Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ ජීවිතේ දැක්ක ආදරය සතුට පිරි ලස්සන ම පවුලක් මේ.වසන්ත මහතාට නිවන් සුව අත්වේවා!එම මහත්මිය ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.දරුවනි,නුඹලාට ශක්තිය, ධෛර්යය ලැබේවා!මේ සිදුවීමෙන් නුඹලා ගේ සිත් කෙතරම් රිදුම් දෙන්නේ ද යන්න අප දනී.දළදා සමිදු ගේ පිහිට ආරක්ෂා වෙන් මෑනියන්ට ඉක්මනින් සුවපත් වේවා!
ගැහැණියක් බොරුවට ඇඩුවත් .පිරිමි ඇසකින් කදුළක් වැටෙන්නේ ඇත්තටම ඔහු හුගක් සංවේදී එනෙක්..ඔබට නිවන් සුව ..
මොන වැරදි වැඩ කෙරුවත් ආදර නීය වසන්ත අයියේ ඔබට නිවන් සුව.අක්කේ ඔයාට ඉක්මන් සුව
Paw kanawelwe maranna taram okun monawage thri sanuda salliwalata ,,,RIP wasanthaya menik akka get well soon godbless🎉
මොනදේකරත් කලත් ආදරනීය මනුස්සයෙක්.......නිවන් සුව ලැබේවා!!!!
ආදරණීය පවුලක් එතුමාට නිවන් සුව පතමු අතීතයේ වැරදි කරන්න ඇති ඒත් එතුමා වැරදි නිවරදි කර අනාගතය සුභ වාදීව සිතා කටයුතු කළ කෙනෙක් දැන් මොන දේ කළත් කීවත් එතුමා ආදරණිය බිරිදත් දරුවනුත් හැරදමා ගොස් ඇත බිරිදට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මේ මරණෙ පිටිපස්සේ ලොකු දේශපාලන හයියක් තියෙනවා...😢😢😢❤දැනට බලේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම වියරු වැටිලා ඉන්නේ..
කවුරු මොනවා කිව්වත් එයා ජීවත් වෙලා ඉද්දී මොන දේ කිව්වා කරත් ඒත් මනුස්ස ජීවිතයක්..... අපි ඔක්කොම මිනිස්සු..... එයා ජීවත් වෙලා තියෙන විදිය බැලුවම හරිම ආදරණීයයි..
මිතුදමට දාපු හොදම අවසන් සමුගැන්ම😢
මොනවා උනත් ලෝකයට ආදරය කරපු චරිතයක්.. තමන්ගේ අම්මාට දරුවන්ට බිරිදට පන වගේ ආදරය කරපු ආදරනිය චරිතයක්.. කවදාවත් මේ වගේ දෙයක් වෙන්න එපා
ඒ ආදරේ නැවතත් ආත්මයක හමුවේවා.. ඔබතුමාට නිවන් සුව ලැබේවා...මැණික් අක්කාට ඉක්මනින් සුව වේවා..
කවුරු මොනවා කිව්වත් එයා ජීවත් වෙලා ඉද්දී මොන දේ කිව්වා කරත් ඒත් මනුස්ස ජීවිතයක්..... අපි ඔක්කොම මිනිස්සු..... එයා ජීවත් වෙලා තියෙන විදිය බැලුවම හරිම ආදරණීයයි..... කාට උනත් තමන්ගේ පවුලට වඩා දෙයක් නෑ..... එයා මොන දේ කරත් කිව්වත් එයාගේ පවුලට හොද සැමියෙක් වගේම තාත්තා කෙනෙක්..... අද එයාට හෙට තව කෙනෙක්ට වෙන්න පුලුවන් ඒ නිසා නැති උන මිනිස් ජීවිතය විතරයි වටින්නේ නැතුව එයා මොනාද කලේ කිව්වේ කියන එක නෙමෙයි......
මමත් ඔබ සමග එකගයි ..මිය ගිය කාට වුනත් දොස්කීම බුද්ධිමත් කෙනෙකුගේ සිරිතක් නොවෙයි ..
Aththa madush kiyanneth jeewithayak neda meyage jeewitheta samanai neda.
Good husband and a good father to the family.
හරිම දුකක් දැනෙන්නේ හිතට .මල්ලි නිවන් සුව ලැබේවා .😪😪😪😪😪 fb එකේ දැකපු හොඳ කෙනෙක් .suba ගමන් . මෙවන් akal maranayak සිදු nowewa 🙏🙏🙏🙏😪😪😪😪😪😪
😢😢😢😢😢කොච්චර රත්තරන් පවුලක් මේ කරපු අපරාදේ තමන්ගේ සැමියාගේ මුණවත් බලාගන්න බැරී උනා අන්තිම මොහොතට ඉක්මනින්ම සුවය ලැබේවා ඔබටත් නිවන් සුව ලැබේවා😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
හරි මොකක්ද කරන්නේ මොනවාද ඒ මොනවා උනත් අද එතුමා අවසන් ගමන් ගිහින්😢😢😢😢 කල අය සොබාදහමට අනුව දඩුවම් ලැබෙයි. වසන්ත අයියා ට අමාමහ නිවන ් සුවය. මතු මෙවන් අකල් වියොවක් නොවන්නට හේතුවාසනා
ඇත්තට මේ මනුස්සයට කරපු අපරාධය පව් May Your Soul Rest In Peace .
නිවන් සුව ලැබෙවා අයියෙ .පව්.ගොඩක් ආදරෙයි ..ගොඩක් හොද කෙනෙක් .....
මොන හිතකින් මේ මනුස්සය මැරුවද කියලා හිතෙනවා මතු මෙවනවු මිතුරන් අතර නොඉපදේවා
මැණික් ඔයාට ඉක්මණට සුවවේවා..බුදු සරණයි 😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏
සුදා අයියෙ උබට කොන්ද තිබුන එහෙනන්. කාපු බීපු තැනට අවසන් ගව්‍රරවය දෙන්න ඕන අපි. 😢
නිවන්සූවදර රාගැනිමෙශක්තියලැබෙවා❤❤
වසන්තට තිබත් පවු අහින්සක බිරිද😢😢😢
අනේ බලන්න බලන්න අපි දුක් වෙනවා එයාල සතුටින් හිටිය විදිහ දැකලා
😢😢😢
මොනවා උනත් ආදරෙන් හිටපු පවුලක් 2:59
නිවන් සුව ලැබේවා ඔබතුමාට
මේ වීඩියෝ දකිද්දි ඇත්තටම හරි දුකයි
අනේ මන්ද. මේ දරුවෝ හතර දෙනා ගේ හොද හැදියාවක් තියෙන්නෙ. ඒ දරුවෝ , දරුවෝ වගෙයි. ඒ විදියට මේ දරුවො හදල තියෙන්නෙ මේ අම්මයි තාත්තයි නේ. මේ කතන්දර ගැන හිතාගන්න බෑ. මේදරුවන්ගේ විදිය දැක්කම.
ජීවත්වීම කාගෙ කාගෙත් අයිතියක් පරපණ නැසුවොත් කවර උපායේ අපමණ දුක් දෙයි සසර අපායේ ඔබට නිවන් සුව
මම තවම දැකලත් නැ අහලත් නැ මොහු කාව හරි මරල හරි නැත්තම් වෙනත් කරදරයක් කරා කියල ඔහු හොදද නරකද දන්නේ නැ අර කෑම කන වෙලාවේ සින් එක කවදාවත් මට නම් අමතක වෙන්නේ නැ ඒ තරම් දුකයි අපි මේවා දැකල දුක් වෙනවා වෙඩි තියපු මිනිස්සු මේවා දැකල party දාල සතුටු වෙනවා 😔
Harima dukai wasantha paula hari ahinsakai
හරි ම දුකක්...ඇත්ත ම යි
ඇත්තටම නිහතමානී පවුලක්. එ පවුලට කරපු වැඩේට සාප දේනවා.100% හොද මිනිස්සු නෑ මේ ලොකේ. කියන තරම් වැරදි කරානම් බය නැතිව ඔහොම බය නැතිව තනියම පාරට බහින්නේ නෑ යකෝ මනුෂ්‍යයෙක්.ඒ මනුෂ්‍යගේ දක්ශ තාවයෙන් දියුනු වුනේ.මේවා බලං ඉන්න බෑ ලංකාවේ සමහරක් බල්ලෝන්ට. 😢
Hitha hodha sundhara manusseyek wasantha ayya API adharey adharey obata❤❤
පව් දෙයියනේ
නිවන් සුව ලැබේවා ...🙏🙏😪
හිතාගන්නවත් බැ වුන දේ,
මිනිස්සුන්ට කන්න නෑ කියල එතුමා අඩනවා. ඒත් ඒ මිනිස්සු එතුම කන්න ගත්ත කිරිබත් කෑල්ල කන්න දෙන්නේ නැතුව අමු අමුවේ මරලා දැම්මා.
Adar niya ඔබට නිවන් සුවය ලැබේවා
මේවා බලන්ඩ හරි දුකයි අම්මා ඕන අනේ ඕනාජේසු පිහිටෙන් සුවය ලබල ගෙදර එන්න ඕනෑ අම්මා හරි දුකයි මේ ගැනමේ වගේ නං වෙන්න එපා දෙවියනේඒ අම්මා ඉස්පිරිතාලෙන් ඉක්මනින් එන්න ඕන මේ දරුවා ගාවටන් ඒ අම්මට ජේසු පිහිටයි
Ayawath horu mara damma methma niyama kenek
Vanakam bro I'm tamil so oyala me program balalla dekaetunna so keep up
Aneee 😢 akkata saneepa wewaa budu saranai ❤
Ape minisunta ona deyak kiyanna puluwan. E unata lassanata jeewath una family ekkak. Manik sister oyata God bless you. Ikman suwaya labewa.
කල වැරදි වලට ජිවිතයෙන් වන්දි ගෙව්වද ඔහු ආදරනීය තාත්තා කෙනෙක් බිරිදට ආදරනීය සැමියෙක් මැරෙන මොහොත දක්වා සතුටෙන් හිටපු චරිතයක් හැමොටම ඔහොම ඉන්න බැ මැරෙනවා කියලා දැනගෙනත් සල්ලි පොදි බදිනවා යලි උපදින බවයක් මෙවන් ගුන මකු කාලකන්නි මිනිස්සු ඉන්න සමාජයක් යලි මුන නොගැසෙවා නිවන් සම්පත් ලැබෙවා
Ane a dennage adare hamadamat ekawagema tibuna ayage nona hari nivichcha vidiyata kata karanne ❤ pau deiyane ka atinut varadi venawa hitapu vidiya nevei vadagat hodin inna gattu teeranei vadagat lassanata hitapu paulak kabasiniya kala ahinsaka daruwanta tattek nati una biridata suwamiyek nati una owa untat oya vageema grwanna wei manikta ikmanin suwapat vewa ❤
පව් අනේ❤
අනේ සුදා අයියේ මේ වීඩියෝ එක බැලුවම මට මාරම දුකක් ආවෙ .පව් ..ඒ පව්ලෙ ඇතුලෙ තුබුන ආදරේ ..පව් 😢
sakkiliyo karapu wadae wasantha aiyae obata niwan suwa ayaga ahinsaka biridata ikman suwa obata siyalu davi pihitai
Dakina gane hitata mara dukai wasantha aiya.niwan suwa athwewa..❤❤❤❤.
Sudu bole adarei api hode
Ane mara hoda manussayek. Niwan suwa lebewaaa
මොකෙක් උනත් තමුන්ගේ පවුලට ආදරෙයි ...
Harima adara niya pawlak...apita aye kawadawath dakinna labena ekkak ne...harima dukaiii...akka ikmanin sanipa wenna one...sudu boletath budusaranai
අයියෙ ඔයාට නිවන්සුව ලැබේවා
❤❤Monawa unath katak arala inna kale සතුටින් hitiya echarayi husband &wife ❤❤
kohom manussayek unath merum kana widih dekkhm marama dukai
සාධාරන විදිහට ජීවත් උනානමි සුන්දර මිනිසෙක්..
Niwansuwama labewa papuwa palenda yanawa mewa dakinakota😢😢😢😢😢
Ane ee kadulu🥺🥺 manussakama hodinma danna manussayek❤🥺 attamai mtth aduna..marama dukai deiyanee 🥺🥺🙏😒 Hoda Husband kenek,,,hoda tatta kenek,,,hoda puthek🥺😔 attamai hrima dukaii...e wedanawa🥺 niwan suwa lebewa mame🙏
Niwan suwa Labewa wasantaha aiya ❤ kawru monawa kiwwat uba matanam porak wardi nathi minissu me loke na 🎉
Aththatama dukai😢🙏❤
Paw genu kenata pissu hedeyi honda wela avahama ❤
වසන්නත කියන කෙනා මන් ඇදුනන්නේ නෑ...දැකලත් නෑ...ඒත් මට දැනෙන විදිහට හොද තාත්තෙක් ,හොද මහත්තයෙක් එයාගේ නෝනට...සංවේදී මනුස්සයෙක්...නැත්තම් කවදාවත් නොදැකපු අර ටැටූ කාරයා කියන මරුවා ලගට යයිද...open එකකට ..සතුටින් ඉදපු පව්ලක් විනාස කරා .....😢😢😢
Aadaraneeya piyek. ❤❤❤❤
වසන්ත කියන කෙනා අපි දැකලත් නෑ fb එකෙන් තමඊ එයා ගේ සහ පෞලේ විස්තර දන්නේ මන් සුදු බෝලෙට හරි ආදරෙයි හුරතල් එයා අනේ වසන්ත එක්ක හරියට හුරතල් danc කරනවා පව් දෙඉයනේ වසන්ත ඔයාට නිවන් සුව ලැබේවා යලි කවදවත් මෙවන් විපතක් නොවේවා 😭😭😭
Niwan suwaya pathanawa oyata Ane harima dukak denenawa puduma dukak hithenne akke oyata ikman suwaya pathanawa
Ratee minissunta pawlata harima adaraniiya manussayek paw anee😢😢😢
Niwansuwa labewa
Oh my gosh your tears make my tears also non stop, deffnaly for you heaven door open,no need to waiting list,so sorry
Ekata ka bee gena inna minissu, karadarayak unama dala yana hati thama lassana. Mona waradda kalath lassana paulak winasha une.
පව් අප්පා 😢😢
Ane harima adaraniya manussayek paulata me aparade karapu eunta wasanthage wife husma helana hama mohothak pasa karapu aparadeta sapa wenawa
Gahaniya asaranai..බහුතරය mila මුදලට යට වෙයි ..🤔😢(කල්කම් පලදීම...🤔😢😢😢)
Niwan suwa lebewa ayye ❤🥺🥺🙏🙏🙏
බල්ලොත් සමග නිදාගත්තොත් මැක්කොත් සමග නැගිටින්න වෙනවා. රජය පෙරලෙන්න පෙර වෙනත් රජයකට හේත්තුවෙන්න ඕන. නිල්, කොළ, පොහොටුවේ උන්ගේ පැටිකරිය එලියට දාන්න පෙර ඔහුව පරලොව යැවුවා නොවේද..
Aiyo man da mata papuwa pichchanawa lassanata hitiya paulak Mathi amathilawath me vidiyata ne paul
Rest and peace 🕊️
Senehewantha paulak vinasha kla gonnu tikk ekatuwela.obata niwan suwa🙏🙏🙏
Niwan suwaya labewa
❤❤❤❤ 🙏🙏🙏🙏🙏
Me deshapaluwo akka nida gathothth.....oya widiyata thamai yanna wenne...😢😢😢😢😢daruwo..nona pau...
ඇස් වලට කදුලු එනවා බල්න බැරි තරම්😢
Paw ane godak dukai 🥲… Rest in peace wasntha aiye 💐
Harema adaraniya paulak hemoma bala poroththu wenne oya deya thamai ath hemotama beha oya deya karanna paw niwan suwa lebewa athumiyata ekman suwaya lebewa
Mewa dakiddi apita adenawa
මොන හේතුවක් නිසා හරි වැරදි මාර්ගයක ගිය මනුස්සයෙක්ට හොඳ කෙනෙක් වෙන්න බැරිද? ඊට වපස්සෙත් ඒ මනුස්සය ජීවිතෙන් වන්දි ගෙවන්නත් ඕනද? 😢😢
Niwansuwa lebewa 👏
❤❤❤❤❤😢😢😢😢😢😢😢❤❤
Mewa balanna ba deiyane😢😢😢😢
RIP❤😢
Forgive and forget life nothing only wisdom of mystery path. RIP.
Apita waraddk karla nh eka nisa kawru mona kiuwath hoda minihek Niwan Suwa labewa
❤what a beautiful caple
තවත් කෙනෙකුට gini දීලා පවුල ekka කොයිතරම් සතුටින් හිටියත් wadak naha me gaanu kena danne nadda me manussaya karana hor magadi ජාවාරම් gana ara rata yanna salli dunna lamaya apahu illuwama ee lamaya kiyana wwea ahannako eewa thamai pala dunne
සුදත්ත වගේ පාහර මද්‍යවෙදියෝ ක්ලබ් වසන්තව තාමත් කරේ තියාගෙන උගේ ගාන හොයනවා! මේ දවස් දෙකට වීඩියෝ 8ක් දාලා ගුණ වයන්න! පන්සල් ගියාට පිරිත්නුල් කඹ වගේ බැන්දට, සුදු ඇඳට මුන් සුදු මිනිස්සු නෙමෙයි!
මැරුන කෙනා මැරුනා..දරුවෝ පවු ඉතිං..දරුවෝ වෙනුවෙන් ඒ අම්මා ඉක්මන් සුවය ලැබේවා..මමනම් දන්නේ නෑ වසන්ත කියන කෙනාව.කරපු පවු ගෙව්වා වෙන්නත් පුලුවන්...කලින් වැරදි කරලා මැරෙන මොහොත වෙද්දි හැදිලා ඉන්නත් පුලුවන්..දන්නේ නෑ අපි කවුරුත් 100%ක් හොද මිනිස්සු නෙමෙයි..දේශපාලුවෝන්ටත් උන් කරපු පවු මේ විදිහට ගෙවන්න වෙයි..එක අතකින් කංජියටයි, පැටියටයි බැරිද දන්නෑ හොරාකාලා ආතල් එකේ ඉන්න මහින්දයටයි, බැසිලටයි ගේමක් දෙන්න.
😢😢😢😢😢😢😢😢😢😢😢
Ane manda akka kohoma daraganida danne na daiyane
😢😢😢😢😢😮😮😮
Hebei suda meka menike akka dekkothnam aulak yanawa ayata
Samadanaye sathapewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢

වසන්නත කියන කෙනා මන් ඇදුනන්නේ නෑ...දැකලත් නෑ...ඒත් මට දැනෙන විදිහට හොද තාත්තෙක් ,හොද මහත්තයෙක් එයාගේ නෝනට...සංවේදී මනුස්සයෙක්...
නැත්තම් කවදාවත් නොදැකපු අර ටැටූ කාරයා කියන මරුවා ලගට යයිද...open එකකට ..
සතුටින් ඉදපු පව්ලක් විනාස කරා .....😢😢😢
Aadaraneeya piyek. ❤❤❤❤
වසන්ත කියන කෙනා අපි දැකලත් නෑ fb එකෙන් තමඊ එයා ගේ සහ පෞලේ විස්තර දන්නේ මන් සුදු බෝලෙට හරි ආදරෙයි හුරතල් එයා අනේ වසන්ත එක්ක හරියට හුරතල් danc කරනවා පව් දෙඉයනේ වසන්ත ඔයාට නිවන් සුව ලැබේවා යලි කවදවත් මෙවන් විපතක් නොවේවා 😭😭😭
Niwan suwaya pathanawa oyata Ane harima dukak denenawa puduma dukak hithenne akke oyata ikman suwaya pathanawa
Ratee minissunta pawlata harima adaraniiya manussayek paw anee😢😢😢
Niwansuwa labewa
Oh my gosh your tears make my tears also non stop, deffnaly for you heaven door open,no need to waiting list,so sorry
Ekata ka bee gena inna minissu, karadarayak unama dala yana hati thama lassana. Mona waradda kalath lassana paulak winasha une.
පව් අප්පා 😢😢
Ane harima adaraniya manussayek paulata me aparade karapu eunta wasanthage wife husma helana hama mohothak pasa karapu aparadeta sapa wenawa
Gahaniya asaranai..
බහුතරය mila මුදලට යට වෙයි ..🤔😢
(කල්කම් පලදීම...🤔😢😢😢)
Niwan suwa lebewa ayye ❤🥺🥺🙏🙏🙏
බල්ලොත් සමග නිදාගත්තොත් මැක්කොත් සමග නැගිටින්න වෙනවා. රජය පෙරලෙන්න පෙර වෙනත් රජයකට හේත්තුවෙන්න ඕන. නිල්, කොළ, පොහොටුවේ උන්ගේ පැටිකරිය එලියට දාන්න පෙර ඔහුව පරලොව යැවුවා නොවේද..
Aiyo man da mata papuwa pichchanawa lassanata hitiya paulak Mathi amathilawath me vidiyata ne paul
Rest and peace 🕊️
Senehewantha paulak vinasha kla gonnu tikk ekatuwela.obata niwan suwa🙏🙏🙏
Niwan suwaya labewa
❤❤❤❤ 🙏🙏🙏🙏🙏
Me deshapaluwo akka nida gathothth.....oya widiyata thamai yanna wenne...😢😢😢😢😢daruwo..nona pau...
ඇස් වලට කදුලු එනවා බල්න බැරි තරම්😢
Paw ane godak dukai 🥲… Rest in peace wasntha aiye 💐
Harema adaraniya paulak hemoma bala poroththu wenne oya deya thamai ath hemotama beha oya deya karanna paw niwan suwa lebewa athumiyata ekman suwaya lebewa
Mewa dakiddi apita adenawa
මොන හේතුවක් නිසා හරි වැරදි මාර්ගයක ගිය මනුස්සයෙක්ට හොඳ කෙනෙක් වෙන්න බැරිද? ඊට ව
පස්සෙත් ඒ මනුස්සය ජීවිතෙන් වන්දි ගෙවන්නත් ඕනද? 😢😢