I would have been there.... මට පුලුවන් කමක් තිබ්බ නම් මම එතන ඉන්නවා/ ඉන්න ඉඩ තිබ්බා. වගේ අදහසක් මේකෙ තියෙන්නෙ. I could have been there - පුලුවන්කම තිබිලත් මම එතන හිටියෙ නෑ. කියන අදහස. would have ගැන ඉදිරියෙදි වෙනම වැඩසටහනක් කෙරෙනවා.
Dear sir, Better late than never , don’t say, I am sharing my filings while I am working I couldn’t come with you, because I was already married 🥲love U ❤️
Channel එකට අලුත් නම් Subscribe කරන්න අමතක කරන්න එපා! ස්තූතියි!
වැල් වටාරම්, පම්පෝරි නැතුව කාලේ කන්නේ නැතුව ලයික් සබ්ස්ක්‍රයිබ් හිඟාකන්නේ නැතිව කෙලින් පාඩමට බැහැලා ප්‍රියජනක විදිහට අපේ කාලෙත් ඉතුරු කරලා කරන ඔබගේ ඉගැන්වීම්
රටාව විශේෂයි...ඒක කවදාවත් වෙනස් කරන්න එපා...ඔබත් ජයග්‍රහණය කරයි අපිත් ගොඩ යයි.....🙏 🙏 🙏 🙏 🙏 🙏
ලොකු සීන් පඩ සෝ නැති. ඉංග්‍රීසි සුපිරියටම කියලා දෙන ගුරුමුශ්ටියක් නැති හදවතේ ගුරුවරයා.... ඔබට දීර්ගායුශ... 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
These days I am writting these lessons.these are very useful to improve English knowledge . Thank you very much .
Wow......... nice explanation sir.......♥️♥️♥️♥️♥️👌👌
I've been learning English since 2020 and your vedios always help me fix my grammar errors. One day I want to speak English as a native speaker ❤
Athi vishishta lesa pehedili karala thiyenawa🙏🙏🙏 godak sthuthi! Godak pin!
I'm so happy to learn this lesson. I respect you. Good job sir.
I appriciate your good job. Excellant
Thank u . Godak watina padamak🙏🙏
දැන් නම් දිගටම වීඩියෝ දානවා 🤗🤗
Great Thank you very much 😌😌😌😌
Thank you very much
It very useful lesson
Refreshed my mind... thsnks a lot....
I will be with this valuable lessons everyday... 👌
Thank you Mr.Thimira👍👍👍👍👍👍
One of the best teacher i have ever seen
Excellent. ...Attractive vedio...
Thankyou so much sir ...
ඇත්තටම නියමයි .....!
Thank u so much sir!
Thank you very much sir.
Thanks a lot sir...superb.....
Fantastic, thanks sir
Superb 👌
Carry on..god bless you...
ඉංග්‍රීසි මුල සිට පාඩම් මාලාව - ruclips.net/p/PLGoGXw4EZEzdS_TbQeyVsFVOvVmU0T71Q
I shouldn’t have been asked you That I loved you
sir I could have married you so. U didn’t agreed me🤔 I am lying 🤥 Love ❤️
We could have missed the train if we hadnt come on time.
We would never have learnt these valuable lessons if you hadn't been in this channel.
Thank you❤
It's brilliant sir.🙏👍❤
Supiri hoyapu ekak
Good
Kindly do a lesson on mixed condinationl please.
I have watched your all vedios
Me videos patta.supiri
mekanam niyamai
I could have watched your videos at the beginning. Then I could have been an expert in English 😁
Yes.
නියමයි
Thank you sir
Best teacher
Very useful❤
සුපිරි ♥️♥️♥️
Perfect pronouncing
Great ♥️
Superb
Thanks
සර් තවත් ප්‍රශ්නයක් She couldn't have come to the party even if you had invited her සර් මේකෙ කියන්නෙ ඔයා ඇයට ආරාධනා කරලා තිබ්බත් ඇයට එන්න ලැබෙන්නේ නෑ කියන එකද ඇයට එන්න විදිහක් තිබුණේ නෑ කියන එකද ? සර් පලවෙනි example එකේදි කීවේ ඇයට එන්න විදිහක් තිබුණේ නෑ කියලා , දෙවෙනි දිග example එකේදි කීවේ එන්න ලැබෙන්නේ නෑ කියලා . අනේ පැහැදිලි කරලා දෙන්න සර් , එන්න ලැබෙන්නේ නෑ කීවාම අනාගත බවක් දැනුනා
Thanx sir,man utub eken godak engilsh uganwana chanal balanawa,ඒවායින් utube eke thiyana hodama padam maalawa meeka thamai ..mokada mula sita aga dakwa hodata පැහැදිලි karanawa,,,kiyana dewal hodatama therenawa.budu saranai
English sinhalen online kiyala chnl ekak thiyenawa. Eekath gdk hondai. Balanna...
තවත් පාඩමක් එක්ක compare කරලා දෙන එක නම් මාර වටිනව. එතකොට මාර පැහැදිලි කමක් දැනෙන්නේ
thank
After long time..
You could have upload this video before
Sir ❤️ 🙏🙏
පත්තර විස්තර එවාත් දාන්න.thanks sir.
I could have do what I wanted
❤️👌
I am struggling with this lesson.
👍👍👍👍👍👍👍👍
👍😊
Possible, Impossible, improbable kiyana conditional clauses thuna widihatath pehedilikaranne mekamada?
මට පැහැදිලි මදි. උදාහරණයක් දෙන්න පුලුවන් ද?
@@HariLesiEngreesi me lesson eke thiyenne conditional clauses wala impossible kiyana ekada? Thanks.
🙏
👏
" you could have been with her" sir methana subject ,object change une nehene passive veddi..podk pehedili karawd?
මේක passive නෙමෙයි. Go and check it again Tharindu 🙂
❤
💓
Can i use " i cloud can come" is it correct?
Nope. It's not correct.
@@HariLesiEngreesi Thank you sir🙏
Sir, ප්‍රශ්නයක් තියෙනවා , I could watch horror movies ,කියන එකෙන් ඒක බැලුවද නැද්ද කියලා පැහැදිලි අදහසක් එන්නෙ නෑ කියලා සර් කියනවා. එතකොට Sir " මට පුළුවන් උනා ත්‍රාසජනක චිත්‍රපටි බලන්න " කියන අදහස මේ වාක්‍යයේ නැද්ද . එතකොට ඒකෙන් කියවෙන්වා නේද බලපු බවක්
Sir pls "to be" use krala sentence hdna hati kiyala dennko,ex bride to be party,why you have to be sorry
🌷🌷🌷🌷🌷🌷🌷
Sir , Could have / should have / would have වෙනස්කම් video 1k 😢
We could have become a rich country if our past genartion betrayed country then
*had not betrayed the country.
Who has translated this sentence?eki
What's wrong with it?
You should have told me mehemath puluwan neda
I could have blamed her
එයාලට තාප්පයක් නොගහා ඉන්න පුලුවන්කම් තිබ්බා කියන්නෙ කොහොමද
They could have not built a wall.
සර් පත්තරේ කරන්නේ නැද්ද
ළඟදිම කරනවා
@@HariLesiEngreesi Niyamai Sir
Would have nemei da???? ඉන්න තිබුනේ,තියෙන්න තිබුනේ ( එත් ඉදලා නෑ)
I would have been there....
මට පුලුවන් කමක් තිබ්බ නම් මම එතන ඉන්නවා/ ඉන්න ඉඩ තිබ්බා. වගේ අදහසක් මේකෙ තියෙන්නෙ.
I could have been there - පුලුවන්කම තිබිලත් මම එතන හිටියෙ නෑ. කියන අදහස.
would have ගැන ඉදිරියෙදි වෙනම වැඩසටහනක් කෙරෙනවා.
Just ගැන පාඩමක් කියලා දෙන්නකෝ..පැටලෙනවා හුගක්😓
sir s lesson has as to just
Dear sir, Better late than never , don’t say,
I am sharing my filings while I am working
I couldn’t come with you, because I was already married 🥲love U ❤️
❤
❤
❤