නයිටියක් මහමු | How to make a free size nightdress

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 1 тыс.

  • @rangani1308
    @rangani1308 Год назад +45

    ඇත්තටම මම මේ night dress එක මැහුවා .100% නිවැරදී..යාර 2 න් මැහුවම ඇදුමේ උස 40" එනවා.බිස්නස් එකකටත් මරු..thaks miss.🙏❤️මම ඔයාගේ night dress මෝස්තර සියල්ල ම මැහුවා ..අනේ සුපිරියටම තියෙනවා..බොරු පොශ් නැතුව ඉතාම සරලව හරිම පහසුවෙන් මහන්න කියල දෙනවට අනේ ගොඩක් පින්❤🙏🙏🙏

  • @SadamaliNirasaha
    @SadamaliNirasaha 5 дней назад +1

    ඇත්තටම ගොඩක් හොඳට kiyal denaw thenk you mis

  • @sadamalibandara8600
    @sadamalibandara8600 Год назад +6

    Thaks අක්කේ .oya niyamai .hodata කියලා denawa.👍👍👍

  • @thakshalasubodhani6308
    @thakshalasubodhani6308 2 года назад +13

    මම හුඟක් කල් මහන්න ඉගෙන ගත්තා මට බැරි වුණා.මිස් කියලා දුන්න විදිහ හරිම ලේසි.මම මේක බලලා මැහුවා.ලේසියෙන් මහ ගත්තා. මිස් ට ජය වේවා.අපි ට මේ වගේ කියලා දුන්නට.Thank you miss

  • @jennieblink3233
    @jennieblink3233 Год назад +6

    ගොඩක් හොදට පැහැදිලිව කියලා දුන්නා. හරිම සරල යි. බොහොම ස්තුතියි බොහොම පින් ඔබතුමියට 🙏

  • @msammddbandara5668
    @msammddbandara5668 12 дней назад +1

    ගොඩාක් ස්තුතියි මිස්.හොදට කියලා දුන්නා.මිස්ගේ වැඩ සාර්ථක වේවා.හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @gayangayan233
    @gayangayan233 2 года назад +3

    උඹගෙ මැහුම් හොඳයිනේ මිස් ඔබට ගොඩක් ගොඩක් ගොඩාක් පින් උඹගෙ මැහුමට ස්තුතියි

  • @sarojanidilhani9352
    @sarojanidilhani9352 2 месяца назад +1

    මමත් මැහුවා ..හරියටම ආවා...බොහොම පැහැදිලිව කියල දුන්නා...ස්තූතියි...

  • @sutharshaniamarasooriya7454
    @sutharshaniamarasooriya7454 3 года назад +15

    ගොඩක් ගොඩක් පිං මිස් හරිම ලෙහෙසියෙන් මහන්න පුළුවන් විදිහටමයි කියලා දෙන්නේ . ස්තූති කරන්න වචන මදි. බුදු සරණයි ! දෙවි පිහිටයි !

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Год назад +2

    ස්තූතියි මිස්. මේක බලාගෙන මාත් එකක් මැහුවා ලස්සනට තිබුණා . හරිම පැහැදිලිව කියලා දුන්නා ස්තූතියි ගොඩාක් . බුදු සරණයි .

  • @seethagarusinha3205
    @seethagarusinha3205 3 года назад +7

    ගොඩක් ස්තූතියි ඔබට. හොදට පැහැදිලි ව කියලා දුන්නට

  • @DhammikaSilva-p8d
    @DhammikaSilva-p8d Месяц назад +2

    ඇත්තටම ඔබතුමියට ගොඩාක් ස්තුතියි හොදට කියල දෙනවා❤❤

  • @dilshaasangi3643
    @dilshaasangi3643 3 года назад +3

    ගොඩාක් ස්තුති මිස් මම ඇදුම මහනවා එ වුනාට මට නයිට් dress මහන එක ගැන පොඩි අවුලක් තිබුනා අනෙ මෙ video බැලුවා මට හොදටම තෙරැනා ගොඩාක් පින් 🙏🙏 ජය වෙවා

    • @dilshaasangi3643
      @dilshaasangi3643 3 года назад

      Mama ada night dress dekak mehuwa lassanata thibuna

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 Год назад +1

    පැහැදිලියි.... ස්තුතියි ඔබට... මමත් එකක් මහගත්තා... මැහුම් මොකුත් මම නම් දන්නේ නෑ.. ඒත් ඔබේ ලස්සන පැහැදිලි කිරීම මට උදව් උනා...

  • @veronikamadushani1882
    @veronikamadushani1882 3 года назад +7

    මිස් කියලා දෙන විදියට කවුරුත් කියලා දෙන්නෙ නැ මිස්ට ගොඩක් ස්තුතියි නොදන්නා බොහොදේ තවත් හොදින් ඉදිරියට කරගෙන යන්න ශක්තියක් ලැබේවා

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 8 месяцев назад +2

    ස්තුති mis ඔයාට budusaranai හොඳ පැහැදිලි කිරීමක් ආදරෙයි hode ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 2 года назад +6

    ගොඩක් ස්තුති මිස්. ❤️ හොදට තේරුණා මිස් කියලා දුන්නු විදිය. ගොඩක් පින් මිස් ට. 🌹🌹🌹

    • @InokaMaduwanthi-dw2ch
      @InokaMaduwanthi-dw2ch 9 месяцев назад

      ගොඩක් හොඳයි මිස් ස්තුති 🙏🙏♥️♥ජයවෙවා.....බොහොම පින් 🙏🙏

  • @DunishaSewwandi-vy3el
    @DunishaSewwandi-vy3el 5 месяцев назад +1

    අනේ ඇත්තටම ගොඩක් පින්.සරලව හැමදේම කියා දෙනවා.දවසින් දවස දියුණු වෙන්න ඕනි.ගොඩක් පින්.❤❤❤

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 года назад +16

    ගොඩක් පින් මිස් ගොඩක් ස්තුතියි මගේ ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කර ගැනීමට ලොකු උදව්වක් වූවා. අනේක වාරයක් පින්. ඔබ කියා දෙන පිලිවෙල ඉතාම සරලයි 🤝

  • @SanduniNisansala-n9s
    @SanduniNisansala-n9s 5 месяцев назад +2

    ගොඩක් ස්තුතියි මිස්❤️ හරිම පැහැදිලිව කියලා දෙනවා .

  • @AdviceforLife4848
    @AdviceforLife4848 3 года назад +10

    ගොඩක් හොඳට කියලා දෙනවා .ස්තුතිය obathumiyata

  • @monikadubai5757
    @monikadubai5757 Год назад

    ඇත්තටම හරිම විදියට
    කියලා දෙනවා
    ඔබතුමියට බොහොම ස්තුති බුදුසරණඉ

  • @gaikamanori
    @gaikamanori 7 месяцев назад +9

    හොඳ ට තෙරුම් ගියා එපින් බලෙන් ඔබෙ වැඩ කටයුතු සාර්ථක වෙවා මට මහන්නම හිතුණා මිස්

  • @sujathawanninayake2935
    @sujathawanninayake2935 2 года назад +2

    Thanks mis oya පැහැදිලිව kiyala dunna

  • @dilinichathurika4187
    @dilinichathurika4187 3 года назад +4

    ගොඩක් හොදින් කියලා දෙනවා.බොහොම ස්තූති...😍😍

    • @surangachamila5172
      @surangachamila5172 3 года назад

      ගොඩක් හොඳින් කියලා දෙනව 😀😁😂🤣😃😄😎😅😍🍿🍥🥡🥂🍪🐕🦌🐆🐅🐄🐷🚰🚰🚺⚠️️🚯️🚱🚳🚸⛔🚭🚷📵☢️☢️⚛️☦️☯️🎆🎇✨️🎈🎐🎖️️⚾

    • @surangachamila5172
      @surangachamila5172 3 года назад

      දිනෙස

    • @surangachamila5172
      @surangachamila5172 3 года назад

      දිනෙසා

    • @shiromadamayanthi7891
      @shiromadamayanthi7891 3 года назад

      @@surangachamila5172 v

  • @piyumimadubashini9960
    @piyumimadubashini9960 3 года назад +6

    මම මේ නයිටිය මැහුව බොහොම ස්තුතියි මිස් ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් බොහොම පහසුවෙන් කරගත්ත🌸🌸🌼🌼

  • @kamanikamani484
    @kamanikamani484 3 года назад

    Godak ස්තුති mis godak පැහැදිලි karala kiyala dunna harima පැහැදිලි

  • @pushparanjane1646
    @pushparanjane1646 3 года назад +8

    ගොඩක් වටිනවා 🌹🌹🌹🌹🌹මම ලියා ගත්ත රෙදි කැල්ලක් ගෙනත් මහන්නම් මිස් බුදුසරණයි

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 7 месяцев назад

    හොදටම පැහැදිලි වුනා. මම නයිටි එකක් මහන්න හිතාගෙන හිටියෙ. බොහොම පින්. තෙරුවන් සරණයි.

  • @fathimajesmiya3889
    @fathimajesmiya3889 3 года назад +4

    හොදටම කියල දෙනවා බොහොම ස්තූති

  • @nalanikaluarachchi5152
    @nalanikaluarachchi5152 Месяц назад

    Thanks මිස් හරිම පැහැදිලිව කියලා දුන්නා

  • @deshanisilva8914
    @deshanisilva8914 3 года назад +5

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා . ඔබතුමියට ගොඩාක් ස්තුතියි . පුළුවන්නම් 60' පළල රෙද්දෙන් කපන විදිහ කියලා දෙන්නකෝ. ගොඩාක් පින් ඔබතුමියට . බුදු සරණයි .

  • @nilukalasanthi8386
    @nilukalasanthi8386 5 месяцев назад

    මිස් මමත් එකක් මැහුවා .තේරැම් ගන්න පුළුවන් විදියට හරිම සරලව මිස් ඒක කියලා දුන්නා .බොහොම ස්තුතියි මිස්.

  • @nilminimanathunga1968
    @nilminimanathunga1968 3 года назад +11

    Thank you miss... හොදටම පැහැදිලි උනා

  • @SeethaRanjani-dy7tn
    @SeethaRanjani-dy7tn 7 месяцев назад

    වීඩියෝ එක ඉවර වෙනකන් බැලුව... ගොඩක් හොදට තේරුනා.. බොහොම ස්තූතියි මිස්

  • @inokadharshani357
    @inokadharshani357 3 года назад +5

    හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් ගොඩාක් ස්තුතියි බුදු සරණයි

  • @gayanathilani7258
    @gayanathilani7258 2 года назад

    ගොඩාක් ස්තුතියි මිස්.හරියටම මිමි දැනගත්ත නිසා වරදින්නැතුව මහන්න පුලුවන්.මිස් හංගන්නෙ නැතුව ඔක්කොම කියල දෙන නිසා ඉගෙනගන්න ලේසියි.මිස්ට තෙරුවන් සරනයි

  • @sathayakarshi2895
    @sathayakarshi2895 3 года назад +4

    ඇත්තටම ගොඩක් පැහැදිලි මෙි වගෙ වැඩ සටහන් හැමදාම දාන්න ලමයිට.ඉගෙන ගන්න ඉතාම ලේසියි ස්වං.රැකියාවක් විදියට ගෙදර ඉදන් කරන්න .පුලුවන්

  • @wasanthigamachige4488
    @wasanthigamachige4488 3 года назад +1

    Godak පැහැදිලිව kiyadunna.ඇත්තටම obata බොහොම ස්තුුතියි

  • @tekniudayangani2805
    @tekniudayangani2805 3 года назад +5

    මිස්ගේ වීඩියෝ එක බලලා මම නයිට් මහුවා හොදට ම අවා🙏

  • @محمدالمطيري-ي2ه
    @محمدالمطيري-ي2ه 2 года назад

    ගොඩක් පැහැදිලි ව.කියලා .දෙනව .ගොඩක් .ස්තුති .mis 👍👍👍👍

  • @achiniirosha9507
    @achiniirosha9507 3 года назад +5

    මිස්ට ගොඩක් පින් පැහැදිලිව කියලා දෙනවට මිස්ට බුදු සරණයි දෙවිපිහිටයි

  • @dilaniperera7775
    @dilaniperera7775 3 года назад +2

    ස්තුතියි ගොඩක් පැහැදිලිව කියාදෙනව

  • @nrsgouzz2957
    @nrsgouzz2957 3 года назад +3

    ඇත්තම ඇත්තමයි මේ චැනල් එක subscribe කරාට පාඩු නෑ.....
    සරලව , පැහැදිලි ව , step by step කියලා දෙනවා... සමහර චැනල් වල බ්ලොක් ඇදගෙන ඔලුවත් අවුල් කරනවා ,මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ 🤮. Thank you miss ඔයාට god bless you !🌹

  • @chathurikahansamali6316
    @chathurikahansamali6316 2 года назад +2

    ගොඩක් පැහැදිලිව වැඩසටහන කරනවා.ස්තුතියි

  • @nalingunasekara4030
    @nalingunasekara4030 3 года назад +6

    ගොඩක් ඉස්තුති මිස්

  • @SanduniSanduni-gv2ux
    @SanduniSanduni-gv2ux 7 месяцев назад

    මිස් ඔයා ගොඩාක් පැහැදිලිව කියාදෙනවා.ගොඩාක් ස්තූතියි ❤

  • @chamilakanthi1124
    @chamilakanthi1124 3 года назад +3

    ඔයාට ගොඩාක් ස්තූතියි..🙏 ..මේවගේ පැහැදිලිව කියල දෙනවට...ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් ❤

    • @loragelanka610
      @loragelanka610 3 года назад

      Godak thanks.atata pril allana niyama widiha kiya dunnata

  • @gracedecoonghe4079
    @gracedecoonghe4079 3 месяца назад

    ඔයාගේ පැහැදිලි කිරීම හරිම පැහැදිලි යි ගොඩාක් පිං ඔබ තුමීට

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 3 года назад +4

    ගොඩක් වැදගත් විඩියෝවක් ස්තුතියි ඔබට

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 6 месяцев назад

    ගොඩාක් හොදට තෙරෙන්න කියලා දුන්නා thenk you මිස්❤❤

  • @gayanijayasekara5034
    @gayanijayasekara5034 3 года назад +7

    ඇත්තටම වටිනවා ඔයාගෙ ඉගැන්වීම.තව තවත් වීඩියෝ කරන්න , මේ විදියට ම පැහැදිලි ව,ආසයි බලන්න .ඉගෙන ගන්න, සුබ පතනවා ඔයාට❤️❤️😘😘😘😘😘

  • @NadeeNadee-y3g
    @NadeeNadee-y3g 11 месяцев назад +1

    කියන්න වචන නෑ මිස් හරිම අගෙයි ගොඩක් වටිනවා ..ලස්සනට පැහැදිලිව කියල දෙනවා..මමත් ගොඩක් ආසයි මහන්න,ඒ නිසා මන් හිතනව රෙදි කපල ලස්සනට මහගන්න මිස්ගෙ වීඩියෝ බලල මට පුලුවන්වෙයි කියල,හැබැයි මට මැෂින් එකක් නම් නැහැ,මන් මැෂිමක් පාගලවත් නෑ,ඒඋනාට මන් කපල අතේ මහල අනිවාර්යයෙන් පුරුදු වෙනවා.ස්තුතියි ඔබතුමියට ඔබේ දැනුම අපට බෙදාදුන්නට🙏🙏🙏💖💖💖💖

  • @manelherath6458
    @manelherath6458 3 года назад +4

    ඔයා ඉතා හොදින් පැහැදිලි කලා..ගොඩාක් ස්තුති යි

  • @premawickramasinhe6691
    @premawickramasinhe6691 6 месяцев назад

    බොහොම වටින පැහැදිලි කිරීමක්. ඔබට ගොඩක්ම ස්තූතියි.😊

  • @wishakajayakodi696
    @wishakajayakodi696 3 года назад +3

    ගොඩාක් ස්තූති මිස් ❤ තෙරුවන් සරණයි .සතුටින් ඉන්න හැමදාම .

  • @InokaHemanthi-yv7es
    @InokaHemanthi-yv7es 6 месяцев назад

    හොදට කියලා දුන්නා .ඔයාට ගොඩක් ස්තුතිය

  • @welirenu753
    @welirenu753 Год назад +4

    ඉතාම සරල පැහැදිලි කිරීමක් ..
    මැහුම් නොදන්න කෙනෙකුට වුනත් මහන්න හරි ලේසියි❤

  • @niroshasandayani1562
    @niroshasandayani1562 3 года назад +2

    Thank you miss.harima pahadili.

  • @SHANInNIRO
    @SHANInNIRO 3 года назад +10

    බොහොම ස්තූති.මේ design එකෙන් night dress දෙකක්ම මැහුවා.හරිම පැහැදිලියි මිස්👍

  • @ashikawickramage6317
    @ashikawickramage6317 Год назад

    හරි ම පැහැදිලිව කියලා දුන්නා.
    බොහොම ස්තූතියි.

  • @iroshapriyadarshani5550
    @iroshapriyadarshani5550 3 года назад +36

    ස්තූතියි මිස්, ඉතාම පැහැදිලිව ඉගැන්වූවාට.ජය වේවා.

  • @s.m.ireshamadhushani1361
    @s.m.ireshamadhushani1361 8 месяцев назад

    බොහොම ස්තූතිය්, මම මේ වීඩියෝ එක බලාගෙන හවුස්කෝට් එකක් මැහුවා, බොහොම ස්තුතියි ❤😊

  • @champamuthukumarana5569
    @champamuthukumarana5569 3 года назад +11

    ඉතා හොදින් තේරුම් ගියා
    බොහොම ස්තුතියි
    මම කැමතියි මිම්ම හදුනා ගන්න

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 года назад +6

    හරිම ලේසියි ..ගොඩක් ස්තුතියි .🌹

  • @mahishakrishanthi726
    @mahishakrishanthi726 3 года назад +2

    ගොඩාක් හොඳට කියා දෙනවා thanks

  • @janakachandralal7345
    @janakachandralal7345 3 года назад +4

    කවදාවත් night dress එකක් මහලා තිබුනෙ නැ මෙක බලා ගෙන කපලා මැහුවා ලස්සනට ආවා ගොඩක් ස්තුතියි

  • @Ransilu........
    @Ransilu........ 3 года назад +1

    Tnq miss ගොඩාක් පැහැදිලි .

  • @kusumkumari8532
    @kusumkumari8532 3 года назад +32

    ඇත්තට හොද පැහැදිලි කිරිමක් ස්තුති ඔබට

    • @sarojakariyawasam452
      @sarojakariyawasam452 Год назад +1

      😢Mata may pattern aken 60 palala night dress cabana hati kiyala dena

    • @MallikaMudannayaka-m1l
      @MallikaMudannayaka-m1l Год назад

      ​@@sarojakariyawasam4521112 zz6h f4màhùmpìyaßa

    • @PasinduNimsara-bx8jo
      @PasinduNimsara-bx8jo Год назад

      ​@@sarojakariyawasam452❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ see by see Hy by

    • @MuthuAththanayake
      @MuthuAththanayake 11 месяцев назад

      ​@@sarojakariyawasam452😊😮❤

    • @inokakusumsiri
      @inokakusumsiri 9 месяцев назад

      thanks

  • @vijithanandani6911
    @vijithanandani6911 6 месяцев назад

    ඔයාට ගොඩාක් පිං අද කාලේ හැමදේම සල්ලි වලට යටයීනේ ඒත් මේ ම්ස් කිසිම අහන්කාර කමක් නැතුව නොමිලේම පිලිවලට ලස්සනට කියලා දෙනවා බොහෝම ස්තුතියි ඔබ තුමියට කිරි ඉතිරෙන්න ඕන හැමදාටම බුදු සරණයි 🙏🙏🙏

  • @nishalyanelumindi7767
    @nishalyanelumindi7767 3 года назад +3

    ගොඩක් ස්තුතිය හොදට තේරුම් ඇතිව කියලා දේනවා❤️❤️

    • @niroshapadmini9131
      @niroshapadmini9131 Год назад

      ❤😊thenk you mis hodata kiyala dunna hemadamath parissamin sathutin nirogiwa siyalu pethum ituwenna kiyala suba pathanawa bs ❤ MMA nirosha

  • @sandunisithara674
    @sandunisithara674 2 года назад +1

    Godag පැහැදිලිව kiyla denwa..ස්තූතියි

  • @HITMUSICBOX888
    @HITMUSICBOX888 2 года назад +3

    හොදින් පැහැදිලි කර දුන්නා. බොහොම ස්තූතියි ❤❤

  • @menakaamadumali2877
    @menakaamadumali2877 Год назад

    ආදරේයී මිස් පැහැදිලිව කියලා දුන්නා ගොඩක් පිං 🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @nishuprarthana7090
    @nishuprarthana7090 3 года назад +13

    හරිම පැහැදිලිව කියලා දුන්නා..ගොඩාක් ස්තුතියි මිස් ❤️❤️

  • @dammikagunathilaka416
    @dammikagunathilaka416 3 года назад +4

    ඔබ‍ට බොහොම ස්තුතියි 💞

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 года назад +1

    හරිම පැහැදිලි ව කියලා දෙනවට බෙහෙවින් ම ස්තූතියි අදයි මට ඔබගේ චැනල් එක දකින්න ලැබුනේ ස්තූතියි ඔබට බුදු සරණයි!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @nirmavasana9501
    @nirmavasana9501 3 года назад +6

    ගොඩක් ස්තුතියි හොඳට පැහැදිලි බුදු සරණයි

  • @sdmalanee2299
    @sdmalanee2299 4 месяца назад

    ඉතාමත්ම සරලයි.ඉතාමත්ම පැහැදිලියි.බොහෝම ස්තූතියි.
    තෙරුවන් සරණයි.💐💐💐

  • @sagarikayapa9326
    @sagarikayapa9326 3 года назад +3

    හොදටම පැහැදිලි කලා,,
    බොහෝම ස්තුති 🙏

  • @SujaniLakshika-r3s
    @SujaniLakshika-r3s 4 месяца назад

    හොඳට තේරෙනවා කියලා දෙන විදියට.මං එකක් මැහුවා.හරි ලස්සනට නීට් එකට මහ ගන්න පුලුවනි උනා මට..

  • @sasinihendawitharana1149
    @sasinihendawitharana1149 3 года назад +4

    පැහැදිලි කිරීම ගැන අගය කරනවා. බොහොම ස්තූතියි 😊

    • @sarojakariyawasam452
      @sarojakariyawasam452 Год назад

      May night dress mostarayata 60 palala reddakin kapana hati kiyala denna 0:01

  • @mareenavanderwall3725
    @mareenavanderwall3725 4 месяца назад

    මාත් මැහැව්වා මේක හරියටම හරි. ස්තූතියි ❤❤

  • @deepagamage6821
    @deepagamage6821 3 года назад +3

    ගොඩක් පින්

  • @RohiniWickramasinghe-y3z
    @RohiniWickramasinghe-y3z 8 месяцев назад

    බොහොම ස්තූතියි හොදින් පැහැදිලිව කියලා දුන්නා

  • @sanukinisansala4361
    @sanukinisansala4361 3 года назад +4

    ගොඩක් ස්තුතියී ඔයාට ❤️😁

  • @nimalifernando1948
    @nimalifernando1948 9 месяцев назад

    ගොඩාක් පැහැදිලිව කියලා දුන්නාට ස්තුති මිස් ජය වේවා !!!

  • @kamalanambuhewa5648
    @kamalanambuhewa5648 3 года назад +3

    You explain very good.
    Thank you .

  • @milakshi1321
    @milakshi1321 Год назад

    ඇත්ත මයි හොදට පැහැදිලි ඔයාට බුදුසරණයි

  • @somaarachige788
    @somaarachige788 3 года назад +4

    හොඳටම පැහැදිලියි ඔබ තුමියට තුරැණු වන්ගේ සරණයි

  • @NimsaraRathnayaka-k5d
    @NimsaraRathnayaka-k5d Год назад

    ගොඩාක් පින් හොදට තේරුනා

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 3 года назад +4

    Great job sister thank you ❤️

  • @deepthideepthi965
    @deepthideepthi965 9 месяцев назад

    බොහොම ස්තුතිියි .ඉතා පැහැදිලිව කියා දුන්නා මිස්.

  • @Wasanamadushani-f4g
    @Wasanamadushani-f4g 4 месяца назад

    ගොඩක් හොඳට කියලා දුන්නා මිස්ට ගොඩක් පින් තවත් මෝස්තර දාන්න

  • @luckysampath5810
    @luckysampath5810 2 года назад

    ගොඩාක් ඉවසීමෙන් පැහැදිලිව කියලා දෙනවා .ගොඩාක් ස්තුති මිස් .

  • @lifeofmusic4064
    @lifeofmusic4064 5 месяцев назад

    මමත් නයිටිය මැහුවා හරිම ලස්සනයි ඔයාට බොහෝම ස්තූතියි බොහෝම පිං ❤

  • @chetikya1235
    @chetikya1235 3 года назад +1

    පැහැදිලිව කියල දුන්නා මිස් හොදට තේරුනා . මිස් ඉස්සරහටම යන්න බුදු සරණයි🙏🙏🙏🙏🙏

  • @DarshaniSilva-vu8zf
    @DarshaniSilva-vu8zf 7 месяцев назад

    මිස් කියලා දුන්න විදිහට මම මෙික මැහුවා.ලස්සනට ආවා.ගොාඩාාක් ස්තූතියි ❤❤❤❤

  • @imashakushan1402
    @imashakushan1402 3 года назад +2

    මිස් කියාදුන්න විදිහට මැහුවා ගොඩක් ලස්සනට අවා thank 😀😁

  • @kanthimunasinghe1709
    @kanthimunasinghe1709 Год назад

    මම මැහුවා හරි ලස්සන ට තිබුනා Thank you duwa oyata