Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වසන්ත කියන්නේ චරිතයක්. ලංකාවේ රෝල් මොඩ්ල් එකක්... ඒ ගැම්මට අපි හරි ආදරෙයි වසන්ත අයියා...
🤗🤗🤗🤗🤗🤗Dan apaye ati ne
පවුලේ සියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
සුදු බෝලෙ වෙනුවෙන් අම්මිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හුරතල් පැටියෙක්.😥😥
කොහොම මොනව උනත් සුන්දර..ලස්සන..චරිතයක්.
ලස්සනයි හැමදාම වගේ අද වීඩියෝ එකත්.සුදු බෝලේගේ කොන්ඩේත් මරු.සුබ අනාගතයක් වසන්ත අයියේ .බුදු සරණයි
සුදු බෝලේ ගේ හුරතල් ආදරෙයි හැමදාම සුදු පුතේ 🥰
Oba wage hitha honda uththamayeka kisidaka muna nogeseema kanagatuwata karunak.oba thula watina gathi guna rasiyak thibunane.edath oba depala karunawen a lamayage opening ekata giya.akarunika minissu dennek karapu jara wede kotharam kroorada.samawak nehe.kiribath mamin innakota balu wedak kare.oba thumath nonath gena godak kanagatui.obe thuma samadanen sethapewa.mea pawulatama ipadewa.lassana pawulak.sudu bolege ammata ikman suwaya pthnawa.ikmanin sudu bole langata ammata yanta lebewa.oba siyalu denatama mage prayers.god bless you all.
බුදුසරණයි දෙවිපිහිටයි හැමදාම සතුටින් ඉන්න පවුලක්
සුදු බෝලෙ දැක්කගමන් මම වීඩියෝ බලනවා...සතුටුයි...බුදුසරණයි හැමෝටම...
මා ඔබව පුද්ගලිකව අදුනන්නේ නැත.එහෙත් ඔබගේ වීඩියෝ ස් ඉද හිට බලනවා.මා හිතන විදියට ඔබ අහිංසක මිනිස්සුන්ට උදව් කරන සුන්දර හිත හොද පුද්ගලයෙක් .කන වෙලාවේ වෙඩි වරුසාවක් වදිනකොට පුදුම දුකක් දැනුනේ.ඔබට නිවන්සුව ලැබේවා .ඔබගේ බිරිදට ඉක්මන් සුවය ලැබේවා සුදු බෝලේ වෙනුවෙන් .හරිම දුකයි .😢😢😢😢
ඇත්තටම හරිම දුකයි 😭😭😭
Sudu puthage ammita ikmanin suwa wawa budu saranai ❤
මගේ සුදු බෝලේ .... ආදරෙයි වස්තූ .... ❤❤❤❤ හැමෝම සතුටින් ඉන්නවා ... එහෙම තමයි ඉන්න ඕනි ... බුදු සරණයි ඔයාලා හැමෝටම ....
අනේ දෙයනේ මේවා බලන්න බැ කොච්චර ලස්සනට හිටියේ ද නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏😳😳
සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 ජයෙන් ජයම වේවා 👍👍👍
බොලෙ පවුපුතෙ ඔයාලා අම්මට ඉක්මන් සුවය පාර්තනා කරනවා 🙏
සුදු බෝලේ කොන්ඩෙ ලස්සනයි 👌👌😘😘 තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙋🙋💐💐💐🙏🙏
අපි අදුරන්නේ නැති උනාට හරි සැහැල්ලුවෙන් ගත කරපු කෙනෙක් බව හොඳට පේනව ඔහුට නිවන් සුව ලැබේවා .
මොනදේ කිව්වත් ඒ තාත්තා කෙනකුගෙයි පුතාගෙයි ආදරෙ නැතිඋනාම දරුවා කොහොන දරාගනීද.අඩු තරමේ අම්මගේවත් ජීවිතේ බෙරේන්න කියලා ප්‍රාර්තනා කරනවා❤
බුදුසරණයි සුදු බොලේ. ආදරෙයි.
Ane budusaranae pule seyalu denata araksha wewa❤❤❤❤❤
Lassanai ..budusarani puthe👍💐💟
ජේසු පිහිටයි සියලු දෙනාටම
ලස්සනයි ලස්සනයි හැමොටම බුදු සරණයි
වසන්ත අයියේ ඔයාට සුභ ගමන් හරිම දුකයි😢😢😢😢
Sudu bole lasssanai.... 👌👌👌👌👌🤪🌹🌹🌹🌹🌹🌹🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️ලස්සනයි 👌👌👌👌👌👌
සුබ පැතුම් මැණික් අක්කේ..
සුදු බොලේ ඔයානමි නියමයි ❤️❤️❤️❤️
extension wow 🥰🥰 love you suduu bolee 😍😍
Wooow ලස්සනයි , , ආදරෙයි සුදු බෝලේ 💋😘💋😘💋
තෙරුවන් සරනයි අයියේ අක්කේ පුතේ ඔයාලා හැමෝටම
වසන්ත අයියෙ ඡයෙන් ඡයම ලැබේවා බුදු සරණයි👉👌👌👊👊💖💖
I love sudu bole so cut god bless
Wedata enna minissunta the Oya ekawage salakanawa bedayak ne a manussakamak godak aheta ne ayye oyagawa hoyaganna beti manussakamak tiyanawa eka godak watinawa oyage gedara siyalumadenata bs
Thaththatama. Hareyana. Putha❤sudu bole. Oyala harem sathuting heteya... Newansuwa. Wasantha aiya🙏
Cheena baba...wasanthage cheena baba....ela
Wasantha ge thamai 👍👍👍👍ඔරිජිනල් Sri Lankan 👍
පොඩි පුතාගෙ කොන්ඩේ කවුද ගෙතුවේ .ලස්සනයි බුදු සරනයි ඔයාලා හමෝටම .
අනේ දෙවියනේ කොලුවො,, 😂😂😂 වසන්ත අයියා ඔයාට ඉන්නේ රත්තරන් කොලුවෙක්,, වාසනාවකි ,,,,ජෙසු පිහිටයි ,,🙏👍
තෙරුවන් සරනයි සියලුම දෙනාටම
මාහත්තයා අපිට උදවක් කරන ගෙයක් හදන්න මගේ පුතා ගේ ලස්ස හයක් රාජ්‍ය න් ලැබුණා තව ලස්ස දෙකක් විතර යනවා එකටඋදවකරන්න මගේ පුතා කරන රස්සාව මෙිසන්්වැඩ කරන්නේ පිංසිදවෙිනවා බුදුසරණයි දේවියගේ පිහිටයි
Ayyanoya family ekath ekka innakota hari lassanay..
Budusaranai..ganadevi pihitai..
Jaya wewa wasantha aiya ❤️❤️👍
මාගේ raththaran වස්තු patiyoo ❤❤❤❤❤
Sudu bole lassanaiii😍
අනේ.පව්.හොදට.හිට්ය.පවුලක්.ව්නාස.කලා..සුඅු.ෙබා්ෙලෙ..අුක්.වෙන්න.එපා.අම්ම්.ඉක්මනට.සුවය.ලැබිල..ගෙදර.එයි...ඔයාල.සියලු.දෙනාම.පරිස්සමින්.ඉන්න..ජේසු.පිහිටයි..❤🙏🙏🙏
Lassanai aiya
ගොඩාක් හොද ලස්සන පවුලක්.... සුදු අක්කි හැමදාමත් හිනාවෙලා සතුටෙන් ඉන්නෙ...ආදරෙයි වසන්ත අයියේ ඔයාල හැමෝට... අයිය කරන කියන සියළුම වැඩ කටයුතු සර්ව සාර්ථකව ඉටුවේවා කියලා පතනවා... සියළුම දෙනාටම තෙරැවන් සරණයි
adarei sudu bole..lassanai akke oyaa
Paw sudu Bootle, eya harima hurathal patiyek. Goodaaaak adarei sudu boleta
Oba thuma maruneth naha paraduneth naha oba thuma dinuwa oba thumata suba gaman.oba thuma aniwaryen apa athara ipadenawa.
Nice hair 😍😍🤩👍😊
Wedipurama kemati akkawa balanna
Aiye akkage hinawanam mara lassanai..harima siriyawai oyage video okkoma mn balanawa as wahak katawahak nowadiwa!!! B.S aiye..
Mn saudiye .den welawa pandara 1.30.weda iwara karala nidaganna hadaddi sudu bolewa dekke.sook ane chuti boleeee.adarei godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Manussayek nethiwenne pera bhawawala kiyagath widiyata wennaethi......niwansuwa lebewa...obathumanta.....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Sudu boleya niyamai
Oba thumata me aparadaya karanna gawunu gawunu kenage pawul pitin hadi gawila yanawa aniwaryen.
මේවා දකින අපිත් සතුටු වෙනවා සතුටින් ජීවත් වෙන හැටි ඉගේනගන්න පුලුවන් ලස්සන පවුලක් එක එක හෑලි ලියන්නෙ ඉරිසිය එවුන්
Balannako කොච්චර සතුටින් hitiyada me paula biridata දරුවන්ට කොච්චර adareida කියලා ❤️❤️❤️ hoda manussayek
Sar oyalage fameli ekata godak asae vedeyo balanawa hamadama labanan
Sudu bole sinduwak kiyannako 😘😘
අනේ ඒ ආදරේ ඇයි අනේ මෙ පවුල විනාශ කලේ නිවන් සුව ලැබෙවා දරුවන්ගෙ අමිමාට ඉක්මන් සුව ලැබෙවා
Loku minihk wenna ati aat duppat minissunta kata karanna igana ganna wei
Niyami Wasantha ayya
Oyala sathuten apetath sathutei kala karu wekuta udauwak kala hekeda?
සූදූ. බොලෙගෙ. අමිමාට. ඉක්මනට. සනිප. වෙන්න. කියලා. පාර්තනා. කරනවා
Nice hair style sudu bolo
ආදරෙයි සුදුබෝලෙ
Oyanam Marianne attatama hariguna yahapat mahatayek tiruwan sarani
Aththatama wassa me wage Sundara nihathamani wife kenek labewa pinak oyage...
Sudu bole Lassanai ...💚💚
Very good family 👪
Budu saranai oyalata❤❤❤
thuruwan sarani siyaludenatama
Sudu bole dukai patiyo 😢😢😢😢ammata ikmanin suwaya labewa
Ooooyes good Heeee
Good luck
Dakalavath nethi mahaththeyaata budusaranai. Nivansuva 😢😢
අනේ සුදු බෝලේ ❤❤❤
Ane mahaththa mata pihita venna karunakarala.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Wasantha ayye oyata puluvanda api vage ayata udau karana
අපේ musical show එකක් තියෙනවා. තාත්තා සහ පුතාට එන්න පුලුවන්ද.
Monawa unath harima amuthu adaraneeya manussayek
ආදරෙයි සුදු බෝලෙ
Sudu bole නිසා veedio eka ලස්සනයි
බුදුසරණයි අයියේ අක්කේ ඔයාලට
Ane sir matat rakiyawak labenawanam pinsidda wenawa
Ikmansuwya lebewa
පව් මෙ පොඩි එකා..උබලවත් තේරුම් ගනින් පුතෙ තාත්තා වගෙ මිනිස්සු ඕනවට වඩා විශ්වාස නොකර ඉන්න...
Akka ga..laisana❤henawa adarae goodak akka
Maru thaththai puthai❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
Nice
Ana aiya oya hrma adrniy piyaka aiya oyat budu sarniy
sudu.booley.kondey.hari.lassanai.manika.b.s
සුදු බෝලේගේ කොන්ඩේ ලස්සනයි
Ayyata ahema ෂොට් ඇදල smart young look
Wishmi😢❤
Oya .harima.lasesanata.karanava.mama.godak.adarei
සියලු දෙනාටම තෙරුවන් සරණයි
එයා ජපන් බබෙක් වගෙ ලස්සනයි ❤

Wasantha ge thamai 👍👍👍👍
ඔරිජිනල් Sri Lankan 👍
පොඩි පුතාගෙ කොන්ඩේ කවුද ගෙතුවේ .ලස්සනයි බුදු සරනයි ඔයාලා හමෝටම .
අනේ දෙවියනේ කොලුවො,, 😂😂😂 වසන්ත අයියා ඔයාට ඉන්නේ රත්තරන් කොලුවෙක්,, වාසනාවකි ,,,,ජෙසු පිහිටයි ,,🙏👍
තෙරුවන් සරනයි සියලුම දෙනාටම
මාහත්තයා අපිට උදවක් කරන ගෙයක් හදන්න මගේ පුතා ගේ ලස්ස හයක් රාජ්‍ය න් ලැබුණා තව ලස්ස දෙකක් විතර යනවා එකටඋදවකරන්න මගේ පුතා කරන රස්සාව මෙිසන්්වැඩ කරන්නේ පිංසිදවෙිනවා බුදුසරණයි දේවියගේ පිහිටයි
Ayyanoya family ekath ekka innakota hari lassanay..
Budusaranai..ganadevi pihitai..
Jaya wewa wasantha aiya ❤️❤️👍
මාගේ raththaran වස්තු patiyoo ❤❤❤❤❤
Sudu bole lassanaiii😍
අනේ.පව්.හොදට.හිට්ය.පවුලක්.ව්නාස.කලා..සුඅු.ෙබා්ෙලෙ..අුක්.වෙන්න.එපා.අම්ම්.
ඉක්මනට.සුවය.ලැබිල..ගෙදර.එයි...ඔයාල.සියලු.දෙනාම.
පරිස්සමින්.ඉන්න..ජේසු.පිහිටයි..❤🙏🙏🙏
Lassanai aiya
ගොඩාක් හොද ලස්සන පවුලක්.... සුදු අක්කි හැමදාමත් හිනාවෙලා සතුටෙන් ඉන්නෙ...ආදරෙයි වසන්ත අයියේ ඔයාල හැමෝට... අයිය කරන කියන සියළුම වැඩ කටයුතු සර්ව සාර්ථකව ඉටුවේවා කියලා පතනවා... සියළුම දෙනාටම තෙරැවන් සරණයි
adarei sudu bole..lassanai akke oyaa
Paw sudu Bootle, eya harima hurathal patiyek. Goodaaaak adarei sudu boleta
Oba thuma maruneth naha paraduneth naha oba thuma dinuwa oba thumata suba gaman.oba thuma aniwaryen apa athara ipadenawa.
Nice hair 😍😍🤩👍😊
Wedipurama kemati akkawa balanna
Aiye akkage hinawanam mara lassanai..harima siriyawai oyage video okkoma mn balanawa as wahak katawahak nowadiwa!!! B.S aiye..
Mn saudiye .den welawa pandara 1.30.weda iwara karala nidaganna hadaddi sudu bolewa dekke.sook ane chuti boleeee.adarei godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Manussayek nethiwenne pera bhawawala kiyagath widiyata wennaethi......niwansuwa lebewa...obathumanta.....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Sudu boleya niyamai
Oba thumata me aparadaya karanna gawunu gawunu kenage pawul pitin hadi gawila yanawa aniwaryen.
මේවා දකින අපිත් සතුටු වෙනවා සතුටින් ජීවත් වෙන හැටි ඉගේනගන්න පුලුවන් ලස්සන පවුලක් එක එක හෑලි ලියන්නෙ ඉරිසිය එවුන්
Balannako කොච්චර සතුටින් hitiyada me paula biridata දරුවන්ට කොච්චර adareida කියලා ❤️❤️❤️ hoda manussayek
Sar oyalage fameli ekata godak asae vedeyo balanawa hamadama labanan
Sudu bole sinduwak kiyannako 😘😘
අනේ ඒ ආදරේ ඇයි අනේ මෙ පවුල විනාශ කලේ නිවන් සුව ලැබෙවා දරුවන්ගෙ අමිමාට ඉක්මන් සුව ලැබෙවා
Loku minihk wenna ati aat duppat minissunta kata karanna igana ganna wei
Niyami Wasantha ayya
Oyala sathuten apetath sathutei kala karu wekuta udauwak kala hekeda?
සූදූ. බොලෙගෙ. අමිමාට. ඉක්මනට. සනිප. වෙන්න. කියලා. පාර්තනා. කරනවා
Nice hair style sudu bolo
ආදරෙයි සුදුබෝලෙ
Oyanam Marianne attatama hariguna yahapat mahatayek tiruwan sarani
Aththatama wassa me wage Sundara nihathamani wife kenek labewa pinak oyage...
Sudu bole Lassanai ...💚💚
Very good family 👪
Budu saranai oyalata❤❤❤
thuruwan sarani siyaludenatama
Sudu bole dukai patiyo 😢😢😢😢ammata ikmanin suwaya labewa
Ooooyes good
Heeee