අවශ්‍ය තැන් වලට කෙලින්ම පනින්න අදාල එක ඔබලා.....👇 0:00 intro 2:17 අවස්ථා 2 2:30 Which as a relative pronoun 1 8:26 that භාවිතය 9:02 restrictive and non restrictive 9:34 Essential Clause (Restrictive) 11:56 'That' after Quantifiers 12:32 'That' after Superlatives 13:36 Non essential Relative Clauses 16:29 Examples 17:14 That සහ which හැලීම 24:56 Which as a relative pronoun 2 28:13 in which 30:43 on which 31:12 under which 31:48 during which 32:29 at which 33:40 all of which 34:08 both of which 34:28 none of which 34:53 some of which 35:20 acknowledgement
Actually this is the best ever youtube channel which helps me to improve my english knowledge... අනිත් youtube channel වගෙ එකම tutorials දාන්නෙ නැතුව දන්න හැමදේම අකුරක් නෑර කියල දෙන මට හම්බුන හොදම channel එක මේක. කියල දෙන දේවලුත් අහන් ඉන්න කම්මැලි හිතෙන්නෑ. Thank you sir 🙏❣️
I like the way you are teaching..it’s relaxing me and make me comfortable to learn. And I appreciate your effortless funny things that you are adding to videos.
Sir.You are the one who teaches us the right thing all the time.this lesson is very qualitative and useful to everyone who tries to learn English well.I wish you all the best sir. Is this correct sir? සර් ඕනෑම නාම විශේෂණ පදයකට පසුව to යොදා නාම පදයක් හෝ සර්ව නාම පදයක් යොදා ගන්න පුළුවන් ද?I'm grateful to you/him....නැත්නම් for වඩාත් යෝග්‍ය ද?
Channel එකට අලුත් නම් Subscribe කරන්න අමතක කරන්න එපා! ස්තූතියි!
The last 5 minutes of this vedio is really effective. , none of the youtube channels were able to explin the same in the way you did, thank you
මේ programme එක දිගටම කරන්න ගොඩාක් වටිනවා.කොච්චර class ගියත් ඉගෙන ගන්න බැරි දෙවල් අපි ඉගෙන ගන්නවා
මම class යන්නේ නෑ මෙ videos වලින් තමයි ඉගෙන ගන්නෙ දිගටම කරගෙන යන්න
අවශ්‍ය තැන් වලට කෙලින්ම පනින්න අදාල එක ඔබලා.....👇
0:00 intro
2:17 අවස්ථා 2
2:30 Which as a relative pronoun 1
8:26 that භාවිතය
9:02 restrictive and non restrictive
9:34 Essential Clause (Restrictive)
11:56 'That' after Quantifiers
12:32 'That' after Superlatives
13:36 Non essential Relative Clauses
16:29 Examples
17:14 That සහ which හැලීම
24:56 Which as a relative pronoun 2
28:13 in which
30:43 on which
31:12 under which
31:48 during which
32:29 at which
33:40 all of which
34:08 both of which
34:28 none of which
34:53 some of which
35:20 acknowledgement
ඉතාම සරලව, ගොඩක් සිද්ධාන්ත දැනුම පැහැදිලිව ලබා දෙනවා.ඔබට ස්තූතියි
This is the youtube channel which helped me improve my english knowledge.
This is the youtube chanle which help me improved my english knowledge
Really this is the youtube channel which helped me to improve my English knowledge .
මම ඉන්නෙ ඩුබායි මම ගොඩාක් පාඩම් ඉගෙන ගත්තේ සර්ගෙන් ගොඩාක් ස්තුතියි ❤❤❤
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්
හොද වැඩක් ඉදිරියටම කරන් යන්න බුදු සරණයි
This is the best youtube channel which l learn in English ...
Actually this is the best ever youtube channel which helps me to improve my english knowledge... අනිත් youtube channel වගෙ එකම tutorials දාන්නෙ නැතුව දන්න හැමදේම අකුරක් නෑර කියල දෙන මට හම්බුන හොදම channel එක මේක. කියල දෙන දේවලුත් අහන් ඉන්න කම්මැලි හිතෙන්නෑ. Thank you sir 🙏❣️
You are welcome! 🙂 and thanks for the compliment!
හරි ලේසි කිව්වට ලේසිම නෑ වගේ 😔...ඒත් අත්තරිනෑ..මැරෙනකං උත්සාහ කරනව සර්..බොහොම ස්තූතී සර්..දිගටම කරන්න
Thank teacher for the explanations.
Thanks a bunch sir! I learnt lots of things I've never learnt before.
පින් මේ කරන උදව්වට සර් ...
The best youtube channel which I have seen for learning english.
I like the way you are teaching..it’s relaxing me and make me comfortable to learn. And I appreciate your effortless funny things that you are adding to videos.
Superb, thank you sir 👍😊
grate lesion sir , thank you so much for the timely video.
Very important lesson which i am hoping to learn ,thanks so much
This programme is very helpful to improve our english knowledge thank you soo much
This lesson which is very useful so all the best .good luck.
I saw this lesson completely which I was interested
Sir.You are the one who teaches us the right thing all the time.this lesson is very qualitative and useful to everyone who tries to learn English well.I wish you all the best sir. Is this correct sir?
සර් ඕනෑම නාම විශේෂණ පදයකට පසුව to යොදා නාම පදයක් හෝ සර්ව නාම පදයක් යොදා ගන්න පුළුවන් ද?I'm grateful to you/him....නැත්නම් for වඩාත් යෝග්‍ය ද?
Excellent teaching ability
Very useful lesson. Everyone can understand easily. Your teaching methods and the way excellent
Keep it up forever. Thanks a million
Excellent ....thank you very much
This video which has better explain about, Which, thank you so much 💕
this is the lesson which I have been waiting..thank you sir
හරිම පැහැදිලිව කියලා දෙනවා. සර් physical class හරි online class හරි තියෙනවා ද ?
Thank you
very useful lesson. Thank you sir
I watched again ........! It will be help to Keep knowledge continue ......!👏👏👏👏👏👌👍👌👍👌😃🙏
Thanks a lot 👍 sir 🙏🙏🙏 Excellent explanation Great job 👏👌👏👌👏👌👏👌😀😀😀 very useful lesson .........!😃🙏😃🙏😃🙏
Very good one !
good explanation
I daily watch your videos which i watched
Excellent explanation
Thanks a lot sir
Children like this class. Sir please could you give them time to write your explanations. Thanks.
This is a video which is valuable ❤️❤️
Very helpful
grate job sir......
Superb... 👍👍👍👌👌👌🙏🙏
Thanks a lot sir,🤩🤩🤩
Grear lesson
Thanks sir
Excellent! 👍👍👍Sir, please one day could you teach us about "verb collocations" Thank you for teaching us! 🙏🙏🙏🙏🙏
That is the bridge where I met him for the frist time,meka waradidha sir
Thank you sir
great
Thank you sir 😊
Sri, That is the bridge which I met him for first time on. මේ on එක මෙකෙත් අගට දාන්න පුළුවන්ද
Tgank u
Super superb ❤️
👌👌
Masayak hara masayak English language
❤ thank uuu
Superb👌👌
1st comment❤
Please tell about your classes sir
👍 👍
that eka ganth video ekak krna plz
I search took that ones last like paper containing file one.
❤
🎉
Can you grant a class for IELTS exam ?
Sir 6:36 අපිට i never will be able to කියන්න බැරිද? කිවුවොත් වැරදිද?
21:01 sir i found ...... he stole මේවගෙ තැන් වලදි සබ්ජෙක්ට් 1 he නෙ. මේ වගේ වාක්‍ය ලියද්දි වචන එන්න ඕන පිලිවෙල ගැන වීඩියෝ 1ක් කරන්න පුලුවන්ද . මට නිකන් I එකත් සබ්ජෙක්ට් 1 වගේ 1ක් තියෙන්නෙ 😥 . He එකෙන් පටන් ගන්න බැයිද? මේ වගේ වාක්‍ය ගොඩක් හම්බුනා. මේ 1 උදාහරණයක් දැම්මෙ 😥. වීඩියෝ එකකින් හරි පැහැදිලි කරල දෙන්නකො සර්
25:08 Sir අපි කොහොමද දැනගන්නෙ which , who වලින්. විස්තර වෙන්නෙ එක දෙයක්ද නැත්තං ඊට ඉස්සරහින් තියන වාක්‍ය කාන්ඩයමද කියල
6:36 වැරදි කියන්න බෑ. ඒත් බහුලව භාවිතා වෙන්නෙ will never කියලා.
21:01 එතනදි කියන්නෙ Relative clause එකේ Subject එක සහ Object ගැන. Video එකේ ඊට කලින් මේ ගැන කියවෙනවා. I තමයි Main clause එකේ subject එක.
25:08 එක වචනෙකට අදාලව which/who apply කරලා බලද්දි තේරුම හරියට එන්නෙ නැත්තන් බොහෝ විට මුළු clause එකටම තමයි which/ who භාවිතා වෙන්නෙ.
@@HariLesiEngreesi 🙏🙏🙏 sir ❤️
this is great lesson for us ,sir i am vithun grade 07
i saw the key which opens the door , sir is it correct?
yup!
@@HariLesiEngreesi thank you sir .
💛❤️🔥
Sir, " In which case " kiyana eke meaning eka mkdda ?.short example ekakin explain karanna puluwan da?
🔥🔥🔥
❤❤
♥️❤️
This lesson is little bit difficult to understand.
Thank you
❤
❤❤❤
❤