180 Minutes of English Listening Practice for Beginners in Sinhala | Learn English While You Sleep

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 195

  • @englishsinhalenonline
    @englishsinhalenonline  8 месяцев назад +145

    ඔයාලා හිතනවා ඇති කලින් දාපු විඩීයෝ එකක් පොඩ්ඩක් වෙනස් කරලා ආපහු දැම්මෙ ඇයි කියලා. ඇත්තටම ඒකට හේතුව තමයි මේ වීඩීයෝ එකේ තියෙන වාක්‍ය 500 හුගක් අය අතරට ගිහින් තිබුනෙ නැහැ. ඒත් මේ වීඩීයෝ එක හුගක් අය බලන්නම ඕන එකක්. මොකද මේ විඩීයෝ එකේ අලුත් වචන 100ය ගානක් ඇතුලත්. ඉතින් මේ වීඩීයෝ එක හුගක් අය අතරට යවන්න ඔයාලගෙ උදව් අපිට ඕන. හැමෝම COMMENT එකක් දාගෙන ගියොත් මේ වීඩීයෝ එක හුගක් අය අතරට යන්න ලොකු උදව්වක් වෙයි.

  • @lankz2050
    @lankz2050 3 месяца назад +11

    මේ වීඩියෝ එක සුපිරියි. දවස් කීපයක් කොටස් වශයෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්... 😀 thank you so much!
    ඇසීමෙන් English tune වෙන කෙනෙක් මාත්. මොකක් හරි තිබ්බොත් English film එකක් හරි බලලා යන්නෙ 😅

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 8 месяцев назад +3

    Thank you sir ,ඔබ කියන කතාව ඇත්ත .

  • @aselamadusanka3739
    @aselamadusanka3739 6 месяцев назад +18

    පැය තුනම ඇහුවා ගොඩක් ස්තූතියී 🙋‍♂️

  • @Jayani_Sandunika
    @Jayani_Sandunika 8 месяцев назад +8

    Thank you Sir ❤

  • @tomokhadr3543
    @tomokhadr3543 4 дня назад +1

    Thank you sir very much 🙏 I'll Larne How to speak in English well ❤❤God Bless you have a Good day

  • @peshaladumidu1718
    @peshaladumidu1718 8 месяцев назад +6

    Thank you 🙏

  • @sooriyaam8143
    @sooriyaam8143 8 месяцев назад +12

    This channel is informative for all learners. The ways and patterns you produce video are excellent. Keep it up in future too. Thanks.

  • @ThiliniWasana-x3n
    @ThiliniWasana-x3n 18 дней назад +3

    මට මතක හිටින්නේ අැසිමෙන් විතරයි අැහෙන ඔනම දෙයක් මතක හිටිනවා

  • @MgwsSanjeewa-r6b
    @MgwsSanjeewa-r6b 3 месяца назад +3

    Kiyawanawa wedine appa.. wakkya Dala.. adala theruma witharai dammanam.. hari saralai.. eka mathaka thiya ganna lesiy.. thank you sir.

  • @lalendragoonewardena844
    @lalendragoonewardena844 Месяц назад +1

    Highly practical ,
    Thank you

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature8930 7 месяцев назад +11

    හරිම ශ්‍රෙෂ්ඨ වැඩක් සර්

  • @aksha321
    @aksha321 2 месяца назад +1

    Sir, your videos are very useful to us💛. If possible, could you please provide a PDF including all these sentences? It would be a great help for busy students like me😊

  • @RashikaUdayangani-in3ce
    @RashikaUdayangani-in3ce 2 месяца назад +5

    ඔවු ඒ කතාව ඇත්ත මමත් හුරු උනේ එහෙමයි

  • @OmeShu
    @OmeShu 5 месяцев назад +1

    ස්තුතියි ඔබට. 🙏🙇

  • @sampathvitharana2521
    @sampathvitharana2521 3 месяца назад +1

    Mata godak vachana mathakayi den.. thank s sir❤

  • @wasanaboxing
    @wasanaboxing 8 месяцев назад +5

    Good morning ❤ sir

  • @Luxuryhousecolombo
    @Luxuryhousecolombo 6 месяцев назад +17

    Sir ගේ වීඩියෝ හොදයි. ඒත් කතා කරනවා වැඩි. 😊

  • @RasanjiWijesinghe-hq2pf
    @RasanjiWijesinghe-hq2pf 8 месяцев назад +1

    Thank u soo much for today lesson 🥰

  • @mallikaranasinghe8359
    @mallikaranasinghe8359 5 месяцев назад +5

    Thank you!!

  • @OshadhaPerera-kj3ny
    @OshadhaPerera-kj3ny 2 месяца назад +4

    Thanks🎉

  • @lakshikakavindi1504
    @lakshikakavindi1504 8 месяцев назад +3

    😊😊😊😊 thanks...

  • @KanthiSamarakoon-ix7tx
    @KanthiSamarakoon-ix7tx 2 месяца назад +5

    සිංහල අඩු කරලා English ටික දැම්මනම් හොදයි Sir. සිංහලෙන් කියලා ඉවර වෙනකොට English ටික අමතකයි

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 8 месяцев назад +2

    Thanks ...❤️❤️❤️❤️❤️

  • @AjithkumaraAjithkuma
    @AjithkumaraAjithkuma 6 месяцев назад +5

    වටින වැඩක්

  • @DeepaniAsd
    @DeepaniAsd 8 месяцев назад +2

    Excellent

  • @akalankaguru8082
    @akalankaguru8082 2 месяца назад +7

    Good job sir

  • @dineshikadarmasena7398
    @dineshikadarmasena7398 3 месяца назад +2

    Thank you so much 🙏🏻🙏🏻🙏🏻❤

  • @PriyaniindikaGeekiyanagedon
    @PriyaniindikaGeekiyanagedon Месяц назад +1

    Godak watinawa sir

  • @wasanthakumara2195
    @wasanthakumara2195 3 месяца назад +3

    great 🎉🎉.good video

  • @abirubridals1008
    @abirubridals1008 Месяц назад +1

    Godak watinawa🎉

  • @user-MMAN
    @user-MMAN 4 месяца назад +1

    Very impotant your channel

  • @janakakumarasingha620
    @janakakumarasingha620 8 месяцев назад +3

    Good job❤

  • @KanthiSamarakoon-ix7tx
    @KanthiSamarakoon-ix7tx 2 месяца назад +3

    මේ vedio එකම සිංහල ගොඩක් අඩු කරලා ආයෙත් දාන්න. එතකොට පැයකින් විතර ඉවර කරන්නත් පුළුවන් වේවි Sir.

  • @teshanekanayaka4883
    @teshanekanayaka4883 7 месяцев назад +2

    If you asked ,they would not deny මෙම වාක්‍ය රටාවෙ subject verb object කොහොමද වෙන් කරන්නෙ

  • @maheshithalavitabandara473
    @maheshithalavitabandara473 26 дней назад +1

    This is a very good job❤❤

  • @dishafernando
    @dishafernando 6 месяцев назад +5

    Thank you sir

  • @kalpachathuranga9351
    @kalpachathuranga9351 4 месяца назад +1

    Great lesson ❤

  • @NiroshanaKumari
    @NiroshanaKumari Месяц назад +2

    මරු සර්🎉😂

  • @samanudaya5152
    @samanudaya5152 6 месяцев назад +3

    Good job thank you sir

  • @DenuwanRathnayake
    @DenuwanRathnayake 6 месяцев назад +3

    thank you sir. well done and good job.🔰

  • @Aruna-bl6hn
    @Aruna-bl6hn 6 месяцев назад +6

    Good job

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 6 месяцев назад +2

    ඔබට ස්තුති. ඔබ කියන එක ඇත්ත .

  • @mangalikaalison6255
    @mangalikaalison6255 Месяц назад +1

    Thank you

  • @HarshakaSomarathna-cg5nw
    @HarshakaSomarathna-cg5nw Месяц назад +1

    Super.

  • @egudari4350
    @egudari4350 3 месяца назад +5

    Thank you sir 😊😊😊

  • @madushanka_0192
    @madushanka_0192 6 месяцев назад +13

    සර් english වලින් විතරක් වීඩියෝ එක දැම්මනම් ගොඩක් හොදයි කියලා හිතෙනව ❤️

    • @devakadriburg194
      @devakadriburg194 4 месяца назад +5

      එතකොට බැරිඑවුන් ඉගෙන ගන්නෙ කොහොමද ,,,,😡
      මාර ආත්මාර්තකාමි නේද

    • @madushanka_0192
      @madushanka_0192 4 месяца назад

      @@devakadriburg194 සිංහල වලින් english ඉගෙන ගත්තට English පුලුවන් වෙන්නේ නෑ 😂😂 දන්න දෙයක් කතා කරන්න

    • @dnbizness
      @dnbizness 3 месяца назад

      ​@@devakadriburg194kiyala wedak na danna keneknam nobala hitiyanam hari nodanna ayata sinhalen kiyanne nathuwa kohomada neda

    • @manjuabewikcrama
      @manjuabewikcrama 3 месяца назад

      ​@@devakadriburg194අනිවාර්යයෙන්ම

  • @tharinduwikum52
    @tharinduwikum52 6 дней назад

    Well done ❤

  • @cutelittlebabiesR
    @cutelittlebabiesR 2 месяца назад +1

    Thank you ❤❤❤😊😮

  • @KavinduChathuranga-gr9zk
    @KavinduChathuranga-gr9zk 2 месяца назад +2

    Goood ❤❤❤❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 7 месяцев назад +4

    Tnx ❤ good job

  • @NmsbandaraNms
    @NmsbandaraNms 8 месяцев назад +7

    සිංහලෙන් කිවවනවා වැඩි සර්

    • @heshanbro3325
      @heshanbro3325 6 месяцев назад

      ඒ හොදට තේරුම් ගන්ඩනෙ අපිට. 😊

  • @DinithiNavodya-g3l
    @DinithiNavodya-g3l 6 месяцев назад +2

    Excellent ❤❤❤.

  • @tharushibhagya3267
    @tharushibhagya3267 Месяц назад

    This is very useful and very informative video...Keep doing more...❤❤❤❤

    • @Englishdialog-l2c
      @Englishdialog-l2c Месяц назад

      youtube.com/@englishdialog-l2c?si=hLF4aUSs6CsHec7X also good to listen

  • @hiVlog360
    @hiVlog360 Месяц назад +1

    සර්ගේ කතාව පොඩ්ඩක් මැදින් අඩු කරොත් හොදයි. එපා වෙන්වා නැත්නම්

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 6 месяцев назад +2

    Gammak sir 👍👍👍👍👍

  • @poornimalkasun
    @poornimalkasun 22 дня назад +1

    thanks for evry tings

  • @HashanRathnayaka-o7m
    @HashanRathnayaka-o7m 8 месяцев назад +3

    I learned very important sentences sir. Thank you❤

  • @VirajGunathilaka
    @VirajGunathilaka Месяц назад +1

    Want to try this

  • @mohammedshakir2179
    @mohammedshakir2179 6 месяцев назад +2

    It,s very nice sir

  • @සුපර්ගේම්ස්වැඩ්ඩො

    Thanks

  • @lankz2050
    @lankz2050 3 месяца назад +2

    Background music volume වැඩියි...

  • @dulanjayakodi8929
    @dulanjayakodi8929 4 месяца назад +3

    Very good ❤🎉

  • @LilaWanasinghe
    @LilaWanasinghe 7 месяцев назад +3

    Good....

  • @shiromirathnayaka2187
    @shiromirathnayaka2187 7 месяцев назад +2

    Thanks sir

  • @wasanaboxing
    @wasanaboxing 8 месяцев назад +3

    බලමු දිගටම කරල

  • @nimashi2068
    @nimashi2068 6 месяцев назад +2

    Tq sir

  • @malanthewage1295
    @malanthewage1295 4 месяца назад +1

    Good sir ❤❤❤

  • @ExcitedChurros-sh2gw
    @ExcitedChurros-sh2gw 7 месяцев назад +3

    Weri.good

  • @kaveedilshan-xe2if
    @kaveedilshan-xe2if 6 месяцев назад +2

    Good ❤❤❤❤

  • @PradeepWijesingha-u4i
    @PradeepWijesingha-u4i 7 месяцев назад +8

    Meka danne bariayata puluvan aya katavahan inna

  • @ashathilini7169
    @ashathilini7169 7 месяцев назад +2

    Good job sir❤

  • @kumariperera2331
    @kumariperera2331 6 месяцев назад +2

    Great job keep it up ❤❤❤

  • @nimalnimal256
    @nimalnimal256 7 месяцев назад +2

    Good

  • @UtharaBope
    @UtharaBope 6 месяцев назад +3

    English වලින් විතරක් දෙන්න .

  • @samilkathilakshi2979
    @samilkathilakshi2979 7 месяцев назад +2

    I'll pending for this ❤

  • @muniyandiprabani8297
    @muniyandiprabani8297 2 месяца назад +4

    Good Job ❤ Sir

    • @Englishdialog-l2c
      @Englishdialog-l2c Месяц назад

      youtube.com/@englishdialog-l2c?si=hLF4aUSs6CsHec7X

  • @lahirusanjeewa698
    @lahirusanjeewa698 Месяц назад +1

    NIYMAIIIII

  • @ajithsiri2781
    @ajithsiri2781 7 месяцев назад +2

    Thank you very much 😊😊😊😊😊

  • @insinhala7014
    @insinhala7014 6 месяцев назад +2

    Thank you very much!

  • @MalindaRatnayaka
    @MalindaRatnayaka 6 месяцев назад +2

    Maru ❤👍😘

  • @A.jPathirana-ry4kr
    @A.jPathirana-ry4kr 7 месяцев назад +5

    Good good

  • @මෙත්අරණMETHARANA
    @මෙත්අරණMETHARANA 7 месяцев назад +3

    👍

  • @milidugunasekara6048
    @milidugunasekara6048 6 месяцев назад +2

    Great job…❤️

  • @UdeshiBee
    @UdeshiBee 7 месяцев назад +3

  • @daraninimmika7696
    @daraninimmika7696 8 месяцев назад +3

    😊

  • @shiranisriwarnasinhe1210
    @shiranisriwarnasinhe1210 8 месяцев назад +3

    ❤️❤️

  • @hadawathata_rahasak8018
    @hadawathata_rahasak8018 8 месяцев назад +3

    💓

  • @chathuranipieris7890
    @chathuranipieris7890 Месяц назад +1

    Good 😅

  • @tinker6528
    @tinker6528 Месяц назад +1

    අහන්න බයයි සිංහල අමතක වෙයි කියලා😂😂😂😂

  • @NK-kq2fo
    @NK-kq2fo 6 месяцев назад +15

    We never say please ask for me! Wrong English! Teacher should learn first before start teaching. 😂

    • @phraccts4422
      @phraccts4422 6 месяцев назад +1

      ask me

    • @Prn733..
      @Prn733.. 6 месяцев назад +4

      Can you tell me what's the sentence he used in sinhala for this sentence please

  • @sudunona4908
    @sudunona4908 8 месяцев назад +3

    ❤️❤️🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Месяц назад +1

    🙏❤️👍

  • @mangalanawinna5495
    @mangalanawinna5495 8 месяцев назад +3

    🙏🙏🙏🙏🙏

  • @gamingkasun8939
    @gamingkasun8939 7 месяцев назад +3

    🎉

  • @RasikaHemantha-rs3pz
    @RasikaHemantha-rs3pz 5 месяцев назад +1

    👌👌👌👌

  • @ishanlakmal7461
    @ishanlakmal7461 6 месяцев назад +1

    ඔයාලගේ ඇට් ටික අහන්න තරම් අපිට වෙලාවක් නෑ පටන් ගන්නකොටම ඇඩ් දානකොට එපා වෙනවා

  • @sampathvitharana2521
    @sampathvitharana2521 5 месяцев назад +2

    🎉🎉❤

  • @madushanisandu5418
    @madushanisandu5418 8 месяцев назад +1

    Diga wadi sir short krnawanm

  • @thanujamadushan9771
    @thanujamadushan9771 6 месяцев назад +1

    අක්කීකරු වෙන්න එපා කියන එක english වලින් කියද්දි Don't be disobedient කීවම හරිද? අනෙ මැඩම් අක්කි හරි කව්රු හරි මේක හරිද කියන්නකෝ