ගනදෙවියන්ගෙ ආශිර්වාදය ලබාගන්නා රහස්

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 645

  • @dilsineth9670
    @dilsineth9670 Год назад +33

    මමත් මුලින්ම වන්දනා කෙරුවේ පින්තුරයකට, මම ගණ දෙවියන්ට කිවුවා මට පිළිමයක් ගන්න ඕනේ කියලා මට ගණ දෙවියන් ඒ සදහා මුදල් ලබා දුන්නා, ලෝ වාසි සියලු දෙනාටම ගණ දෙවිදුන්ගේ පිහිට ලැබේවා!🙏🙏

  • @chaduniimadhuwanthii449
    @chaduniimadhuwanthii449 3 года назад +36

    Sir,අද තමා මම මුලින්ම ගණදෙවි බැතිමතෙක් උනේ ,මට ගණදෙවියන්ගේ බැතිමතෙක් වෙන්න ආස හිතුනේ ඔබතුමන්ගේ Videos බලලා,බොහොම ස්තූතියි 🙏 අද ඉදන් මම හැමදාමත් ගණදෙවිදුන් අදහනවා🌸🙏
    ගණදෙවි පිහිටයි

    • @ManjulaNuwan-ym9rj
      @ManjulaNuwan-ym9rj 5 месяцев назад

      මගේ දරුවා ගණ දෙවි යන්ට ගොඩාක් ආදරේ මට විභාග තාව යන්තරය ගන්න ඔනි කොහෙත් ද ගන්නෙ

  • @btsforver2205
    @btsforver2205 2 года назад +10

    Sir මම අද ඉදන් තමයි ගණදෙවියන් අදහන්නෙ.ඒ ඔබතුමා දාන videos දැකලා ආස හිතුනා.අද ඉදලා මාත් ගණදෙවියන්ව අදහනවා.🙏🙏🙏🙏

  • @niwarthanatharukshi1605
    @niwarthanatharukshi1605 3 года назад +18

    මේ කියපු සියලුම ක්‍රියාවන් මා දිනපතා ම කරන දේවල්. මා මෙන්න මාගේ පව්ලේ අය මෙන්ම ලෝ වාසී සියලු දෙනාට ම ගණ දෙවි පිහිට ආශිර්වාදය ලැබිලා සියලුම දෙනාටම යහපතක් ම වේවා...!🙏

  • @lakshinithambugala3818
    @lakshinithambugala3818 4 года назад +114

    අපිත් ගණදෙවියො අදහනවා. අපිට ගණදෙවියන්ගෙන් ගොඩාක් උදව් ලැබිල තියෙනව. අපි සතියකට සැරයක් ගණදෙවියන්ට ලොකු පූජාවක් තියෙනව. පළතුරු රස කැවිලි තියල. සදුන් වතුරෙන්, කහ වතුරෙන්, කිරිවලින් පිලිමය නාවනව. නාවල ලස්සනට ගොතපු මල් මාලයක් දානව. ❤️

    • @amashahansani8089
      @amashahansani8089 4 года назад

      gana dewi wadina gathawa dannawanam mata kiyanna mama adunikai ada thamai wadinna pujasane hada gaththe eth thiyana mal pahan puja karana hati danna plz dannawanam kiyanna

    • @amashahansani8089
      @amashahansani8089 4 года назад

      oya dannawanam gana dewiyan wadina widiya plz matath kiyanawada mama adunikai ada thama patan ganna hithuwe eth wadina widiya danna plz mata kiyanna

    • @tharukahasaral1971
      @tharukahasaral1971 4 года назад

      @@amashahansani8089 RUclips ake godak gatha tiyanawa.

    • @sanjeewaishara6833
      @sanjeewaishara6833 3 года назад

      ගණදෙවි ස්නානය කරන වතුර වලට මොකද කරන්නේ

    • @Srilankanjournies
      @Srilankanjournies 3 года назад +3

      ඕම් ශීම් හ්‍රීම් ක්ලීම් ග්ලොම් ගම් ගණපතයේ වරවරද සර්වජනම් මේ වසමානයෙ ස්වාහා...🙏🙏🙏❤

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 года назад +13

    ඔබ තුමා ඇතුලු පවුලේ සැමට නීරෝගී මත් දවසක් වේවා 🙏💐🙏💐🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @samadhidinushika7637
    @samadhidinushika7637 2 года назад +2

    ඔබ තුමාට ගොඩක් පිං සර්.....ඔබ තුමාගේ විඩීයෝ බලලා තමයි මමත් ගණ දෙවියන් වදින්න ගත්තේ....

  • @සුදූ-ඝ6ල
    @සුදූ-ඝ6ල 4 года назад +7

    මේ දේවල් ඇත්ත .මගේ බබා පාඩම් කරන්න කතා කලාට එන්නෙම නෑ. එයාගෙ මේසේ උඩ ගණ්දෙවි පිළිමයක් තියලා වදින්න ගත්තා.පහුවදා ඉදලා එයා මං කියන දේවල් වලටත් වඩා පාඩම් වැඩ කරනවා. මට ගන දෙවි පිලිමයක් ගන්න සල්ලි තිබුනේ නෑ. මං මාසයක් විතර ගනදෙවියන්ගෙ ගාතා ඇහුවා. හිතෙන් වන්දනා කලා. මං හිතුවටත් වඩා හොද පිලිමයක් ගන්න පුලුවන් උනා.🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @jiwankumarathunga8615
    @jiwankumarathunga8615 2 года назад +8

    මේ දෙවල් කියලා දෙන ඔබතුමාට ගොඩක් පින් මගේ දුව අකුරු කියවපු දවසේ ඉදන් අද වෙනකම්ම ගණපති දෙවියන් අදහනවා මල් පුජා කර ගාතා කියනවා ඒත් මට තාම දුවට ගණපති පිලිමයක් අරන් දෙන් විදියක් නැ ඔබතුමා පින්තූරයක් කමක් නැ කිව්ව නිසා දුවගේ හිත හැදුණා ඔබතුමාට පින්

  • @disnapriyadharshani5671
    @disnapriyadharshani5671 4 года назад +57

    ් මාත් ආසයි ගුප්ත ක්‍රම කරන්න එත් මට මෙ පොත් ගන්න තැනක් නෑ ඉතින් දුකයි මට පුලුවන් විදියට ගන දෙවියන්ගෙ ප්ලිමයක් ගත්තා අසිරි සර්ට ගොඩක් පින්

    • @sabithadisanayaka9407
      @sabithadisanayaka9407 3 года назад

      Hffkfufeckfj👆✋🖖🤜✊👨‍👦‍👦👩‍👩‍👧👆👆🤳👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👧‍👦👩‍👧‍👧🤙🧡🖤💞💞💟💜💌💕👄💙💚💟💖💜💞💞💟💙💚

    • @nandaniakurugoda725
      @nandaniakurugoda725 3 года назад +1

      Oya kohe kenekda

    • @kapilasenarathna9689
      @kapilasenarathna9689 3 года назад +1

    • @sandunikaushalya422
      @sandunikaushalya422 Год назад

      කෑම කාමරයෙන් තිබ්බට කමක් නැඩ්ඩ

  • @shiromipriyanka2475
    @shiromipriyanka2475 2 года назад +2

    ඔබතුමාට ගොඩක් පිං මම මේ වීඩියෝ එක බලමු මුල් දවසේ මට තිබූනේ ඝන දෙවියන්ගේ පිංතූර දෙකක් විතරයි දැන් මට පොඩි පිලිම දෙකක් තියනවා මම හැමදාම පහන් තියලා ගාථා සද්දේට දානවා මගේ ගෙදර සාලේ තිබූනේ ලෑලි ගහලා දැන් මම එය හොදට හදාගෙන තියෙන්නේ මේ සියලුම පිං ඝන දෙවිදුන්ට ලැබේවා🙏🙏🙏

  • @kalummadushan1891
    @kalummadushan1891 3 года назад +1

    මම ගොඩක්ම හොයපු විඩියො එකක් සර්. මට ගණ දෙවියන්ගෙන් ගොඩක් ලැබිම් අාශිර් වාද තියනව. godak pin sir danuwath karata.🙏

  • @tharuumayangi4323
    @tharuumayangi4323 3 года назад +4

    සර් කියල දුන්න විදියට වූඩු ගුප්ත ක්‍රමය කලා...ඇත්තටම ඒක මටයි මගේ ගෙදර වූඩු ගුප්ත ක්‍රමය කරපු අයටයි හරි ගියා...බොහොම ස්තූතියි සර් මේ දේවල් කියල දෙනවට 🙏

    • @delikaniroshani77
      @delikaniroshani77 Год назад

      මට ඊට ඉස්සර කරන්න කියපු දෙහි යුශ පිලියම දාන්නකො

  • @vinitadsilva765
    @vinitadsilva765 4 года назад +6

    Sir දෙහියුශ මන්ත්‍රය කලා මම කතොලික කෙනෙක් ඒත් මම ගණදෙවි යන්නට මගෙ දුකකියනවා මම පෙබරවාරි මාසෙ තමයි ගණදෙවි යන් ට වදින්නපටමි ගත්තෙ සර්ට මේ ගැන කියන්න හිටියෙ එකයි මමට ටෙලි පොන් අංකය ඉල්ලා සිටියෙ. මට ටිකක් ලොකු ලොතරැයි දිනුම මක් ලෑඛුනා ඒ ර්‍ත් මමට එය ප්‍රමාදවුනා මෙම කොරොනාප්‍රස්නය නිසා මම ගණදෙවි පිහිට පැතුවා මට එය .ලැබුනා ගිය මාසෙ මට ගොඩාක් සතුටු යි ඒ වගෙම මම පිං දා හමි කරනවා

  • @thilankanakarathna3576
    @thilankanakarathna3576 4 года назад +9

    මමත් ගනදෙවි බෙතිමතෙක්.සර් ගෙ වැඩමුලුවලට ආවා.මගේ පුතා ශිෂ්‍යත්ව විබාගයෙන් පාසලෙ වැඩිම ලකුනු.192..

  • @පියංකාපතිරණ
    @පියංකාපතිරණ 2 года назад +1

    මෙි වැඩසටහන හුගක් කාලෙකට කලින් මම බැලුවා මට පිලිමයක් තිබුනේ නැහැ මෙි කියපු විදිහටම මම කලා දැන් මට පොඩි පිලිම දෙකක් තියනවා ගේත් හදාගෙන යනවා ඔබතුමාට ගොඩක් පිං

  • @attanayakekeerthiratne870
    @attanayakekeerthiratne870 3 года назад +51

    මම මගේ කරදරය කොලයක ලියලා *ගණ දෙවියන්ගේ * පිළිමේ ළඟ තිබ්බහම මම ලියපු දේ ඉටු වෙනවා

  • @dulanjalinipuni7147
    @dulanjalinipuni7147 4 года назад +18

    බොහෝම ස්තූතියි සර්,මං අද ගනදෙවි පිළිමයක් shop එකකින් ගත්තා යාලුවෙක්ට දෙන්න,මං 2013 ඉදන් ගනේෂ් ට වදිනවා,මට දැනෙනවා ඒ පිහිට,බොහොම පිං ඔබට,🕉️☯️

  • @Thrishula.1948
    @Thrishula.1948 Год назад +1

    බොහොම අගෙයි ඔබ තුමාගෙ පැහැදිලි කිරීම

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 3 года назад +3

    මම තනියම රට ඉන්නෙ මම ගනේෂ් පිලිමයක් අරන් ආවේ..මා ලග තිබ්බ එක නංගිට දීල ආවා පහන හදුන්කූරු තියන්න කියලා මට මෙහේ මුකුත් කරන්න බැ..නමුත් මම වදිනවා.. මෙහෙට ගෙනපු එක මට යාලුවෙක් දුන්නේ. ගනේෂ් සත්‍යයයි... 🙏🙏🙏

  • @SLVIDEOTRACK-v6g
    @SLVIDEOTRACK-v6g Месяц назад +1

    මම හැමදාම රෑට කියනවා ගනදෙවියන්ට පුලුවන්නම් මගේ යාලුවෙක් වෙලා ඉස්කෝලෙට එන්න කියලා❤ගන දෙවි පිහිටයි

  • @KalpaSri
    @KalpaSri 7 месяцев назад +3

    ඇත්තටම එක දවසක් කතරගම ගිහින් මම ගන්න හිතන් ආසාවෙන් හිටපු පිළිමය විශාල මිල අගයක් යටතේ හැම කඩේකම තිබුණා. පස්සේ සෙල්ලකතරගම කෝවිලට යන මග අතරතුර මම ප්‍රාර්ථනයක් කරා මගේ හිතේ තියෙන පිළිමය මගේ අතේ තියෙන මුදලට සරිලන විදියට හම්බුණොත් මොන තරම් දෙයක්ද කියලා. ඇත්තටම කෝවිලට ලං වෙද්දි ඒ ලඟම තිබුණ ක⁣ඩයකින් ඒ මම හොයපු පිළිමයම මට මිලදී ගන්න පුලුවන් අගයටම මට ගන්න පුලුවන් වුණා. ❣️

  • @buddikasriyanthi9284
    @buddikasriyanthi9284 4 года назад +26

    මාත් ගනදෙවියෝ වදිනවා.මං වැඩ කරන තැන පුංචි පිලිමයක් තියලා.මට පුලුවන් විදියට .ඇත්තටම ඒක ලොකු සහනයක්.හිතට.මට පහන තියන්න බැරි දවස් වලට හදුන්කූරක් හරි ගහලා.මං කියනවා.හැමදාම හැමවෙලේම මං සතුටින් ඉන්නේ .හිතට දුකක් ආවාම මං පිලිමෙ එක්ක කතා කරනවා.මොන ප්‍රශ්නයක් ආවත්.ඒකට විසදුමක් අනිවාර්යයෙන් එ දවස ගෙවෙන්න කලින් ලැබෙනවා..

  • @PriyanthiKumari-v2i
    @PriyanthiKumari-v2i 19 дней назад

    ඔබතුමා නිසයි මම ඝන දෙවිදු අදහන්නේ පිහිට බොහොමයි පින් 🙏🙏අවුරුදු 10ක් පිලිමය කැලණියෙන් ගත් තාම හොදින්

  • @gihanimaduka5994
    @gihanimaduka5994 4 года назад +10

    සර් සමන් දෙවිදුන් ගැනත් කියලා දෙනවද? අපි ගොඩක් භක්තියෙන් සිරීපාදය වැද පුදා ගන්නවනේ... සර්ට ගොඩක් පින්.....

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 4 года назад +6

    ගොඩාක් පින් සිදු වෙනවා අපි නොදන්න දේවල් අපිට කියා දෙන එක ගැන ගනදෙවියන්ට ගොඩක් ආදරෙයි ඔබට තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි

  • @roshaniroshani6915
    @roshaniroshani6915 4 года назад +6

    Sadu sadu sadu සියලුම දෙනාටම ඝණදෙවි පිහිට ලැබේවා

  • @warshadewmini9677
    @warshadewmini9677 8 месяцев назад +3

    මම දැන් 6 වසරෙ මීට අවුරුදු කීපයකට කලින් මට මුන්නේශ්වරම් කෝවිල ගාවින් මාමා කෙනෙක් ගණ දෙවි පිළිමයක් දුන්නා අවුරුද්දකට විතර පස්සෙ මම ඒක මගේ අයියට දුන්නා.

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 4 года назад +1

    තෙරුවන් සරණයි deergau වේවා ..මම අලුතින් සම්බන්ධ වුණා master ස්තුතිවන්ත වෙමි ...ඉදිරියේ de විස්තර දැනුම් දීමට බලාපොරොත්තුව සිටිමි ...🙏😀

  • @ranjanisilva8577
    @ranjanisilva8577 2 года назад +2

    ඔබතුමාට බුදු සරණයි ගොඩක් පින් පින් 🙏🙏🙏

  • @malaniponseka9907
    @malaniponseka9907 4 года назад +1

    ඔබ තුමා ගෙ. විඩියෝ. මම.. හැම දාම. බලනවා. ගොඩාක්. හොඳයි.. ඒවා.

  • @noyeshiakila3768
    @noyeshiakila3768 Месяц назад +2

    Aneee😢mge දූ මැණික ta දුවලා පැනලා ඇවිදින්න lassana ගෙයක් hadaagnna udaw krnna..ආශිර්වාද krnna..mat ගණ dewiyanwa wandinwa..ගණ dewi පිළිම naeyonta pawaa aran dunna.ee pin balen lassana අංග සම්පූර්ණ ගෙයක් hadaagnna puluwan වේවා !mta udaw krnna.obathumata ගොඩක් pin🥺🙏

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 6 месяцев назад

    ඔබතුමා කිව්ව සමහර දේවල් දැනන් හිටියේ නෑ.ගොඩක් ස්තූති

  • @dimasharathnayaka9686
    @dimasharathnayaka9686 4 года назад +4

    Thnx sir. ගොඩ කාලෙකින් sirge voice එක ඇහුනේ. ජය වේවා!!!! 🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 3 года назад +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏🌹🌹🌹🌹

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 4 года назад +2

    බොහෝම වැදගත් ගොඩාක් ස්තුතියි ......

  • @thilinirumrshika5956
    @thilinirumrshika5956 6 месяцев назад

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු දුක් කරදර නැති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 විදේශ ගතව සිටින මාගේ මහත්තයාට කිසිදු කරදරයක් නැතිව වැඩ කරගෙන යන්නට ශක්තිය දෛර්ය ලැබේවා දෙවියනේ

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 года назад +6

    ගොඩාක් පිං සර් මෙම දැනුවත් කිරීමට .

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 3 года назад +2

    මේව කියල දුන්න ඔබ තුමාට පින් 🙏

  • @SDMusic197
    @SDMusic197 2 года назад +1

    ගොඩක් vatina videovak bohoma ස්තුති obathumata ගණ දෙවි පිහිටයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @I.T.Pathinayake
    @I.T.Pathinayake 3 месяца назад

    මටත් ගණදෙවි පිළිමයක් නැතිව ඉදලා .මම අතින් ගණදෙවි පිංතූරයක් ඇදලා වැන්දා .මම ඒ පිංතූරයේ පොටො එකක් ගණදෙවි ගෘප් එකකfb දැම්මා . පස්සෙ මට ඒක දැකපු මිස් කෙනෙක් ගණදෙවි පිළිමයක් මගෙ නිවසටම එවන්න සැලැස්සුවා🙏♥️💚

  • @indikakumara7253
    @indikakumara7253 2 года назад +43

    මට තියෙන්නෙ ගනදෙවියන්ගෙ පිංතූරයක් විතරයි ඒත් මම ආසයි ගනදෙවියන්ගෙ ලොකුම පිලිමයක් අරගන්න කවුරුහරි උදවු කරන්නකො මට ගනදෙවියන්ගෙ ලොකු පිලිමයක් අරගන්න පිං

    • @BrufiBrufu11.
      @BrufiBrufu11. 2 года назад +2

      Oya pilimayak gthtada

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 года назад +3

      ඔයා ගණ දෙවිපිළිමයක් ගත්තාද

    • @nethmiupeka5069
      @nethmiupeka5069 Год назад +1

      ඔයා ගත්තාද.ඔයා කොහෙද

    • @NethuAnjali-ex6gy
      @NethuAnjali-ex6gy Год назад +2

      මම ගනඩෙවියන් නිවසෙ අඩහනව මාගෙ කමරයෙ තියන්නෙ ගෙබගෙට හඩලතියෙන්නෙ ඔබතුමට පින්ස්තුති

    • @SarojaniNew
      @SarojaniNew 11 часов назад

      අනේ මටත් පුලුවන්නම් පිළිමයක් අරන් දෙන්නකෝ.. මාත් වදින්නේ පින්තුරයකට

  • @krismisathyanga7523
    @krismisathyanga7523 Год назад +1

    Ganadewiyange pilimaya thiyanna paththak thinawada

  • @liwani4647
    @liwani4647 3 года назад +9

    Sir මට‍ ඕනි ගනේෂ්ට වදින්න කියන ගාථා සහ වන්දනා කරන්න විදිහ tamil අය කරනවා වගේ අනේ කරුණාකර ඒ දේවල් කරන්න විදිහ කියලා දෙන්න 🙏🏻🙏🏻 ඔයාට ගොඩක් පිං 🙏🏻🙏🏻

  • @rdcisithu1456
    @rdcisithu1456 3 года назад +11

    මන් අතින්ම පිලිමයක් හැදුවා ඒක ගොඩක් ලස්සනයි ❤️

  • @suryawasala2739
    @suryawasala2739 4 года назад +7

    අසිරි සර් ❤️😍.ඒ කටහඩ ඇහෙද්දිත් ආසයි.🙏🙊🙉🙈ගණූ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 года назад +5

    සර්ට ගොඩක් ඉස්තුතියි මෙ සියලු දේටම

  • @thushanigayeshika3393
    @thushanigayeshika3393 4 года назад +1

    Ane sir mathalet penshui madurak dannko .mathalet nathi nisa වැඩමුළු gana dangnnwath සඟරාව gannawath vidihak nh .

  • @romeshathathsarani8495
    @romeshathathsarani8495 2 года назад +9

    මම තාම පාසල් යන ළමයෙක්..
    මම ගාව තියන්නෙ තාම පොඩි පින්තූරයක් ඒක මට අම්ම තමයි කියල දුන්නෙ පහන තියන්න..මම අනිවාරෙන් ඒ වැඩේ කරනව..🙂

  • @dilipahettige51
    @dilipahettige51 3 месяца назад

    Mama gana deviyange photo akak purse ake dan innawa. Hawasa mn a photo akta sthora kiyala wadinawa ahema sudusuda

  • @isharamadushani8928
    @isharamadushani8928 2 года назад

    Mge duwa gana deviyn saha saraswathi deviyan inna pinthurekta පැන් සහ හදුන්කූරු puuja karnwa hemadama hawsta budun wadiddi.budun lga nemei wenma thenka.ehema kmk ndda sir.

  • @shanivictoryherath
    @shanivictoryherath 4 года назад +3

    Sir I'm a fan of you from 2015. And I followed all what you said.and I'm success than the time before I followed you.thank you sir.i just subscribed your channel

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 4 года назад +12

    මගේ ගෙදර එළියෙන් දොරටුවට මුහුණ ලා ගණදෙවි පිළිමය තිබා තිබෙන්නේ එක් හොදයි ද ස්තූතියි 😀🤗

  • @prabaniruwandi7393
    @prabaniruwandi7393 4 года назад +5

    Sir gaaanu lamainta asaneepa una kaleta ganadeviyan wanddoth kilida.podi pahadili kirimak karannako.e dawas tikata wandinna hoda ndda?ema wandoth mokak hry narakak wenawada

    • @shanivictoryherath
      @shanivictoryherath 4 года назад

      Narakak wen na.hoda wenakan hithin vitarak wadinna .pilime tiyenne bodime nam asanipa hoda wenakan sudu reddakin pilime wahala tiyala hoda unama Nala apahu wadinna ganna.

  • @_free727
    @_free727 2 года назад

    Gana dewiyange pilimaya buduhamuduruwo lagin thiyanna hodaida kiyala kiyanna puluwanda ?

  • @manjulasuranga1479
    @manjulasuranga1479 12 дней назад

    Ane geta athuluwana pradana dora asala thabima sudusuda?uthuru dishawata.

  • @lahirushanaka6505
    @lahirushanaka6505 4 года назад +13

    බොහොම ස්තූතියි සර්..🙏🙏🙏❤️

    • @niroshabatapola177
      @niroshabatapola177 4 года назад

      කූරුණෑගළ මධ්‍යස්ථානය තියෙනවා ද

  • @tharushichamodika8186
    @tharushichamodika8186 7 месяцев назад

    ගණ දෙවි පිළිමයක් ලබාගැනීමට හැකිවේවා 🙏

  • @sarasisubramaniyam3515
    @sarasisubramaniyam3515 10 месяцев назад

    Sir ගණ දෙවි රූපය බුදුරජාණන් වහන්සේට යටින් තිබ්බම අවුලක් වෙයිද නැත්නම් වෙනම පූජාසනයක් හදන්න ඕනෙද?

  • @sldananjaya3339
    @sldananjaya3339 4 года назад +3

    Meka nam aththa. Matath ganadewi pilimayak lebuna.mageth prarthana ishta una. obathumata godak sthuthi.

  • @nimeshbandara915
    @nimeshbandara915 2 года назад

    Man mage kambare pinthuraya thiyala thiyene ethanata ada penawa mata thiyana wana thanak na

  • @shashi4287
    @shashi4287 4 года назад +1

    Mama budunta wadina kenek. buduntai deviyantai degollantama wadinne kohmda. Gedara pujasana dekak hadala, pahan dekak thiyala, deparak wadinna onida? Plz reply

  • @tharikanadishani-gk5jc
    @tharikanadishani-gk5jc Месяц назад

    Vishwasa mathawata ස්තුතිය me video eka dakinna salassuwata math asai kohoma hari pilimayak gannawa kawada hari ganadevi pihitai

  • @piyadasawickramasinghe2104
    @piyadasawickramasinghe2104 3 года назад +1

    Ghana deviyange pilimaya thanpath karata passe apahu e thana venas karanna hodada

  • @surekachandani3120
    @surekachandani3120 Год назад

    මගේ දුවත් පුංචි ගනදෙවි පිලිමෙ ට හරිආදරෙන් තියාන ඉන්නවා .දුව නැගිට්ටගමන් ගිහින් හදුන් කුරැ පත්තු කරලා දුන් අල්ලනවා.ගනදෙවියන්ට කතාකරනවා.ටොපි ගෙනත් තියනවා .එයා හරිම ආදරෙන් ඉන්නෙ.එයාට ලොකු පිලිමයක්ගන්න උදවු කරන්න .

  • @deshanibhagya9667
    @deshanibhagya9667 4 года назад +1

    sir gana dewiyanta pahanak thiyanna hoda nadda gedara pahan dekak thiyanna hoda nahalu neda ane mt thiyana loku prashnayak sir eka plzzzzzzz ekata pilithurak laba dennako ikmanatama

  • @muthugunasekara4026
    @muthugunasekara4026 2 года назад

    Ane ganadaviyana mata ikmanata me kardara tika iwarawala ikmanata ge hada ganna puluwan wanna. Mata මාලයක් gannat puluwan wanna.

  • @wasanakumari894
    @wasanakumari894 3 года назад

    Sir man gana deviyan wahannseta godak adarei. Mata loku pihitak lebila thiyanawa. Man rakiyawa karanna bodimaka inne. Pilima wahanse gedara mal asanaye thiyenne. Mata hemadama gedara yanna nehe. Hebei man hemadama gana deviyan sihi karanawa. Mage yati hithin hari eka sostrayak hari kiyawenawa. Kohe indala hari deviyan sihi kirima tamai mata karanna wenne. Eka waradak nemei neda

  • @tharakamadushanka6586
    @tharakamadushanka6586 3 года назад +2

    ගොඩක් පින් ගොඩක් වාටිනා දෙවාල් කියාලා දුන්නෙ

  • @priyanthikamadhumani8035
    @priyanthikamadhumani8035 Год назад +2

    මට ගණදෙවි පිළිමයක් නෑ. පිංතූරයක් ගන්න මට වත්කමක් නෑ.මම ගණදෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ පිළිමයක් ගන්න හැකි වේවා කියල.

    • @SD-uh9zo
      @SD-uh9zo Год назад

      Phon ekak ganna wathkam tibunada.kana salli ekatu karala gannna

  • @DiwyanjanaOnline11.11
    @DiwyanjanaOnline11.11 29 дней назад

    Matath ganadevi pilimayak ganna thenak kiyannako❤

  • @apsarasewwandi5185
    @apsarasewwandi5185 3 года назад

    මම ගණ දෙවියන් සිහිනෙන් දුටුවා ඒත් ඒ පිළිමයේ එක කකුලත් කැඩිලා තිබුණා අනේ මට ඒ ගැන පොඩ්ඩක් කියන්නම්කෝ ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼. අනේ මට ඒ ගැන පොඩ්ඩක් කියන්න.

  • @bkdhrmasii2297
    @bkdhrmasii2297 4 года назад +1

    Ganadeviyanta mal Puja karanna hodada?

  • @SumithAsanka-mz1ee
    @SumithAsanka-mz1ee Месяц назад

    Ganadewi පිළිමය sthoppuve teyanna puluvanda

  • @dulanjalidilhari859
    @dulanjalidilhari859 2 года назад +1

    Sir mt bawanawe idn serm mul idn krnn oni mn gnesh wdinw aththatm godkk hodi mt wens dnenw

  • @prabodhimadubhashini9729
    @prabodhimadubhashini9729 2 года назад

    A dewl krl,nawattuwoth karadara enwd?

  • @krismisathyanga7523
    @krismisathyanga7523 Год назад

    Penshuin madyasthanayakin pilimayak kiyak wenawada

  • @sameerasampath162
    @sameerasampath162 4 года назад

    Sir obathumage pothakata hamu una ganadevi photo ekata daruwage poth mese uda thiyala pahana paththu karanawa,eka hoda ne kiyala godak aya kiyanawa,gedara dewa dosa athi wenawalu,gana devi pujawa thiyala ain.karannada sir.

  • @besttiktok-th8zt
    @besttiktok-th8zt 4 года назад +1

    Mata kiyanna puluwanda ganadevi pilimayak kiyaK wenawada

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 года назад

    Sir gampaha koheda thiyenne oba thumage poth ganna පුළුවන්

  • @chanakaroshan9862
    @chanakaroshan9862 Год назад

    ❤❤❤❤❤Manik 5potha ganna kiri batha goda kohada thiyanna

  • @prathibhaswarnahansi6335
    @prathibhaswarnahansi6335 3 года назад +1

    ගණ දෙවි පිළිමය අනෙක් දෙවියන් වැඩසිටින පූජාසනයේ තියන්න හොද නැද්ද?

  • @srilanka2288
    @srilanka2288 4 года назад +6

    බුදු පිලිමෙයි තවත් දේව ප්‍රතිමා ලගයි ගණදෙවි පිලිමය තියන්න හොදෛද

    • @psychicschool937
      @psychicschool937  4 года назад +2

      පුලුවන්

    • @methdam3548
      @methdam3548 3 года назад

      @@psychicschool937 පහනක් patthu karannama onida අනිවාර්යයෙන්

  • @NimalGunarathna-g8n
    @NimalGunarathna-g8n 4 месяца назад

    ganadewi pilimaya eliye thiyanawanan mona dishawatada thiyanna hodla

  • @KhanteeLhata
    @KhanteeLhata 2 месяца назад

    Mama ganadevi pilime thiyala thiyenne mage nidana kambare.mt thiyanna thank na.mm vitharai kambare inne.mm pahana thiy asai.mm thiyanawa.ehma karata kmk nadda

  • @pramilarangani875
    @pramilarangani875 4 года назад

    mamath asai ganadeviyanta wadinna. Kohomada essellama patan ganne .wadina gatha monawada. Mata udaw k. Me mase hoda dawas ki mata aramba k puluwan

  • @mahibroacademy
    @mahibroacademy 4 года назад +3

    Sr mage ganadeviyange pilime atha kaduna.e pilimeta mokada karanne.hoda nathda e pilima kadenna

  • @gps4023
    @gps4023 4 года назад +1

    Sir Mata ganadevi pilimayak thiyanna asai salli thagi balaporoththuwen newei

  • @dilkibandara4067
    @dilkibandara4067 4 года назад +2

    සර් බුදුන්⁣වහන්සේගේ ආසනය මත ගණදෙවි පිලිමය තියන්න පුලුවන්ද.

  • @thinumisihansa721
    @thinumisihansa721 2 года назад

    Mama asa nisa ganadewi pilimayak mage upan dine dawse gedarata genawa tamil kenek kiuwa ahema nikan pilima genna hoda naha kiyala sir meke waraddakda kiyanna mata

  • @daisalosias4082
    @daisalosias4082 3 года назад

    Ane mahathayo mata inna nivasak nahe pls mata nivasak samaniya laba denna puluwanda thanks

  • @nalakanalaka4263
    @nalakanalaka4263 4 года назад +1

    Godak pin sir godak pin ...mata gana devi pilimayak ne aath mn hetin gana deviyanta vendala kiuva magi mahattaya vada karana tana ohuta dedenekugin heri hera vina vae kiyala.......ada ude vinde ...mn gana devidunta.....kiyanna godak sathutui....ada davase kisema karadarayak ...hiri harayak uni ne magi mahattayata...........mata hema dema magi mahattaya.....gana deviyangi ashirvade pihita magi mahattayatath magi chutima duvala thundenatath lebinta one...sir godak pin....bs 🙏

  • @gallelasa3534
    @gallelasa3534 3 года назад +1

    ඔෆික් එකකට හොඳ ගණදෙව් පිළිමයක් තියෙනවද..
    පොත අතේ තියන් ඉන්න එකද
    හොඩවැල වම් අතට/ ලද්ඩු පොඩි පලයකට හොඩ දාන් ඉන්න එකද

  • @nadeeshaweerasingha8896
    @nadeeshaweerasingha8896 4 года назад +1

    Sir,budun wadina tenata tikak pahalin ganadewi pilimaya taba wandana karanwa.eya kamak nedda

  • @wajiraranjani8304
    @wajiraranjani8304 2 года назад

    Mama 2011 Sita gana deviyan wadhinawa mage duwa OL A9 AL A A B dhan medicine karanawa 4wana wasara imne

  • @nethuahinsha9581
    @nethuahinsha9581 4 года назад +3

    සර් මමත් දැන් සතියක ඉදන් ඔබ තුමාගේ වැඩ සටහන් බැලුවා. මටත් ගණදෙවියන් අදහන්න හිතුනා එත් මම ඉන්නේ රට. මම අම්මාට කිවා. මට පොඩ්ඩක් කියන්නකෝ ගණදෙවියන්ගේ ආසනේ හදලා පහනක් පත්තු කරාට කමක් නැද්ද හදුන්කුරු කමක් නැද්ද එතන කල යුතු හා නොකල යුතු දෙවල් කියන්න පුළුවන් ද සර් 🙏

  • @manjulasuranga1479
    @manjulasuranga1479 12 дней назад

    Mata pilima wanse kenek ganna one ..kohomada genna ganna puluwan

  • @keshalawicramasingha3564
    @keshalawicramasingha3564 2 года назад

    gana dewi pilimaya thiyana thana wenath dewa roopa tiynn hoda nadda

  • @chathunilmini6913
    @chathunilmini6913 4 года назад +1

    Ganadev pilimayai anik pilimai ekata thiyanna hoda nadda.budu pilima jesu pilimai

  • @nilangan4154
    @nilangan4154 4 года назад

    Ganu lamayekge kare gana dewiyan ellagathta kamak nedda sir.