යෝක් සහිත night dress එකක් මහමු ‍| How to sew Night Dress with York in sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 114

  • @SanjuJeewani
    @SanjuJeewani 2 месяца назад +2

    හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුති මිස්

  • @s.lgamingwithdilshan9344
    @s.lgamingwithdilshan9344 Месяц назад +1

    හරිම පැහැදිලි ව කියලා දෙනවා ..❤

  • @niroshachandanidassanayake5800
    @niroshachandanidassanayake5800 9 месяцев назад +3

    හරිම පැහැදිලිව කියා දෙනව බොහොම ස්තුතියි❤❤

  • @sheelagamage4934
    @sheelagamage4934 Год назад +1

    ඔයා හොදට කියල දෙනවා ගොඩක් ස්තුතියි .තෙරැවන් සරනයි

  • @nayomisandamali5307
    @nayomisandamali5307 5 месяцев назад +1

    බොහොම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට..❤️

  • @slsayyabro1511
    @slsayyabro1511 Год назад +2

    🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏🙏👌👌👌👌 ගොඩාක් පිං බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @dilufernando4953
    @dilufernando4953 Год назад +1

    පැහැදිලි ලෙස කියලා දුන්නා ස්තුතියි මිස්

  • @sajaanramanayaka8687
    @sajaanramanayaka8687 Год назад +1

    ගොඩක් ස්තුතියි ම්ස. හොදට තෙරුනා

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 5 месяцев назад +1

    පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි මිස්🌹

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 8 месяцев назад +2

    සරලයි පැහැදිලි යි බොහොම ස්තුතියි

  • @sisirakamendra7328
    @sisirakamendra7328 Год назад +3

    Thankyou hodata kiyala dunna podi lamayekuta unath terum ganna puluvan

  • @DilJayasuriya
    @DilJayasuriya 4 месяца назад +1

    ගොඩක් පැහැදිලි ,ස්තූතියි ❤❤❤

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 Год назад +1

    ❤❤❤ගොඩක් ස්තුතියි. පැහැදිලිවම කියලා දුන්නේ ඔයා ❤

  • @ritamudalige5828
    @ritamudalige5828 2 месяца назад

    ලස්සන රෙද්දක් ලස්සන නයිටියක්

  • @udithacosta288
    @udithacosta288 2 года назад +3

    ඔයා තමයි මිස් හරිම විදිහට යෝක් එක කපන හැටි කියල දුන්නෙ. හැමෝම තනි රෙදි පොටෙන් යෝක් එක කපන්නෙ. කිසිම කමකට නෑ. ඔයාට ගොඩාක් ස්තුතියි.

  • @iromiweththasinha2867
    @iromiweththasinha2867 2 года назад

    පැහැදිලි ව කියලා දෙනවා ස්තුතියි

  • @laksmanjayakodi6377
    @laksmanjayakodi6377 7 месяцев назад +1

    හොදට තේරුනා මිස්

  • @prasanthikalekammudalige9651
    @prasanthikalekammudalige9651 Год назад +1

    Godak pahadili godak sthuthi

  • @salikagihan8862
    @salikagihan8862 7 месяцев назад +1

    බොහොමත් ස්තූතී ❤❤❤

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 3 года назад +3

    Nangi hama kenekma oya vidiyata kiyala denne n oyata godak pin parissamen enna budu saranai jesu pihitai

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Год назад +1

    ඔයා හොඳින් පැහැදිලි කරල දුන්නා.ගොඩක් ස්තූතියි.

  • @naleekasamarasinghe9833
    @naleekasamarasinghe9833 2 года назад

    Miss hariyatama kiya denava.godaaak pahadily.godaaak sthuthiy miss oyata.budu saranai.

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 5 месяцев назад +1

    ස්තුතුයි ගොඩාක්

  • @ssin2550
    @ssin2550 3 года назад +7

    මටනම් ඔයා කියලා දුන්නා පැහැදිලි මදි මම අලුතෙන් මහන්න එකතු උන කෙනෙක් එහෙම කෙනෙකුට මේක තව ටිකක් පැහැදිලි වියයුතුයි ඒ මගේ පුද්ගලික අදහස

    • @mahumgedara2476
      @mahumgedara2476  3 года назад +3

      ස්තුතියි ඔබගේ අදහසට

    • @RupikaManel-uz2vs
      @RupikaManel-uz2vs 7 месяцев назад +3

      Pahadili irshiyawa...nodakin oya ynna mondisoriyata..,,😢😢😢

    • @SamsungM02-du6nt
      @SamsungM02-du6nt 6 месяцев назад +1

      Mata oya kiyala denawa pahadidi madi tawa podak pahadiliwa kiyala denna.😊

  • @RdsJegarani
    @RdsJegarani 3 месяца назад +1

    Hari lassanai😂😂❤❤

  • @anushahettikande1106
    @anushahettikande1106 6 месяцев назад +1

    Thanks, hondata theruna.

  • @opheliadilrukshi6375
    @opheliadilrukshi6375 2 года назад

    නංගි බොහොම ස්තූතිය ! ගොඩක් ලේසි ඔයා කියලා දීපු විදිහ. මම අද මේ විදිහට නයිටි එක මහන්න උත්සාහ කරනවා. මහල ඔයාට comment එකක් මගින් කියන්නම් .නැවතත් ස්තූතිය ..

  • @vimarsharowel4078
    @vimarsharowel4078 11 месяцев назад +1

    Thank you miss❤️

  • @ushakusum6386
    @ushakusum6386 3 года назад +2

    ගොඩක් පින් ඔයාට මමත් මහනව බුදු සරනයි කියල දෙනවා හොදයි

  • @LilanthiJayarathne
    @LilanthiJayarathne 4 месяца назад

    Can you manage with 2 yards? 36 "

  • @ruvindunethmika8980
    @ruvindunethmika8980 4 месяца назад +1

    Thanks

  • @sisirakamendra7328
    @sisirakamendra7328 Год назад +1

    Sports coller dala blouse ekak mahanna th kiyala denna puluvanda

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 3 года назад +1

    Nangiyo oya hodata kiyala denawa ahan inna asai budu saranai jesu pihitai

  • @indunimalpunchihewa9200
    @indunimalpunchihewa9200 Год назад

    හරිම පැහැදිලිව කියල දෙනව ගොඩාක් ස්තූතී මොනාද හොද රෙදි වර්ග . ස්තූතී ඔබට

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 года назад +2

    🙏🙏🙏🙏🙏 ගොඩක් පින්

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 11 месяцев назад +1

    Great ❤

  • @shanlakshi7147
    @shanlakshi7147 2 года назад

    Kiyala.dena vidiha godak hodata therenawa...onima kenekta pahadiliwa therenawa....hama piyawarakma e vidihatama mahaddi pawa kiyala dena nisa godak hodai....mahum dannema nathi kenekta unath Ivana ganna puluwan...godak sthuthiy

  • @adikilohithya723
    @adikilohithya723 2 месяца назад

    කියලා දෙනවා පැහැදිලි මදි

  • @wardezoysa5923
    @wardezoysa5923 2 года назад

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ❤️❤️❤️

  • @lalaniperera4685
    @lalaniperera4685 7 месяцев назад +1

    Uraisa12k gattama atida loku ayata miss thanks

    • @mahumgedara2476
      @mahumgedara2476  6 месяцев назад

      Mahatha keneknam ura manala ganna dear

  • @thanujasanjiwani8473
    @thanujasanjiwani8473 3 года назад +1

    Harima lasani

  • @mangalikarupasinghe5112
    @mangalikarupasinghe5112 3 года назад

    Thanks oba thumiyata

  • @Darmasi
    @Darmasi 3 года назад

    ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 года назад +2

    ඔබගේ පැහැදිලි කිරීම බොහොම හොදයි. ඉස්සර මගේ ඇදුම මම මහගතෙත් ඔය වගේම යි. 😀🙏

  • @liticiafelthman9453
    @liticiafelthman9453 3 года назад +1

    Harima lassanai. Pahadili,

    • @mahumgedara2476
      @mahumgedara2476  3 года назад

      ස්තූතියි කමෙන්ට් එකට

    • @sanjeewanishamali5385
      @sanjeewanishamali5385 3 года назад

      @@mahumgedara2476mis oyata godak pin..man mahuwa lassanata awa..kattu kenakuta mahanna mimi ganna bane

    • @mahumgedara2476
      @mahumgedara2476  3 года назад

      මට ගොඩක් සතුටුයි .ස්තූතිය ඔයාගෙ කමෙන්ට් එකට.කෙට්ටු කෙනෙක්ටත් ඔය යෝක් කොටස ප්‍රමාණවත්.රැලි අඩු කරල මහන්න ❤️❤️❤️

  • @hashnilu
    @hashnilu 3 года назад +1

    Thank you very much for your guidelines

  • @l.kkanthi9101
    @l.kkanthi9101 2 года назад +1

    Good

  • @ramonapereira128
    @ramonapereira128 3 года назад +2

    ස්තුතියි වීඩියෝ එක ට . තවත් නයිටි පුළුවන් නම් කරන්න .👍👍👍👍👍🌹🌹🌹🌹🌹💖💖

    • @mahumgedara2476
      @mahumgedara2476  3 года назад +1

      ok dear tava night dress mahana vidiha dannam

  • @PriyanthRuwan
    @PriyanthRuwan 23 часа назад

    Pahadiliwa kiyala denawa

  • @ManorichapaFernando-so9jt
    @ManorichapaFernando-so9jt Год назад

    Atthtama godak pahadili .saralai pahhasui ...thank mis

  • @ManorichapaFernando-so9jt
    @ManorichapaFernando-so9jt Год назад

    Yara kiyak oneda palala kiyada

  • @chameerasadaruwan1880
    @chameerasadaruwan1880 2 месяца назад

    Angal 36 palala redi yara dekk athida

  • @sadeekamalshaniliyanage824
    @sadeekamalshaniliyanage824 10 месяцев назад

    Miss ma redi wrgaya monawada
    Reply me

  • @ruwanthikaheshani9101
    @ruwanthikaheshani9101 Год назад

    Miss 45 palalada

  • @daneeshalashanthi8483
    @daneeshalashanthi8483 3 года назад

    Thanks alot

  • @sureshakarunarathna9827
    @sureshakarunarathna9827 2 года назад

    Meka onema kenekta addakida size eka

    • @mahumgedara2476
      @mahumgedara2476  2 года назад +1

      Ow dear habai tikak mahatha kenekuta gauma kotasa tava palalata ganna

  • @shamshamly409
    @shamshamly409 3 года назад

    Lassanai mis 👍🙏😍

  • @ashen3863
    @ashen3863 3 года назад

    Miss godak hodata pahadili kala godak pin

    • @mahumgedara2476
      @mahumgedara2476  3 года назад

      ස්තූතියි ඔයාට ❤️❤️

  • @dhanushkakumara4079
    @dhanushkakumara4079 3 года назад

    Akki redde palala kiyadda ganne.

    • @mahumgedara2476
      @mahumgedara2476  3 года назад

      45 සහ 60 පළල 2න්ම පුලුවන් නමුත් 60 පළලින් වැඩිපුර රැළි යොදාගන්න පුලුවන් dear

  • @kanthiwickramasinghe8169
    @kanthiwickramasinghe8169 2 года назад +1

    Hodatama pahadiliwa thiyanawa.pahasuwen masiya haki gawumak kiya denna.Thank you very much .

  • @bastianfernando9789
    @bastianfernando9789 Год назад +1

    Kisema piliwelakna.

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 3 года назад

    Nangiyo free saise naiti aka aka disain oya vidiyatama agal gana mana kiyala denna budu saranai jesu pihitai

  • @pushpikaudayangani1882
    @pushpikaudayangani1882 2 года назад +1

    ලෝභ නැතුව කියා දුන්නට ස්තුතියි

  • @saradakumari1059
    @saradakumari1059 Год назад +1

    ස්තූතියි ඕකටම අතක් දාලා කියලා දෙනවද

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 года назад +1

    🙏🙏🙏

  • @RohiniAmara-w5g
    @RohiniAmara-w5g Год назад +1

    Godak situti pahadiliwa k8yadunnata

  • @rupachandani5288
    @rupachandani5288 Год назад +1

    මම හරි ආසයි ඒ නයිටියේ යෝක් එකට නමුත් කථා කරන ( sounds ) ශබ්දය මදි ඒ හඩ පැහැදිලි නැහැ ඒ නිසා මට ⁣තේරැන් නැහැ

  • @sachinransika5700
    @sachinransika5700 Год назад +1

    Nightiye yatakotasa sllana vita uda kotase hadeta kappanna avashya nsdda

    • @mahumgedara2476
      @mahumgedara2476  Год назад

      ඒක අත්‍යාවශ්‍ය නැහැ.හැඩය කපල අල්ලන්නත් පුලුවන් 👍👍

  • @moganking2247
    @moganking2247 3 месяца назад +1

    උස කියද

    • @mahumgedara2476
      @mahumgedara2476  3 месяца назад

      ඔයාට අවශ්‍ය උස ප්‍රමාණය ගන්න

  • @s.h.jeewarani1884
    @s.h.jeewarani1884 2 года назад

    Miss kada kotase.usa.ganne.khomada

    • @mahumgedara2476
      @mahumgedara2476  2 года назад

      ඒක ඔයාගෙ කැමැත්ත අනුව ගන්න පුලුවන්.

  • @ishubagya8867
    @ishubagya8867 3 года назад

    Fabric width eka keeyada ganna ona...

    • @mahumgedara2476
      @mahumgedara2476  3 года назад

      60 පළලින් ගත්තොත් ඉස්සරට රැළි වැඩිකරගන්න පුලුවන්.නැත්නම් 45 පළලත් ඇති

  • @manelsajeewani4283
    @manelsajeewani4283 3 года назад

    අවශ්‍ය රෙදි පමානය කියන්න මිස් 36 පලලින් (pree).size.මහන්න උවමනා රෙදි පමානය දන්වන්න ඔබට පින්

    • @mahumgedara2476
      @mahumgedara2476  3 года назад

      යාර දෙකහමාරක් ගන්න dear

  • @shanlakshi7147
    @shanlakshi7147 2 года назад

    💐👍👍🙏

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 года назад +1

    ස්තූතියි! පුළුවන් නම් සයිස් 38බ්‍රා එකක් පැහැදිලිව කියලා. දෙන්න

  • @RohithaKamal-b9w
    @RohithaKamal-b9w 8 месяцев назад

    මටත් මහන් න ආසයි ඔයාට පින්

  • @SandhyaPriyadarshani-d4k
    @SandhyaPriyadarshani-d4k Год назад +1

    රෙද්දෙ පලල කීයද

  • @wickramageethadesilva2387
    @wickramageethadesilva2387 3 года назад

    👍👍👍👍👍❤️

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 Год назад +1

    යෝක් කොටස 12"ට ගත්තෙ උරහිස පලල දෙකට බෙදලද උරහිස පලල 16"ට උනත් ඒ පුමාණය ඇතිද?

    • @mahumgedara2476
      @mahumgedara2476  Год назад +1

      යෝක් කොටසේ උස කැමති ප්‍රමාණයක් ගන්න.උර 16 ⁣කෙනෙකුටත් 12 ප්‍රමාණවත්.

  • @gerarddavid4207
    @gerarddavid4207 2 года назад +2

    හොදයි ලස්සණයි.

  • @shyaminiherath9083
    @shyaminiherath9083 3 года назад

    👍👍👍👍

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 3 года назад

    යාර දෙක පලල කීයද

    • @mahumgedara2476
      @mahumgedara2476  3 года назад

      45 සහ 60 පළල 2න්ම පුලුවන් නමුත් 60 පළලින් වැඩිපුර රැළි යොදාගන්න පුලුවන්

  • @sansalawijerathna245
    @sansalawijerathna245 3 года назад

    ඇහෙනවා මදි...හයියෙන් කියන්න නමි හොදයි