තේ bag එකේ සැඟවුණු මාරයා සෞඛ්‍ය tea bag and microplastic ආරක්ෂිත ලෙස green tea 🍵 ekak hadamu

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 40

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 2 месяца назад +7

    ඔබතුමියට බොහෝමත් පින් සිද්ධ වෙනවා අපිට මේ වගේ යහපත් දේ කියල දෙනවට 🙏 ඒ බෑග් වර්ගත් අපිට හඳුන්වල දුන්නනම් හොඳයි මිස්❤️

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 2 месяца назад +4

    බොහොමත්ම ස්තූතියි ඔබතුමියට. හරිම වැදගත් වීඩියෝවක් . දැනට බොහෝ නිවෙස්වල ප්ලාස්ටික් බඳුන්වල වතුර උණු කරනවා හීටරයක් මඟින් . ඔබතුමිය සඳහන් කළ පරිදි මෙයත් හරිම අහිතකරයි ශරීරයට .මේ ගැනත් අපිව දැනුවත් කරන්න , කරුණාකර .

  • @iceice5753
    @iceice5753 2 месяца назад +3

    බොහොම හොඳයි. ස්තුතියි.

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 2 месяца назад

    හරිම වටිනා සම්පතක් ඔබතුමා. දීර්ගායු වේවා.

  • @lalithapriyangani892
    @lalithapriyangani892 2 месяца назад +5

    දැනුවත් කළාට බොහොම ස්තුතියි

  • @mohomadsamras5814
    @mohomadsamras5814 2 месяца назад +13

    සුභ සැන්දෑවක් අප සැමගේ නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න දිවියක් වෙනුවෙන් ඔබතුමිය කැප කරන සේවාවට බොහොම ස්තුතියි

    • @KKu-z5l
      @KKu-z5l 2 месяца назад

      Good 👍

  • @amithasenarathne865
    @amithasenarathne865 2 месяца назад +2

    ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 месяца назад +4

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @janalidasanayake3791
    @janalidasanayake3791 2 месяца назад

    When I was studying at UK University, I did an assignment on tea exported from Sri Lanka. I learned that they import tea bags made from corn leaves from Japan. I can't mention their name. But they are the 6th largest tea brand in the world . I'm proud to say that it is a srilankan company. I think it is the only teabags without microplastic that can be found in Sri Lanka. I had a tea at a costa coffee shop at Heathrow airport. Then I felt very proud. They use a T brand produced in Sri Lanka that does not contain microplastics

  • @PankajaRambodagedara
    @PankajaRambodagedara 2 месяца назад

    Yahapathakma wewa 🙏🙏❤️❤️❤️🥰🥰🥰🥰

  • @koplusapi
    @koplusapi 2 месяца назад

    Hoda green tea brands kiynna please .

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 2 месяца назад +2

    Obata behevinma sthuthiy.🙏🙏🙏🙏🙏

  • @EmiWiji-tq9ue
    @EmiWiji-tq9ue 2 месяца назад

    Suthuthi . Samaniye tea vele asurme genath Danuvath kirimak kalanam hodi.❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 2 месяца назад +2

    ස්තුතියි ඔබට

  • @gamunu555
    @gamunu555 2 месяца назад

    🙏🙏 Thank you ❤❤🙏🙏

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 2 месяца назад

    Thank you so much dear 👍🏼🙏🙏🙏

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 2 месяца назад

    A TEA bag 2ka plastic unothne

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 2 месяца назад

    මම use කරන green tea eke bag eka paper envelope kiyala thamai thiyenna. ඒක හොඳයි ද

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 2 месяца назад

    අම්මෝ……මෙච්චර දවසක් කොහෙද හිටියේ….අපි ඔබ තුමිව හැමතැනම හෙව්වනේ😂😂😂

  • @jayanijaya2638
    @jayanijaya2638 2 месяца назад

    Thank you ❤❤

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 2 месяца назад

    Tnx for sharing 🌹❤️🙏

  • @Fathimairangani
    @Fathimairangani 2 месяца назад +1

    Thanks

  • @ruvininisansala3420
    @ruvininisansala3420 2 месяца назад

    Plastic නැති පෙරන මොන වගෙන්ද මිස් ⁣තියෙන්නේ්?

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 2 месяца назад

    👍

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 2 месяца назад

    කතාවට පිං සිද්ධ වෙන්න ඕන.

  • @wimalgunarathna6309
    @wimalgunarathna6309 2 месяца назад

    These filter papers have PE coatings , not plastscs ,in order to seal the bags. . As i know that , these same coating is included in Drinking water bottles as well. From where you got the data ,for the presentation ? I this is misleading .?....

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 2 месяца назад

    ❤❤🎉🎉🙏

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 месяца назад +1

    👍👍👍👍🙏🏼🙏🏼🙏🏼👊🏽

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 месяца назад

    ,❤❤❤

  • @donashanthadeva5539
    @donashanthadeva5539 2 месяца назад

    Puluwannam mata reply karanna

  • @donashanthadeva5539
    @donashanthadeva5539 2 месяца назад

    Mama Canada Wala inne.mata dr.gen privat chanal karanna puluwanda . Toronto walada inne..puluwannam email address Eka ewanna

  • @rathnakulatilaka5789
    @rathnakulatilaka5789 2 месяца назад

    අද 100/90 ටි බෑග් තමයි බාවිතා කරන්නේ

  • @sumanasekarahaputhanthri8360
    @sumanasekarahaputhanthri8360 2 месяца назад

    Bohomahodadanumdeemak

  • @singha6372
    @singha6372 2 месяца назад

    මහත්මියනි මම මේ විදියට නිෂ්පාදනය කරපු විවිධ වර්ගයේ ඹෟෂධ පානය කරනවා.ඒවත් හොඳ නැද්ද ..
    බොහෝම ස්තූතියි දැනුවත් කලාට..

    • @bestlife-2624
      @bestlife-2624  2 месяца назад +2

      ඔබට එහි plastic අඩංගු නැති නම් උණුවතුර සමග සාදා ගන්න පුලුවන්

    • @singha6372
      @singha6372 2 месяца назад

      @bestlife-2624 හොඳයි බොහෝම ස්තූතියි ඔබතුමියගේ නිහතමානී ප්‍රතිචාරයට .

  • @UM21C
    @UM21C 2 месяца назад

    Thank you ❤