රාවනාව අතල් එකක් කල හාල් පාරුවෝ ....

Поделиться
HTML-код
  • Опубликовано: 10 фев 2025
  • තවමත් Sathya Vlogs RUclips චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Facebook Page :-

Комментарии • 354

  • @herozero7423
    @herozero7423 4 года назад +47

    මොන තරම් දැනුමක් තිබුනත් මොන තරම් බැනුම් අහන කෙනෙක් ද මේ මනුස්සය එක්ක ඇස් දෙක පේන කී දෙනෙක් වාද විවාද කරනවද
    ඒත් කිසිම දේකට ඇත්ත හරි බොරු හරි ඒදේට මුහුණ දෙනව අපට ඇස් පෙනිලත් මෙලෝ දෙයක් බෑ මේ දැනුම දිහා බැලුවහම තෙරුවන් සරණයි ඔබට

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 года назад

      ඒක එහෙම වෙන්න්න එපාය ඇත්ත කතාකරන්නාට කොහොමත් මේලෝකේ තැනක්නෑනේ මේවගේ මිනිස්සුන්ගෙ ඇස්පාදන අයට අපි ගවුරවකලයුතුයි බනින්නේ මෝඩයෝ අනික ආගම් ගැන මෙයා පෂ්න අහන්නේහා දෙයක් ඔප්පු කරන්නේද ෂාක්ෂි ඇතුව ඒනිසා මෙයා සාදාරනයි නොදන්න දෙයක් දැනගන්න මේ රටේ අයිතිය තිබිය යුතුයි මේරටේ ප්‍රදාන ආගම වන බුදු දහමට අනුව ප්‍රාජාතන්තවාදයයි අනුව කෙනෙක්ට ඕන දෙයක් දැනගැනිමට හා අදහස් ප්‍රකාශ කිරිමට අයිතියක් නිදහසක් තියෙනෝ

  • @hemanthianupama9532
    @hemanthianupama9532 2 года назад +9

    අති විශිෂ්ඨයි ඉන්දික මහත්මයා. අපි හරිම අන්ධයො ටිකක් . 😥 ඔබේ නැණසින් අපිට දෘෂ්ටිය දෙනුමැන!!!

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 года назад +36

    හරි හො වැරැදි මොහුගේ දැනම ගැන ඇස් ඇති අපි ලැජ්ජා විය යුතුයි මොකද මේ පුද්ගල ලායා ඕනෑ විශයක් ගැන ගැන මනා දැනුමක් තියෙනවා ඇස් තිබුනා නම් කොහොමට හිටීද

    • @tharushathikshana1290
      @tharushathikshana1290 3 года назад +2

      Oyat,hri

    • @සුලක්ශන
      @සුලක්ශන 2 года назад +4

      ඇස් පෙනීම ඔහුට තිබුනානන්ම් ඔය දැනුම ඔහුට ලැබෙන්නේ නෑ .. අනික අපිට මේ වැනි අයව වටින්නේ නෑ ඉන්දික කියන චරිතය යුරෝපයේ වගේ ඉපදුනානන්ම් ඔහු අද ලෝකයම දන්න සෑහෙන්න ලොකු චරිතයක් වෙන්න ඉඩ තිබුනා ඒත් කලකිරීමට කරුනක් ඔහුගේ දැනුම අපේ මිනිස්සුන්ට අගයක් නෑ ☝️☹️☹️☹️❤️🙏

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 4 года назад +23

    රාවනා හිටියා කියා මා ඔප්පු කළේ 2007 දී. ඔය ඉන්දියන් විද්‍යාඥයින් ගුරුත්වාකර්ෂණය බැහැර කලේ 2019 දී. මා ඒක කළේ 2007 මා ලිව් අභිමානි හෙළන්කා ග්‍රන්ථයෙන්. අප ශ්‍රී පාද කන්දෙන් අජටාකාශ අරිද්දී රාවන යුගයේදී මා මුහුණ දුන් බාධකය සුර්යාගේ තල්ලු කිරීමේ ශක්තියයි. මා එය විසඳුවා ජොතිශය සිද්ධාන්තයකින්. මා ඒක ලියා ඇරියා ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපතිට ගිය අවුරුද්දෙම.

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 4 года назад +5

      අපි බැහැර කරන ගොඩක් දේවල් වලින් ප්‍රයෝජන ගන්නේ බලවත් රටවල්. අපි හොයන්නේ තල්ගොය් ගුහා. හරි පර්යේෂණ කලාද?

    • @sudarmikabandara74
      @sudarmikabandara74 23 дня назад

      ඔබතුමා හරි හොඳයි යල් පිළිගන්නවා ඔබතුමා නියමි මනුස්සයෙක්

  • @hksali955
    @hksali955 2 года назад +2

    ඉන්දික මහත්මයා ගැන මම හිතන් හිටියේ බොහොම වැරද වැටහීමකින්. මොකද අපෙ ජඩ මාධ්‍ය මගින් මොහොව නොමරා මැරුවා.. ඉතින් අපිත් හිතුවේ මොහු දේශපාලන අතකොලුවක් බෝරු ජෝතිෂකාරයෙක් කියලා.. දැන් ටික දවසක ඉස්සෙල්ලා මම Sathya Vlog channel එක අහම්බෙන් හම්බුනේ.. ඊට පස්සෙ තමා මම ඉන්දික මහත්මයා ගේ විශිෂ්ඨ දැනුම දැක්කෙ.. මේ කරන් යන සංවාද විශිෂ්ඨයි.. අපිට ගොඩක් දැනුම ලබාගන්න පුලුවන්.. දිගටම මෙහෙම සංවාද කරන් යන්න කියලා ඉල්ලනවා.. ඔබ දෙපලට බුදුන්ගේ පිහිටයි!

  • @chamodyadewindi3125
    @chamodyadewindi3125 4 года назад +19

    ඔබ කියන ඇත්තක්... බුද්ධියක් තියෙන අය විශ්වාස කරයි.

  • @jayalath1969
    @jayalath1969 3 года назад +11

    ඔබ සැබැවින්ම ලාංකිය අචාර්ය මහාචාර්යවරුන්ට වඩා ප්‍රාමාණික පර්‍යේශනාත්මක විමර්ශකයෙක්

  • @lahirubandara9642
    @lahirubandara9642 3 года назад +8

    ඉන්දික මහත්තයගෙ දැනුම ගැනනමි හිතාගන්න බෑ. මෙි රාවනා ගැන වැඩසටහන දිගටම කරන්න.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 года назад +4

    2010දී රාජකීය ආසියානු සංගමයේදී හෑගොඩ විපස්සී හිමි සුසන්ත ගුණතිලකලා සමගින් එකතුවෙලා රාවණ රජුට විරුද්ධව ලොකු වැඩ සටහනක් කළා. හැබැයි මගේ තර්ක ඉදිරියේ නිරුත්තර උනා. ඊට කලින් උන්නාන්සෙ මා 2007දී ලියු අභිමානි හෙළන්කා පොතට නෙත් FM එකෙන් පහර පිට පහර දුන්නා. අන්තිමට බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිනිලි කරලා මගේ පොත තහනම් කරන්න කියා. 2009.9.9 වෙනි දින තමයි කොමිසම තිබුණේ.

    • @chaturatenuwara
      @chaturatenuwara 2 года назад +3

      ඔබේ පොත තවත් ප්‍රචලිත වෙනවා අන්තර්ජාලයට මුදා හැරියා න්ම්, මිනිසුන් තවත් දැනුවත් වේවි !

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад +1

      @@chaturatenuwara මට ඒ වැඩේ කරන්න තේරෙන්නේ නෑ. පොත නම් මා මුද්‍රණය කරන්නේ නෑ.

    • @chaturatenuwara
      @chaturatenuwara 2 года назад +2

      @@ThilakaRandeniChannel ඔබතුමියගෙ පුතාට කියන්න. Camscanner ඇප් එක අරගෙන පොතේ පිටු photo ගහලා පැහැදිලි කරලා පොතක් වශයෙන් හදලා හැමෝටම බෙදා හරින්න පුළුවන්. පුතා දන්නවා ඇති

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 4 года назад +7

    පට්ටම කතාව නියමට නියමයි... කියන්න වචන නැහැ යකෝ!!! මෙන්න තිත්ත ඇත්ත... හැබැයි එක දෙයක් මොහු බලී කියලා වෙනම කෙනෙක්ව හැඳින්වූවා, නමුත් මන් හොයාගත් කරුණු අනුව 'බලී රාවණා' යනු රාවණාටම කියන තවත් නාමයක් නොවේද??? මේඝ පොඩි එකා ලංකාවෙන් පිට ඉඳන් රාවණයන් ගැන කතා කරනවා, මොහුට ඇස් පේන්නෙ නැතුව මෙතරම් දැණුමක් පොත් පත් මගින් අරන් කතා කරනවා... ලොකු මහත් වෙච්ච ඇස් පේන එවුන් අබ්භගාත, පොට්ටයින් විදිහට කටයුතු කරනවා!!! කාගේ වරදද මේ???

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 года назад +3

    රාවණ රජුගේ කාලයේ අප අජටාකාශ ඇරියේ ශ්‍රී පාද කන්දෙන්. එදා අපේ යානා කඩා වැටුණා. එතනදි මා එදා පර්යේෂණ කරලා හොයාගත්තා ගුරුත්වාකර්ෂණයට වඩා තිබුණේ සූර්යයාගේ තල්ලු කිරීමේ ශක්තියයි. මේ තල්ලු කිරීමේ බලය නැති කරන ක්‍රම වේදය මා සොයා ගත්තා. ඒ තමයි සූර්යයා ගුරුගේ හා ශනිගේ රාශිවල ගමන් කරද්දී සූර්යයාගේ බලය හීන කරනවා. මා මේ සිද්ධිය මගේ අභිමානි හෙළන්කා පොතේ සඳහන් කරනවා 2007දී.

  • @wnpprasad8088
    @wnpprasad8088 4 года назад +17

    රාවණා යුටියුබ් කාරයන්⁣ගෙ විව්ස් වැඩි කරගන්න සල්ලි හොයන ප්‍රධාන ආදයම් මාරගයක් වෙලා

  • @indimallika4777
    @indimallika4777 3 года назад +5

    රාවනයන් ජීවමාන බව
    අධ්‍යාත්මයේ🪔 දල්වන්නට වූයේ ද එය තමාට සනාථ වේ.
    දැනෙන දේ සටහනක් ලෙසට හෝ දමන්නට වූයේ ද එය
    කුමක් පිනිසද ,
    නිහඩබව උත්තමය 🔑 .
    අමාශාන්ති 🙏

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 года назад +5

    රාජ් සෝමදේවයන් හොයාගෙන තියෙන ඔය කාර්නේලියා මාලය ලංකාවට ගෙන්වුයේ බිරිඳගේ ආතතිය සඳහා කියා මා ඉරිදා දිවයින ට ලිව්වා 2017 දී.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 года назад +2

    මට 2010දී දොස්තර මහත්තයෙක් හම්බවෙනවා දේශනයකදී. එතුමා තමයි ඒ දේශනය සංවිධානය කර තිබුණේ. දේශනාවසානයේදී එතුමා රැඳී සිටියා මා මුණගැසීමට. හේතුව එදා දේශනයට ආවේ සෙනරත් දිසානායකයි.ඉතින් ඔහුව මා හුඟාක් ප්‍රශ්න කළා. ඉතින් එතුමා මගෙන් ඇහුවා madam කොයි පලාතෙන්ද කියා. මා කොළඹින් කියා අනතුරුව මා අහනවා doctor ඇයි doctor කෙනක් උනේ. Doctorට තිබුණේ ජාන විද්‍යාඥයෙක් වෙන්නනේ. එතුමා ඇස් දෙක උඩ ඇරගෙන මා දිහා බලා හිටියා විනාඩි කීපයක්. ඊළඟට එතුමා කියනවා ඔව් මට ඕන උනේ ජාන විද්ඥයෙකු වෙන්න. අපේ අම්මා දුන්නේ නෑ. ඒ නිසා මං doctor කෙනක් උනා. හැබැයි මං Msc කළේ ජාන විද්‍යාවෙන් කියා. මං pension ගියාම ලැබ් එකක් දාගෙන පර්යේෂණ කරනවා කියා. මා ගත් කටටම කිව්වා නෑ නෑ එතකම් ඉන්න එපා. ඔබතුමාගේ ඇඟේ තියෙන්නේ ජාන විද්‍යාව. බලනකොට එතුමා තව 11දෙනෙකු සමගින් ලැබ් එකක ජාන පර්යේෂණවල යෙදෙමින් ඉඳලා තියෙන්නෙ. ඒකේ සාමාජිකයෙක් ප්‍රමිතියෙන් තොර භාණ්ඩයක් සැපයුවාට තරහාවෙලා අස්වෙලා යන්න තීරණය කරලා ඉන්න වෙලාවක තමයි මට මුණගැසී තිබෙන්නේ. ඉතින් මගේ උපදෙසින් නැවතුණ එතුමන්ලාට 2019දී ජනාධිපති සම්මානයක් පවා හිමි උනා. මගේ තියෙන ආධ්‍යාත්මක දැකීමට අනුව එතුමා තමයි කුම්භකර්ණගේ ලොකු පුතා. පොඩි පුතාත් රාගම medical faculty එකේ final year හිටියේ. මගේ phone number එක කෙනෙක් දීලා එයාට. ඉතින් මේ පුතා මට කතා කරනකොට මා කිව්වා phone එකෙන් ඔයාව අඳුරන්න අමාරුයි. ඔයා කවුරුයි කියලාද යාලුවා කිව්වේ කියා. ඔහු කිව්වා කුම්භකර්ණගේ පුතා කියා. මා ඇහැව්වා එහෙනම් මොකටද doctor කෙනෙක් වෙන්න යන්නේ ජාන විද්‍යාඥයෙකු වෙන්න එපායැ. මෙන්න බොලේ මේ ළමයා පරල උනා. මට ජාන විද්‍යාඥයෙකු වෙන්න තමයි ඕන කළේ. හැබැයි මගේ අම්මලා තාත්තල දුන්නේ නෑ. මිස් මං මේක දමලා ගහලා යනවා කිව්වා. මා තදින් අවවාද කළා. හැබැයි මට ළඟදී ආරංචි උනා ඔහු දමලා ගහලා ගිහින් ජීවිතයම අණාගෙන කියා.

    • @nipunsathsara9153
      @nipunsathsara9153 5 месяцев назад

      මොන හුත්තක්ද මෙ කියලා තියෙන්නේ😂😂😂😂

  • @shamiralanka6791
    @shamiralanka6791 3 года назад +3

    කොග්ගල නිලමේ පොතේ රාවණා රජතුමා ගැන ගොඩක් දේවල් කියවන්න පුළුවන් ,හොයාගන්න ටිකක් අමාරු පොතක්,මටත් ඒකෙ පලවෙනි කොටස විතරයි කියවන්න ලැබුණේ

  • @miltonellawala7798
    @miltonellawala7798 8 дней назад

    අපේ පවුලෙත් ඉන්නවා..රාවනා එනතුරා..බලාසිටින කාළකන්නියෙක්..
    උන් එක්ක කතාකරණ එකත් පවක් කියලා හිතෙනවා…

  • @prasannapushpakumara7834
    @prasannapushpakumara7834 4 года назад +2

    එකගයි රාවණා මිත්‍යාවක් කිරිම සංවිධානත්මක අපරාධයක් ඉට හොදම උදාහරණයක් තම කුරුණෑගල බුවනකභා මණ්ඩපය
    දේශපාලන උවමනාව මත බුවනකභා රජතුමාව සල්ලාලයේක වුනා එක වචනයකින් එ සිද්ධියමයි රාවණාටත් සිදුවු සත්‍ය මෙය මගේ පුද්ගලික මතයකි

  • @liyanagesunil8701
    @liyanagesunil8701 2 года назад +3

    පුරාවිද්‍යාවෙන් ඇත්ත කීවොත් මහාචාර්ය පට්ටම් ගැලවී යයි.ඒකට ඒඅය බයයි.

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 года назад +18

    රාවණා රජතුමාටත් අංතප්පුරයක් හිටිය නම් මීට වඩ මිනිස්සු රාවණා ගැන කතා කරයි. ඒත් රාවණා කියන්නෙ සක්වල තරණය කළ මහා දැනුම් සම්භාරයක් හිමි අධ්‍යාත්මික සක්විති රජෙක් නිසා බොහෝ දෙනෙක් මහා රාවණායන්ගෙ ඒ ⁣උත්තරීතර චරිතය ඉස්මතු වෙනවට බයයි ඒ මොන වගෙ අයද කියල මේ සමාජය ගමන් කරන අත දිහා බැලුවම. හිතා ගන්න පුළුවන්

    • @wasantha492
      @wasantha492 4 года назад +1

      Menaka Sapumalee 😀

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 года назад +3

      රාවණාට හිටියේ මන්දෝදරී වීතරක් නෙමෙයි.

    • @xtreme_lk
      @xtreme_lk 4 года назад +1

      @@ThilakaRandeniChannel රාවණා ගැන ඔබතුමිය සිදුකල වැඩසටහන් තියෙනවානම් ලින්ක් දාන්න පුලුවන්ද?

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 Год назад

      ඒක නම් ඇත්තමයි අදකාලෙ පරයන්ට ආතල් ගන්නපුලුවන්ඒඋතුමන්ට අන්ථක් පුරයක් තිබ්බනම්😮😮

  • @singha6372
    @singha6372 4 года назад +15

    සිව්හෙලයේ රාජා රාවණා ..
    🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏 ඔබ හරි..

  • @kumaridasanayake5541
    @kumaridasanayake5541 4 года назад +6

    We should appriciate INDIKA THOTAWATHTHA.He is a great library.I can't compare his knowledge with anybody.His memory is marvelous.He knows the whole fields.

  • @shashikasampath4877
    @shashikasampath4877 3 года назад +5

    මේ රටේ ලොකුම බොරුව මහා වන්ශයයි...එකෙන් සින්හල ඉතිහාසය විනාශ කරා...රාවණ ඉතිහාසය හොයාගන්න ඕනේ අන්න එ.නිසා

  • @malimeragal8259
    @malimeragal8259 4 года назад +2

    Godaak dewal dana gaththa sthuthi indika mahaththaya...theruwansaranai

  • @saweenkausika6878
    @saweenkausika6878 2 года назад +2

    මේකේ අනිත් වීඩියෝ එක ඕනෙ

  • @ishankavinda607
    @ishankavinda607 4 года назад +7

    බුදුන් පිලිබඳ තව video එකක් කරන්න

  • @chamarawarnakula2542
    @chamarawarnakula2542 4 года назад +5

    කාල තරනය , කලු කුහර , අලොක වර්ශ ගැන විඩියො එකක් කරන්න පුලුවන්ද

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 4 года назад +10

    රාවනා හිටියා කියා ජීවමාන සාක්කි 2කින් මා ඔප්පු කළා. එයත් මා උප කුලපතිට ලියා ඇරියා.

    • @nushanchaminda563
      @nushanchaminda563 4 года назад

      Liyala yeuwata ewa eliyata awe nene

    • @janakaahangama9322
      @janakaahangama9322 3 года назад +1

      එය ජනයාට දැනගන්න ප්‍රසිද්ද කරන්න ...

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 года назад +1

      @@janakaahangama9322 Utube ගිහින් Thilaka Randeni කියලා ගහලා බලන්න

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 года назад +1

      @@nushanchaminda563 එලියට දැම්මා මගේ FB එකෙන්. මගේ බාප්පොච්චි TV channel එකක් ආරම්භ කරපු දවසට TV එකෙනුත් දෙන්නම්කො එලියට.

    • @chaturatenuwara
      @chaturatenuwara 2 года назад +1

      @@ThilakaRandeniChannel 😄😄😄 මැඩම් අභිමානී හෙළංකා කෘතිය pdf කරලා ලෝකේ ඕනෑම මනුස්සයෙක්ට කියවන්න අවස්ථාව ලබා දිය හැකිද ?

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 года назад +11

    monawa kiwwath thotawaththa yana ayage daneeema pilibanda mata thiyenne harima puduma adambarayak.

  • @priyankamenik885
    @priyankamenik885 4 года назад +6

    ඔන්න ඔහේ බැලුවා 😍

  • @ttv5089
    @ttv5089 3 месяца назад

    රාවනා රජු සිටි කාලය ගැන සඳහන් කරන්ඩ පුළුවන්ද

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 года назад +1

    හෑගොඩ විපස්සී හාමුදුරුවන්ව මා පච කළා 2010දී.

  • @rainandrelaxdk3346
    @rainandrelaxdk3346 2 года назад +1

    නිවේදකයකයා නම් සුපිරි 🙄🙄🤣🤣☹️☹️☹️

  • @himallakshan608
    @himallakshan608 4 года назад +3

    රාජ් සෝමදේව අත ගැහුව කියන්නෙ වැඩේ ගොඩ.....

  • @shehansl2602
    @shehansl2602 3 года назад +3

    හරියටම කිව්ව 😍

  • @jayanthageekiyanagedon5394
    @jayanthageekiyanagedon5394 4 года назад +1

    What can you say about a tree called “Maharawana Ravla”, is there any connection with king Rawana.

  • @siridesayearutha
    @siridesayearutha 4 года назад

    සත්‍යා vlofs නාලිකාව මට අවස්තාක් දෙන්න මං බුද්ධ දෙශනාව තුලින් , රාවනා සක්විති රජ පරපුර හා හේතුපල දහම තුලින් පෙන්වු නිවන්මග හා නිවැරදි බුද්ධ ඉතිහාසය මතුකර දේශනා කරන හේතුපල දහම නිවැරදි ව ඔප්පු කරනවා ,, එවිට ආන්දූලනාත්මකම vivw eka වේවි සුවපත් වේවා සුසිත් අරුණසිරි min of health

  • @herathindika9501
    @herathindika9501 4 года назад +15

    තමුන්ගේ දෙයක් අගේ දැනෙන්නේ නැත්තෙ ඇයි කියල ජාන ටෙස්ට් එකක් කරලා බැලුවොත් තේරෙයි.

  • @chamindakumara7038
    @chamindakumara7038 4 года назад +2

    Good,❤❤❤🔥🌋

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 5 месяцев назад

    There is a saying that "Absence of evidence is not evidence of absence". ඒ නිසා, මේ මනුස්සයා කියන දේවල් කවුරුහරි විද්‍යාත්මකව සොයා බලනවනම් වටිනවා. ඇස් දෙක අන්ධ වෙනවට වඩා නරකයි මොලය අන්ධ වෙන එක.

  • @shalithaneranjan3150
    @shalithaneranjan3150 4 года назад +3

    Atta katawa...✌✌😎

  • @anushkainduwara1368
    @anushkainduwara1368 4 года назад +7

    හොද සංවාදයක් ..පුලුවන් ඉක්මනට අනිත් video ටික දාන්න...

    • @sathyavlogs841
      @sathyavlogs841  4 года назад +2

      ස්තුතිය ...

    • @anushkainduwara1368
      @anushkainduwara1368 4 года назад +1

      @@sathyavlogs841 ලංකාවේ ඉදිරි කාලය සහ රටෙ වර්තමාන තතත්වය ගැන video එකක් ඉන්දික මහත්තයාත් එක්ක කරන්න පුළුවන්ද

  • @royanthony4646
    @royanthony4646 3 года назад

    මිරැනඩෝ හරිද?

  • @dameprasa4614
    @dameprasa4614 Месяц назад

    ඉන්දික මහත්තයෝ ඔබ සූර්ය ගුණසේකර කියන විද්වතා ගැන කීපවිටක්ම කිව්වා හැබැයි ඒ පොර පොර කිව්වට මම හිතන්නේ වරදක් නෑ කියලා උගේ සමහරක් වැඩසටහන් දීල් කිරිඇල්ල ගයාන් ඳකළුම් ෂිවරයා සුභක කරපු වැඩසටහන් නැවත වරක් බලලා පිළිතුරු දුන්නොත් හොඳයි කියලා මම හිතනවා

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 года назад

    Sathya vlogs
    Meheyawannna thadi rodayak wage balan innawa. Muu school gihin naa wage,

  • @nilanthifernando6992
    @nilanthifernando6992 4 года назад +4

    දැන් නම් වාචාල ලංකේෂ්වරල අපේ රටේ ඉන්නවා.

    • @samanthafernando6408
      @samanthafernando6408 4 года назад +1

      ඒ වගේම මෙලෝහසරක් නොදන්න බූරුවොත් ඉන්නවා

    • @kalpadevindra6084
      @kalpadevindra6084 3 года назад

      Saramen pihidannna baruwa epadunu ayath ennawa. 🤣

  • @uditfernando3115
    @uditfernando3115 3 года назад +2

    100%k aththa

  • @siridesayearutha
    @siridesayearutha 4 года назад

    ආගම සුගති පැවත්මට,,, දහම නැවැත්මට ,, වාදා , ව්වාද ,,, සංසාර ගමනේ දුගතියටයි,,, සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාදකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, තම මතය නැමති මානය තර වීමයි, බන යනු බව නසන අර්තටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බර සංමා ඥාන/ විමුක්ති = ප්‍රඥාව, ලෙස ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි ,' තේසං හේතුං තතාගතෝ ආහ ,, ඒ අනුව රාග, දේශ මෝහ තුන්හේතු , කෙලෙස් උපදිමින් සත්වයන්, මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,,එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැනදි ඛය නො කිරීම ( කපානොහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 තලයයි ජනිතවේ, මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය නැමති දුගති දායාදයවේ ,, සංමා -: සම්බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ මේ බුද්ධ දෙශනාව සරලව ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සං :- මත යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන සංසාර චක්‍රය පුනබ්භව කරයි පුනපුනා බවට පත්කර ගනි ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස දුක උරුමකරගනියි,,, මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ , කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Год назад

    රාවණා විස්වාස නොකරන එවුන් බයිපල්ලො😅😅😅

  • @charithkariyawasam5068
    @charithkariyawasam5068 4 года назад

    In sri lanka there in Only One RASA Medicine Practicing Doctor Actually Two Dr. Lalith Kularatene and Dr. Chandrika Kularatne.
    If Sathya Vlogs can arrange a discussion including Indika would be fabulous. It s a tremendous Medication.

  • @royanthony4646
    @royanthony4646 3 года назад

    රාවණා ලාංකික ද?

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 4 года назад +1

    Thotawatta mahatha ge denumata api garu kala yuthui. Rawana sathyama sathyai

  • @royanthony4646
    @royanthony4646 3 года назад

    අපේ රාවණා , රාජපස්සලා වෙන්න බැරිද??? ආදරේ යි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 года назад

    Indikagen prashna ahanna oney na nikan putuwaka indala monahare kiyanna kiwwat dawasema hare ahan inna deyak kiyai,maara matakayak saha danumak tiyenne,ohuwa meheyawannata tiyenne katawa iwarawenakan tikak nida gannai,katandarayak kiyanawa wage harema asai ahan inna....😊😊😊

  • @dilansampath9841
    @dilansampath9841 4 года назад +1

    me discussion ekata aniwa "Gayan Sandakelum" Aiyawath ganna.... bs...

  • @jinendareeseram3807
    @jinendareeseram3807 4 года назад

    Oba thuma ge denama gena hari sathutui BudusarNai

  • @udeshiudawela3523
    @udeshiudawela3523 4 года назад +1

    Ithamath viniwida sakachchawak. Me sambandhawa digatama vedios karanna

    • @sathyavlogs841
      @sathyavlogs841  4 года назад +2

      ස්තුතිය .අනිත් අයත් දැනුවත් කරන්න .

  • @BhashithaMThotawatta
    @BhashithaMThotawatta 4 года назад

    2021ට තොටවත්තගෙන් අලුත් වැඩක්
    .
    Link එක මෙන්න : ruclips.net/video/3ZrDED36UMA/видео.html

  • @ssmedia52
    @ssmedia52 Год назад

    බොරු කාරයොත් එක්ක මොන රාවණා ද 😊😊

  • @queenshana4769
    @queenshana4769 4 года назад +2

    Niyamai...

  • @dr.Sminuwandeniya
    @dr.Sminuwandeniya 4 года назад

    Indika thotawaththa mahatha samaga angam pora satan kramaya gana eya kebadu akarada yanna gana shashtriya sakachchawak karanna.

  • @harindraindunil9245
    @harindraindunil9245 4 года назад +4

    👍👍👍

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 года назад +3

    pujjaya balangoda maithree swaminwahanse rawana puwatha aththak bawa kiya sitiya apawath weemata pera .

  • @jasonratnayake740
    @jasonratnayake740 4 года назад

    Thota watta ohe pissek wage hayyayen kohen Hari pothakin ahulagatta Kali kiyawanawa

  • @chamathkaushalya448
    @chamathkaushalya448 4 года назад +2

    ඊලග විඩියෝ එක දාන්න

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 года назад +4

    Thotawathath ට තියෙන්නේ විනයක් නැති දැනුමක් භයානක දෙයක්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 года назад

    සුවිසි බුදුවරැ පහලවුනේ මෙි හෙලබිමෙි නමිඑක බුදුවරයෙකුට අවුරැදු පන්දාහ ගනනේ බැලුවොත් මිනිසුන් ජිවත්වෙලා තියෙන්නේ මෙි මවිබිමේ අවුරැදු ලක්ෂ ගානකට පෙරනේද

  • @shanthiuma9594
    @shanthiuma9594 4 года назад +3

    Ravana Sri Lanka king. this is true.

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 4 года назад +4

    Mahawanshya gena kiyana katha itha niwaradi

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 года назад +2

    රාවණා ඉතිහසය පෙනි පෙනි නැහැ කියන්නෙ කොහොමද ....තුප්පයි ජාතියක් වෙන්න එපා දුටුගැමුනු රජ්තුමාට වඩා ..රාවනට සාදක තියෙනවා ....

  • @dr.Sminuwandeniya
    @dr.Sminuwandeniya 3 года назад

    Angampora gana shathriya vigrahayak karanna.

  • @trbdissanayake7474
    @trbdissanayake7474 4 года назад +2

    මෙ ප්‍රශ්න කරු මෙලෝ දැනුමක් නැ

    • @chanakalakshan6931
      @chanakalakshan6931 4 года назад +1

      Sirawata, අඩුමගානෙ හරියට පෙර සුදානමක් වත් නෑ..

  • @mahmah4865
    @mahmah4865 4 года назад +4

    නිවේදකතුමා ගූ

  • @jagathkarunarathna7074
    @jagathkarunarathna7074 4 года назад +1

    OBA UGATHEK LANKAWE KAURUTH NE OBATA ABIYOGA KARANNA

  • @rohanaherath1184
    @rohanaherath1184 2 года назад

    කෝ මේකේ 2 වෙනි කොටස.

  • @tecno917
    @tecno917 4 года назад +3

    Rawana boruwak kiyala hithana rawanava jock ekakata ganna Manda buddikayo godak meka innawa Harima kanagatui

    • @erasaerasa8644
      @erasaerasa8644 4 года назад +1

      Ahema weradiyata hithana minissunta wishwaya dhaduwuwam labaa dewi

    • @tecno917
      @tecno917 4 года назад +1

      Aniwa

    • @SpDarmadasa-s3t
      @SpDarmadasa-s3t 5 месяцев назад

      Oya kohomada

  • @rajapkhsesrilal1629
    @rajapkhsesrilal1629 4 года назад +1

    Mohu jothishaya gena godanagana tharka harima balai namut mohuge an wishayan gena ethi denuma wishistai

  • @kavindukaushan2838
    @kavindukaushan2838 4 года назад +4

    ජය වේවා🇱🇰🇱🇰

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 года назад

    Gayan sadakalum purawiddya saksi idiripath karala thiyenawa,pura widdya aya nogiya than pennuwa,jayarathna pathirarachchi pawa natabun saha sellipi pawa penuwa.

  • @sampathsasa
    @sampathsasa 3 года назад

    super super super super super ever !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 3 года назад

    👍

  • @jagathkarunarathna7074
    @jagathkarunarathna7074 4 года назад +1

    OBAGE AS PENNATHI UNATA OBA UGATH BANDAGARAYAK PAKA NATHI PONNAYO KIYANADEWAL PADEKATA GANANGANNA APA

  • @natasharosa1726
    @natasharosa1726 4 года назад

    Endiya wa rawanawa puchanawa. Rawana seta dawee banhat karayan lankawata Aran giya ram lankawata gos nawata seta dawee endayawata ganawaa. Hanuman seta daweta udu kalaa. Mola godak tiyana raja rawana bawa danee at endiyan karayoo. Holi dinayata rawanaga pintura hadala puchala danawa ram seta katawa satyak. Tiyaa

  • @imagesutter9610
    @imagesutter9610 4 года назад

    anauns karana eka patta harakek

  • @wasantha492
    @wasantha492 4 года назад

    Obathimage danuma gana nam wiwadayak naha habae nashashata kiyana Eka nawathuwanam godak hodae

  • @isurutvs4083
    @isurutvs4083 4 года назад +5

    මුට බැනල අපි පවු පුරව ගන්නව...

    • @sameeramadushan3109
      @sameeramadushan3109 4 года назад +2

      ඇයි බනින්නේ, මූ උබේ අම්මට හුකන්න ආවද ?

    • @samanthafernando6408
      @samanthafernando6408 4 года назад +2

      නොදකිං මී හරකා.තොට ඉන්දික එක්ක හැරෙන්න වත් බෑ

  • @arjhunesrilanka2575
    @arjhunesrilanka2575 4 года назад +1

    විශ්වයේ ශක්තීන් අතර පළමු වැන්න බුද්ධ ශක්තියයි.දෙවැන්න දේව ශක්තියයි.තෙතවැන්න අසුර ශක්තියයි. බුද්ධ ශක්තිය සමග දේව ශක්තිය සම්බන්ධවෙයි නමුත් අසුර ශක්තියට බුද්ධ ශක්තිය හා පෑහීමට ඉඩනොවයි.

  • @yjrespect1076
    @yjrespect1076 4 года назад +1

    ❤️❤️❤️❤️💪

  • @ajitdev4090
    @ajitdev4090 2 года назад

    Moo siyalla dath (SD)

  • @Wasantha66
    @Wasantha66 4 года назад

    mu kiyanawa rawana gana purawiddya sakki nalu.eke ewn hewwe nathi unata helayo innawa thawamath ewa raka gena.

  • @bandarak4335
    @bandarak4335 4 года назад

    රවන.පෞ

  • @maheshgamage5517
    @maheshgamage5517 4 года назад

    Lankave itihasa denne lankave ipaduna unta..

  • @salathranijoseph8689
    @salathranijoseph8689 4 года назад

    Thottawatha pinno oya boruva nisha numba vinash wai

  • @ravindupiyumal8991
    @ravindupiyumal8991 4 года назад

    Oya kiyan puravidya adyakshaka thuma wishrama yanne nadda ? e manussayage sewakara una nam hari hamoma kiyana widiyata u meloo wadakata athi pudhgalayek newei nee

  • @ranganihandagala8405
    @ranganihandagala8405 4 года назад

    Read Absolute dating of Ramayana

  • @salathranijoseph8689
    @salathranijoseph8689 4 года назад

    Rawanaa tamil peoples

  • @rohanakumara5915
    @rohanakumara5915 4 года назад

    Siyalu denaagenma ahanne...
    Tharaha wenna ape...
    Oba siyalu denaagenma.mama podi dewal keepayak ahanna kamathi .
    1.Api jeewath.wenne atheethayeda,.warthamaaneda,..anaagatheda?.
    2.oba siyalla baluwaada meeta awurudu 50kata ..30kata .issara hitapu loke ratawal gana thathwe " Li.kuwaan u keewa ~ Singapore ..rata....mama.kawada hari.Lankaawak karanawa" ..
    Doctor Mahatheer Mohomed (Malaysia ) keewe " Lankaawa aadarshayata aran.Malaysia develop.jaranawa" kiyala.
    Ada....Api koheda ?...
    Singapore koheda ?
    Malasia koheda ?..
    3. Api meeta.awurudu.keepayakata issara keewe koriyaawe kiyanne." Dooshitha.palathak"...nikamata keewe.koriyaawa ..kiyala ..
    Ada koriyaawe koheda ?...
    Api koheda?...
    Ape.ewun.koriyaawe.job walata yanna pora kanawa mehe ...
    4.Ada ape rate aya.gihin.Factory daanne koheda Bangladesh.wala.,...
    Ape.rate.economy growth ekada ..Bangladesh.wala.economy growth ekada honda?...
    Thawa awurudu 5kin ..Bangladesh koheda ...api koheda kiyala bala.ganna puluwan.
    5.Ada ITHIYOPIYAAWA kiyana rata kohomada diyunu.wela inne kiyala.balanna ...
    6.Api me loke ratawal.walata...saha..ipadenna inna lamayinuth ...aduma gaane Rs 7 lakh ..nayai.
    7.Api inne koheda...karanne monawaada..yanne koheda?...
    8.Api kathaa karanawa loku atheethayak.gana...loke uthum rata...Indian.saagare muthe ate gana...asiyaawe dhaanyagaraya...maha kalu sinhalaya...helaya...helayin...kiyala.
    Ehema.kuyana api.
    (Udenma aharala,
    * Anchor kiri bonawa.
    *signal walin dath madinawa.
    *lux saban gaala muna hadanawa.
    *gillate razor eken.rawula kapanawa.
    * American piti walin.hadapu paan kanawa ...Indian parippu ekka.
    Ehema nathinam Indian uludu piti walin.thoose kanawa...Indian parippu ekka.
    *China.ho Thailand walin.aapu Andum...redi adinawa.
    *Indian...Japan..vehicle thama use karanne.
    * pharmacy.eke.thiyena beheth..(Indian..Pakistan...)
    *bus ekkata naga ~ Indian ashok layland..
    * three wheel.ekakata nanga.~ Indian bajaj company.eke...
    *bike.ekaka.giya.~ TVs,.Bajaj.honda.okkoma Indian.
    *mobile phone.ekak gaththa ~ Vietnam /Indian/china/Hungarian/Malaysia..
    *Kadeta gihin karola gaththa ~ Maldives ewaa / Dubai ewaa ..haalmassan ..Thailand.ewaa.
    *Arthaapal Ala gaththa ~ Pakistan Ala ,..Pakistan..B..Loonu..
    *Petrol gahanna shed ekakata giya ~ IOC...Indian oil company..
    *mahansiyata gedara awith nidaa gaththa ~ bed eke mettaya .Damro.e unaata okkoma genath thiyena china walin..
    *TV eka on kara ~ made in Malaysia ..
    Yako...ethakota ...ape rate ..mokuth nadda...
    TV eka man on kara.
    Menna ape aya ....ape rate aya ...
    Gal guhaa.asse....hoyanawa monawaado...
    Mehe ape kattiya polawa haara ..haara..monawaado hoyanawa.
    Kadu mudun wala..gas wala bana asse...sellipi kiyawanawa.....
    Samaharu..
    ..dadumonara gana hoyanawa...
    Raajadaani hoyanawa..
    Nidiyagathu Bed eka hoyanawa...
    Toilet. Wala hoyanawa...
    Man TV eka off karala nida gaththa,...mokada e ayata hoyanna.ida deela ...nidaa ganna eka hondai kiyala..
    Thawama e aya hoyanawa.....
    Nagittawanna hadanawa...
    Malawun awadi karanawa...
    Ane manda hallo....

  • @HM-uc8xn
    @HM-uc8xn 4 года назад +1

    රාවණා ඇත්තද කියල ජෝතිර්වෙදියෙක්ගෙන් නෙවෙයි අහන්න ඕනි රාජ් සෝමදේව වගේ විද්‍යාත්මක ඉතිහාස ගවේෂකයෙක්ගෙන්

    • @xtreme_lk
      @xtreme_lk 4 года назад +2

      ඔයා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා නෑ, ඒකයි මේ කමෙන්ට් එක දාල තියෙන්නේ.

  • @deshawahini
    @deshawahini 4 года назад +3

    මු දන්න කෙන්ගෙඩියක් නැ

    • @SLSanjuTech
      @SLSanjuTech 4 года назад +2

      kohomada ehema kiyanne

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 года назад +3

      කෙන් ගෙඩිය කියන්නේ හරකුන්ගේ ලෙඩකට බඳින බෙහෙතක් නේද/

    • @sameeramadushan3109
      @sameeramadushan3109 4 года назад

      උබ දන්නවද

  • @කොස්ගොඩතාරක
    @කොස්ගොඩතාරක 4 года назад +2

    Thotawaththa kiyana eka aththa thamai.