ත්‍රිපිටකය කියවමු (ආධුනිකයින් සඳහා) tripitakaya kiyawamu, adhunikayin sadaha

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 143

  • @kmthisara5967
    @kmthisara5967 Год назад +20

    ඔබ වහන්සේ අමුර්තය බෙදනවා...සාධු සාධු සාධු ...නිවනම වේවා

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 6 дней назад

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා .තෙරුවන් සරනයි

  • @nuwanchinthaka2223
    @nuwanchinthaka2223 2 дня назад

    බොහොමත්ම පින් ස්වාමීන්වහන්ස ...
    මේ පැහැදිලි කිරීම තුළින් ත්‍රිපිටකය කියවන්න අදහසක් ඇතිවුනා...
    කළ්‍යාණ මිත්‍ර ඇසුර දහම සොයාගන්න ඉතාමත් වැදගත්...
    ඔබවහන්සේට අද අදම නිවන් අවබෝධ වීමට මේ කුසලය හේතු වේවා...
    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +6

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .

  • @upekshaabay2622
    @upekshaabay2622 Год назад +3

    රාග ද්වේෂ මෝහ අවුලවන , කුසලයට ප්‍රමාද කරවන දහසක් දේ අතර සුවහසක් දෙනාට නිවනට දොරටු හැරදිමට මේ ගත් උත්සාහය ධර්ම දානයක්ම වේවා.. නිවන පිනිසම වේවා...

  • @පන්නිලධම්මවිමංසා

    🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේ ට මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏🙏🙏 උතුම් නිවනින් සැනසෙත්වා 🙏🙏🙏
    අවසර🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්ස මට මේ පොත් ලබා ගන්න උදවු කරන්න පිං 🙏🙏🙏

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 Год назад +15

    අපේ හාමුදුරුවනේ මම මෙතන තියෙන ඔක්කෝම කියවලා ලියා ගත්තා. මම දැන් සූත්‍ර 183 ක් ලියාගෙන තියෙනවා. මම ඒවා නැවත නැවත කියවනවා! අපේ හාමුදුරුවෝ මෙහෙම දැම්මොත් අපිට තව තව සූත්‍ර දැනගන්න පුලුවන්!

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 10 месяцев назад +1

      මට ඔය සුත්‍ර සේරම ගන්ට පුලුවන් ද youtube එකෙන් හරි, pdf එකක් විදිහට හරි ,ආසයි, තෙරුවන්සරණයි 🙏🙏🙏

    • @chathuramadushan4509
      @chathuramadushan4509 8 месяцев назад +2

      ඇප් එකක් තියෙනවා ඒක ගන්න

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 8 месяцев назад

      @@chathuramadushan4509 මොකක්ද ඇප් එක ,

    • @ChaRan-cj6dn
      @ChaRan-cj6dn 5 месяцев назад

      @@chathuramadushan4509app eke name eka mokadda bro

    • @naveenwickramasinghe9449
      @naveenwickramasinghe9449 4 месяца назад

      ​@@chathuramadushan4509මොකක්ද ඇප් එක

  • @babyme8886
    @babyme8886 Год назад +5

    Namo Buddhaya 🙏☸️ මේ වගේ ධර්මය ගැන දැනුමක් ලැබෙන videos ගෙන එන්න ස්වාමින් වහන්ස 🙏

  • @babyme8886
    @babyme8886 Год назад +7

    මේ channel එක දිගටම continue කරමු හාමුදුරුවනේ 🙏

  • @wimalarubasingha-hu6vh
    @wimalarubasingha-hu6vh 20 дней назад

    හරීම වැදගත්. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @kmthisara5967
    @kmthisara5967 Год назад +1

    ඔබ වහන්සේ අමුර්තය බෙදනවා...සාධු සාධු සාධු ...නිවනම වේවා

  • @w.s6532
    @w.s6532 2 месяца назад

    Theruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @mahanuwarasubashili8519
    @mahanuwarasubashili8519 2 месяца назад

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 Год назад +5

    අනේ කොච්චර වටිනවද මෙහෙම පැහැදිලි කරලා දීපු එක..ඔබවහන්සේට බොහොම පින්...

    • @SeatSeatsss
      @SeatSeatsss 4 месяца назад

      Ape suwamin wahanseta tunuruwane pihitai

  • @SurajChathuranga-il5xl
    @SurajChathuranga-il5xl 5 месяцев назад +1

    බුදුසරණයි ස්වාමින් වහන්සේ ට මටත් ත්‍රිපිටකය පොත් වහන්සේ ගන්න ඕනා

  • @tuhee740
    @tuhee740 Год назад +2

    හරිම වට්නවා තේරුවන් සරනයි සාමින් වහන්ස 🙏🙏🙏

  • @mahanuwarasubashili8519
    @mahanuwarasubashili8519 2 месяца назад

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්

  • @mbldissanayake2901
    @mbldissanayake2901 7 месяцев назад +1

    සාදු සාදු සාදු බොහොම පින් ස්ව්ම්න් වහන්ස වට්නා කරුනු කාරනා දැනුවත් කිරීම සාදු සාදු සාදු

  • @nimeshapiyumi7765
    @nimeshapiyumi7765 2 года назад +19

    මම හරි ආසයි ත්‍රිපිටකය කියවන්න ❤️🥰🙏🙏🙏

    • @chathuramadushan4509
      @chathuramadushan4509 8 месяцев назад +1

      ඇප් එකක් තියෙනවා සිංහල ත්‍රිපිටකය හා අටුවාව කියල ඒක ගන්න

  • @manjulaprasad8390
    @manjulaprasad8390 Год назад +2

    නිදුක් වෙවා

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Год назад +2

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏ane matat asai tripitakaya kiyawanna🙏🙏🙏🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 года назад +4

    පිං සිද්ද වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 года назад +2

    Pin sidda venawa ape hamuduruwane Sadu Sadu Sadu🙏🙏🙏

  • @damayanthikumari4585
    @damayanthikumari4585 Год назад +2

    Utum U Nirwanayama awaboda wewaaa...🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 года назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chanakapieris3919
    @chanakapieris3919 Год назад +2

    ඔබ වහන්සේට බෙහෙවින් pin ..mata වයස 39 බෞද්ධ unat trpitakaya gena කිසිම දැනුවත් vemka tebbea ne.oba වහන්සේ ලබාදුන් දැනුම බෙහෙවින් umamana වෙනවා ma හට utum chturarya satteya අවබෝධ කරගැනීම සඳහා ..ma hata දැනෙනවා mama ataraman v aete bawa..නමුත් me පංච indriyanta මුලා u kelesayanta ma asu wela.sitha adestana karagattat aeyen medenna.sranayen mage මනස veyaull karanawa...me lowa aete ma ලබන vesala ධනය nam.utum una නිවන් මාර්ගය පමණයි ...teruwan saranai ඔබට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 года назад +3

    බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏🙏

  • @newvision3441
    @newvision3441 2 месяца назад

    🙏🙏🙏 බොහොම අගෙයි පැහැදිලි කිරීම ගොඩක් පිං

  • @MalshaVlog-mk3id
    @MalshaVlog-mk3id 6 месяцев назад

    මම කරුනු ලියා ගත්තා.ඔබ වහන්සේට පින්

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 года назад +2

    සාදු, සාදු, සාදු,🙏🙏🙏🌹🌹🌹

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 11 месяцев назад

    Uthum TheruwN Saranai Ape Hamuduruwana 🙏🏼🙏🏼🙏🏼

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 5 месяцев назад

    හරි ම වටීනා දැනුවත් කීරීමක්, 🙏🙏🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 2 года назад +2

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Год назад +2

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @DjdjDbjd
    @DjdjDbjd 7 месяцев назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 2 года назад

    සාදු! සාදු! සාදු! සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 Год назад +2

    Darma Dana thamai watinama danaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SupunChathuranga-o1h
    @SupunChathuranga-o1h 11 месяцев назад

    ගොඩක් පින් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @anojaherath6784
    @anojaherath6784 Год назад

    Sadu sadu. Goda pin hamuduruwane

  • @athulajanakalal2194
    @athulajanakalal2194 Год назад +1

    Thanks .very very useful for beginners .

  • @shanthiperera2096
    @shanthiperera2096 5 месяцев назад

    🎉 සාදු සාදු සාදු.

  • @RathnasiriGalapitagedara
    @RathnasiriGalapitagedara Год назад

    Bohoma pin apart hamuduruwane.

  • @nayomnayom9247
    @nayomnayom9247 Год назад

    Samma sambudu sarany ayusa boho wewa oba wahanseta

  • @prabashrathnayake773
    @prabashrathnayake773 Год назад +2

    Thank you. very informative. I was looking for this for a long time and I am very interested to read this Thripitakaya.

  • @thushariranasingha8856
    @thushariranasingha8856 4 месяца назад

    Oba whansata nmskar wawa❤

  • @indraniwalakulpola
    @indraniwalakulpola 2 года назад

    ගොඩක් පින් පින්වත් ස්වාමීන් වහන්ස දැනුවත් කලාට

  • @kamanisilva3710
    @kamanisilva3710 3 месяца назад

    මමත් ත්‍රිපිඨකය කියවා බලන්න පටන් ගත්තා ආසයි කියවන විට......🙏🙏🙏

  • @NilanthiHerath-iv4uq
    @NilanthiHerath-iv4uq 3 месяца назад

    මමත් ආසයි අහගන ඉන්ට 🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga Год назад

    නමෝ බුද්ධාය

  • @bhantechandima
    @bhantechandima 3 года назад +1

    සාදු සාදු සාදු

  • @champarenuka539
    @champarenuka539 6 месяцев назад

    ගොඩක් වට්නවා

  • @nishanthakumara2877
    @nishanthakumara2877 6 месяцев назад

    Ape gawrawaneeya Swaminwhanseta Anekawarayak Pinsiduwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyaSajeewani
    @PriyaSajeewani Год назад

    Theruwan saranai suwaminwahansa

  • @jinendarisaram1838
    @jinendarisaram1838 Год назад

    Sadu sadu sadu, 🙏🏼🙏🏼, 🙏🏼

  • @rashmi6127
    @rashmi6127 Год назад +2

    හැමෝම share කරලා ධර්ම දානයට දායක වෙමු.🙏

  • @santhabeddage1384
    @santhabeddage1384 10 месяцев назад

    Budu Sarani

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Год назад +2

    මමත් කැමතියි ත්‍රිපිටකය කියවන්න...🙏🙏🙏

    • @chathuramadushan4509
      @chathuramadushan4509 8 месяцев назад

      ඇප් එකක් තියෙනවා එක ගන්න

  • @anumasrilanka3196
    @anumasrilanka3196 2 года назад

    සාදු....සාදු...සාදු....

  • @AnnoyedGolf-zr5gj
    @AnnoyedGolf-zr5gj 6 месяцев назад

    Good

  • @sandyad.6129
    @sandyad.6129 3 года назад +2

    🙏🙏🙏

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 Год назад +1

    හොම්බෙන් යන්නත් අවස්ථාව ක් තිබිය යුතුය.මාගධි බසේ අර්ථ ධමම නිරුක්ති පටිභාන යනු බුද්ධ ඤාන විග්‍රහයන්ට අනුව අදාල ඤාන නොලබා තේරුමි කරදිම වැරදි මට ඉඩකඩ වැඩිය.

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 3 года назад

    Pahadili kalata godak pin

  • @looklike3100
    @looklike3100 Год назад +1

    🌸🙏🏻🌸

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ Год назад

    saadu saadu.....mulinma nirapekshathwa maga season 8 ahala balanna pinwathuni

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 Год назад +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @dharmakarawita6159
    @dharmakarawita6159 3 года назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌻🌻🌻🌻

  • @ruwanindika9767
    @ruwanindika9767 Год назад +1

    ♥️♥️♥️♥️🙏

  • @deepikachandani5101
    @deepikachandani5101 4 месяца назад

    Sadu sadu sadu 9:31

  • @PmobileKatunayaka-b3q
    @PmobileKatunayaka-b3q Год назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 года назад

    Mamada siyalu loka siyalu sathvayo nibbana parama suvayen suvapath veva

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 года назад +1

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @maheshasanka2599
    @maheshasanka2599 2 года назад

    Ma potha ganna puluwanda suwamin wahanse ekama pothata

  • @xxxxc860
    @xxxxc860 Год назад +1

    ගිහි පක්ෂය කෙසේ වෙතත් අපේ පැවිදි පක්ෂය අඩුගානේ විනය පිටකයවත් කියවනවනම්..!!

  • @nirmalakumalinda4597
    @nirmalakumalinda4597 Год назад

    Me poth miladi ganimata thanak nadda

  • @kgrthilakarathna8886
    @kgrthilakarathna8886 3 года назад

    swamien wahansa meya apita godakwadagath mama langadi upasampadaune vinaya pitakaya danma desanakaranne nadda

  • @sankethasr045
    @sankethasr045 Год назад +1

    සාදූ සාදූ සාදූ

  • @sumanasarak8264
    @sumanasarak8264 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalakumalinda4597
    @nirmalakumalinda4597 Год назад

    Me moth ganna thanak nadda

  • @nilawiranilawira1322
    @nilawiranilawira1322 2 года назад

    Pinsiduwenawa obawahsnseta

  • @sarathw5740
    @sarathw5740 3 года назад +1

    -කරුණාකර Sutta Central ගූගල් කරන්න. ඔබට සිංහල ඇතුළුව භාෂා 20 කින් තිපිටකය සොයා ගත හැකිය.

  • @mudrakumari9602
    @mudrakumari9602 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveee999
    @kaveee999 Год назад

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 года назад +1

    මගේ තියෙන එකම ආසාව ත්‍රිපිටකය කියවන්න පංකාවට ආව ගමන් ත්‍රිපිටකය ගන්න ඕන

    • @ranasinghawasantha5535
      @ranasinghawasantha5535 2 года назад

      සිංහල පරිවර්තනය එහෙම පිටින්ම වාගේ වැරදි .පාලි ඉගෙන ගෙන හරියට පහදන කෙනෙක් ගෙන් අසා ගත්තේ නැත්නම් අමාරුවේ වැටෙනවා.තෙරුවණ් සරණයි .

    • @chathuramadushan4509
      @chathuramadushan4509 8 месяцев назад

      කවුද කියන්නේ වැරදියි කියල පොඩි පොඩි අඩුපාඩු තිබුණත් ඒක සම්පූර්ණ වැරදියි කියන්න බෑ

  • @nimayasaloon8028
    @nimayasaloon8028 9 месяцев назад

    🙏🙏🙏☸️☸️🌷🌷🙏☸️☸️

  • @seemakatipeyarachchi3117
    @seemakatipeyarachchi3117 Год назад

    👃👃👃👃

  • @saku6067
    @saku6067 6 месяцев назад

    ත්‍රිපිටකය මිලදී ගන්න බැරිද

    • @udithamakandugoda2784
      @udithamakandugoda2784  6 месяцев назад

      පුලුවනි. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන්.

    • @ShonicShonic
      @ShonicShonic 4 месяца назад

      Koheda thiyenne ​@@udithamakandugoda2784

  • @nuwanprarthana6073
    @nuwanprarthana6073 3 года назад

    sadhu sadhu sadhu

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 8 месяцев назад

    සාධු සාධු සාධු

  • @bhikkhurahula5237
    @bhikkhurahula5237 3 года назад +2

    ❤️❤️❤️

  • @tutcarmen6968
    @tutcarmen6968 3 года назад +1

    Kiribathgoda Gnananda swaminwahanse thripitakaya sarala Sinhala valata parivarthanaya kara atha.

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ Год назад

      eka wiswasa naha.........hithu mathe liyalathiyenne

  • @asgiriwalpaladammaruchira3537
    @asgiriwalpaladammaruchira3537 2 года назад

    Palitripitakaya

  • @kanthiwedagedara417
    @kanthiwedagedara417 3 года назад

    Saadu saadu saadu

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 3 года назад

    Buddha has prohibited to do word to word translation of the tripitakaya to any language especially to "Sanskrit" vide admonishion given to two monks "Thepula" and "Thekula" (Dukula Avatha}

  • @ppeiris72
    @ppeiris72 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumltr2034
    @kusumltr2034 6 месяцев назад +1

    සාදු සාදු සාදු

  • @nimnaaranga93
    @nimnaaranga93 Год назад +1

    ❤️❤️❤️

  • @shashinieranga290
    @shashinieranga290 3 года назад +1

    🙏🙏🙏🙏

  • @abewaradanasriyana8797
    @abewaradanasriyana8797 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 3 года назад +1

    Sadhu sadhu sadhu

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏