Wow... Very interesting video doctor, but I was tad scared of seeing the operation theatre 😮😩 I hate going under the knife and mind you that I had only 6 stitches in my whole life despite being a rugby player for a long time and I had those stitches done after numbing the affected area as well. .. 😮😂 Tnx again for a well educated video and hope to see you again soon.. Hugs.xoxoxo Gams ❤️
Doctor mageth garbashe aurudu 24di gediyak ain kra..laparascopy ekak..ane ithin ridenawa doctor ..man hodatama aduwa..ea kale mathak una mat..thanks doctor video ekata 😍
Dr,Dr.Diluk thama mage pregnancy kalaye mawa baluwe..godaak hodin mageth mage daru patiyageth arakshawa wenuwen mta upades dunna..godk pin diluk dr obata e wenuwen.Dr obathumiyatath pin..❤
Dr. Matath cystrctomy. Mini laparatomy. Dye test surgery eka kala .adata masayak wenawa..mama videsha gatha wenna balaporoththuwen inne..mawa recovery wenna kochchara kalayak yanawada ..please answer me
Oyaata puluwan nan me doctor channel karala penanna me doctor attama hodai.math ynne me doctor lagata.oya colombo awata kenek nan oyata me doctorta penananna puluwan
Mama kala ma operation 1 amaru na.mama auruddak witarama 5 kg wat issuwana.mama gabashayama ain kala.dan mata wayasa 39.baya wanna dayak na.attatama amarut na
ඇත්තටම මෙම සැත්කම් පිලිබද ජනතාව දැනුවත් කිරීම හරිම වැදගත්….. සියලු දෙනාටම ගෙඩක් ස්තුතියි…෴
ගොඩාක් ස්තුතිය ඩොක්ට ❤❤❤මෙහෙම දෙවල් වලින්.අපිව.දැනුවත් කරනවාට..දිර්ඝයූ ලැබේවා ❤❤
කාන්තාවන්ට ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ දෙපලට බොහෝම ස්තුති ♥️♥️
බොහොමයක් හොද, දැනුවත් කිරීමක්,කලාට මිහිපිට දෙව් වරුනි.
අපිට මොන සැප සම්පත් තිබුනත් වැඩක් නැහැ.අසනීපයක් අනු වෙලාවට දිවා රෑ නොබලා බලා..අදාල අසනීපයෙන් අපගේ ජීවිත බේරා දෙන.පිංබර වෛද්‍ය තුමන් ලා..ට...සසර පුරාවට ම පිං ලැබේ නවා.. මේ එවැනි අවස්ථාවක ක්, කවදාවත් දකින්නට නොලැබෙන, එහෙත් වීඩියෝ වකින්,අප ට දැක ගන්නට අවස්ථාව
ලබා දුන් ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ වෛද්‍ය තුමන් ලා ඇතුලු සියලු කාර්ය මණ්ඩලය ට
සම් බුදු සරණයි.. බොහොමයක් ස්තුතියි, බොහොමයක් පිං සිදු වේවා
සම් බුදු සරණයි..🙏💯🌹🍁❣️
හරිම වැදගත් ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි තව තවත් හැකිතාක් මේ ජනතාව දැනුවත් කරන්න
ගොඩාක් .ස්තුතියි මෙි.දේවල් මෙහෙම පෙන්නලා.හැමෝම දැනුවත් .කරාට.ගොඩාක් .ස්තුතියි හැමෝටම❤
ගොඩක් වැදගත් වැටසටහනක් ❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම. තෙරුවන්සරණයි 🙏❤
Harima Ashawen ahagena hitiya. Doctorsla dennama hoda pahadili kirimak kara. Thanks 🙏🙏
Thanks
Doctor
ගොඩක් දේවල් දැන ගත්තා
ඇත්තටම මේවා ගැන දැන ගැනීම වැදගත් යැයි මම සිතමි සැත්කම් පිළිබද ව
මටත් කලා. ඇත්තමයි සැත්කම කරලා ඉවර වුනත් නොදැන වුන් ගොඩක් දේවල් මේ විඩියෝවෙන් දැන ගත්තා.ගොඩක් ස්තූතියි.
Eka kalama mokuth prshna awada.
කොපමණ මුදලක් ගියද.@@imeshaimeshi8259
Koheda oya me operation eka kale
@@NayomiPubudini මාත් කලා ලංකා හොස්පිටල් එකේ බය නැතුව කරන්න මාත් ඔපරේෂන් කරන්න බයෙන් තමයි හිටියෙ 😊
@@ireshagayani478 කියක් ගියාද
Wow... Very interesting video doctor, but I was tad scared of seeing the operation theatre 😮😩
I hate going under the knife and mind you that I had only 6 stitches in my whole life despite being a rugby player for a long time and I had those stitches done after numbing the affected area as well. .. 😮😂
Tnx again for a well educated video and hope to see you again soon..
Hugs.xoxoxo
Gams ❤️
Pregnant kenekge dimba koshawala thiyena wathura gedi pregnant kaledima සැත්කමක් magin iwath karanawada
Thank you docter & channel ❤️
Ane dokta harima karunawantha patai❤❤❤
Ou man doctorta kiyala gedi dekak ain kara doctor godak hodai
Me gedi nisa yoni margayen ස්රාව nitharama pita venavada
Doctor Hemorrhoids pilibadawa ,ewata aluth prathikara ganath video ekak karanna plz
Doctor mageth garbashe aurudu 24di gediyak ain kra..laparascopy ekak..ane ithin ridenawa doctor ..man hodatama aduwa..ea kale mathak una mat..thanks doctor video ekata 😍
Hi madu
ඔබ සැමට බොහොමත්ම ස්තුතියි 🙏🙏🙏
Godak thanks doctor , puluwan nam wakugaduwak වකුගඩු Ain karana video ekak danna
Ane doctor matath thiyanwa nodanna dawal godak hodata pahadili karala dunnata thank you ❤❤❤❤
Good luck dr
Godak pin oya depalata.❤❤❤.jesu pihitai .
Lapares cpy karanma lee ynwada doctr mn me 6 kara mata 8 idn le ynwa mokda krnne
😮 doctors godak pin me koheda hospital koheda matat tiyenawa
Nice to see you Dr.Dilum ...!
Deviwaru thamai ithim me
dr Diluk senadheera private hospital only da yanne ? Government hospital wela tath yannawada ??
Doctor matath ahema thiyenawa.harima amaruyi.konda ridenawa,bada ridenawa,le galimak thiyenawa.aduwak ne.beheth gaththath😢😢
Docter endrometriosis gena video ekak karanna.karana treatment ekkama.
Dr,Dr.Diluk thama mage pregnancy kalaye mawa baluwe..godaak hodin mageth mage daru patiyageth arakshawa wenuwen mta upades dunna..godk pin diluk dr obata e wenuwen.Dr obathumiyatath pin..❤
Dokta.man.ina.madaparadiga..oya.la.sambanda.karagana.komada
බොහොමත්ම පින් ඩොක්ට
Dinusha Rupasinghe Can this doctor be channeled?
Please do a video removing dermoid cyst by open myomectomy surgery
Thank you doctors.
Mata danaganna puluwan da me operation eken virginity akata damage akk wanawada?single knkta.
obala tamai
ape.mihipita.beviyan wahansela❤
🙏🙏🙏
Doctor , Endometriosis gna video ekak krnn puluwnd
Doctor,Laparatomy පිලිබද දැනුවත් කරන්න පුලුවන්ද
Thankyou doctor ❤❤❤❤❤❤
Pcos wathura bibili ain krnna barida docter
Doctor matath firibroid 1k tiyanawa..Me oparation ekata salli kochchara oneda..
Me operasion eken passe babala hambuna aya innawa da?
Godak hoda vada satahanak thank your Very much
Bohoma pin doctor math ultrasound test aken dana gathte Mata uterus fibroid kiyala nodana dewal godak dana gathta me video aken
Babek hambawena ammalage ain karanne kohomada
.bolt.sambanda.karagana.komada
Thanks Docter .
Dr. මන් බැදලා අවු 8ක් වෙනවා මට තම බබාලා නෑ.. ඉතින් මං voj dr කෙනෙක් චැනල් කරලා බෙහෙත් කරා.. මට ලපරස්කෝපී එකක් කරා. ගර්බශයේ වතුර බිබිලි අයින් කරන්න.. දැන් එක කරලා අවු 3ක් වගේ වෙනවා.. මට තම බබාලා නෑ dr.. මං මොනාද කරන්න ඕනි මේකට..
Thank dr🙏🙏
Docter mageth tianawa senti mi. 1 kaka wage faibroid ekak .ekata bayawenna ona nadda
Dr. Mt sati 11i mn ada first scan ekt giyama tama danne mt fibroid gediyak tiynwa kiyl.mage babta parshnyk weida.
Oyta khmda dear
ඩොක්ට මම දැන් මම ඉන්නෙ .ඩුබායි වල මට දැනට.මාස ගාකනට.උඩදි ලේ වාහනයක්.සිදුවුණා සති 03 ක විතර පස්සෙ මම.මෙහෙන් බෙහෙත් ගන්න ගියාට පසු ලේ නතර විිමට බෙමෙත.දුන්නා ඉට පස්සෙ ස්කෑන් එකක් කරා පසුව එකෙන් දැනගත්තා ගෙඩියක් කියලා දැන් මම ලබන.මාසෙ ලංකාවට එනවා එවිට.මට ඔබ තුමන්ව හමු වෙන්න පුලුවන් ද ඒක අයින් කර.ගන්න .කිියක් විතර යයිද ඩොක්ට මට මෙිකට පිලිතරක් බලා.පොරොත්තු වෙමි
Sambanda karaganna vidihak kiyanna doctor
Oba depalata godak pin 🎉
Dr. Matath cystrctomy. Mini laparatomy. Dye test surgery eka kala .adata masayak wenawa..mama videsha gatha wenna balaporoththuwen inne..mawa recovery wenna kochchara kalayak yanawada ..please answer me
Laperouscopy sergeory eka awadanam. Waradim athiwiyahakiyi. Ikmanin thuwala hoda wenawa wagema sathi ganan duk widinnath wenawa ath waradim akin.
මිස් මං 2024/2/10 faibroid surgery එකක් කලා..මට endometriyosis තියෙනවා කියලත් කීවා. අපිට මාස 6 ක් වෙනකන් දරැවෙක්ට try කරන්න එපා කිවා vog doctor ..මට එක දවසක් birth control ගන්න බැරි වුනා මිස්...මේ මාසේ menses තාම හැදුනේ නෑ මිස් strip එකේ ලා ඉරක් තිබ්බා..අයේ බලද්දී නෑ.. මං ගොඩක් බය වෙලා ඉන්නේ මිස්.. pregnant නම් එක අවදානම් ද... අනේ මිස් මට කියන්න🙏😥
ඔයා pregnant unada prashnayak nadda
Miss, oya koi hospital ekenfa surgery eka kale. Mageth fibroid thiyenawa 5cm ain karanna kiuwa. Hoda doctor kauda. Mokadda hospital eka. Please reply karanna 🙏
Docter mta awrudu 27 i.mma marry karala na.docter kiwwa mge dimbakoshayaka 5 cm gediyk thynw kiyla.mata period unama godk thynwa.eka nisa age leth adu una.psse mta blood ekk dila period adu wenna beheth dunna.masekin ghn ayeth scan karama cyst ek adu wela thibba size eka.ehm wenna puluwnda.passe aye tika klyk yddi ayeth wadi weida.rpl plz docter
Oya behet gattada dr
Gediya wardanaya novi inna beheth tiyanawada
Doctor mekata kiyak withara yanawada
Dr. දරු පිළිසිඳ ගැනීම වලක්වන ලූපය, කල් ඉකුත් වූ බවට, මතුවන ලක්ෂණ මොනවද?
Ettatama watinawa oba tumalata budu saranai
Iui එකක් කරල මුත්‍රා එකක් චෙක් කරන්න ඕන කොච්චර කාලෙකින්ද ඩොක්ට
ඩොක්ටර් ආතරයිටිස් ගැන වීඩියෝ එකක් දාන්නකො.
Hondama Dr. Kenek, nittawats saneepa karanawa Dr. Lilani P. weerasekara
thank you doctor.
Navy hospital ekedi danata masa 2ta pera oya vidihata gediyath samaga garbasema I watch kala
කවුද doctor..? Navy hospital එකේ ලැපරොස්කොපි සැත්කම් කරනවද?
Thank u soooo much doctor
මට දැන් වයස 28ක් වෙනවා.. ප්ලීස් ඩොක්ටර් මට ඉක්මනට බබෙක් හදාගන්න මොන හරි උපදෙස් ටිකක් dennko🙏🏻. මේ ප්‍රශ්න නිසා මට ජිවිතේ පවා එපා වෙලා තියෙන්නේ මට 😢
Oyaata puluwan nan me doctor channel karala penanna me doctor attama hodai.math ynne me doctor lagata.oya colombo awata kenek nan oyata me doctorta penananna puluwan
බුදු .සරණ යි
Mamath kala kisima getaluwak ne,mama hodin,අනුරාධපුර hospital ඒකෙන් kare
Doctor, can i contact you please ?
Dy test kiyanne mokakda
මට dr dinujawa සම්බන්ධ කර ගැනිමට අවශ්‍යයි දුරකතන අංකයක් දිය හැකි ද
godak satuti dottar danuwat kiri mata bs
ඩොක්ට. මම. දැන්නවා. පයිබොයිල් ගෙඩියක්. කියනලා. ගරිබාශය. පිටතින්. තියෙනවා. මම. බෙහෙත්. බිවා. එකෙන්.. ලේ. යැම. නැවැතුනා. දැන්. අයි. ලේ යනවා. ඩොක්ටර්. මට. කාලෙ. ඉවර. නැ. ලංකාවට. එන්න. මට. කාලේ. ඉවර. වෙන්කන්. ඉන්න. බයයිද. ඩොක්ට. පිලිතුරක්. දෙන්න. ඩොක්ට🎉🎉😢
සූරතාන්තය නිසා ගබ්සාවක් සිදුවිය හැකිද🤔🤔🤔🤔
Oba thuma docter inne koyi hospital ekeda
Lanka hispital. Dadanse hospital
ඩොක්ටර්ව contact කරගන්නෙ කොහොමද 😢
Doctor wa contact kara gnn vidihk nedd
Mageth tiyanawa..garbasen pita habei...babala dennama hamba une .me gediya tiyenne
Ane mgeth garbashe pitin fibroid gediyk thiyenw.mge 1, baba nethi una masa 3n.operation ekakt ynna epa kiynw mge vog.daruwek hdnn bayai.oyt gediya thiyeddi bbala hdaddi prasnayk une nethida akke
Ammo mis oyage kada asai
අනේ ඩෝක්ටර් මට ලංකා හෝස්පිටල් එකේ නමිබරයක් දෙන්න පුලුවන්ද
ගූගල් එකෙන් ගන්න ඩියර් 😊
අනේ මටත් මේ ඩොක්ටව සම්බන්ද කරගන්න විදිහක් නැද්ද
මගේ ගර්භාෂය අයින් කරලා දැන් ඩිම්බ කෝෂ 2විතරයි තියෙන්නේ. උපත් පාලන අවශ්‍ය ද
නැත
මගේ සහෝදරියට ඔය ඔපරේශන් කලා... මැහුම් දාලා දවස් 5.6 යනකොට ලොකු ගෙඩියක් එතන ආයෙත් ආවා ඇයි ඒහෙම....වෙන්නේ...
සැත්කමෙන් පස්සෙ බබෙක් හදාගන්න එකට බාදාවක් වෙනවද
වැඩ සටහන මමත් බැලූවා මගෙ දූවට තීයනවා එයාට අවූරුදූ 20 මාසෙකට සැරයක් බඩ කැක්කුම එනවා ඹපරෙෂන් කරන්න කීයක් වීතර යයිද දන්න කෙනෙක් කියනවද ලොකු දෙයක් ඩොක්ට
Godak sthuthi
ඩොක්ටර් ගර්භෂය දරුවන් හදන්න බැරි අම්මාලට බද්ද කිරිමක් කරන්න බැරිද අද ගොඩක් අම්මාලට බාබාලා නැතුව ඉන්නවා මන් කැමතියි මගෙ ගර්භෂය එහෙම අම්මා කෙනෙක්ට දෙන්න මගෙ වයස 29 මට බාබාලා දෙන්නෙක් ඉන්නවා අනෙ ඩොක්ටර් පුළුවන්නම් කියන්න
Thanks Doctor හර්නියා එක ගැනත් වීඩියෝ එකක් කරන්න කෝ.
Gdk pin doctor
ඩොක්ටර් මගෙ ප්‍රයිඩ්බ්‍රොයි ගෙඩිය උපරේෂන් කරේ 2017 වර්ෂයේ නැවත කොන්දේ වේදනාව වැඩියි ඒවා නැවතත් හට ගන්නවද ඒ ගැන දැනගන්න පුලුවන් ද මේ ගැන දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ඔබ දෙපලට ස්තූතියි!
Newaththath ewa hedenawa
Diluk sir godak kalekin dakke.
වෛද්‍යතුමියනි අපෙ අම්මාට ඉඳහිට පෙකනිය ආශ්‍රිතව ලොකු වේදනාවක් ඇවිත් ඉක්මනට ඒක නැතිවෙලා යනවා විනාඩි 6,7ක් වගේ තිබිලා. අම්මට දැන් වයස 52. මෙය කුමන තත්ත්වයක්ද මොන වෛද්‍යවරයකු ද හම්බෙන්න ඕනෙ වෛද්‍යතුමියනි ?
Dr.ගර්භාශය ඉවත් කල පසු කොපමණ කාලයක් බර වැඩ වැනි දේවල් වලින් ඉවත් වී සිටිය යුතුද.ගර්භාශය ඉවත් කල පසු හර්නියා අති වෙනවාද .පිලිතුරක් දෙනවාද .ගොඩාක් පින්.
Mama kala ma operation 1 amaru na.mama auruddak witarama 5 kg wat issuwana.mama gabashayama ain kala.dan mata wayasa 39.baya wanna dayak na.attatama amarut na
Dr picos gana poddk kiyla dennkoo
Mn thma studies kr kenek ekiii
I have done a video.
CYbrClic
doctor මගෙත් ෆ ෆයිබ්‍රොයිඩ්ස් ඇවිල්ලා woomb එක remove කරා. දෙදහස් පහළොවේ තමා ඒක කරේ.. දැන් මගේ වම් පැත්තේ යටි බඩයි කොන්දයි හරියට රිදෙනවා ඉතින් මම කොයි ඩොක්ටර් කෙනෙක්ට ද මේක පෙන්නන්නේ.. මාව දැනුවත් කරන්න. මමෙ doctor කොයි හොස්පිට්ල් එකට එන්නෙ කියලා පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද
VOG doctor kenekta pennanna.
🙏🙏🙏🙏🙏🙏🙏