Can /Could (Full Lesson) Learn English in Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 137

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi  2 года назад +31

    Channel එකට අලුත් නම් Subscribe කරන්න අමතක කරන්න එපා! ස්තූතියි!

  • @udagearachchi8650
    @udagearachchi8650 2 года назад +47

    සුපිරි ...මේක නතර කරන්න නම් එපා...මෙහෙම අද්‍යපනයනක් පාසල් වලත් තිබ්බ නම් අද රටම ඉංග්‍රීසි කතා කරනවා....❤❤❤

  • @janakanuwan8498
    @janakanuwan8498 Год назад +7

    මේ පාඩම් වලට මෙහෙම නෙවෙයි විවුස් එන්න ඕනෙ. පාසල් ළමයි මේක දැකල නෑ. මාරම වටින පාඩම් මාලවක් ❤❤❤🙏🙏🙏 මේව යන්න ඕනෙ ඉගෙන ගන්න ළමයි අතරට. මාරම ලස්සනට තේරෙන්න කියල දෙනව සර්

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi  3 года назад +37

    සම්පූර්ණ පාඩම බලන්න කම්මැලි නම් අවශ්ය තැන් වලට කෙලින්ම පනින්න අදාල එක ඔබලා 👇
    0:00 හැඳින්වීම
    0:31 Can
    1:28 නිතර කරන වැරදි
    5:35 Questions
    5:53 Negative of can
    6:34 අනාගතය ගැන Can යෙදීම
    7:52 Could (as past form of can)
    15:09 Could not භාවිතය
    16:52 'Could' as the soft form of Can (intro)
    17:00 'Could' to make suggestions
    18:40 'Could' to make requests
    19:48 Could to talk about possibility
    21:04 'Could' in Reported Speech
    22:06 'Could' in Conditionals.
    22:50 I wish I could...
    23:39 Passive Voice using Can and Could

  • @සුදුහාමිනේකුලතුංග

    ඔයානම් මාරයි ආසයි ඉගෙන ගන්න කම්මැලි නැහැ . දිගටම කරන්න . ඉතින් ආදරෙයි ගොඩක් . පින් . 🙏

  • @nethmimanusha5486
    @nethmimanusha5486 6 месяцев назад +1

    This is one of my lessons that I was looking for a long time.... But today I found a great teacher who taught it well .... Thank you teacher ❤❤❤

  • @samgeeth2105
    @samgeeth2105 2 года назад +5

    මමත් English උගන්නනව පොඩි අයට. මට තිබ්බ ප්‍රස්නෙ could එක එක දෙයක් කරා කියන එකට use කරනවද කියල.
    මං ගොඩක් තැන් වල බැලුව.එකෙක් වත් ඒක ගැන කියන් නෑ.. ගොඩක් English උගන්වන ලොන්තයො බොරුවට වගන්ති කියනව විතරයි. වැරදෙන තැන් බාවිතා නොකළ යුතු තැන් කියන් නෑ..
    ඔයා විතරයි හරියට ඒක කියල තිබුනෙ..👍👍👍👍

    • @strawberrymoon1485
      @strawberrymoon1485 8 месяцев назад

      😂 oyath English danne nathuwda ugannanne... ane ane podi lamai iwarai

  • @nimmu8671
    @nimmu8671 3 года назад +20

    Wow. පොඩ්ඩක්වත් boring නෑ..voice එකත් අහගෙන ඉන්න පුලුවන් දවසක් හරි. thank you sir ❤️

  • @sajeewaurulugasthanna9249
    @sajeewaurulugasthanna9249 Год назад +7

    මම දැනෙනවා සහ හිතනවා ඔබට රට වෙනුවෙන් ලොකු වගකීමක් තියනවා, කරැණාකර මෙය තව දුරටත් ඉදිරියට ගෙනියන්න

  • @sirimewandisanayaka4092
    @sirimewandisanayaka4092 2 года назад +3

    ඔබ හිඩසක් නැතිව අස්සක් මුල්ලක් නෑරම පහදා දෙනව කිසිම වෙලාවක ව්‍යාකුල තැනක් තියෙන්න ඉඩ තියන්නේම නැහැ ...ඉතින් වටිනාකම වචන වලින් විස්තර කරන්නට බැහැ ..කොතරම් කාලයක් අප අදුරේ අතපත ගගා හිටියද ඉන්ගිුසි භාෂාව හදාරන්නට ..ඔබට ස්තුතියි💖💖💖 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidu7910
    @vidu7910 3 года назад +3

    First of all thank yu very much...
    I could understand very well.... complete lesson A-Z.... 👌
    I won't forget the lesson.... 🙏

  • @merakadorugewimalasena4978
    @merakadorugewimalasena4978 Год назад +2

    Dont delete this lesson sir, pl keep it for future genaration. Thanks sir

  • @kalinduliyanage2169
    @kalinduliyanage2169 Год назад +1

    Well done. I learned lots of things from this video. Thank you very much

  • @Gamingwith4x-z3u
    @Gamingwith4x-z3u 11 месяцев назад +1

    Thank sir ❤️

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 3 года назад +4

    Excellent sir. Thank you so much.

  • @jinalijay369
    @jinalijay369 Год назад +1

    Thank you sir ❤

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 9 месяцев назад

    Thank you ! Very good teaching !

  • @warunadamith1979
    @warunadamith1979 Год назад +1

    You are very good teacher . ❤️🙏

  • @priyanwadajeewani4033
    @priyanwadajeewani4033 5 месяцев назад

    A valuable lesson. Thank you sir.

  • @24HK340
    @24HK340 2 года назад

    Thank you sir! දන්නැති දේවල් ගොඩක් ඉගෙනගත්තා

  • @NisansalaMadhu-iv8ws
    @NisansalaMadhu-iv8ws 5 месяцев назад

    මම අද දවසට මේ vedio එක 6 පාරක් බැලුවා .දැන්නම් can ,could මට හොදට පුලුවන් ❤...

  • @tharucha9145
    @tharucha9145 3 года назад +2

    I am very interested with your vedios. These are very excellent . Thank you so much for your great service.

  • @ajithsiri2781
    @ajithsiri2781 Год назад

    Thanks to you 🙏🙏🙏

  • @54jayarathnahm
    @54jayarathnahm 2 года назад +1

    This lesson is very interesting for me, and useful. Thank you so much.

  • @sugithsugith5429
    @sugithsugith5429 3 года назад +2

    Great explanation.Thank you sir🙏

  • @ranjithgamage2980
    @ranjithgamage2980 Год назад

    Super lesson ..congratulations ...!!!!!

  • @madushaniranasinghe298
    @madushaniranasinghe298 5 месяцев назад

    සර් නිසා හරියටම මේව ඉගෙනගන්නව.🙏❤️❤️

  • @gangadarshani6939
    @gangadarshani6939 3 года назад +1

    Harima sansunwa lassanatama lesson eka kala...godak pin...

  • @karunasenamunasinghe4749
    @karunasenamunasinghe4749 Год назад

    Thank you,more and more.

  • @thusharapk6010
    @thusharapk6010 Год назад

    Sir oba thuma niyamata saralawa lesiyenma could eka pehedili kera apita eka loku getaluwak vidaduwa thanks sir budusaranai oba thumata

  • @nalinliyanage8367
    @nalinliyanage8367 3 года назад +3

    Really appreciated your great job......

  • @viduramadushan5674
    @viduramadushan5674 3 года назад +1

    නියමයි සර්

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 2 года назад

    I clearly understood what you taught ,lot of thanks sir

  • @asangapiyarathna4939
    @asangapiyarathna4939 2 года назад +1

    Really great sir ..Thank you wery much ❤️👌👍

  • @pickme2864
    @pickme2864 3 года назад +1

    Thank u very much sir...

  • @shashikalasewwandi2911
    @shashikalasewwandi2911 3 года назад +3

    Niyamai sir.ivara venakm asaven baluva.🔥👍

  • @dewikawickramarathne7982
    @dewikawickramarathne7982 3 года назад +1

    Very important

  • @ranavirapiyadasa2886
    @ranavirapiyadasa2886 2 года назад

    I learned lot of things . this lesson is excerlent sir. Bs.

  • @kanthimallika2971
    @kanthimallika2971 2 года назад +1

    Thank you sir

  • @piyumini5972
    @piyumini5972 Год назад

    No words to explain about your knowledge 😌 perfect 👌💪

  • @Eshadow..
    @Eshadow.. Год назад

    tnx for your effot..😊

  • @lalithkumarawanniarachchiw715
    @lalithkumarawanniarachchiw715 2 года назад

    Thank s very much

  • @jananianushka644
    @jananianushka644 2 года назад +1

    Maru niyamata kiyala denawa

  • @priyanthidabare5264
    @priyanthidabare5264 2 года назад

    Dear sir .I could have share more interesting things 🤔 with lovely 🥰 U. Thank U so much

  • @sanjeewaherath4152
    @sanjeewaherath4152 Год назад +1

    Superb sir❤❤❤

  • @sdninfotv146
    @sdninfotv146 Год назад

    This is also very important lesson bro.

  • @Cp.gaming753
    @Cp.gaming753 6 месяцев назад

    Thank you ❤

  • @dsj1144
    @dsj1144 9 месяцев назад

    Your are the best ❤

  • @Aka760
    @Aka760 Год назад +1

    You are doing a great job sir❤ keep doing this , all the best❤️❤️😊

  • @dimuthukr
    @dimuthukr 2 года назад

    You have an attractive voice.

  • @mehnazfathima5874
    @mehnazfathima5874 Год назад

    Good job. 👍

  • @viewneed6562
    @viewneed6562 3 года назад +1

    Awesome

  • @wasanthajayathilaka7807
    @wasanthajayathilaka7807 Год назад

    Great 👍

  • @pradeepmudalige8031
    @pradeepmudalige8031 Год назад

    what a lesson.

  • @shermiladewmini287
    @shermiladewmini287 3 года назад +3

    Siir can you do the lessons about wiill ,would / may might

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 года назад

      Will / Would - ruclips.net/video/ZQtXuejYD4k/видео.html

  • @kavishkagamage5765
    @kavishkagamage5765 6 месяцев назад

    If anyone deserve thanks, It is you sir ❤

  • @SadunVithanage
    @SadunVithanage Год назад

    Aththatama oya Honda teacher kenek. Kiyala Dena dewal hodata therenawa

  • @buddikaahangama7861
    @buddikaahangama7861 2 года назад

    A voice that can be heard👍👌

  • @mu7511
    @mu7511 Год назад +1

    Ptta♥️🙈😍

  • @Priyangidavidson
    @Priyangidavidson 9 месяцев назад

    Great

  • @ibelievemyself2306
    @ibelievemyself2306 2 года назад +1

    Sir can you do Coordinating Conjunction lesson please .special I can't understand how apply nor .please do this lesson sir 😥😥😥😥😥😥

  • @asankaudari2636
    @asankaudari2636 2 месяца назад

    අ⁣නේ මේ කටහඬ😍😍😍😍

  • @nalinkalupahana9579
    @nalinkalupahana9579 3 года назад +1

    Nice

  • @geethajayakody5267
    @geethajayakody5267 2 года назад

    Very nice

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 3 года назад +2

    මෙහෙම කියලා දෙන එක නම් ගොඩක් හොදයි වටිනාව සර්

  • @tharucha9145
    @tharucha9145 3 года назад +2

    If you can release a vedio by comparing tenses patterns will very valuable for us

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 года назад

      Well, there is already one video that I made about the 12 tenses. Seen it? ruclips.net/video/Sk9s-0qgxNA/видео.html
      or do you want something more?

    • @tharucha9145
      @tharucha9145 3 года назад

      I have already seen it. It’s very good. But I expect such as simple past and present perfect in comparative way

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 года назад +1

      Got it. Thanks for the idea. Will see...

  • @sldreamcatchers1871
    @sldreamcatchers1871 3 года назад +2

    Patta sirr..your teaching ability is excellent..sir, can you make a lesson about even if, even though, .

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 года назад +1

      Even / Even if/ Even though - ruclips.net/video/nW1cZ2xtXfk/видео.html
      BTW Thanks for the compliment!

  • @skumarimadahapola
    @skumarimadahapola Год назад

    Super

  • @parklisacrystaljimin4314
    @parklisacrystaljimin4314 2 года назад

    Good job. Keep it up. Today found the channel👍

  • @sumedhabandara2113
    @sumedhabandara2113 2 месяца назад

    Sir, He could come කියපුවහම ඔහු එන්න ඉඩ තියනවා වගේම ඔහුට එන්න පුළුවන් උනා කියන තේරුමත් තියනවාද ? He could get down ඔහුට බහින්න පුළුවන් උනා, ඔහු බහින්න ඉඩ තියනවා , He could get pass the exam ,,ඔහුට පුළුවන් උනා විභාගය පාස් වෙන්න , ඔහු විභාගය පාස් වෙන්න ඉඩ තියනවා , sir මේ තුනම හරිද, වැරදි නම් මොකක්ද වැරැද්ද . කියලා දෙන්න puluwanda

  • @Iroshan_Kavinda
    @Iroshan_Kavinda 2 года назад +1

    Sir, අන්තිමට කියපු කොටසෙ I could do it කිව්වම "මට එය කළ හැකි" ද නැත්තම් "මට එය කිරීමට හැකියාව තිබුනා" කියන එකද

  • @dhananjanifernando977
    @dhananjanifernando977 3 года назад +1

    superb 👏👏

  • @subas_journey
    @subas_journey Год назад

    Yaaa sir,It could happened so....

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 3 года назад +1

    👍👍👍👍

  • @tkpo4783
    @tkpo4783 3 года назад +1

    How Could you - kiyanne kohomada oya ehema kare kiyana eka

  • @sajithsampath217
    @sajithsampath217 2 года назад +1

    🤩

  • @RashmikaDewmini-uy3vw
    @RashmikaDewmini-uy3vw Год назад

    මට දැනගන්න ඕන Are you,Do you කියන එකේ වෙනස මොකද්ද කියල

  • @kaveeshaganganath
    @kaveeshaganganath 3 года назад +1

    🏆

  • @dileepaabishek2359
    @dileepaabishek2359 3 года назад +1

    මේ lesson එකේ link එක දාන්න සර්.Thanks

  • @Ferdina5230
    @Ferdina5230 2 года назад

    Wow voice

  • @dimuthujayasooriya5743
    @dimuthujayasooriya5743 2 года назад

    ❤❤❤

  • @lassana_sindu
    @lassana_sindu 2 года назад +1

    Sir,Can we use wasn't able as negative(past)?

  • @sanjayawickramasinghe8641
    @sanjayawickramasinghe8641 2 года назад +1

    PLS MODAL VERB OKKOMA EKA KOTASAKIN KARANNA BARIDA BRO ARA TENSES WAGE.THANK YOU

  • @niroshasandareka3457
    @niroshasandareka3457 7 месяцев назад

    💚💚💚

  • @latha3121
    @latha3121 2 года назад

    I just pay my heartiest thanks

  • @menushikashavidu7325
    @menushikashavidu7325 2 года назад

  • @ajithabu8558
    @ajithabu8558 2 года назад

    👍❤❤

  • @වර්ණකුලසුරිය

    🙏🏽🙏🏽🙏🏽

  • @chandimasenani879
    @chandimasenani879 2 года назад

    Sir, there could be he near the hospital ..සර් මෙි වාක්‍යයෙන් මම අදහස් කලේ ඔහු රෝහල ළඟ ඉඳලා තිබුනා කියලා....මෙි වාක්‍ය හරිද සර්..

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  2 года назад

      "He had been near the hospital." - This is the correct sentence.

    • @maduraparabath3790
      @maduraparabath3790 Год назад

      @@HariLesiEngreesi had been ??? He was at the hospital නෙවෙයි ද

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  Год назад

      @@maduraparabath3790 හිටියා -was ; ඉඳලා තිබුණා had been.

  • @asankasandaruwan7973
    @asankasandaruwan7973 3 года назад +1

    ❤️ would ekenuth padamak oni apita

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 года назад

      Will / Would - ruclips.net/video/ZQtXuejYD4k/видео.html

  • @samgeeth2105
    @samgeeth2105 2 года назад

    And.. still got an issue.
    He could play cricket කිව්වම.
    ඒක question form එක තියේද.
    Could he play cricket කිව්වම එතකොට question ද polite permission ද කියල බේර ගන්න බෑනෙ..?

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  2 года назад +1

      මේ තේරුම් දෙකම එනවා. ඒක context එක අනුව අදාල උත්තර දෙන කෙනාට තේරුම් ගන්න හැකියි මොකද්ද කියන්නෙ කියලා. Context අනුව තෙරුම් ගත යුතු විවිධ අර්ථ එන තැන් ඕන තරම් තියනවා මොන භාෂාවෙත්.

    • @samgeeth2105
      @samgeeth2105 2 года назад

      @@HariLesiEngreesi 🙂🙂👍👍👍

    • @samgeeth2105
      @samgeeth2105 2 года назад

      @@HariLesiEngreesi .. do a video for articles.. it is also a big topic.and teachers skip important points and dont say rules for WHEN NOT TO USE..
      The only problem I have is ' The rule when we use with SCHOOL. Can we use the same point with CLASS as well ?

  • @Memeclips1234
    @Memeclips1234 2 года назад

    Sir he could come kiyana eka he may come ekata samanada?

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  2 года назад

      ගොඩක් දුරට සමානයි. දෙකෙන්ම කියවෙන්නෙ ඔහු එන්න ඉඩ තියනවා කියන එක.

  • @priyanthidabare5264
    @priyanthidabare5264 2 года назад

    Could you please tell me about. You?😆. Thank you ☺️

  • @emmawatson5150
    @emmawatson5150 Год назад

    Car ekak ganna puluvn una kiyanna etkot I could buy a car kiyann barid sir?? Etkot mokadd kiynne??

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  Год назад

      Was able to හෝ managed to.
      managed to - ruclips.net/video/0MK6HIMZI_c/видео.html

  • @mohomedzamil172
    @mohomedzamil172 4 месяца назад

    Can කියන්නේ පුලුවන්
    අවසර දෙන්නත් can යොදනව..You can go now..
    Modal Auxiliaries සාමාන්‍ය ක්‍රියාපදයක් නොවේ ( අගට "S" .."ing" "ed" දාන්නැහැ...will can, can to දාන්නෙනැහැ)......උදා:-
    Can
    Will
    Shall
    May
    Must
    Could
    Would
    Should
    Might
    Cannot එකට දාන්න ඕනෙ..can not වැරදී මෙහෙම දාන එක..
    ප්‍රශ්ණ කරද්දී can't භාවිතා කල යුතුයි..cannot දාන්නෙ නැහැ...
    Could එක භාවිතා කරන විදි 2ක් තියෙනව..
    1) can එකේ අතීත අවස්තාව ලෙස
    2) soft form ලෙස..(අතීතයේ යමක් කරන්න පුලුවන් වුනා කියන්න could භාවිතා කරන්න පුලුවන් අවස්තා මෙන්ම බැරි අවස්තාත් තියෙනව)උද:- මට එක්තරා අවස්තාවක දුවන්න පුලුවන් හැකියාව තිබ්බා කියද්දී...ඊයේ මට වේගයෙන් දුවන්න පුලුවන් වුනා(බල්ලෙක් නිසා)..එවිට could යොදන්න බෑ..එවිට කියන්නේ 👇
    I was able to run really fast.
    I managed to run really fast yesterday.
    I ran really fast yesterday.
    My grandma was able to sing like an angel at that concert.(එක්තරා අවස්තාවක්)
    I could watch Api raja ibbo when i was a kid.(මට හැකියාව තිබ්බා, අවසරය තිබ්බා)
    Can vs Could එක අවස්තාවකදී කියන්න පුලුවන් අවස්තා 👇
    See
    hear
    Taste
    Smell
    Feel
    Guess
    Understand
    Couldn't හි එහෙම අවස්තාවක් කියල නෑ
    තවද Could පාවිච්චි කරනව අතීත කාල තේරුමක් නැතුව..උදා..ඈත රටක ඉදන් කෙනෙක් ඇවිත් අහනව.."මෙහේ මොනවද අපට කරන්න පුලුවන් කියල..එතකොට මට කියන්න පුලුවන්,
    We use could to make suggestions.(මේහෙම කරන්න පුලුවන් යෝජනාවක්/උපදෙසක් විදියට...
    You could take a shower ඔයාට ඕන නම් නාන්න පුලුවන්
    Can අවස්තා,
    Yuou can go along the highway..(මේක ටිකක් ගැලපෙනව මදි)
    යමක් ආකඅරශීලීව ඉල්ලන්න ඕන නම් can වෙනුවට could යොදනව හොදයි.උදා,
    Could you pass me the souce?පුලුවන් නම් සෝස් එක පොඩ්ඩක් දෙනවද?
    තව could යොදන්න පුලුවන්,
    It could rain වහින්න ඉඩ තියෙනව.
    He could come ඔහු එන්න ඉඩ තියෙනව.

  • @sanjayawickramasinghe8641
    @sanjayawickramasinghe8641 2 года назад +1

    PADAM DIGA UNAATA KAMAK NE BRO IWARA WENNAMA KARANNA NATHNAM AI AUL WENWA

  • @statusshop5572
    @statusshop5572 3 года назад +1

    Will, would oniii

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 года назад +1

      Will / Would - ruclips.net/video/ZQtXuejYD4k/видео.html

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 Год назад

    Some of them could be forgotten again, i sure about that.😂

  • @a-v-a-t-a-r
    @a-v-a-t-a-r 3 месяца назад

    Thank you ❤

  • @pradeepmudalige8031
    @pradeepmudalige8031 Год назад

    what a lesson.