Boralu Para | බොරලු පාර | Episode - 100 | 2021-10-12 | Rupavahini Teledrama

Поделиться
HTML-код

Комментарии • 241

  • @nawarathnepatabadige3739
    @nawarathnepatabadige3739 3 года назад +95

    හෙටින් කතාව ඉවරයිලු.ආසාවෙන් බලපු කතාවක්.ස්තුතියි ජාතික රූපවාහිනියට මෙ කතාව නැවත විකාශය කලාට.ආදර්ශමත් කතාවක්.අපෙ දේශපාලනයෙ සැබෑ තත්වය හා අවංක නිළධාරින්ට අත්වන ඉරණම.එ වගේම චනුල්ගෙ චරිතයත් හොඳ ආදර්ශමත් චරිතයක්❤️

  • @mayashimanodya7326
    @mayashimanodya7326 3 года назад +89

    මිලියන ගණන් වීව්ස් එන්න ඕනා කතා. සුපිරි ම සුපිරි. ❤️

  • @nikekike8108
    @nikekike8108 3 года назад +94

    ශාන්ත ට මං හරි ආදරෙයි නියම පොලිස් නිලධාරියෙක්

    • @srilanka4968
      @srilanka4968 3 года назад +1

      අවංක .නිලධාරීන් සාන්ත

    • @victoriasmedia2965
      @victoriasmedia2965 3 года назад

      Shantha ge charithe karana kanage nama mokakda meeta kalin drama wala dakala naha

    • @dineshdperera7997
      @dineshdperera7997 3 года назад +1

      අන්තිමට ශාන්ත promotion ගන්නවා 🤣

    • @victoriasmedia2965
      @victoriasmedia2965 3 года назад

      @@dineshdperera7997 Kawuda appa me shantha

    • @dineshdperera7997
      @dineshdperera7997 3 года назад

      @@victoriasmedia2965 පළවෙනි කොටසේ නම තියෙනවා

  • @anuraschmv
    @anuraschmv 3 года назад +19

    බොරලු පාර ටෙලි නාට්‍ය මීට අවුරුදු ගණනක් ඉහත එකක් උනත් වර්තමානයට ගැලපෙනවා සුපිරියටම.......අපි 8.30 වෙනකොට රූපවාහිනියට ආවේ ඉතා ම කැමැත්තෙන් බොරලු පාර බලන්න. අද ඒ නාට්‍යයේ අවසන් දවස....ඇත්තටම මෙම නාට්‍ය රචකායා අධ්‍යක්ෂක තුමා ඇතුලු සියලූම අයටත්, විෂිශ්ඨ රංගනයක නිරත වූ නලු නිලියන්ව අපි ගොඩාාාක් අගය කරන්න ඕනා...
    සමහර දවස් වලට අද නාට්‍ය නැ කියලා දානකොටනම් හොදටම තරහත් යනවා...ජයවේවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 года назад +48

    හොදම ටෙලිඩ්‍රාම එක,අවංක නිලදාරීන් ගැන ඇත්තටම සතුටුයි

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h Год назад

      Y❤Yes ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @megalink4934
    @megalink4934 3 года назад +54

    දහස් ගණනින් ලයික් කමෙන්ට් නැති වුනත් මේකත් ජනතාහිතවාදි ටෙලිනාට්‍යක්.
    වටිනා නීර්මාණයක් හෙටින් අවසන් වෙනවා.
    හිතේ පසුතැවීමක් නැහැ
    කාලය අපතේ ගියේ නැහැ
    හොද නීර්මාණයක් රස වින්දා
    ඔයාලත් එහෙම නේද යාළුවනේ.

    • @jandrajandra5712
      @jandrajandra5712 3 года назад +1

      අනිවාර්යෙන්ම ඇත්ත 👍👍👍

    • @kapilakapila6276
      @kapilakapila6276 3 года назад +1

      අනිවාර්යයෙන් 👍

  • @chandramalanie8879
    @chandramalanie8879 3 года назад +15

    නැවත නැවත බැලීමී..අගය කල යුතු නාට්‍ය යක්...ස්තුතියි ..

  • @mithuntharuka1600
    @mithuntharuka1600 3 года назад +20

    මම බලපු හොඳම කතාව.....❤️❤️❤️ ට්‍රෙන්ඩින් එන්න ඕන කතා...

  • @surangizen3024
    @surangizen3024 3 года назад +10

    ආසාවෙන් බලන හොදම කතා ඉක්මනට ඉවර කරනවා කොහොම උනත් ආයේ මේ වගේම කතාවක් දාන්න ආදර්ශවත් කතාවක්

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අම්මෝ චනුල්ට පුතා කිව්ව වෙන්දකඩුව.👌👌👌👌🙏🙏🙏🙏🙏

  • @maramax437
    @maramax437 3 года назад +15

    සුපිරි කතාව හොදේ මුල ඉදලාම ආසාවෙන් බැලුවෙ. එක කොටසක් මිස් කරන්නේ නැතිව. කොලකෙල් විදියට අඩම්බරයි, අවුරුදු ගනම් යන කතා වලට වඩා. ජාතික රුපවාහිනි යන කතා පට්ට. බලන්නේම මෙකේ කතා විතරයි, can you here me, සදගල තැන්න. වහේ කතා මරු. ඒ වගේ කතා දාන්න අපි බලනවා අසාවෙන්. මෙක හෙට ඉවරයි 😌අයෙ හොද එකක් බලමු. 🤟❤️

  • @nishanthakumara6167
    @nishanthakumara6167 3 года назад +12

    මම බලපු ලස්සනම කතාව හෙට අවසන් කරද්දි දුකයි

  • @sitharasithara2648
    @sitharasithara2648 3 года назад +15

    අයියෝ මුල ඉදන්ම ආසාවෙන් බැලුව කතාව හෙට අවසන් කොටස 😥 මේවට තමයි සම්මාන දෙන්න ඕනි.නාට්‍ය සියලුම දෙනා ඉතාමත් හොද රංගනයක් යෙදුනා බුදුසරණයි සියලුම දෙනාට

  • @priyankahemali662
    @priyankahemali662 3 года назад +11

    පාදඩ දේශපාලුවො තවත් ඉන්නව මේ වගේ අහින්සක ජීවිත නෙති කරන ගොඩක් ලස්සනය් කතාව

  • @pabasaravideovision
    @pabasaravideovision 3 года назад +24

    ආසාවෙන් බලපු කතාවක්. හෙටින් අවසන්
    😥

  • @nilmini8011
    @nilmini8011 3 года назад +24

    වැරදි කරුවන්ටදඩුවම් ලැබෙයි
    හරිම ආදර්ශ ම කතාවක්
    බොහෝම ස්තුතියිබුදුසරණයි

    • @dineshdperera7997
      @dineshdperera7997 3 года назад +2

      වැරදි කරුවෝ හැමදාම නිදහසේ ඉන්නවා ඒක තමයි ඇත්ත. මේවා බොරු. එහෙම වෙනවා නම් පාර්ලිමේන්තුවේ මේ වෙනකොට ඉන්නෝන අලුත්ම මිනිස්සු.

  • @buddhikaruwan9732
    @buddhikaruwan9732 3 года назад +8

    මෙන්න නියම ටෙලිනාට්‍ය...කතාව පටන් ගත්ත තැන ඉදලා අවසන් වෙනකන්ම කුතුහලය තියෙනවා...👍

  • @carunadabare2982
    @carunadabare2982 3 года назад +38

    චනුල් හැම දේම සොයා
    ගත්ත ගාණට මොලේ තියෙන දරුවෙක් ඒ ගැන
    ගොඩක් සතුටුයි

  • @nadeeraranasinghe6861
    @nadeeraranasinghe6861 3 года назад +12

    මම බැලුව හොදම කතවක් තමයි මේක ❤️❤️

  • @dislshanimalk7563
    @dislshanimalk7563 6 месяцев назад +2

    ඇමතිගෙ චරිතෙ නියමෙටම කරනව.මැරැනත් නොමැකෙන චරිත.හැම චරිතයක්ම හැමෝම තාත්විකව කරන ලස්සන.

  • @jandrajandra5712
    @jandrajandra5712 3 года назад +7

    නැවත මේ වගේම ලස්සන කතාව
    දෙන්න ස්තුතියි ඔබට iTh

  • @නන්දනිමැහුම්ගෙතුම්

    කතා ව හරිම ලස්සන යි හොදටම රගපෑව telerama ekak thak you

  • @asankakumudu9881
    @asankakumudu9881 3 года назад +30

    ඇත්ත ටම ජාතික රැපවාහිනි නාටියක් පටන් ගැමත් හොදයි අවසන් කරන්නේ ත් තෙරැමක් ඇතිව.ස්තුතියි .

  • @jayanthinawaratne9348
    @jayanthinawaratne9348 3 года назад +17

    ඉතාමත් ලස්සන කතාවක්. 👍👍

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 года назад +8

    මේ වගේ කතාවක් ඉවර වෙනවා කියනකොටත් දුකයි.. හරිම ලස්සන කතාවක්..

  • @dayanimalkanthi1631
    @dayanimalkanthi1631 3 года назад +8

    ලස්සන, හොඳ කතාවක් ❤️❤️👍

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c Месяц назад

    හරිම ලස්සනයි ඔයාලා හැමෝටම ගොඩාක් පින් ස්තුතියි මේක තමයි අපේ රටේ ඇත්ත තත්වය හැමෝටම ජය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏💙💙🌸🌸🙏🙏

  • @madusiriwardana3272
    @madusiriwardana3272 3 года назад +11

    ශාන්ත 👍

  • @ruwankumara2636
    @ruwankumara2636 3 года назад +4

    මුලු රටම බලපු කතවක්. හොද නිරමානයැක්.

  • @NishanMax-d4m
    @NishanMax-d4m 6 месяцев назад +2

    2024/ජුනි 8 අද පාන්දර 1:48බලලා අවසන් කරා.හරිම අර්ථවත් කතාවක්

  • @nikekike8108
    @nikekike8108 3 года назад +14

    මාර ලස්සන කතාව අපරාදේ හෙට ඉවර වෙනවා

  • @renurenu7857
    @renurenu7857 3 года назад +10

    හොර ඇමතියට හොදම වැඩේ කතාව ඉවර වෙනවට දුකයි😪😪😪

  • @ranjaniranjani9390
    @ranjaniranjani9390 3 года назад +12

    නිදිමත දැනෙන්නේ නැතිව බලපු එකම කතාව

  • @kanthidias3234
    @kanthidias3234 3 года назад +8

    හොදම කතාවක් 👍👍

  • @parindyasewmini6038
    @parindyasewmini6038 3 года назад +7

    ලස්සනම ලස්සන කතාවක් ❤

  • @jayabima8746
    @jayabima8746 3 года назад +3

    ඇත්තටම මම මුල ඉදන් බලපු ආසම ආදර්ශයක් දෙන කතාවක්

  • @nelsonp.liyanage2764
    @nelsonp.liyanage2764 3 года назад +11

    අඩෙ අවසාන කොටස හෙට😥😥😥😥😥😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ub1571
    @ub1571 3 года назад +11

    I don't want this teledrama to end. Such a great story

  • @chamaradilan6311
    @chamaradilan6311 3 года назад +19

    කලින්ම ඉවර කරන්නේ ඇයි ..🤔මෙවානේ සුපිරි නාට්‍ය කියන්නේ

  • @jandrajandra5712
    @jandrajandra5712 3 года назад +6

    හරිම ලස්සනයි කතාව යිස්තුයි 👍👌♥️👍👌👍👌👌♥️

  • @gunathilaka5016
    @gunathilaka5016 4 месяца назад

    සාර්ථක නිර්මාණයක් සියලූම බූමිකා අතිවිශිස්ටයි ස්තුතියි ජාතික රූපවාහිනීයට

  • @carunadabare2982
    @carunadabare2982 3 года назад +26

    කතාව දාන කම් සතුටින්
    බලා ඉන්නෙ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    පතිරත්නය ඔක්කොම කේලම්.කියනව ,ඇමතිට 😅😅
    අනිවාර්යයෙන් අහුවෙනව ඕකව 🤣🤣

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 года назад +2

    අනේ හරිම ලස්සනයි මේ වගේ ලස්සනම ලස්සන කතාව ක් මේ බැලුවමයි

  • @shanaliyanage3856
    @shanaliyanage3856 3 года назад +10

    මනුෂ්‍ය ජීවිතයට වටිනා කතාව...

  • @kumuduniperera3291
    @kumuduniperera3291 3 года назад +3

    අනේ මං බලපු දෙවනි වතාව ඉවර වෙද්දී දුකයි මේ වගේම ලස්සන කතාවක් දාන්න 🥰🥰🙏🥰🙏🥰🙏🥰🙏🥰🥰🙏🥰

  • @suthaharan4881
    @suthaharan4881 3 года назад +3

    What a nice drama
    After Dhoodharuvo
    Nedheyo, rathurosa, ambayaluvo
    Watched this.
    Excellent

  • @pushparanjani1045
    @pushparanjani1045 6 месяцев назад +1

    ටෙලිඩ්‍රාමා වලින් හෝ මෙවැනි නීතිගරුක නිලධාරීන් රටට ආදර්ශයක්

  • @ariyawaaaa1328
    @ariyawaaaa1328 3 года назад +2

    බොරලු පාර හරිම ආදර්ශමත්කතාව ක්. ඒවගේකතාඅපිබලාපොරොත්තුවෙනවා..

  • @TV-fv8pv
    @TV-fv8pv 3 года назад +4

    සුපිරි කතවක් ලස්සනයි

  • @niruparajapakse649
    @niruparajapakse649 3 года назад +5

    Beautiful teledrama.

  • @hemachampa1926
    @hemachampa1926 3 года назад +11

    අද බැලුවම හෙට කොයි වෙලාවෙද බලන්නෙ කියන තරමට කතාව ලස්සනයි 👍👍🙏🙏

  • @prabanigayathtri5475
    @prabanigayathtri5475 3 года назад +2

    ලස්සනයි පට්ට ❤❤❤හෙමොටම

  • @rprajapaksha5008
    @rprajapaksha5008 3 года назад +5

    නැවතත් මේ වගේම කතාවක් ආයෙත් අපට දාන්න

  • @herathwicramasinhe8434
    @herathwicramasinhe8434 3 года назад +4

    මේ කතාවේ දෙවන කොටසක් තිබේ ද මමත් මේ කතාව ආසාවෙන් බැලුවා නමුත් ජීවිතය ට වැදගත් වෙනවා මෙවැනි කතාවක් ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත් කරාට ස්තුතියි මෙි කතාව දෙවන කොටසත් තියෙනවා නම් ගොඩක් හොඳයි

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 года назад +9

    Waw dakinakotama sathutui sthuthi rupawahiniyata

  • @commentbyme613
    @commentbyme613 3 года назад +8

    ලස්සන කතාවක් 😍 තව මේ වගේ ඒවා ඕනෙ

    • @suduamma3661
      @suduamma3661 3 года назад

      Atthatama.lassana.kathawa.thawath.ma.waga.katha.ona.

  • @sandeepawijesinghe
    @sandeepawijesinghe 3 года назад +13

    මුලු රටක් බලන්න ඕන කතාවක්

  • @chamo2577
    @chamo2577 10 месяцев назад

    පොඩි කාලේ ආසවෙන් බලපු කතාවක් thank you❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    එදිරිමුනි...සාරන්ග මෙන්න මේවා තමයි ටෙලි නාට්‍යය කියන්නේ ..කනට දෙකක් දීලා පෙන්න්න ඕනෙ 🤣🤣

    • @dineshdperera7997
      @dineshdperera7997 3 года назад +1

      ඔයාට හිතෙන එව්වා අම්මපා 😂🤣 දෙවැනි ඉනිම බලලා ඒකට බනිනව මේක බලලා 🤣

  • @rmdineshpriyadarshanadines494
    @rmdineshpriyadarshanadines494 10 месяцев назад

    Thank you ඔක්කොම බැලුවා

  • @rprajapaksha5008
    @rprajapaksha5008 3 года назад +2

    ආසාවෙන් තමයි බැලුවේ

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 6 месяцев назад +1

    අවංක පොලිස් නිළධාරියෙක් මේකෙන් හරි රග නොපා අපේ හදවත් හොරා ගත්තා..👌👌👌

  • @Wildflower6n
    @Wildflower6n 3 года назад +4

    ඇත්ත ජිවිතයදිත්. ෙම්‍. ව ෙග්. කරන්න. පුලුවන්නම්‍. ෙකාච්‍චර. අෙගයිද. රාජපක්ස ොරහැත්ත උන්. ෙග්. ෙපනි ෙපනිම. අයින් බකරගත්තා. මිිමරාපු. එවුන්. එල්ලුම්‍. ගස්වලින. ෙබ්‍ ඉරැනා. ජනතාව ඉදැන්. ඉන්ෙන්. චිනා න්දියාවට. ඇමරිකාවට. වහල්ලු. කරලා. හාමාරයි.

  • @rythmbeat6683
    @rythmbeat6683 3 года назад +14

    ලස්සනයි කතාවා හෙටින් ඉවරයි නේද

  • @nimnadeepabodha9460
    @nimnadeepabodha9460 3 года назад +2

    මේ වගේ ආදර්ශවත් කතා හරි අඩුයි . බොරලු පාර හරිම කලාත්මක ටෙලිඩ්‍රාමා එකක් .

  • @nilantha-u5k
    @nilantha-u5k 3 года назад +5

    මගේ අනාවැකිය හරි ගියා 😂😂වෙන්න ඉන්න බැනා 🤪

  • @niroshashyamali5704
    @niroshashyamali5704 3 года назад +5

    Superb teledrama

  • @sadunikanethranjali8347
    @sadunikanethranjali8347 3 года назад +5

    Ane ai machchara ඉක්මනට iwara wanna

  • @indrakulathilake5536
    @indrakulathilake5536 25 дней назад

    Kathawtsa sambanauna hamatama mage pranamaya theruwan saranai

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 3 года назад +4

    හොද ආදර්ශමත් කතාව...

  • @malimapa2006
    @malimapa2006 3 года назад +8

    පොලිස් ඔෆිසර්ගෙ වැඩ කරන විදිය දකිද්දි පුදුම සතුටක් දැනෙන්නෙ. සධාරණය අවංකකම හා දේශපානය ඉදිරියේ නොනැමෙන කොන්ද පොලිස් නිල ඇදුම තුලින් දැකීම කතාවක උනත් දැකිද්දි ඇසි දෙකට කඳුලු එන තරම් සතුටුයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ශාන්තට උසස්වීමක් හම්බෙයි
    වෙන්දකඩුව බේරෙයි
    සමාදි චනුල් ට 👌✌️💖💗
    පීරිස් ජෝඩුව එකතු වෙයි
    අයේශ් සනීප වෙයි
    එතකොට රේගන්
    ඇමති .බල්ල මුන් ටික 😅🤣🤔🤔

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අම්මෝ පින්කිලගෙ රියදුරු හිනා වෙවී ආවේ වාහනය ගන්න .😅😅

  • @anushadilrukshi8057
    @anushadilrukshi8057 3 года назад +5

    Niyamai

  • @sajithboralugoda
    @sajithboralugoda 3 года назад +2

    Blapu lassnama kathawak kiynna wachana na me wage katha iwara weddi hrima wedanai e tharam hithata තදින්ම ka wadunu teledrama ekk thama boralu paara teledrama kiynne 😘😘😍😍❤️❤️👍😆 hrima adarei me teledrama ekta

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 года назад +1

      මේ වගේම ලස්සනයි එකට ගැටුම ටෙලිනාට්‍ය. ඒකෙත්, පීරිස් ඉන්නව, වෙන්දකඩුව ඉන්නව, ඇමතිය ඉන්නව ඒකත් බලන්න යූ ටියුබ් එකේ තියෙනව.

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 года назад +9

    කතාව නම් මාර ලස්සනයි ඒත් පින්කිගෙ ස්කිනි එක තමා ගැලපෙන්නෙ නැත්තෙ ඉස්පිරිතාලෙට 😁😁

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 года назад +5

      ඒක තාත්විකයි. මොකද ඔයවගේ හදිසියකදී කව්රුවත් ඇදුම්ගැන බලබලා ඉන්නෙ නැහැ.මමත් ඔය හදිස්සියකදී රෝහලට ගිහින් තියෙනවා ගෙදරට ඇදගෙන හිටිය ඇදුම පිටින්.

    • @wathsalaswarnamaali5448
      @wathsalaswarnamaali5448 3 года назад +2

      හදිස්සියෙනෙ ගියේ..ගෙදර හිටපු ගමං.

  • @vimukthiyasheera5847
    @vimukthiyasheera5847 4 месяца назад

    Harima lassanai.eka kotasak narama baluwa.facebook eken dakapu kotasak nisai me lassana katawa balanna awastawa labune.harina lassana tele drama ekak❤❤

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda Год назад

    Kotastika serama baluwa. Thank you....❤❤

  • @සුබානිඅනුරාදා

    අවසානය ලස්සනට අවසන් වෙයි අවන්ක පොලිස් නිළදාරියෙක්ගෙ පවුල හරි ලස්සනට තියේවි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    සුජියා බල්ල
    ඉජුක් ඉජුක් 🤣🤣

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 года назад +4

    Chanul.supirii👍👍👍

  • @madhunisansalanisansala8371
    @madhunisansalanisansala8371 3 года назад +11

    අනේ හෙටින් ඉවරයිලු ඇමතියා සුජියා හිරේ යයි වෙන්දකඩුව සර් නිදහස් වෙයි.අයේෂ් සනීප වෙයි.පුතාව බෑනා වෙයි ❤️❤️❤️❤️❤️එහෙමවෙයි නේද o i c ගේ වැඩත් නැතිවෙයි

  • @ChamariSakunthala-o2z
    @ChamariSakunthala-o2z 8 месяцев назад

    බලපු ලස්සනම කතාවක්❤

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 8 месяцев назад

    ගොඩක් ලස්සනයි කථා ව 🙏

  • @nilanthaindika1528
    @nilanthaindika1528 8 месяцев назад

    මම බලපු හොදම ටෙලීනාට්‍යක්

  • @jayanthijj2890
    @jayanthijj2890 3 года назад +2

    Aiyo hetin iwaraida lassanai godak..

  • @malithiwarsha3703
    @malithiwarsha3703 7 месяцев назад

    මම බලපු හොදම කතාව 💗

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    වෙන්දකඩුවට මූලගින්න හිරේ ඉදලත් 🤣🤣🤣🤣🤣🤣

  • @fatimaali6290
    @fatimaali6290 3 года назад +4

    අනේ හෙට ඉවරද...දුකයි ..😭😭😭😭

  • @සේපාලිකාසත්සරණි

    මේ ලංකාවේ දේස පාලනය නිලධාරීන් බලධාරීන් පොලිසිය උසාවිය .. පාතාල හොරුන් 😢 ඇතුළු 😢😮 කාලකණ්ණි 😢😮 ඇතුළු අහිංසක ජනතාව ❤❤ .. මෙහෙම කතා පිටරට ඉන්න පිට රැටි යන් බලන්නේ භාෂා පරිවර්තනය කරගෙන හරිම ලජ්ජයි 😢😮

  • @hemachampa1926
    @hemachampa1926 3 года назад +4

    අනේ හෙට විතරයි 😥😥

  • @nabeekachandeny9333
    @nabeekachandeny9333 3 года назад +3

    හරිම.ලස්සන.කතාවක්..මමත් හැමදාාම.බලනවා...හෙට.ඉවරවෙනවානෙද..

  • @kapilakapila6276
    @kapilakapila6276 3 года назад +15

    අයියෝ චනුල් අපිට එපාකරවනවනේ තමන්ගෙ අයියත් එක්ක මැරයෙක් රන්ඩු කරද්දි එතනින් පැනල යන්නෙ කවුද.🙁🙁

    • @amitharathugamage3491
      @amitharathugamage3491 3 года назад +1

      Ayya kiuwe duwanna kiyala, therenne nedda, baye bemei, eya vatina nisa

    • @saumyaperera6788
      @saumyaperera6788 3 года назад +2

      අයියෝ.. . ඔයාට ඇහුනෙ නැද්ද අයිය චනුල්ට දුවන්න කීවා.

    • @kapilakapila6276
      @kapilakapila6276 3 года назад +1

      @@saumyaperera6788 දුවන්න කිවුව තමයි. ඒත් ඒවෙලාවෙ චනුල් අයියවත් බේරගන්න ව්දිහට අධ්‍යක්ෂනය කරල තිබුනනම් හොදයි කියලයි කිවුවෙ .

  • @MallikaKotthigud
    @MallikaKotthigud 10 месяцев назад

    Thankyou😊

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 года назад

    Godak dukai ada 🙏🙏🙏♥️👍👍👍💚❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    පොලීසී යෙ අවන්ක නිලධාරීන් ඉන්නව නාට්‍යය වල විතරයි 🤣🤣

  • @surangisenadera1161
    @surangisenadera1161 11 месяцев назад

    සුපිරි කතාව.

  • @manelkumari9891
    @manelkumari9891 3 года назад +2

    Mara kathaea harima aswen balanne

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 года назад

    Harima lassana kathawa