Savior of the World - We are Proud of You

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 788

  • @Asankawethasinghe
    @Asankawethasinghe Месяц назад +47

    මේක අනුර සහෝදරයා දන්නේ නැ මේක එයාට ලිපියකින් දන්වන්න ජය ඔබතුමාට

  • @chanda874
    @chanda874 4 года назад +243

    ගරු ජනාධිපති තුමනි මේ රටේ බලශක්ති අර්බුදයට මේ තියෙන්නෙ අපූරු විසදුමක්.ඇයි මේ වගේ රත්තරන් මිනිස්සුන්ගෙන් ප්‍රයෝජනයක් නොගන්නෙ.ඔබතුම රට හදන්න අව ජනාධිපති .ඔබතුමාගේ අවධානයට මේ උතුම් මහා නිර්මාණය යොමුවේවා ....ස්තූතියි නිර්මාතෘ තුමනි.තෙරුවන් සරණයි ඔබට ....🙏🙏🙏

    • @thushansaminda2495
      @thushansaminda2495 4 года назад +1

      👍

    • @dhothaka
      @dhothaka 4 года назад +14

      Comment කියෙව්වාම තෙරුනා ගොඩක් අය 1st Law of Thermodynamics ඉගෙනගෙන නැති බව. මේ කියන යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර උස ටැංකියට වතුර පුරවන්න ඕනෙ. ඒ වතුරෙ විභව ශක්තියෙන් තමයි යන්ත්‍රය ක්‍රියාත්මක වන්නෙ. ඔය ටැංකියට වතුර පුරවන්න යන ශක්තියට වඩා වැඩි ශක්තියක් කවදාවත් කිසිම යන්ත්‍රයකට නිශ්පාදනය කරන්න බෑ. න්‍යෂ්ටික ශක්තිය ඇරුනම අනිත් හැම යන්ත්‍රයක්ම කරන්නෙ යම් කිසි ශක්තියක් අපට අවශ්‍ය වෙනත් ශක්තියකට හරවන එක. නැතුව පදාර්ථයෙන් ශක්තිය නිශ්පාදනය කිරීම නෙමෙයි. ඒක නිසා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර ටැංකියට පුරවන්ම ඕනෙ. ඉතිං මෝටරයක් දාල ඒ ටැංකිය පුරවන්න යන විදුලිටවත් ඒ යන්ත්‍රයට නිශ්පාදනය කරන්න බෑ. කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි උස ජල ප්‍රබවයකින් ටැංකියට වතුර පිරෙන්න හරින එක. එතකොට මේකත් සාමාන්‍ය ජල විදුලි බලාගාරයක් වගේ තමයි. මෙය සාර්තකද බලන්න කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි ජලයේ විභව ශක්තියට කොච්චර කාර්‍යක්ශමව විදුලිය බවට පත් කරන්න පුලුවනද කියල මැනල කියන එක. ගොඩක් අය මේකෙ වතුර ටැංකිය පිරෙන්නෙ කොහොමද කියල හිතල නෑ. ඒක තමයි වැදගත්ම.

    • @prasasea
      @prasasea 4 года назад +2

      @@dhothaka sad but true..many people do not understand the basics of science

    • @ravindramadushanka2938
      @ravindramadushanka2938 4 года назад +1

      Pora tank ekak gena katha karanne ne ne bun podi jala paharak gena kiyanne. Ethakota uba kiyanne කාර්යක්ෂමතාව wedi karannath be kiyalada. Balapan honat ekakai ct 100 ehekai thel weda karana widiya yanne ekama dura hebei thel gahanna oni gana wenas.uba dan jawaya gena kiyai hebei api yanna oni gamana dekenma giyaheki loku wela wenasak nethuwa.man hebei uba tharam iganagena nee.habei man negative hithanne nee

    • @gishanj1563
      @gishanj1563 3 года назад

      ​@@dhothaka YES, THAT IS TRUE. EMA TANKIYA YATA ATHATA UDU YATKURU KARALA SEA EKE PAVENNA DAMMA NAM, SEA EKEN YATIN ENA UDUKURU THERUPAMA NISA POWER EKA PRODUCE KARANNA THIBUNA.

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 года назад +133

    අනේ වාසනාවන් .... ඔයාට ගොඩක් පිං අයියෙ .... මේක රජයට පෙන්වල දෙන්න... ඉදිරි අනාගත පරපුරට ගොඩාක් ලොකු අද්දැකීමක් වගේම ආඩම්බරයක් වේවි... made in SRI LANKA... ලංකා මෑනිගෙ දරුවෝ බලවත් පිං වන්ත නුමුත් ඒ බව නොදැන ජීවත් වෙන පිරිසක්... ඉදිරිකාලෙදිවත් මේවගේ වටිනාකම අවබෝධ කරගෙන මොලකාරයින්ගෙන් වැඩක්ගන්න පාලක තන්ත්‍රයේ හොද මොලකාරයෝ මගේ මාතෘ භූමියේ බිහිවේවා.... මගේ එකම ප්‍රාර්ථනයයි ...

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 года назад +2

      ස්තුතියි 🙏

    • @akalankaweerasinghe998
      @akalankaweerasinghe998 4 года назад +2

      මේක රජයට පෙන්නුවට වැඩක් නෑ දැන්වත් ඔය මානසික තට්ග්වයෙන් මිදෙන්න මගෙ මිත්‍රයා .

    • @thilinachaturanga6274
      @thilinachaturanga6274 4 года назад

      @@akalankaweerasinghe998 මට මතක් වුනේ ගුරු ගීතයේ අපේ රට මේ අගාධයට ගිය විදිහ පෙන්නපු විදිහ ගැන.

    • @madusank2424
      @madusank2424 Месяц назад

      මේක රජයට පෙන්වල දෙන්න.🤣🤣🤣🤣🤣

    • @samgam7864
      @samgam7864 Месяц назад

      .මාලිමා අවදානයට

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 года назад +125

    ගොඩාක් පින් මිත්‍රයා ඔබට. මෙවැනි දෙයක් මෙවැනි දක්ෂයෙකු ඉන්නවා කියලා පෙන්විම ගැන . මගේ රට ගැන ආඩම්බරයි බන් 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි සියලුම දෙනාට

  • @sanjayakulathunga439
    @sanjayakulathunga439 4 года назад +186

    ලස්සන කතාව "අල්පෙනිත්තක් වත් හදපු නැති මිනිස්සු " නව නිර්මාණ කරුවන් ඇගඉමකට ලක් කරනකොට
    " මෙහෙම දෙයක් කියන්න මේ මහත්මයාගේ හිතේ කොච්චර දුකක් ඇතිද ?

    • @amivitana961
      @amivitana961 4 года назад +2

      අල්පෙනිත්තක් නෙවෙයි ..ලන්කාවෙ නට්ගලවන ටුුල්ස් හැදුවා එ කාලෙ. දැන්නැතිවුනාට

    • @malalachernobyl5594
      @malalachernobyl5594 4 года назад +3

      Sanjaya Kulathunga නිර්මාන කරැවන් යතාර්ථය තේරැම් ගත යුතුය්. නිර්මානයකට පේටන්ට් එකක් ලැබෙන එකය් එය වානිජව සාර්ථක වෙනවාය කියන්නෙ දෙකක්. ඒ කියන්නෙ ඕනෑම නිර්මානයක සාර්ථකත්වය රඳා පවතින්නෙ එයට ඇති වානිජ ඉල්ලුම අනුවය්.

    • @amivitana961
      @amivitana961 4 года назад +1

      @@malalachernobyl5594 අනිවා

    • @dhothaka
      @dhothaka 4 года назад +2

      Comment කියෙව්වාම තෙරුනා ගොඩක් අය 1st Law of Thermodynamics ඉගෙනගෙන නැති බව. මේ කියන යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර උස ටැංකියට වතුර පුරවන්න ඕනෙ. ඒ වතුරෙ විභව ශක්තියෙන් තමයි යන්ත්‍රය ක්‍රියාත්මක වන්නෙ. ඔය ටැංකියට වතුර පුරවන්න යන ශක්තියට වඩා වැඩි ශක්තියක් කවදාවත් කිසිම යන්ත්‍රයකට නිශ්පාදනය කරන්න බෑ. න්‍යෂ්ටික ශක්තිය ඇරුනම අනිත් හැම යන්ත්‍රයක්ම කරන්නෙ යම් කිසි ශක්තියක් අපට අවශ්‍ය වෙනත් ශක්තියකට හරවන එක. නැතුව පදාර්ථයෙන් ශක්තිය නිශ්පාදනය කිරීම නෙමෙයි. ඒක නිසා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර ටැංකියට පුරවන්ම ඕනෙ. ඉතිං මෝටරයක් දාල ඒ ටැංකිය පුරවන්න යන විදුලිටවත් ඒ යන්ත්‍රයට නිශ්පාදනය කරන්න බෑ. කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි උස ජල ප්‍රබවයකින් ටැංකියට වතුර පිරෙන්න හරින එක. එතකොට මේකත් සාමාන්‍ය ජල විදුලි බලාගාරයක් වගේ තමයි. මෙය සාර්තකද බලන්න කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි ජලයේ විභව ශක්තියට කොච්චර කාර්‍යක්ශමව විදුලිය බවට පත් කරන්න පුලුවනද කියල මැනල කියන එක. ගොඩක් අය මේකෙ වතුර ටැංකිය පිරෙන්නෙ කොහොමද කියල හිතල නෑ. ඒක තමයි වැදගත්ම.

    • @malalachernobyl5594
      @malalachernobyl5594 4 года назад +3

      Videha Dhothaka
      ඔබ මෙහි කොමන්ටේට්ලා ගැන කියන මූලික කතාව ඇත්ත. ඔබ බටහිර විද්‍යාවෙ මූලික නියමයක් වන නිව්ටන්ගෙ ගුරුත්ව ආකර්ෂනය අයින්ස්ටයින් ගෙ සාපේක්ෂවාදයට නොගැලපෙන බවත් බටහිර විද්‍යාව සර්ව බලධාරී නොවන බවත් පෙන්වා දෙන නලීන් ද සිල්වා ගේ ලිපි කියවා තිබේද?

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +9

    හරිම ආඩම්බරයි මොන තරම් බුද්ධිමත් වටිනා සම්පත් අපේ රටේ තියනවද අපේ රටට පිරට පහළ වුණු මෙම මහත්මයාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා තව තවත් මෙවැනි විශිෂ්ට නිමයුම් කිරීමට හැකියාව ලැබේවා මෙම නිමයුම් en නිමවූ මෙන් මුළු ලොව ම ඵල නෙලාගෙන පල නෙළාගෙන අපේ රටට මෙම මහත්මයාට කීර්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වයේ පවතින බලවත්ම ශක්තීන්ගේ ආශිර්වාදය මෙම මහත්මයාට ලැබේවා

  • @sundaralokaya4824
    @sundaralokaya4824 4 года назад +65

    මේ පුංචි රටේ මේ වගේ මිනිස්සු ඉන්නව කියල දැනගන්න ලැබීමත් ගොඩක් සතුටුයි. පුලුවන් නම් මේ වගේ තව තවත් අති දක්ශ මිනිකැට සමාජගත කරන්න . බලදාරීන්ගේ අවදානය නොලැබුනත් කාගේ හෝ අවදානයට මේ වගේ මිනිස්සු ලක්වේවි. බොහොම ස්තූති ඔබට. ඔබට ජය.. 🙏🙏

  • @anandadissanayake1753
    @anandadissanayake1753 4 года назад +147

    දැනට 2 ක් මේක unlike කරලා.. උන්ගේ ජාතකේ විශාල වැරැද්දක් ඇති.. කෙසේ වෙතත් ඔබ තුමාගේ ජාන ශක්තිය ඉහලයි.🙏

    • @mathaka-ekathuwa
      @mathaka-ekathuwa 4 года назад +9

      "අල්පෙනිත්තක් වත් හදපු නැති මිනිස්සු " set eka wenna oni dislike karapu set eka

    • @trangajith
      @trangajith 4 года назад +7

      ජාතකේ වැරැද්ද නෙමෙයි, හේතු තියනවා, ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. මේ වගේ youtube channel හදා ගත්තු අය ඒ channel promote කරන්න ඕනම දෙයක් කරනවා. මෙතන කියල තියන කිසිම දෙයක් අලුත් දේවල් නෙමෙයි, මීට අවුරුදු ගානකට කලින් මම මෙයාගෙ video එකක් දැක්කා, කිසිම විද්‍යාත්මක පදනමක් නෑ දැනට තියන ක්‍රම වලට වඩා ලාබයි කියන්න තරම්. එහෙමනම් ඒක සරලව ඔප්පු කරල පෙන්නන තිබුනා.

    • @sanchithakodagoda1737
      @sanchithakodagoda1737 4 года назад +2

      Tiran Rangajith machan oya ema kiyannath hethuwak athine, Ethakota meyage patent 1 gana mokuth kiyanna thiyenawada?

    • @trangajith
      @trangajith 4 года назад +9

      @@sanchithakodagoda1737 patent තියන අය ඕන තරම් ලංකාවෙ ඉන්නවා.... 😀 ඔය කියන patent එක ඔය තරම් වටිනවා නම් මෙයාව $ මිලියන ගානකට වෙන රටකින් අරන් ගිහින්...
      පොඩ්ඩක් හිතල බලන්න වතුර compress කරන්න කොච්චර energy එකක් යනවද කියලා, ඒ energy එක දෙන්නත් ඕන අර water head එකෙන්, compression cycle එකේ loss එකයි, turbine එකේ loss එකයි, generator එකේ loss එකයි, ආපහු ටෑන්ක් එකට වතුර pump කරන කොට තියෙන loss එකයි ගත්තම් efficiency එක ගැන කියන්න තරම් දෙයක් නෑ...
      සරලවම කියනවනම් දැනට තියෙන energy conservation law එකට වඩා වැඩි දෙයක් තියනව නම්, සරලව කොලේකුයි පෑනකුයි අරගෙන හදල පෙන්නන්න තිබුනා.

    • @dhothaka
      @dhothaka 4 года назад +7

      Comment කියෙව්වාම තෙරුනා ගොඩක් අය 1st Law of Thermodynamics ඉගෙනගෙන නැති බව. මේ කියන යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර උස ටැංකියට වතුර පුරවන්න ඕනෙ. ඒ වතුරෙ විභව ශක්තියෙන් තමයි යන්ත්‍රය ක්‍රියාත්මක වන්නෙ. ඔය ටැංකියට වතුර පුරවන්න යන ශක්තියට වඩා වැඩි ශක්තියක් කවදාවත් කිසිම යන්ත්‍රයකට නිශ්පාදනය කරන්න බෑ. න්‍යෂ්ටික ශක්තිය ඇරුනම අනිත් හැම යන්ත්‍රයක්ම කරන්නෙ යම් කිසි ශක්තියක් අපට අවශ්‍ය වෙනත් ශක්තියකට හරවන එක. නැතුව පදාර්ථයෙන් ශක්තිය නිශ්පාදනය කිරීම නෙමෙයි. ඒක නිසා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර ටැංකියට පුරවන්ම ඕනෙ. ඉතිං මෝටරයක් දාල ඒ ටැංකිය පුරවන්න යන විදුලිටවත් ඒ යන්ත්‍රයට නිශ්පාදනය කරන්න බෑ. කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි උස ජල ප්‍රබවයකින් ටැංකියට වතුර පිරෙන්න හරින එක. එතකොට මේකත් සාමාන්‍ය ජල විදුලි බලාගාරයක් වගේ තමයි. මෙය සාර්තකද බලන්න කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි ජලයේ විභව ශක්තියට කොච්චර කාර්‍යක්ශමව විදුලිය බවට පත් කරන්න පුලුවනද කියල මැනල කියන එක. ගොඩක් අය මේකෙ වතුර ටැංකිය පිරෙන්නෙ කොහොමද කියල හිතල නෑ. ඒක තමයි වැදගත්ම.

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 2 года назад +9

    ඔබතුමාගේ උස්සහවන්ත කමට ගොඩක් ආදරෙයි......ජය වේවා.....තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..දුරකථන අංකය දෙන්න..... කැමති වචනයක් හරි කතා කරන්න

  • @kalumgunasekera8826
    @kalumgunasekera8826 4 года назад +20

    ඔබ ගැන කියන්න වචන නෑ හරිම ආඩම්බරයි ඔබ ගැන මමත් නව නිර්මාණ ක්ෂේත්‍රයේ මීට වසර 20 පමණ පෙර ක්‍රියා කරයි
    ආර්ථික ප්‍රශ්න මත මට නව නිර්මාණ ශේස්ත්‍රය අතාරින්න සිද්ධ වුණා
    ඔබ මෙම නිර්මාණය සාර්ථකත්වයට පමුණුවා ගැනීම ගැන ශ්‍රී ලාංකිකයකු වශයෙන් මටත් ආඩම්බරයි
    මෙවැනි සාර්ථක නව නිර්මාණ මතුවටත් ඔබට කිරීමට
    ශක්තිය ධෛර්යය සියලු දෙවියන්ගේ රැකවරණය ඔබට ලැබේවා

  • @ranasinghebandara3991
    @ranasinghebandara3991 4 года назад +37

    සුද්දා අවුරුදු 200 ක් සූරගෙන කාලා කරගන්න බැරිඋනාම දාලා ගිය රට, කාලකන්නි දේශපාලුවො බලය අතට අරං කාබාසිනියාම කරල දැම්මා. ඔබතුමා බොහොම ශ්‍රේෂ්ඨයි. උත්සහය සාර්ථක වේවා...

  • @madusanthafernando2982
    @madusanthafernando2982 4 года назад +46

    අප රටේ මෙවැනි මිනිසුන් ඉදිරියට ගෙන රටේ දියුණුවට යොදා ගැනීමට පාලකයින්ට ඇස් ඇරේවා.

  • @mithsiriabeyratne8285
    @mithsiriabeyratne8285 4 года назад +17

    ආඩම්බරයි මහත්මයා, ඔබගේ නිර්මානයට සියළු දෙනාගේම අවධානය යොමුවී රටට ලෝකයට යහපතක්ම වේවා .

  • @kennydave438
    @kennydave438 4 года назад +32

    If you lived in America, you would have been a billionaire as they would have appreciated you. You should win the Nobel prize!

  • @PrasanthPeiris-lm2ef
    @PrasanthPeiris-lm2ef Месяц назад +3

    Well done congratulations and Best Wishes.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 года назад +6

    ඔබතුමා විසින් කර තිබෙන මෙම විශ්මිත නිර්මාණය මුළු ලොවටම පැතිරයාවා.
    තෙරුවන් සරණයි.
    මොළය බුද්ධිමත්ම හැසිරවූ අවශ්‍යතාවය සඳහා වෙහෙස වූ ඔබතුමන් වැනි ශ්‍රේෂ්ඨ යන්ට ජාතියේ ප්‍රණාමය. මෙම යන්ත්‍රය තවත් බොහෝ කුඩාවට නිර්මාණය කරගැනීමට මෙතුමන්ට හැකි වේවා ජය වේවා

  • @shineisle2263
    @shineisle2263 4 года назад +18

    අපි අපේ නවෝත්පාදක
    උතුමාලාන්ට මහත් ගෞරවය පිදිය යුතුයි..
    ඔබ අපටත් අප රටටත් මහත් සම්පතකි,ගෞරවයකි.
    🙏🙏🙏🙏🙏🙏

  • @hashanyuwanjanamillawithan2157
    @hashanyuwanjanamillawithan2157 4 года назад +48

    ලෝකෙන්ම පිම්මක් පනින්න පුලුවන් නිර්මාණයක්. බලධාරින්ගෙන් අවදානය ලැබුනොත් හොඳයි

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 года назад +15

    අයියා ඔයා මේ කරන දේ මාර විදියට වටිනවා..අතාරින්නෙපා දිගටම මේ වගේ දක්ෂ හෙලයන් ලොකේටම පෙන්නන්න..තෙරුවන් සරණයි

  • @M.Sapumalee
    @M.Sapumalee 16 дней назад

    පරණ හිටිය දේශපාලුවො ටික මකබෑවිලා ගියා , දැන් දේශපාලකයො පත් වෙලා තියෙන වෙලාවේ ඔබතුමා මේ ගැන රජයේ වගකිව යුත්තන්ට දැනුම් දෙන්න, ඔවුන්යට අනිවාර්යයෙන්ම හොද ප්‍රතිචාරයක් දක්වාවි,
    ඔබතුමා මේ රටට සම්පතක් විතරක් නොවෙයි මුළු ලොවටම මේ ලෝක පරිසර පද්ධතියටම ආශිර්වාදයක්, පරිසර පද්ධතිය සොබාදහමට ආදරය කරන පුද්ගලයාට මේ මහා විශ්වයම ආශිර්වාද කරනු ඇත

  • @kevindhananjaya1525
    @kevindhananjaya1525 4 года назад +7

    ලංකාවටම ආඩම්බර වෙන්න පුලුවන් මනුස්සයෙක්...!! ජය වේවා...!!

  • @hgnbuddhika1232
    @hgnbuddhika1232 Год назад +6

    ඇලුමිනියම් කාස්ටින් එකක් කරගන්න ඉන්දියාවට ගියාම එහේ අය හිතන්න ඇති ලංකාව තාම ගල්යුගේය කියල

  • @poornakaushalya4176
    @poornakaushalya4176 4 года назад +12

    ලොවම බබලවන මිනිස්සුන් 🔥🙏 .මෙහෙ එව්න් සලකන්නෙ නැතිනම් තමන්ගෙ ගමන ලෝකෙ කොහෙටහරි ගිහිල්ලා සාර්ථක කරගන්න.

  • @ChamaraBandara-y7r
    @ChamaraBandara-y7r Месяц назад +4

    This is great optunitie for srilanka

  • @ThusharaGamage-eu3ct
    @ThusharaGamage-eu3ct 4 дня назад

    ඔබතුමාට ජය සියලු පැතුම් ඔබ තුමාගේ සර්ථක වේවා

  • @sampathyoutub
    @sampathyoutub 4 года назад +4

    මේකේ පලමු නිර්මාණය කරත්දී මම ඕක දැක්කා මට පුදුම ආසාවක් ආව ඕක ඛලන්න ඒත් තියන තැන නෝදන්න නිසා අදහස යටගියා ඔබට රටට ජය

  • @tecpkt4158
    @tecpkt4158 4 года назад +53

    මම මෙය දන්නා ඉහල තැන් වලට ලින්ක් එක යොමු කරා බලමු ඉදිරියට කුමක් සිදු වේද කියා

    • @arunindika6595
      @arunindika6595 4 года назад +3

      Thanks Bro..

    • @kumarad1648
      @kumarad1648 4 года назад +4

      නියමයි මහත්මයා ඔබගේ උත්සහය සාර්තක වේවා තෙරුවන් සරණයි

    • @500sameera
      @500sameera 4 года назад +2

      Niyamai kolla 😃

    • @snooslee6508
      @snooslee6508 4 года назад +1

      ස්තුතියි ඔබට.....

  • @sameeraliyanage6109
    @sameeraliyanage6109 4 года назад +4

    නි⁣වේදක තුමාට සහ මල්ලවආරච්චි මහතා සම්බන්ධ කරපු සියළුම දෙනාට ස්තුයි.. මේ වගේ අති දක්ෂ මිනිස්සුන්ට යන කල දසාව නම් හරිම සෝචනීයයි... තවත් මෙවැනි උදාර මිනිස්සු මේ වැඩසටහන් තුලින් ⁣⁣⁣⁣රැගෙන එන්න,ඒක මහත් කුසල කර්මයක් ඔබතුන්ලාට...

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 года назад

      ස්තුතියි මහත්මයා 🙏

  • @niwanmaga9852
    @niwanmaga9852 4 года назад +5

    අපේ රටට හරිම අාඩම්බරයක් ඔබතුමා. රටට සම්පතක්. අපේ ජනාධිපතිතුමා ඔබතුමාගේ දක්ෂතාවය හඳුනාගෙන උදව් කරන එක අනිවාර්යයි. ජයවේවා.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 года назад +20

    පට්ටම පට්ට මහත්මයා ....ඔබ රාවණා පරපුරේ මිනිසෙක් .....

    • @kamal92606
      @kamal92606 2 года назад

      රාවණාට .කන්න කියහං...

  • @tharindudeshapriya
    @tharindudeshapriya Месяц назад +3

    Respect you Sir ❤️🇱🇰🇱🇰

  • @MrCrishantha
    @MrCrishantha Месяц назад +5

    Respect sir................

  • @miulamiula328
    @miulamiula328 4 года назад +17

    කොචිචර සුපිරි මොල කරයෝ හිටියක් ලංකාවෙි වැඩක් නැ එ් මොල වලින් වැඩ ගන්න ඉදිරියට එන්න දෙන්නැ එ්ක තමා රටෙි අවාසනාව මෙිවා බලදාරින්ගේ අැස් යොමු වෙිවා.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 года назад +9

    Great....උමන්දාවෙ හාමුදුරැවො කියන්නේ ඇත්ත...නිධානයක් උඩ ඉදගෙන හිගාකන ජාතියක්....මෙ රටෙ ඉන්නෙ..
    එතුමා කිව්වා ඉතා කුඩා වෙලාවකින් ලංකාවේ වරතමාන තත්වය ගැන.....සම්පුරන ඇත්ත....ගොවිතැන් කරන මිනිස්සු හොදයි හොරාකන සියළු මිනිසුන්ට වඩා..ඔබතුමාට යහපතක් වෙවා...🙏🙏🙏

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo Месяц назад +1

      Umandawe pakaya mewata gawanna epa..u kelinma karanne kalu salli sudu karama eka

  • @ruwansamanpriya6085
    @ruwansamanpriya6085 4 года назад +24

    ශ්‍රී ලාංකිකයකු ලෙස ඔබගේ වටිනා නිර්මාණය ගැන මහත් සේ ආඩම්බර වෙමි..

  • @ChamikaBandaranayaka.
    @ChamikaBandaranayaka. 4 года назад +6

    Ptta මාරයි ඈ
    සුපිරිම මීටරයක් 👉✌️

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 года назад +3

    🙏👏🏻👏🏻👏🏻මේ දේවල් ලංකාවේ ප්‍රයෝජනයට විශේෂයෙන්ම ගත යුතුයි....ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා මෙවැනි දේවල් නිපදවීමට..🇱🇰🇱🇰🇱🇰🇱🇰🤝

  • @littlelion9979
    @littlelion9979 4 года назад +7

    Dear President,please take notice and try to get the services of this brilliant person for our country and the rest of the peoples benefit.

  • @trangajith
    @trangajith 4 года назад +20

    ලෝකෙ දැනට තියන theory වලට වඩා වෙනස් දෙයක් නම්, ඒක මොකක්ද කියල විස්තර කරල, efficiency එක කොච්චරද කියල කිව්වනම් හරි. නිකන් වැල්වටාරම් ඕන නෑ. එතකොට පුලුවන් මේකෙ තියන වාසි අවාසි මොනවද, practically කරන්න පුලුවන්ද බැරිද, කියල හිතල බලන්න.
    අනිත් එක තමයි නළු නිලියො interview කරනව වගේ technical interview කරන්න බෑ. ඒකට අවශ්‍ය දැනුම තියන අය අරගෙන යන්න ඕන.

    • @mallawarupasinghe8372
      @mallawarupasinghe8372 4 года назад

      Yes,

    • @dhothaka
      @dhothaka 4 года назад +1

      මට තියන ප්‍රශ්නෙ අර වතුර ටැංකියට වතුර පුරවන්නෙ කොහොමද?

    • @warnakag
      @warnakag 4 года назад

      True, The comments section highlights the lack of physics knowledge in the general public.

    • @imalmadhusanka3929
      @imalmadhusanka3929 4 года назад +1

      @@dhothaka මේක ප්‍රොටෝටයිප් එකක්. එතනදි අනවශ්‍ය කතාවක්නේ ස්ටෝරේජ් එක තියාගන්න විදිය. ඕක රියල් ටයිම් සිමියුලේශන්වලදි ඩෑම් එකකින් හෙඩ් එක ඩිසයිඩ් කරලා පෙන්ස්ටොක් හරහා අවශ්‍ය ෆෝර්ස් එක හදාගන්න පුලුවන්. සරල දෙයක් ඕක

    • @dhothaka
      @dhothaka 4 года назад +1

      Imal madhusanka dam ekakin mekata feed karana ekei dan thiyana turbine system ekei wenasa mokadda. Mekata wada turbine eka simple. Repair and maintenance lesiy. Ithin, dan hodata thiyana ekak mokatada api eeta wada complicated system ekakata wenas karanne? Kohoma kalath hadanna puluwan max energy = dam eke wathura wala potential energy.

  • @asangakodithuwakku2890
    @asangakodithuwakku2890 4 года назад +34

    අතිගරු ජනාධිපතිතුමනි මේ රත්තරං මිනිසාගේ රත්තරං නිර්මාණය ලෝකයට ගෙනයාමට
    ඔබට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනමෙන් කාරුණිකව බැගෑපත්ව ඉල්ලීමක් කරමි

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 года назад

      🤣🤣🤣🤣

    • @WhitaDanial-tb3vx
      @WhitaDanial-tb3vx 6 месяцев назад

      පිස්සුද බන් මේව වලින් කොමිස් ගහන්න බෑ

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal6041 4 года назад +98

    අත දීපං යකෝ මේ මිනිස්සුන්ට පර්ලිමේන්තුවේ කුනුහරුප කිය කිය ඉන්නෙ නැතුව.......

    • @bbandara221
      @bbandara221 4 года назад +2

      Athta kathawa

    • @malanimalani4521
      @malanimalani4521 4 года назад +2

      Mulu ratawatema einne ape lankawa hoda buddimath menissu ea ayata lankawe thenak nethi nisa ape oya einna patta hour tikai gon harak tikai pannala demmanam me wage hoda buddimath ayata ape rata eka awuruthden goda ganna puluwan

    • @deepashikepiyumal6041
      @deepashikepiyumal6041 4 года назад +1

      @@malanimalani4521 අනිවාර්යයෙන් ❤️

  • @RuviniFernando-fm9fh
    @RuviniFernando-fm9fh Месяц назад +4

    Pls inform this to the present president mr. Anura Kumara Dissanayaka. Definitely, he will understand the value of this creation.

  • @reverbnation2389
    @reverbnation2389 4 года назад +24

    අයියේ වීඩියෝ එක නම් පට්ට. එත් ටැග් ලයින් එක එන්න ඕන we are proud of you නෙමේද 🤔

  • @wikumdilusha776
    @wikumdilusha776 4 года назад +25

    වීඩියෝ එක බලද්දී ඇස් දෙකට කදුළු ආව.අපේ රටේ තාමත් මේ වගෙ සුන්දර මිනිසුන් ඉන්නව නේද කියල හිතනකොට නිහතමානී ආඩම්බරයක් දැනෙනව...

  • @abdullatifmohammedfowmi3708
    @abdullatifmohammedfowmi3708 2 года назад +1

    Appreciated Brother Malllawa R.,
    You are very creative , we need people like you in Sri Lanka. Since I am in,Computer field, i love creative peoples. Since our country is not a supportive in creative things, please take this project to UAE, approach MBZ in Abu Dhabi or MBR in Dubai. They will spend any amout for such project. During my employement in Abu Dhabi, UAE, i have noticed how much the government of UAE support the creative ideas. You remember the Satilite project , the Rocket project etc. So please don't worry, the world is their for supporting you. Please don't hesitate to contact the UAE government via our Embassy in Abu Dhabi asap. May God bless you for bring this project as universal and solve the huge problem what the world is facing now. Try to have a stole in IDEX dubai or ADEX in Abu Dhabi during the season. The big Shots usually vist during this yearly exhibition. They will get idea from you and you can reach to high level soon. Good luck....

  • @upaliupaligunawardhana1739
    @upaliupaligunawardhana1739 2 года назад +1

    3 පාරක් බැලුවා පට්ට ආදරේ ජය නියතයි

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 Месяц назад +1

    Superb cinematography nd Editing. Wish you to all.

  • @sasankawimalasundara4131
    @sasankawimalasundara4131 2 года назад

    රටකට වටින උතුම් මිනිසෙක් ඉදිරියටම යන්න ඔබතුමාට ශක්තිය ලැබේවා.! තෙරුවන් සරණයි..! 🙏🙏🙏

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 2 года назад

    ඔබතුමා ගැන ආඩම්බර යි.ඔබතුමා ටජයෙන් ජය මවේවා,!💐💐💐♥️🙏🙏🙏🙏♥️♥️

  • @jayantha4
    @jayantha4 4 года назад +5

    I think he should be given a chance to demonstrate his plant. If he can show that he can produce power out of nothing it shall be given all the support. He looks very confident. According to scientific jargon, such devices are classified as perpetual machines.

    • @dhothaka
      @dhothaka 4 года назад +1

      Jayantha Ranatunga If this machine works by pumping water to an overhead tank to use that water to produce power, then it's like pumping water back to a dam to produce hydropower. 😂

  • @gayashanisurinda2427
    @gayashanisurinda2427 4 года назад +3

    ගරු ජනාධිපතිතුමනි,මේ දෙස විශේෂයෙන් සලකා බලන මෙන් ඉල්ලා සිටිමි🙏🙏

  • @ajanthaweerakoon61
    @ajanthaweerakoon61 4 года назад +5

    මේ වගේ ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගේ මේ කතාව අහනකොට ලංකාවේ දේශපාලනය මොනතරම් පහත් කියලා හිතෙනවා මේ කාලකන්නි ඉන්නකන් මේ රට දියුණු කරන්න බෑ හරිම කණගාටුයි

  • @Zah-pb8sc
    @Zah-pb8sc 4 года назад +3

    That was Significant question
    Who demolished our country?
    common citizens ......?
    Sir
    I am proud of you and your invention.
    Published the expected sales statistics with turnover for annum and try to converse amongst diaspora and call for share holders.
    My prayers for you and all Sri Lanka’s to overcome all the stalemate.
    All the god bless our mother land.

  • @himashirangika9948
    @himashirangika9948 4 года назад +2

    නියමයි...මේ වගේ අය රටට ගොඩාක් වටිනවා..බුදු සරනයි..

  • @buddhikarathnayake1294
    @buddhikarathnayake1294 4 года назад +6

    Please promote this.. very valuable equipment... proud of you🇱🇰🇱🇰🇱🇰

  • @sunjeewa2333
    @sunjeewa2333 4 года назад +2

    අපේ රටට ආඩම්බරයක් ජයවේවා බුදුසරණයි

  • @palithaweerasooriya4361
    @palithaweerasooriya4361 4 года назад +5

    අදහා ගන්න බැරි විශ්වකර්ම වැඩ කල අපේ මුතුන් මිත්තන්ගෙන් එන ජාන තවමත් අපතුල නිද්‍රාශීලීව තියනවා කියන එකට හොදම උදාහරණයක් මේ. අවුරුදු 500 කට අධික කාලයක් ඒවා ක්‍රියාකාරී නොවී තිබූ නිසා දැන් අලුත් සංකල්ප ඇතිවෙන්නෙ නෑ. නමුත් මේ වගේ කාර්‍යයන්ට උදව් කරන ආයතනයක් මගින් මිනිසුන්ට සිතන්නට අවස්ථාව ලබාදුන්නොත් අනාගතයේදී අදහාගත නොහැකි දේවල් නිපදවෙයි. වේගා කාරය, පිලිකා බෙහෙත,කසල ප්‍රතිචක්‍රීකරන යන්ත්‍රය උදාහරණවිදිහට ගන්නපුලුවනි. ජනපතිගේ අවදානයට ලක්වෙනව නම් හොදයි. ඔබතුමාගේ කාර්‍යයන් සදහා ත්‍රිකුණාමලයේ නාවික හමුදා තටාකාංගනයේ කර්මාන්තශාලාවෙන් වැඩක්ගන්න පුලුවන් වෙයි. ඔවුන් විශාල නැව් සදහා අවශ්‍ය අවරපෙති මෝල්ඩ් පවා හදනවා. අනික ඉතාම දක්ශ පරිකල්පන ශක්තියක් ඇති ශිල්පීන් එහි ඉන්නවා.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 года назад

    ⁣ජාතික වාදියෙක් ,රට ගැන හරිම නිහතමානී ආඩම්බරයක්, තියෙනවා,ඔබ තුමාට ජයෙන් ජය ,තව නිර්මාණ බිහි කිරිමට හැකිවේවා ,ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @95-lahirumadushan89
    @95-lahirumadushan89 Месяц назад

    Harima adambarai sir.oba thumata jaya. Me rate ugath yayi otunu palandagath moda kenahillunta oba thuma niyama widiyata katha kare.me pilibandawa nawa janadipathi anura kumara dissanayakata me waga danwanna.ohu obta saadaaranayak karawi.nethi nm oba anek ratawal wala pihita ganna.meke watinakama dannethi modayanta meka denawata wada obta una paaduwa genawath hithala eka piyawaganna..kohomath dan patents jambalaya ne tiyenne.bayawenna deyak ne. Apr rate eththatama patent tharanga walata idiripath karanne moda pahe 5 panthiye karana eunge dewal.ekai me ratata mehema wela tiyenne

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 2 года назад +1

    බොහොම අපූරුයි ජයවේවා බුදුසරණයි

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 4 года назад +2

    You Are Great We are Very Proud of You May the Triple Gem Bless You. Ratata Adaraya Karana Minissu Mevani Ayata Kamathi

  • @mohansilva9379
    @mohansilva9379 2 года назад +1

    Excellent invention. I think this is the right time to open blind eyes of the relevant authorities.

  • @info-kurullo
    @info-kurullo 4 года назад +9

    මමත් නව නිර්මාණ කරුවෙක් නව නිර්මාණ කරනවා කියන්නෙ ඉතා අමාරු වැඩක්.. ඒ වගේම මිනිසුන්ගෙන් බැනුම් අහන්න ඕන නම් නව නිර්මාණ කරන්න ඕන.

  • @adjayasinghe6503
    @adjayasinghe6503 4 года назад +8

    හැමදාමත් වගේ ලාංකීය දක්ෂයෙක් ගැන වටිනා විස්තරයක් ගෙන ඒම ආඩම්බරයක් '' කලු සුදු අතර '' විශිෂ්ටයි. ❤❤❤

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 года назад

      ස්තුතියි 😍🙏🙏🙏

  • @sanodyaKavindi
    @sanodyaKavindi 4 года назад +3

    Great work by a real Sri Lankan 👍

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 года назад +26

    මමත් මෙතුමාගේ කතාවට එකගයි ඉටහේතුව මමත් 84/85ඉදල යම් යම් දේ අත්හදා බැලීම් කරනවා උදාහරණ වශයෙන් පොල්ගසකට නැගිම බැසීම එත් ලැබෙන පඩිය සලු උනත් අවසයකරන අමතර කොටස් හදාගන්න අරගන්න තැනක්නැ හදාගන්න අමුදවය නැ .එවට අතහිතදෙන්න තැනක් නැ .ඉන්ජිනේරු අදහසක් සටහනක් අරගන්න තැනක්නැ. ඡපානේ චිනේ වගේ රටවල් මොන්ටිසෝරි කාලයේත් නව නිපදවිම්වලට පෙලබෙන ක්‍රියාකාරකම් කෙරෙනව ඇති එනිසා එයාලට අවස්තාව තියනව.මමත් හම්බකරන මුදල් ගොඩක් මේවගේදේවලට නාස්තිකාර පවුල්පරස්නත් ඇතිවුන අවස්තා තියනව .මොල්ඩ් එකක් හදාගන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉන්නව එත් ඉන්ජිනේරු දැනුම ලබාගෙන නොකරනවනම් අඩු කාලයකින් වියදමකින් අත්හදා බැලීම් කරන්න පුලුවන්.අපේ රටේ ඇණයක් මුරිච්චියක් ගන්න තියෙන්නේ කඩෙකමුදලාලිගෙන් ඉල්ලලා අතගාල බලලා තොරල ගලපලා ගන්න තැනක් නැ .තිබුනොත් පරණ බඩුකඩ විතරයි ඉතින් පට්සයිකලයක් හදාගන්නවත් මොඩිපයි කර ගන්නවත් බඩුවක් ගන්න තැනක්නැ නිදහසේ.එයින් අදහස් කලේ.නව අදහස් හිතට එන්න ගන්න එම අමතර කොටස් සමග සන්සන්දනය කරලා හරි වැරැද්ද හොයලා බලන්න ඕනේ.

    • @KK-fo8ir
      @KK-fo8ir 4 года назад +2

      Obage uthsawaya agayami.

    • @gnccreations277
      @gnccreations277 4 года назад +1

      ඔබ පවසන මේ දේවල් තේරුම් ගන්න පුලුවන් ඒ දේවල් කරන්න උත්සහකරන අයම විතරයි, මේතුමා වගේ, වැඩක්නෑ ඇත්ත මෙතුමා කියන්නේ, දුකයි එච්චරයි, ආත්මාර්තකාමී රටක්

  • @prabathsena5647
    @prabathsena5647 4 года назад +5

    Wonderful, let’s introduce this product to the world.

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 года назад +5

    ජයවේවා ❤️🇱🇰👍

  • @dinushabandu3996
    @dinushabandu3996 4 года назад +4

    සුපිරි මිනිසෙක් .. ජය ජය ජය ජය ජය 🌷🌷🌷🌷🌷🌷

  • @anushabandara6484
    @anushabandara6484 4 года назад +3

    I am proud of you sir. Nature will always bless you to successes.

  • @rupasiriperera5526
    @rupasiriperera5526 4 года назад +4

    මෙන්න සුදු කලු මල්ලගේ තවත් නියම රජ වැඩක්
    මල්ලව මහතා නම් අපේ හෙළ මහා බල කණුවක්
    ජයගත්තේ ඔහු දරාගත නොහැකි බාධා කප්පරක්
    දීපල්ලකෝ දැන්වත් ඔහුට සුදුසු ඉහළම තනතුරක්
    මල්ලව වැනි අයට සුදු කලු ඔබ දෙන්නෙ ලොකු දිරියක්
    ඔබටත් තියෙනවා රටට වැඩදායක හොද හිතක් පපුවක්
    දේසපාලුවෝ නිලතල දරණ එවුන් රටට මහ ඇණයක්
    ගහනු මැන වැහිවලා දෙවියනි උන්ට දැ‍න‍ෙන්න හෙණයක්
    විස්කම අභිමානය වුවත් හිතේ ඇත්තේ රට ගැන දුකක්
    නැගිටපල්ලා දැන්වත් ජනතාවනි නගමු අපි මහ හඩක්
    ඉතිරි කර යන්නට දුවට පුතාට අභිමානවත් රටක් දැයක්
    තෝරාගමු රටට වැඩදායක අවංක හොද පාලක කැලක්

  • @chandanaart3584
    @chandanaart3584 Месяц назад

    මෙ මහතාගේ දැනුමෙන් දැන් වැඩ ගන්න කාලය ඈවිත් ..ජයවේවා

  • @AyurvedaSriLanka
    @AyurvedaSriLanka 4 года назад +1

    ජයවේවා!
    රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවනම් ඉතාම වටින වැඩක් !

  • @දිනේශ්තරින්දු

    පට්ට වැඩසටහන සුපිරි

  • @Dhanushka_Abeysekera
    @Dhanushka_Abeysekera 4 года назад +1

    Meeka anavaryen hari vadak.... oya kramaya tava tikak venaskarala,, vena vidihakatath bala shakthiya nipadavanda puluvan

  • @kangaroointernational3843
    @kangaroointernational3843 4 года назад +4

    PLEASE FORWARD THIS ... YOUR ALL FRENDS & OTHERS TKS krish

  • @upaliwijewardana3842
    @upaliwijewardana3842 2 года назад

    Marvelous. Sri. Lanka. Son. You. Are. Great. Wish. You. All. The. Best.

  • @senadheerathennakoon5970
    @senadheerathennakoon5970 8 месяцев назад

    හිතවත, අනිවාර්යෙන් ම ඔබ‍ට ජයවේවා. කරුණාකර මේ ගැ න නිතරම සතුටින් ඉන්න. සෑම දිනකම ජයම සිතන්න. ජයනියතයි. කැමති ටිකක් කතාකරන්න.

  • @rammyabandara7666
    @rammyabandara7666 4 года назад +1

    ithama agei. harima kanagatui kiyanna , kalakanni parayo deshapaluwo....kisima udaww karanne nehane.
    obathumata jayawewa,
    wedak neha kalakkani unp pohottuwa, javp okkoma ekai...lejjai.
    oba thumata theruwan sarnai

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 года назад

      ස්තුතියි ඔබට😍🙏

  • @Niranjala-jt4gc
    @Niranjala-jt4gc Месяц назад

    Garu janadipathithumani mewatinama nirmanayagana obathumage purna awdanaya yomukara sahayogaya labadenna🙏🙏🙏

  • @dhlgalle9624
    @dhlgalle9624 Месяц назад

    ඔබ ඇත්තටම දක්ෂ වැඩක්..... grateful

  • @malshaindeevari6335
    @malshaindeevari6335 Месяц назад

    Me rajayata nawa janadi pathi thumanta denuwath karanna berida me awasthawe me rata godanegimata meya mahagu sewawak wei .meya denuwath kala me chenal ekata bohoma sthuthi ❤❤❤

  • @wasanthakuwait7593
    @wasanthakuwait7593 4 года назад +3

    හොද දේවල් ආඩමිබරයි මෙි වගේ අය සිටිම

  • @panditharathnagunawardana6235
    @panditharathnagunawardana6235 2 года назад

    ගොඩක් හොඳ නිර්මානයක්.ඔබට ජය.

  • @cmgeeks
    @cmgeeks 4 года назад +24

    කවුද බොල unlike කරපු පරයෝ දෙන්නා. රටට හොදක් වෙනවාට කැමති නැති කාලක$%. my hope is Made in sri lanka. ❤️❤️😍😍🙏🙏🙏

    • @Deeptharohansuranga
      @Deeptharohansuranga 4 года назад

      Unlike කරල තියෙන්නේ ඉන්ජිනේරු උපාදි දෙක දෙක තියෙන අය.🤣

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 года назад +1

    ඔබේ ශක්තියට බලයක් ආශිර්වාද යක්වී. සාදාරනය ඉටුකරත්වා

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 4 года назад +1

    ඔබ තුමාට තව තවත් නිර්මාණ කිරිමට ශක්තිය ලැබේවා ..අපරටෙ සිස්සිස්ටම් චෙන්ජෙක්විය යුතුයි ..

  • @gaminibandula8766
    @gaminibandula8766 Месяц назад

    අපේ යුග පුරැශයානන්ට මෙවැනි දක්ශයින්ව ඇස ගැටෙිිවාාාාාාාාා🎉🎉🎉🎉😊

  • @mihirangaliyanage7987
    @mihirangaliyanage7987 4 года назад +1

    Me wage Aya apita puduma sampathak.sampurna atta kathawak ape rata gana kiyanne.puduma dukak.janadipathi thumawath me gana hoyabaliya yuthui.oba wani minisun apita loku sampathak.

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 5 месяцев назад

    Methumage uthsahaya rate dyunuwata hethu wewa.palaka pakshayata as arewa.

  • @upulpriyantha3289
    @upulpriyantha3289 4 года назад

    පොඩි අපිට කලහැකි දේනම් හදව්ස්තින්ම සුභපැතීම. ජයවේවා.

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx Месяц назад

    මෙවැනි වටිනා අයගැන රජයඅවධානය යොමුකල යුතුයි ඹබතුමාට ජය . මේරටේ ඉන්න මාහාචාර්‍යකියන උන් පොතට සිමාඋන වැඩකටනැති පිංපඩිගන්න උන් KUWIT

  • @buddikapunnyakumara6229
    @buddikapunnyakumara6229 4 года назад +1

    රාවණාගෙ නැදැයෝ ජයවේවා ඔබතුමන්ට

  • @yuthminikothalawala8866
    @yuthminikothalawala8866 25 дней назад

    I appriciate your efforts. Dont stop and go ahead. One day will be the successful man..

  • @nalinranathunga1796
    @nalinranathunga1796 Месяц назад

    Great sir you,,go ahead. Thanks

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 4 года назад +9

    වැඩ්ඩෙක් ❤️🔥💙

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 Месяц назад

    ඉතාමත් වටිනා වීඩියෝවක්. මෙතුමාට ජයවේවා !

  • @ishantharindu3935
    @ishantharindu3935 2 года назад +1

    වටින මනුස්ස්සයෙක්.. පට්ට වටින මනුස්සයෙක්..

  • @pubuduekanayaka390
    @pubuduekanayaka390 4 года назад +2

    methuma kiyana kathawa sahathika aththa..podi project ekk karanna unath lankawe machine karagannawath fabricate karagannawath widihak ne....harima kanagatui..godak undergraduate lamai karana projects simulation walin ehata geniyaganna widihak ne...
    Janadhipathi thuma wath me gena awadanaya yomu karanawanam hondai..

  • @sameeralakshan6639
    @sameeralakshan6639 3 года назад +1

    Brother why you dont upload any new videos? We are exited to see you back. Please keep the good things up. Tc.