විවිධ ආගම් හා දර්ශන පිළිබඳ ඉන්දික තොටවත්ත මහතා සිදුකල සංවාදාත්මක වැඩසටහන

Поделиться
HTML-код
  • Опубликовано: 6 окт 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Malsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa

Комментарии • 400

  • @heshanpathmasiri3333
    @heshanpathmasiri3333 3 года назад +24

    බලන්න මේ හාමුදුරුවරු අහන ප්‍රශ්න.....හරිම සතුටුයි මේ වගේ ස්වාමීන්වහන්සේලා ඉන්න එක ගැන......ඒකෙන් කියවෙන්නේ නෑ එහෙම ඉන්නේ මුන්වහන්සේලා විතරයි කියලා....ආරණ්‍ය වල පින්වත් ස්වාමීන්වහන්සේලා ගොඩක් ඉන්නවා මේ අවබෝධය ම තියෙන අය.........

  • @djrosha7451
    @djrosha7451 3 года назад +23

    ඉන්දික මහත්මා ලොකු උස්සහයක් ගන්නවා. ලෝක වාසීන්ට ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා වටහා දෙන්නට.ගොඩක් වටින වැඩක්.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා. ඔබ‍ට තෙරුවන් සරණයි.🌹🌹

  • @fedgeek610
    @fedgeek610 3 года назад +14

    විශිෂ්ට සංවාදයක්... තව තවත් මෙවැනි සංවාද කරමු..❤️

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 3 года назад +8

    සංසාරේ කල කර්ම විපාකයක් නොවන්නට මේ ඉන්දික තොටවත්ත මහතා අපට ලැබුණ ආශීර්වාද ජනක වස්තුවකි.......ඔබ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ සමග සම්බන්ධ වීම අතිශයින් වැදගත් බව දතයුතුය.ඔබට මේ භවයේදීම නිවන් අවබෝධ වේවා යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප ප්‍රකාශ කරමු. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි....

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 года назад +6

    ඉන්දික පුතේ ඔයා හරිම ශෙෂ්ටයි අපි බුද්ධිමත් කරවනවා බහිර දේවල් කියා දෙනවා මට වචන නැ පුතේ සැගවගිය දේවල් නොදන්න දෙවල් මෙහෙම දරැවෙක් ලැබු දෙමවිපියන් පිං කර ඇති සැගවිමක් නැහැ සත්‍ය කියන්න දැස් පෙනෙවා මතු දුබලාතා ඇති නොවෙවා

  • @praneethpiyumal2867
    @praneethpiyumal2867 3 года назад +65

    යමක් සිදුවෙමින් පවතින බව ඉවෙන් දැනෙනවා... අනාගතය සුපිරි ප්‍රඥාවන්තයන්ගෙන් හිඟ නොවේවි.

    • @samanthafernando6408
      @samanthafernando6408 3 года назад +2

      අනිවාර්යයෙන්ම .. ඔබ හරි

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 года назад +6

      කාමරේ ගහලා තිබ්බ කැප්ටන් අැමරිකා පෝස්ටරේ ගැලෙව්වා
      හෙටම ඉන්දිකගෙ පොටෝ එකක් ගහනවා

    • @pablokz5973
      @pablokz5973 3 года назад +1

      ඔහොම තමයි ගෝටා එනකොටත් කිව්වේ😂

    • @janakakarunanayake9177
      @janakakarunanayake9177 3 года назад

      prachgawa yanu wimaseeme buddiyai ehemaweemama loku jayagrahanayak

    • @siridesayearutha
      @siridesayearutha 3 года назад

      ඇයි kovid19 හැදුනේ කියා ඔබ දන්නවාද ,,? බුදු දහම මතුවීමටයි ,,!! හේතුපල දහම ඉදිරියේ නවීන විද්‍යාව ලදරුවෙකි,,,, !! විද්‍යවෙන් මත් වු විද්‍යාව කරපින්නාගෙන , මාන්නෙන් මත් වුවන්ගේ පරමායුශ ඒ තුල හිරවෙමින් අනර්ත කාරීව දිවි ගෙවෙමින්, උතුම් මනුසත්ව පටිලාභය අවසන්ව දුක් පැවැත්ම නැමති අදුරෙයි , එනම් තල 31 සංසරණය සිිදුවේ,,? බුදු දහම යනු හේතුපල දහමයි ,,,!! ඒ හේතු තුනකි " තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ ,,,, එදා අස්සජී බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ගෙන් මේ සතර පදය ඇසීමම මගපල ලැබීමට හේතු විය,, මෙදා ඒ බුදු වදන විපරිණාමය වෙච්ච තැනයි අගම මතුවුයේ,, සත්වයන්ගේ හිතේ වර්තමාන මොහොතක් පාසාම චිත්තසංතානයේ (මනෝමය ඛායයේ )මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන ආකාරය අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලගෙන් බව නසන බන අසා, ඒ ලැබූ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සංවරත්වයේ පිහිටා සංභව වීමට නොදී , උපදින රාග දේශ මෝහ එතන එතනම නිරෝධ කිරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා ඛයකිරීම තුලින් රාග,දේශ මෝහ ,, බානෙන් නොබැදීම නිබ්බාන වේ , ,, බෞද්ධ යනු බව උද්ධ වේ ,, ඒ සදහා නිබ්භිදා බහුල විහරෙයිය , යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන මග්ගේමග්ග ඥානදර්ශනය හෙවත් පටිච්චසමුප්පාද යේ කුසල මූලයයි,, මේවා ආගමක නැත,, බුදු දහම යනු ආගමක් නොවේ,, ත්‍රිවිධ සාසනය යනු සම්මත සමාජයේ ලෞකික බෞතික උපාධි පශ්චාත් උපදි ලැබූ බුද්ධ ආගමේ සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන මහා සමනෝ ගරෝති හාමුදුරුවන් වහන්සලා , වෙහෙර විහාර හා බෞද්ධ පොතපත පුත්ගුල් නොවේ, නිවැරදි බුදු වදන ,,, තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ලෙස අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් බවනසන බන අසාදැන (පරියාප්තිය = පංචපරියාය දැන ) එය සතර කමටහන් ලෙස ප්‍රායෝගිකව යුගනද්ධව වැඩිම (ප්‍රතිපත්තිය) තුලින් ලබන මගපල ප්‍රතිවේදයයි ,! ත්‍රිවිද සාසනය ,, !! ඒ රාග දේශ මෝහ හේතු අතහැරීමෙනි, එවිට මෙහි තැනක් බිමක් පුද්ගලයෙක් අයිතිකාරයෙක් නැත , බුදු පියාණන් පෙන්වා දුන්නේ ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ත ලෙස මේ හේතුපල දහමයි , ( සතර මග සතරපල =මගපල ලැබීමට මගයි,) මේ දහම වසර1800 කට පසුව ධම්ම නියාමයෙන්ම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් සිරිධම්මා ලංකාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි, සම්මත බුද්ධ ආගමේ සිල්වතේ හිරවි බොහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාය දායාදය කරගන්නේ මේය තේරුම් නොගැනීමයි,, අද ග්‍රන්ථ ධුරයෙන් ලැබූ උගත්කම හා බෞතික සංඝනායක තනතුරු වලින් මත්වීමමයි උතුම් නිබ්බාන නොවන්නේ,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං සහ නිබ්බානං පරමං සුඛං යනු මෙයයි ,,!! හේතුපල දහමට අනුව සියල්ල සිදුවේ හේතු අතහැරීමෙන්ම දුකෙන් මිදේ ,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතු කිරීමයි,, ඒ සංකල්ප අනාතවි ලොවුතුරා දහම සනාත වීමටයි,, එදා සුනීත සෝපාක පටාචාර කිසාගෝතම රජ්ජු අම්බපාලී නිබ්බාන වූවා මෙන් (අදත් පෙරපින් ඇති පින්වත් මිනිසුන් මගපල ලබා) නිවන්දකින උතුම් දහම මතුකිරීමයි මේ සිදුවන්නේ,, සුවපත් වේවා ,,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි ආගම් හා විද්‍යා ව අනාතවි බුදු දහම ලොවේ බැබලෙනවා කියා ලොවට කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @anushaperera6575
    @anushaperera6575 3 года назад +14

    හාමුදුරුවන්ව වහන්සේලා සියල්ලෝම ඇසූ ප්‍රශ්න ඉතා විශිෂ්ඨය උන් වහන්සේලාට මාගේ නමස්කාරය.

  • @Nirvana_Aloka
    @Nirvana_Aloka 3 года назад +35

    මොහුගේ දැනුම,මතකය,අවබෝධය නම් අති විශිෂ්ටයි...

    • @දර්ශන-ඥ3භ
      @දර්ශන-ඥ3භ 3 года назад +1

      ඇත්තද හාමුදුරුවනේ. හොද මතකයක් තියනවා නේද මේවගේ බේගල් ද ඔය හාමුදුරුවොත් දේශනා කරන්නෙ😆😆

    • @virajupekshatm6758
      @virajupekshatm6758 Год назад +1

      ​@@දර්ශන-ඥ3භ මුලින්ම ගිහින් නම වෙනස් කරගෙන හරි ප්‍රොෆයිල් එක හරි වෙනස් කරං වරෙන් නංගි මල්ලි කෙනෙක්ද බං ඉතිං.😂😂😂

  • @dinushadilhani3126
    @dinushadilhani3126 3 года назад +7

    Great discussion !

  • @nadishaperera5162
    @nadishaperera5162 3 года назад +7

    රසවත් හා දාර්ශනික සංවාදයක්.ගොඩක් දේවල් දැනගත්තා.ඒවගේම
    පරාර්ථචර්යාව තුලින් මමත්වය නැතිවෙනවා කියලා කියපු කතාව සහතික ඇත්ත.🌺🌺🌺

  • @gayansampath9478
    @gayansampath9478 3 года назад +5

    මේ කතාවට මමත් එකගයි මමත් කතෝලික පවුලක ඉපදුන අයෙක් ඒත් දැන් මම බුදු දහම පරිහරනය කරන්නමයි හැම විටම උත්සාහ කරන්නෙ දෙමාපියන්ගෙ යම් විරෝද මත බුදු දහම දැනගන්නා විටයි මට වැටහුනේ ආගම් සියල්ල නිකම්ම නිකන් පුස්සක්

    • @jadruwantha
      @jadruwantha 3 года назад

      රූප වැද වැද, පිලිම කරේ තියන් ගිහින් මරියතුමී ශාන්තුවරුන්ගෙ පස්සෙන් ගිහින් කොහොමද bro දෙවියන්වහන්සේව දැනගන්නෙ.....ක්‍රිස්තුස්වහන්සේ ආගමක් හදන්ඩ ලෝකෙට ආවෙ නෑ, කතෝලිකයෝ දේව,ලියවිල්ල නොදන්නා කම නිසා විනාශයට යමින් ඇත,.පුලුවන් නම් ශුද්ධ බයිබලය කියන්න පටන් ගන්න,, දෙවියන්වහන්සේ නිසැකයෙන්ම ඔබට එලිදරව් කරයි උන්වහන්සේ ගැන...
      ruclips.net/video/PDw-Ww91GzQ/видео.html

    • @gayansampath9478
      @gayansampath9478 3 года назад +3

      @@jadruwantha ක්‍රිස්තියානි අපි හැම ඉරිදම පල්ලි යනව ගිහින් බයිබලයේ කොටසක් ගෙන පල්ලියේ පාද එය දේව ලියවිල්ලක් ලෙස මිනිසුන්ට පහදා දෙනව කීයෙන් කී දෙනෙක්ද එයින් ජීවිතයට පලයක් එකතු කරගන්නෙ ආයුස අදික දිව්‍ය තලයක සුවර්ගයට යන්න පල්ලි වල උදේ සවස බඩ ගෑවත් පුලුවන් වෙයිද කාටද ඒක විස්වාසයෙන් කියන්න පුලුවන් දෙවියො ඇවිත් කියනවද අපිව සුවර්ගයට තෝරගෙන ඉන්නෙ කියල සැබෑවූ එකම දෙවියන් කියා ආගම්නම් කීයක් තිබෙනවද ඔයින් කෝකෙද ඇත්තම දෙවියො ඉන්නෙ හරි අපි කිතු දහමයි ලෝකයේ එකම සත්‍ය ආගම කියා සිතමුකො කිතු දහමේ පැරනි ගිවිසුමේ ආරම්බයට ක්‍රිපූ: කොපමන කාලයක්ද කියා මට පොඩ්ඩක් කියනවද හරියටම ඔබ තුමා මා දන්නා හැටියටනම් වර්ශ වලින් 6000ක් පමන නෝවගෙ නැවත් ඕන් ඔය කොහෙද තියනවලු කියන්නෙ දැන් ඔය පුරාවිද්‍යාවෙන් හොයගෙන තියනවලු වසර හතලිස්දාහකට වඩා පැරනි මානව අස්ති එතකොට ඒ මොන දෙවියන් වහන්සේගේ කාලෙද ජේසු තුමන් පැරනි ගිවිසුමේ ඇදහිලි අන්ද බක්තීන් වෙනස් කලා ජේසු තුමන් සුගතියට පාර දැනගෙන මනුස්ස වර්ගයාට එය කියා දුන්න ඒ ගැන මගේ තර්කයක් විරෝදයක් නැහැ ජේසු තුමන් සදාකාලික ජීවනයක් ගැන කිවුව ඒත් නැවත උප්පත්තියෙන් මිදී සසරෙන් මිදෙන මාවතක් කියා නැහැ බුදු දහමත් එක්ක බැලූ කල කිතු දහම ලදරුවෙක් බුදු දහමට අනුව අද්‍යාත්මය පිරිසිදු කරගන්නා පුද්ගලයාට ආශීර්වාද නොකරන අයෙකු වෙතොත් ඒ සාතන් වෙන්න ඕනෙ මෙයට ඔබගේ ප්‍රතිචාරය ?

    • @jadruwantha
      @jadruwantha 3 года назад

      @@gayansampath9478
      ඔයා මොන ආගමකට ගියත්, අහගෙන විතරක් ඉදල ඔයාට ඔයාගෙ අදය්‍යාත්මය හදාගන්ඩ බැරිනම් ඔයාගෙ ජීවිතය අර ක්‍රිස්තුස්වහන්සේ දේශනා කල වපුරන්නාගේ උපමාවේ ගල් අතර වැටුනු බීජ වගේ මුල ගැබුරට නැති පැලෑටියක් වගේ තමයි, ජෙසුස් වහන්සේ මොනාද කිවුවෙ, මාගේ වචනය තුල පවතින්න එවිට මමත් නුබ තුල පවතිනව කියල, නමුත් ඔයා රෝමානු කතෝලිකයෙක් වෙලා ඉදන් කලේ මැටිවලින් හදපු රූපයක් ඉස්සරහ දනගහපු එක විතරයි, දැන් ඔයා බොවුද්දයෙක් වෙලත් කරන්නේ ඕකම තමයි, රූප පස්සෙ යන්නෝ රූප වලටම සමාන බව බයිබලය සදහන් කරනව, රූප වදින්නේ මිත්‍යාදෘශ්ටිකයන්, ඔයා නිකන් ගොම ගොඩේ ඉදන් අසූචි ගොඩකට මාරු වෙලා විතරයි...
      යේසුස් වහන්සේගෙ නාමයෙන් අදටත් යක්ශයන්,කොඩිවින ,අනවින,බන්දන, පලායනව
      රෝගීන් සුවපත් වෙනව,
      පවුකාර ජීවිත ,පවුකාර පුරුදු
      වලින් මනුෂ්‍යයන් ගැලවීම ලබනව කතොලික ඔයාල මේව දැකල නැතුව ඇති,නමුත් බලන්න ක්‍රිස්තියානි සභාවකට ගිහින් අහල බලන්න එයාලගෙන් ජේසුව දැනගත්තේ කොහොමද කියල.. පුදුම හිතෙන කතා ඔයාට අහන්න ලැබෙයි,, රෝමානු කතෝලිකයෝ ජේසුව ආගමක් කරාට, ජේසු ආගමක් නෙමෙයි, මේ පොලවෙ ආගමක් හදන්න නෙමෙයි උන්වහන්සේ ආවෙ, යොහන් 14/6 උන්වහන්සේ කියන්නෙ,
      මාර්ගය ද,සත්ත්‍ය ද,ජීවනයද මම වෙමි කියල..
      ඒ ජෙසුස් වහන්සේ නැවත මෙ පොලොවට එනවා, ජීවතුන්වද මලවුන්වද විනිශ්චය කරන්නත් උන්වහන්සේගේ තෝරාගත් සෙනගව රැගෙන යන්නත්,
      ඔයාල දේව වචනය නොදන්නා කමින් විනාශයට යනව එයට වගකියන්ඩ ඕන ඔය සභාවේ පූජකයො, කිතුනුවෙක් වෙනව කියන්නෙ උපතින්ම නෙමෙයි ඒකට ක්‍රිස්තුස්වහන්සේ තුල නැවත ඉපදෙන්න ඕන,තම පාපයට පසුතැවිලී වෙලා ක්‍රිස්තුස්වහන්සේව ස්වකීය ගැලවුම්කාරය වශයෙන් පිලිගන්න ඕන, ලෝකයේ ආගම් පසුපස සිටින්නේ යක්ශයා අන්දකාරයේ මුලාදෑනියෝ..

    • @gayansampath9478
      @gayansampath9478 3 года назад +2

      @@jadruwantha ජේසුස් වහන්සේ කියාදුන් නියම නිවැරැදි මාර්ගයේම යන්නා ජේසුස් වහන්සේ ආරක්ශා කරනව ජේසුස් වහන්සේ මිනිසාව විනිශ්චය කරන්න නැවත අප අතරට එනව එතකන් අපි මැරි මැරී උපදින්න ඕනෙද දේව සභා තුල ප්‍රාතිහාර්යයන් සිදු කරනව ඕව තුලින් අද්‍යාත්මයට මොනවද ලැබෙන්නෙ විස්වාසයක් ඇති උවා කියා ඒකෙනුත් පලයක් තියෙනවද කවුරුන් විසින් හෝ අප පාපයෙන් ගලවා ගන්නවා කියා අප රවටා ගැනීමම කොතරම් අවාසනවක්ද මම මේ කතා කරන්නේ අද සම්මතේ පවතින බුද්ද ආගමක් ගැන නොවේ ඔවුන් කරන්නේ බුදු පිලිම වන්දනා කරමින් ආගමකින් සිදු කරන යැදුම් පැතුම් මේක නොවෙයි බුදු දහම තුලින් අප කරගත යුත්තේ මේ ලෝකයේ පවතිනවා කියා සිතන සියල්ල තමා තුල පවතින මිරිගුවක් බව ප්‍රත්‍යක්ෂයෙන් දැකීමයි එවිට යැදුම් පැතුම් ප්‍රාර්ථනා ආයාචනා ප්‍රාතිහාර්ය ඔය කිසිවකින් තමාට අවැඩක් මිස වැඩක් ඇති දෙයක් නොවෙයි ලෙඩ වෙලා බේත් ගන්නවට වඩා ලෙඩ නොවී සිටීමටයි අප උත්සාහ ගත යුත්තේ මම වරකුත් ඔබට කීවා ජේසුස් වහන්සේගේ කියැවීම මට ගැටලු නැති බව නමුත් මේ ගැටලුව හැර සදා කාලික කිසිවක් නැත සදා කාලික ජීවනයක්ද නැත පොතේ තිබ්බා කියා මා පිලිගන්නේද නැත බුදුන් වහන්සේ දේසනා කර තිබෙන්නේ ඒ සියල්ල තමා තුලින්ම දැක ගන්න කියාය

    • @jadruwantha
      @jadruwantha 3 года назад

      @@gayansampath9478
      ජෙසුස් වහන්සේ කියන්නෙ නිකන් පුද්ගලයෙක් නෙමෙයි උන්වහන්සේ මාංශගත වුනු මැවුම්කාර දෙවියන්වහන්සේ..මේව ඔයාල දැනන්හිටියේ නෑ,.. ඒව තේරුම් ගන්න ශුද්දාත්මයානන් ඕන, කතෝලිකයන්ට ශුද්දාත්මයානන් ගැන අබමල් රේනුවක අත්දැකීමක් නෑ, ඉතිං ඔයාල එතකොටත් හිටියේ අන්දකාරෙ දැනුත් ඉන්නෙ ඊටත් වඩා අන්දකාරෙ, බුදුදහම කියන්නෙ තවත් බොරු ආගමක් විතරයි, ලබන ආත්මෙ ඔයා සිංහයෙක් ,කොටියෙක් වෙල ඉපදුනොත් සොරිම තමයි ආයෙ මලාට පිනක් කරගන්න හම්බෙන්නෑ, බුදුදහමෙ මොකද්ද ඔප්පුකරල තියෙන්නෙ විද්‍යාත්මකව, එකක් කියන්න..මට කියන්න එහෙනම් වස්ස සූත්‍රයයේ තියෙනවා වර්ශාව වහින්නෙ වස්සවලාහක දෙවියන්ට කාම සිත් ආවම කියල, සුද්දික සූත්‍රයයේ තියෙනව, එක එක
      ගඳවල් වලට අරක්ගත් දෙවිවරු ඉන්නවලු..භූමිවජ්ජාල සූත්‍රයයේ තියෙනව භූමිකම්පා ඇතිවෙන්නේ,බුදුන් ඉපදෙනකොටයි,බුදුවෙනකොටයි ,පිරිනිවන් පානකොටයි,කියල..විදුර ජාතකේ තියෙනව පෘථිවිය වරුන නන් නා රජෙක් උසුලාගෙන ඉන්නව කියල..බුදුදහම විද්‍යාත්මකව ගලපනවනම් අතීතයේ කල්ප ගානකට ඉහතදී පෘථිවියෙ ඉපදුනා කියන කෝනාගම, කාශ්‍යප, කුකුසද බුදුවරුන් උන්නේ ඩයිනෝසරයන් කාලෙද, එයාල මනුෂ්‍යයන්ද සත්ව කොට්ටාසයක් ද...මෙන්න මේ වගේ අමුම අමු සුරංගනා කතාවලින් හැදිච්ච ආගමක් අදහන මිනිස්සු හෙන බුද්දිමත්ලු ,බුද්දිමතුන්ට පමනක්ලු ඒ ආගම, අපිට නම් පස්සෙනුත් හිනාවෙනවා ඕවට,

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 3 года назад +9

    ඉන්දික මහත්මයා ඔබතුමා ඉතාම ඉහල මතකයක් සහ ගැඹුරු අවබෝදයක් තියන අගේකලයුතුය අරක්ශා කරගතයුතුයි සිලුදෙනාම ඔබව . මන්දබුද්දික පුද්ගලයන් යම්යම් දේ කියන්නේ ගැඹුරු දේතේරුම් ගැනිමට නොතේරෙන එකයි .දිගටම මෙවැනි දේවල් කරගෙනයන්න .සව්ඩ්නම් පැහැදිලි මදි ඇහෙන්නේ .

  • @tharindudeshanhimahansa
    @tharindudeshanhimahansa 3 года назад +6

    හොද වැඩසටහනක්❤️

  • @jayam1429
    @jayam1429 3 года назад +6

    ඔබතුමා මේ කරන දාර්ශනික මෙහෙවර ඇත්තටම වචනවලින් කියන්න බැරි උත්තරීතර වෑයමක් .. ඇත්තටම හදවතින්ම මම ඔබ තුමන්ට ගරු කරනවා .. උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් සුවපත් වේවා ඉන්දික මැතිදුනි ඔබ .. මිනිසාට ලොකු ශක්තියක් දෙනවා ඔබ තුමන් , සියල්ල නිවැරැදිකර ගැනීම පිනිස ... ස්තුති බොහොම 🌺🌻🌹🌺🌹🌻🌺🌹🌻🌺🌹🌻🌺🌹🌻🌺🌹🌻🌺🌹🌻🌺🌹🌻🌺🌹🌻🌺

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад

      අනේ මේ මුගේ බයිල
      අදිමානසික බලයක් ගැන කිය කිය ගිහින් පච වෙලා
      සමන්තබද්‍ර ගේ කොන්ත්‍රාත් කරනවා

  • @truth1840
    @truth1840 3 года назад +2

    Great Explanation Thotawaththa !!

  • @thanuramadanayake8299
    @thanuramadanayake8299 3 года назад +11

    නියමයි👌

  • @kaskumara8378
    @kaskumara8378 3 года назад +1

    This discussion is very important, great and excellent

  • @supunsandakelum8815
    @supunsandakelum8815 3 года назад +29

    කාලකණ්ණි,වෝහාරික අදහස් දරණ කුහක එවුන්ට මේව හරියන්නෙ නෑ.. එවුන් තමයි මේක තේරුම් ගන්න බැරුව මේ මනුස්සයට බැනල කමෙන්ට් දාල තියෙන්නෙ

  • @chandanidevika4260
    @chandanidevika4260 3 года назад +7

    සත්‍යය ඇති සැටියෙන්. තෙරුවන් සරණයි ඔබට. 🌺🙏

  • @isurusanjeewa8027
    @isurusanjeewa8027 3 года назад +2

    වටිනා දෙශනයක්.

  • @Finestsongexplain
    @Finestsongexplain 3 года назад +7

    ඇත්තටම මේ උමන්දාවෙ බයිබලේ වගේ විහිලුවක් කතා කරනවට වැඩිය බුදු දහම ඇතුලෙ විසදගන්න ප්‍රශ්න තියනව.

    • @Finestsongexplain
      @Finestsongexplain 3 года назад +1

      @@shawnthakshala8590 එයාගෙ ඇස්දෙක ගැන එයා බලගනී. අස් තිබ්බට වැඩක්නෑ උබට වගේ මොලේ නැත්තං. උබල වගේ ගෝත හැත්ත මගේ කමෙන්ට් වලට රිප්ලයි කරනවට මගේ කිසිම කැමැත්තක් නැ.

  • @wasanthaalwis4279
    @wasanthaalwis4279 3 года назад +12

    තොටවත්ත මහතා ගෙ දැනුම විෂිශ්ට යි

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 года назад +21

    මගේ නම් විශ්වාසය,බුදු දහම යනු ආගමක් හෝ දර්ශනයක් හෝ නොවේ !
    එය අත්‍යන්තයෙන්ම දහමක් පමණි !
    සත්‍ය ලෙසම කිවහොත් "දහමක්" නොව "දහම" යි !
    නමුත් ඒ දහමේ ආගමික මෙන්ම දාර්ශනික පැතිකඩක් ද පවතී !

    • @pablokz5973
      @pablokz5973 3 года назад +1

      අඩෝ කක්කා මෑන්

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 3 года назад

      @@pablokz5973 ????

    • @gayansampath9478
      @gayansampath9478 3 года назад

      👍👍👍එයම තමයි සත්‍ය

    • @jadruwantha
      @jadruwantha 3 года назад

      තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් 😏

    • @Gaganayaka
      @Gaganayaka 9 месяцев назад

      මොල කාලක් 😂

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 года назад +2

    අහන්න බලාගෙනමයි ඉන්නේ අපේ හාමුදුරුවන්ට සහ තොටවත්තමහත්තයට බොහෙමෙ පින්

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 года назад +4

    හොඳ බුද්ධිමත් වැඩසටහනක්

  • @mixmac6806
    @mixmac6806 3 года назад +3

    Proud of your thoughts. Society needs as this discussion. Go on more and more👍👍❤❤🙏🙏

  • @chamarasampath5447
    @chamarasampath5447 3 года назад +1

    ඉන්දික මහත්මයානනි ඔබ මෙහෙය වන සැම වැඩ සටහනක්ම මම ඇහුම්කන් දෙනවා එවා ඉතාමත් වැදගත් දර්ශනික සන්වද (මම ඔබට අදහසක් ඉදිරිපත් කරනවා අපගෙ මහා මුනින්ද්‍රයන් වහන්සේ හා ඔබ තුමා කරන මෙම වැඩ සටහනට මම ඇතුළු අපගේ ශවක පිරිස මෙයට සමිබන්ද කරගන්න කියලා ඇරයුමක් කරනවා)

  • @shanweerasooriya4481
    @shanweerasooriya4481 3 года назад +3

    Path to enlightenment

  • @slmnm9146
    @slmnm9146 3 года назад +4

    එදත් ඔහොම තියෙන්න ඇති,අදත් මෙහෙම තියෙනව ,හෙටත් මෙහෙම තියේවි. බුදුන් වඩීවි ගැටලු විසදාවි ,ඉර හඳ පායාවි සමහරවිට පායන්නෙ නැති වේවි .මල් පිපේවි මල් පරවේවි ලස්සන දකීවි පරවුණු මල් ගසේ ලස්සන මුල් සොයාගෙන යාවි

  • @chaturatenuware
    @chaturatenuware 2 года назад +3

    ඔහු දන්නා තරම තරම වැඩියි. කාලය සීමිතයි !

  • @ruwansanjeewa483
    @ruwansanjeewa483 3 года назад +11

    විශ්වය මවපු දෙවියෙක් ඉන්නවණන්,ඒ දෙවියන්ව මවපු තව දෙවියෙක් ඉන්න ඕන,එතකොට ඕකේ කෙළවරක් තියනවද,මනුෂ්‍යයෙක් හිතන්න ඕනන්ණේ මනුෂ්‍යයෙකුට දෙවියෙක් වෙන්න පුළුවන්, මනුෂ්‍යයෙකුට මාරයා වෙන්න පුළුවන්, මනුෂ්‍යයෙකුට බුදු වෙන්නත් පුළුවන් කියන අදහසයි හිතන්න ඕන,ගොඩක් බුද්ධිමත් මිනිස්සු ජීවිතයත්,ආගමත්,ධර්මයත්,අවබෝධ කර ගන්නවා, ජිවිතයේ වඩා පළය කරා ගමන් කරනවා,ඇදහීම විශ්වාසයක් පමණයි, ක්‍රිරියාව ප්‍රථිපලයකින් අවසන් වෙනව!

  • @champaratnayake7181
    @champaratnayake7181 3 года назад +21

    අතිශයින්ම අගනා සාකච්ඡාවකි.

  • @nildiya3129
    @nildiya3129 3 года назад +4

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @TheUsjp
    @TheUsjp 3 года назад +2

    Excellent

  • @antonperera1436
    @antonperera1436 3 года назад

    Oba thumawa Our Holy FATHER had chosen...

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 года назад +30

    ඇස් නොපෙනෙන ඉන්දික තොටවත්ත මහාතට පෙනෙන සත්‍ය ඇස් පෙනෙන අපෙ මිනිසුන් අන්දාවෙලා❤️👌

    • @prabathnawarathne3200
      @prabathnawarathne3200 3 года назад

      Schoole ynna aye mula idla

    • @w.u.hirunaprabhashwara4696
      @w.u.hirunaprabhashwara4696 3 года назад +4

      හිනස්සවල මරන්නද හදන්නෙ මැට්ටො? 😂😂😂😂

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +4

      ඉන්දික අදිමානසික මොකක්ද මගුලක් ඇදගෙන ලංකාවෙ එවුන් අන්දවගන්න හැදුවා
      ඒක හරිගියෙ නෑ මෑන් පච වුනා
      දැන් සමන්තබද්‍ර ව අල්ලගෙන ඒකම තමයි කරන්න හදන්නේ
      ChapAbandara vs indika thotawaththa
      කියල search කරල බලන්න

    • @w.u.hirunaprabhashwara4696
      @w.u.hirunaprabhashwara4696 3 года назад +2

      @@හේශාන්පෙරේරා හරියට ම හරි සහෝදරයා .... ඔයාට තේරෙන දේ මුට පක්කාලිකම් කරන වහල් හැත්තට තේරෙන්නෙ නෑනෙ... උගෙ යටිපතුල ලෙවකකා ඉන්නව මිසක්... 🤮🤮🤮 වහල්ලු... !!!

    • @samanthafernando6408
      @samanthafernando6408 3 года назад +4

      @@හේශාන්පෙරේරා
      මොකෙක්ද බං ඔය චාපා කියන්නෙ .. රාවය කතෘ වික්ටර් අයිවන් ගෙං අහපං චාපා ගැන.. චාපා කියන්නෙ ඉන්දික ඉස්සරහ කුක්කෙක් බොල..

  • @lokaya4890
    @lokaya4890 3 года назад +6

    Wow...

  • @neviltec4687
    @neviltec4687 3 года назад +1

    මෙයයි නියෙම සංවාදය ..මෙයිනුයි නියෙම සත්‍යය ඉස්මතු වන්නෙ ..ඉන්දික තොටවත්ත පහුගිය කාලයට වඩා දැන් නියෙම ට්‍රැක් එකට වැටිලා තියෙන්නෙ ..සමන්තබද්‍ර හාමුදුරුවන්, තිත්තගල්ලේ හාමුදුරුවන් වැනි කල්‍යාණි මිත්‍ර මහාසංඝරත්නය හමු වීම නිසා සුවහසක් බුද්ධිමත් මිනිසුන් ප්‍රඥාවන්ත වෙන්න සුදුසු ක්‍රම වේදයක් ගොඩ නැගීම ඉතාම කාලෝචිතයි ..ගොඩක් ස්තුතියි

  • @t.k.fernandobothalage9353
    @t.k.fernandobothalage9353 2 года назад +1

    ♥️🙏🙏🙏

  • @jayrajapakse5379
    @jayrajapakse5379 3 года назад

    Very talented speaker..easy to understand..

  • @pubudunuwan
    @pubudunuwan 3 года назад +1

    Good initiative.

  • @niroshanajayalath47
    @niroshanajayalath47 3 года назад +9

    Chanel එක Subscribed කරා..😍❤️

  • @damidu8008
    @damidu8008 3 года назад +1

    theruwan saranai oba thumata

  • @thetraveller4146
    @thetraveller4146 3 года назад +3

    හොද සාකච්ඡාවක් නමුත් Sounds clear නෑ , සමහර ඒව තේරෙන්නෙම නෑ.

  • @stardustindigo
    @stardustindigo 3 года назад +3

    ඉන්දික ... මෙවැනි දාර්ශනික සාකච්ඡා තව තවත් කරන්න පුළුවන් නම් විරුද්ධ මතධාරීන් වත් සම්බන්ධ කර ගන්න.

  • @modernvastu-janakapriyanth5039
    @modernvastu-janakapriyanth5039 3 года назад +6

    සිංහල වෙද උරුමය ගොඩනැඟීමට මෙයින් ඔබට ආරාධනා කර සිටිමු.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 месяца назад

    විශිෂ්ටයි

  • @Worldtopics1
    @Worldtopics1 3 года назад +1

    හොද වැඩසටහනක් 😃

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 3 года назад +3

    👍නියමයි🙏

  • @t.k.fernandobothalage9353
    @t.k.fernandobothalage9353 2 года назад

    Ok ♥️🙏🙏🙏

  • @සුජාතාඅබේරත්න

    🌷🌷🌷

  • @t.k.fernandobothalage9353
    @t.k.fernandobothalage9353 3 года назад +1

    🙏🙏🙏

  • @JRanganath
    @JRanganath 3 года назад +2

    ❤️❤️❤️🙏

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 3 года назад +4

    තෙරුවන් සරණයි! ඔබට.

  • @harindraindunil9245
    @harindraindunil9245 3 года назад +3

    👍👍👍නියමයි මේ වගේ සංවාද තමා ඕනි.

  • @RamithD
    @RamithD 3 года назад +3

    We need this type of discussions more 🤛🤛🤛

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 года назад

    Wemucthiya desana kara only my Lord Buddha thutawatta u are great take care

  • @mauraelectronicsme3431
    @mauraelectronicsme3431 3 года назад +10

    අැත්තතටම හොඳයි.

  • @sandaru6270
    @sandaru6270 3 года назад +1

    හොද වැඩක් ....

  • @thesong5382
    @thesong5382 3 года назад +6

    හොඳයි

  • @RamithD
    @RamithD 3 года назад +2

    Perfect discussion 👍👌✌️

  • @arunakumara9409
    @arunakumara9409 3 года назад +3

    අප දැස් පෙනුනත් මනසින් අන්දයි ...

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 года назад +1

    👍

  • @kanishkajayasinghe3050
    @kanishkajayasinghe3050 3 года назад

    godak sathutui akuth aarambaya gena.thawa thawath apiwa daryawath karai kiyla hithanawa...

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 года назад

    I am waiting until u have a discussion with ven Meewanapalane Thero.

  • @manurasilva
    @manurasilva 3 года назад +4

    නමස්කාර වේවා

  • @saryawati6313
    @saryawati6313 3 года назад +3

    Niyamai

  • @paramarthadarmaya5582
    @paramarthadarmaya5582 3 года назад

    Niyamai Thotawaththa obe kathawa num!

  • @nawostudio5745
    @nawostudio5745 3 года назад +4

    මරු...😘

  • @hasithawijesekara8429
    @hasithawijesekara8429 3 года назад +2

    Aththatama watinawa me dewal

  • @කොස්ගොඩතාරක
    @කොස්ගොඩතාරක 3 года назад +7

    අති විශිෂ්ටයි තොටවත්ත මහතා.

  • @jayaweera9360
    @jayaweera9360 3 года назад +1

    දර්ශනය යනු දැකීම.බුද්ධ දකින්නේ.ඒ කියන්නේ නිවන.දර්ශනය වන්නේ නිවනයි.

  • @nuwanmataraarachchi1548
    @nuwanmataraarachchi1548 3 года назад +1

    ඔබ සතු දැනුම සුවිශිෂ්ටයි

  • @sisipitiyakubura5216
    @sisipitiyakubura5216 3 года назад +5

    විශිෂ්ටයි 😍😘🙏🙏❤️

  • @upulindrajith6070
    @upulindrajith6070 3 года назад +1

    👍👍👍

  • @yatharthayadhamgiritvinter2994
    @yatharthayadhamgiritvinter2994 3 года назад +1

    Sound is not clear

  • @malithmalith4357
    @malithmalith4357 3 года назад +1

    Namo buddhaya!

  • @chaturatenuware
    @chaturatenuware 2 года назад +1

    උඹට ඇස් දෙකත් තිබ්බනම් උඹ මොනව නොකරයිද ඉන්දික 👍

  • @SethArana200
    @SethArana200 3 года назад +9

    සමහර තැන් වල sound පැහැදිලි මදි. තොටවත්ත මහතා ට camera එක focus වෙනකොට sound පැහැදිලියි.අපිට audience එක බලන්න ඕන නෑ..සාකච්චාවයි වැදගත්.camera angles වැදගත් නෑ..ඒක හින්දා sound quality තියාගන්න බලන්න.නැත්නම් සාකච්චාවෙන් වැඩක් නැති වෙනවා.

    • @fim2699
      @fim2699 3 года назад

      ane plz sound hada aye uplord karanna.

  • @LittleReadersJourney54
    @LittleReadersJourney54 3 года назад +3

    Nice work 😍👌

  • @THE__B_E_E
    @THE__B_E_E 3 года назад +1

    ❤️❤️❤️

  • @heshanpathmasiri3333
    @heshanpathmasiri3333 3 года назад +1

    Zen,Tao ,mahayana saha osho ගැන කියවන ඒ ගැන උනන්දු ගොඩක් අය ගොඩක් අවස්ථාවල සද්දේ වහලා ඉන්නවා ලංකාවේ ක්‍රියාත්මක වන ථේරවාදයේ මීට වඩා ටිකක් දාර්ශනික මුහුණුවරක් ගන්න ඕනි අවස්ථාවල.....මොකද කියලා වඩක් නෑ මුල් බැහැලා ඉවර නිසා.......ලංකාවෙන් මහායානය තහනම් ම කරලා දාලා තියෙන එක අපි කරගත්ත ලොකු වරදක්......සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය,සච්ච විභංග සූත්‍රය වගේ බුදු දහමේ දාර්ශනික තැන් තියෙන සූත්‍ර පවා මහයානය තුළ ප්‍රභලව භාවිතා වෙන නිසා ත්‍රිපිටකයේ හෝ ඉන් පරිබාහිර තැනක හෝ ලංකාව තුළ අපිට දකින්න නැහැ......මේක ඇත්තටම ලොකු අවුලක්......ඉන්දික තොටවත්ත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන එක ඉතා වැදගත් දෙයක්.....
    ඔහු ඉතා වේගවත් සහ දිගු ගමනකට මුලපුරලා තියෙනවා.......
    නමුත් තමන්ගේ ආරක්ෂාව ගැන ඔහු වඩා සැලකිලිමත් වෙන්න ඕනි තමන්ගේ ආරක්ෂාව ගැන......එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා.....ඒක ඔහුත් දන්නවා....ජය...!!!!........

  • @shehanchamara7708
    @shehanchamara7708 3 года назад +1

    🙏💎🖤

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 3 года назад

    ආගම් තියෙන්නේ සන්වාදකරන්න නොවේ ..එවයෙ හරයන් අනුව ජීවත් වෙන්න... ආගමික කරුණු වටහා ගන්න පොත් කියවලා විතරක් පුළුවන් කියල හිතෙන එක මොඩකමක් ..එක පුද්ගල අත්දැකීමක් ...මුතු ඌරන් ඉදිරියට නොදමන්න...ආගම් ගොඩක් වටිනවා එවා ජීවත් වෙන අයට

    • @shawnthakshala8590
      @shawnthakshala8590 3 года назад

      Eth baudda aya hariyata anik ayawa pahath karanawa adahana agama anuwa.

    • @sudarshisenani3525
      @sudarshisenani3525 2 года назад

      Boruwa sanwadayata gatha nohekiya

  • @sarathchandrakarunathilake2621
    @sarathchandrakarunathilake2621 3 года назад +2

    ඉන්දික ඔබ නිතර නිතර ගොං ජෝක් ගොං ආතල් වගේ ඕලාරික වචන භාවිතය සංවාධයන් ශ්‍රවනයේදී ඒවා තුලට යම් නීරස ගතියක් එක් කරනවා. ඒ වෙනුවට විකල්ප එමෙන්ම අරුත් සහිත වදන් භාවිත කරන්න. ඔබගේ දැනුම් පද්දතිය නම් අගනේයි....

  • @sashikasumuditha963
    @sashikasumuditha963 3 года назад +4

    සුපිරියි

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 года назад +2

    🌷🌼🌻

  • @mcbond6162
    @mcbond6162 3 года назад +4

    සාකච්ඡාව සාර්ථක වෙන්න ප්‍රශ්න කෙටියෙන් අහන්න ...

  • @angelodaniele2220
    @angelodaniele2220 3 года назад +1

    හොඳ සංවාදයක් විද්‍යාව දර්ශනවාදවලට පක්ෂව දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියලා මට ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුලුවන් එදා පාරාවෝගේ සිත දැඩිකලා වගේ දෙවියන් වහන්සේ අදහන්නන් ඇදහීම වැඩිවන තරමටම දෙවියන් වහන්සේ ප්‍රතික්ෂප කරන්නන්ගේ සිත් වඩ වඩා දැඩිවෙනවා එය අනිවාර්‍යෙන්ම වෙන්න ඔන දෙයක්.

  • @mcbond6162
    @mcbond6162 3 года назад +3

    ළඟදීම සමන්තබද්දිය හාමුදුරුවෝ හා ඉන්දික මහතා දෙවියන් අදහන්න පටන් ගනීවි වගේ අපිට දැනෙනවා .........

    • @Nirvana_Aloka
      @Nirvana_Aloka 3 года назад +2

      මෝඩ දේවල් කියන්න එපා.ඔයාට ඒවා වැඩක් නෑනේ.තමන් හැදෙන්න බලන්න.විවේච්නය නොකර මිනිස්සුන්ව.

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 3 года назад

      oyalage agam wala niruwatha penwaddi dukai neh

    • @shawnthakshala8590
      @shawnthakshala8590 3 года назад

      @@SamanKumara-ye6ix oyalage agame niruwatha thama me penne. Bikshoon meyagen prashna ahanna meyata thiyena sudusu kama mokadda eelaga janadipathi kauda kiyana ekath waradiyata kiyapu nisada ane matanam therenne naa mewwa

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 3 года назад +1

      ​ @shawn thakshala ubala wage gon me lokewath ne bn anda bakthikayo kiyanne ubalata, indika kiyanne boru kiyala puluwannam oppu karapan machan. Moda yudewwange gothrika kathawak ubalage agama kiyala hithagena mee harak wage marila yanne nathiwa, ubalege deviyanta kiyapallako puluwannam corrona hoda karanna kiyala penne nadda ubalage deiyo adahana bakthiwanthayanne ara Ratawal wala laksha ganan marenne wadiyama, Lankawe palli walata bomba gahaddi deiyo koheda bn hitiye? deiyonta kiyala daduwam denna barida neethiye sahaya pathanne? Bomba gahuwata passe ape forces kollo thamai ubalage deiyantath arakshawa dunne maru sarwabaladaree deiyo ubalage bn

    • @shawnthakshala8590
      @shawnthakshala8590 3 года назад

      @@SamanKumara-ye6ix ane gono umba hithuwada deyyo ape bodyguard kiyala? Agama gana kisima deyak dannathiwa katha karanawa. Anika thama api pray karanawa waradi karapu ayata danduwama laba denna kiyala. Kawadahari labei bomba gahapu unta. Anika api dewiyoth ekka ganudenu karanne naa. Ehema karanne agama gana dannathi aya.

  • @upaliranjith6743
    @upaliranjith6743 3 года назад

    Wedi kalayak gaththe anek agam gena kiwwe. Buddhist darshanaya gena katha karana wedi kalayak gaththoth, sakachchawa hungak paladai wewi

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 года назад +4

    ❤️❤️👌

  • @ajithroshan8775
    @ajithroshan8775 3 года назад

    👃👃👃👃budusaranai

  • @aw4360
    @aw4360 2 года назад

    35:00 video link එක තියෙනවද?

  • @dhthalangamacolombo918
    @dhthalangamacolombo918 3 года назад +3

    ඔබතුමා හිමලේ කන්දේ උස පිලිබදව අටටකතා විසිතර වැරදි බව දක්වා සිටියාට අට්ටකතාවේ දක්වා තිබෙන්නේ සිනෙරු හෙවත් මහමෙරු වේ උස. කරුණාකර එය නිවැරදි කරන්න.

  • @Ashe1479
    @Ashe1479 3 года назад +8

    මේ මනුස්සයගෙ දැනුම් සම්බාරයට ගෞරව උපාධියක් දිය යුතුයි..

  • @difer5602
    @difer5602 3 года назад +3

    great

  • @arterynosferatu672
    @arterynosferatu672 3 года назад +5

    මේවනෙ සාකච්ඡා

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 3 года назад +2

    "අදුරෙන් එළියට" කියල මේ වැඩ සටහන නම් කරමු. ජය වේවා 👍👍👍🙏🙏🙏🌹🌹🌹

  • @thusithherath4788
    @thusithherath4788 3 года назад +1

    We need more discussions like this.. ❤
    But sound is not clear 😞