Tissa Jananayake - Episode 99 | ද්විනේත්‍රික දෘෂ්ඨිය

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024
  • ඇස් දෙකක් තිබුනට ද්විනේත්‍රික දෘෂ්ඨිය පිහිටන්නේ නෑ.
    ද්විනේත්‍රික දෘෂ්ඨියේ හොදකුත් තියනවා, නරකකුත් තියෙනවා.
    හාවට අංශක 360ක දෘෂ්ඨි ක්ෂේත්‍රයක් පේනවා.
    අපිට බ්ලයින්ඩ් සෝන් එකක් තියන නිසා පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනිනනක්ම් අපි දන්නේ නෑ.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත RUclips ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ RUclips චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Комментарии • 336

  • @fabianlalith5929
    @fabianlalith5929 4 года назад +75

    අැත්තටම ඔබ නමිි මා දුටු සුන්දරම ගුරුවරයයි...මා කතෝලිකයෙක් නිසා ඔබට ජේසු පිහිටයි කියා ප්‍රාර්ථනා කරමි.

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 года назад +127

    ඇස්දෙකත් මාරයිනෙ...
    ඔක්කොටම හපන් අපේ සර්" ඇක්ශන් යකු😂😂😂

  • @traveltectours6561
    @traveltectours6561 4 года назад +28

    ⚠️️අවවාදයයි !!!⚠️️ ඇබ්බැහිවෙන සුළුයි 🔥😎👍💖 ගුරුතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ! තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐

  • @infinitygirl1699
    @infinitygirl1699 4 года назад +88

    සෑර් 😎 ඇවිල්ල කතා රචකයෙක්😌, film ඩිරෙක්ටර් කෙනෙක්,📽🎬 ඒවගේම නළුවෙක් 😍 🤍🖤🤍... ආදලේ හිතෙනවා 😂😃

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 3 месяца назад +1

    හාවා හිතන විදිහත් අපේ සර් දන්නවා.මාර පරිකල්පන ශක්තියක් තියෙන්නෙ සර්ට.අහන් ඉන්න ආස හිතෙන්වා ❤❤

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga 4 года назад +28

    ~~සබ්බදානං ධම්මදානං ජිනාති~
    වටිනා සම්බුද්ධ දේශන ,සෙත් පිරිත් ,ගාථා ,කවි, ආදියට සවන්දීමට කැමති පිංවතුන් මාගේ චැනලයට එක්තු වෙන්න . ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි !

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 4 года назад +7

    හැමදාම වීඩියෝ එකක් දැම්මොත් අනිවාරෙන් බලනවා..පාසල් නොගියට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අපේ සර් ගෙන්....හරිම සුන්දර මිනිසෙක් ඔබ...තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @pushpamanel9039
    @pushpamanel9039 4 года назад +9

    හාවට විතරක් නෙමෙයි මටත් හරිම හිනා ඒ උනාට හරිම පොඩි වී ඩි යෝ එකක්නේ අනිත් දවසේ මෙහෙම බෑ හොඳේ හැමදාම වගේ ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි සර්ට

  • @kumarimuhandiram7095
    @kumarimuhandiram7095 4 года назад +14

    පන්තිය අතරමඟ පොඩි නින්දක් ගියොත් ඉවරයි.අනික් ළමයි හිනා වෙන සද්දෙට උඩ ගිහින් ඇහැරෙනවා ඇති සර් කතාවට අනිත් ළමයි හිනාවෙද්දි.ඉස්කෝලෙ යන ළමයි වගේ අපි දැන් හුරු වෙලා ඉන්නවා සර්ගෙ වීඩියෝ එකක් දානකල්.වැඩිහිටියෝ වෙලා අපි දැන් මේ විදිහට ඉගෙන ගන්නවා.

  • @sawindyathathsarani4333
    @sawindyathathsarani4333 4 года назад +22

    සර්ගේ වීඩියෝ වලින් ගත්ත දැනුම බොහොමයී..
    අනේ සර්ට ගොඩාක් පින් 🙏
    සර්ගේ ක්ලාස් වලට එන්න ළමයි පින් කරන්නෝනී..

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 4 года назад +79

    මෙච්චරකල් හාවො අපිට හිනාවුනා කියල දැනගත්තාම...😭🤪

  • @slbookmark-sl7954
    @slbookmark-sl7954 4 года назад +21

    සර් පාඩමට අදාළ නොවුනත් මුදල් කළමණාකරනය සමිබන්ධ ඉගැන්වීමක් කරන්න.

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 года назад +39

    සර් ඇත්තටම අද තමයි දැන ගත්තේ හාවාට ඇස් දෙපැත්තට තියෙන්නෙ කියලා.තෙරුවන් සරණයි සර්❤️❤️❤️🌷🌷🌷🌷

    • @thiyumasamarasinghe
      @thiyumasamarasinghe 4 года назад +1

      එහෙම නෙවෙයි අද තමයි හාවාට දෙපැත්තටම පේනවා කියලා දැනගත්තේ

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 года назад +4

      ඇයි උබ පිටසක්වලයෙක්ද

    • @rochanaranasinghe1027
      @rochanaranasinghe1027 4 года назад

      @@romesh.wijetunge gona

  • @maleeshakaushalya5628
    @maleeshakaushalya5628 4 года назад +23

    Notification එක ආපු ගමන් ම බැලුවා....නියමයි.♥♠♦♣

  • @nimansabandara6361
    @nimansabandara6361 4 года назад +44

    එක පාරක් හරි හාවෙක් අල්ලගෙන තියන කට්ටිය like කරගෙන යමු.

  • @sheni6004
    @sheni6004 4 года назад +51

    සර් ගෙ හොදම ඇක්ටින් බලන්න ,ටෙලිවිෂන් ඉස්කෝලෙ බලන්න😁😍

  • @KaluSuddasCanDie
    @KaluSuddasCanDie 4 года назад +129

    වෙන scene එකක් හිතේ තියාගෙන මේක බලන්න ආවේ මම විතරද? 🤣

  • @nimalkumara5675
    @nimalkumara5675 4 года назад +8

    තිස්ස සර්ට තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @kavindutbandara738
    @kavindutbandara738 4 года назад +17

    මුතුගල සර් ❤ තිස්ස සර් ❤ උතුම් ගුරුවරු 😍

  • @santiss5347
    @santiss5347 3 года назад +2

    අම්මෝ මිට පස්සේ නම් ලගට ආවත් හාවෙක්නම් අල්ලන්නේ නැ
    😁😁අදනේ දන්නේ හාවෝ අපිට හිනා වෙනවා කියලා 😂😂බුදු සරණයි සර් 🙏🙏

  • @meshi_vlogs
    @meshi_vlogs 4 года назад +7

    මේක කියන වෙලේ මම clz එකේ හිටියා🙈මට තමා හයියෙන්ම හිනා ගියේ😁ඒ වගේම හොදටම මතක හිටියා😎අනේ සර්ගේ හැම මතකයක්ම සුන්දරයි😊

    • @Shirley-Fdo
      @Shirley-Fdo 4 года назад +1

      හොඳ ළමයා! ගැඹුරු අවධානයකින් පාඩම ට සහභාගි වී තිබෙනවා!

    • @Ben47x1
      @Ben47x1 4 года назад

      Meka mona awurudde ekakda

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 года назад

      අනේ අප්පෝ මහ දවාලේ???

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 3 года назад +1

    අද වගේ මතකයි සර් එදා කිව්වා" හාව හිතනව අපරාදෙ මුට මනුස්ස ආත්මයක් දුන්නේ " ❤️❤️

  • @kucksadventures479
    @kucksadventures479 4 года назад +3

    ඒකත් නියමයි...හාවාගේ කතාව..යමක් ඉගෙන ගත්තා ...❤❤

  • @මැලේසියන්තණපිඩලි-ඡ7හ

    විඩියො එක බලන්න කලින් ලයික් කරපු අය කො..😀😀

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 года назад +9

    ලස්සනට කියා දුන්නා. හාවාගේ එක ඇහැක් අන්ධ වුනොත් හරි වැඩේනේ එතකොට. කැලේ හාවෙක්ට වුනොත් ඒ සතා හරි අසරණ වෙනවනේ.

  • @ayeshkavinda9272
    @ayeshkavinda9272 4 года назад +39

    දැන් ඉක්මනට වීඩියෝ දානවා නේ සර්

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 4 года назад +4

    අපේ සර් 💗🙏
    (කෑගල්ලෙ ඉදන් ගම්පහට cls ආවා සර්ට ආදරේ නිසා ..2020 revision )

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 года назад +3

    Very interesting to listen,excellent teacher,a entertainer,and a humanitarian ,may you live a long healthy happy life,

  • @twentyabc2751
    @twentyabc2751 4 года назад +1

    සමහර දේශපාල⁣කයො ත් ඉන්නව හාවො වගෙ ලඟට එනකම් ඉඳල පනිනව අනිත් පැත්තට කොහොම උනත් වටිනා පාඩමක් තව සවිස්තරාත්මකව ඔින sir

  • @imeshwickramasinghe6711
    @imeshwickramasinghe6711 4 года назад

    මේක බලලා ඇස් 2න් එහෙම බැලුවා අනේ .තෑන්ක්ස් සර්

  • @isiwaraya
    @isiwaraya 4 года назад

    ඔබගේ ඉගැන්වීම් ක්‍රමය හරි අපූරුයි....

  • @shalitha98
    @shalitha98 4 года назад +14

    Next =====> Episode 100 💯✌💕

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 4 года назад +1

    Nice explanation sir.Thanks

  • @Lankanzone
    @Lankanzone 4 года назад +8

    නියමයි සර් 😃😃👍

  • @milanimila212
    @milanimila212 3 года назад

    Ane hawo good luck and God bless you and budusaranai sir

  • @amitharajapakse6909
    @amitharajapakse6909 4 года назад +1

    Enjoyed the vedio.. 😊Very nice explaining.. Never forget some theory points like this teaching.. Good chance for keeping memory.
    Theruwansarani sir 🙏

  • @disnabotheju5726
    @disnabotheju5726 4 года назад

    ආදරණීය ගුරුතුමනි ,,අදත් ඔබතුමාගේ සොදුරු ඉගැන්වීම බොහොම වටිනවා .ස්තුතියි ඔබතුමාට .👍👍👍🙏🙏🙏

  • @lokugaysss
    @lokugaysss 4 года назад +8

    හාවා හරි හාවා අල්ලන කොට දිවුවා

  • @shanikasubhashini3154
    @shanikasubhashini3154 4 года назад +4

    හාවා අපිට මෙහෙම කරනවා කියලා දැනගද්දී ඔබේ වයස කීයද 😋 සර්ට පින් සිද්ද වෙන්න මැරෙන්න කලින් ඒකත් දැනගත්තා 😃 ස්තුතියි 🙏😘

  • @s.i.pbandara8572
    @s.i.pbandara8572 4 года назад +2

    සර්ව දැක්ක කල්...කොහේද මෙච්චර කල් ගිහින් හිටියේ.....

  • @dewniamaa..1717
    @dewniamaa..1717 4 года назад +2

    සර්ට ගොඩාක් ආදරෙයි... ❤️❤️❤️

  • @nalindilhan7490
    @nalindilhan7490 4 года назад +12

    තෙරුවන් සරණයි ස්ර්

  • @asfadali7543
    @asfadali7543 4 года назад +15

    Sir ත්‍රිමාණ ද්‍රශ්ටිය ගැන කරෙ නැද්ද?

  • @bandarabandara5660
    @bandarabandara5660 4 года назад +2

    Thissa sr..ahinsaka illimak..😢
    digatam online clz eka karann sr🤗🤗🤗🤗 .sr ge clz enn bari dura pathi wala inn biology karann mulu lankawem dula puthalata eka godak watinawa.. 🙏..sr ta budu saranay
    🙏

  • @pathmagamage1374
    @pathmagamage1374 4 года назад

    ආයුබෝවන් ගුරුපියානනි ඉස්තුති වටිනා දේ පිලිබඳ අපව දැනුවත් කිරීම පිලිබඳව පරිස්සමින් ඉන්න උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂා ලැබී නීරෝගී සුව චිර ජීවනය නිරතුරුවම ලැබේවායි පතමු

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 4 года назад

    Oba thumata theruwan saranai. Uthum Guru piyek.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @hharshaperera1239
    @hharshaperera1239 4 года назад +2

    Dannati deyak danagatte sir. Thank you me hama video ekakatama.

  • @saranipeiris6490
    @saranipeiris6490 4 года назад +34

    සර් ඒ දවස් වල අපිට කියල දුන්නෙත් ඔහොමයි😍

  • @vonararupasingha3685
    @vonararupasingha3685 4 года назад +6

    මාරයි සර් ❤️❤️

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 4 года назад +2

    ගොඩාක් ස්තූතියි සර් ........නියමයී ඇත්තටම ......❤️❤️😜😜😜

  • @thilinavlogs5652
    @thilinavlogs5652 4 года назад +2

    බුදු සරණයි සර්

  • @Lakmalkumara
    @Lakmalkumara 4 года назад

    සර්ගේ වීඩියෝ වලින් ගත්ත දැනුම බොහොමයී.. තෙරුවන් සරණයි සර්

  • @chamodyarathnayaka3089
    @chamodyarathnayaka3089 4 года назад +1

    Sir food supplement tablets gena denuvath kireemak karannako please. Goda denek me gena vidios karala tibuna ath sirge katinma dena gena gnna oni. Sorta budu saranai.

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 4 года назад +2

    niyamai sir!!!!! God bless you sir!!!!

  • @IsuruZR
    @IsuruZR 4 года назад +2

    ඇස් දෙකම එකම මුහුණතේ පිහිටන එකේ වාසි කියනකන් බලන් හිටියේ. ඒ ටිකත් ඉක්මනට දාන්නකෝ

  • @gihaninimmika3859
    @gihaninimmika3859 4 года назад +2

    Thissa sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Dn video ikwanta danawa 💖💖💖💖💖💖💖💖💖💖💖

  • @judeperera316
    @judeperera316 4 года назад

    Action tika nam maru sir....jaya wewa sir....

  • @deshakaudaya5617
    @deshakaudaya5617 3 года назад +1

    සුපිරි

  • @dumindamax963
    @dumindamax963 4 года назад +4

    සර්..... රගපාන්න නියමයි...

  • @nipunihansika4632
    @nipunihansika4632 7 месяцев назад

    Wish your bright future sir ❤❤❤

  • @v9clothingstore
    @v9clothingstore 4 года назад

    සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක හැමදාම ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම්.සෙට් වෙන්න නොදත් ලෝකය අපිත් එක්ක 👌❤

  • @fathimarifna9187
    @fathimarifna9187 4 года назад +2

    Athatama sir episode 99 wenakan giyadha? Shock aneee😱😱😱😱

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 года назад

    වටිනවා සර්.. ස්තුතියි

  • @banduindika2778
    @banduindika2778 3 года назад

    I'm very enjoy this video❤️

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 года назад +7

    සර්...❤️❤️❤️

  • @kamalsarath5219
    @kamalsarath5219 3 года назад +1

    Thank you sir😄😄🐇marayne

  • @chamathlasantha4787
    @chamathlasantha4787 4 года назад

    ඒක වැදගත් පාඩමක් සර්,ඇයි දිගට නැත්තේ වීඩියෝ එක...

  • @singha6372
    @singha6372 4 года назад +2

    රඟපෑමත් එක්ක පාඩම් උගනවන අපූරුව..

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 4 года назад +2

    Good video sir ❤️❤️😊

  • @pradeepgamage2579
    @pradeepgamage2579 4 года назад

    Blind zone eka danaganna wadiya Dana gaththe ada thanks very much sir

  • @Traveltimereal
    @Traveltimereal 4 года назад +1

    වීඩියෝ එකේ ඔක්කොම දාන්නකෝ .......❤❤❤❤

  • @chandipriyasanthi7914
    @chandipriyasanthi7914 4 года назад +4

    නියම හාවගෙ ඇක්ශන් එක සර්

  • @thejandassanayake1795
    @thejandassanayake1795 4 года назад +4

    අම්මෝ ada nam පාඩම niyamai sir...dan ne තේරෙන්නේ හාවො අපිට මෙච්චර dawas hinawewi ඉඳලා thiyenne kiyala😅😅

  • @seeker6081
    @seeker6081 4 года назад

    අම්මෝ තිස්ස සර්.. තිස්ස සර්ලා වගේ ගුරුවරු මේ ලංකාවේ බිහිවේවා කියලා ප්‍රාර්තනා කරනවා.. ඒ වගේම ආදරේ කරනවිදිය ගැන කෙල්ලෝ කොල්ලෝන්ට් ආතල් දෙන සර්ලා ගැනනම් ඇත්තටම අප්පිරියයි...

  • @dilfn6078
    @dilfn6078 4 года назад +1

    ආදරෙයි සර් ❤❤❤

  • @shanakalakmal1785
    @shanakalakmal1785 4 года назад

    enakam maga balagena hitiye sirge video ekak...teruwan saranai obathumata ❤ ❤ ❤ ❤

  • @angelovgayashan1890
    @angelovgayashan1890 4 года назад +2

    dannam mekata abbahiwella... theruwan saranai sir ta..

  • @ferrysebert4844
    @ferrysebert4844 4 года назад

    E kale ugnnapuwa mtk wenawa sir...thamath ahn inna asai sir ugannana widiha acting nm issara wagemai.... superb sir...👍

  • @startvlogs1553
    @startvlogs1553 4 года назад +2

    විඩියෝ එක ඉවර උනානෙ ඉක්මනටම.💕💕💕🤟👍

  • @jayanijaya2638
    @jayanijaya2638 4 года назад

    හරිම ලස්සන වැඩසටහන සර්.

  • @deepthisamnkumari9372
    @deepthisamnkumari9372 3 года назад +1

    👌👌🙏

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 3 года назад

    Action ටික තමා sir සුපිරි😁😍😆💪

  • @sujithpriyanga1007
    @sujithpriyanga1007 4 года назад

    ugannana widiyanam supiri sir......

  • @yasithranjula2878
    @yasithranjula2878 4 года назад +4

    Patta

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 4 года назад

    Learn with funney.....really good....THERUWAN SARANAI SAR

  • @aishadeen1140
    @aishadeen1140 4 года назад

    Aphooo sir marau hina gihin phana yanawooo khamk ne weyda kharala mahansi weyla awath dukha ne sirta deywi pihitai💛💛💛🙌🇦🇪

  • @denethishara5453
    @denethishara5453 4 года назад +5

    Elaa

  • @harshimapa405
    @harshimapa405 3 года назад

    Ammai mamai harima asawen thamai sirge vedios balanne . Budu saranai sir . Mama grade 8 inne. Matath sirgen igena ganna chance ekak labeewa

  • @PasinduDinendra
    @PasinduDinendra 4 года назад +3

    Lassnai

  • @isuruekanayake8223
    @isuruekanayake8223 4 года назад +2

    Lassnai sir ge Gamana idaking kolama😊😆😆😀

  • @esaraperera8701
    @esaraperera8701 4 года назад +2

    Ane... aayeth cls enna oone....😭😭 ( habai 2nd shy karanna nm ba..😌😌😁)

  • @darshisamaranayake807
    @darshisamaranayake807 3 года назад +1

    SIR...........Sasip eke 2022 E learning cls walata sambanda wena,, dura palathwala lamainta puluwanda ,sirge 2022 Telegram channel ekata join wnn...aneee kynnko sir.....Biodiversity mula hariyedi ara ek dawasak sir qwe ASTROBIOLOGY vedio ekk danawa kyl sirge telegram channel ekt....ak balannath asai...E learning igena gnn lamainta akt join wnn barida sir😢😢😢😢

  • @chamithlakshan2639
    @chamithlakshan2639 4 года назад +1

    ඕකෙ සම්පූර්ණ විඩියෝ එක දාන්නෙකො සර්

  • @thushannimantha655
    @thushannimantha655 3 года назад

    Niyamayi sir

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 4 года назад

    මගෙ අම්මෝ සර්............සර්ගෙ පන්ති යන අය හරී වාසනාවන්තයි.👍👍

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 4 года назад

    Thanks a lot sir

  • @nirma812
    @nirma812 4 года назад

    Sir kiyala dena dewal nm godak hodai ජීවිතයට godak වටිනවා ath sir aith කවදාවත් දේශපාලන karanna yanna apa.කොටින්ම කිව්වොත් sir aka aka t kade yanna apa aken wenne sirge nama katha wena aka.

  • @krisandeam1198
    @krisandeam1198 4 года назад +1

    Niyamai supere sar

  • @reetarathnayaka8534
    @reetarathnayaka8534 4 года назад

    සර්. තවත් වටිනා වීඩියෝ දාන්න 👍

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 4 года назад +7

    එතකොට වපර වුනාම කොහොමද සර්. ද්වීනේත්‍රික දෘෂ්ඨි පරාසය අඩු වෙන්ව නේද.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 года назад +1

      ඔව් බොම්බේ ලුකින් කල්කටා එතකොට.