ගිරිකුලක් මත බවුන් වඩන දිවියක හාස්කම් පින් කැමති ඔබ බැලිය යුතුම වීඩියෝව .

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 326

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 18 дней назад +88

    අති ගව්රවනීය පින්වත් සුවාම්න්වහන්සෙට පතනා බෝධියකින් අමාමහ නිවන් සුවය ලැබේවා සාධු සාධු සාධු

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 15 дней назад +21

    ඔබ වහන්සේට මේ සසරේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා ජ්🙏🌺

  • @gaminibandara5364
    @gaminibandara5364 19 дней назад +187

    කරදර නොකර උන් වහන්සේට ඒ වැඩේ කරගෙන යන්න දෙන්න.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 18 дней назад +5

      මොකක්ද වැඩේ. 😂😂

    • @warachch
      @warachch 18 дней назад

      කියලා වැඩක් නැ අහු මුළු හොයලා වීඩියෝ කරලා දානවා සල්ලි හොයන්න හිගා කන්න

    • @KFC9696
      @KFC9696 18 дней назад +13

      යුටියුබ් කාරයො නොරිංගන තැනක්නැහැ. බනක් භාවනාවක් කරගෙනවත් ඉන්න දෙන්න එපායැ.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 18 дней назад +3

      @@KFC9696 බණයි බාවනාව යි දෙකම එකට.

    • @sldiomendtv5840
      @sldiomendtv5840 18 дней назад

      ​@@helawansajayabhoomi9459c nadakin ban uala wage asikkitha kalakanni

  • @pathmakumari4137
    @pathmakumari4137 18 дней назад +57

    ඔය විස්තර කීවාම තව කට්ටිය බලන්න යනවා ඔයා කරන්නේ නොකළයුතු දෙයක්
    වනගත වන්නේ මිනිසුන්ගේ කරදර වලින් මිදෙන්නයි
    ඔබේ චේතනාව හොඳ ඇති
    ඒත් ස්වාමින්වහන්සේ ට කරදරයක් වෙන්නැද්ද තෙරුවන් සරණයි

  • @masinduthasandul8190
    @masinduthasandul8190 18 дней назад +45

    නිදහස් පරිසරය තුල උන් වහන්සේ භාවනා කරන්න ඉඩ දෙන්න , නිශ්බ්ද පරිසරය ස්වාමින් වහන්සේට නටික්නේ

  • @NethuMalsha
    @NethuMalsha 16 дней назад +6

    ඔබ වහන්සේ ලට තෙරුවන් සරනයි උතුම් චතුරාර්‍ය් සත්ත්‍යම අවබෝධ වෙවා සාදු සාදු සාදු

  • @kanthiperera3600
    @kanthiperera3600 19 дней назад +20

    තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්සේ ට

  • @pemalathasamarawickrama7233
    @pemalathasamarawickrama7233 День назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 18 дней назад +9

    පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @Sinahalarajadhaniya
    @Sinahalarajadhaniya 18 дней назад +90

    මම මේ ස්වාමීන්වහන්සේ හමුවෙන්න ගිය කෙනෙක් විදියට මේ සටහන තියන්නෙ...
    ඇත්තටම උන් වහන්සේ මේ මහ වන මැද තනිවම භාවනානුයෝගීව වැඩසිටිනවා.. ඉතාම අල්පේච්ච ජීවිතයක් ගතකරන්නෙ.. උන්වහන්සේ සමග කතාබහ කරන්න පුළුවන් උන නිසා මම සියලු තොරතුරු දැනගන්න පුලුවන් උනා.. මේ වැඩ ඉන්න කුටිය මැටි වරිච්චි බිත්තිවලින් හදපු එකක්.. ගල උඩින් බේරෙන වතුර බිත්ති දිගේ ඇවිල්ලා මැටි දියවෙලා ගැලවිලා යනවා. ඒක ඇහින් දැකපු දේ. උන්වහන්සේගෙ මේ වනගත ජීවිතයේ අත්දැකීම් ඇහුවම කිහිප අවස්තාවක සර්පයන් කුටිය ඇතුලෙ ඉඳලා තියෙනවා.. ඔබ ගියොත් මේ ටික අහලා බලන්න.. මේ කතාව අහලා අන්තිමට ඇහුවෙ ඔබ වහන්සේට අපෙන් මොනවද වෙන්න ඕන කියලා.. උන් වහන්සේ හරි නිහතමානීව කියපු කතාව.. " මහත්තයෝ මට මේ කැලේ මැද මහාවිහාර, විසිතුරු මාළිගා හදන්න ඕන නෑ.. මම ඒව හොයන කෙනෙක් නෙමෙයි... මට භාවනා කරන්න එහා ගල්ලෙන යට බුදුකුටියයි, මේ බිත්ති කෑලි දෙකයි හදලා දෙන්න පුලුවන්නම් ඒක මගේ ආධ්‍යාත්මික වැඩ ටිකට පහසුවක්.." මේකත් උන් වහන්සේ මතක් කලේ අපේ බලවත් ඉල්ලීමට..
    මේකෙ දුර ඉදං බලලා කමෙන්ට් දානවට වඩා එක වරක් උන්වහන්සේඑ සමග කතා කරලා එන්න.. එහෙම ගියාම කැලේ විනාස කරන කැලෑගති තියෙන මිනිස්සු කොහේ ගියත් එහෙම තමයි...
    මමත් මට පුලුවන් උපකාරය කරන්න හැකි විදියට අනිවාර්යයෙන් එකතු වෙනවා.. කවුරු මේ වීඩියෝ එක දැම්මත් මේකෙ වරදක් මම දකින්නෙ නෑ.. මම එතනට පය තබපු කෙනෙක් විදියට දැකපු දේ මෙහෙම ලිව්වෙ..
    පිං පුරන අය එකතු වෙමු.. ඒක දැකලා අනික් අය පව් නොපුරාගෙන ඉමු...
    තෙරුවන් සරණයි..

    • @thusithakodagod9233
      @thusithakodagod9233 18 дней назад

      යහපති ❤

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 18 дней назад +2

      @@Sinahalarajadhaniya ඔන්න පුතෝ කෙලවෙන තැන

    • @IndraniVijesundara
      @IndraniVijesundara 18 дней назад

      @@kularathnakodithuwakku8823 mm mama metika text karanne tharaha sithen nowe..ok..mama gedara indala meditatekaranne..husband ge..purna kamaththa matha abbrhammacharyawa rakinna ita atta.ewagema rakiyawn iwath wa..dan novekatharachanaye.poth 6kavi poth 1k lounge kara atha.but..meditate karanawa kiyala kaantawak thama swarupa wadidiunu karan..ntiwa inne nha.rupalawannya karanwa.habaiy .massmansa paribojann nm thoraiy.itin hitha diunuwenne eka ek enata wenas akrn.wanagatha wennama one naha.sarakani paredi ne rahath une.awabodayaiy oni.buduhimi manik ran maligawla wdawasay kara PURWARamaya.gatnnatiwa hitya.sanyojana10n galawu vita rahath ne.

    • @monikajayantiramasinha4731
      @monikajayantiramasinha4731 18 дней назад +2

      මත් උදව්වක් කරන්නම් කවූ ද මුලිකත්වය දරන්නේ

    • @srianisriani-s4u
      @srianisriani-s4u 18 дней назад +1

      kauruhari mulukathwaya ganna.mamath mudalin udawawak dennam

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 15 дней назад +4

    ප්‍රාර්ථනා කරන්නාවූ බොධියකින් නිවනින් සැනසීම ලැබේවා 🌹🌹🙏💐 අපේ හාමුදුරුවනේ 💐🙏🙏🙏🙏🙏 සක්දෙව් දු ඇතුළු සතරවරම් දෙවිවරු ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏💐🙏💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 18 дней назад +6

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sweerasinghe9740
    @sweerasinghe9740 18 дней назад +6

    ඇත්තටම මේ ස්වාමින්වහසේ ට කුටියක් සදා දීම ඉතාමත්ම ලොකු කුසලයක් උන්වහන්සේ ට නිර්වාණය ලබා ගැනීමට ලොකු උපකාරක්....

  • @Optimus987
    @Optimus987 15 дней назад +2

    Finally a rare humble monk practicing Buddhism the proper right way, other monks should watch and learn from him.

  • @ravindralal8144
    @ravindralal8144 14 дней назад +4

    බුදු පුතෙකු වූ.🎉 පිං වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🎉

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz 18 дней назад +7

    තෙරුවන් සරනින් නිර්වානය අවබෝධ වේවා අපේ හාමුදුරුවනේ ... අනන්ත බුදු ගුන බෙලෙන් ආරක්ශාව ලබේවා ..සාදු සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 17 дней назад

      @@DinuushaRathnayaka-mq6rz ruclips.net/user/postUgkxyoRNXScnCIpUu0y1IPSoDRahPxT_6gmw?si=R5aXWwpdJ6BegP4B

  • @dinukaanushanga3664
    @dinukaanushanga3664 12 дней назад +1

    ඔබ වහන්සේ පතනා බෝදියකින් අමා මහ නිවනින් සැනසීම ලබත්වා
    සාදු🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏
    බුදු සරනයි ☸️🙏 🌻🌼🌷🏵️🌺

  • @LakshanNilaksha
    @LakshanNilaksha 17 дней назад +16

    සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු දෙවියන් ට ද සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 17 дней назад

      ඕක ප්‍රායෝගික ජීවිතයෙන් පලායෑමක් ඔය බුදුදහම නොවේ බුදුරජුන් ඔය බමුණු භාවනාව ප්‍රතික්ෂේප කලා ඕවායෙන් ලැබෙන්නෙ ධයාන ඕවා බුදුන් බුදුවීමට පෙරත් තිබුනා රූපයට ශබ්දයට රසට සුවයට පහසට මනට බයේ පලායැමක් බලෙන් සිත තැවීමක් අරණය රුක්කමූල ශුන්‍ය ගාර ගතෝවායනු තම සිතෙ රණ බිමෙන් එකඟකමෙන් රාගද්වේශමෝහ ශුන්‍ය කිරීමෙන් උච්ච හීන මානය පහලම අංකයට ගෙන ඒමෙන් පසුව සතරකමටහන්වඩන්න සමත විපස්සනාව නිච්ච සුඛ අත්ථ මරාදැමිම (මරණානුස්සතිය )වැඩීමෙන් අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කනය මෙනෙහිකිරීම යථාභූත ලෙස බුද්ධානුස්සතිය වැඩෙයි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වීමෙන් නිබ්බාන වන්න

    • @ManjuJanaka-d9v
      @ManjuJanaka-d9v 17 дней назад +1

      ​@@ChathuraEpasingheමීවන පලානේගෙ හරි සමන්තභද්‍රගේ හරි ගෝලයෙක් නේද උඹ😂😂

    • @henryt1199
      @henryt1199 16 дней назад

      ​@@ManjuJanaka-d9vබුදුරජාණන් වහන්සේගේ ගෝලයෙක් මට හැගුණි විදියට

    • @ManjuJanaka-d9v
      @ManjuJanaka-d9v 16 дней назад

      @@henryt1199 හෙන්රි කියන්නෙත් බෞද්ධයෙක් නෙමේනේ

    • @rohanakarunasekara7342
      @rohanakarunasekara7342 16 дней назад

      ​@@ChathuraEpasingheඅනේ ඕහේගෙ පැහැදිලි කිරිම,
      ඕව හොඳයි මෝඩයන්ට.

  • @ChandraLatha-y6f
    @ChandraLatha-y6f 13 дней назад +3

    ඔබවහන්සේටබවනාවට පිවඩිවෙිවා

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 18 дней назад +19

    කප්පමිපිකාරං කත්වා උලාරං,
    පුඤ්ඤාභි සංධං ලභතේ නිකාමං,
    පාපාන භූතං තතිතේහි දිටිඨං,
    නමාමි සංඝං මම සක්‍ය පුත්තං.
    දෑත නලලෙ තබා වදින එකම වැදුමකින් අපගේ,
    පින් ගගුලක් ගලා ඇවිත් සිත් කෙත් සරුසාර කෙරේ,
    සසර කතර මට හමුවුන පැන් පොකුණක් සේ සුනිමල,
    වැතිර වදිමි සැමදා මම ඒ බුදුපුත් මහ සඝනට.
    සාධු! සාධු !!සාධු!!!
    ගරුතර ස්වාමීන් වහන්සේට කායික මානසික සැප සැහැල්ලුව ඇතිව ශතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබේවා' යි අධිෂ්ඨාන කරමි .උන්වහන්සේට නිවණින් නිවීම පිණිසම අප විසින් කරන ලද සියලුම පින් අනුමෝදන් කරමි .
    අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ පින් අනුමෝදන් වේවා!
    සාධු! සාධු !!සාධු!!!
    මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා!
    සාධු !සාධු!! සාධු!!!

  • @kasunchamara5755
    @kasunchamara5755 18 дней назад +2

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!!
    ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @malikadewathi3584
    @malikadewathi3584 8 дней назад

    Oba wahanseta chathurayya sakthiyama awaboda weva .sadu sadu sadu ..🙏🙏🙏

  • @SY_Sports77
    @SY_Sports77 18 дней назад +12

    තෙරුවන් සරනයි. මේ ස්වාමින්වහන්ස උපදේශ ලබා ගැනීමට උන්වහන්සේට ආචාර්ය වරයෙන් ලග පාත වැඩසිටිනවාද....
    පින්ඩපාතය ගැනිමින් වාසය කරන ස්වාමින්වහන්සේට මාර්ගය වැඩීමට අවශ්‍ය ඇසුර ලැබේවා. වෙනත් පලිබෝදයන් තොරවේවා.

  • @SamanthaEkanayaka-o9f
    @SamanthaEkanayaka-o9f 18 дней назад +25

    බුදුන් වහන්සේ වඩිනා මඟ me suwamin වහන්සේට යෑමට මඟ padewa...කරදර නොකර inna දෙන්න .....

    • @IndraniVijesundara
      @IndraniVijesundara 18 дней назад

      Me karadara kirimak hatiyatama dakinna epa..ewani uththamain innabawak ea kita denne.

    • @SamanthaEkanayaka-o9f
      @SamanthaEkanayaka-o9f 18 дней назад +1

      @IndraniVijesundara arannaya gathowa ..rukka මූල gathowa කියලා desana කැරේ ai එහෙනම් .....බුදුන් වහන්සේ oita වැඩිය duk vinda apa venuwen.... මට තර්ක කරන්නට වුවමනා නැහැ ....ඔබ thumiyata දළදා සමිඳුන් පිහිටයි

    • @isurusampathgodakanda6631
      @isurusampathgodakanda6631 18 дней назад

      චේතනාව හොදයි නම් අවුලක් නෑ

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 17 дней назад

      @@SamanthaEkanayaka-o9f ruclips.net/user/postUgkxyoRNXScnCIpUu0y1IPSoDRahPxT_6gmw?si=R5aXWwpdJ6BegP4B

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 11 дней назад

    තෙරුවන් සරණයි !
    ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @sonalramitha1830
    @sonalramitha1830 4 дня назад

    Oba wahanseta pathana bodiyakin nirwanabodayama labewa 🙏🙏🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 10 дней назад

    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නම්ස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙවා

  • @gamingnike4138
    @gamingnike4138 18 дней назад +2

    උතුම් teruwan සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @DMGDissanayakeDissa
    @DMGDissanayakeDissa 4 дня назад

    තෙරුවන් සරණයි

  • @amiththusitha2914
    @amiththusitha2914 17 дней назад +2

    තෙරුවන් සරණයි...!!!

  • @raniraniranirani4500
    @raniraniranirani4500 18 дней назад +4

    සාදූ සාදූ සාදූ 🙏🏽🌹🌹🙏🏽🌹🌹🙏🏽🙏🏽🌹🙏🏽🌹🌹

  • @NoraNora-z1r
    @NoraNora-z1r 18 дней назад +1

    Sadu sadu sadu 🙏🙏🙏 theruwan saranai oba wahaseta

  • @dinukaanushanga3664
    @dinukaanushanga3664 11 дней назад

    ඔබ වහන්සේට නමස්කාර වේවා !
    🙏🙏🙏🧡💛🙏🙏🙏
    මටත් මල බතක් උයන්න හිතිලා තියන්නෙ අපේ හාමුදුරුවනේ !
    😥💔
    නරක වැඩ කරන උන්ට ලෝකෙ හරියනවනෙ මහ පුදුම විදිහකට 😥💔

  • @gaminibandara5364
    @gaminibandara5364 19 дней назад +36

    නිවන් දකින්නත් බාද කරන utube Chanel

  • @nalinmadushan3086
    @nalinmadushan3086 17 дней назад +1

    සාදු සාදු සාදු

  • @ashaadhikari9641
    @ashaadhikari9641 18 дней назад

    Theruwan saranai pinwath sawamin wahanseta niduk nirogisuwaya.dirgaua lebewa.devipihitai.sadu sadu sadu.🙏🙏🙏

  • @samanthiefonseka8146
    @samanthiefonseka8146 День назад +1

    නිවන අවබෝධ කරන්න කුටි හදලා දෙන්න ඕන නැහැ. ඕවා කරලා දෙන්න ගියහම උන්වහන්සේට කරන්න ගිය දේත් අමතක වෙයි. නකල්ස් වල සුදු හාමුදුරුවරු ජීවත් වෙන්නෙ අපූරුවට.

  • @ajithkorale11
    @ajithkorale11 18 дней назад +3

    නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @jaaNimmirathnayaka
    @jaaNimmirathnayaka 17 дней назад

    සාදු සාදූ ...🙏🙏.
    අපි එක්ව ශාෂනය උදේශා දෙයක් කරමු..🙏🙏🙏🙏🙏🙏

  • @nimeshaperera8819
    @nimeshaperera8819 16 дней назад

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba wahanseta me Jeevithedima uthum chathurarya sathya avaboda wewa 🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 18 дней назад

    සාදු සාදු සාදුඋන්වහන්සේ ප්‍රාර්ථනා කරන හැමදේම ස්ථවේවාසාධූ සාධූ සාධූ🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @MalniPadmalatha
    @MalniPadmalatha 18 дней назад

    Theruwan saranai pinwath suwaminwahansa. Oba wahanse...theruwan Belen araksha wewa. Sadu..sadu..sadu.

  • @DammiKarunanayaka-b5c
    @DammiKarunanayaka-b5c 17 дней назад

    Obwhanseta mage namaskrya wewa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 16 дней назад

    සාදු සාදු සාදු 🙏

  • @matalenh9689
    @matalenh9689 12 дней назад

    යම් ආකාරයක සකස් කරදීමක් ඉතා වැදගත්....ලොකු පිනක්

  • @IndraniVijesundara
    @IndraniVijesundara 18 дней назад +1

    Hoda darashanayak dakinna salasssu obata pin.🍁👍

  • @manjulakumaraalwis
    @manjulakumaraalwis 18 дней назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා

  • @Tawfiq-gr3il
    @Tawfiq-gr3il 17 дней назад

    සාදු සාදු සාදු 🙏🪷🙏🙏🪷🙏

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 12 дней назад +2

    මිනිස්සු බුදුදහම කියල බලාපොරොත්තු වෙන්නෙ හාස්කම් ....බලාපොරොත්තු සඵල වීම් ....විශ්මිතදේ....ප්‍රාතිහාර්‍යය වැනි දේ.මල් පහන් පුදලත් යදිනවා...දන්දීලත් යදිනවා..බෝධි පූජා තියලත් යදිනවා...යස ඉසුරු සැපසම්පත් යදිනවා පතනවා..නීරෝගීකම පතනවා..අශිර්වාද කරනවා. . දෙව් මිනිස් සැප සම්පත් පතනවා..
    බණ කියන අසන සියල්ලෝම ලෞකික බලාපොරොත්තු මත රැඳිල.....
    ලෝකෝත්තර සුවයක් ගැන අපි කාටත් හිතාගන්නවත්..අසාගන්නවත් ...දෙසාගන්නවත් බැහැ.........හිතෙන් මවා ගන්නවත් බෑ.
    නමුත් බුදු දහමේ හරය "ලෝකෝත්තර සුවය".....
    මගේ මේ අදහසටත් විරුද්ද වෙන්න ඕනැතරම් පිරිස් ඇති..ඒ බුදුදහම අද වට්ටලා දාල තියන තැනයි.......

  • @padiyathalaweNandaThero
    @padiyathalaweNandaThero 17 дней назад +2

    දැන් වැඩේ හරිනෙ උන්වහන්සේටත් නිදහසේ ඉන්න ලැබෙන්නෑ.......තමන්ගෙ පාඩු ගුණ පුරන්න ඉඩ දෙන්න...

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 18 дней назад +1

    🎉🎉🎉🎉🎉🎉Sadu sadu sadu🎉🎉🎉🎉🎉

  • @dermasaudi9393
    @dermasaudi9393 18 дней назад

    Sadu sadu sadu uthum saddarmaya avaboda wevaaa nivanin sanasevaa sadu sadu sadu

  • @Gagana4899
    @Gagana4899 18 дней назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .

  • @KalyaniRathnayaka-j5d
    @KalyaniRathnayaka-j5d 18 дней назад +3

    Theruwan saranai.

  • @NimodhaAnjana
    @NimodhaAnjana 16 дней назад

    Sadu sadu sadu sadu sadu

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 18 дней назад

    Sadu sadu sadu BUDU saranai..

  • @Howshouldwelive
    @Howshouldwelive 17 дней назад

    සාධු සාධු අනුමෝදාමි.🙏

  • @nuwansanjaya1234
    @nuwansanjaya1234 18 дней назад

    බුදුසරණයි බුදුසරණයි

  • @lankalanka2440
    @lankalanka2440 18 дней назад +1

    Oba wahanseta theruwan saranai

  • @iroshsamantha2886
    @iroshsamantha2886 18 дней назад +7

    ප්‍රසිද්ධ මහා පරිමාණ පන්සල් වලට උදව් කරන්නනං ඕන තරම් පිංවතුන් ඉන්නවා

  • @Hiru-r3w
    @Hiru-r3w 18 дней назад +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @nishadiprabhashi2316
    @nishadiprabhashi2316 17 дней назад

    උන්වහන්සේට සක්මන් කිරීමට සක්මන් තීරුවක් සාදා දීම කල හැකි නම් පුළුවන් අයෙක්..🙏

  • @MaryKuwait-v9j
    @MaryKuwait-v9j 19 дней назад +1

    Sadu sadu 🙏 🙏🙏

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 14 дней назад

    නමස්කාර වේවා 🙏🙏🙏

  • @NilushaRajapaksha-ke8yn
    @NilushaRajapaksha-ke8yn 18 дней назад +2

    niwan awaboda wewa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwansanjaya1234
    @nuwansanjaya1234 18 дней назад

    බුදුසරණයි

  • @kanethholdings4092
    @kanethholdings4092 17 дней назад

    Uthum niwanin senasewa, niwan suwayama labewa. Budusaranai Saaadu Saaadu Saaadu Saaadu Saaadu Saaadu Saaadu Saaadu

  • @marianfernando2896
    @marianfernando2896 13 дней назад

    Sadu 🙏sadu🙏sadu🙏

  • @NimaliKL
    @NimaliKL 17 дней назад

    Pathana bodiyakin amamaha niwan lebewa...sadu sadu sadu..,,

  • @shashiniupeksha4637
    @shashiniupeksha4637 19 дней назад +1

    Sadu sadu saadu...

  • @ChathurangaWeera-yg4ft
    @ChathurangaWeera-yg4ft 18 дней назад

    සාදු 🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏

  • @shriyanishriyani7424
    @shriyanishriyani7424 17 дней назад

    Sadu sadu sadu

  • @සංඝමිත්තාදෙල්ගොඩ

    Sadu...sadu..

  • @VijithaDikson
    @VijithaDikson 18 дней назад

    Taruwan Saranai ape hamuduruwane

  • @gaminibandara5364
    @gaminibandara5364 19 дней назад +12

    භාවනාවේ පලිබෝධ කියලා වෙනමම කොටසක් තියනවා. මේ එකක් ( ජනයා බහුල වීම )

  • @wattagefanando3911
    @wattagefanando3911 18 дней назад

    සාදු.සාදු.සාදු

  • @ranjithpremalal8329
    @ranjithpremalal8329 3 дня назад

    Sadu Sadu Sadu

  • @ashokaLandagea
    @ashokaLandagea 15 дней назад +1

    බාවනා කරන හාමුදුරුවන්ට ලොකු සැප ඕන නැ උන්වහන්සේට පාඩුවෙඉන්න දෙන්න

  • @samanthakumari9021
    @samanthakumari9021 18 дней назад

    Sadu Saud sadu mage namaskaraya wewa

    • @malaniwellappuli5111
      @malaniwellappuli5111 14 дней назад

      උන් වහන්සේ ට නොතෙමී ඉන්නට තැනක් හදලා දෙමු.

  • @KISPKumara-gm6ow
    @KISPKumara-gm6ow 19 дней назад +13

    නිදහසේ ඉන්න දිපන්

  • @deepalthushara2665
    @deepalthushara2665 13 дней назад

    Obawahanseta badawakin thorawa sasara gamane idiriyata Yana prarthana karanawa🙏

  • @thusithakodagod9233
    @thusithakodagod9233 18 дней назад +2

    මෙම කමෙන්ට් දැක්කා ම මිහිදු හිමියන් වැඩියද කියල හිතෙන වා ඇත්තටම පූදුම අදහස්. ...... නොදන්නා දෙයක් නැති පිරිසක් ඉන්නෙ

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 17 дней назад

    උන්වහන්සේට පාඩුවේ සිටින්න ඉඩ දෙන්න
    🙏🙏🙏

  • @sunildesilva1397
    @sunildesilva1397 13 дней назад

    සාධු සාධු සාධු.

  • @vipulguruge1666
    @vipulguruge1666 18 дней назад +2

    සාධු ,,,,සාධු ,,,,,සාධු

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 18 дней назад +1

    Budu saranay

  • @Pabajipiyamali
    @Pabajipiyamali 11 дней назад

    සාදු සාදු....හැකි පමනින් උදව් කරන්න කැමතියි...

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 13 дней назад +1

    Mewage pinwath suwamin wahanse dakkemath satutak

  • @kalyaniperera7284
    @kalyaniperera7284 14 дней назад +2

    අපි එකතු වෙලා උන්වහන්සේට කුටිය හදලා දෙමු

  • @thushanthadabare230
    @thushanthadabare230 18 дней назад

    🙏🌺🙏🌺🙏🌺

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 19 дней назад +2

    🙏🙏🙏🙏🙏

  • @thusithabaya7213
    @thusithabaya7213 16 дней назад

    Let him be..... let him be....

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 17 дней назад

    Theruwansaranai

  • @SumaMahapitiya
    @SumaMahapitiya 16 дней назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷

  • @JayanthiPerera-l1q
    @JayanthiPerera-l1q 3 дня назад

    Pinwath. Suwamin. Wahanseta. Utim. Nirwanaya. Awablda. Weva. Namaskara. Weva....Teruwan. Sarawak, Dewi. Pibitai. Sadu, sad. , saaduujj.....

  • @chinthanaseneviratne6735
    @chinthanaseneviratne6735 17 дней назад

    Saadu Saadu Saadu!!!!

  • @lankaspelawaththa
    @lankaspelawaththa 19 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayawathiManike
    @JayawathiManike 18 дней назад +1

    😮

  • @AnomaWijerathne-l2q
    @AnomaWijerathne-l2q 5 дней назад

    Saadu saadu

  • @Dexterr-f3g
    @Dexterr-f3g 14 дней назад

    මෙන්න හාමුදුරු නමක්