Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ රත්තරන් ගණ දෙවියන් මම වන්දනා කරන්න පටන් අරන් දැන් අවුරැදු 5ක් විතර වෙනවා.උන් වහන්සේ මට වගේම මගේ දරැවන්ටද දේව අාශිර්වදය නොමදව ලැබෙනවා කියලා අපිට දැනෙනවා.ඔබ තුමාගේ පැහැදිලි කිරීම නම් ඉතාමත්ම අනර්ඝයි.නොදන්නා අයට,අලුතින් වන්දනා කරන්න හිතන් ඉන්න අයටත් මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.ඔබ තුමාට උතුම් ගණ දෙවිදුන්ගේ පිහිට ලැබේවා!ඕම් ගනේෂාය නමහඃ.☘️☘️☘️
Oya kihomada gana dewiyan wadinne.hawasada
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා කළ ඇති සියලු පින් මගේ ගනදෙවියන්ට අත්වේවා...!!!🙏🙏🙏 මගෙ දුකට පිහිට වෙන ගන දෙවියන්ට උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා...!!!🙏🙏🙏
මගේ ලගින්ම ඉන්න කෙනා තමයි මේ 😍❤😘
මම ගණදෙවියන්ට ගොඩක් ආදරෙයි මගේ ජීවිතේ කටයුතු ගණදෙවියන් නිසා සාර්ථක වුණා...සියලුම ලෝක සත්වයන්ට ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...🙏🙏🙏🕉️
ඔයා පහන පත්තු කරාඩ දෙවියන් ta
ඔව්
මමත් ගණ ඩෙවියන්ට අද රෙඉ
මගෙ ජිවිතේ හොදම යාලුවා ගනෙෂ් ❤️🥺 ගනදෙවියො තමා
මමත් හරීම ආදරෙයි ❤️🥺
මගේ ගණ දෙවියන් මාත් එක්ක හැමවෙලේම ඉන්න කෙනෙක් තමයි. ගණදෙවියන්ට බොහොම පිං අයිති වේවා. අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දකවා මම කරපු සෑම කුසල කර්මයකම කුසල ශක්තිය පිංසාර මහේශාක්‍ය ගණපති දෙවියන් අනුමෝදන් වේවා.
උතුම් වූ ගණ දෙවියන්ගේ පිහිටයි සියලු ලෝක සත්වයන්ට!❤❤
සාදු සාදු සාදු මගේ දෙවියන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය
මගේ දියණිය හිසදි ඇය දිනපතා ගණ දෙවියන් වන්දනා කරයි.ඒ පිහිටෙන් 2024 .09.15 වන දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට ගණ දෙවි නුවන ලැබේවා !
මම ගොඩාක් ගණදෙවියන්ට ආදරෙයි මම.දවස් ගානක ඉදලා ගණදෙවියන් වදිනවා උදේ හවස මට ගණදෙවියන්ගෙන් පිහිටෙන් මට මේ මාසේ විසා එක ලැබෙයි කියලා මම බලාපොරොත්තු ඉස්ටවෙිවා ඉස්ටවෙිවා ඉස්ටවෙිවා සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පිං නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා සියළු දෙනාටම ඝන දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
මගේ උතුම් ගන දෙවියන් වදින්න පටන් ගත් කල් සිටම මගේ හැම දෙයක් ම සාර්ථක වුනා ..එතුමන් සාර්ථක කර දුන්න ..ස්තුතියි විශ්ව මාතාවට ත් ගන දෙවියන් ටත්..
ane kiynnko pilimayakma onid wadinna
ganadeviyanta wadina gatha tikath kiynnko
@@Isurindi-s7rපිළිමයක් passe gannakan roopaykta wadina පුළුවන්
මං ol විභාගෙ ලියනව. ගණ දෙවියන්ගෙ පිහිටෙන් මට හොදට විභාගෙ ලියන්න පුලුවන් වේවා...!
ඔබ තුමාට ගොඩාක් පිං ...තෙරුවන් සරණයි ...ශ්‍රී ගන දෙවි පිහිටයි!
ඔබතුමාට ගොඩක්ම පින් ගණදෙවි පිහිටයි 🙏🙏🙏
ස්තූතියි.... තෙරුවන් සරණයි... ගණදෙවි පිහිටයි... 🙏
ඔබ තුමාට ගණදෙවි පිහිටයි.. මගේ පවුලටත් සියලුම දෙනාටත් ගණ දෙවි පිහිටයි.🙏
මගේ අති උතුම් ඝණ දෙවියන් ගෙ පිහිට ආශිර්වාද ය මට හැමදාම ලැබුන මාව ඉදිරියට එව්ව ...පිහිට වුනා ...මම සැමදා නමස්කාර කරමි...සාධු සාධු සාධු ..මා දෙන පින් අනුමෝදන් වෙත්වා
ඔබට දෙව් පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා.......!
මගෙ රත්තරන් ගණදෙවි පිහිටි මට හැම දෙකටම පිහිට ලැබුනා අාසිර්වාද මට හැමදාම ලැබුනා ගණ දෙව් පිහිට ලොකවාසි සියලුම දෙනාටම පිහිට අාසිර්වාදය ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි❤🙏🙏🙏❤
මහා ගණදෙවි පිහිටයි සැමටම 💗❣️❤
ඔබතුමාට බොහොම පින් මේ වගෙ වටිනා වීඩියෝ මගින් නොදන්නා කරුණු ගෙන ඒම පිළිබඳව
ඔබතුමාට ගොඩක් පින් ගනදෙව්‍යන්ගෙ පිහිටයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මම හරිම ආසයි ගනදෙවියන්ට ආදරෙයි මගේ දියනියගේ ඉගෙනනීම් කටයුතු වලට ගණදෙවියන්ගෙ පිහිට ලැබෙවා
එසේම වේවා !!!
අපිටත් ඉගෙනිම් කටයුතු සාර්ථක වේවා !!! ගණ දෙවි පිහිටයි !!!
thank you so much oya hodata explain karala thiyanawa me awurudde ganesh chathurthathiya september 10
නමෝ බුද්ධාය උතුම්. ගණදෙවි යන්ගේ.පිහිටෙන්. සියලු සත්ත්වයින් ගේම සියලු ම කායික මානසික රෝග සුවපත් වෙත්වා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබ තුමාට
gana devi pihitai!
@@lasanthakalum7212 gana davi phitai
ගොඩක් පිං... තෙරුවන් සරණයි දෙවි පිහිටයි...🙏🙏🙏
ඕම් ශ්‍රී ගනේශාය නමහං🙏🙏
ඔබතුමාට ගොඩක් පිං .ගණදෙවි පිහිටයි
අපේ පවුලට (තරුට සහ පොඩිපුතා ට)අලුතින් පැමිනි දියනියට ගන දෙවියන්ගේ පිහිටයි ඉක්මන් සුවය ලැබේවා පතමු
Qqqqqqqqqàa
@@premawathiwijesekara597 aaa
Paduru gata gasuwata kamak nadda
Webagaya sadaha api deviyanta paduru gata gasuwa kamak nadda
Paduru gata gasuwata kamak na neda
මාගේ රත්තරන් ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු දුක් කරදර නැති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 විදේශ ගතව සිටින මාගේ මහත්තයාට කිසිදු කරදරයක් නැතිව වැඩ කරගෙන යන්නට ශක්තිය දෛර්ය ලැබේවා දෙවියනේ
සියලුම lලෝකවාසින්ට ගන දෙවියන්ගේ පිහිට ලැබේවා
ඔබතුමාට ගොඩක් පින් උතුම් ගණදේවියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වෙවා
ගොඩක් පින් ඔබට .. උතුම් ගනදෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගනදෙවි පිහිටයි
ගණ දෙවි පිහිටයි 🙏🙏🙏
අද නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා
SanduKohomada oyata Yalu wa eten
ගණදෙවි පිහිටයි සැමටම
මම ගණ දෙවියන් සිහිනෙන් දුටුවා අනේ ඒ ගැන කියන්න. ඔබතුමාට බොහොම ස්තූතියි.
👉 ruclips.net/video/p5XC4abjJcM/видео.html
ස්තූතියි තෙරුවන් සරනයි
ගණදෙවියන්ගේ පිහිටයි ❤️🙏
ගුරු තුමනි බොහොම ස්තිතියි
බොහොම ස්තූතියි අපිට කියලා දුන්නාට.මටත් සෑහෙන්න උදව් කරලා තියෙනවා.
ඔබට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා...!
ස්තුතියි...හරිම අපුරු පැහැදිලි කිරීමක්...ගණ දෙවි පිහිට ලැබේවා...
බොහෝම ස්තුතියි ඔබ තුමාට .. විශ්වයට ස්තුති වේවා 🙏
Thank you so much my dear sir , this vedio is very improtant to me ❤❤❤
මගෙ දියණියගෙ ඉගෙනිමට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏 ඔබ තුමන්ට පින් ගණ දෙවියනි🙏🙏
ඝණ දෙවි පිහිට ලැබේවා , මේ පිළිබඳ දැනුවත් කළා ඔබ තුමාට ගොඩක් පිං, නොදන්නා බොහෝ දේ දැනුවත් කළා ට, ඝණ දෙවි පිහිටයි, මම ප්‍රාර්ථනා කළ දේ ඉස්ට වේවා !!!!
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
මගෙ දුව උශෙනි.මගෙ පුතා සහස්.ගෙ අද්ද්‍යාපන කටයුතු සාර්තක.කරදෙන්න අති උතුම් ගනදෙවියනේ.මගෙ දරුවන්ගේ ඇස්වහ කාටවහා දොශ දුරුකර.මගෙ දරුවන් දෙදෙනාට ශිශ්‍ය නායක වරම් ලබදෙන්න.මගෙ ගනදෙවියනෙ.සාදු.සාදූ.සාදූ
ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙිවා.මගේ දරැවන්ගෙ නැන නුවන වර්ධනය වෙිවා.
උතුම් ගන දෙවියන් ගේ පිහිට ලැබේවා
බොහොමත් ස්තූතියි.ගණ දෙවියන්ගෙ ප්‍රියතම කෑම හදන කොට ඕන කරන ඒ පොල් පැණි, පොල් පැණියද , නැති නම් පොල් සහ සීනි දාලා හදන පැණි පොල්ද? මගේ ගන දෙවියන්ට මං ඒවා හදලා පූජා කරන්න කැමතියි..!!!
Mona wage kamada lesiyenm hadann puluwn.gadiwiyan asa 🙏❤️
@@sewwandibimali7667 hakuru dala kiribath uyanna ewata Thamai godak kemathi.
ස්තූතියි
ඔන්න යාළු මමත්,,සබ්,,දීගනම දෙවියන් වදින්න ආවා
බොහොම ස්තූතියි ඔබට
ගනේෂාගේ උපන්දිනේ මේ සැප්තැම්බර් 10 .හැමෝම සමරනවද
මගේ ආදරණීය ගනදෙවියනි ඔබවහන්සේට මම සදා නමස්කාර කරමි.🙏🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට 🙏♥️🙏
බොහෝම ස්තූතියි අපිව දැනුවත් කලාට 🙏🙏🙏
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වෙවා ,🙏🙏🙏🙏🙏🙏
Mage sudu putha doctar කෙනෙක් කරලා denna.ganadeviduni
ඝණ දෙව් පිහිට ආරක්ෂා ව නිරතුරුව ම ලැබේවා
ලෝකවාසී සියලු දෙනාටම ගණ දෙවියන්ගේ හිත මටත් මගේ දරුවන්ටත් ගණ දෙවි පිහිටයි සියලූම ශක්තියක් සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් ගණිතය විපේටයි මටත් මගේ අම්මටත් තාත්තාටත් දරුවන්ටත් ගැන දෙවියන්ගෙම පිහිටයි සාදූ සාධු
Godak wistharathmaka watina denuwath kirimak. Godak pin Sidda weva!!! Uthum U Ghana Deviduni obawahansege pihitai!!! Oba siyaluma dena hata.
මටත් මගේ මහත්තයාටත් මගේ දියනියන් දෙදෙනාටත් ගනදෙවි පිහිටාරක්ශාව හා ආශිර්වදය ලැබේවා ! ලැබේවා ! ලැබේවා .. මේ විස්තර කරන මහත්මයාටත් හැමදෙනාටමත් එය එසේම වේවා .. !!!
පරිපූර්ණ විස්තරයට ස්තුතියි 💐💐💐🙏💐💐💐
Nodanna boho de gana danagatta. Oba tumata bohoma pin🙏🙏
Thank you very much
බොහොම ස්තූතියි 🙏❤
🙏ඔබ තුමාට බොහෝම පිං නොදන්නා බොහෝ දේවල් දැන ගතිමි.🙏
ගන දෙවියන්ගෙ පිහිට ලැබේවා
Oba thumata godak pin.nodanna dewal denuwath kalata..gana pathi pihitai..Omm sri ganeshaaya namahaa..
මගෙ දරුවන් රැක දෙන්න දෙවියනේ දරුවන්ගේ ඉගැන්වීම් හොඳින් කරගන්න ලැබේවා 🏵️🏵️🏵️🙏🙏🙏🙏
Sasitha පුතාට ඉක්මන් සුවය lebewa
බොහොම පිං .
🙏🙏🙏🙏 ගනදෙවි පිහිටයි
ඔබ තුමාට බොහොමත්ම ස්තූති ගණදෙවි පිහිටයි 🙏❤️
ඔබට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා....!
ගණ දෙව් පිහිටයි.
ජය ජය ගනෙශා
ඔබට ගණ දෙවිය්නගේ පිහිට ලැබේවා......!
මම ගොඩක් ආදරෙයි මගේ ගණ දෙවියන්ට 🙏🙏ජය ගනේශ්..✨️
මං භක්තියෙන් ආදරෙන් අදහන දෙවි කෙනෙක්, මං ගොඩක් ආදරෙයි මගෙ රත්තරන් ගණ දෙවියන්ට,
ඔබට දෙවි පිහිටයි......!
Taruwan saranai gana devi yanagama pehitai oba tumata samma sama budu saranai danumatha karata 🙏🌻🙏🌻🙏🌻
ස්තුති
Ommmmm...ganapathi namo namah...🙏🙏🙏🙏🙏
Ganadeviynge pihita labewa 🙏🙏🙏
මගේ ලොකු පුතාගේ ,චුට් පුතාගේ ව්දෙස් ගමන් සාර්ථක වේවා 🙏🙏🙏
මම අවුරුදු 3 ඉදලා උන්වහන්සේව වන්දනා කරනවා , උන්වහන්සේ මට සෑහෙන්න පිහිට වෙලා තියෙනවා.ගණදෙවිදුන්ට මගේ නමස්කාරය වේවා !
නියමයිනේ ඔබට ගොඩක් pin.අපිව දැනුවත් කළාට ..
Ganadeviyanta pin anumodan wewaa.siyaludenata ganadevipihity
Mage dewamandire wada inna man wandana karana pradana dewiyan godak watinawa me widiyata labana badada pujawak thiyanna balaporoththu wenawa
ගණදෙවියන් නිසා මගේ වැඩ ගොඩක් සර්තක උන ගණදෙවියන්ට ගොඩක් පින්
ඔබ තුමාට තෙරුවණ් සරණයි
Ma handawathinma garu karami ,siyalu lookawasinta ghana dewi samidu pihitayi,,,,,,,,,
Obata ganadewi pihitai!thank u
2022දෙසැම්බර් 18 ශිශත්ව විභාගය ලියන මගේ අනුරාධ නිර්මාල් ජයව්ක්‍රම පුතාට ගනදෙවි පිහිටෙන් ජයග්‍රහණය ලැබේවා !!!
පුල්ලෙයාර දෙවියන්ගේම පිහිට සැමට ලැබේවා 💚🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏💗💗🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏uthum ganadevi pihita labeva
මගෙ දියණිය දම්සරණට 2024.09.15 දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලකුණක් ලැබා ගැනීමට ගණ දෙවිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සන්ජු පුතාගේ අපල දුරුවේවා යහපතක් වේවා සාදූ සාදූ සාදූ
Godak watina karunu godak danagaththa ❤🙏 me wage video palakaranawata godak pin🙏 me wagema saraswathi maniyan gana video ekakuth pala karoth godak watinawa❤
Karannam
ගනේශ් 🥰🥰🥰🙏🙏
Thank you very interesting, lean lot of things 🙏🙏🙏
මගේ රත්තරන් ගණ දෙවියන් මම වන්දනා කරන්න පටන් අරන් දැන් අවුරැදු 5ක් විතර වෙනවා.උන් වහන්සේ මට වගේම මගේ දරැවන්ටද දේව අාශිර්වදය නොමදව ලැබෙනවා කියලා අපිට දැනෙනවා.ඔබ තුමාගේ පැහැදිලි කිරීම නම් ඉතාමත්ම අනර්ඝයි.නොදන්නා අයට,අලුතින් වන්දනා කරන්න හිතන් ඉන්න අයටත් මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.ඔබ තුමාට උතුම් ගණ දෙවිදුන්ගේ පිහිට ලැබේවා!ඕම් ගනේෂාය නමහඃ.☘️☘️☘️
Oya kihomada gana dewiyan wadinne.hawasada
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා කළ ඇති සියලු පින් මගේ ගනදෙවියන්ට අත්වේවා...!!!🙏🙏🙏 මගෙ දුකට පිහිට වෙන ගන දෙවියන්ට උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා...!!!🙏🙏🙏
මගේ ලගින්ම ඉන්න කෙනා තමයි මේ 😍❤😘
මම ගණදෙවියන්ට ගොඩක් ආදරෙයි
මගේ ජීවිතේ කටයුතු ගණදෙවියන් නිසා සාර්ථක වුණා...සියලුම ලෝක සත්වයන්ට ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...🙏🙏🙏🕉️
ඔයා පහන පත්තු කරාඩ දෙවියන් ta
ඔව්
මමත් ගණ ඩෙවියන්ට අද රෙඉ
මගෙ ජිවිතේ හොදම යාලුවා ගනෙෂ් ❤️🥺 ගනදෙවියො තමා
මමත් හරීම ආදරෙයි ❤️🥺
මගේ ගණ දෙවියන් මාත් එක්ක හැමවෙලේම ඉන්න කෙනෙක් තමයි. ගණදෙවියන්ට බොහොම පිං අයිති වේවා. අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දකවා මම කරපු සෑම කුසල කර්මයකම කුසල ශක්තිය පිංසාර මහේශාක්‍ය ගණපති දෙවියන් අනුමෝදන් වේවා.
උතුම් වූ ගණ දෙවියන්ගේ පිහිටයි සියලු ලෝක සත්වයන්ට!❤❤
සාදු සාදු සාදු මගේ දෙවියන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය
මගේ දියණිය හිසදි ඇය දිනපතා ගණ දෙවියන් වන්දනා කරයි.ඒ පිහිටෙන් 2024 .09.15 වන දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට ගණ දෙවි නුවන ලැබේවා !
මම ගොඩාක් ගණදෙවියන්ට ආදරෙයි මම.දවස් ගානක ඉදලා ගණදෙවියන් වදිනවා උදේ හවස මට ගණදෙවියන්ගෙන් පිහිටෙන් මට මේ මාසේ විසා එක ලැබෙයි කියලා මම බලාපොරොත්තු ඉස්ටවෙිවා ඉස්ටවෙිවා ඉස්ටවෙිවා සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පිං නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා සියළු දෙනාටම ඝන දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
මගේ උතුම් ගන දෙවියන් වදින්න පටන් ගත් කල් සිටම මගේ හැම දෙයක් ම සාර්ථක වුනා ..එතුමන් සාර්ථක කර දුන්න ..ස්තුතියි විශ්ව මාතාවට ත් ගන දෙවියන් ටත්..
ane kiynnko pilimayakma onid wadinna
ganadeviyanta wadina gatha tikath kiynnko
@@Isurindi-s7rපිළිමයක් passe gannakan roopaykta wadina පුළුවන්
මං ol විභාගෙ ලියනව. ගණ දෙවියන්ගෙ පිහිටෙන් මට හොදට විභාගෙ ලියන්න පුලුවන් වේවා...!
ඔබ තුමාට ගොඩාක් පිං ...තෙරුවන් සරණයි ...ශ්‍රී ගන දෙවි පිහිටයි!
ඔබතුමාට ගොඩක්ම පින්
ගණදෙවි පිහිටයි 🙏🙏🙏
ස්තූතියි.... තෙරුවන් සරණයි... ගණදෙවි පිහිටයි... 🙏
ඔබ තුමාට ගණදෙවි පිහිටයි.. මගේ පවුලටත් සියලුම දෙනාටත් ගණ දෙවි පිහිටයි.🙏
මගේ අති උතුම් ඝණ දෙවියන් ගෙ පිහිට ආශිර්වාද ය මට හැමදාම ලැබුන මාව ඉදිරියට එව්ව ...පිහිට වුනා ...මම සැමදා නමස්කාර කරමි...සාධු සාධු සාධු ..මා දෙන පින් අනුමෝදන් වෙත්වා
ඔබට දෙව් පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා.......!
මගෙ රත්තරන් ගණදෙවි පිහිටි මට හැම දෙකටම පිහිට ලැබුනා අාසිර්වාද මට හැමදාම ලැබුනා ගණ දෙව් පිහිට ලොකවාසි සියලුම දෙනාටම පිහිට අාසිර්වාදය ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි❤🙏🙏🙏❤
මහා ගණදෙවි පිහිටයි සැමටම 💗❣️❤
ඔබතුමාට බොහොම පින් මේ වගෙ වටිනා වීඩියෝ මගින් නොදන්නා කරුණු ගෙන ඒම පිළිබඳව
ඔබතුමාට ගොඩක් පින් ගනදෙව්‍යන්ගෙ පිහිටයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මම හරිම ආසයි ගනදෙවියන්ට ආදරෙයි මගේ දියනියගේ ඉගෙනනීම් කටයුතු වලට ගණදෙවියන්ගෙ පිහිට ලැබෙවා
එසේම වේවා !!!
අපිටත් ඉගෙනිම් කටයුතු සාර්ථක වේවා !!! ගණ දෙවි පිහිටයි !!!
thank you so much oya hodata explain karala thiyanawa me awurudde ganesh chathurthathiya september 10
නමෝ බුද්ධාය උතුම්. ගණදෙවි යන්ගේ.පිහිටෙන්. සියලු සත්ත්වයින් ගේම සියලු ම කායික මානසික රෝග සුවපත් වෙත්වා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබ තුමාට
gana devi pihitai!
@@lasanthakalum7212 gana davi phitai
ගොඩක් පිං... තෙරුවන් සරණයි දෙවි පිහිටයි...🙏🙏🙏
ඕම් ශ්‍රී ගනේශාය නමහං🙏🙏
ඔබතුමාට ගොඩක් පිං .ගණදෙවි පිහිටයි
අපේ පවුලට (තරුට සහ පොඩිපුතා ට)අලුතින් පැමිනි දියනියට ගන දෙවියන්ගේ පිහිටයි ඉක්මන් සුවය ලැබේවා පතමු
Qqqqqqqqqàa
@@premawathiwijesekara597 aaa
Paduru gata gasuwata kamak nadda
Webagaya sadaha api deviyanta paduru gata gasuwa kamak nadda
Paduru gata gasuwata kamak na neda
මාගේ රත්තරන් ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු දුක් කරදර නැති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 විදේශ ගතව සිටින මාගේ මහත්තයාට කිසිදු කරදරයක් නැතිව වැඩ කරගෙන යන්නට ශක්තිය දෛර්ය ලැබේවා දෙවියනේ
සියලුම lලෝකවාසින්ට ගන දෙවියන්ගේ පිහිට ලැබේවා
ඔබතුමාට ගොඩක් පින් උතුම් ගණදේවියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වෙවා
ගොඩක් පින් ඔබට .. උතුම් ගනදෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගනදෙවි පිහිටයි
ගණ දෙවි පිහිටයි 🙏🙏🙏
අද නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Sandu
Kohomada oyata Yalu wa eten
ගණදෙවි පිහිටයි සැමටම
මම ගණ දෙවියන් සිහිනෙන් දුටුවා අනේ ඒ ගැන කියන්න. ඔබතුමාට බොහොම ස්තූතියි.
👉 ruclips.net/video/p5XC4abjJcM/видео.html
ස්තූතියි තෙරුවන් සරනයි
ගණදෙවියන්ගේ පිහිටයි ❤️🙏
ගුරු තුමනි බොහොම ස්තිතියි
බොහොම ස්තූතියි අපිට කියලා දුන්නාට.මටත් සෑහෙන්න උදව් කරලා තියෙනවා.
ඔබට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා...!
ස්තුතියි...
හරිම අපුරු පැහැදිලි කිරීමක්...
ගණ දෙවි පිහිට ලැබේවා...
බොහෝම ස්තුතියි ඔබ තුමාට .. විශ්වයට ස්තුති වේවා 🙏
Thank you so much my dear sir , this vedio is very improtant to me ❤❤❤
මගෙ දියණියගෙ ඉගෙනිමට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏 ඔබ තුමන්ට පින් ගණ දෙවියනි🙏🙏
ඝණ දෙවි පිහිට ලැබේවා , මේ පිළිබඳ දැනුවත් කළා ඔබ තුමාට ගොඩක් පිං, නොදන්නා බොහෝ දේ දැනුවත් කළා ට, ඝණ දෙවි පිහිටයි, මම ප්‍රාර්ථනා කළ දේ ඉස්ට වේවා !!!!
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
මගෙ දුව උශෙනි.මගෙ පුතා සහස්.ගෙ අද්ද්‍යාපන කටයුතු සාර්තක.කරදෙන්න අති උතුම් ගනදෙවියනේ.මගෙ දරුවන්ගේ ඇස්වහ කාටවහා දොශ දුරුකර.මගෙ දරුවන් දෙදෙනාට ශිශ්‍ය නායක වරම් ලබදෙන්න.මගෙ ගනදෙවියනෙ.සාදු.සාදූ.සාදූ
ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙිවා.මගේ දරැවන්ගෙ නැන නුවන වර්ධනය වෙිවා.
උතුම් ගන දෙවියන් ගේ පිහිට ලැබේවා
බොහොමත් ස්තූතියි.
ගණ දෙවියන්ගෙ ප්‍රියතම කෑම හදන කොට ඕන කරන ඒ පොල් පැණි, පොල් පැණියද , නැති නම් පොල් සහ සීනි දාලා හදන පැණි පොල්ද? මගේ ගන දෙවියන්ට මං ඒවා හදලා පූජා කරන්න කැමතියි..!!!
Mona wage kamada lesiyenm hadann puluwn.gadiwiyan asa 🙏❤️
@@sewwandibimali7667 hakuru dala kiribath uyanna ewata Thamai godak kemathi.
ස්තූතියි
ඔන්න යාළු මමත්,,සබ්,,දීගනම දෙවියන් වදින්න ආවා
බොහොම ස්තූතියි ඔබට
ගනේෂාගේ උපන්දිනේ මේ සැප්තැම්බර් 10 .
හැමෝම සමරනවද
මගේ ආදරණීය ගනදෙවියනි ඔබවහන්සේට මම සදා නමස්කාර කරමි.🙏🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට 🙏♥️🙏
බොහෝම ස්තූතියි අපිව දැනුවත් කලාට 🙏🙏🙏
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වෙවා ,🙏🙏🙏🙏🙏🙏
Mage sudu putha doctar කෙනෙක් කරලා denna.ganadeviduni
ඝණ දෙව් පිහිට ආරක්ෂා ව නිරතුරුව ම ලැබේවා
ලෝකවාසී සියලු දෙනාටම ගණ දෙවියන්ගේ හිත මටත් මගේ දරුවන්ටත් ගණ දෙවි පිහිටයි සියලූම ශක්තියක් සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් ගණිතය විපේටයි මටත් මගේ අම්මටත් තාත්තාටත් දරුවන්ටත් ගැන දෙවියන්ගෙම පිහිටයි සාදූ සාධු
Godak wistharathmaka watina denuwath kirimak. Godak pin Sidda weva!!! Uthum U Ghana Deviduni obawahansege pihitai!!! Oba siyaluma dena hata.
මටත් මගේ මහත්තයාටත් මගේ දියනියන් දෙදෙනාටත් ගනදෙවි පිහිටාරක්ශාව හා ආශිර්වදය ලැබේවා ! ලැබේවා ! ලැබේවා .. මේ විස්තර කරන මහත්මයාටත් හැමදෙනාටමත් එය එසේම වේවා .. !!!
පරිපූර්ණ විස්තරයට ස්තුතියි 💐💐💐🙏💐💐💐
Nodanna boho de gana danagatta. Oba tumata bohoma pin🙏🙏
Thank you very much
බොහොම ස්තූතියි 🙏❤
🙏ඔබ තුමාට බොහෝම පිං නොදන්නා බොහෝ දේවල් දැන ගතිමි.🙏
ගන දෙවියන්ගෙ පිහිට ලැබේවා
Oba thumata godak pin.nodanna dewal denuwath kalata..gana pathi pihitai..
Omm sri ganeshaaya namahaa..