Boralu Para | බොරලු පාර | Episode - 73 | 2021-08-30 | Rupavahini Teledrama

Поделиться
HTML-код

Комментарии • 86

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 года назад +63

    වෙන්දක්ඩුවගේ චරිතය මාර ලස්සනයි ..ඔහු ඇත්තටම මේ චරිතය හොඳින් කරනවා

    • @JK-zi6he
      @JK-zi6he 3 года назад +6

      මේකතාවේ වෙන්දකඩුව චරිතයට මමත් ගොඩක් කැමති.

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 3 года назад +2

      @@JK-zi6he ඇයි මම 😘😘😘😘

  • @bimsarashashaka4028
    @bimsarashashaka4028 3 года назад +32

    කතාවක් උනත්, මේක තමයි මේ රටේ සිදුවන ඇත්ත දේ. හරිම කනගාටුයි. මගේ රටට දළදා හිමි සරණයි !

  • @comarimo5993
    @comarimo5993 3 года назад +14

    ආදර්ශමත්.! කතාවක්.. ගොඩක්.. ආශාවෙන්.. බලන්නේ.. මම.. ආශම. කතාව.! මේ. ඇමැතියා.. උල..තියලත්.!මදි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 года назад +38

    නාට්‍ය යක් වගේ පෙනුනත් මේක තමයි ඇත්ත ජීවිතේ.

  • @mitxblack4442
    @mitxblack4442 3 года назад +12

    මම හැමදාම මේක බලනවා........හරිම අර්තවත් කථාවක්.........❤️

  • @pradeepperera8154
    @pradeepperera8154 3 года назад +36

    මෙතන අමුතු දෙයක් නැහැ,අපේ රටේ වෙන සාමාන්‍ය විදිහනෙ.

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 3 года назад +38

    ඇමති , රේගන් සහ වෙන්දකඩුව චරිත ජිවමානයි බොරලුපාර නාට්‍යය සමාජ විවරනයකි👑️

  • @kavishakrishmali1450
    @kavishakrishmali1450 3 года назад +33

    විකාර කතා වගේ නෙවෙයි...මේ කතාව ගොඩක් හොදයි ගොඩක් ආසාවෙන් බලනවා

  • @sardha4632
    @sardha4632 3 года назад +5

    වෙන්දකඩුව චරිතය කියා නිම කරන්ඩ බැහැ හරිම තාත්විකයි SUPER 👍👍👍👍

  • @arunashan4902
    @arunashan4902 3 года назад +11

    දෙවනි වතාවටත් ආසාවෙන් බලන කතාවක්.

  • @JK-zi6he
    @JK-zi6he 3 года назад +18

    වෙන්දකැඩුව චරිතය සුපර්
    කවදහරි බුලට්ගෙ මර්ඩර් එකේ සාක්ෂිය regan තමයි.

  • @jandrajandra5712
    @jandrajandra5712 3 года назад +5

    හරිම ලස්සනයි කතාව යිස්තුයි 👍👌👍👌👍👍♥️👍

  • @chamiru1388
    @chamiru1388 3 года назад +26

    ඕගෝලලන්ට මේක බලද්දි මුතු ඇටේ අමුතු දේශපාලනය ගැන මොකද හිතුණේ?🙂

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 года назад +1

      දේශපාලනය බලු වෙලා . ඕන මිනී මැරුමක් කරල ඒක වහගන්න රගපාන විදිහත් නියමෙට දේශපාලකයින් දන්නව.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 года назад +2

      අපේ රටට නිදහස ලැබුනාට පසු දේශපාලකයින් තමාගේ හෙන්චයියන්ට උසස් වීම් ලබා දීමේදී අනුගමනය කරන එක විදිහක් තමයි මේ . තමන්ගේ දූෂන වලට එරෙහි වන පොලිස් නිලධාරීන් ,රාජ්‍ය නිලධාරීන්, සිවිල් ක්‍රියාකාරකයින්ගෙන් මේ ආකාරයට තමයි පලිය ගන්නෙ. එම නිලධාරීන්, සිවිල් ක්‍රියාකාරකයින් විරෝධය දක්වන පුද්ගලයාව ඝාතනය කර එම විරෝධය තදින්ම දක්වන කෙනාපිට වරදපටවා ඔහුව වැරදිකරු කර රැකියාව අහිමිකර බන්ධනාගාර ගත කිරීම . රේගන් වගේ ඇමතිට කඩේ යනඑකෙක් එම තනතුරට පත් කිරීම.

    • @nilminifdo32
      @nilminifdo32 3 года назад +2

      අතීතය වගේම අනාගතයත් හැබැහින් දැකල නිර්මාණය උන අපූරු කථාවක්. රන්ජන් රාමනායකගේ පාර්ලිමන්ටි ජෝක්ස් වගේ.

  • @MissCelebrities
    @MissCelebrities 3 года назад +17

    ඔය. නාටය. වලෙපන්වන්ෙන්. ෙපාහට්‍ටුෙව්‍. ජඩබලය. පරහැත්ත. ඇත්ත. යටගහලා. උන්ට. ඔනවිදියට. ර. ෙට්‍සුවර්රය ආදිපත්ත්‍ය. යට. ගහලා. උකුන්ට. ඔනවිදියට. මැරබලය. දාලා. නිතිගරැක. ෙපාලිස්මහත්තරැන්ට. නිතිය. නවලා. උන්ට. ඔනවිදිටය. ෙස්රම. යටගහනහැටි. දැන්. ෙවන්ෙන්. ඔය. වෙග්. ෙදවල්. තමයි. මනිමරලා. ආන්ඩුවගත්ත. හැටි. ෙගාඩක්. ඉස්තුතියි. සුදු. ඇදලා. පාහර. ෙදස. පාලුවන්. කරන. ජඩපාහර. වැඩ. ෙපන්වනවට. ෙගාඩක්. ඉස්තුතියි.

    • @naweendrahettiarachchi6546
      @naweendrahettiarachchi6546 3 года назад

      Mokaaada me sjaba hukanna. මුස්ලිම් nahuttek wenna ona ඒක thamai mechchara mada prahara gahala පොහොට්ටුව ta baninne... 🤣🤣😀

  • @thilaniekanayaka7038
    @thilaniekanayaka7038 3 года назад +7

    රේගන් ට මෙහෙම උනෙ නාලිනි නිසා.එයා තමයි කිව්වෙ රේගන්ට රස්සාව නැති උනාට පස්සෙ ඇමතියා ලගට යන්න කියල.😐

  • @roselove1448
    @roselove1448 3 года назад +16

    බුලට්ගෙ අම්මගෙ චරිතයේ රගපෑම සාර්ථක නෑ. ඇමති කතා කරද්දී නිශ්ශබ්දව කට දිහා බලන් ඉන්නවා.

  • @warunaksamarathunga1952
    @warunaksamarathunga1952 14 дней назад

    හැම රංගන ශිල්පියෙක් ම තාත්වික ලෙස තම චරිතයට ඉතාම සාධාරණයක් කරපු කතාවක්!

  • @carunadabare2982
    @carunadabare2982 3 года назад +13

    ඇත්තටම මේවගෙ ජඩ
    දේශපාලනයක් තමා අද
    අපේ රටේ තියෙන්නේ

    • @chamaripeiris8662
      @chamaripeiris8662 4 месяца назад

      Twmth me haddnta kade ynwa ne.hignno wge malimawth ewge tmi

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 3 года назад +8

    මේ ඇමතිය රේගන්වත් මරයි එතකොට සාක්ෂි නෑනේ මේ ඉතින් අද සමාජේ සිද්දවෙන සාමාන්‍ය දේවල් තමයි ලන්කාවේ දේශපාලනේ

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 года назад +10

    රේගන් අද සතුටුවෙයි නමුත් දිනක පොලියත් එක්කම ලැබේවි

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 года назад +2

    මේ කතාව ඇත්තමයි ගොඩාක් ලස්සනයි

  • @malkanthimalkanthi6899
    @malkanthimalkanthi6899 3 года назад +9

    රේගන්ට වෙන්නෙත් බුලට්ට වෙච්ච දේම තමයි ඉතිං කවදාහරි

  • @megalink4934
    @megalink4934 3 года назад +6

    දේසපාලුවන්ට කඩේ යන්නෙ පරිස්සමින්
    පේනවානේ
    මේ තමයි මේ සත්‍යය.

  • @සේපාලිකාසත්සරණි

    මේ කතාව මුළු මහත් පරපුර ට ම ගොඩක් වැදගත් මොකද කම්කරුවන් ටත් රජුන් ටත් එකසේම පිළිතුරු සහ උත්තර ඇතුළු වේලා තියෙනවා 😢😢 අතීතයේ සිට වර්තමානයේ අනාගතයක් නැති ලංකාවේ පාලකයන් ගෙ චරිත ලස්සනට ඉතාමත් සාර්ථක ව ලියැවී තියෙනවා ඇත්ත ට ලංකාවේ පාලකයන් කරන්නේ මේ නාඩගම් නේද 😢😮😅😊

  • @ruwangunathilaka7344
    @ruwangunathilaka7344 3 года назад +1

    මෙතෙක් බලපු ලස්සනම ටෙලි නාටි්යය කියන්න පුලුවන් වෙන්දකඩුවගේ චරිතය සහ ඇමතිතුමාගේ චරිතය ඉතාම ලස්සනයි

  • @chamarianushka9717
    @chamarianushka9717 3 года назад +14

    එදකින් මන්ත්‍රියා .. අද මෙි රටෙි වෙන දෙවල් තමයි ඉතිං....

  • @nilminifdo32
    @nilminifdo32 3 года назад +1

    අතීතය සහ වර්තමානය. අනාගතය. ඇමති සහ රේගන්.

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w 7 месяцев назад

    හරිම ලස්සනයි
    ආදර්ශයක් තියෙන ටෙලි නාට්ටි

  • @arujaavikula2931
    @arujaavikula2931 3 года назад +6

    Wende niyamai

  • @sampath2924
    @sampath2924 3 года назад +2

    Vendakaduwa සුපිරි charithe.

  • @comarimo5993
    @comarimo5993 3 года назад +8

    තෝ.. ඇමැතියා.. තු. ව්තරක්.. ඇමති. පට්ටම.. බල්ලට. දාපිය

  • @RaniRani-rq6rm
    @RaniRani-rq6rm 3 года назад +4

    ෙද්ශපාලනය බලු ෙවලා

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 3 года назад

    ලස්සනයි

  • @sriyamane7436
    @sriyamane7436 3 года назад +1

    බොරුවට තැනක් නැ කවදාහරි තැත්ත ජයගන්නවාමයි

  • @malithisanka645
    @malithisanka645 3 года назад +2

    Patta kathawa.

  • @nvyhjfjbc8965
    @nvyhjfjbc8965 3 года назад +1

    Kawada hari regenta thama bulatge mini maruwa widihata maha ulu gedara thapunna wenne

  • @nilmini8011
    @nilmini8011 3 года назад +1

    අද ලංකාවෙ තත්වෙමේක
    සාධාරණයට තැනක් නෑ
    මගේ රටට සම්මා සම්බුදු සරණයි

  • @kumararohan6087
    @kumararohan6087 5 месяцев назад

    ජයලාල් රෝහන ශ්‍රී ලාංකික දේශපාලුවගෙ චරිතෙ හොදට කරනව

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 года назад +5

    වේන්ද කඩුවට කරදරයක්නම් වේන්න එපා සාධාරණය ට ඉඩ දෙන්න

  • @anuradhaanu20
    @anuradhaanu20 3 года назад +2

    කොහොමත් සාධාරණ මනුස්සයාට අද තැනක් නැහැනෙ

  • @WasanthaRanjani-hb7li
    @WasanthaRanjani-hb7li 4 месяца назад

    Amathi.oeerice.peeris.pinkige.thaththa.dan.na.neda
    😢😢😢.niwansuwa.😢😢😢

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 года назад

    Thanks

  • @i.awimalasingha8176
    @i.awimalasingha8176 6 месяцев назад +1

    වෙන්දකඩුව🥺🥺🥺

  • @දීපශිකාඅතපත්තු

    වසලයෝ තමා ඔය වගේ රගන්නේ.. ගු වැඩ ඇමතියෝ තොපිලා වගේ දෙශපාලන කියන නමටත් නිග්ග්‍රහාවක්.. සොබාදහාමෙන් දෙන්නෙ උබලා වගේ වසල්ස්‍යොන්ට.. කතාවක් උනත් ඇත්ත ඔකයි.. නිකමෝ

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 года назад +2

    මරලා රගන එකම රට අපේ රටද .වෙන්ද කඩුව දැනට වැරදි කාරයෙක් වුනාට නිවැරැදි කරයෙක් වුන දාට රේගන් සමග ඇමතියාට පොලියත් එක්කම ලැබේවි.රේගන් අල්ලගත්තොත් සියල්ලම වමාරයි

  • @madukaoman
    @madukaoman 3 года назад +1

    රෙගන් උබට වෙන්නෙත් oy ටිකම තම කවදාම හරි දවසක.... ඇමැතිය උඹට මොකුත් මොකුත් නොකර idid... එකම සක්කිය උබ .... 👊👊👊👊👊👊

  • @kapilakapila6276
    @kapilakapila6276 3 года назад +5

    අපේ රටේ දේශපාලනය 😧😧😧

  • @gravitymobile3098
    @gravitymobile3098 3 года назад +3

    මෙි ඇමැතිය දැන් මැරිල

  • @anushaanusha3208
    @anushaanusha3208 3 года назад

    74 danna 👍👍

  • @Gangakawmali
    @Gangakawmali 9 месяцев назад +1

    බුලට්ගෙ අම්ම රගපෑම හරි නෑ😅😅

  • @madukaoman
    @madukaoman 3 года назад

    Nodakin me ඇමැතිය ... කවදා hari දවසක ඇත්ත එළියට එයි... රෙගන්ගෙ genim ඇත්ත කියයි oham යනකොට .... දවසක

  • @sadunikanethranjali8347
    @sadunikanethranjali8347 3 года назад +3

    Mn asawan balana kathawak.

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 года назад +1

    ❤❤👌🏽👌🏽

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 года назад +2

    Adath balamu

  • @roshanathula8478
    @roshanathula8478 6 месяцев назад

    Mr වෙන්දකඩුව මරන්න ප්ලෑන් ගහපු රේගන් බුලට්ගෙ බෙල්ල මිරිකල මරපු එකට බයවෙලා😂

  • @gravitymobile3098
    @gravitymobile3098 3 года назад +2

    රේගනුත් මරයි

  • @annekarunaratne4274
    @annekarunaratne4274 3 года назад +6

    Being a police inspector Vendakaduwa should have known better not to threaten anybody in public!! His behaviour in numerous occasions has not been acceptable for a police inspector! Now he's paying the price....

  • @roshanathula8478
    @roshanathula8478 6 месяцев назад

    අද බුලට් හෙට උබද? ඔව්😂

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 года назад +1

    Nodakin ma manthiya

  • @chandranisriyalatha9784
    @chandranisriyalatha9784 3 года назад

    Oya widihatama marapan reganwath netthan amathi ubath gasyawala thamai nawathinne regahan

  • @ashokakumari8598
    @ashokakumari8598 3 года назад +1

    ilagta mrnna ona regnwa oya wage deyk amtiyta oluwta damme regn klaknni nisha ahinska datuwo amruwe

  • @ranjaegola4689
    @ranjaegola4689 3 года назад

    තමුසෙලා වගේ උන්ගෙ ලමයි තමයි සාපවුදින්නෙ

  • @ranjaegola4689
    @ranjaegola4689 3 года назад

    ඕක තමයි සර් අද රජයෙ හැටි

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 года назад +1

    Madei.polisiyath.baya.amathilata.nithiya.ne.mara.charitha.aththa.thamai.ape.rata.

  • @ranjaegola4689
    @ranjaegola4689 3 года назад

    හොර ඇමතිය

  • @chamarasenaratne7827
    @chamarasenaratne7827 3 года назад

    Meka parana kathawakwa aye yana

  • @latha6177
    @latha6177 3 года назад

    Weradi niweradi kauda therai wanda kaduwaga job aka neti wanna aka paratama ragan weda bara ganna addi horaga ammaganma pana ahuwa waga thamai ada kala wana weda thamai ahaka enna aya weradi karayo lassana kathawak hodin sawaya karuwot vnasai

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 3 года назад

    Rate deshapaluwa ge heti thamai.thakkadi hora palakayoo

  • @anuruddhalakmal7946
    @anuruddhalakmal7946 3 года назад

    Wendakaduwa ahu weida

  • @kumarimenika9294
    @kumarimenika9294 3 года назад

    Wasa. Amatiya

  • @sunittasunitta5724
    @sunittasunitta5724 3 года назад +1

    Nodakin balu amatheya😠

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 года назад

    Atthama tatthwe rate mekai

  • @ghanakwt3980
    @ghanakwt3980 3 года назад

    BULATGAE AMMA MALO RAHAK NAHA AMMO APAE RATAE DASAPALUWO OKKOMA AKAE EYA MUNTA CANDAE DUNNA APE HARAK

  • @anuradhamadushani9568
    @anuradhamadushani9568 3 года назад

    Lasanai