Ahas Maliga | Episode 175 | 2018-10-12

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 349

  • @සුදුහන්සිසුදුහන්සි

    මීනු හෙමින් හෙමින් ආයෙත් හේත්තු වෙන්නයි යන්නෙ ..සුරාජ්ගෙ ගෙදරටයි ..සුරාජ්ගෙ තාත්ත නම් හරිම ශෝක්....නැව ගිලුනත් meen චූන් වගේ ඉන්නව

  • @morayes
    @morayes 6 лет назад +7

    ඔක්කෝම කතාව බැලුවට පස්සේ මම බලන්නේ ඊට පස්සේ commants කියවනවා 😊😊😊😊😊

  • @වෙනස්ලෝකය-ඬ5ඵ
    @වෙනස්ලෝකය-ඬ5ඵ 6 лет назад +15

    උඹේ කටට මසුරන් දාන්න වටිනවා ධර්මය කතාව ඇත්තනමි ලයික් එකක් දාගෙන යන්න බුදු සරණයි

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 лет назад +7

    😉😉😉😉😉😉😉😉 ධර්මේ කිව්වා නේද සුපිරි කතාවක්.වත්තට ගිහිං ගේ කොහෙද ඇහුවා වගේ.නෝනගෙන් අහන්නෙ ඒ හැඩරැව තියෙන කෙනෙක් පාරේ ආවද 😉😉😉😉😉😉😉😉😉😉කියලා

  • @landilandi8162
    @landilandi8162 6 лет назад +3

    අම්මෝ rayanige කට වට්ටි අම්මා වගේමයි raviwa හරියට හරියන්නේ rayanita 😁😁😁

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 лет назад +9

    ඔයාලා දන්නවද අවිහංසා මේ දවස්වල කියන ගීතය.......
    මතක නැද්ද ආදරෙන් උන්නා ලං වෙලා...
    දවස තිස්සේ රෑ පුරා....කතා කල ඔයා ...
    ඈත දුරක හැංගිලා මගෙන් දුර ගියා.....
    එන්නෙ නැද්ද ආයෙමත් රත්තරන් ඔයා.......😂😂😂😂😂😂😂

  • @egypt2150
    @egypt2150 6 лет назад +8

    මේ කතා ව බලන හැමෝටම කියන්නේ බලන්න බැරි අය ඉන්න වානම් නොබලා ඉන්න .බල බල බනින්න එපා .

    • @slslawankaya4178
      @slslawankaya4178 6 лет назад

      උදේනි egypt nobala kohomada baninne balala epaya baninna 😀😀😀😀

    • @ramanigabadage3514
      @ramanigabadage3514 3 года назад

      aniwarayan...,bana,bana,balanawaa...bala,Bala..baninawaa😱😱😱😱

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 лет назад +3

    කැළුම් උදව් කරයි .ඌ පිස්සා වගේ හිටියට..රවි අන්තිමට අහින්සා වත් බාරදෙයි වගේ සුරාජ් ට 👍👍👍👍👍

  • @සුදුහoසිගමගේ
    @සුදුහoසිගමගේ 6 лет назад +1

    ඩර්මෙ නියමයි .බීලා තවත් හොඳයි .😁😁😁

  • @さくら2021
    @さくら2021 6 лет назад +7

    සදමාලිගේ රස්සාව කවුරැ හරි එක්ක නිදා ගන්න කිවුවහම නිදා ගන්න එකද.මරැ ජොබ් එක.මීනු කියන චරිතේ ලැජ්ජ නහර කපලා හදපු එකක්.සුරාජ්ගේ කරේ එල්ලෙන්න විදිහක්මයි හොයන්නේ.

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 6 лет назад +13

    ධර්මෙ බිවීවාම තමයි ඇත්ත කතා කරන්නේ.

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 лет назад +4

    හැමදේම හරි යනවා සුධර්මා අක්කේ ඉවසලා ඉන්නකෝ්

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 6 лет назад +1

    මොන දේ උනත් රවී හිත හොද මනුස්සයා.අවසානෙදි රවී අහිංසව සුරාජ්ට ම බාර දෙයි.රවීට මීනුව බදින්න වෙයිද මන්ද.කැලුම් ගෙ කට හොද නැති උනත් කැලුම්ගෙත් උදව් ඇතිව රවි සුරාජ් අහිංස දෙන්නව එකතු කරයි.

  • @rashimalsha9691
    @rashimalsha9691 6 лет назад +21

    මේ කතාව ආපස්සටද ආයිත් යන්නෙ මීනු සුරාජ්ගෙ ගෙදර වලන් හෝදනවා රවී අහිංසාව බදින්න යනවා 🤔🤔🤔

    • @mohamedrisan1852
      @mohamedrisan1852 6 лет назад

      oyage name ekata man kemati aney,,,Malki,,,,,oyat lassanai,,😘😘😘😘😍😍😍😍😘😘😍😍😗😗😙😙😙❤❤💕💕💖💖💗💗💟💟💙💙💚💚💛💛💜💜💝💝💝💝distop karanam sorry,,,

    • @sheromisherimis1407
      @sheromisherimis1407 6 лет назад

      මල්කියෝ මෙිවා බලලා මටනමි මන්ඥමි වගෙ මයෙ දෙය්යෝ

    • @rashimalsha9691
      @rashimalsha9691 6 лет назад

      @@mohamedrisan1852 🙏🙏👍

    • @rashimalsha9691
      @rashimalsha9691 6 лет назад

      @@sheromisherimis1407 මමත් හුග දවසකින් බැලුවේ මැණික මෙන්න මේක ආපස්සට යනවා😍😘

    • @mohamedrisan1852
      @mohamedrisan1852 6 лет назад

      lassanai,,,😍😍😘😘💁‍♂️💁‍♂️❤❤💖💖💖💝💝💕💕reply karata lankawe heteyanam lagata avet thnks karanawa,,oyata,,,malki

  • @manjolamm1988
    @manjolamm1988 6 лет назад +23

    මේ කතාව මම බලන්නේ නැ නැවැත්තුවා එ්ත් මේ පොඩ්ඩි බලන්න ඔනා නිසා අද බලනවා මේ මෝඩ කතාවට මම අාස නැ

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 лет назад

      කොහොමත් ඔයාගෙ නමේ හැටියට මේ කතාව ඔයාට 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔 ගැලපෙන්නෑ

    • @slslawankaya4178
      @slslawankaya4178 6 лет назад

      Aththa math nawaththuwa nikamata ada balanne

    • @Dona-w3z
      @Dona-w3z 6 лет назад

      කාලය කන්න ඕව නිසා බලනව...මල විකාර කතා..

  • @malymaly1911
    @malymaly1911 6 лет назад +5

    මේ කතාව මුල ඉදල බලපු කෙනෙක් කියන්නකො..රෛනිට බබෙක් ඉන්නව කියන්නෙ රවිගෙන්ද? මොකද මන් ලගදි ඉදලා මේ කතාව බලන්නෙ

    • @sheromisherimis1407
      @sheromisherimis1407 6 лет назад

      ඔවි එයාට බබෙක් ඉන්නවා එ් රවිගෙන් තමයි එ් ළමයා ගොඩාක් දවස් පෙන්නෙ නෑ,,,,💛💙💜

    • @malymaly1911
      @malymaly1911 6 лет назад

      Thanks ශිරෝමි ....

  • @donidoni4920
    @donidoni4920 6 лет назад +5

    කැලූම් ඔයා සූරාජ්ට හොද යාලූවෙක් වේන්න පන.... ඇත්තම යාලුකම මොකක්ද කියලා හැමෝටම පෙන්වන්න...
    නීයමයී...ඔයා...

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 лет назад +1

    මැට්ටියිගෙ හිත තවත්
    රිද්දන එපා මැට්ටෝ
    එයා තමයි ඔයාගේ
    ආදරෙ 😍

  • @isharagayathriwijerathna7766
    @isharagayathriwijerathna7766 6 лет назад +10

    අහින්සා දැන්නම් හොදයි..කියලා හිතෙන්නේ මට විතරද????

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 лет назад +6

    අනේ කවුරැහරි මේ අවිහංසා ව එලියට එක්කන් එනවද.තාමත් ඉන්නෙ සුනාමියට අහුවුන මාලිගාවෙ ඇතුලෙ🤔🤔🤔🤔🤔🤔

  • @raniferando8458
    @raniferando8458 6 лет назад +1

    අදත් ලස්සනයි අහස් මාළිගා

  • @tharushinethamini9855
    @tharushinethamini9855 Год назад

    සුරාජ්යි මිනුයි එකතුවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘😘😘😘😘

  • @nelumrambukella8402
    @nelumrambukella8402 6 лет назад

    Mr. Kelum.... Oya Hari hodaine...thiyenakota Ammala duwala okkoma minuta lokukama damma... Dan hodai...dan Suraj Kata lella wage hadagena Dan minuta upades denawa... Buruwa....sadamalige job eka magul kadanna hora Gani wena Ekada?

  • @ගිතිකාගිතිකා

    මම මිනුගෙ චරිතේ බලන්න එපාම වෙනවා මහා විකාරයක් අනේ

  • @danufdo5908
    @danufdo5908 6 лет назад +30

    හම්මේ ලංකාවෙ කෑම දකිද්දිත් ආසාආආආආයි 😋😋 😢

    • @angelangel4281
      @angelangel4281 6 лет назад +1

      Ou ane matath

    • @danufdo5908
      @danufdo5908 6 лет назад

      Asma AR 😢😢😢 ඔයා කොහෙද ඉන්නෙ

    • @angelangel4281
      @angelangel4281 6 лет назад

      @@danufdo5908 Qatar oya

    • @danufdo5908
      @danufdo5908 6 лет назад

      Asma AR මන් ඕමාන්

    • @angelangel4281
      @angelangel4281 6 лет назад

      @@danufdo5908 Dan kochchara kalda

  • @සුරංගිදිල්රුක්සි

    මේ කතානම් අපිට එපා වේලා

  • @hansikakumarie3825
    @hansikakumarie3825 6 лет назад +8

    Ai ada kawrut ලයික් kare natte mama ekatama laik eka damma onna..

  • @ireshasanjeewani1524
    @ireshasanjeewani1524 6 лет назад +6

    කැලුම් සුරාජ්ගේ ගේයයි ඉඩමයි බෙරල දෙයි නේද

  • @hussainalboush8988
    @hussainalboush8988 6 лет назад +3

    මමත් මෝකටද මේ කතාව බැලුවේ කියලා අද පසු තැවේනවා මෝකද්ද අනේ මේකේ තේරැම දන්නකේනේක් ඉන්නවා නමි පහරදෙන්න

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 года назад +3

    රයිනි මට නම් මහා වාතයක්.

  • @indranalini4220
    @indranalini4220 6 лет назад +1

    අහස් මාලිගා අදත් ලස්සනයි..

  • @sudusudu1693
    @sudusudu1693 6 лет назад +5

    මම මීක් මීක් කීවට ගේ හැදෙනවද😂😃

  • @ushap619
    @ushap619 6 лет назад

    Kata meda dhedeuwata Kelumta hoda 💖 1k thiyenawa.

  • @lakruwanirasanga3359
    @lakruwanirasanga3359 6 лет назад +10

    සුරාජ් ට ගැලපෙන්නේ මීනු තමයි..

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 лет назад +2

    යකෝ ගෙදර හැමෝම පොඩ්ඩිට තට්ටු බට්ටු දාන්න විතරයි එන්නේ🤔🤔🤔🤔🤔🤔

    • @niwanthikadesilva9778
      @niwanthikadesilva9778 6 лет назад +1

      එකනෙ ඔයාවත් ගිහින් එපා කියන්න .

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 лет назад +1

      @@niwanthikadesilva9778 වැඩක් නෑ.කී පාරක් කිව්වද.කෝ කනකට ගන්නෙම නෑ.ජන්මෙට වඩා පුරැද්ද ලොකුයි😉😉😉😉😉 නේ

    • @niwanthikadesilva9778
      @niwanthikadesilva9778 6 лет назад +1

      @@සම්පත්ගයාන් 😢😢😢😢 අනෙ මන්ද ඔයාට ගොඩක් දුකයි නේද ?

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 лет назад

      @@niwanthikadesilva9778 nethnam ithin😂😂😂😂😂😂😂😂😂😂 apitath thiyenne unuwena hith ewilla😂😂😂😂😂😂😂

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 лет назад

      @@niwanthikadesilva9778
      මං ගියොත් කිය කිය ඉන්නෑ.කනට දෙන්නේ

  • @samarasingh3065
    @samarasingh3065 6 лет назад +1

    Suraj modaya💕matana🌹pau ahinsa🌹❤🌷modaya

  • @adareiwasthu.loveyou5519
    @adareiwasthu.loveyou5519 6 лет назад +1

    ane kiwa adarei patan gaththanam iwara karannath epada 😉😉😉😉💕💕💕💕..,,

  • @සුදුහන්සිසුදුහන්සි

    Unlike karala thiyenawa kathawata 80..k kathawa epa wela thiyenne hemotama den

  • @landilandi8162
    @landilandi8162 6 лет назад +1

    Surajta ගැලපෙන්නේ minu ආදරෙයි කියලා කියලා මදි ඒක දැනෙන්න ඕනෑ surajwa දැනෙන්නේ mattita itarai

  • @renukarenuka3720
    @renukarenuka3720 6 лет назад

    Ane matanam epa wenney na ahas maliga lassanai oyala samata theruwan saranai jaya wewa

  • @chandimachandima1565
    @chandimachandima1565 6 лет назад

    Darmae maeka mahapara🤣akathama mam may kahagahannae..😁😁

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Mama hitana widihata suraj Hama kallektama balaporoththu denawa mula jivetha kalema Bala gannawa kiyala.

  • @anomakumari9615
    @anomakumari9615 6 лет назад +16

    ධර්මෙ මේක මහපාර...............! හරි ඒක තමයි මම කෑ ගහන්නෙ බය නැතුව.

    • @m.s8006
      @m.s8006 6 лет назад

      ඒක තමා පටිටම කතාව😂

    • @anomakumari9615
      @anomakumari9615 6 лет назад

      @@m.s8006 ඔව් මට හොඳටම හිනා දෙපාරක්ම ඒ කොටස බැලුවා.
      බුදුසරණයි

  • @නෙතුම්නෙතුම්-හ8ර

    අනේ සුරාජ් අයියගේ අම්මේ අඩන්න එපා මට දුකයි

  • @niroshapriyadarshani2835
    @niroshapriyadarshani2835 6 лет назад

    me salli tika.den ko monawada kare

  • @OsandaYohan
    @OsandaYohan 6 лет назад

    me kale kathawa yana vidiya nm awul niwantha aiye..

  • @dinushashamali5084
    @dinushashamali5084 6 лет назад +9

    mata hitenne kattiya hitana dewal ahas maliga wei wage.rainita depala ahbena eakak na ravita ahinsa habena ekak na.suraj ge ammata posath wenna habena ekak na.okkoma hitana kisi deyak wena ekak na.antimata kauruth hituwe nati deyak wei.

    • @sujasuja3318
      @sujasuja3318 6 лет назад +1

      අනේ මට එපා වෙලා මේ කතාව

    • @rohinijayalath9553
      @rohinijayalath9553 6 лет назад +1

      Arik karayata sadamaliwa bandala Dann ona sadamali kohomada hariyata job aka Kara hodat hitapu Danna wan karanna Kalam kiwa

  • @wkdudayangani7570
    @wkdudayangani7570 6 лет назад +4

    කො දැන් අංහිසා ගේ ඇයි අනේ මෙතන මැට්ටා දැන් නැ නෙද මොකද දැන් තටු වැටිලාද බොරු වට රෑවටිලා දැන් කල්පනා කරලා වැඩක් නැ කැලුම් සුරාජ්ගේ ගේ බෙිරාලා දෙන්න හදන්නේ

  • @nisansalamadunisansalamadu4566
    @nisansalamadunisansalamadu4566 6 лет назад +7

    Minu ithin ayeth surajge gedara badaganawa ane mnda.

  • @ireshahereasha6534
    @ireshahereasha6534 6 лет назад +2

    rainy oya marry karanna raviva😂😂😂😂

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 лет назад +1

    දර්මේ අන්කල් ගෙදරින් යද්දි රැවුල neee.විනාඩි 20 යන්න කලින් රැවුල වැවිල hikizzzzzzzz

  • @ranjinisusila6351
    @ranjinisusila6351 6 лет назад

    පොඩ්ඩී ලස්සනයි ගොඩ ගොඩ ගොඩාක් හායි පොඩ්ඩී.

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Surajge taththata Bonna salli kohenda halo. Mahaparata watunath A miniha onama welawaka wanenawa.

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 лет назад +7

    Dan sudarmaga ලොකු kama ගිහින් dan පත වාහනයකින් ඇවිත් අහිංසා oya ලක්ෂ 10gawala යයි

  • @ridmiamaya3853
    @ridmiamaya3853 Год назад

    Raini penna ba minu hari kapati ayeth surajt lan wenna ynne

  • @nishap4659
    @nishap4659 6 лет назад +2

    අයෙත් මැට්ටි ඇවිල්ලා වලන් සොදන්න.😃😃☝😃😃☝😃☝😃☝☝😃☝😃☝😃☝😃☝😃

  • @pradeeppmg823
    @pradeeppmg823 6 лет назад +3

    තාත්තා පාරට යනකොට රැවුල කපල මේ ගිහින් එන ටිකට රැවුල වැවිලනේ. මොකක්ද ඒ බෙහෙත

    • @swarnikasenadeera9419
      @swarnikasenadeera9419 6 лет назад

      😂

    • @nilukarathnakanthi2899
      @nilukarathnakanthi2899 6 лет назад

      pradeep priyadarshana 😁😁😁😁😁😁😁😁😁😁😁😁hoyala balala Monday kiyannam yaalu haada

    • @pradeeppmg823
      @pradeeppmg823 6 лет назад

      @@nilukarathnakanthi2899 කෝ ඉතින් monday උනානේ ඔයාගේ reply එක කෝ

    • @pradeeppmg823
      @pradeeppmg823 6 лет назад

      @@swarnikasenadeera9419 😂😂😂😂

    • @nilukarathnakanthi2899
      @nilukarathnakanthi2899 6 лет назад

      pradeep priyadarshana anee sorry yalu ahas maaligaawata enna. Dan wada mama aniwaryenma oyata kiyanawaa promise 😁😁😁😁😁😁😁😉😉😉😉😉😉😉😉

  • @MSMA1982
    @MSMA1982 6 лет назад

    ANII..KALUM...GAHIN..WATUNA..MINISATA...GONA...ANNA..WAGII...DAYAWAT...KARANNA...EPAA....SURAAJIWA...UDAU..KARANAWAAI...KIYALAA....PAUU...SURAJI.....LAKII..HIWAT....ARIK....ABARAAPU...LANUWENI....SADAMALII...HODATA..GITUWAA

  • @anushaanusha7621
    @anushaanusha7621 6 лет назад

    Katawa balanna kalin comments balanne kauda

  • @nationstrustholdingslondon7718
    @nationstrustholdingslondon7718 6 лет назад +5

    මම අහිංසa නම් ගෙයක් වෙනම අරන් පදිංචියට යනවා. නැත්නම් rayiniwa ගෙදරින් පන්නල කනේ පරක් ගහලා එළවල

    • @sriyanilahta7670
      @sriyanilahta7670 6 лет назад +1

      mamanam..marunat...ravi.nobadaha..ennawa

    • @m.s8006
      @m.s8006 6 лет назад

      එහෙනමි රයනි මැරිලා හාද😂

    • @nationstrustholdingslondon7718
      @nationstrustholdingslondon7718 6 лет назад

      අපිට මේවගේ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් පවුල් ජීවිතේට වියාපාර ජීවිතේට අපිට අසාධාරණය පෙන්නලා දුන්නා අහස් මාලිගා වගේමයි nila පබළු , wiyaparika හොරු office වල ඉන්නවා

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Meenu awstawen proyojana ganna hadanne dan surajta Lang wela.

  • @soyzabrobro6523
    @soyzabrobro6523 6 лет назад

    Rahase thanamu ahas maliga 😁😁😁 kawda enne...?

    • @nilukarathnakanthi2899
      @nilukarathnakanthi2899 6 лет назад

      Dinesh Sanjeewa rahase maaligaa hadanna enna bayai ahase hadana nisa koi wele kadaa wateida danna .maha muhudata watunot alut wadiya karannat baaaaaa 😁😁😁😁😁😁😁😁😉😉😉😉😉😉😉😉

    • @soyzabrobro6523
      @soyzabrobro6523 6 лет назад

      +Niluka Rathnakanthi ow ekath aththa thamai. poddak weraduna wage..😂😂

    • @nilukarathnakanthi2899
      @nilukarathnakanthi2899 6 лет назад

      Dinesh Sanjeewa good morning yaaluuuu.🌞 naha naha oya waradi naha . ahase maliga hadanna kamati ayata innawaa yaalu. tikak balanna samahara wita adawat call Ekak ei. 😁😁😁😁😁😁😁😁😁😁😁😁😉😉😉😉😉😉😉😉

    • @soyzabrobro6523
      @soyzabrobro6523 6 лет назад

      +Niluka Rathnakanthi good morning dear.. ow mama balan innawa..

    • @nilukarathnakanthi2899
      @nilukarathnakanthi2899 6 лет назад

      Dinesh Sanjeewa .ok ok dear maaligaawak hadalaa padinchiyata yaddi maatat kiyanna ona hode. natinam man tharahaai onna yaalu . mamat poddak hari help Ekak dunnane ai ane metana

  • @madayatv443
    @madayatv443 6 лет назад +2

    Lassanai

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 6 лет назад +2

    👍👍👍

  • @නිල්අහස්
    @නිල්අහස් 6 лет назад +6

    රයනි මහා ඇනයක් අනේ විකාරයක් ..

  • @indikaruwankumara665
    @indikaruwankumara665 6 лет назад

    කැළුම් ..මොනවා කරත් හිත හොඳ මිනිහා ...... සුරාජ් ට උදව්වක් කරන්න ... හදන්නේ ...

  • @alaayonis2669
    @alaayonis2669 6 лет назад +1

    Adanam kelumta mole pedila wage...lankawe kema dakiddi asa hithuna ethanin udagrna kanna one wage 😃😃😃😃😃

  • @shiranthikumuduni3131
    @shiranthikumuduni3131 6 лет назад +2

    අපො මිනු අයෙමත් ඇවිල්ල සුරාජ් ගෙ ගෙදර වැඩ කරන්න ඇඩියාවමයි හැම වෙලෙම

  • @navinideesha1092
    @navinideesha1092 6 лет назад

    Ada kalum hodai

  • @NandaNanda-lf7id
    @NandaNanda-lf7id 6 лет назад +2

    නියම බෙලිකටු මල්ල රයිනි මට නම් පේන්න බැහැ. රවිට හොද කොහොමත් රයිනි.

  • @fdfc1402
    @fdfc1402 6 лет назад

    ow oyalaga kathawa hari aniwaren ahinasawa suraj badinawa eka aniwarenma wenawa ravi merenawa

  • @kumarikhan1687
    @kumarikhan1687 6 лет назад +3

    මන් අහන්නේ කියක් ගත්තද කියලා ලක්ෂ දහයක් 😃😃😃😃 අවිහිංසා දුවට ඕක කජජක්ද😄😄😄😄😄😃😃😃 මට තිබුනනම් මන් දෙනවා 😄😄😄

  • @kaveeshaekanayake2070
    @kaveeshaekanayake2070 6 лет назад

    Ravi surajta udauwa kerilla kesewethath thawath hirama karala Davi...

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Rainita hamoma bayai nodaking Kate hatty.

  • @madhumad1049
    @madhumad1049 6 лет назад

    suraj hama walawama matita ridanna epa harida suraj anika mattin pau matto matida oluwa anika sadda danne matita vithari lassanai kathawa adath saduda hamu wamu

  • @donawelivita950
    @donawelivita950 6 лет назад

    Kawada. Hari. Suraj. Badinee. Ahisawa. Aka. Tama. Atta

  • @sriyanilahta7670
    @sriyanilahta7670 6 лет назад

    ahaeinsa...oyaa..harii..oya..rahwatela..enna

  • @ගිතිකාගිතිකා

    දැන්නමි කතාව එපා වෙලා තියෙන්නෙ

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 лет назад +1

    ආ ආ දර්ම්මේ😃😃😃😃😃😃

  • @somasama137
    @somasama137 6 лет назад +1

    magul dawasata raviga duwath ganith ei ahinsa eka thama dan ne ne ravi saringan diwos na badinne bane arik dilanta ahinsa bandala danne yai

  • @cycloneboom1110
    @cycloneboom1110 6 лет назад +2

    රවී හිත හො‌ද මිනිහා.පවු මේ කාලකන්නි කපටි දුප්පත් හැත්ත ඒ‌ මිනිහවත් හූරන් කය්.සුදර්මා ගේ තියලා ගත්තු සල්ලිටික කෑවද?මීනුට ලැජ්ජා නැති හැටි ,ඇ‌ව්ල්ලා අනුන්ට උයන්න...සුරාජ් එක පාරකුත් ඒ‌කිගෙන් වැඩ අරන් කපලා දැම්මා.දැන්වත් ඒ‌කිව බැදපන්.පවු

  • @චමීචමී-ඵ1ජ
    @චමීචමී-ඵ1ජ 6 лет назад

    රවී හොඳ මනුස්සයෙක්

  • @සම්පත්ගයාන්

    අම්මෝ මීනු කෙල්ලගෙ මූන දැක්කාම 😙😙😙😙😙😙😙😙💋💋💋💋💋💋👄👄👄☝☝☝☝😎😎😎😎😎😎💑💑💑💑💑💑💑💑💑💑🌷🌷🌷🌷🌷🌷🌷 හිතෙනවා👍👍👍👍👍💘💘💘💘💘💘

    • @nisansalamadunisansalamadu4566
      @nisansalamadunisansalamadu4566 6 лет назад +1

      Ane nikan innawa kata goraka kellak wage. Ayeth lejja nethuwa surajlage geta ringanawa iyaaa ahagaththa ewa madi wela😁😁😁😁

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 лет назад

      @@nisansalamadunisansalamadu4566 😩😩😩😩😩😕😕😕😕😕😕😕☝☝☝☝☝☝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 лет назад

      @@nisansalamadunisansalamadu4566 madu kelle😉😉😉😉😉😉 sera wedi nedda🤔🤔🤔🤔🤔 eka

    • @nisansalamadunisansalamadu4566
      @nisansalamadunisansalamadu4566 6 лет назад +1

      @@සම්පත්ගයාන් ekane eththa neda lajjawe bee

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 лет назад

      @@nisansalamadunisansalamadu4566 😉😉😉😉😉😉😉👍👍👍

  • @රමණීශ්රීලංකා

    ටෙන් ලක්ස්😃😃😃

  • @sanjusupun3769
    @sanjusupun3769 6 лет назад

    minu paw.....eda idan suraj wanuwnmi hitiya mona unath e adara wanas una nha

  • @pryankanishanthi4143
    @pryankanishanthi4143 6 лет назад

    රවී වෙඩින් එක දවසට අහින්සව සුරාජ්ට බාර දෙනව

  • @ayeshakumare9416
    @ayeshakumare9416 6 лет назад

    ලස්සනයි

  • @champimali2358
    @champimali2358 6 лет назад +1

    Ane me rainita wena wedak nedda danne na

  • @ඉසුරීඉසුරි-ඝ1ඪ

    ane me sadamali ubata denna hithenawa mata ubage dath tika bokkata yanna gahanna hithenne mata vitharada yaluwane

  • @KumariKumari-vl8mz
    @KumariKumari-vl8mz 6 лет назад

    එගමන.මිනුඑනව.රැවුලගිනිඅරන්.ඉන්නකොට.සුරැටිටුපත්තුකරන්න😂😂😂😂

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Meenuta ona eyage minihawa namei surajwa. Ane manda me katawa kohen iwara weida kiyala.

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 лет назад +1

    රවිටයි අහංසාගෙයි හස්බන් වෙන්න වෙයි රවියට

  • @sadalijayaweera2772
    @sadalijayaweera2772 6 лет назад

    appooo minu oya kalin hitpu thanakata ynnakoo appaa

  • @samarasingh3065
    @samarasingh3065 6 лет назад

    Rayinigai katai esdakai karattata ahuuna kaju lalla wagai ahinsa harima modai rayinita hommbata dakak anala aliya dannae natiwa huratal kanawa matana

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Nodaking Ma raini ahinshage passenmai. Boru kiya kiya kapati Gani.

  • @faseer_lka9698
    @faseer_lka9698 6 лет назад

    ela

  • @gihandelrukshasooriya8650
    @gihandelrukshasooriya8650 6 лет назад

    Hmmm 👍🙌🙌 kapuwoo kohomath boru kiyanne matath kapuwek 👍👍😪😥😥😥 boru kiwoooooo 😭😭😭🌷🌷🙌🙌😍😍 man jiwathun athari innakan mokuth wenne denne need 👍👍😘😘😘😭😭🙌🙌😍🌷🌷

    • @Mama-gd5mv
      @Mama-gd5mv 6 лет назад +1

      @R.s.N.s srilanka එ මෙන්න අයිය මෙතන .මොකක්ද අර අවුලක් තිබ්බෙ .කො reply ne.නේද සුදු

    • @Mama-gd5mv
      @Mama-gd5mv 6 лет назад +1

      @R.s.N.s srilanka hm ඒකනේ සුදු .කො අයිය .වරෙන් pofil එකට අයියගෙ..සුබ රාත්ත්‍රියක් වස්තූ උම්ම්ම්ම්මා

  • @prasadnishshanka9151
    @prasadnishshanka9151 6 лет назад

    ko ara patha wahana tika ahinsa.........

  • @nethmianjali8970
    @nethmianjali8970 6 лет назад

    අනේ සුරාජ් ඔයා මීනුව බදින්න...

  • @gayannishantha4514
    @gayannishantha4514 6 лет назад

    💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷
    italy