Ahas Maliga | Episode 176 | 2018-10-15

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 211

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 лет назад +5

    සිද්ධ වෙන ජරමර අස්සෙ ධර්මේ ගෙ ආතල් එක කාටද තෙරැම් ගන්න පුලුවන් වුනේ....

  • @SasiKumar-lx9hb
    @SasiKumar-lx9hb 6 лет назад +23

    සල්ලි වෙනුවෙන් තමන්ගෙ දුව කසාද බැදපු මිනිහෙකුට හරි දෙන තාත්තලාත් ඉන්නවා.එක එරික් මහත්තයා ඕප්පු කරා නෙ..

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 лет назад +6

    කැලුම් මේ කතාවෙ රගපෑවට රවී එක්ක බීලා කරපු රඟපෑම නම් සුපිරි😉😉😉😉😉😉😉
    මේ කවුද🤔🤔🤔🤔🤔🤔🤔🤔 දන්නෙ කැලුම් ⁣බීලා ගෙදර ගියාම දොර වහගෙන එයාගේ නෝනා දෙයියෙක්ට වගේ සලකන විදිය

    • @ireshanedasahoi.aunatalank9566
      @ireshanedasahoi.aunatalank9566 6 лет назад +1

      Ahama hoda aya ennawa,matto.oyata suwar nadda.matatha kanak hamba unotha,man tamai bonna ganatha danne.hodai nada matto

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 лет назад

      @@ireshanedasahoi.aunatalank9566 ☝☝☝😄😄😄😄😄😄 අම්මෝ එහෙමද 🤔🤔🤔🤔🤔🤔🤔
      😎😎😎😎😎😎💪💪💪💪💪🤸🤸🤸🤸🤸මෙ ඉන්නේ ඉතිං 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @ireshanedasahoi.aunatalank9566
      @ireshanedasahoi.aunatalank9566 6 лет назад

      Ahamada matto,ane annako,man paluwan enna,onna aiti karoyaaen guti kanna waida dan na😀😀😀😀😀😀😀😀😀🌹

  • @nishap4659
    @nishap4659 6 лет назад +28

    කට්ටිය එන්න රහාසේම අහාස් මාලිගාවක් හදන්න..කො.කවුද ඉන්නෙ
    ❣️🌹🌷❣️❤❣️🌷🌷❣️🌷
    ඔබසැමටම ..සුභ ම.සුභ සතියක් ....සම්මාසම්බූදූ සරනයී ..
    ❤❣️❣️🌷❤🌷❤❤🌷

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 лет назад +5

    මං මේ ගෙදර නැත්නම් ඔක්කොම සුන්.
    ඔව් ඉතිං හිටියා කියලා වෙනසකුත් නෑ....😉😉😉😉😉😉😉
    ඒක වෙනම ආතල් එකක්.👍👍👍👍👍.

  • @suduhansi6079
    @suduhansi6079 6 лет назад +30

    මම ආසනැ මේ මිනුට මේකිත් මොකද සුරාජ් පස්සේ එන්නේ මිනිහා ඉද්දි

  • @tharukideepika4375
    @tharukideepika4375 6 лет назад +17

    එරික් වගේ නෙවෙයි රවි මනුස්සකම් දන්නවා.

  • @grandpro7855
    @grandpro7855 6 лет назад +5

    එරික් කපටිය බලමු මොකාටද එන්නෙ කියල

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 6 лет назад +7

    සුරාජ හිතහොද අවංක කෝල්ලා අඩුවකට තියෙන්නේ දුප්පත්කම බලමු ඵරික් ඔයගෙ මහලොකු රවී බැනා වෙයිද කියල

  • @gaminigamini2478
    @gaminigamini2478 6 лет назад +5

    බලපන්කෝ ගේ උකස් තියලා තියෙන රෙස්පට් එක

  • @nadeekannn3761
    @nadeekannn3761 6 лет назад +2

    මේ කාතාව ඉස්සර කොච්චර ලස්සන ද.....ඒකට දැන් මහා විකාරයක් වෙලා.....

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 6 лет назад +1

    දන්නම් කතාව ලස්සනයි... ආසයි කතාව බලන්න..😁😁

  • @mrronka1054
    @mrronka1054 6 лет назад +3

    මෙකෙ අත් දැකිම.. තමා බැදපු මිනිසුන් ට අහින්සක කෙල්ලව බිල්ලට දෙන තාත්තලා ඉන්නවා කියලා එහෙම නෙද😥😥😥😥😥😥😥

  • @NandaNanda-lf7id
    @NandaNanda-lf7id 6 лет назад +4

    එරික් ප්ලැන් ගහයි දුව රවි එක්ක යනකම් අහිංසා තවම සුරාජ් ගැන හිතනව සුරාජ් ගෙ අම්මා පුතා බදල මගුලත් අරගෙන ඉන්න තැනත් නැති කරන්න හදන්නේ එහෙම නේද.

  • @thamaradamayanthi4545
    @thamaradamayanthi4545 6 лет назад +5

    මට හිතෙන්නේ Raviගිහිල්ලා උගස තියලා තියෙන මනුස්සයා සමග කතා කරලා ගේ සල්ලි වට ගනී

  • @radeeshlihini
    @radeeshlihini 6 лет назад +5

    අයියෝ එරික් නිසා කතාව බලලත් ඉවරයි

  • @dayanifonseka1055
    @dayanifonseka1055 6 лет назад +5

    මේ.තාත්තා පුදුම තාත්තා කෙනෙකු තමන්ගේ.දුව රව්ට
    දෙන්න තරම් මෝඩ තාත්තා කෙනෙකු

  • @ගිතිකාගිතිකා

    මම කැමතිම පොඩිඩියි සුදර්මායි විතරයි අනික් අයෙ මහා විකාර චරිත

  • @nilanthishanika9122
    @nilanthishanika9122 6 лет назад +12

    සදමාලී මල කොලමක්

  • @siwanyaherath1807
    @siwanyaherath1807 6 лет назад

    කතාව අප්පිරියයි එරින් මොන පමිපොරි ගැහුවාත් අහිංසා අයිති සුරාජිටි ඔන්න අවසානේට බලන්න රවි මැරේයි අහිංසා .........................

  • @malicostha1351
    @malicostha1351 6 лет назад +1

    අපොයි දෙවියනෙ මොනවාද මේ වෙන්නේ 😢

  • @සුරංගිදිල්රුක්සි

    අනේ මන්ද මේ එරික් මොනා කරනවද මන්ද අපිට ඇයි මේ කතා එපාකරවන්නේ

  • @නෙතුනෙතු-ඝ9ච
    @නෙතුනෙතු-ඝ9ච 6 лет назад +13

    එරික්ට වාඩා රවි හොදයි

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 лет назад +3

    කැලුමට ගිය කලක් අනේ අමිමෝ

  • @Lgo-d6g
    @Lgo-d6g 6 лет назад +8

    කතාව දැං ගොං වෙලා. 😂😂😂😂

  • @anulasanaratna2223
    @anulasanaratna2223 6 лет назад +10

    අද කොටස නං මහ විකාර යක්.කැලුම් නිසා

    • @malymaly1911
      @malymaly1911 6 лет назад

      සම්පූර්ණ ඇත්ත

  • @jandrajandra5712
    @jandrajandra5712 6 лет назад

    අදත් ලස්සනයි

  • @ireshasanjeewani1524
    @ireshasanjeewani1524 6 лет назад

    ස්තුතියි

  • @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ

    එරික් ගේම ගහනවා ලොවෙත් රවිට වටේ ගිහින් හුලං තමයි.

  • @renukarenuka3720
    @renukarenuka3720 6 лет назад +2

    Eric sir salli yahana wahana gewal dorawal newe adare kiyanney aadare sundara deyak therum gannako dadee

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 лет назад

    අයියොාා තාත්තා මරැ කතා කියන්නේ 😀😀😀😀😀😀

  • @madushaniwasana4270
    @madushaniwasana4270 6 лет назад +1

    එරික් ඔයානම් හැදෙන්නේ නැහැ කවදාවත් . ... කැලුම් මොනා කරනවද මන්දා. අහින්සා රව්ට ඇත්තටම ආදරේද

  • @manelsandaya9383
    @manelsandaya9383 6 лет назад

    ලස්සනයි 👍👍👍👍👍👍

  • @chanidasanayaka8277
    @chanidasanayaka8277 6 лет назад

    මීනු බලන් ඉන්නේ කොයි වෙලාවෙද සුරාජ්ගේ කරේ එල්ලෙන්නේ කියලා....

  • @븑
    @븑 6 лет назад

    monawa mona videhata seddaunath awasane suraj ahinsa panala yanawa ..raviya wedi kanawa 😅😆😂

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 лет назад +2

    එරික් රවිිට කැමති කියලා මට විතරද හිතෙන්නේ මෙිකත් පැල්න්ද එරිකගේ සුධර්මා මැටිටි පවි අනේ

  • @gihandelrukshasooriya8650
    @gihandelrukshasooriya8650 6 лет назад

    Mata baha rahase thananne aderayak ,😥😥😥😁😅😅😅😲😲😲😄😄🙌🙌😥😥😫🌷🌷😭😭aththanma 🌷🙌😲

  • @kumarikhan1687
    @kumarikhan1687 6 лет назад +2

    මට මිනිත්තුවක් දෙන්න පුදුම වෙන්න 😀😀😀😀

  • @shiranthikumuduni3131
    @shiranthikumuduni3131 6 лет назад

    මෙ මෙනු හින්දා කතාව එපා වෙලා තියෙන කතාව තවත් එපාම වෙනවා

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 лет назад

    ලස්සනයි අදත්😍

    • @mohamedrisan1852
      @mohamedrisan1852 6 лет назад

      kiyyanna beritaramatama lassanai,,,,drama eka newei oyage,,eye,,eka😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘sorry for distop,,

  • @නෙතුඅසංක-ස3ර
    @නෙතුඅසංක-ස3ර 6 лет назад

    කැලුමි ගෙදර යන්න දෙවියා නැතුව දේවාලේ පාලු වෙලා ඇති 😅😅

  • @pawithrakw2287
    @pawithrakw2287 6 лет назад +2

    ayyoooo kelum.kiyapu wede hariyata karanawa.

  • @නෙතුකිනෙතුකි

    Adanam. Kathawa. Wedakmane

  • @warshamalshani7532
    @warshamalshani7532 6 лет назад +7

    Wooooooooooow ada man 1

  • @nisasamrapuli928
    @nisasamrapuli928 6 лет назад

    ලස්සනයි කතාව

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 6 лет назад +2

    සදමාලි මිස් දැක්කම කුචි කුචි හෝතාහෙ වෙන අය ඉන්නවද කතාව බලන

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 лет назад +3

    අද කතාවනමි අන්ජ බජල්

  • @susila1846
    @susila1846 6 лет назад

    Lassanai

  • @suduhansi6079
    @suduhansi6079 6 лет назад +3

    අද ඒයි ඒයි පෙන්න නැහැ කොහෙද මක බෑඋනේ

    • @nadeekadamayanthi8847
      @nadeekadamayanthi8847 6 лет назад

      සදහටම ඔබමගෙ .oya inne eyi .kohe maka ba wennada 🤣🤣🤣🤣🤣🤣

  • @kumarikhan1687
    @kumarikhan1687 6 лет назад +1

    දැන් හරිනේ දැන් සනිපද😃😃😃😃

  • @tharuchathu4166
    @tharuchathu4166 6 лет назад +2

    කැලුම් කොයාගෙ wife අපිත් දැකලත් නැනෙ අප්පා .දෙයියෙක්ට වගෙ සලකන ඔයාගෙ wife

  • @dushmanthtg2719
    @dushmanthtg2719 6 лет назад +1

    Kalum ahanam dan gadara yanna daiyo natuwa dawala paluwala atiiiii....🤪🤪

  • @ඇනිසාගරිකා
    @ඇනිසාගරිකා 6 лет назад +6

    එරික් මහත්තයෝ ලොක අමරුවක වැටෙන්න යන්නේ

    • @kuwaitvip9994
      @kuwaitvip9994 6 лет назад

      ඇනි සාගරිකා අනුන්ට කප්පු වලෙ තම්න්ම වටුනා

  • @r.m2605
    @r.m2605 6 лет назад

    අම්මෝ කැලුම් 😂😂😂😂

  • @omikavuhas7427
    @omikavuhas7427 6 лет назад

    Darmeege raula,,,eka winadiyata wawilaa😲😲😲😲😲,kema kanakota raula na,,,,eta passe wawaila😱😱😱😱😱

  • @manoripushpa57
    @manoripushpa57 6 лет назад +3

    Surajgeth hari panditha kama.uta hariyanne ara menuma thamai den menuth deege arilane

  • @gangafernando5479
    @gangafernando5479 6 лет назад

    DARMA MAMA JAYAVAWA

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 лет назад +5

    මෙන්න මේ මුන් දෙන්නව බන්දල දාලා.රයිනි රවී එක්ක රිමාන්ඩ් කරල.මීනු කෙල්ල පල හස්බන් ලගට.උගෙ වරද මොකක්ද අපිට කිව්වෙත් ne.එරික්.සුරාජ් bena කරගෙන ඉවර කරන්න අපෝ.දර්මෙ අන්කල් නිසා පට්ට ආසාවෙන්.බැලුවේ hikizzzzzzzz

    • @manoj.buddika.s6632
      @manoj.buddika.s6632 6 лет назад

      Danam.ma.magula.APA.wala.sudu..

    • @Mama-gd5mv
      @Mama-gd5mv 6 лет назад

      @@manoj.buddika.s6632 hm.ow vastu ummmmmma

    • @Mama-gd5mv
      @Mama-gd5mv 6 лет назад

      @@candni.candicndani6182 එහෙනම් hikizzzzzzzz bondiye බෝ මනාප කොහොමෙයි

    • @Mama-gd5mv
      @Mama-gd5mv 6 лет назад

      @@candni.candicndani6182 කෙනෙක් ඉන්නවා .36 ,vayasa..සවුදි inne.කරල බලමු ද ආදරේ hikizzzzzzzz හාද

  • @nhshowbro9141
    @nhshowbro9141 6 лет назад

    දැන් නම් කතාව බලලා ඇති ඇති වගේ 🙄

  • @nisasamrapuli928
    @nisasamrapuli928 6 лет назад

    හායි හිරු TV..

  • @englishmaster7651
    @englishmaster7651 6 лет назад

    Apith thanamu rahase Ahas maligaaaa

  • @samdam7158
    @samdam7158 6 лет назад +1

    Elammmmmaaaaaaaa

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 6 лет назад +2

    Nodakina me kathawa

  • @r.m2605
    @r.m2605 6 лет назад +1

    හරි සනිපයි නේද කට්ටියටම

  • @chilawboys419
    @chilawboys419 6 лет назад

    Adath lassanai.

  • @sandyanilmini4546
    @sandyanilmini4546 6 лет назад

    surajge thatha maru😃

  • @oriyannatashi3750
    @oriyannatashi3750 6 лет назад

    Kathawe namata dan yana widihe ragum hariyanne naha wikarayak wela thiyenne..dannm thika thika appiriyai..balana eka.

  • @indu7347
    @indu7347 6 лет назад

    ,,,කැලුමි මොකටද ඇවිත් ඉන්නේ

  • @chandimachandima1565
    @chandimachandima1565 6 лет назад

    Mokada miniho nikam. Amu kawila wagae balan ennae...mata paennnae horaen kanawa wagae...😃😃😃

  • @nelumrambukella8402
    @nelumrambukella8402 6 лет назад +1

    Erik danagaththa sandamali wenas wela kiyala... Eka Nisa boruwak gahuwa...keluma bigaththa witharay... Balla wage buranawa... Chik...

  • @anushaanusha7621
    @anushaanusha7621 6 лет назад

    Mata හිතෙන ව්දියට මෙ එරික්ට දුව ගැන කිසිම දුකක් නැ . සල්ලි ව්තරයි ඔන.

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 лет назад

    කැලුම් මට මිනිත්තුවක් දෙන්න පුදුම වෙන්න 😃😃😃😃😃😃😃

  • @silkisadani7079
    @silkisadani7079 6 лет назад

    Hoda wede...mee harakata.....gon athal dena mihera

  • @dushmanthtg2719
    @dushmanthtg2719 6 лет назад

    Mama dan gadara yanawanada sar apa maya gata aragana salakanawa salakillak daiyantawaga............😢😢

  • @roshanipriyangika4774
    @roshanipriyangika4774 6 лет назад +2

    Minu surajge ange allenna hadanne

  • @radeeshlihini
    @radeeshlihini 6 лет назад

    අයියෝ මේ කතා කොච්චර හොඳට ගියාද ඒක දැන් බලන්න ගණන් අඩු වෙලා මේ අය නිසා

    • @daisynthi1782
      @daisynthi1782 6 лет назад

      ඒක නං ඇත්ත කාලෙකට පස්සේ ගත්තෙ අද බලන්න ඒත් අද කොටසත් මෙලෝ රහක් නෑ

  • @hanshikdilshan7205
    @hanshikdilshan7205 6 лет назад

    minittuwak dannaaaaaaaaa

  • @isurupradeep2888
    @isurupradeep2888 3 года назад

    එරික්ට බය බිස්නස් එක වැටෙයි කියලා

  • @cycloneboom1110
    @cycloneboom1110 6 лет назад

    Minu is so pretty

  • @දිනුජයසිංහ
    @දිනුජයසිංහ 6 лет назад +4

    සදමාලිගේ ජොබ්එක සුපර්

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 6 лет назад

    අයියෝ මේ කැලුම් නම් මහම මහ වාතයක් තමයි

  • @raniferando8458
    @raniferando8458 6 лет назад +2

    කැලුම් බිගෙන මහ විකාරයක්

  • @sudubolla5951
    @sudubolla5951 6 лет назад

    Menuta miniya iddi ara kollage passe yanna ai ban lajhai menu😂😃

  • @flashflash3153
    @flashflash3153 6 лет назад

    KALUMTA BANINNA EPA MESARE AHINSAGE GALAUM KARAYA KALUM WENNA BARIDA...???

  • @chandrakumari4013
    @chandrakumari4013 6 лет назад

    Ane man da monawa wanewada kiyala me kathawata😯😯😯

  • @damayanthifatima8662
    @damayanthifatima8662 6 лет назад

    Hoda wede sudarmage onawata wedi mahan taththakama

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 6 лет назад

    තාත්තාගේ රැවුල මාරයි නෙද

  • @nalaninalani9527
    @nalaninalani9527 6 лет назад

    💗💗💗💗💗💗💗💗🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @suduhansi6079
    @suduhansi6079 6 лет назад +6

    රන්ජි දිපන් ඔකාට කන පිරෙන්න

    • @sriyanilahta7670
      @sriyanilahta7670 6 лет назад

      mat.maa..baluwa..koeiwalawa.wadeida.muta.kiyala

  • @navinideesha1092
    @navinideesha1092 6 лет назад

    Sadamalaitath Horen erikge plan eka mokakda danna

  • @ඉනුෂිඉනුෂි
    @ඉනුෂිඉනුෂි 6 лет назад

    අදනමිි කතාව වැඩක්ම නැ....කතාව දික් ගස්සනවා බොරුවට...

  • @සුරංගිදිල්රුක්සි

    අහිංසා ගේත් කොලන්

  • @nilanthiwwasantha418
    @nilanthiwwasantha418 6 лет назад +1

    rrik kiyanne maha jara minihek tamange duwa gana hitanne na ravi hodai me gunamakuwata wada

  • @chandhaniveerasenha4966
    @chandhaniveerasenha4966 6 лет назад +1

    Arikta
    Tiyenni
    Sallie
    Tanhava

  • @රමණීශ්රීලංකා

    ❤️👌

  • @takewithkinsley5569
    @takewithkinsley5569 6 лет назад

    ❤🌷

  • @renukaparindi4877
    @renukaparindi4877 6 лет назад

    Tattage raula paya dekata dik une kohomada ban😂😂😂😂😂

  • @ranjinisusila6351
    @ranjinisusila6351 6 лет назад

    අනේ පොඩ්ඩී පව් ඇයි අනේ මෙතන.

  • @sunithasunitha6807
    @sunithasunitha6807 6 лет назад

    sudarma anti mama gaumak aran dennada aparade sudarma antita gini poliya beda ganna thamai wenne

  • @nadiindika623
    @nadiindika623 6 лет назад

    balu sadamali