Me okkomala hadanne ...ahinsa eyage jiwithe nethi kara ganna thanata genna...suraj adareyi kiyanna one nah....eth ayi sadamalita adare karanawa kiwwe...katawath adare karanne nah kiwwanm iwarayi......sadamalith ...kelumuth kata ariyanm ahinsa laga erik and ravi iwarayi ...ahinsage loken. Ehema wewa kiyala prarthana karanne mn vitharada ..ahinsage amma hari kohe hari idan pihita wenna one ahinsata...😐 ahinsa me hemadema dena gannawa kiyanne hema kenekma issara wage hodin idyi
මේ කතාවේ යතාර්ථවාධී එකම චරිත තුන.. ධර්මේ පොඩ්ඩි මීනු......
ඒ අතරින් ධර්මේ පොඩ්ඩි මං කැමතිම චරිත දෙක👍👍👍👍👍👍👍👍.
තව කවුද🤔🤔🤔🤔🤔🤔🤔🤔 කැමති
මමත් මේ චරිත ටිකට විතරයි කැමති
@@සුදුහන්සිසුදුහන්සි අනිවානේද👍👍👍👍
@@සම්පත්ගයාන් මමත් kemathima චරිත දෙකක් අනිත් kena කුමාර ayya නේද ගයාන් 👍👍💖💖💖💖
@@samanalisujith4689 ඔයා හිතනවද ඒ දුක ඇත්තටම දුකක් කියලා🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
මටනම් ඒකත් ආදරයක්.තියෙනවට වඩා💘💘💘💘💘💑💑💑💑💑💑💑💑
සමනලී😙😙😙😙😙 තේරැනාද
@@samanalisujith4689 අනිවා.ඇවිල්ලා💘💘💘💘💘💘👍👍👍👍👍👍👍 සමහරතැන් වලදී ටිකක් වරදුනාට දැක්මක් ඇති චරිතයක්
මොඩ අහිංසා .. දැන්වත් තේරුම් ගන්න ඔයාට විතරයි ආදරෙයි ..සුරාජ් 😭😭😭😭😭😭
දැන්වත් කැළුම්ගෙ ලොකුකමයි පණ්ඩිත කමයි නැති වෙනවනම් මට ඒ ඇති...😁😁😁😁😁💣
පොඩ්ඩි ධර්මෙ මාමේ සුධර්මා නැන්දෙ අද නම් ඔයා ල මාව ඇඩෙව්වා ..very feel act
දුප්පත් ගේදරට ගිනි කන්දක් ඇදලා දලා එතකොට මේ මිනිස්සුන්ට හරි යනවද අනේ මන්දා මේ තරමි අපරාධ කරන පිලිමි බලන්න මට නම් එපා වේනවා රග පනවා උනත් මේ ජිවත් වල ඇත්ත දුප්පත් මිනිසා කෝ හේ ගියත් පගනවා
Hussain Alboush l
රවියො කවදාවත් උබට හරියන්නෙ නැ..සුරාජ් ඔයාට වරදින්නෙත් නැ....සුරාජ් ඔයා අහින්සට ඇත්තටම ආදරෙයි ..
ඇත්තටම අහිංසා අක්කී වගේම සූරාජ් අයීයා එකතූ වෙන අපේ ලොකූ බලාපොරොත්තුවක්..
පලයන් රවියෝ පච කෙලින්නැතිව හිටහන්කෝ රයිනි රවියයි දෙන්නම කුරෑ ගනින්න මන් සලස්වනවා😃😃😃😃
Kumari Khan .oya🙆♀️🙆♀️🙆♀️🙆♀️🙆♀️🙆♀️
@@nadeekadamayanthi8847 yes
ehemada
කපටිකම , වංචාව ඉගෙන් ගන්න ඕන නම් මේ ටෙලි නාටක බලපල්ල
ekaha.ahtta
ඉස්සරලා කොටසෙත් වහිනවා අදත් වහිනවා ..ගංවතුරට යටවෙන්න ඉස්සරලා සුරජ්ව එලියට ගනිල්ලා කවරු හරි..
eka.harre
He heee ..ekanan aththa
Sasi Kumar ඇයි එතකුට දර්මෙගෙ රැවුල එකත් බලන්නකො හොදට අම්මව හොයන්න යද්දි කපන්න ඇති
කැලුම් අන්ද මන්ද වෙලා ඉන්නේ ...උ කොහොමත් සුරාජ්ට ආදරෙයි
සල්ලී නිසා තමන්ගේ අම්මීවත් මරලා දාන කාලයක් මේක.....
කැලුම් ඔයා අද සල්ලී වෙනුවෙන් ඔයාගෙ යාලූවාව පෑගූවා...
සුරජ්ගෙ යාලුවා කැලුමා තමා ජර චරිතෙ. ඌට ත් විදවන්න වෙනවා.
අනේ මන්දා පවු අසරන පවුල අැයි මේ විදිහට කරන්නේ මේහේම හතුරේකුටවත් කරන්න එ්පා කැලුම් මේ සියල්ලම කුමාර අයියට කියන්න අනේ පවු
අනේ හරිම දුකයි සුරාජටයි අම්මටයි උන දේ..රවී උදවු කරන මුවාවෙන් සුරාජ් ගෙන් පලිගන්නව..අද කාලෙ යාලුකමත් සල්ලි වලට යටයි.
ඇත්ත කතාව සුරාජ් කිව්වේ....
නරක වෙලාවට මෝල් ගහත් පත්තු වෙනවා කියනවානේ.....ඒක තමයි මටත් වෙලා තියෙන්නේ රවී සර්.....ඒක සුපිරි ම කතාව
අම්මගෙ නෙත හඩයි පුතා....😢😢😭😭😭💔💔💔💔
සුදර්මාවනම් බලන්න බැහැ දුකයි...😢😢😢 ඔනවට වඩා කොටිව්න කරන්න ගියාහම තමන්ටම පත්තු වෙනවා..
කැලුමෝ ඇයි උබ මේවා කියන්නේ නැත්තේ කුමාරයා ට හරි සුරාජ්ට හරි කියපන්..උඹත් ඉවරයි කැලුමෝඔ..කියනවා කියපන් යකෝ..නෑ කියලා උඹ ඔතනින් බේරිලා පලයන් සල්ලි ත් අරන් පලයන්යකෝ
රට පැන්නා නමි හරි
මම ගොඩාක් කැමති දෙව්ගේ චරිතේට කො අනේ දෙව්
මට තේර්ව්ම්නේ නෑ කැලුමා මොකාටද එන්නේ රවියා මොකාටද එන්නේ කියලා
රවියගෙ අම්ම මතක් කරන්න හිතෙන්නේ මට විතරද ...
🤣🤣🤣🤣🤣🤣🤣
Maly Maly
Ammo na matat hetanawa
😉😉😉😉😉😉😉😉😉😉😉
කැලුම් හොඳ හෝටලයක කනවා ළඟදීම
කතාව ලස්සනයි... සුරාජ් පවු...
අයියෝ සුරාජ් අයියාගේ අම්මට වේච්ච් දේ පොඩ්ඩී අම්මා ලගින්ම ඉන්න 😭😭😭😭😭😭
අනේ පවු කලුම් එ්තන හරිම අසරනයි මට විතරද අැස් දේකට කදුලු අාවේ පවු පෝඩ්ඩියි තාත්තයි අම්මයි කෝච්චර අසරනද
රයිනි...මෙහෙම කිව්වා කියලා තරහ වෙන්න එපා...කතාව ට තමයි ..ඔයාගේ ජීවිතේටම ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්මයි..හැබැයි අනුන්ට ගින්දර දීලා ඔයාට සතුටු වෙන්න එපා
අහිංසා ඔයාටත් කලගුන අමතකයි සල්ලි බලෙ
Kumarilankalanka Kumari naha sampurna warada surajgea
Kumarilankalanka Kumari.
Hi
+Milan Danushka හෑ😀😀😀
කියලා වැඩක් නැ...
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ❤️❤️❤️
හ්ම්ම් 😢😢😢
Shanuka Karunanayaka ow
ඒකනෙ යාලුවනේ😭😭😭
Ahinsaka suraje pauo ohoma thamai natya
Renu gunarathna 😍
රවිය බලාන්කො...හරියට සුජීව ප්‍රසන්නආරච්චිගෙ නවකතා පොතක් කියවල වගේනෙ...ආදර වදන් මරනවනෙ යකු මු...😁😁😁😁😁
බය වෙන්න එපා සූරාජි අයීයේ ඇත්ත දවසක රජ වෙනවා....
කැලුම් ඔයත් පව් අනේ...
Paw සුරාජ් ...😥
දසදහස් වාරයක් සමාවෙන්න..... මිස්ටර් කැලුම් ටවදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටෙන්න යන්නේ කියලා හිතෙන්නෙ මට විතරද🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
Amma vidina wedana Ravi ta vidina wanawamaeiw boossa anusha saudiye Sita 🌷🌷🌷
අපිව පොලිසියේන් අරන් ගියොත් අමිම කියන්නේ ...ඉන්න දිපන් ඔකට යන්න ඒපා ඒකෙක් පොලිසියට මුං හදන්න බෑ...මමත් හැදුව නරැමයොක් පාරක බැහැල අපිටවත් යන්න නැ මී හරකා..එහමයි වදන් අපිට නම්...🤤😹😹
අම්මෝ සටකපට රවියෙක්
Tharidu Tharidu 😂😂😂😂
@@badmairanai1931 රවී වගේ නැ..අපි අහිංසකයි ...😢😢
Ahinsa udary miss and suraj very good actros soo much happy beautiful drama
මාගේ ජිවේ හොය හදේ නම් හදේ රිත්මේ මේය තමයි නම් පණට පණ මෙන් ළඟම ඉන්නම් මා සාදා...😢
මෙවා බලන මිනිස්සු ඔය කැත වැඩ නපුරැ කමි පුරැදු වෙන්න එපා මොකද නටිටිය වුනාත් අදර්සයට ගන්න දෙවල් තියෙනවා එහෙත් මෙ රයනි ගේ චරිතේ හරිම අන්තිමයි එකටම රවි දෙන්නාම එකයි ඔය දෙන්නාගේ පවුල් ජිවිත වලට වන්දි ගෙවන්න වෙනවා මොකද බලන හැම කෙනාම සාප කරනවා .......😌😌😌😌😌
අවිහංසා ඔයා මොනවද මේ සුරාජ් ගෙන් අහන්නෙ.හිරේ ඉන්න සුරාජ්ගෙන් ඔහොම ප්‍රශ්න අහලා එයාව තවත් අසරණ කරන්නෙපා😂😂😂😂😂😂😂😂😂😂😂 අනේ ප්ලීස්...ඇයි අනේ මෙතන😂😂😂😂😂😂😂😂
ආ...... හරි නේද.හොදම උත්තරේ ලැබුනනේ.දැන් හරි සතුටුයි නේද😂😂😂😂😂😂😂😂😂😂😂
මුන් දෙන්නාගේ පැලැන.බලන්න ....මේ රායිනිට.රාවිට වෙන්නේ සුරාජ් .ට,උන දේ මුන් දෙන්නට අන්තිමට ...ඔන්න මන් කීවා
අදනම් කතාව මාව ඇඩෙව්වා ...😭😭😭😭 මම වගේ අඬපු අය ඉන්නවද
matath eduna
Godak duka hithuna,maw senehasa gana kiyanna wachana na,
Nethmi Anjali aduwa newe yaalu ibetama adunaaa😭😭😭😭😭
මට කියන්න අයියෙ ඔයා සදමාලිට ආදරෙයිද...මට කියන්න ඇයි මාව
රැවැට්ටුවෙ😟😟😟😟😟😟😥😥😥😥😥
Aravinda Aravinda ane ehema kiyaddi aayet adenawaa 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
කතාව බලලාම comment දාමුකෝ.කලින්ම බැලුවේ comment hikizzzzzz.
හ්ම් රවී හැගීම් නැති වෙන්න කලින් පිලිවෙලක් වෙන්න 😅😅.දර්මේ අන්කල් පට්ට 👌👍 අපිත් පව් නේද 😅😅
@@candni.candicndani6182 hikizzzzzzzz අහින්සා පුබුදල ගනී ඒවා නේද සුදු hikizzzzzzzz gnt umma😅😅😅😅
Ma.mokatada.rawiyaga.hagim..wada.wana.a.pissi.mokada karana oya wada Nada parisamin.budusaranai..
@@candni.candicndani6182 සුබ දවසක් වස්තූ hikizzzzzzzz
@@manoj.buddika.s6632 රවී වයසයිනෙ වස්තූ hikizzzzzzzz සුබ දවසක් පන umma
දෙමා පියන්ගේ සෙනෙහස කවදාවත් මිල කල නොහැක. සසර බැදීම් හරිම ප්‍රබලයි
දුප්පත් කමත් වල්ගය නැති ගොනා වැනි.
රවියෝ පුලුවන් නම් ඇවිල්ලා මම මුහුණ සමතලා කරනවා තමුසෙගේ දෙපිටකාට්ටු මිනිස්සුන්ට කවදාවත් හරියන් නැහැ සැබෑ ලෝකේ උනත් සික්ඃ
Nethu Gamage hi.
වහිනවත් එක්කනේ කොහොමත් හෙනම ගහපන්
ලස්සනයි
අනිත් එක්කෙනා රයනි එයා තමායි මේ ඔක්කොම කරන්නේ 😬😬😬😬😬😬😬🔪🔪🔪🔪🔪🔪🔪🔪🔪🔪🔪🔪
කැලුම් ඔයාත් රවිටම වුදවු කරන්න අනේ අම්මපා මේහෙම යලුවෝ ඉන්නොකො මම කියන්න සුරාජ් අයියට 😬😬😬😬😬
කැලුමෝ කියපන් ඇත්ත යාලුවට රවියා කරපු දේ
අම්මා ..ගැන ..පට්ට ..😭 .දුකයි
සල්ලි වලට මොනාද කරන්න බැරි මේ ලෝකේ 😢😢😢
මටත් මතකයි මගේ අම්මත් මං කනකන් කන්නේ නැතුව බලන්න ඉන්නව මං ගෙදර එනකන් 😥
මට එකම එක ඔයාගෙන් දැනගන්න ඕන අයියෙ ,,,,,,,,,,,,,ඔයා කවදාවත් මට ආදරෙ කලෙ නැද්ද..😒 .......එකම එක තප්පරයක්වත් 😯😯පව් නේද අහිංසා හරිම හැගීම්බරයි 😓😓
adath kathawe wissthara comment walin laba dun oba semata issthuthi.....adath kathawa balanna ona une na, data ithurui. thank's all.
එරික් අංකල්ගෙ,,,ඇක්ටින් රයිනිගෙ,,,අනංඟ රවීගෙ ප්ලෑන්,,,සුරාජ් සහ අහිංස දැන ගත්දාට තමයි යුද්දෙ තියෙන්නෙ...😁😁😁💣🎭🎭
වෙඩින් එක ඉවර වෙනකම් සුරාජ් අැතුලෙ...එ්ක තමයි ප්ලෑන් එක...අයියෝ...සුරාජ්..පව්...කැලුම් දන්නෙ නෑ...රවී කියන්නෙ බල්ලෙක් කියලා...කැලුම් මේ සල්ලි සුරාජ්ගෙ ගෙදරට දුන්නනම් හරි
අදනමි ගොඩක් ලස්සනයි ස්තුතියි හිරැ
මෙි වගේ අවස්ථා වාදී යාලුකම මොකටද අප්පා ... ඒකට කුමාර අයියා.. අහිංසා නිසා අහිංසක පවුල විනාශ උනා
අහිංසා ඔයාට තමයි සුරාජ්ව බේර ගන්න පුළුවන්...
Pau anee Sudarma. godak duka hithuna..
පටිට
මගේ ඇස්.දෙකේ විතරද කදුලු.පිරුනෙ..පවු පොඩ්ඩි ..සුදර්ම ඇන්ටි සුරාජ්ට.මොන තරම් ආදරේද..අම්මා.කෙනෙක්ගෙ වේදනාව තේරුම් ගන්න.බැහැ රයිනි. උබට...අන්තිමට.වෙනදේ බපමුකො..සුරාජ් අහින්සා එකතු වෙන්වා..කතාවක් උනත්.මටනම් හරිම දුකයි..
Hidakin kaluma Meka maranna hithenawa
කැලුම් වගේ යාලුවො පතන්නවත් එපා යකූ
මෝඩයා මෙතන ඇයි අනේ සදමාලිට ආදරේලු😃😃
Kumari Khan ඇයි අයියෙ ඔයා මර මෙහෙම කලේ😟😟😟😟ඔයා සදමාලිට ආදරෙයිද මට කියන්න.....😟😟😟😟😟😟 අහින්ස පව්..
දසදහස් වාරයක් සමාවේන්න 😂
එකනම් ඇත්තමයි සුරාජ්ගෙ තාත්තේ අපි ප්‍රශ්න හදාගන්නේ ගේ ඇතුලෙම තමයි
රවිටයි රයිනිටයි මෙිවාට රිටන් එක පස්සෙන් එවි
aiyooo goodak dukai ..,, 🙆🙆🙆😭😭😭😭
surajwai ahinsawai beraganna puluwan akama kena kalum..kalum plz surajta udaw karanako..
මේ නාකි පිරිමින්ට තියෙන අමාරුවක්..... කෙල්ලො පස්සෙ යන්න....
ඇයි මේ අහිංසා දැන් අඬන්නේ මේ දේවල් ටිකක් හොයල බැලුවනම් මේ මොකුත් නෑ
Brack ground music wadi. Kiyana magulak pahadili na
සුරාජ් නිසයි මෙ හැමදේම
රවි රයිනි 2 thambala uranta kanna danna ona kaud anna udauwata
මව් තුරු ලේ හැදුන පුතා ,.. අනේ පව් සුදර්මා ආන්ටි 😔😔😔
ANA LASANATA HETAPU PAWLAK VACHA DA ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අතමිට කාසි පනම් හොද හැටි තියෙනවානම් තමන්ගෙ අම්මා තාත්තා වුනත් පාවලා දෙන්නම්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 පාහර බල්ලෙක් කැලුම් කියන්නෙ
කතාව ඉවර කරන්න පෙනි පෙනී වටේ කරකවන එකනම් කුජීතයි ඒයි.. ඉදහිට බලන එකත් එපා වෙනවා..
එන්න එන්නම අහස් මාලිගාත් හරි නැ වගේ
ඔව්.. මුලින් තිබ්බ ගතිය දැන් නෑ.. ඒත් බලන්න ආසයි..
Sajani Priyo රැල්ලට ගිහින්නෙහ්හ්
කැලුම්ටත් දන් නැ රවි කැලුම්ට මෙනවාද කරන්නේ කියලා..කැලුම් කුමාරට කියන්න..අහිංසා..සුරාජ් දෙන්නම බෙිරන්න පුලුවන් .
අයියෝ අදනම් පට්ට දුකයි.අැයි අනේ මෙහෙම වෙන්නේ
උබල ඔක්කොම දුප්පත් අසරන අසාදාරය වෙනුවෙන් කෑ කැහන අය ඒ ගැන සතුටුයි ඕක තමයි ඇත්ත සල්ලි බලේ
දේශපාලනෙත් ඔහොමයි දේශපාලනෙ ඇත්ත උබල දන්නෙ නෑ දුප්පත් අය හැමදාම ඔහොම තමයි
ලස්සනයි ර්
Adanam harima dukbara kotasak giye.samanya manussaya gawa awankakama wadie.ekai ikmanatama tharahayanneth waradinneth.borowata kawadawath aayusha naha.
Me okkomala hadanne ...ahinsa eyage jiwithe nethi kara ganna thanata genna...suraj adareyi kiyanna one nah....eth ayi sadamalita adare karanawa kiwwe...katawath adare karanne nah kiwwanm iwarayi......sadamalith ...kelumuth kata ariyanm ahinsa laga erik and ravi iwarayi ...ahinsage loken. Ehema wewa kiyala prarthana karanne mn vitharada ..ahinsage amma hari kohe hari idan pihita wenna one ahinsata...😐 ahinsa me hemadema dena gannawa kiyanne hema kenekma issara wage hodin idyi
රවි යතාර්ථය හොදින් තෙරැම් අරන් වගේ......!!!!!!
අම්මා ගෙ ආදරෙ ගේ නැති වෙනවටනෙමෙයි සුරාජ් හිරෙට ගිය නිසා මව් සෙනෙහස
Ekane mama kiuwe raweya thamai gini poliyatah ekka ekathu wela meka karala thiyanne......
mata hiteynney oonawata wadaa daruwangey anaagatey ganahitala qehesa veemath awasaanaya moley vikal veemai kaalayata idadeela nihada adenedaata muuna dunnanam wateyma patalwnney natebawa teyrum ganna kaatah puluwan
හලො රවියයි රයිනියි බාවන්නද මමත් එනවො යාලුවනේ බය වෙන්න එපා අවිහින්සා දුව බදින්නේම අපේ කොල්ල එ්ක වෙනවා වෙනවාමයි.
තො දෙවියොද 😏 සුරාජ් බදින්නෙ මාව 😁🙈
පව් අනේ සුරජ්
අනේ බන් අහින්සා උබයි උබේ මහාලොකු තාන්තාටයි කලගුන මතක නැති මිනිස්සු උනා එහෙනම් නෙද්
Paw suraj ahinsa sudarma aunty paw poddi paw dukai adarei godak ahas maliga budu saranai oyala samata
සල්ලි නම් හිරැම තමයි.......සල්ලි නිසා ඇත්ත බොරුවක් වෙයි
patta.raweiyai.rangii.dennama.maranna.oona.erik.owata.hodata.salaki
පවී දෙයියනේ මේ අමිමා
පවි දෙයියනෙ මෙි අමිමා 😭😭😭😭
රවීයයී රයීනී සකලයයී උබලා සෙරම බලගන ඉදීල්ලා අන්තිමට අහීන්සා සුරජව බදීනකල්
Ane.surajh.pau.ane minuoya kohedainne😂😂😂😂😂😂😂😂
Kelum metika okkoma ahinsata kiyala oya 3 plenak gahanna ikmanata wedin eka dawasata ara rainiwai, thattawai, raviwai hira kuduwata yawanna suraj ,ahinsa kasada badinna
අයියෝ මේ රයනි තමයි අපරාධ සේරමට මුල
Hi imo966 0597553781
Kelum beluwe help karanna.Eth eken Raviya wedak gaththa.Monawa unath godak katha walin game gahana vidiya kiyala denawa....Salli kiyanne sarpayek.
Me රයිනි and raviyatai yanna අපායක් ne me karana wada wlata paw සුරාජ් and සුරාජ් ge amma 😂