 82% 😥 ganna kalin hodata balala ganna.. mm aran maasa 4i.😥
වැඩ ප්‍රෝගැමින් වලට macbook එකක් හොඳයිද web developingමම macbook air එකක් දමා ගන්න යන්නේ මට programming web developing වගේ ඒවටත් එක්ක ගමනක් මේ ගන්න මට හොඳයිද macbook air vs pro
display quality, sounds, performance aduwenne na kalayath ekka. ui aka simple purudu unata passe mokada windows to Mac transition eka wenas. apps kocchara minimise wela thibbath lag wenne na ayeh open karaddhi lag wenneth na. Mac OS apps close karanne kelinma dock eken, nantham idle wenawa witharai. studies walata matanm Mac OS godak helpful. but game gahanna Hondha pc ekak lap ekak newei. anika True Tone hinda eyes strain wenne na (blue light filter eka newei, white balance auto adjust wenama sensor ekak).
Mac eke mokk hari project file ekk ehema apita windows ekakata dala eke project eka run karanna puluwanda.... Programing walada project karaddi mac ekk gaththoth awl weida anik aya windows unama
AMD prossessor ekak ekka ena windows laptop walin intel prossessor ekka ena windows lap walata wada godaaaak honda performance ekk ganna puluwan samaharak welawata Mac book ekatath wada anika dan intel la pattawidiyalata bahagena yanne AMD la nisa.
මමත් ඔය තැන හිටියා. මාස 4කට කලින්. මන් දැන් මට එන video වැඩ වලින් 70%ක්ම edit macbook එකෙන්. වැඩි වැඩ නෑ එත් user ට ඕනෙ හැම දෙයක්ම තියෙනවා.....
එලම එක වගේ දෙන්නම set වෙලෝ
anna ekai 😂👍
ඔව් මටත් ගොඩාක් දේවල් ලේසියි මේකෙන් කරගන්න. FCP උනත් ලේසියි ඉක්මනට ඉගෙනගන්න පුලුවන් 😊❤️
Kanchuka ayya wagemai me ayya
උඹලා දෙන්නා cousins ලද?
ජීවිත කාලෙම windows use කරලා ගිය සතියේ M1 Macbook Pro එකක් ගත්තා, ගන්න හිතං හිටියේ windows එකක් එත් මගේ budget එකට macbook එක තරං performance තියන windows laptop ලගින්වත් නෑ. Screen එකේ quality එක පිස්සු හැදෙනවා, තාම charge කරේ තුන්පාරයි, Windows management/productivity කතාවට එකගයි, apps fully close කරන්න Command + Q
Shortcuts තවම පුරුදු නෑ 😬
@@TechWithWicky short cuts okkoma igena ganna. ethakota maarama productive.
@@this_877 eka aththa gaming pc ekak hadanna gihin shsmben Mac ekak set well gaththa marama usefully hebei awlakata thiyenne game gahanna beri eka witharai e athin windows thama issarahin inne
මමත් එහෙමයි.ඉස්සර apple products වලට ආසාවක් තිබුණෙ නෑ.ඒත් දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා වෙනස් වුනා ඒක.මගෙ mac එක නිසා.❤️👍
මමත් ගත්‍තා M1 Macbook pro එකක් battery life එක 20 hours වගේ internet browsing වලදි
ඔව් මේකෙත් පැය 12කට කිට්ටුවෙන්න තියෙනවා 😊❤️
ඕම 𝚟𝚒𝚍𝚎𝚘𝚜 කරනකොට🥺 මාරම මාරයි ඔයවගේ 𝚖𝚊𝚌𝚔 𝚋𝚘𝚘𝚔 ඒම ගන්න එකතමා ඉතිම් වැඩේ☺️🖤
Gamu dawaska 😊
නියමයි අයියේ වෙන කිසිම review එකකින් තාම මේ තරම් පැහැදිලි කිරීමක් කරලා නෑ
Thank you malli ❤️
ඇත්තටම ඔව්
අපෝ මාත් Apple පට්ටම hater කෙනෙක් ඒත් macbook වලට කැමතියි. විශේෂයෙන්ම M1 Chip එකත් එක්ක එන එකට😍❤️
ඔව් අලුත් macbook නියමයි 😊❤️
නියමයි video එක. mac os වල close කරන එක වම් පැත්තට දාලා තියෙන්නෙත් හේතුවක් ඇතුව. ඒ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ දකුණු පැත්තෙන් නිසා ඒක එකපාර close කරන එක නවත්තන්න. Apple ල කියන්නේ අපි close කරනවනම් ඒක හිතලම කරන්න ඕනෙ එකක් කියලා. ඒකයි ඒක වම් පැත්තට දාලා තියෙන්නේ.
රෙකමන්ඩඩ්වලට ආපු තවත් සුපිරි වීඩිඕවක් 🔥
නියමයි අයියේ
මල්ලි 😊❤️
I also used an Asus Rogue Scar 3 i7 laptop. I recently bought an Apple MacBook Pro 16 inch i9 1 TB laptop. It's more user friendly than windows. And the build quality is insane!
Mama Pattama Apple Fan kenek…
Isalama Apple Gaana Mata ahune mama Grade 3 Class ekke inakota.. Mata ekale thibe Black Berry Phone ekak.. Eka gana talk karadi Apple topic ekata awe.. First time i ever heard Abt apple .. Eda jndan bokken ma apple.. Eth langadi thamai mata Mac Walata Asa hithune.. Ekale Apple Asa unata amma aran dune na.. Than Mama Apple Eco System ekke ine.. ..
Machan Oyage Tic toc / RUclips set ekama balanawa.. Good Work G❤️
Love u Machan❤️ Stay safe
නියමයි 😊❤️
හොද වීඩියෝ එකක් ❤️❤️❤️
Thank you 😊❤️
Broo...
Editing (video editing , photo editing ) වලට වගේ හොද Budget MacBook එකක් Recommend කරන්නකෝ...❤
Well explained !! Thank you ! ❤
මම දන්න විදිහට close button එක වම් පැත්තට දාලා තියෙන්නෙ හිතලමයි..හෙතුව අපිට හුරු දකුණනෙ හැම දේටම..අහම්බෙන ක්ලොස් වෙන්න තියන ඉඩ අඩු වෙන්න තමා වමට දාලා තියනවා කියන්නෙ..මොකද එතකොට අපිට හිතලමයි ක්ලොස් කරන්න වෙන්නෙ. වැරදී නම් දැන්වත් කරන්න දන්න අය.
මගෙ අදාහසනම් මුල ඉදන්ම එයාලා Wondows වලින් වෙනස් වෙන්න ඕක දකුණු පැත්‍තෙන් තිබ්බා කියලයි. මට තව කියන්න බැරි උනා scroll එකත් අනිත් පැත්ත.
@@TechWithWicky steve jobs left handed kenek nisa wenna berida🌝
Def broh
@@TechWithWicky First GUI OS build by Apple Lisa So Windows the one who change the design bro.
@@TechWithWicky Ne bro. windows hadanna kalin Mac os haduwe. mac eken copy karala tama bill gates windows haduwe. ekai close button ehema right side tiyenne. tawa dewal godak tiyenwa. Steve jobs ge book kiyawanna
Close button එකේ පැත්ත මාරු කරලා තියෙන නිසා අපිට window එකක් ආයාසයකින් තමා close කරන්න වෙන්නේ , ඒක එහෙම කරලා තියෙන්නේ අපිට දකුණු පැත්ත හොදටම පුරුදු නිසා window එකක් නොදැනුවත්වම close වෙන්න තියෙන සම්භාවිතාව අඩු කරන්න.
ලංකාවේ ඉන්න ඇපල් use කරන සමහර එවුන්ට Steve jobs ටයි Tim cook ටයිත් නැති පුම්කේ අමාරුවක් තියෙන්නේ කියන එක නම් සහතික ඇත්ත.......🤣
සිරාවට iphone 7,8 අරන් රගන එවුන් තමා ඉන්නෙ
ඇත්ත 14pro පාවිච්චි කරන වුනටවත් නැති ලොකුමමක් 7,8 එවුන් ගැන තියෙන්නෙ උන් හිතන් ඉන්නෙ 8,7 S24 එකටත් වඩා හොදයි කියල පවු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Mouse එකේ scroll එකත්... අනිත් පැත්තනේ😊
ඔව්, ඒකත් ටික දවසක් ගියා හුරු වෙන්න 😊❤️
Patta video eka broh
Thanks bro ❤️
වීඩියෝ එක පට්ට♥️
Thanks bro 😊❤️
Niyami 🖤
😊❤️
Good Luck 😘❤️
Thanks bro ❤️
Apple ගැම්මක් ❤️💪
Bro podi sugestion ek karnm ඔයාගෙ voice eka හැමතිස්සෙම ඔයාගෙ main video ekath ekka yanwannathuwa stock videos wala behind eknith yawanna puluwnnm mt hithenwa godak hoda wei kiyla 😊
ඔව් මට මේකෙ stock videos ගොඩාක් හොයාගන්න අමාරු උනා ඒකයි 😊❤️
@@TechWithWicky ❤👌
මාත් windows user කෙනෙක් ඒත් A/L වලට MAC එකක් හොදයි මට මම හිතන්නෙ මොකද Second hand උනත් හොද ගානකට දෙන්න පුලුවන් හිතන්නෙ
අයියෙ ඔයා කතා කරන විදියට අහන් ඉන්න ආස හිතෙනවා
Next i mac එක m1 pro / m1 max chip එක්ක relesed කරයිද ?
Display එක 30 inch or 32 inch එවයිද ?
Close button එක වම් පැත්තෙන් තියෙන්නේ අපේ අතින් වැරදිලා close වෙන එක නවත්තන්න Apple think Channel එකේ ඒ ගැන විස්තර කරලා තියෙනවා
හීන තමා අයියේ ඔවා
එහෙම නෑ. දවසක ගමු 😊❤️
Ow ahema hithanna epa kawada hari habai kara ganna uthsaha karanna
Superb 🔥💪
Thank you brother ❤️💪
😊❤️
👌 නියමයි
😊❤️
කොහොමත් Apple තමා හොදම. 😌♥️
හනේ හනේ 😂❤️
🤣🤣
Apple piccec
Close krana 1 left side 1n tiyenne api eeka hithalama krnna oni nisa. Api uwamana wadak kra kra innakota hadissiye waradila close button 1 click wenna puluwn ida wadiy windows wala right side tiyena nisa. Aiya kiynw wage ape mole ee pattata nknma wada krnw godak welwt eekai ehema wenne. Eeka nathi krnna thamai left side 1n podiyt buttons tika design krla tiyenne. 1 para close wenne nathi 1t safety feature 1k vidiht thamai apple kiynne. Oyta 1 parin close krnna oninm Command+Q use krnna. ✌🏻
මටනම් හිතෙන්නෙ එයාලා ඕක කරේ වින්ඩෝස්වලින් වෙනස්වීමේ උවමනාව නිසාම කියලයි. එහෙම වෙනවනම් වින්ඩෝස් යූසර්ස්ලා ඕක ගැන complain කරන්න ඕනෙනෙ
@@TechWithWicky එහෙමනම් windows තමයි Mac වලින් වෙනස්වෙන්න එහෙම කරලා තියෙන්නේ. මොකද windows launch කරන්න කලින් Macintosh GUI 1 ඉදලම වම් පැත්තෙන් තමයි close button තිබ්බේ.
Windows use කරද්දි මටනම් පෞද්ගලිකව වැරදිලා close වෙලා තියෙයි හදිස්සියට minimize, maximize කරන්න ගිහින් ගොඩක් පාරක්. පුරුද්දට අත යනවා නිකන්ම. කොහොමත් Apple මොනදේ කරත් ඒක සාධරණීකරනය කරන්න මොකක් හරි කියනවනේ.. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්.
මටත් ඔය සීන් එක වුනා දැන් අවුලක් නැ 💞
MacBook eka charge karana vidiye explaintaion ekak
කරමු 😊❤️
මම නම් තාම එහෙම නෑ ඉදිරියට බලා පොරොත්තු වෙනවා😂😂
ඒකනේ 😂❤️
Apple ගැන device 2 ක් තියෙනකොට තමා එකින් එකට තියෙන support එක ගැන දැනගන්න පුලුවන් වෙන්නෙ.
Adobe Premiere Pro M1 chip ekath ekka use karanna puluvanda dan?
4k video editting valata Macbook Pro recomend karanna puluvanada?
Heavy workload valadi heat venavada godak?
ප්‍රිමියර් ප්‍රෝ යූස් කරන්න පුලුවන්. 4k edit කරනවනම් 16 GB version එක ගන්න බලන්න 😊
Tik tok වලින් ආවෙ😍❤️
Haha 😊❤️
Apple 😍🤤
🥰🥰🥰🥰
අයියෙ macos toutorial පුලුවන් නම් ගේනවද
Bro dan khomd mac air eka? Video editing walata? Thamath gththa kal wagemada bro??
ගොඩක් උන් apple වලට බනින්නේ ගන්න සල්ලි නැති නිසා මාත් ඇතුලුව 😂😂
M1 eke Revit , autocad wage software wadada???
Superb❤️
ganna thanak hitha ganna ba ne after service hoda thanak kiyanako bokka
Don't buy macbook air m1...I just bought brand new sealed pack with warranty..it took just 4month to loss my macbook display...I guarantee 💯 I used carefully..I am a doctor in sri lanka..with economical crisis, though with difficult I had to buy bcz of its speed and user friendly Ness.. unfortunately I just closed and just open 5min minutes..found display problem..100%..no physical damage..but unfortunately apple dealers in sri lanka refused to give me warranty..they confimly telling that I have physically damaged it..I am soo disappointed
Mamath mac book m1 ekak gathta 512GB ekak
Awesome 😊❤️
Macbook eka hodai
Habay repairs awoth wiyadama wadi
එහෙම repairs නම් එන්නේ ම නැති තරම්
(දැන් අවුරුදු 10 ක් වගේ ඉඳන් macbook පාවිච්චි කරනවා කිසිම repair එකක් ඇවිල්ලා නැහැ)
Web development walat mac book A1466 eka aulak nadda
කෝමත් ඇපල් ඩිවයිසස් වල පොඩි ලල් එකක් තියේ.ඒත් වින්ඩොව්ස් වල වගේ අපිට හොර වැඩ කරන්න බැනෙ 🙁.
මොනවද හොර වැඩ
Crack software ද
Crack software දාන්න නම් පුළුවන්
Mac wala crack software use karana eka amaruda?
MacBook 💗💗
මාත් m1 MacBook air එකක් ගත්තා.මන් නම් traffic light buttons වලට කැමතියි.battary life එක තමා සුපිරිම. video render වෙනව පට ගාලා. dirt 4 නම් අවුලක්
නැතුව ගහන්න පුලුවන්. retina display එකත් සුපිරි.පොඩි charging brick එක මරු.ගානට වටිනව.මගේ පලවෙනි apple device එක. speaker වල quality එක නියමයි. පරන 32 bit games mac os big sur වල support නැනෙ.මට නම් windows වලට වඩා හොඞයි.
මාත් battery life එකට තමයි ආසම. ඒත් traffc light buttons නම් සෙට්වෙන්නෙ නෑ මට.
256gb ekakda gaththe
@@chamalkanchana ow
@@dhirajkuldeepekanayake2293 256 eka tikak slow gathiyak thiyenawa kiyala kenek video ekak dala thiyennewa dakka ehema awulak thiyenawada oke
@@chamalkanchana තවම නං එහෙම එකක් අහුවුනේ නෑ
M1 i pad pro eken premiere pro after effect hariyata edit karanna ba neda?
e game stuck wenne games thama m1 ekata optimized nathi nisa, issarahata oka un hadai
ඔව් ARM based හින්දා තමයි ලොකුම ප්‍රශ්නෙ ❤️😊
Software Engineering කරන කෙනෙකුට Macbook Air එකක් ප්‍රමාණවත්ද? Pro එකකට යන්න ඕනෙද?
Macbook is a excellent🤟 it's a best performance graphic designing..
macbook ekak hambuna..kisi dektheren nee...short video widiyt macbook wedakeli tikak kiyl denna..
Play කරපු ගේම් එක මොකක්ද බ්‍රද ?
AIYE MAMA 2019 MACBOKK AIR EKAK GATHTHOTH SENDHAND MATA 1080P WAGE VIDEOS EDIT KARANNA PULUWANDA PRIMIRE PRO EKE
මචෝ Bm 800 mic එක කියක් වුනාද?
Macbook pro M1 eka wena okkotama hodai wenna athi. Mata nam patta leda godak 😥
Hitapu gaman off wenawa.. Cycle count 19i battery health 82% 😥 ganna kalin hodata balala ganna.. mm aran maasa 4i.😥
ඔයා අරගෙන තියෙන එකේ අවුලක්
Warrenty claim කරගන්න
කොහෙන්ද ගත්තෙ
වැඩ ප්‍රෝගැමින් වලට macbook එකක් හොඳයිද web developingමම macbook air එකක් දමා ගන්න යන්නේ මට programming web developing වගේ ඒවටත් එක්ක ගමනක් මේ ගන්න මට හොඳයිද macbook air vs pro
Apple laptop wala game gahanna beada hariyatama uththarayak oni.
Macbook කියන්නේ game ගහන්න හදපු ඒවා නෙවෙයි
man kamathi dewal walatane uba akamathi :P
ඒ මොනවද ඒ 🤔
8:43 oyata amathaka una ports gana katha karanna usb c witharai ne thiyenne 🤷♀️.oya kamathida usb c ports witharak thiyenawata?
තාම කිසිම එකක් Use කරලා නැති මම......🙂
ගමු ඉක්මනට 😊❤️
@@TechWithWicky අනිවාරෙන්.......🙂
ayye awrudu 3 witr use cranna i phone 11 pro eac gattoth 5g ecca prashnayak weid?
ඕනෙම පරණ ෆෝන් එකක් ගද්දි ටිකක් හොයලා බලලා ගන්න. මම මොනවඩ බලන්න ඕනෙ කියලා වීඩියෝ එකක් කරන්නම් 🥰
@@TechWithWicky 😍
Software genuine wenn one neda best performance ekak gann m1 nisa. oyge kohomada kiyla kiynn puluwnda mata loku prashnayak eka,
මටත් එහෙම වෙයිද දන්නේ නෑ....🤦🏼🤦🏼
කියන්න බෑ 😬💔
Software case ne අපි වැඩිපුර use කරන්නේ pirated ඒවනේ, ඔතන තමා ලොකුම අවුල එන්නේ
Video එක වටිනවා😍
මටත් මැක්බුක් එකක් ගන්න නම් අදහසක් නෑ 🤭
දැන් ලොකු ප්‍රශ්නයක් නෑ. Apple sillicon එක්ක සෑහෙන හොදයි 😊❤️
Owow ban
Hmm 🤩
Game ekak stuck wenna ekama hethuwa laptop eka newei.
ඔව් ඒත් මෙතනදි ප්‍රශ්නෙ laptop එකේ තමයි
office 356 , adobe products free pavichchi karanna ba neda mac wala
Davinchi resolve wadede
ඔව් 😊❤️
Adobe use karanawada air eke? Original da crack da? Crack nam m1 ekata hari crack ekak na ne? 👀
Bro oya photoshop lightroom wage adobe software pawichchi krnwada krnonn meka gewalamad gnn one nttn crack dgnn puluwabdha dmma kyla gataluwal wenn nddha
ඇඩෝබිනම් තවම මට හම්බ උනේ නෑ වැඩ කරන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයාර්ස්. හැබැයි ඉස්සරහට එයි බොහෝවිට.
outocad, photoshop , python programming vage software valata gevimak karanna oneda macbook air ekedi 🥺
අනේ මට තරහ නැතුව කියන්න , Macbook වල මයික්‍රොසොෆ්ට් Word , power point , exel පාවිච්චි කරන්න පුලුවන් ද කියලා ....😢
Puluwan
3D modeling valata ok da??? meka
මට තියෙන ලොකුම ප්‍රශ්නය speed performance එක. මට පොඩ්ඩක් කියන්න පුලුවන් ද windows ලැප් එකයි mac book එකයි අතර speed performance එක සංසන්දනය කරනකොට හොදම superb speed එකක් තියෙන්නෙ මොකේ ද කියල ?. මොකද මං ඉස්සර ඉදන් windows ලැප් එකක් use කරන්නෙ, stuck වෙන එක නම් කොහොමත් වෙනව windows ලැප් වල.
වින්ඩෝස් උනත් හොද hardware එක්ක ගොඩක් smooth. ඒ නිසා speed එක දෙකේම සමානයි වගේ කියන්න පුලුවන්.
Danata lanakwe dariya hari milakata ganna puluwna windows ekakata wada m1 ekak 50% kin witara hodai , mage msi i7 8 gen ekata winadi 80 wage yana premier project ekak expoet wenne m1 ekata yanne windi 15-15 wage ganak , marama smmoth and patta , tama m1 eka aluth nisa podi podi software compatibility eka patte prsna tiyanwa specialy adobe lage , habai ewath ikmanta hadala gani ❤️❤️❤️❤️❤️
@@TechWithWicky thank a lot bro 👍
@@keshanaperera7743 thanks lot bro 👍
දැන් stuck වෙනවා අඩුයි windows.... වාසනාව බලපානවා ඇති... මගෙ ගෙදර i5 එක stuck bluescroon lag මොකුත් නෑ.... ඔපිස් එකෙ i7 එකක් laggy and slow. ඇති software එකකුත් නෑ ඒකෙ. මගෙ එකට මම ටෙස්ට් කරන්නත් එක එක ඒවා දාලා තියනවා!
Macbook air එක ගත්තෙ කොහෙන්ද අයියේ?
chage karan netuwa laptop use karata kmk nedda
apple eke thiyena lokuma draw back eke thiyena storage awla....
display quality, sounds, performance aduwenne na kalayath ekka. ui aka simple purudu unata passe mokada windows to Mac transition eka wenas. apps kocchara minimise wela thibbath lag wenne na ayeh open karaddhi lag wenneth na. Mac OS apps close karanne kelinma dock eken, nantham idle wenawa witharai. studies walata matanm Mac OS godak helpful. but game gahanna Hondha pc ekak lap ekak newei. anika True Tone hinda eyes strain wenne na (blue light filter eka newei, white balance auto adjust wenama sensor ekak).
ඇයි ඕක කලින් දාන්න බැරි උනේ මම මැක්බුක් එයාර් එකෙයි HP pavilion එකයි අතරෙ දෝලනය වෙවී හිටියෙ
Bro, mamath oya thama thama inne
Oya mokada kiyannne
@@therhythmwhistler man gatta apavillion eka. uba game ghnne nttn apple eka gnin. game ghuwath pavillion gnna epa. msi i5 ekk gnin
@@gemaltilanka6144 HP hena jarawak bn . Math gaththa i5 Hp ekak gaththa 110000 kata . Aran awuruddai , pattama slow
Aiye meh macbook eke fan ekak nane ethkota meka eka digata use karaddi eka parashnayak wenne nadda?
mac os valata track file danna puluvanda windows vala vage
Mac walata software adui neda
Networking wage wada wlata khomda?
Mac eke mokk hari project file ekk ehema apita windows ekakata dala eke project eka run karanna puluwanda.... Programing walada project karaddi mac ekk gaththoth awl weida anik aya windows unama
Gaththa MacBook eke spec kiyannko
Macbook air base model
@@TechWithWicky 256 GB ekada? Eka wada walata athida storage eka
AMD prossessor ekak ekka ena windows laptop walin intel prossessor ekka ena windows lap walata wada godaaaak honda performance ekk ganna puluwan samaharak welawata Mac book ekatath wada anika dan intel la pattawidiyalata bahagena yanne AMD la nisa.
Window වලදි use කරන්නෙ ඔක්කොම වගේ software වල crak නේ MAC book එකක් ගත්තාම අපි ඒ software වලට ගෙවන්න වෙනවද? නැත්තම් free use කරන්න පුලුවන්ද windows වල වගේ? මට macbook එකක දැන ගන්න තියෙන ලොකුම අවුල ඕක.
Crack software තියෙනව
Second hand ekk gaththata aulk nadda. Windows brand new ekk ganna gaanata
What do you think about the TBW in M1 Mac book air , can you do a video or a tik tok
aiye mama software engineering degree ekak krnna hadanne mac ekak aulak nadda?