ඔබතුමා කවද්ද දේශපාලනයෙන් සමුගන්නේ, චමුදිත ,උදය මැතිදු අද තනියම වෙල මැද්දේ... - Truth with Chamuditha

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 3,5 тыс.

  • @lasavijaya2
    @lasavijaya2 4 месяца назад +27

    මැරුණාම වටිනාකම දැනෙන නායකත්වය ...............❤

  • @drkumari7860
    @drkumari7860 8 месяцев назад +162

    අද 2024 . 04 . 23 . අද තමයි මම මේ වැඩසටහන බැලුවේ . එදා චමුදිත අහපු හැම ප්‍රශ්නයකටම අද ඔහු පිළිතුරු සපයා අැත. ගරු රනිල් මැතිදුනි ඔබ සැබෑම දේශපාලකයෙකි. ඔබතුමන්ට තව තවත් මේ රට ඉදිරියට රැගෙන යාමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා... !!! 🙏🙏🙏

    • @krishakrisha510
      @krishakrisha510 7 месяцев назад +2

    • @BIGBROTHERකෑමලොක්කා
      @BIGBROTHERකෑමලොක්කා 5 месяцев назад

      😂

    • @lasavijaya2
      @lasavijaya2 4 месяца назад +1

      ❤❤

    • @achinthamusicofficial8211
      @achinthamusicofficial8211 4 месяца назад +9

      ගෝඨාට ඡන්දෙ දීලා පච වෙච්ච නිසා අනුර පස්සෙ යන සෙට් එකට රට තිබ්බ තැන අමතක වුණාට, අපිට මතකයි.. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාණෙනි ඔබ ජයගත යුතුමයි ❤

    • @hikibiris90
      @hikibiris90 4 месяца назад +6

      @@achinthamusicofficial8211අනිවා බ්‍රෝ! මුන්ට වැඩක් කරන මනුස්සයෙක් පේන්නෙත් ගෝටා වගේ. දැන් ආයි කෙල කරගන්න යනවා ජේවීපී එකට දීලා😂😂😂 මේ රටට රනිල් වගේ අය හොද වැඩියි බං

  • @SRMotivation2002
    @SRMotivation2002 3 месяца назад +7

    අදයි බැලුවෙ tik tok එකෙ මෙච්චර viral යද්දි එතුමා කියපු දේ ඒ විදියටම කරා respect රනිල් සර් ❤🙏 ඒත් මිනිස්සුන්ට කිසිම කෙලෙහි ගුණයක් නැති එකට ගොඩක් දුකයි අපි වෙනුවෙන් කරපු හැමදේකටම ගොඩාක් ස්තූති සර් 🙏 සුභ විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා 🙏🥺❤️

  • @කරටකරkaratakara
    @කරටකරkaratakara 8 месяцев назад +66

    එදා රනිල් එහෙම හිතල පාර්ලිමේන්තු ආවෙ නැත්නම් අද ලංකාව කොහේ තියෙයිද කියල මන් කල්පනා කලේ මේක බලන ගමන්.
    තෙලුත් නැතුව රස්සාවට යන්න විදිහක් නැතුව එක්කො නොකා නොබී මැරිල, නැත්නම් තාම කොහෙහරි හොරකමේ යනව 😢😢😢
    2024/05/18

    • @hikibiris90
      @hikibiris90 4 месяца назад +9

      මේ මනුස්සයා මෙච්චර දෙයක් කරලත් ගොඩක් එවුන්ට මතක නෑ. කොහේවත් ඉන්න එකෙක්ට රැල්ලට දීගෙන යනවා😂😂😂

  • @namalperera5055
    @namalperera5055 3 года назад +68

    ⁣බිරිඳක් වශයෙන් ගෝඨාභය සර්ගෙ බිරිඳ ඇරැනම මෙතුමාගෙ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය අනෙක් සියළු බිරින්දෑවරැන්ට වඩා උගත් යහපත් නිරහංකාර සුන්දර කාන්තාවක්.❤️❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад +1

      👍💯💯✅👌

    • @Not-that-hard
      @Not-that-hard 8 месяцев назад +1

      කට වසා සිටින තුරු මෝඩයත් පණ්ඩිතයා

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb 10 месяцев назад +66

    ඕබ ජනාධිපති උනාම මම මේ වැඩ සටහන බැලුවා
    හරිම බුද්දිමත් ජානාදිපති කෙනෙක්
    ඔබට ජයවේවා ජනාධිපති තුමනි

  • @neethaperera729
    @neethaperera729 3 года назад +44

    ගොඩක් වටිනා සංවාදයක් respect Sir

  • @romeshniwmal
    @romeshniwmal 9 месяцев назад +38

    කොහොමද ඒක රනිල් ගේ නිහඬ බව ගැන අණාවැකිය කියපු චමුදිත ඔයා තමා රියල් බුලට් එක

  • @mallika6841
    @mallika6841 2 месяца назад +2

    හොඳ වටිනා වැඩසටහනක් මම අදයි දැක්කේ ගොඩක් ස්තුතියි චම්දිත ඔයාට

  • @najimunissa2811
    @najimunissa2811 3 года назад +236

    සුන්දර මනුෂයෙක් මෙයාගේ හැසිරීමට තමා ම්නිස්සු කැමති යි පාට පක්ෂය වැඩක් නැ නියම මොලයක් කිසිම කෙනෙකුට බැරි උනා වැඩක් ගන්න මෙතුමාගේන් ඔබතුමාට දිර්ඝ ආයුෂ ප්‍රර්තනා කරම් දෙව්පිහිටයි ජය වේවා

  • @rohanpradeep4871
    @rohanpradeep4871 3 года назад +173

    He is a LEGEND IN 🇱🇰 POLITICS

  • @janakaruwankumara2006
    @janakaruwankumara2006 Год назад +25

    චමුදිත මහත්තයෝ මෙතුමා නැත්නම් මේ රට ඉවරයි අනිත් කාරනය ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙනකම් පොඩ්ඩක් ඉන්න වෙන ප්‍රශ්න අහන්න

  • @cplp7984
    @cplp7984 3 года назад +330

    රනිල්ගෙන් ඔබ බලාපොරොත්තු වන පිලිතුරු ලැබෙනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගෙ වැඩක්

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 2 года назад +27

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි උඹයි ඊළඟ ජනාධිපතිත් ඔබට ජයෙන් ජය වේවා 🌷🌷🌷🌷🌷🍀

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +43

    රනිල් ❤ බුද්ධිමත් නායකය....ආයෙත් 2024 ජනාධිපති වෙනවා

    • @NihalDarmarathna
      @NihalDarmarathna 4 месяца назад +3

      රටෙි අසීරු අවස්ථා වලදී බෙිදයකින් තොර නැවත මටිිටමට ගෙනඒම වෙනුවෙන් රටට නායකත්වය දීමට ඔබ තුමාට ස්තුුතියි.

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 3 года назад +116

    රනිල් මැති තුමාට ජයවේවා

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +67

    රනිල් අවුරුදු 20 කට කලින් රටෙ ජනාධිපති වුණානම් රට අද දියුණු වෙලා .....❤❤❤

    • @Sachbd
      @Sachbd 3 месяца назад +3

      මෙක නම් සිරාම කතාවක් ❤😢❤😢

  • @dr.udayanath6592
    @dr.udayanath6592 3 года назад +21

    Wow, what a great man. What beautiful answers. In his discussion indicating he will get the power.

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 года назад +146

    රනිල්ගෙන් උත්තරයක් ගන්න අල් ජසීරා, BBC, CNN ප්‍රවීණ මාධ්‍යවේදීන්ටත් බැරි එකේ.. රනිල් ඉස්සරහ චමුදිත පොඩිම පොඩි මාධ්‍යවේදීයෙක්... ඒ තරමටම මනා සංයමයකින් පිලිතුරු ලබා දෙන පුද්ගලයෙක් රනිල් කියන්නෙ..✌️

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 года назад +663

    චමුදිත මහසෝන බයකරලා උත්තර ගතා උනත් රනිල් වික්‍රමසිංහගෙන් පිලිතුරක් ගන්න බෑ ඉතාම ශූක්ෂම විදිහට උත්තර දෙන්නෙ.

    • @welikadagechampasudarshani2206
      @welikadagechampasudarshani2206 3 года назад +12

      Chamuditha punchi wadi dil ekka katha karala jaya ganna mahinda arenna 😂😂

    • @mzmrizwie8894
      @mzmrizwie8894 3 года назад +13

      Ranil is a cunning politician.

    • @Gayan.fernando
      @Gayan.fernando 3 года назад +1

      Sirama thamai

    • @anilgaminiadithya3263
      @anilgaminiadithya3263 3 года назад +30

      දේශපාලනය උඩින් පල්ලෙන් අතගාලා මෙවැනි පරිණත දේශපාලකයෙකු විචාරන්න බෑ චමුදිත.රනිල්ගේ පංති පදනම කවරේදැයි ,ඔහුගේ ජාත්‍යන්තර දේශපාලන පදනම කවරේදැයි හැඳිනගෙන ඒ මත පිහිටා ප්‍රශ්න විචාරන්නට කෘතහස්ත බවක් චමුදිතට තිබුනා නම් මෙම සාකාච්ඡාව නිකංම්ම නිකාං ඕපදූපයක් නොවන්නට ඉඩ තිබුණා.

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 года назад +1

      @@anilgaminiadithya3263 unp.vinasa.karapu.apataya

  • @nisagallage6236
    @nisagallage6236 8 месяцев назад +51

    ලැජ්ජා නැද්ද නිකම්ම මන්ත්‍රී වෙන්න? 2024,04,30 කොහොමද දෙෙවය? රට ගොඩ දැමූ ජනාධීපති රනිල්.

    • @lasavijaya2
      @lasavijaya2 4 месяца назад +1

      එකෙන්ම❤

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 года назад +122

    මොනව උනත් සජිත්ට හැරෙන්නවත් බෑ මේ දැවැන්තයා එක්ක.

    • @nilupulfernando3279
      @nilupulfernando3279 3 года назад +5

      Sajith ta revenawa ranil dakinakota😵

    • @evienleema101
      @evienleema101 2 года назад +4

      සජිත් කියන්නේ සිකුරුටි කෙනෙක් වත් වෙන්න තරම් මොලයක් නැති එකෙක්🤣

    • @krishakrisha510
      @krishakrisha510 7 месяцев назад +4

      අනිවාර්යයෙන්ම ඉතිහාසයේ ලියවෙන රන් නාමය රනිල් ❤️💚🐘

  • @travelwithjanath
    @travelwithjanath 3 года назад +160

    අපි බලන් හිදිමු මෙතුමන් මේ කියන ලෙසටම වැඩ කරාවිද කියලා
    කෙසේ වෙතත් සුන්දර මනුෂ්‍යයෙක් අපි හැමෝම ආදරෙයි ඔබතුමන්ට....

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 3 года назад +4

      Yes you are a
      gentlemen you can do something show them what you can do and what did don't trust my3

    • @TheParisjo
      @TheParisjo 3 года назад +1

      Pake gentlemen moo.ponnaya.moo tamai UNP eka mattan kare.kaalakanni balla.henema gahapan okata.okata hunu gaana untath hoda wede.duk widapalla oya rate.

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 года назад +1

      @@d.d.ucompanybros4847 unp.vinasa.karapu.pimpiya

    • @mendissri...6200
      @mendissri...6200 3 года назад

      @@MaliMali-gf4uy den sepada...bola...😂🌷🖕

    • @nisagallage6236
      @nisagallage6236 8 месяцев назад +2

      අද කොහොමද 30.04.2024

  • @WONAR5
    @WONAR5 4 месяца назад +8

    මිනිස්සු එපා කිව්වත් රටට රනිල්ව ඔනා උනා එකයි ඇත්ත❤ 🙂

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 3 года назад +667

    කා එකක දින්නත් රනිල් එක්ක නම් කතාකරලා දිනන්න බැරිවුණා චමුදිතට😅😅

  • @iroshanaperera1845
    @iroshanaperera1845 3 года назад +120

    පෙන්නන්න බැරි චරිතයක් උනාට සාකච්ඡාවකදි ප්‍රශ්න අහද්දි මේතරම් සැහැල්ලුවෙන් උත්තර දෙන එකෙක් මේ ලොකෙවත් නැතිව ඇති..ඒ අතින්නම් රනිල් සුපිරි 👍

    • @theekshanajayalath
      @theekshanajayalath 3 года назад +2

      pennana beri oyata mokak karalada?

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 года назад

      @@theekshanajayalath 😂

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 года назад +1

      අම්මගෙ හුම්ත😂😂😂 කපටි නරියෙක් ඕකා උඹලා පොඩි පොඩි වැඩියි බන් දේශපාලනය කතා කරන්න කානු බයිය

  • @hemanthahot2536
    @hemanthahot2536 4 месяца назад +5

    ජිවිතේ කියන්නේ කවුරුත් නොදන්න දෙයක් 💪

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 года назад +212

    දේශපාලකයෙක් ලෙස ඔහුට අකමැති උවත් ඔහුගේ සමාජ දැනුම අධ්‍යාපන දැනුම , දේශපාලනය දැනම බොහොමයි ඒ වගේම නිහතමානී මනුෂ්‍යයෙක්,,,,

    • @sadeethairomi3607
      @sadeethairomi3607 2 года назад +1

      රෙද්ද තමයි

    • @nwpsnanayakkara1733
      @nwpsnanayakkara1733 2 года назад +9

      @@sadeethairomi3607 හොඳ දේ හොඳයි කියල දකින්න පුරුදු වෙන්න

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. Год назад +6

      ​@@sadeethairomi3607 කොන්ද පන නෑ හොද දේට හොදයි කියන්න

    • @SisiraKumara-xe4yy
      @SisiraKumara-xe4yy Год назад

      @@nwpsnanayakkara1733 p

  • @pinbaralanka2513
    @pinbaralanka2513 3 года назад +181

    චමුදිත ඔයා අහන පුුශ්න පාර්ලිමෙන්තුවෙිි ඉන්න අයගෙන් අැහුවනමිි පිස්සෝ වගේ කියවයි මෙ මනුස්සයාගේන් ඔයාට බැහැ උත්තරයක් ගන්න එක තමයි කියන්නේ බුද්දිමත් කම

    • @roshansilva3524
      @roshansilva3524 3 года назад +2

      Buddimath kamada kapati kamada

    • @pinbaralanka2513
      @pinbaralanka2513 3 года назад +9

      @@roshansilva3524 කපටිි කම කියන්නේත් බුද්දියේ තරම තමයි මම දන්න විදියට

    • @roshansilva3524
      @roshansilva3524 3 года назад +1

      Buddimath kame kelawara kapati kama. Kapati kame kelawara mulawa weema neth nam modakama

    • @ruwans.gamarachchi4878
      @ruwans.gamarachchi4878 3 года назад

      මේ ආණ්ඩුවේ ඇමතිකමක් ගත්තොත් මොකද😇

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 года назад +1

      @@roshansilva3524 unp.vinasa.karapu.pimpiya

  • @michico76
    @michico76 3 года назад +20

    Skip කරන්නෙම නැතුව බැලුවා. චමුදිතට ප්‍රශ්නෙ අහන්නත් කියලා දෙනවා. ඔබතුමා parliament එකේ කතා කරනවා බලන්න ආසාවෙන් ඉන්නෙ. ඔබතුමා වැඩසහනකට ආවොත් බලන්නෙම ආසාවෙන්. මේ තරම් සැහැල්ලුවෙන් ඕනම ප්‍රශ්නෙකට උත්තර දෙන චරිතයක් දැක්කමයි. ඒ උත්තර ඇතුලෙ සැඟවිලා තියෙන්නෙ වෙනම අර්ථයක්. ප්‍රඥාවෙන් අගතැන්පත් ඔබට චිරං ජයතු මැතිතුමනි. ඒ විශිෂ්ඨ දැනුමට හිස නමනවා.

  • @sanjubandara305
    @sanjubandara305 3 года назад +370

    ගොරක ලොරියකුයි ලුණු ලොරියකුයි තිබුනත් මදි රනිල් මහත්තයාව තම්බන්න,,,බුද්ධිමත් කමේ දේශපාලන පරිණත බවේ ප්‍රතිමූර්තියක් ,,,respect sir,,, 👏👏👏👏

    • @kingphone8251
      @kingphone8251 3 года назад +12

      Mu, තරුණ බුද්දිමත් පරම්පරාවම බටලන්දේ මරලා දැම්ම ප්‍රතිමුර් තිය රනිල් වික්‍රමසිංහ

    • @helapura-3833
      @helapura-3833 3 года назад +18

      @@kingphone8251 ඒ ඉතින් උබලාගෙ ඔලුව ඇතුලට දාලා තියෙන දේ විතරයි ..ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා උබලගෙ ඔලුවට දාලා තියෙන

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +7

      බුද්දිමත්
      දේශපාලන ප්‍රතිමූර්තියක් ??????
      එච්චර නම් වැඩිද මන්ද ??

    • @nirupikananayakkara5644
      @nirupikananayakkara5644 3 года назад +13

      අපේ රටේ ජනතාව ගොඩක් මෝඩයෝ මෙතුමාට මඩ ගහන්න බලන්නේ එක එක දේශපාලන උවමනා වෙනුවෙන්. අද අපේ රට මෙහෙම විනාස වෙලා තියෙන්නේ ඒකයි

    • @HemaLatha-ox4xx
      @HemaLatha-ox4xx 3 года назад +3

      👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿

  • @thusithlall244
    @thusithlall244 3 года назад +185

    ඇත්තටම ගොඩක් බුද්ධිමත් පුද්ගලයක් .කවුරු මොනවා කිව්වාත් දේශපාලනයේ ඉන්න ඔන
    තෙරුවන් සරණයි

    • @JayaKandy
      @JayaKandy 2 года назад +2

      අනේ යකෝ

    • @පින්කැපා
      @පින්කැපා 2 года назад +1

      උබලා නිසා තමා ලන්කාව ට මෙහෙම උනේ කාලකන්නි

    • @thusithlall244
      @thusithlall244 2 года назад +1

      @@පින්කැපා හා.

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. Год назад +2

      ​@@පින්කැපා කුහක අවස්තාවාදී ලප අනුරගෙ වහල් ජෙප්පො 😂

    • @SADIQUELUCKMAN
      @SADIQUELUCKMAN 8 месяцев назад +1

      ❤❤❤gentleman

  • @kavindabandara4930
    @kavindabandara4930 Год назад +23

    ගිය පර 43 යි මේ පර තනි මන්ත්‍රී දුරයේන් අගමැති වේලා ජනාධිපති වුන ලෝක වර්තවක් තිබ්බ එකම ජනාධිපති ❤❤❤ දැනට ඉතුරු වේලා ඉන්න දේශපාලනයේ ඉන්න අන්තිම උගතා.

  • @italankafoliage5872
    @italankafoliage5872 3 года назад +117

    Form is temporary but CLASS is permanent.

    • @dolarge4924
      @dolarge4924 3 года назад +4

      Well said

    • @rukshanjay5579
      @rukshanjay5579 3 года назад +4

      Exactly ! Class act

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 года назад +1

      @@dolarge4924 unp.vinasa.karapu.pimpiya

    • @pbamunusinghe
      @pbamunusinghe 3 года назад

      @@MaliMali-gf4uy සජිත් නේද?

    • @Hi-xy5nn
      @Hi-xy5nn 3 года назад

      @@MaliMali-gf4uy සජිත්😂

  • @abcautotrendy
    @abcautotrendy 3 года назад +95

    23නෙන් පස්සෙ තමයි හොදම අවස්ථාව වෙන්නේ අමු අමුවේම ආන්ඩුවට උපදෙස් ගන්ට.... ජයවේවා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා... නරි රන්චු පිටින් ආවට සිංහයා එන්නේ තතියෙන්....

    • @wimana9415
      @wimana9415 3 года назад

      හා හා රියැක්ට් තිබ්බනම්....😂😂😂

    • @Kamal-ju6qx
      @Kamal-ju6qx 3 года назад +1

      Sinhaya😂

    • @sureshsilva5058
      @sureshsilva5058 3 года назад +1

      සිංහය එනෝ 😂😂 දුවමු මිතුර දුවමු🤣🤣 මිතුර දුවමු දුවමු 🤣🤣

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +19

    ඔය සැහැල්ලුව හරි භයානකයි ....රනිල් ❤❤❤❤

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 3 года назад +52

    ඇත්තටම බුද්ධිමත් දෙදෙනෙකුගෙ හොද සාකච්ඡාවක් ඇසුවා.මම පුද්ගලිකවම රනිල් ගැන හැමදාමත් සෑහීමකට පත් වුනා. රටවල නායකයින් දිහා බලන විට ඔහුද ඒ හා සමානයි.
    කතාවක් තියෙනවානෙ බුරන බල්ලා හපා නොකයිලු,ඉතින් දැන් තියෙන ආන්ඩුව වගේ.
    රනිල් ඉතාමත් බුද්ධිමත් .

  • @sabadiv1901
    @sabadiv1901 3 года назад +33

    After watching this.I feel u must be in the parliment as most experiensed & knowledgeble politician.

  • @සිහිනDilz
    @සිහිනDilz 3 года назад +30

    දේශපාලනයේ හිනිපෙත්තටම ගිය පරිනත නායකයෙක්...🙏🙏🙏

  • @SrilankaEU
    @SrilankaEU 3 года назад +167

    ඒ ඉවසීම ,සූක්ෂම පිලිතුරු ලබාදීම...පරිණත නායකත්වය .නිහතමානීකම

    • @Paragatha
      @Paragatha 3 года назад +2

      ඇත්තටම.....😯😯😯

    • @backup2196
      @backup2196 3 года назад +1

      පුක...

    • @Paragatha
      @Paragatha 3 года назад

      @@backup2196 ☹️

    • @Paragatha
      @Paragatha 3 года назад

      @@backup2196 😌

    • @mendissri...6200
      @mendissri...6200 3 года назад +2

      @@backup2196 sepa...mooda kunu baiya...😂😂😂

  • @priyankaraherath1624
    @priyankaraherath1624 3 года назад +288

    පියුමිව නිරෝධායනයට දාන්න පුළුවන් වුණාට චමුදිතට රනිල්ගෙන් උත්තරයක් ගන්න බැරි වුණා මේ පාරනම්..

    • @dulindadeneth7970
      @dulindadeneth7970 3 года назад +7

      දන්න කාලෙ ඉදන් දේශපාලනේ කරන රනිල් එක්ක මේ පින්නය කොහෙ හැරෙන්නද බම්....😂 රනිල්ව තම්බන්න චමුදිතගෙ කපටිකම් මදි....😂💔

    • @samaliyanaarachchi2081
      @samaliyanaarachchi2081 3 года назад

      @@dulindadeneth7970 🤣🤣🤣🤣

    • @douglasperera7063
      @douglasperera7063 3 года назад +4

      රනිල් කියන්නෙ හොරට කාලා නොකෑවා වගේ ඉන්න එකෙක්.

    • @nalimsali7995
      @nalimsali7995 3 года назад +1

      ගල් ආදාගෙන් හරි උත්තරයක් ගන්න අමාරුයි .

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +15

    විවිධ බුදු පිළිම නිවසේ හැම තැනම ....මම බේර ගහන්න ඕන නෑ බෞද්ධ කියලා රනිල් ❤❤

  • @PubuduDasanayake
    @PubuduDasanayake 3 года назад +53

    චමුදිත ඔබටත් මටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව නේද මේ පරිණත මිනිසාගෙන්...
    හඳනාගත්තොත් නිවැරදිව මේ භාවිතාව...
    ගරු රනිල් වික්‍රමසිංහ මැතිඳුනි,
    සුබ පැතුම් ඔබ තුමාට..
    (විශ්වසනීයම දේශපාලනඥයා)

  • @dimuthupriyanjana1260
    @dimuthupriyanjana1260 3 года назад +154

    අම්මෝ ඉවර වෙනකම් බැලුවා.. චමුදිත ඔබට ස්තූතියි.
    රනිල් කියන්නේ නියම දේශපාලඤයෙක්. ඔහුගේ වටිනා කම අවාසනාවකට තේරෙන්නේ නෑ. බොහෝ විට ඒක ඉදිරියටත් එහෙම වෙයි. සරලව කියන්නම්. මැදමුලනෙන් ආපු ජාතික වාදියා ලoකාවේ පස්වෙනි ධනපතියා වෙනකොට මහබැoකු හොරා කියන මෙතුමා හම්බකරපු දෙයක්නම් කොහෙවත් නෑ. කණගාටුයි.

    • @pathumpathum4020
      @pathumpathum4020 3 года назад +7

      ඒක හරි ..

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 года назад +3

      පස්වෙනි ධනපතිය කියල කොහෙද නම්වෙලා තියෙන්නෙ ? ඔයකතා ටික 2015 චන්දෙට කියපුව. ඒව අවලංගු වෙලා බොරැවෙලා ඉවරයි. මහබැංකු රොබරිය එලිපිට සිද්ධවුන දෙයක්, ආර්ථිකය දනින් වැටිල බැංකුපොලී වැඩිවෙලා රැපියල දැවැන්ත කඩාවැටීමකට ලක්වෙලා 2019 රනිල් පැරදිල ගෙදරම යද්දි ආර්ථිකය ඇෆ්ගන්ලටත් පල්ලෙහා. තව තියනව කියන්න උත්තර දිග වැඩිඋනාම නීරසයි.

    • @kumarekumare2504
      @kumarekumare2504 3 года назад +3

      වල පල්ලට යන්නැතිව මොකටද දියවන්නාවට යන්නෙ

    • @kingphone8251
      @kingphone8251 3 года назад +3

      වටිනා කම තේරුණා බුද්දිමත් තරුණ පරම්පරාවම බටලන්දේ වදකාගාරෙ මරලා දාද්දි. ඒ පව් පඩිසන් දීලා නෑ තව මුන්ට

    • @nirupikananayakkara5644
      @nirupikananayakkara5644 3 года назад +10

      ඔබ රටට අවශ්‍යම මිනිසා මේ රටට අහිම් කලේ මේ රටේ බල ලොබි දේශපාලකයන් හා ඒවාට රැවටෙන වහල්ලු. මෙතුමා කරපු බැංකු හොරකමක් නෑ හොරකම උනේ රාජපක්ෂ කාලේ. පාර්ලිමේන්තුවේ වැටුපක් නොගත් එකම කෙනා. පවුලේ දෙපළ රටට පරිත්‍යාග කල අය. උපන් දා සිට පොහොසත්තු. මොනවටද කාටද හොරකම් කරන්නේ. ජනාධිපති කෙනෙක්ට කරන්න බැරි සේවයක්‌ අගමැති කෙනෙක් හැටියට කරලා තියෙනවා. ඒවා නොදත් මෝඩ රැලක් මඩ ගහනවා. ඒ කයි ඇත්ත

  • @sanushkajayasena4416
    @sanushkajayasena4416 6 месяцев назад +31

    අද බලන මම... එතුමා කල කීදේ එලෙසම කර... ❤❤ Respect sir..

  • @madhawadissanayaks9477
    @madhawadissanayaks9477 3 года назад +144

    මුලින්ම කියන්න ඕනේ රනිල් කියන්නේ ලංකාවට ගොඩාක් සේවය කරපු පුද්ගලයෙක් .නමුත් ඒ සේවය දන්න බොහෝ ටික දෙනයි ඉන්නේ .මොකද කොතනකවත් බෝඩ් ගහලා ,එක්කෝ ඔහුගේ රැස්වීමක වත් ඒවා එළියට එන්නේ නැහැ .මම දැක්කා මේ ලඟදි ෆේස්බුක් පේජ් එකක් තියෙනවා රනිල්ව යළි කියවමු කියලා .ඒකට ගිහින් බලාගන්න පුළුවන් ඔහු කළ සේවය කොපමණද කියලා

    • @chanuth5735
      @chanuth5735 3 года назад +1

      E link eka danna bro

    • @thilinianthuriyam8905
      @thilinianthuriyam8905 3 года назад +3

      Merunata passene minissu owa blnne😥

    • @nisagallage6236
      @nisagallage6236 9 месяцев назад +1

      අනිවා

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 8 месяцев назад

      මෙතුමා කල සේවය අප්‍රමාණ යි. නමුත් බොහෝ දෙනෙක් එය දන්නේ නෑ 😢

  • @ruvindapiyarathna3742
    @ruvindapiyarathna3742 3 года назад +17

    A LEGEND IS ALWAYS LEGEND චමුදිත අද පරාදයි රනිල් වික්රමසින්හ ඉස්සරහ

  • @krishakrisha510
    @krishakrisha510 7 месяцев назад +16

    අද 2024 6/6 මම තුන්වෙනි වතාවට මේක බලන්නෙ 😊

  • @kethmirasanuga8523
    @kethmirasanuga8523 3 года назад +104

    සුන්දර මනුෂ්‍ය යෙක් ආදරෙයි හමදාම.ඔබතුමා ට බුදු සරනයි .

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 3 года назад +119

    "දැන්මෙ නැත්තම් ඔය බෙදීම තවත් යනවා" -හිටපු අගමැතිතුමා මොල ගෙනාපු නැවක්

  • @kolitharathnayaka4483
    @kolitharathnayaka4483 2 года назад +45

    තනි අලියාගෙ බලෙ පෙන්නුවා 69ලක්ශෙ ඩාම් ඩුම් වෙලා යනවා ඇති 🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏

  • @nayomisenadeera16
    @nayomisenadeera16 3 года назад +25

    This is a great example for "confidence is silent, insecurities are loud"

  • @sunethrapanditharatne4003
    @sunethrapanditharatne4003 3 года назад +132

    ඔය බුරන විදියට මහින්දටයි නන්දෙටයි ඉන්ටවිව් එකක් කරණවකො

    • @douglasperera7063
      @douglasperera7063 3 года назад +16

      ඔව් ඉතින් උන් මරනවනෙ. මාධ්‍ය වේදීන්ට උන් කරපුවා අමතකද.

    • @gamagejg
      @gamagejg 3 года назад +3

      hik hik api thamai hodatama kare

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +12

    දෛවය කියලා දෙයක් තියෙනවා ......අද ඔප්පු වෙලා ඉවරයි රනිල් ❤❤❤❤

  • @pushpahonor983
    @pushpahonor983 3 года назад +45

    චමුජිත ට ස්තූතියි පිං දිර්ඝ ආයු ලැබේවා !!!!රටට කරන සේවයට හැම තොරතුරක් සෙ⁣ායා යැම නිසා බුදු සරණයි

  • @kumudithajayasinghe
    @kumudithajayasinghe 3 года назад +261

    රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකා දේශපාලනයේ මම කැමතිම දේශපාලඥයා.. රනිල් එක්ක කරන interviews මම බලන්න ආසත්, රනිල් හැමවෙලේම කතාකරන්නේ point එකට !

  • @ChamindaBandaraJM
    @ChamindaBandaraJM 3 года назад +24

    පරිණ්ත බවේ ප්‍රතිමූර්තියක් 😍😎

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 3 года назад +166

    මේ ආන්ඩුව අවුරුදු 3න් පෙරලෙනව කිව්වට විශ්වාසයක් තිබ්බෙ නෑ, ඒත් රනිල් පාර්ලිමේන්තු යනව කිව්වම හිතුනා ඒක වෙන්න පුලුවන් දෙයක් කියල.

    • @cgeneration1962
      @cgeneration1962 3 года назад

      Don't believe in toppling governments before their due time. Let them run the course. If they have to be fighting all the time to keep the rule, how can they focus and implement strategies.

    • @solomonperera9479
      @solomonperera9479 3 года назад

      එහෙම වේවි .

    • @MrNoBrainsYT
      @MrNoBrainsYT 2 года назад

      🤣😂

    • @dhanukjoo9868
      @dhanukjoo9868 2 года назад +2

      දැන් වැඩේ හරිනේ මචං

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 2 года назад

      Ado ado😂

  • @Creator7768
    @Creator7768 3 года назад +255

    මෝඩයෙක් නෙවේ දැවැන්තයෙක්...🙂 අධ්‍යාපනයේ ඉහලටම ගියපු වැඩ්ඩෙක්... දේශපාලන මතය මොකක් වුනත්.. මේ තරම් වැඩ්ඩෙක් දැකලා නැ....

    • @yoyoyo1penaldo
      @yoyoyo1penaldo 3 года назад +6

      එකගයි

    • @sampathveerasingha2162
      @sampathveerasingha2162 3 года назад +5

      Yes 💯 agreed 👍

    • @yohanravindra5717
      @yohanravindra5717 3 года назад +3

      danwath oya duupath mana sikathwayen midila, lokaya diha as arala balanna

    • @Creator7768
      @Creator7768 3 года назад +7

      @@yohanravindra5717 ane bro. modayek wage katha nokara mama kiyl thiyena de hodata kiywpn. specially mm ubl wage wahal manasikathwayak mata ne. anika ranilge political petta mona unat uge education peththa hoyl blpn. ub oya kiyn dupath manasikathwayem inne nethuwa...

    • @yohanravindra5717
      @yohanravindra5717 3 года назад +2

      @@Creator7768 kochchara ugathek unath wadak na, rate minissu gana nohithana, thamange wasiya balaya ta oni deyak karana.. meeka lankawe inna hama desa paluwatama adalai. Mama lankawe newei inne.. eeth lankawa ada hadei heta hadei kiyala balaninne. Mokada Australia wage rata wala politicians la kohomada hasirenne, ape aya kohomada wada karanne kiyala balanakota hari dukai ratata wela thiyena de gana. Vote eka bawitha karana minissu thamai waga kiyanna oni,me wage horu path karanawata. Ranil la, mahandala aye aye enne rata goda nagannada. Age eka 70 panalath monawada ratata karala thiyenne. Ape minissu thawath balaporoththu thiyagena rata hadanakan.

  • @malakamihiraj6993
    @malakamihiraj6993 2 года назад +113

    අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති. ශ්‍රී ලංකාව දියුණු තත්ත්වයකට ගෙන ඒමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 🙏🙏🙏

    • @imnews9066
      @imnews9066 Год назад +7

      මේක එන්ගලන්තේ ඇමරිකාව වගේදිව්නු කරන්නේ ගරු ජනාදීපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමනයි 🙏

    • @sehnal139
      @sehnal139 Год назад

      WASARA 50 INDALATH BARI UNA, KOHOMADA DAN KARANNE?

    • @ROADRUNNER-vl9mu
      @ROADRUNNER-vl9mu Год назад +1

      කාගෙ.දරැවෙකිද.බං උබ

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 8 месяцев назад

      උබ මොකෙක්ද බන් රනිලා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජන රජයේ ජනාධිපති කියලා කියන්න රනිලා කියන්නේ මැදමුලනේ රාජපක්ෂ ගුබ්බෑයමේ ජනාධිපතියා රනිලා එහෙමත් නැතිනම් රාජපක්ෂ ගුබ්බෑයමේ ආරක්ෂක දඩෝරියා තමයි රනිලා එහෙම නැතුව මේරටේ ජනාධිපතිවරයා රනිලා නෙවෙයි

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 3 года назад +145

    කවුරු ප්‍ර්තික්ශේප කලත්,මොනවා කිව්වාත් ,ඔහුගේ පිලිතුරු කාලෝචිතයි ඥානාන්විතයි..එය තේරුම් ගැනීමට බුද්ධියක් තිබිය යුතුයි ..පරිනත දේශපාලනය හා අත්දැකීම් ඊට හේතුවයි ..

  • @wirxtrm5801
    @wirxtrm5801 3 года назад +14

    ඔබ දෙපලටම තෙරැවන් සරණයි.සතුටුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏

  • @Newsfinal84
    @Newsfinal84 Год назад +10

    Hatts off sir

  • @dexpetworld9771
    @dexpetworld9771 3 года назад +102

    මම හර්කියුලිස් නෙවෙයි නැව ගොඩට ගන්න 👍👍👍). රනිල් මහත්තයා සුපිරියටම උත්තර දෙනවා

  • @amazingcook1723
    @amazingcook1723 3 года назад +225

    රනිල මගේ වීරය. දේශපාලනයෙ සාර්ථකම මනුෂ්‍යයෙක්

    • @chewowche5141
      @chewowche5141 3 года назад +1

      🤣🤣🤣🤣

    • @dhanuhub7850
      @dhanuhub7850 3 года назад +4

      Mokadda kiwwe??.😂

    • @nirupikananayakkara5644
      @nirupikananayakkara5644 3 года назад +6

      ඔබ හ‍රි

    • @sunethraabeysinghe9160
      @sunethraabeysinghe9160 3 года назад +2

      අනේ මන්දා. ඒත් ඇයි මේයා අසාර්ථක පාලකයෙක් වුනේ. ඇයි අදක්ෂ වුනේ?

    • @dildil1198
      @dildil1198 3 года назад +4

      Eka nisada.. paksheth vinase kare..😆😆

  • @shreemalrajapaksha5994
    @shreemalrajapaksha5994 2 года назад +81

    රනිල් මහත්තය එක්ක හැරෙන්නවත් එකෙක් ඔය 225 හේ නෑ .. මෙතුමගෙ වටිනාකම තේරෙන්නෙ නැති දවසක තමා..දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට!

    • @පින්කැපා
      @පින්කැපා 2 года назад +1

      Ow ow u tharam minimaruwek ratem na ubalvage kalaknni uba th ara thirisan rajapaksha kenek vitharai

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw Год назад

      Ou ou ratamea inna budimatha mu😂🤣 ane pala yako

    • @rohanapiyatilake5962
      @rohanapiyatilake5962 Год назад

      දිග ආයුෂ නිලැබේ...
      ආයුශ කෙටිවේ........
      ඊලග උපත කන් නැති ඇස් නැති සතෙක් වේ....

    • @jasonreplays6879
      @jasonreplays6879 9 месяцев назад

      @@rohanapiyatilake5962 pla pissu nakiyo ynna

    • @fawzars6758
      @fawzars6758 8 месяцев назад

      💯💯💯💯💯💯❤❤

  • @personalinstinct6818
    @personalinstinct6818 3 года назад +278

    කෙලින් උත්තර නැති උනත් ඒ දෙන උත්තර වල තියෙන පණිවිඩය තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕන

    • @charindudilminda
      @charindudilminda 3 года назад +3

      යන්නෙ කොහෙද?..මල්ලෙ පොල්...

    • @himanthapoornika6623
      @himanthapoornika6623 3 года назад +2

      Ow me chamuduithaya හිතන් ඉන්නෙ කෙළින් katha කරන ekek කියලා ...... අහන්න deval thava කොච්චර thiyenavada..

    • @personalinstinct6818
      @personalinstinct6818 3 года назад +14

      @@charindudilminda හය හතර නොතේරෙන සජිත්ට කඩේ යන හරක් පැටවුන්ට තේරෙන්නෙ නෑ කොහොමත්

    • @mohammedsiraz1598
      @mohammedsiraz1598 3 года назад +7

      Chamuditha fail

    • @diluzday8319
      @diluzday8319 3 года назад +7

      අනිවාර්‍යෙන්ම දුන්න උත්තර සියල්ල අතරෙ තිබුනෙ බොහෝ තීවූර වූ ව්‍යන්ගාර්ථ සටකපට පිලිතුරු දුකනම් මේ වගේ මොලයක් තිබිලත් ලන්කාවෙ කිසිම දේෂපාලුවෙකුට නැති තමන් ගැන මිනිස්සු ඉතිහාසයෙන් සාක්ෂි දරන්නට රටට දෙයක් නොකිරීම පිලිබදවයි. සිතෙන හැටියට මේ දේෂපාලුවන්ට මුදල් අති පරම්පරා ගනනාවකට සුර සැප විදියහැකි එසේනම් මේ රට අගාදයට අදින්නෙ කුමන කාරනාව සදහාද ????? ප්‍රශ්නාර්ථයක්

  • @yohanw4233
    @yohanw4233 3 года назад +73

    චමුදිත කොල්ලගෙයි , රනිල් සර්ගෙයි interview මාසෙට එකක් වත් ඕනේ

  • @nawarathnamudiyanselagecha9866
    @nawarathnamudiyanselagecha9866 Год назад +8

    Nice programme

  • @newsminipura2471
    @newsminipura2471 3 года назад +111

    ස්කිප් නොකර බැලුවා..ඒ තරම් සුපිරියි....රනිල්ගෙන් ඉගෙන ගන්නවනම් ඉගෙන ගන්න දේවල් ගොඩයි...පරිණත නායකයෙක්.රියල් බුද්ධිමතෙක් දැක්කා..

    • @sunethraabeysinghe9160
      @sunethraabeysinghe9160 3 года назад +2

      ඒත් එච්චරම බුද්ධිමත් නම් ඇයි බලය රදා පවත්වගන්න බැරිවුනේ?

    • @nightbot6215
      @nightbot6215 3 года назад +9

      @@sunethraabeysinghe9160 ඒකට ජනතාවගේ බුද්ධිමත්කමත් බලපානවනේ

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 года назад

      @@sunethraabeysinghe9160 unp.vinasa.karapu.pimpiya

    • @newsminipura2471
      @newsminipura2471 3 года назад +5

      @@MaliMali-gf4uy unp එක විනාශ කරේ ඒක අස්සේ අවුරුදු ගාණක් තිස්සේ ලැගගෙන ඉඳලා..දෙපැත්තේ කකුල් ගහගෙන හැමදාම පක්ෂේ නායකයන්ගේ කකුලෙන් ඇදපු එවකට නියෝජ්‍ය නායක ,වත්මන් වි.නා.ස ප්‍රේමදාස මිසක් ,රනිල් වික්‍රමසිංහ නෙමෙයි ...සජිත්ලා වගේ ගුණමකුවෝ එක්ක වැඩ කරලා පක්ෂේ මෙහෙම හරි ඉතුරු කරගෙන තියෙන එකත් ලොකු දෙයක්..

    • @namaldhanushka8012
      @namaldhanushka8012 3 года назад +1

      Math

  • @kasunsameera825
    @kasunsameera825 3 года назад +35

    කවුරැ කොහොම කීවත් ඔබතුමා පටන් ගන්නහමන් සාර්ථක වෙන්න ඕන හදවතින්ම.මම.කිසිම.පක්ශයකට ජන්ද දාල නෑ.මේ වෙනකම්.හැබැ ඔබතුමාගෙ බුද්දිමත් කම ගැන මම සෑහෙන්න දන්නව.රටට හොදක් කරනවනම් මගෙ අවුරැදු 36 ක ජන්දය ඔබතුමාට.කතා කරනව වගේම තමන්ගෙ තැනට ආවම රට ගැන තමන්ට වඩා හිතනවනම් ඒකයි වෙන්න ඕන.දේශපාලකය නෑ වගේ හිතෙන රටක් හදන්න පුලුවන් නම් ඒක තමයි වටින්නෙ.මොකද දේශපාලකය කියන්නෙ රටට වැඩක් නැති උනාට උන්ටවැඩක් ඇති එවුන්.මිනිස්සු බුද්දිමත් වෙන්න කාලය ඇවිත් .නැත්නම් හැමදාම දුප්පතා දුප්පත් කමේම මිරිකිලා මැරිල යයි

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +18

    අනුර සජිත් මොකුත් ද .......රනිල් බුද්ධිමත් නායකයෙක් ❤❤❤❤

  • @medhabasnagala2692
    @medhabasnagala2692 3 года назад +101

    ආප්ප හැදුවේ මම නෙමෙයි.... එක මරු

    • @kasunsameera825
      @kasunsameera825 3 года назад +5

      සිරාම ඒකනම්😜😜👌✌👈

    • @NS-qq4vk
      @NS-qq4vk 3 года назад

      @Kumara Sri 😂😂😂

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 года назад +1

      @@kasunsameera825 unp.vinasa.karapu.pimpiya

  • @lakindujayakody2125
    @lakindujayakody2125 3 года назад +294

    හෙට උදේ 6ට වැඩ, දැන් 00.15 ඒත් බලනවා, මොකද රනිල් කියන්නෙ අලයක් නෙවෙයි....මොලයක්!
    දේශපාලනේ වැඩක් නැහැ, උපායමාර්ග කලමණාකරනය ගැන ඉගෙන ගන්න ඕන නම් මිනිහා තමා මෑන්.

    • @juderodrigo449
      @juderodrigo449 3 года назад +13

      අපේ රටේ ජනතාවට රනිල්ගේ මොලේට
      වැඩියෙන් අලගෙඩියක් වට්නාවා , මොලේ තියන අය ඕන තරම් පාර්ලිමේන්තුවේ ඉන්නවා , ඒත් අලගෙඩියක් තරම්වත් වට්න් නැහැ

    • @MyUdd
      @MyUdd 3 года назад +9

      Deshapalaneth Ranil thama brother!

    • @adampereira1614
      @adampereira1614 3 года назад +9

      අඩෝ මමත් මේ දැන්😂 මටත් 6ට වැඩ

    • @sampathveerasingha2162
      @sampathveerasingha2162 3 года назад +3

      1.10 am thawamath balanamwa.. well said...

    • @anurakumaradisanayake
      @anurakumaradisanayake 2 года назад

      @@juderodrigo449 යකො දැන් අගමැති

  • @cj5214
    @cj5214 4 месяца назад +5

    He's a really wise guy. I'd love to see him as the next President as well.

  • @luxmanmadapatha7976
    @luxmanmadapatha7976 3 года назад +33

    Interesting talk Chamuditha, Good luck Mr. Ranil Wickremesinghe Sir!

  • @dhanushkadharmapala1313
    @dhanushkadharmapala1313 3 года назад +114

    මිල කල නොහකි දැනුම් සම්බාරයකින් යුක්ත ශ්‍රී ලාංකික මිනිසා රනිල් වික්‍රමසිංහ.👍👍

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 года назад +3

      අම්මගෙ හුම්ත😂😂😂 කපටි නරියෙක් ඕකා උඹලා පොඩි පොඩි වැඩියි බන් දේශපාලනය කතා කරන්න කානු බයිය. බලපන්කෝ කොරයි මුන්ද.මුගෙ මොලෙන් මොනවද කරේ කියපන් මේ රටට

    • @yaninyanin7820
      @yaninyanin7820 2 года назад +2

      උඹට අං තියනව ද කියල බලපන් !

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 года назад +3

      උඹ නම් මහ ගොන් පතයෙක් බං. මෙච්චර කාලෙකට කලින් කරපු දෙයක් කියපං මේ රටට

  • @Speak_The_Truth_33
    @Speak_The_Truth_33 8 месяцев назад +6

    Respect 👌💯

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 года назад +248

    " මං බෙර ගහන්න ඕනැයැ බෞද්ධයෙක් කියල "

    • @Paragatha
      @Paragatha 3 года назад +2

      මේක කවද්ද කිව්වෙ.?

    • @anuradhaprabath4296
      @anuradhaprabath4296 3 года назад +3

      @@Paragatha 37:13

    • @Paragatha
      @Paragatha 3 года назад +1

      @@anuradhaprabath4296 ස්තූතියි... 🙂 නියම කථාව.....🙂

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 3 года назад +1

      රාජපස්ස නියාය අනුව බය්..යො න්ගෙන් බලාපොරොත්තු ඒකය..

  • @sriyalatha4234
    @sriyalatha4234 2 года назад +25

    නිහතමානී නායකයෙක් කාටවත් දොස් කියන්නේ නෑ

  • @gayanmannapperuma2981
    @gayanmannapperuma2981 5 месяцев назад +9

    Watched this again !

  • @Ltrossad234
    @Ltrossad234 7 месяцев назад +25

    දැන් තමයි මේක බලන්න ඕන.කූඹියෝ බැලුවා වගේ 😂

  • @express6468
    @express6468 3 года назад +25

    රනිල්ට මිනිස්සු කැමති නෑ. ඒක ඇත්ත. ඒත් කතා කරලා නම් රනිල් එක්ක හැරෙන්න බෑ කාටවත්. මේකෙන්ම ඒක තේරෙනවා. අනිත් අය වගේ කෑගහන්නේ දඟලන්නේ නෑ ගානක් වත් නැතුව උත්තර දෙනවා චමුදිතත් කොර උනා.

  • @kasunlalantha8969
    @kasunlalantha8969 2 года назад +19

    Congratulations Mr President 👏

  • @s.s.3584
    @s.s.3584 3 года назад +157

    චමුදිතට ඕන එයා අහන ප්‍රශ්නෙට එයාට ඕන උත්තරේ ගන්න. ඔයාට ඕන උත්තර එයා දෙන්නේ නෑ. එයා දෙන උත්තරේ ඔයා බාර ගන්න.

    • @izz9433
      @izz9433 3 года назад +1

      එයා දෙන උත්තරේ ඔයා බාරගන්න ටිපිකල් වහලෙක්

    • @randomvideos1773
      @randomvideos1773 3 года назад +2

      Chamuditha is a joke

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 года назад

      @@izz9433 rata.vinasa.karapu.pimpiya

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 года назад +117

    ඕනම කෙනෙක්ට කතා කරන්න පුලුවන් චරිතයක් ගරු කරන්න පුලුවන් අනික් ඇමතිවරුන්ටනම් මේ ප්‍රශ්න වලට මල පැනලා රනිල් සුපිරී

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 8 месяцев назад +6

    Good..

  • @chulithajayasekara1966
    @chulithajayasekara1966 3 года назад +51

    Congratulations Mr. Wickremesinghe.., Good Luck

  • @tysonbro5415
    @tysonbro5415 3 года назад +424

    ඉංග්‍රීසි දැනුම උපරිම තියෙද්දි තනි සිංහලෙන් කතා කරනව වගේ විශේශත්වයක් දැනෙන්නෙ කාටද 👉❤..හැමෝම කතා කරද්දි ඉංග්‍රීසි වචන දෙක තුනක් දාල කතා කරද්දි රනිල් වික්‍රමසිංහ ඒ අතින් 👉❤❤❤❤

    • @erangadisanayak9538
      @erangadisanayak9538 3 года назад +25

      දන්නෝ නොපෙන්වති මචන්

    • @MyUdd
      @MyUdd 3 года назад +8

      Wow kiyala wadak na mchn

    • @Paragatha
      @Paragatha 3 года назад +11

      😯 ඒක නම් ඇත්ත.... පිරිසිදු තනි සිංහල කථාව.... නියමයි...

    • @namalperera5055
      @namalperera5055 3 года назад +4

      සජිත්ගෙ ගොන් කතා.. මතක්වුණ ..
      පිරැනු කළේ දිය නොසැලේ...

    • @dayanhamine7533
      @dayanhamine7533 3 года назад +9

      පිරැණු කලේ දිය නොසැලේ.. ඉංග්‍රිසි වචන. දහයක්. දන්න එකෙක් ආවොත්.. .. (සුකරවංස).. .. සිය තැනකට ඒක. ඔබනවා

  • @cryptoupload3406
    @cryptoupload3406 6 месяцев назад +10

    🔥🔥🔥🔥 කිව්ව දේ කරා ...🔥🔥🔥🔥

  • @SLmaduwa-18
    @SLmaduwa-18 3 года назад +51

    නිහතමානී බුද්ධිමතෙක්....♥️

  • @nataliapeiris4379
    @nataliapeiris4379 2 года назад +47

    ටැබ් දෙන්න ඕන කියද්දි එදා මිනිස්සු හිනා වුනා ගම් වල ලමයිට ටැබ් මොකටද දාන්න සපත්තුවක්වත් නෑ කියලා හිනා වුනා… සුවසැරිය ගේනකොට හිනා වුනා…
    අන්තිමට වටේ මුඩුක්කු තියෙද්දි යටිමඩි ගහන්න මහින්දලා හදපු නෙලුම් කුලුණ නෙවෙයි ප්‍රයෝඡනවත් වුනේ සුවසැරිය නිසා කොරෝනා රෝගීන් දහසකගේ ඡීවිත බේරුනා…අද ටැබ් නැතුව දරුවන්ට ඉගෙනීමක් නෑ…
    අන්න ඒකයි අනිත් සියලු දෙනාටම වඩා දුර පේන නායකයෙක් කියන්නෙ එතුමට…

    • @Free2play-k3m
      @Free2play-k3m 9 месяцев назад +1

      එතකොට මහබැංකුව කඩපු එක හරිද 😂😂😂

    • @inokainoka9004
      @inokainoka9004 8 месяцев назад +1

      අනිවාර්යයෙන්

    • @inokainoka9004
      @inokainoka9004 8 месяцев назад

      දුරදක්නා නුවණ

    • @inokainoka9004
      @inokainoka9004 8 месяцев назад

      ​@@Free2play-k3mබොරු

    • @Free2play-k3m
      @Free2play-k3m 8 месяцев назад

      @@inokainoka9004 😂😂😂

  • @kavindulakshan6322
    @kavindulakshan6322 2 года назад +43

    චමුදිත ඔයා අහනව තනි මන්ත්‍රී විදිහට ඇවිත් කොච්චර කල් යයිද කියල විපක්ෂ නායකකමේ දිව්රුම් දෙන්න.අවුරුද්දකට පස්සෙ එතුමා අද රටේ ජනාධිපති

    • @priyamixtube8775
      @priyamixtube8775 8 месяцев назад

      චමුදිතයා එදා මෙි සාකච්ඡාව කරනකොට දැනගෙන ඉන්න ඇති.මොනවා හරි ගේමක් තියනවා කියලා.හැබැයි චමුදිතයාට අවශ්‍ය උත්තර එකක්වත් රනිල් මහත්තයා දුන්නේ නැහැ.

  • @sltiktok4507
    @sltiktok4507 3 года назад +368

    රනිල් කියන්නේ ඇවිදින පුස්තකාලයක්....

    • @danhan7869
      @danhan7869 3 года назад +8

      ඔව් ඉතින් සුද්දෝ ලංකාව වක්‍රාකාරව පාලනය කරන්න DSට හදලා දීලා ගිය පක්ශය ආසන 1ට බැස්සුවා කියන්නේ එසේ මෙසේ මොලයක් වෙන්න බෑ. විජේවීරට යූන්පී කාරයෝ මරලවත් ඕක කරන්න බැරි උනානේ.

    • @piyalchandrasiri848
      @piyalchandrasiri848 3 года назад +4

      Thoge ammage redda,,😬

    • @puranappu8043
      @puranappu8043 3 года назад +2

      Ranil kiyanne pisu huthek!! Mu UNP/Sajita henayak

    • @singha6372
      @singha6372 3 года назад

      @@danhan7869 🤣🤣🤣🤣🤣🤣🔫🔫🔫🔫

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 года назад +1

      @@danhan7869 mun.karapu.paw.tama.me.anduwa.me.adinne

  • @ramanisilva1289
    @ramanisilva1289 3 года назад +58

    Mr. Ranil Wickramasinghe is a legend, every one should know he is a wise gentleman, he should be a opposition leader in parliament .

    • @rathugt4178
      @rathugt4178 3 года назад

      But not in the government

    • @kashasaheed1899
      @kashasaheed1899 2 года назад

      Your joking he had his.time. all talk no shit.

  • @manjulathushari1288
    @manjulathushari1288 3 года назад +127

    ඔයාගේ සුව සැරිය වගේම free wifi අද දීලා තිබුනානම් අද ගොඩක් අහින්සක ලමය් ඉගෙන ගන්නවා

    • @chamidunilupul6865
      @chamidunilupul6865 3 года назад +2

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 11 месяцев назад +1

      Free wifi දැනුත් තියනවා, free wifi දෙනව කිව්වෙ ගෙදර ලැට් එකට නෙවෙයි තෝරාගත් පොදු ස්ථාන වලට ඒක all island cover කරන්න ගියාම 'හිටං හුටං' එක පෑන් පාරින් කෙලෙව්වා කොමිස් පාරක් හරි ගහන්න ඇති නෙවර්ක් හොරුන්ගෙන්

  • @NatureVideosChannel
    @NatureVideosChannel 3 года назад +94

    People who censure, blame, or scold RW, usually appreciate him after watching his interviews. Learn from him how to be respectful even to your enemy.

    • @sudeshbenz9739
      @sudeshbenz9739 3 года назад +6

      That's really true, genius are always genius

    • @mzmrizwie8894
      @mzmrizwie8894 3 года назад +1

      This man is a selfish person. Who didn't groom a leader for the great UNP. And under his leadership he not only destroyed UNP but lost his seat and his party without a single seat.This will go into history in Sri Lanka politics.Enjoyed all the privileges in politics throughout his life.Once I too thought he is a great statesman to lead our country. But a Cuning person and disgraceful for entering Parliament on a Charity ticket.

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva 3 года назад +1

      But then again voting against him when an election comes.

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 года назад +1

      @@sudeshbenz9739 unp.vinasa.karapu.pimpiyo

    • @sudeshbenz9739
      @sudeshbenz9739 3 года назад

      @@MaliMali-gf4uy 👍🏽

  • @dcj3245
    @dcj3245 2 года назад +71

    "අවුරුදු තිස්දාහක ඉතිහාසයක්, හැම අතින්ම අපි දියුණුයි, එතකොට විජය එනකොට විතරක් අපි වැද්දෝ වෙන්න බෑනේ". මගේ ආසම කොටස...

    • @임세종-b7q
      @임세종-b7q Год назад +1

      🎉🎉🎉
      🎉

    • @kelumrasanjanaperera3248
      @kelumrasanjanaperera3248 9 месяцев назад +1

      👍🏼

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p 8 месяцев назад +1

      Mama me programe eka baluwe ada 2024 4 30 🙂 ,Aththa vije kiyana hora eddi edath apita thibune diunu samajayak,, kuweniya tikak iwasa gena hitiyanam loku sanhaarayak wenne na ,,( meya programe ekata adala nounath mama viwaasa karanawa mama nam vije kiyana horagen nemei pawatha gena enne kiyala, yakkainge pawatha gena siu helaye mul purukak mama💪)

  • @emilykula6746
    @emilykula6746 3 года назад +9

    Great conversation 💗

  • @shanthavijitha2953
    @shanthavijitha2953 3 года назад +88

    මමත් අගමැතිවරු තුන්දෙනෙක් යටතේ සේවය කළා.මෙතුමා තමයි ඒ අතරින් හොරබොරු,මඩගැහිලි නැති මනුස්සයන්ට ගරුකරන නියම නායකයා.

    • @kumarapradeep2422
      @kumarapradeep2422 3 года назад +2

      Maha bankuwa hora kawe ubalage ammada

    • @mendissri...6200
      @mendissri...6200 3 года назад +1

      @@kumarapradeep2422 mahabankuwa horaa kaapu pohottuwe ponsi rela...😂🖕

    • @kumarapradeep2422
      @kumarapradeep2422 3 года назад +2

      @@mendissri...6200ඒ අම්මද? හරි බං එල😂😂 . තොපි වගෙ උන් ඉද්දි මේ රට මෙහෙම නය වෙලා හරි ඉතුරුවෙල තියනෙක ලොකු දෙයක්

    • @mendissri...6200
      @mendissri...6200 3 года назад +2

      @@kumarapradeep2422 hari bola...kunu baiyo...😂🖕
      pohottuwe ponsi relata SAUBHAAGYE DEKMA balaagena chande deepu 69 lakshe baiyo POLIM wala sepae innakota kohmda...😂💪💪
      SAUBHAAGYE DEKMA doore galala gihilla...😂😂😂
      SEENI SEENI...GUU POHORA...
      SUDU LUUNU...🤣🤣🤣
      PEECHAN BAIYO WETICHCHA THENAK...
      KELANIYATA AAPU NAYAA...😂
      POHOTTU USAAN NAYAAWA BALANDA giya PEECHAN BAIYO...🤣🌷🖕

    • @hashanchathuranga9494
      @hashanchathuranga9494 2 года назад

      මේ එක හිවලෙක් එපා