Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හෙටින් කතාව ඉවරයිලු.ආසාවෙන් බලපු කතාවක්.ස්තුතියි ජාතික රූපවාහිනියට මෙ කතාව නැවත විකාශය කලාට.ආදර්ශමත් කතාවක්.අපෙ දේශපාලනයෙ සැබෑ තත්වය හා අවංක නිළධාරින්ට අත්වන ඉරණම.එ වගේම චනුල්ගෙ චරිතයත් හොඳ ආදර්ශමත් චරිතයක්❤️
👍👍
@@kapilakapila6276 ekann atta.
මිලියන ගණන් වීව්ස් එන්න ඕනා කතා. සුපිරි ම සුපිරි. ❤️
Kiyala wadk na
ශාන්ත ට මං හරි ආදරෙයි නියම පොලිස් නිලධාරියෙක්
අවංක .නිලධාරීන් සාන්ත
Shantha ge charithe karana kanage nama mokakda meeta kalin drama wala dakala naha
අන්තිමට ශාන්ත promotion ගන්නවා 🤣
@@dineshdperera7997 Kawuda appa me shantha
@@victoriasmedia2965 පළවෙනි කොටසේ නම තියෙනවා
බොරලු පාර ටෙලි නාට්‍ය මීට අවුරුදු ගණනක් ඉහත එකක් උනත් වර්තමානයට ගැලපෙනවා සුපිරියටම.......අපි 8.30 වෙනකොට රූපවාහිනියට ආවේ ඉතා ම කැමැත්තෙන් බොරලු පාර බලන්න. අද ඒ නාට්‍යයේ අවසන් දවස....ඇත්තටම මෙම නාට්‍ය රචකායා අධ්‍යක්ෂක තුමා ඇතුලු සියලූම අයටත්, විෂිශ්ඨ රංගනයක නිරත වූ නලු නිලියන්ව අපි ගොඩාාාක් අගය කරන්න ඕනා...සමහර දවස් වලට අද නාට්‍ය නැ කියලා දානකොටනම් හොදටම තරහත් යනවා...ජයවේවා
හොදම ටෙලිඩ්‍රාම එක,අවංක නිලදාරීන් ගැන ඇත්තටම සතුටුයි
Y❤Yes ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
දහස් ගණනින් ලයික් කමෙන්ට් නැති වුනත් මේකත් ජනතාහිතවාදි ටෙලිනාට්‍යක්.වටිනා නීර්මාණයක් හෙටින් අවසන් වෙනවා.හිතේ පසුතැවීමක් නැහැ කාලය අපතේ ගියේ නැහැ හොද නීර්මාණයක් රස වින්දාඔයාලත් එහෙම නේද යාළුවනේ.
අනිවාර්යෙන්ම ඇත්ත 👍👍👍
අනිවාර්යයෙන් 👍
නැවත නැවත බැලීමී..අගය කල යුතු නාට්‍ය යක්...ස්තුතියි ..
මම බලපු හොඳම කතාව.....❤️❤️❤️ ට්‍රෙන්ඩින් එන්න ඕන කතා...
ආසාවෙන් බලන හොදම කතා ඉක්මනට ඉවර කරනවා කොහොම උනත් ආයේ මේ වගේම කතාවක් දාන්න ආදර්ශවත් කතාවක්
අම්මෝ චනුල්ට පුතා කිව්ව වෙන්දකඩුව.👌👌👌👌🙏🙏🙏🙏🙏
👍👊😃😍
සුපිරි කතාව හොදේ මුල ඉදලාම ආසාවෙන් බැලුවෙ. එක කොටසක් මිස් කරන්නේ නැතිව. කොලකෙල් විදියට අඩම්බරයි, අවුරුදු ගනම් යන කතා වලට වඩා. ජාතික රුපවාහිනි යන කතා පට්ට. බලන්නේම මෙකේ කතා විතරයි, can you here me, සදගල තැන්න. වහේ කතා මරු. ඒ වගේ කතා දාන්න අපි බලනවා අසාවෙන්. මෙක හෙට ඉවරයි 😌අයෙ හොද එකක් බලමු. 🤟❤️
මම බලපු ලස්සනම කතාව හෙට අවසන් කරද්දි දුකයි
අයියෝ මුල ඉදන්ම ආසාවෙන් බැලුව කතාව හෙට අවසන් කොටස 😥 මේවට තමයි සම්මාන දෙන්න ඕනි.නාට්‍ය සියලුම දෙනා ඉතාමත් හොද රංගනයක් යෙදුනා බුදුසරණයි සියලුම දෙනාට
පාදඩ දේශපාලුවො තවත් ඉන්නව මේ වගේ අහින්සක ජීවිත නෙති කරන ගොඩක් ලස්සනය් කතාව
ආසාවෙන් බලපු කතාවක්. හෙටින් අවසන්😥
වැරදි කරුවන්ටදඩුවම් ලැබෙයිහරිම ආදර්ශ ම කතාවක්බොහෝම ස්තුතියිබුදුසරණයි
වැරදි කරුවෝ හැමදාම නිදහසේ ඉන්නවා ඒක තමයි ඇත්ත. මේවා බොරු. එහෙම වෙනවා නම් පාර්ලිමේන්තුවේ මේ වෙනකොට ඉන්නෝන අලුත්ම මිනිස්සු.
මෙන්න නියම ටෙලිනාට්‍ය...කතාව පටන් ගත්ත තැන ඉදලා අවසන් වෙනකන්ම කුතුහලය තියෙනවා...👍
චනුල් හැම දේම සොයා ගත්ත ගාණට මොලේ තියෙන දරුවෙක් ඒ ගැන ගොඩක් සතුටුයි
මම බැලුව හොදම කතවක් තමයි මේක ❤️❤️
ඇමතිගෙ චරිතෙ නියමෙටම කරනව.මැරැනත් නොමැකෙන චරිත.හැම චරිතයක්ම හැමෝම තාත්විකව කරන ලස්සන.
නැවත මේ වගේම ලස්සන කතාව දෙන්න ස්තුතියි ඔබට iTh
කතා ව හරිම ලස්සන යි හොදටම රගපෑව telerama ekak thak you
ඇත්ත ටම ජාතික රැපවාහිනි නාටියක් පටන් ගැමත් හොදයි අවසන් කරන්නේ ත් තෙරැමක් ඇතිව.ස්තුතියි .
ඉතාමත් ලස්සන කතාවක්. 👍👍
මේ වගේ කතාවක් ඉවර වෙනවා කියනකොටත් දුකයි.. හරිම ලස්සන කතාවක්..
ලස්සන, හොඳ කතාවක් ❤️❤️👍
✔ hi
හරිම ලස්සනයි ඔයාලා හැමෝටම ගොඩාක් පින් ස්තුතියි මේක තමයි අපේ රටේ ඇත්ත තත්වය හැමෝටම ජය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏💙💙🌸🌸🙏🙏
ශාන්ත 👍
මුලු රටම බලපු කතවක්. හොද නිරමානයැක්.
2024/ජුනි 8 අද පාන්දර 1:48බලලා අවසන් කරා.හරිම අර්ථවත් කතාවක්
මාර ලස්සන කතාව අපරාදේ හෙට ඉවර වෙනවා
හොර ඇමතියට හොදම වැඩේ කතාව ඉවර වෙනවට දුකයි😪😪😪
නිදිමත දැනෙන්නේ නැතිව බලපු එකම කතාව
හොදම කතාවක් 👍👍
ලස්සනම ලස්සන කතාවක් ❤
ඇත්තටම මම මුල ඉදන් බලපු ආසම ආදර්ශයක් දෙන කතාවක්
අඩෙ අවසාන කොටස හෙට😥😥😥😥😥😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
I don't want this teledrama to end. Such a great story
කලින්ම ඉවර කරන්නේ ඇයි ..🤔මෙවානේ සුපිරි නාට්‍ය කියන්නේ
හරිම ලස්සනයි කතාව යිස්තුයි 👍👌♥️👍👌👍👌👌♥️
සාර්ථක නිර්මාණයක් සියලූම බූමිකා අතිවිශිස්ටයි ස්තුතියි ජාතික රූපවාහිනීයට
කතාව දාන කම් සතුටින් බලා ඉන්නෙ
ලස්සන කතාව ❤️❤️
පතිරත්නය ඔක්කොම කේලම්.කියනව ,ඇමතිට 😅😅අනිවාර්යයෙන් අහුවෙනව ඕකව 🤣🤣
අනේ හරිම ලස්සනයි මේ වගේ ලස්සනම ලස්සන කතාව ක් මේ බැලුවමයි
මනුෂ්‍ය ජීවිතයට වටිනා කතාව...
හ්ම් ✌️👌
අනේ මං බලපු දෙවනි වතාව ඉවර වෙද්දී දුකයි මේ වගේම ලස්සන කතාවක් දාන්න 🥰🥰🙏🥰🙏🥰🙏🥰🙏🥰🥰🙏🥰
What a nice dramaAfter DhoodharuvoNedheyo, rathurosa, ambayaluvoWatched this.Excellent
ටෙලිඩ්‍රාමා වලින් හෝ මෙවැනි නීතිගරුක නිලධාරීන් රටට ආදර්ශයක්
බොරලු පාර හරිම ආදර්ශමත්කතාව ක්. ඒවගේකතාඅපිබලාපොරොත්තුවෙනවා..
සුපිරි කතවක් ලස්සනයි
Beautiful teledrama.
අද බැලුවම හෙට කොයි වෙලාවෙද බලන්නෙ කියන තරමට කතාව ලස්සනයි 👍👍🙏🙏
ලස්සනයි පට්ට ❤❤❤හෙමොටම
නැවතත් මේ වගේම කතාවක් ආයෙත් අපට දාන්න
මේ කතාවේ දෙවන කොටසක් තිබේ ද මමත් මේ කතාව ආසාවෙන් බැලුවා නමුත් ජීවිතය ට වැදගත් වෙනවා මෙවැනි කතාවක් ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත් කරාට ස්තුතියි මෙි කතාව දෙවන කොටසත් තියෙනවා නම් ගොඩක් හොඳයි
Waw dakinakotama sathutui sthuthi rupawahiniyata
ලස්සන කතාවක් 😍 තව මේ වගේ ඒවා ඕනෙ
Atthatama.lassana.kathawa.thawath.ma.waga.katha.ona.
මුලු රටක් බලන්න ඕන කතාවක්
පොඩි කාලේ ආසවෙන් බලපු කතාවක් thank you❤
එදිරිමුනි...සාරන්ග මෙන්න මේවා තමයි ටෙලි නාට්‍යය කියන්නේ ..කනට දෙකක් දීලා පෙන්න්න ඕනෙ 🤣🤣
ඔයාට හිතෙන එව්වා අම්මපා 😂🤣 දෙවැනි ඉනිම බලලා ඒකට බනිනව මේක බලලා 🤣
Thank you ඔක්කොම බැලුවා
ආසාවෙන් තමයි බැලුවේ
අවංක පොලිස් නිළධාරියෙක් මේකෙන් හරි රග නොපා අපේ හදවත් හොරා ගත්තා..👌👌👌
ඇත්ත ජිවිතයදිත්. ෙම්. ව ෙග්. කරන්න. පුලුවන්නම්. ෙකාච්‍චර. අෙගයිද. රාජපක්ස ොරහැත්ත උන්. ෙග්. ෙපනි ෙපනිම. අයින් බකරගත්තා. මිිමරාපු. එවුන්. එල්ලුම්. ගස්වලින. ෙබ් ඉරැනා. ජනතාව ඉදැන්. ඉන්ෙන්. චිනා න්දියාවට. ඇමරිකාවට. වහල්ලු. කරලා. හාමාරයි.
ලස්සනයි කතාවා හෙටින් ඉවරයි නේද
මේ වගේ ආදර්ශවත් කතා හරි අඩුයි . බොරලු පාර හරිම කලාත්මක ටෙලිඩ්‍රාමා එකක් .
මගේ අනාවැකිය හරි ගියා 😂😂වෙන්න ඉන්න බැනා 🤪
Superb teledrama
හ්ම්ම්ම්ම්😂
Ane ai machchara ඉක්මනට iwara wanna
Kathawtsa sambanauna hamatama mage pranamaya theruwan saranai
හොද ආදර්ශමත් කතාව...
පොලිස් ඔෆිසර්ගෙ වැඩ කරන විදිය දකිද්දි පුදුම සතුටක් දැනෙන්නෙ. සධාරණය අවංකකම හා දේශපානය ඉදිරියේ නොනැමෙන කොන්ද පොලිස් නිල ඇදුම තුලින් දැකීම කතාවක උනත් දැකිද්දි ඇසි දෙකට කඳුලු එන තරම් සතුටුයි
ශාන්තට උසස්වීමක් හම්බෙයිවෙන්දකඩුව බේරෙයිසමාදි චනුල් ට 👌✌️💖💗පීරිස් ජෝඩුව එකතු වෙයිඅයේශ් සනීප වෙයි එතකොට රේගන්ඇමති .බල්ල මුන් ටික 😅🤣🤔🤔
අම්මෝ පින්කිලගෙ රියදුරු හිනා වෙවී ආවේ වාහනය ගන්න .😅😅
Niyamai
Blapu lassnama kathawak kiynna wachana na me wage katha iwara weddi hrima wedanai e tharam hithata තදින්ම ka wadunu teledrama ekk thama boralu paara teledrama kiynne 😘😘😍😍❤️❤️👍😆 hrima adarei me teledrama ekta
මේ වගේම ලස්සනයි එකට ගැටුම ටෙලිනාට්‍ය. ඒකෙත්, පීරිස් ඉන්නව, වෙන්දකඩුව ඉන්නව, ඇමතිය ඉන්නව ඒකත් බලන්න යූ ටියුබ් එකේ තියෙනව.
කතාව නම් මාර ලස්සනයි ඒත් පින්කිගෙ ස්කිනි එක තමා ගැලපෙන්නෙ නැත්තෙ ඉස්පිරිතාලෙට 😁😁
ඒක තාත්විකයි. මොකද ඔයවගේ හදිසියකදී කව්රුවත් ඇදුම්ගැන බලබලා ඉන්නෙ නැහැ.මමත් ඔය හදිස්සියකදී රෝහලට ගිහින් තියෙනවා ගෙදරට ඇදගෙන හිටිය ඇදුම පිටින්.
හදිස්සියෙනෙ ගියේ..ගෙදර හිටපු ගමං.
Harima lassanai.eka kotasak narama baluwa.facebook eken dakapu kotasak nisai me lassana katawa balanna awastawa labune.harina lassana tele drama ekak❤❤
Kotastika serama baluwa. Thank you....❤❤
අවසානය ලස්සනට අවසන් වෙයි අවන්ක පොලිස් නිළදාරියෙක්ගෙ පවුල හරි ලස්සනට තියේවි
සුජියා බල්ලඉජුක් ඉජුක් 🤣🤣
Chanul.supirii👍👍👍
අනේ හෙටින් ඉවරයිලු ඇමතියා සුජියා හිරේ යයි වෙන්දකඩුව සර් නිදහස් වෙයි.අයේෂ් සනීප වෙයි.පුතාව බෑනා වෙයි ❤️❤️❤️❤️❤️එහෙමවෙයි නේද o i c ගේ වැඩත් නැතිවෙයි
ඇයි සුප්ප්රියා පීරිස් දෙන්නත් ආයෙ හොදින් ඉදීවි නේ
හ්ම්.✌️✌️👌👌
@@kuwaitgood3901 හ්ම් 💪✌️
Regan amathi wei
මේ කට්ටිය කියල තියෙන සේරම හරි.
බලපු ලස්සනම කතාවක්❤
ගොඩක් ලස්සනයි කථා ව 🙏
මම බලපු හොදම ටෙලීනාට්‍යක්
Aiyo hetin iwaraida lassanai godak..
මම බලපු හොදම කතාව 💗
වෙන්දකඩුවට මූලගින්න හිරේ ඉදලත් 🤣🤣🤣🤣🤣🤣
අනේ හෙට ඉවරද...දුකයි ..😭😭😭😭
මේ ලංකාවේ දේස පාලනය නිලධාරීන් බලධාරීන් පොලිසිය උසාවිය .. පාතාල හොරුන් 😢 ඇතුළු 😢😮 කාලකණ්ණි 😢😮 ඇතුළු අහිංසක ජනතාව ❤❤ .. මෙහෙම කතා පිටරට ඉන්න පිට රැටි යන් බලන්නේ භාෂා පරිවර්තනය කරගෙන හරිම ලජ්ජයි 😢😮
අනේ හෙට විතරයි 😥😥
හරිම.ලස්සන.කතාවක්..මමත් හැමදාාම.බලනවා...හෙට.ඉවරවෙනවානෙද..
අයියෝ චනුල් අපිට එපාකරවනවනේ තමන්ගෙ අයියත් එක්ක මැරයෙක් රන්ඩු කරද්දි එතනින් පැනල යන්නෙ කවුද.🙁🙁
Ayya kiuwe duwanna kiyala, therenne nedda, baye bemei, eya vatina nisa
අයියෝ.. . ඔයාට ඇහුනෙ නැද්ද අයිය චනුල්ට දුවන්න කීවා.
@@saumyaperera6788 දුවන්න කිවුව තමයි. ඒත් ඒවෙලාවෙ චනුල් අයියවත් බේරගන්න ව්දිහට අධ්‍යක්ෂනය කරල තිබුනනම් හොදයි කියලයි කිවුවෙ .
Thankyou😊
Godak dukai ada 🙏🙏🙏♥️👍👍👍💚❤️
පොලීසී යෙ අවන්ක නිලධාරීන් ඉන්නව නාට්‍යය වල විතරයි 🤣🤣
සුපිරි කතාව.
Mara kathaea harima aswen balanne
Harima lassana kathawa
හෙටින් කතාව ඉවරයිලු.ආසාවෙන් බලපු කතාවක්.ස්තුතියි ජාතික රූපවාහිනියට මෙ කතාව නැවත විකාශය කලාට.ආදර්ශමත් කතාවක්.අපෙ දේශපාලනයෙ සැබෑ තත්වය හා අවංක නිළධාරින්ට අත්වන ඉරණම.එ වගේම චනුල්ගෙ චරිතයත් හොඳ ආදර්ශමත් චරිතයක්❤️
👍👍
@@kapilakapila6276 ekann atta.
මිලියන ගණන් වීව්ස් එන්න ඕනා කතා. සුපිරි ම සුපිරි. ❤️
Kiyala wadk na
ශාන්ත ට මං හරි ආදරෙයි නියම පොලිස් නිලධාරියෙක්
අවංක .නිලධාරීන් සාන්ත
Shantha ge charithe karana kanage nama mokakda meeta kalin drama wala dakala naha
අන්තිමට ශාන්ත promotion ගන්නවා 🤣
@@dineshdperera7997 Kawuda appa me shantha
@@victoriasmedia2965 පළවෙනි කොටසේ නම තියෙනවා
බොරලු පාර ටෙලි නාට්‍ය මීට අවුරුදු ගණනක් ඉහත එකක් උනත් වර්තමානයට ගැලපෙනවා සුපිරියටම.......අපි 8.30 වෙනකොට රූපවාහිනියට ආවේ ඉතා ම කැමැත්තෙන් බොරලු පාර බලන්න. අද ඒ නාට්‍යයේ අවසන් දවස....ඇත්තටම මෙම නාට්‍ය රචකායා අධ්‍යක්ෂක තුමා ඇතුලු සියලූම අයටත්, විෂිශ්ඨ රංගනයක නිරත වූ නලු නිලියන්ව අපි ගොඩාාාක් අගය කරන්න ඕනා...
සමහර දවස් වලට අද නාට්‍ය නැ කියලා දානකොටනම් හොදටම තරහත් යනවා...ජයවේවා
හොදම ටෙලිඩ්‍රාම එක,අවංක නිලදාරීන් ගැන ඇත්තටම සතුටුයි
Y❤Yes ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
දහස් ගණනින් ලයික් කමෙන්ට් නැති වුනත් මේකත් ජනතාහිතවාදි ටෙලිනාට්‍යක්.
වටිනා නීර්මාණයක් හෙටින් අවසන් වෙනවා.
හිතේ පසුතැවීමක් නැහැ
කාලය අපතේ ගියේ නැහැ
හොද නීර්මාණයක් රස වින්දා
ඔයාලත් එහෙම නේද යාළුවනේ.
අනිවාර්යෙන්ම ඇත්ත 👍👍👍
අනිවාර්යයෙන් 👍
නැවත නැවත බැලීමී..අගය කල යුතු නාට්‍ය යක්...ස්තුතියි ..
මම බලපු හොඳම කතාව.....❤️❤️❤️ ට්‍රෙන්ඩින් එන්න ඕන කතා...
ආසාවෙන් බලන හොදම කතා ඉක්මනට ඉවර කරනවා කොහොම උනත් ආයේ මේ වගේම කතාවක් දාන්න ආදර්ශවත් කතාවක්
අම්මෝ චනුල්ට පුතා කිව්ව වෙන්දකඩුව.👌👌👌👌🙏🙏🙏🙏🙏
👍👊😃😍
සුපිරි කතාව හොදේ මුල ඉදලාම ආසාවෙන් බැලුවෙ. එක කොටසක් මිස් කරන්නේ නැතිව. කොලකෙල් විදියට අඩම්බරයි, අවුරුදු ගනම් යන කතා වලට වඩා. ජාතික රුපවාහිනි යන කතා පට්ට. බලන්නේම මෙකේ කතා විතරයි, can you here me, සදගල තැන්න. වහේ කතා මරු. ඒ වගේ කතා දාන්න අපි බලනවා අසාවෙන්. මෙක හෙට ඉවරයි 😌අයෙ හොද එකක් බලමු. 🤟❤️
මම බලපු ලස්සනම කතාව හෙට අවසන් කරද්දි දුකයි
අයියෝ මුල ඉදන්ම ආසාවෙන් බැලුව කතාව හෙට අවසන් කොටස 😥 මේවට තමයි සම්මාන දෙන්න ඕනි.නාට්‍ය සියලුම දෙනා ඉතාමත් හොද රංගනයක් යෙදුනා බුදුසරණයි සියලුම දෙනාට
පාදඩ දේශපාලුවො තවත් ඉන්නව මේ වගේ අහින්සක ජීවිත නෙති කරන ගොඩක් ලස්සනය් කතාව
ආසාවෙන් බලපු කතාවක්. හෙටින් අවසන්
😥
වැරදි කරුවන්ටදඩුවම් ලැබෙයි
හරිම ආදර්ශ ම කතාවක්
බොහෝම ස්තුතියිබුදුසරණයි
වැරදි කරුවෝ හැමදාම නිදහසේ ඉන්නවා ඒක තමයි ඇත්ත. මේවා බොරු. එහෙම වෙනවා නම් පාර්ලිමේන්තුවේ මේ වෙනකොට ඉන්නෝන අලුත්ම මිනිස්සු.
මෙන්න නියම ටෙලිනාට්‍ය...කතාව පටන් ගත්ත තැන ඉදලා අවසන් වෙනකන්ම කුතුහලය තියෙනවා...👍
චනුල් හැම දේම සොයා
ගත්ත ගාණට මොලේ තියෙන දරුවෙක් ඒ ගැන
ගොඩක් සතුටුයි
මම බැලුව හොදම කතවක් තමයි මේක ❤️❤️
ඇමතිගෙ චරිතෙ නියමෙටම කරනව.මැරැනත් නොමැකෙන චරිත.හැම චරිතයක්ම හැමෝම තාත්විකව කරන ලස්සන.
නැවත මේ වගේම ලස්සන කතාව
දෙන්න ස්තුතියි ඔබට iTh
කතා ව හරිම ලස්සන යි හොදටම රගපෑව telerama ekak thak you
ඇත්ත ටම ජාතික රැපවාහිනි නාටියක් පටන් ගැමත් හොදයි අවසන් කරන්නේ ත් තෙරැමක් ඇතිව.ස්තුතියි .
ඉතාමත් ලස්සන කතාවක්. 👍👍
මේ වගේ කතාවක් ඉවර වෙනවා කියනකොටත් දුකයි.. හරිම ලස්සන කතාවක්..
ලස්සන, හොඳ කතාවක් ❤️❤️👍
✔ hi
හරිම ලස්සනයි ඔයාලා හැමෝටම ගොඩාක් පින් ස්තුතියි මේක තමයි අපේ රටේ ඇත්ත තත්වය හැමෝටම ජය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏💙💙🌸🌸🙏🙏
ශාන්ත 👍
මුලු රටම බලපු කතවක්. හොද නිරමානයැක්.
2024/ජුනි 8 අද පාන්දර 1:48බලලා අවසන් කරා.හරිම අර්ථවත් කතාවක්
මාර ලස්සන කතාව අපරාදේ හෙට ඉවර වෙනවා
හොර ඇමතියට හොදම වැඩේ කතාව ඉවර වෙනවට දුකයි😪😪😪
නිදිමත දැනෙන්නේ නැතිව බලපු එකම කතාව
හොදම කතාවක් 👍👍
ලස්සනම ලස්සන කතාවක් ❤
ඇත්තටම මම මුල ඉදන් බලපු ආසම ආදර්ශයක් දෙන කතාවක්
අඩෙ අවසාන කොටස හෙට😥😥😥😥😥😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
I don't want this teledrama to end. Such a great story
කලින්ම ඉවර කරන්නේ ඇයි ..🤔මෙවානේ සුපිරි නාට්‍ය කියන්නේ
හරිම ලස්සනයි කතාව යිස්තුයි 👍👌♥️👍👌👍👌👌♥️
සාර්ථක නිර්මාණයක් සියලූම බූමිකා අතිවිශිස්ටයි ස්තුතියි ජාතික රූපවාහිනීයට
කතාව දාන කම් සතුටින්
බලා ඉන්නෙ
ලස්සන කතාව ❤️❤️
පතිරත්නය ඔක්කොම කේලම්.කියනව ,ඇමතිට 😅😅
අනිවාර්යයෙන් අහුවෙනව ඕකව 🤣🤣
අනේ හරිම ලස්සනයි මේ වගේ ලස්සනම ලස්සන කතාව ක් මේ බැලුවමයි
මනුෂ්‍ය ජීවිතයට වටිනා කතාව...
හ්ම් ✌️👌
අනේ මං බලපු දෙවනි වතාව ඉවර වෙද්දී දුකයි මේ වගේම ලස්සන කතාවක් දාන්න 🥰🥰🙏🥰🙏🥰🙏🥰🙏🥰🥰🙏🥰
What a nice drama
After Dhoodharuvo
Nedheyo, rathurosa, ambayaluvo
Watched this.
Excellent
ටෙලිඩ්‍රාමා වලින් හෝ මෙවැනි නීතිගරුක නිලධාරීන් රටට ආදර්ශයක්
බොරලු පාර හරිම ආදර්ශමත්කතාව ක්. ඒවගේකතාඅපිබලාපොරොත්තුවෙනවා..
සුපිරි කතවක් ලස්සනයි
Beautiful teledrama.
අද බැලුවම හෙට කොයි වෙලාවෙද බලන්නෙ කියන තරමට කතාව ලස්සනයි 👍👍🙏🙏
ලස්සනයි පට්ට ❤❤❤හෙමොටම
නැවතත් මේ වගේම කතාවක් ආයෙත් අපට දාන්න
මේ කතාවේ දෙවන කොටසක් තිබේ ද මමත් මේ කතාව ආසාවෙන් බැලුවා නමුත් ජීවිතය ට වැදගත් වෙනවා මෙවැනි කතාවක් ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත් කරාට ස්තුතියි මෙි කතාව දෙවන කොටසත් තියෙනවා නම් ගොඩක් හොඳයි
Waw dakinakotama sathutui sthuthi rupawahiniyata
ලස්සන කතාවක් 😍 තව මේ වගේ ඒවා ඕනෙ
Atthatama.lassana.kathawa.thawath.ma.waga.katha.ona.
මුලු රටක් බලන්න ඕන කතාවක්
පොඩි කාලේ ආසවෙන් බලපු කතාවක් thank you❤
එදිරිමුනි...සාරන්ග මෙන්න මේවා තමයි ටෙලි නාට්‍යය කියන්නේ ..කනට දෙකක් දීලා පෙන්න්න ඕනෙ 🤣🤣
ඔයාට හිතෙන එව්වා අම්මපා 😂🤣 දෙවැනි ඉනිම බලලා ඒකට බනිනව මේක බලලා 🤣
Thank you ඔක්කොම බැලුවා
ආසාවෙන් තමයි බැලුවේ
අවංක පොලිස් නිළධාරියෙක් මේකෙන් හරි රග නොපා අපේ හදවත් හොරා ගත්තා..👌👌👌
ඇත්ත ජිවිතයදිත්. ෙම්. ව ෙග්. කරන්න. පුලුවන්නම්. ෙකාච්‍චර. අෙගයිද. රාජපක්ස ොරහැත්ත උන්. ෙග්. ෙපනි ෙපනිම. අයින් බකරගත්තා. මිිමරාපු. එවුන්. එල්ලුම්. ගස්වලින. ෙබ් ඉරැනා. ජනතාව ඉදැන්. ඉන්ෙන්. චිනා න්දියාවට. ඇමරිකාවට. වහල්ලු. කරලා. හාමාරයි.
ලස්සනයි කතාවා හෙටින් ඉවරයි නේද
මේ වගේ ආදර්ශවත් කතා හරි අඩුයි . බොරලු පාර හරිම කලාත්මක ටෙලිඩ්‍රාමා එකක් .
මගේ අනාවැකිය හරි ගියා 😂😂වෙන්න ඉන්න බැනා 🤪
Superb teledrama
හ්ම්ම්ම්ම්😂
Ane ai machchara ඉක්මනට iwara wanna
Kathawtsa sambanauna hamatama mage pranamaya theruwan saranai
හොද ආදර්ශමත් කතාව...
පොලිස් ඔෆිසර්ගෙ වැඩ කරන විදිය දකිද්දි පුදුම සතුටක් දැනෙන්නෙ. සධාරණය අවංකකම හා දේශපානය ඉදිරියේ නොනැමෙන කොන්ද පොලිස් නිල ඇදුම තුලින් දැකීම කතාවක උනත් දැකිද්දි ඇසි දෙකට කඳුලු එන තරම් සතුටුයි
ශාන්තට උසස්වීමක් හම්බෙයි
වෙන්දකඩුව බේරෙයි
සමාදි චනුල් ට 👌✌️💖💗
පීරිස් ජෝඩුව එකතු වෙයි
අයේශ් සනීප වෙයි
එතකොට රේගන්
ඇමති .බල්ල මුන් ටික 😅🤣🤔🤔
අම්මෝ පින්කිලගෙ රියදුරු හිනා වෙවී ආවේ වාහනය ගන්න .😅😅
Niyamai
Blapu lassnama kathawak kiynna wachana na me wage katha iwara weddi hrima wedanai e tharam hithata තදින්ම ka wadunu teledrama ekk thama boralu paara teledrama kiynne 😘😘😍😍❤️❤️👍😆 hrima adarei me teledrama ekta
මේ වගේම ලස්සනයි එකට ගැටුම ටෙලිනාට්‍ය. ඒකෙත්, පීරිස් ඉන්නව, වෙන්දකඩුව ඉන්නව, ඇමතිය ඉන්නව ඒකත් බලන්න යූ ටියුබ් එකේ තියෙනව.
කතාව නම් මාර ලස්සනයි ඒත් පින්කිගෙ ස්කිනි එක තමා ගැලපෙන්නෙ නැත්තෙ ඉස්පිරිතාලෙට 😁😁
ඒක තාත්විකයි. මොකද ඔයවගේ හදිසියකදී කව්රුවත් ඇදුම්ගැන බලබලා ඉන්නෙ නැහැ.මමත් ඔය හදිස්සියකදී රෝහලට ගිහින් තියෙනවා ගෙදරට ඇදගෙන හිටිය ඇදුම පිටින්.
හදිස්සියෙනෙ ගියේ..ගෙදර හිටපු ගමං.
Harima lassanai.eka kotasak narama baluwa.facebook eken dakapu kotasak nisai me lassana katawa balanna awastawa labune.harina lassana tele drama ekak❤❤
Kotastika serama baluwa. Thank you....❤❤
අවසානය ලස්සනට අවසන් වෙයි අවන්ක පොලිස් නිළදාරියෙක්ගෙ පවුල හරි ලස්සනට තියේවි
සුජියා බල්ල
ඉජුක් ඉජුක් 🤣🤣