Hith Wala Ko Ban Aadare | හිත් වල කෝ බං ආදරේ

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 583

  • @nadeeshasewwandhi9084
    @nadeeshasewwandhi9084 4 года назад +397

    සින්දුව නම් පුදුම ලස්සනයි අයියා ... visual එක නම් තේරුනේ නෑනේ.....

    • @ChathurangaKasthuriarachchi
      @ChathurangaKasthuriarachchi 4 года назад +189

      ගොඩක් මිනිස්සු චේලගෙ බොබ්ලගෙ සමාජ ආදරේ ආදර්ශෙට අරගන්නව වෙනුවට පිටින් පේන දේ විතරක් අරගෙන කාලකන්නි ජීවිත ගත කරන එකක් පෙන්නන්න උත්සාහ කලේ.

    • @nadeeshasewwandhi9084
      @nadeeshasewwandhi9084 4 года назад +16

      @@ChathurangaKasthuriarachchi ඒ කිවුවේ අයියේ.. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද??

    • @ChathurangaKasthuriarachchi
      @ChathurangaKasthuriarachchi 4 года назад +260

      බොබ්මාලේ ගමු. එයා මියුසික් වලිං සමාජයේ තියන ප්‍රශ්න තමයි ලෝකෙට කිව්වෙ. සල්ලි වෙනුවෙන් නෙවෙයි සංගීතය කලේ. බොබ්මාලේ ගංජා පාවිච්චි කරනවනේ. ඉතිං ගොඩක් මිනිස්සු එයා වගේ ගංජා පාවිච්චි කරලා මත්වෙනවා එයා දිහා බලාගෙන. රස්තාෆාරි කියන තත්වයට පත් වෙන්න හදනවා.. ඒත් හිත්වල බොබ්මාලේගෙ ගතිගුණ නෑ.. අපේ කැම්පස් වලත් එහෙමයි. සමාජවාදී කියලා ලෝකෙට පෙන්නන්න මිනිස්සු හැමෝම එහෙම නෑ. සමාජයට ආදරෙන් නෙවෙයි වෙන වෙන අරමුණු වෙනුවෙන් තමයි සාමාජවාදී කියන සංකල්පය පාවිච්චි කරන්නේ. මං හිතවනවා තේරෙන්න ඇති කියල.

    • @nadeeshasewwandhi9084
      @nadeeshasewwandhi9084 4 года назад +21

      @@ChathurangaKasthuriarachchi හ්ම්ම්.. බොහොම ස්තුතිය අයියේ..

    • @nadeeshasewwandhi9084
      @nadeeshasewwandhi9084 4 года назад +39

      @@ChathurangaKasthuriarachchi දැන් ආයේ බැලුවහම නම් ඒක හිතුනා.. මට මුලින්ම හිතුනේ මෙච්චර ලස්සන සින්දුවකට ඇයි drug promotion visual 1ක් දාලා තියෙන්නේ කියලා.. ඒකයි අහුවේ... හැමෝටම ඔය වගේ idea 1ක් තියනවද කියලා හිතෙනවා... thnk u vry much for the explanation...🙂 සින්දුව නම් පිස්සුවක්..

  • @traveltectours6561
    @traveltectours6561 4 года назад +521

    පට්ට සින්දුවක්💕💕💐❤❤❤ කොරන්ටයින් එකේ සෙට් වෙලා කව්ද 2020 බලන්නේ ?? 🤘✌️

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 года назад +1

      දැන් එකපාරටම සෙට් වෙලා මේ අහනවා 🤗

    • @traveltectours6561
      @traveltectours6561 3 года назад +1

      @@supunwedasinghe1 අඩේ සුපුන් 👋🤠 එළ එළ..මචං උඹල හොඳන් නේද..?

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 года назад

      @@traveltectours6561 ඔව් ඔව් ශේප් එකේ ඉන්නවා , අපේ ලොක් ඩවුන් ආයේ දික් කරා හැබැයි , ඔහේ ඔයාලා ඕකේ ද

    • @traveltectours6561
      @traveltectours6561 3 года назад

      @@supunwedasinghe1 මෙහෙමත් එහෙමයි මචෝ..මේ මාසෙ 21 වෙනකං තියෙනවා...21 අයින් නොකර දිගටම දාන්නත් පුලුවන්..!!!

  • @PradeepPerera11
    @PradeepPerera11 4 года назад +67

    මේක දැනුනා නම් අම්මාට, තාත්තාට, ඈත් වෙලා ඉන්න යාළුවකුට, ගෙදර කෙනෙක්ට, කාලෙකින් කතා කළේ නැත්තම් අඩුම ගානෙ කෝල් එක්ක දෙන්න. පුළුවන් උදව්වක් තියනවා නම් කරන්න. ආදරේ කියන්නෙ ඒකයි.

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 года назад +142

    2050දිත් මේ සින්දුව අහන අය කෝ?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි😁🖤🔥❤️)

  • @feelit1059
    @feelit1059 4 года назад +305

    වොයිස් එකෙන් ආපු උන් කටපියන් සිංදුව අහල පලයන්... මේ කොනට අර කොනට ගගා හැමිණෙන්නැතුව... 😂😂

    • @s.j.product1033
      @s.j.product1033 4 года назад +2

      ooowwwwwwww

    • @bryananura93
      @bryananura93 3 года назад +1

      After voice came here

    • @rameshabeywickrama9147
      @rameshabeywickrama9147 3 года назад +6

      උබ පපයද හැමෙනෙන්නේ නැතුව පලයම් උත්තෝ යන්න😂😂..උම්බද සිංදුව කිව්වේ අඩු වයසෙන් මෝරපු පපයා😂🧚

    • @gamagehg9675
      @gamagehg9675 2 года назад +1

      😂😂😂

    • @thimma14
      @thimma14 2 года назад

      හිත්වල කෝ බන් ආදරේ ???

  • @ට්කිරිබන්ඩාර
    @ට්කිරිබන්ඩාර 4 года назад +30

    පට්ට....... ලන්කාවෙ දැන් හදන හැදෙන තෙරුමක් නැති බාල සංගිත කසි කබල් අස්සෙ ඇහෙන ලොකයක් වටින ලස්සන නිර්මාණ අතලොස්සට වැටෙන තවත් සුන්දර වචන පෙලි ටිකක් කස්තුරි.... ඔයා සාදර,ලෙනින්, චාමර විරසිංහ වගෙ තව එකෙක් දෙන්නෙක් එලියට අවොත් තෙරුමක් නැති කසිකබල් සංගිතෙ කියන අහන උන් ඔක්කොම ග්ලිලාම යයි තෙරුමක් ඇති.සංගිතෙ කියන අහන උන් සමජයක් කොහොම හරි ගොඩ එයි.... එහෙම සමජයක් හදන්ඩ උබලා වගෙ උන්ට විතරයි පුලුවන් ජය වෙවා.....

  • @tharushidilhari6557
    @tharushidilhari6557 4 года назад +90

    රුහුණු බෙරෙන් වයන කොට හිතට අමුතු හැගිමක් ආවේ මට විතරද... අපේ සන්ස්කෘතිය අපේ අබිමානයයී.....

  • @dilharasewwandi1627
    @dilharasewwandi1627 4 года назад +49

    නියම සින්දුව..පට්ටයි..දහපාරකට වඩා ඇහුවා.ඔය unlike කරපු උන් වළලන සින්දු නම් අහනවා ඇති උඩ දාගෙන..

  • @lasithawijendra6350
    @lasithawijendra6350 4 года назад +281

    තවත් එක් බොහීමියානුවෙක්..❤️

    • @sulakkanachandrasekera1369
      @sulakkanachandrasekera1369 4 года назад +7

      Bohimiyanuwa katha malawa mathak una. 👌🏼

    • @sachinska
      @sachinska 3 года назад +2

      💜️🍁🌟🌺

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 года назад +1

      ඒ මොක්කුද බම්?

    • @Madushanshanuka565
      @Madushanshanuka565 3 года назад +2

      Aiyeee plz kiynko bohimiyanuw kiyn ekee terum

    • @sandeepafernando3827
      @sandeepafernando3827 3 года назад +4

      @@Madushanshanuka565 සමාජය සුන්දර කරන්න සමාජවාදී අරගලයක් වෙනුවෙන් සූදානම් වෙන කෙනෙක් බොහොමියානුවෝ කතාවෙ අන්න එයාලා වගේ අයට

  • @rupuniiresha7258
    @rupuniiresha7258 4 года назад +55

    බොහීමියානුවා බැලුවට පස්සෙ හොය හොය හිටපු සිංදුවක්...❤️ thank u අයියේ.. ❤️❤️🙏🙏

  • @avishkaindula1035
    @avishkaindula1035 4 года назад +67

    යකෝ බොක්කටම වැදිච්ච වචන ටික!!!! මල් මල් උන්ට නම් මේ සින්දුව සෙට් වෙන එකක් නෑ. ඒත් උඹට පොඩි වුනත් "පට්ට" fan base එකක් හදාගන්න පුලුවන් වෙයි මචන්. ඉදිරියටම යන්න. ජය!!

  • @donruwanyapakulathunga8405
    @donruwanyapakulathunga8405 5 лет назад +40

    නූතන ලාංකික ගීත සාහිත්‍ය හරිම සුන්දරයි... අපේ කාලෙ අපි ගැන ලස්සනට කියවෙනවා... පන්සලට පල්ලියට ගියා වගේ දැනුනෙ.. මට දුක හිතුන අපි ගැන..

  • @sahanjayakody2195
    @sahanjayakody2195 4 года назад +112

    නියමයි කස්තුරියා... යතාර්ථයක් ගීතයක් කලාට ස්තූතියි සහෝදරයා❤️❤️
    BC අපේ එකෙක් 💙❤️

  • @mathishasanathanijayasingh7272
    @mathishasanathanijayasingh7272 5 лет назад +132

    හිත් වල හන්ගන් ඉන්නේ ආදරේ.. 🤫🤫 වාසියට ආදරේ.. ඕන වෙලාවට එලියට ගන්න හන්ගන් ඉන්නෙ.. අද කාලෙ අපේ අය🙂

  • @isurusenarath801
    @isurusenarath801 4 года назад +177

    එක් වරක් ඇහුවොත් වහා ඇබ්බැහිවෙන සුළුයි...පරිස්සමින් 🙊❤️😍🔥

  • @petsworld2015
    @petsworld2015 4 года назад +17

    ඊයේ sirasa voice එකේ තරිඳු කිව්වට පස්සේ ආයිත්
    10 සැරයක් විතර ඇහුවා..
    මරු ඈ.... 😍😍😍😍

  • @madusha4391
    @madusha4391 4 года назад +195

    ටකරන් සිංදු අහන සෙට් එක වෙන්නැති unlike කරලා තියෙන්නෙ

  • @chenithmadhushan3169
    @chenithmadhushan3169 4 года назад +22

    nice song, melody eka fttta, kiyala wedak ne pissu hedenawa, supiri

  • @maneeshavidurangi687
    @maneeshavidurangi687 4 года назад +20

    චතූ මම දැනන් හිටියා ඔයා music වලින් කවදහරි හොද place එකකට එනවා කියලා...මට හරිම සතුටුයි ඔයා දැන් ඉන්න තැනත් එක්ක. පුදුම voice එකක්..හිතට වදිනවා..සුභ අනාගතයක් ඔයාට..from - YDB..

  • @Zupunie_Madhunisha
    @Zupunie_Madhunisha 4 года назад +51

    රැවුලක් වැව්වට චේ ග්වේරා වගේ...
    මත් වී හිටියට බොබ් මාලේ වගේ....
    හිත් වල කෝ බන් ආදරේ....
    හිත් වල කෝ බන් ආදරේ....
    වැලන්ටයින් ද රතුමල් දුන්නද...
    අම්මා තාත්තාව මඩමට දැම්මද....
    හිත් වල කෝ බන් ආදරේ....
    බැලු බැලු අත iPhones තිබ්බද...
    නූතන ශරීර branded ඇන්දද....
    හිත් වල කෝ බන් ආදරේ....
    හිත් වල කෝ බන් ආදරේ....
    හිත් වල කෝ බන් ආදරේ....❤️
    -බොහීමියානුවා-❤️

  • @dishafonseka8183
    @dishafonseka8183 5 лет назад +86

    රැව්ලක් වැව්වට චේ ග්වේරා වගේ
    මත් වී හිටියට බොබ්මාලී වගේ
    හිත් වල කෝ බං
    ආදරේ......✌️

    • @lakminiyasarathna3815
      @lakminiyasarathna3815 3 года назад

      රැව්ලක් වව්වට චේ ග්වේරා වගේ..
      මත් වී හිටියට බොබ්මාලි වගේ...
      හිත්වල කෝ බං...
      ආදරෙ ....💕😆💕

  • @namalekanayake101
    @namalekanayake101 4 года назад +27

    බොහිමියානුවෙක්...❤️

  • @Dmi5431
    @Dmi5431 4 года назад +23

    ලස්සන හඬක්

  • @STSS-pg3lb
    @STSS-pg3lb 4 года назад +21

    හිත් වල කො බන් ආදරෙ.......❤😢😢😢😢😢😢😢

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 4 года назад +32

    හිත්වල කෝ බං ආදරේ...❤️

  • @නොට්සුද්දා-ධ9ඞ
    @නොට්සුද්දා-ධ9ඞ 2 года назад +1

    ජිවිතේ 1st අද අහන්නේ මේ සින්දුව මේක අමුතු ම ලයින් එකක් සුපිරි

  • @chamiduom
    @chamiduom 4 года назад +21

    Beautiful lyrics, amazing voice. Thank you brother.

  • @binaramaraweera5982
    @binaramaraweera5982 3 года назад

    Pattama talant .vishuwal ekath pattai.classic music classic eye ekak thiyana eunta vitharai oke raha therenne

  • @tharakaamarasinghe4267
    @tharakaamarasinghe4267 3 года назад +8

    රජරට වොයිස් එක ❤️

  • @nilanrajapaksha2810
    @nilanrajapaksha2810 4 года назад +2

    Mekata pattama adareii patta sinduak pattama terumak tiyenneee❤️❤️❤️

  • @gayanfernando2652
    @gayanfernando2652 3 года назад +1

    niyama voice ekak kollo thiyenne idiriyatama karagena yang

  • @pathumlakruwan2477
    @pathumlakruwan2477 4 года назад +19

    Ft bn ❤️❤️

  • @bimsarayasas7320
    @bimsarayasas7320 7 месяцев назад +1

    අනාගතේ වෙනුවෙන් අපෙ හිත් වල ආදරෙ පුරවමු❤

  • @mrknown1405
    @mrknown1405 3 года назад

    බොහීමියානුවා ටෙලිනාට්‍යයෙ ගීතයක් පිස්සු හැදෙන draama එකක්

  • @shehanisandriya8955
    @shehanisandriya8955 4 года назад +3

    පහතරට බෙර ගහන කොටස ඇහෙද්දී දැනෙන හැගීම 🥺♥️

  • @wellwisher1755
    @wellwisher1755 4 года назад +12

    Such needed one . lovely singing, touched lyrics.visuals says love your self first then automatically it will spread around your family and the society.only consume good it will lead only the best

  • @sudharamikabandara5911
    @sudharamikabandara5911 3 года назад +1

    අහපුවාර ගාන මතක නැහැ එච්චර ලස්සනයි

  • @varshapeiris4726
    @varshapeiris4726 3 года назад +1

    වෙනස් ම මගක්.....මිනිස්සු ගොඩක් වෙලාවට දැක්කේ ලස්සන නෙවෙයි....වැරැද්ද...යතාර්ථය පෙන්වන ලස්සන හුස්ම ගන්න නිර්මාණයක් ...අතහරින්න එපා..මේ නිර්මාණය මිනිස්සුන්ට හුස්ම ගන්න උගන්නවා....🔥

  • @thex-planter9971
    @thex-planter9971 3 года назад +1

    Great song, its true.. හිත්වල කෝ බං... ආදරේ....?

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 4 года назад +1

    Aththama kathawa Gonu wela thiyenne.

  • @thusharibandara6081
    @thusharibandara6081 4 года назад +2

    පට්ටම පට්ටයි .........👍👍👍👍👍

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 Год назад

    අහපු වාර ගාන මතක නැහැ මාර ලස්සනයි මේ සිංදුව❤

  • @ruwaart
    @ruwaart 4 года назад +18

    Rajarata kollek ❤️👌💪

  • @nathashaweerasinghe854
    @nathashaweerasinghe854 3 года назад +1

    Lassana nirmanayak 😌10 parak vithara ahuwa💪❤patta 👌🔥

  • @dileepskitchen9303
    @dileepskitchen9303 4 года назад +1

    සහයෝගය දුන්නා සහෝදරයා.. එවර වෙනකම් බලලා.. ලස්සනයි ගොඩක්

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 4 года назад +15

    🤜🏻 සු😍පි😍රි 😍වී😍ඩි😍යෝ😍එ😍ක😍ක්😍🤛🏻

  • @hewawasanc2092
    @hewawasanc2092 4 года назад

    ලස්සනයි සහෝදරයා... බුදුසරණයි
    ඔබ‍ට...

  • @charithjg1982
    @charithjg1982 4 года назад +8

    I noticed this beautiful song after the performance from @Voice_Sri Lanka..
    Superb song, hat's off to the original artists.

  • @pradeepapriyadarshani1481
    @pradeepapriyadarshani1481 4 года назад

    Eka nm sahathika aththa deiyamee, hith wala ko bn aadare

  • @mpmahanama2551
    @mpmahanama2551 4 года назад

    Voice srilanka eketh meka play unu nisaa onna song eka Udatama Awa වගෙයි ❤❤❤❤

  • @champaweerakkody7306
    @champaweerakkody7306 4 года назад +23

    wonderful

  • @premalatha6035
    @premalatha6035 4 года назад +17

    වෙනස්ම ලෝකයක්🖤🖤🖤

  • @dulajproductions5527
    @dulajproductions5527 4 года назад +32

    පට්ට ඕයි මේකනම් ❤️❤️❤️❤️

  • @binaramaraweera5982
    @binaramaraweera5982 3 года назад +1

    Good luck machan.kaalekin patta wachana set ekak ekka pattama music ekka pattama bokkatama wadina deyak patta voice ekakin ahuwa

  • @lahiruperera8594
    @lahiruperera8594 4 года назад +2

    සින්දුව නම් පට්ට ❤️❤️✌️
    මූ කවදාවත් ජොයින්ට් එකක් ඔතපු එකෙක් නෙමෙයි

  • @anuththara250
    @anuththara250 3 года назад

    හිත් වල කෝ බං ආදරේ............. 👌 මරු සිංදුව 😍

  • @binethbashitha1357
    @binethbashitha1357 3 года назад +2

    හැම දෙයක්ම "ප්‍රෝඩාවක්" නම් වචනයකට සීමා විය🖤

  • @udaraattanayake8585
    @udaraattanayake8585 4 года назад

    පට්ට සින්දුව. අරූට ජොයින්ට් එකක් ඔතාගන්න බෑ වගේ හරියට.

  • @gayanfernando2652
    @gayanfernando2652 3 года назад +1

    Niyama voice ekak ayye

  • @frankofonnifrankofilove8723
    @frankofonnifrankofilove8723 5 лет назад +19

    Beautiful native song - thank you!!!

  • @sudeshnanayakkara8521
    @sudeshnanayakkara8521 3 года назад

    Ela ,Ela , Hari ma lasanai , Voice aka pattha, Ela Malli

  • @roshansenarathne6640
    @roshansenarathne6640 4 года назад +1

    10time withara baluwa asai etharam patta visual aka

  • @limodrashunika2890
    @limodrashunika2890 4 года назад +16

    BC & Rusl ❤️

  • @sinethsandeepa5060
    @sinethsandeepa5060 4 года назад +2

    වැඩේනම් පට්ටම පට්ට....තව සින්දුවක් කරන්න...❤🌸

  • @shanhashan2501
    @shanhashan2501 4 года назад +7

    මගේ ආසම සින්දු වලින් එකක් ඕයි මේක

  • @madawasajith5213
    @madawasajith5213 3 года назад

    පට්ට මචන් සුපිරි

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 года назад +2

    සුපිරියි 🤟 2022 දී ආයිත් අහනවා 🤟

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 4 года назад +1

    අළුත් පරම්පරාවෙ නිර්මාණවල තියන අවුල තමා , දෙන්න හදන feeling එක voice එකෙන් එන්නෙ නෑ

    • @ravindudhananjaya2448
      @ravindudhananjaya2448 4 года назад +2

      සමහර විට ඔබතුමා අලුත් පරම්පරාව ගැන අලුත්විදිහට බැලුවා නම් දකින හා විදින විදිහ වෙනස් වෙයි🙏🙏

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 4 года назад +2

      @@ravindudhananjaya2448 අළුත් විදිහට බලන්නත් හිතට දැනෙන්න ඕන මල්ලි. ඒක බලෙන් ඇතිකරගන්න බෑ . අළුත් පරම්පරාව ගැන දැඩි මතයක මම නෑ. අළුත් නිර්මාණ මම ගොඩක් රස විඳිනව. ඔබට හැකියාව තිබෙනව. නමුත් ගීතයකට ගීතවත් භාෂාවක් ඕන මල්ලි. නැත්නම් ඒක ගීතයක් වෙන්නෙ නෑ

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 4 года назад +1

      @Dilum boteju දවස පුරාම මත් වෙලා හිටියට කෝ බං ආදරේ කියල අහන එකේ කිසිම තේරුමක් නෑ . කෙනෙක් දවස පුරාම මත් වෙලා ඉන්නෙ ආදරේ නැති නිසාමයි. සිංහල භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඔයාගෙ සිංදුවෙ තියෙන්නෙ.

  • @indikapuspakumara2973
    @indikapuspakumara2973 4 года назад +2

    මිනිස්සු මොනවා කිව්වත් ela පට්ට

  • @muscularproductions9735
    @muscularproductions9735 4 года назад +27

    සහෝ, මේක නම් හදපු එක ලොකු දෙයක්. අපේ තරුණ පරපුර හිතන්නේ ගංජා ගහන එක හෙන පොර දෙයක් කියලා. ගංජා කියන්නේ බෙහෙතක් අනං මනං හේතු දක්වනවා. ඒත් මනුස්සකම කියන දේ ගැන කිසි අදහසක් නෑ. ජීවිතය කියන්නේ මොකක්ද, කියලා හරි තේරුමක් නෑ.

  • @krishanlasith9730
    @krishanlasith9730 4 года назад +10

    ❤️ one love ❤️

  • @sandungeemal3161
    @sandungeemal3161 Год назад

    niyamai kanawata set une. niyamai wade

  • @bathiyadharmarathna7252
    @bathiyadharmarathna7252 3 года назад

    මරු මල්ලි මරු මෙක තමා ඔනේ

  • @SewminiRathnayake
    @SewminiRathnayake 6 лет назад +74

    හිත් වල නෑ බං ආදරේ 😉

  • @iamlathindu
    @iamlathindu 4 года назад

    Song eka patta bn . ado godak parana song ekk. eth ahu une eeye pereda. aththa bn Hith wala ko bn Adare. Patta patta bro eeta wada kiyanna wachana na

  • @erandimunasinghe6082
    @erandimunasinghe6082 4 года назад +4

    I dont need anyone I can survive myself. I love myself.mmmmmwaaaah☺️❤🧡💚💙🧡💚❤

  • @theflash8208
    @theflash8208 4 года назад +28

    voice❤❤❤

  • @sachintharupasena1230
    @sachintharupasena1230 3 года назад +2

    මලේ නිදහස වෙනුවෙන්☘️☘️☘️

  • @udithawanisundera1118
    @udithawanisundera1118 3 года назад

    patta pata pata!!

  • @ishrathnayake8844
    @ishrathnayake8844 3 года назад +3

    හිත්වල නෑ බං ආදරේ.. ❤️

  • @anandawarnakulawarnakula5672
    @anandawarnakulawarnakula5672 3 года назад

    හිත්වලට ආදරේ දැනෙන තුරු මේ සින්දු ටික දෙනයි අහන්නෙ,,,,, ❤

  • @nikleshperera99
    @nikleshperera99 4 года назад +1

    බෙර පාර ඇහෙද්දි මාරම චිල්😍

  • @slmax4086
    @slmax4086 4 года назад +2

    the voice .balala apu aya ko

  • @_frame_of_mind_
    @_frame_of_mind_ 4 года назад +5

    Patta lassana terumak tina sinduwak 😍❤

  • @na-ra8701
    @na-ra8701 Год назад

    Lassani ban🥺❤ aththa thmai me sinduva 100%

  • @amilaharsha54
    @amilaharsha54 4 года назад

    ඔයාව අද සෙට් උනේ.සෙට් එකම ඇහුවා..පට්‍ට

  • @kingnawo6023
    @kingnawo6023 3 года назад

    Ela kiri matarada machan

  • @bathiyadharmarathna7252
    @bathiyadharmarathna7252 3 года назад

    මරු මල්ලි මරු

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 2 года назад

    පට්ටම .......

  • @sameeralakshan6893
    @sameeralakshan6893 4 года назад +6

    පට්ටයි බ්‍රෝ..
    කින්@ අයියා💜

  • @iamkanishkaR
    @iamkanishkaR 4 года назад +4

    *Voice එක පට්ට...* 😍

  • @youtubeus7503
    @youtubeus7503 4 года назад +4

    Wow ......

  • @amaliudeshika6052
    @amaliudeshika6052 3 года назад +1

    Voice එක ලසනයි 👍

  • @vijithnishantha9486
    @vijithnishantha9486 4 года назад

    Patta patta

  • @harshajayalath896
    @harshajayalath896 Год назад

    තව විනාඩියක් දිග වුණා නම් සින්දුව ❤️💯

  • @BLACKBONE-bm7zi
    @BLACKBONE-bm7zi 3 года назад

    Patta aiyh🥰

  • @anuththaraanuththaraekanay2620
    @anuththaraanuththaraekanay2620 2 года назад +1

    සුපිරියක් තමයි ඉතින් 😍❤️

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 2 года назад

    මරු මරු...

  • @chathurahalangoda3629
    @chathurahalangoda3629 4 года назад +3

    උඹේ cover එක පට්ට රහයි...!!!🔥

  • @dilshcool9340
    @dilshcool9340 4 года назад

    Patta song eka bro.